No video

සූටීන් මාටීන් | Vlog 06 | Shalini Fernando | Harsha Udakanda

Пікірлер: 320

  • @sashinirashmika1422
    @sashinirashmika1422 Жыл бұрын

    අනේ මන්දා මෙච්චර නලු නිලියන් ඉන්න ලංකාවෙ හිත ගිය කපල් එක ඔය දෙන්නා විතරයි ❤සතුටින් පරිස්සමින් ඉන්න ඔයාදෙන්නා හැමදාමත් අයියා අක්කි

  • @kalanihansika2361
    @kalanihansika2361 Жыл бұрын

    හරිම ආදරනීයයි ඔය දෙන්නා..අයියා හරිම ආදරෙයි කියලා පේනවා අක්කිට අක්කිත් එහෙමයි..අපිත් ආදරෙයි ඔය දෙන්නට 🥰😘

  • @sandu5895
    @sandu58953 ай бұрын

    ගොඩක් ලස්සනයි vlog එකයි, ඔයාලා දෙන්නයි 🤍🤍🌹🌹 සතුටින් ඉන්න 😘😘😘හැමදාමත් 🤍🤍 දළදා සමිදු පිහිටයි!!!🌻🌻🌻

  • @shashikajanandra7097
    @shashikajanandra7097 Жыл бұрын

    ❤❤❤❤❤ මන් ආසම දෙන්නගේ හුරතලේට.... ඔය දෙන්නට හරිම ❤❤ පරිස්සමෙන් ඉදිරි වෙඩකටයුතු plan කරන්න බුදු සරනයි

  • @shamalipremarathna3213
    @shamalipremarathna3213 Жыл бұрын

    මන් ආසම❤ආදරණීයම කපල් එකක් ඔයාලා දෙන්නා❤ආදරෙයි දෙන්නටම ❤❤❤

  • @Lochi-yr9zu
    @Lochi-yr9zu Жыл бұрын

    Shooting time eke live එකක් ඕනෙ ලොක්කි සෙට් එකත් එක්ක

  • @user-kl3zx5ls9i
    @user-kl3zx5ls9i9 ай бұрын

    අනේ ශෝයි අනේ...නිසල් අයියගෙ හිනාව..🥰❤️

  • @Hansani._46
    @Hansani._46 Жыл бұрын

    ඔයාලා දෙන්නා ශෝයි අනේ 🤗❤️ ලස්සනයි අක්කයි අයියයි දෙන්නම 🌼❤️

  • @rohinidesilva5466
    @rohinidesilva54663 ай бұрын

    තව.වයසට.යනකොට.කැතවෙයි.ලෙඩවෙයි.මහාත.අඩුකරගන්න..හැමදාම.සතුටෙන්.ඉන්න.ලැබෙවා

  • @maduperera2138
    @maduperera2138 Жыл бұрын

    හර්ශ ෆොරින කෙනෙක් වගේ....දෙන්නටම තෙරුවන් සරනයි

  • @janathiprabodini2004
    @janathiprabodini2004 Жыл бұрын

    ආදරෙයි දෙන්නටම ❤❤❤ සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කි & අයියා😘😘

  • @kisharadewmini816
    @kisharadewmini8169 ай бұрын

    දිගටම vlog ගෙන්න හරිම ආසාවෙන් බලන්නේ අක්කි❤

  • @SavithriDeSilva-zw1cj
    @SavithriDeSilva-zw1cj Жыл бұрын

    Shalini you look very simple girl.. stay blessed together.❤

  • @user-cl3qe7fo1q
    @user-cl3qe7fo1q8 ай бұрын

    ලිහිනියෝ බර අඩුකරගන්න.දැන්නම් බැරල් සයිස්...ඉස්සර වගේ පොඩ්ඩක් ගානට ඉන්ඩ බලන්න...එතකොට ලස්සනයි .....

  • @NilanthiniluNilanthinilu-lt2kf
    @NilanthiniluNilanthinilu-lt2kf Жыл бұрын

    පරිස්සමින් තෙරුවන් සරනයි දෙන්නම.අනේ ....ඉතින් රඹුරන් ගෙඩි 2ක් අරන්දෙන්න පව් නේ චූටිමැනික.❤️❤️😘😘

  • @Tharushi_Nimsara441
    @Tharushi_Nimsara441 Жыл бұрын

    ඔයා හරි සිම්පල් කෙල්ලෙක් ඒ නිසා මම ඔයාට ආදරේ ❤😢 අනේ අක්කියෝ මට ඔයා එක්ක mag කරන්න ආසයි. පුලුවන්නම් ඔයාව මට කන්ටැක් කර ගන්න පුලුවන් විදියක් කියන්නකො🥺❤️

  • @pabasarawanigasooriya7206
    @pabasarawanigasooriya7206 Жыл бұрын

    අක්කේ ඔයායි අයියායි දෙන්නටම ඉක්මනින් සුවයක් ලැබේවා .❤

  • @samsunggalaxyf42samsunggal21
    @samsunggalaxyf42samsunggal215 ай бұрын

    අවංකවම පට්ට ලස්සනයි දෙන්නම ❤️🔥😊 ගැලපෙන අය හමුවෙනවා ඒක ලොවේ සොබාහව ❤️🥰 හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා 😊❤️ ආදරෙයි ලොක්කී ඔයාට මම පැලෙන්න ❤️😘

  • @user-sk4wh9pe1d
    @user-sk4wh9pe1d8 ай бұрын

    සරලම කපල් එකක් හරිම ආදරේයි ශලිනි අක්ක්ට් අයියත් මරු..❤

  • @mallikam9889
    @mallikam988911 ай бұрын

    ඉක්මනින් සනීප වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි ❤❤❤❤❤😂😂😂🎉🎉🎉

  • @hesanidisalya
    @hesanidisalya11 ай бұрын

    දැනට මගේ හිතෙට දැනුනු එකම නිලිය ඔයා සුභ මංගලම් සතුටින් ඉන්න තෙරුවන් සරණයි ❤️❤️❤️🙏

  • @ChathubanYasasvi-jg8yo
    @ChathubanYasasvi-jg8yo8 ай бұрын

    සතුටින් පරිස්සමින් ඉන්න ඔයාදෙන්නා හැමදාමත් අයියා අක්කි ❤️❤️ පරිස්සමෙන් ඉන්න දෙන්නාම

  • @champikasudarshani6938
    @champikasudarshani6938 Жыл бұрын

    අදත් ලස්සනයි අදරෙයි පරිස්මෙන් ඉන්න බුදු සරණයි හැමදාම සතුටින් ඉන්න

  • @gayanlakmal7455
    @gayanlakmal7455 Жыл бұрын

    ලස්සනයි.හරිම අාදරණීයයි ඔයාලා දෙන්නම.බුදුසරණයි!!!!!!!!

  • @xcdff4240
    @xcdff42409 ай бұрын

    ශලිනි අක්කේ මං ඔයාට පට්ට කැමතී❤❤ඔයාලා සතුටින් පරිස්සමට ඉන්න බුදු සරනයි ආදරෙයි ගොඩාක් ❤❤

  • @raveesha1587
    @raveesha1587 Жыл бұрын

    නිසල් අයියේ අපි ඔයගේ සිංදුව බලන්නමි අදරේයි හැමදාම😍😍😍😍😍😍😍😞😞

  • @pusphakanthi2661
    @pusphakanthi2661 Жыл бұрын

    පුතේ ඔයාලා දෙන්නාට දෙවිදුන් බොහෝසේ අසිර්වද කරන සේක පරිස්සමින් යන්න 🙏🙏🙏

  • @amasha6892
    @amasha6892 Жыл бұрын

    හැමදාමත් ආදරේන් සතුටින් ඉන්න ආදරේයි ❤❤

  • @prabhaninadeeshani7015
    @prabhaninadeeshani7015 Жыл бұрын

    ඔය දෙන්නා බැදලද නංගී මොනා උනත් සුබ පැතුම් දෙන්නටම.

  • @Niranjiniranji145
    @Niranjiniranji145 Жыл бұрын

    ආදරෙයි දෙන්නටම❤

  • @dayakuwait-ft1jf
    @dayakuwait-ft1jf Жыл бұрын

    පරිස්සමින් යන්න නේ යන්න අනේ ෂෝයි ඔයාලා දෙන්න

  • @KwtKwt-uk6uj
    @KwtKwt-uk6uj8 ай бұрын

    හරිම ලස්සනයි නංගී හැමදාම සතුටින් ඉන්න ❤❤❤❤

  • @Teeeesh___
    @Teeeesh___ Жыл бұрын

    18:26 Lokki 1 set ek wenama vibe ekk 😍😍😍😍😍

  • @thimashadewni5110
    @thimashadewni5110 Жыл бұрын

    අනේ ඔයාලා දෙන්නා ශෝයි❤❤❤❤

  • @thakshisethunga1103
    @thakshisethunga110311 ай бұрын

    හැමදාම සතුටින් ඉන්න, 😘💞🌹❤️තෙරුවන් සරණයි ඔයාලා දෙන්නට 🙏🙏🙏

  • @sayanidayasiri-ff1ng
    @sayanidayasiri-ff1ng Жыл бұрын

    ඉක්මනින් සනීප වෙන්න දෙන්නටම තෙරුවන් සරණයි !

  • @Sutybaba
    @Sutybaba Жыл бұрын

    අනේ ඔය දෙන්නා හරිම ශෝක් .ආදරෙයි දෙන්නටම

  • @anukahandugoda8060
    @anukahandugoda8060 Жыл бұрын

    හරිම ලස්සනයි දෙන්නම ❤❤

  • @sujathasenarathne-8627
    @sujathasenarathne-862711 ай бұрын

    සතූටින් පරිස්සමින් ඉන්න තෙරූවන් සරණයි ඔයාල දෙන්නටම❤❤❤❤❤

  • @suranganiroshan-kz4nw
    @suranganiroshan-kz4nw Жыл бұрын

    Harima lassanai oya denna.සතුටින් inna ආදරෙයි dennatama❤❤❤❤❤❤❤

  • @Lochi-yr9zu
    @Lochi-yr9zu Жыл бұрын

    Anee 🥺 ඉක්මනට සනිප වෙන්න අනෙ

  • @vijithapushpakanthi6668
    @vijithapushpakanthi6668 Жыл бұрын

    බට්ටා, කල්ප ආදරෙයි ගොඩාක් ❤❤❤

  • @tharushibhagya4971
    @tharushibhagya4971 Жыл бұрын

    Ane aiye lokki kathawa nam niyamai. hemadama asawen balanawa.akkath eke niyametama act karanawa.lokki drama eka thawa kochchara kal thiyanawada.

  • @dayakuwait-ft1jf
    @dayakuwait-ft1jf Жыл бұрын

    හෙමීට යන්න පරිස්සමින් යන්න niya wela දෙන්න නිය වැළදෙන්න දෙයියන්ගෙම පිහිටයි

  • @chandanapathmakumara2687
    @chandanapathmakumara268710 ай бұрын

    Hodata mach wena dennek adarei dennatama hamadama sathutin inna harsh ape cuti manikewa sathutin thiyanna,,,ape kalpa ge kata hadata asai❤❤❤❤❤

  • @charithamanaram3181
    @charithamanaram318110 ай бұрын

    කො ශූට් එක මෙ දෙන්නා විතරයි නෙ මෙකෙත් ඉන්නෙ කො යුනිට් එක ආර්ට් එක මෙකප් වෙන තැන තව කොච්චර දෙවල් තියනවද

  • @niluperera-go8os
    @niluperera-go8os11 ай бұрын

    හරිම ආස කපල් එකක් සතුටින් ඉන්න හැමදාම 💗

  • @yenukisong
    @yenukisong Жыл бұрын

    ඔයාල දෙන්නට ගොඩක් ආදරෙයි ♥️♥️♥️♥️

  • @januprasadi4994
    @januprasadi4994 Жыл бұрын

    දෙන්නම ගොඩක් ලස්සනයි ❤❤❤

  • @SubashiniNisansala-kl4jj
    @SubashiniNisansala-kl4jj Жыл бұрын

    Harima shoyiii 😘😘😍

  • @dhaneeshanavodi7566
    @dhaneeshanavodi7566 Жыл бұрын

    Lassnai akki and ayya ❤

  • @user-wf3dv3oh5k
    @user-wf3dv3oh5k3 ай бұрын

    Aththatama shalani nangi.ewagema harsha malli.oya denna harima lucky .oya dennata witharai mama coment ekak demme.hari adambarai.oya dennage awanka adare gena.loku gaurawayak hithenawa aththatama.good luck .

  • @SudeshKumara-uc1xl
    @SudeshKumara-uc1xl Жыл бұрын

    Lassanai oyahla dehnma mn asai akki oyata hamdma kathawa balanawa bs

  • @RashmPinsala-zy6bj
    @RashmPinsala-zy6bj9 ай бұрын

    Ane ar kollat den wade.mal denwy,ibinwy,muna mirikanaway wikara goday appa.pissu shala 💗💗

  • @rashmidasanayaka2831
    @rashmidasanayaka2831 Жыл бұрын

    හිතුවක්කාරි telidrama එක shoot කලේ ඔය ගෙදර නේද ?

  • @anushikaaluthdura9302
    @anushikaaluthdura9302 Жыл бұрын

    ඇත්තටම harima lassani lokki set ekta adrei ❤❤❤

  • @ThisaruNimhan-qj3hp
    @ThisaruNimhan-qj3hp8 ай бұрын

    අක්කි හරිම lucky .වචනයක්වත් නොකියා තමන්ව හරියටම තේරුම් අරන් හරිම ආදරෙන් පරිස්සම් කරන කෙනෙක් ජිවිතේට හම්බෙන්නේ පෙර කරපු පිනකට❤😊

  • @raveesha1587
    @raveesha1587 Жыл бұрын

    අසම කපල් එක හොදින් සතුටින් පරිස්සමින් ⁣ඉන්න

  • @IreshaSamanmali-rc3zf
    @IreshaSamanmali-rc3zf Жыл бұрын

    ලස්සනයි අක්කී♥️♥️♥️

  • @user-nw5cx1ew4d
    @user-nw5cx1ew4d Жыл бұрын

    Oyalage videos walata pissu watila hamadama man balanawa.anaa akka niyameta shooting karanawa.😊😊😊

  • @sewwseww5342
    @sewwseww5342 Жыл бұрын

    Haadama satutin inna.akki aiya.bs.❤❤❤

  • @reshmiimalsha8976
    @reshmiimalsha8976 Жыл бұрын

    Oyalage geval koheda?

  • @chandimajayanthi7075
    @chandimajayanthi7075 Жыл бұрын

    වෙඩින් ඵක කවද්ද

  • @dilanimadurika8539
    @dilanimadurika8539 Жыл бұрын

    ඔයාල දෙන්නටම හරිම ආදරෙයි😍❤️

  • @sheromindika5195
    @sheromindika5195 Жыл бұрын

    Harima lassanai dennama budu saranai kattiyatama

  • @sayurinimsara-on2bo
    @sayurinimsara-on2bo9 ай бұрын

    Kiyanna vachana nehe shalu.....oya very lucky .....🎉🎉🎉🎉🎉

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 Жыл бұрын

    Nice video nanga & malli..❤..😍😘🥰

  • @kumarilka5653
    @kumarilka5653 Жыл бұрын

    තෙරුවන් සරණයි ❤❤❤

  • @user-me5wp5if3j
    @user-me5wp5if3j Жыл бұрын

    Oya dennat hrima asai akke hemadama satutin inna 😍

  • @shiyaninirmala-tb2oy
    @shiyaninirmala-tb2oy Жыл бұрын

    Good luck oyalata💗

  • @maleeshaisurandi2272
    @maleeshaisurandi2272 Жыл бұрын

    ada dennage lassan ❤️ akki bole thawa lassan wela denna wen wenne nethuwa sathutin inna bs akki & aiya

  • @nethunbimnodh4273
    @nethunbimnodh4273 Жыл бұрын

    Beautiful couple❤

  • @ranjithwasantha7045
    @ranjithwasantha70454 ай бұрын

    ඔයාට අපි ආදරේඋනෙ දෙවෙනි ඉනිමෙ ලහිනගෙ පාසැල් චරතයට නැතුව ලොක්කිගෙ මගුල පඩංගුව නෙමෙයා ලෝකෙ මුලන්ම කසාද බැන්දෙ ඔයාලා නෙමෙයි. ඔයා හිඑිකිත විදිහට ලිස්සුකෙලින්න එප⁣ෙ බලන්න ආක්ෂා, සසල්කාලස්සන ගමනකි යනවා ඔය⁣ෙ පිචං වෙනවා.ෂික්විතරක්.

  • @Harshshalu

    @Harshshalu

    4 ай бұрын

    😂😂

  • @dilanidilani9832
    @dilanidilani9832 Жыл бұрын

    Oyala denna harima lassanai adarei godaaak hemadamath adaren parissamin sathutin inna budu saranai ❤️❤️❤️

  • @Dewmi983
    @Dewmi9839 ай бұрын

    Cute couple ❤

  • @roshilasewmini2661
    @roshilasewmini2661 Жыл бұрын

    Lassanai adarei dennatama ❤️❤️❤️❤️ බුදු සරනයි

  • @ieashanibuddika6171
    @ieashanibuddika6171 Жыл бұрын

    Dennatama godak adarei❤❤.lokkige charitheta godak adarei❤❤

  • @kwtkwt2630
    @kwtkwt2630 Жыл бұрын

    lashsanai doni dennama බුදු සරනයි

  • @harshanimadumali-ru5uz
    @harshanimadumali-ru5uz Жыл бұрын

    Harima ලස්සනයි oyala budusaranaiiiiiiiii ❤

  • @raveesha1587
    @raveesha1587 Жыл бұрын

    නැන්දායි ලේලි ⁣😍😍😍😍😍

  • @user-zr1xn6gr1w
    @user-zr1xn6gr1w9 күн бұрын

    බුදඅ සරණයි දෙනංනටම දුව පුතා💗💗 උඩ ගෙදර ඉක්මනින් සනිප වෙන්න😢

  • @thusharanuwanpriya3546
    @thusharanuwanpriya354611 ай бұрын

    ❤❤shalini Nagi always so beautiful. Lokki drama love these videos so much.we love you too. 🌹🌹🌹🌹🌹🌹❤❤❤👍👍

  • @HarshniMadu-md2kq
    @HarshniMadu-md2kq Жыл бұрын

    Gdk adareai oyala dennata hamadamath sathutin inna 🤗🤗🤗❤❤❤

  • @dilinianuradhika8284
    @dilinianuradhika8284 Жыл бұрын

    Lassanai ane .dennatama teruwan saranai🙏🙏

  • @sadu8641
    @sadu86418 ай бұрын

    හැමදාම අාදරේයි ❤❤❤❤

  • @n.bandara4465
    @n.bandara4465 Жыл бұрын

    Adarei ane dennatama❤

  • @nuwanthiveronica
    @nuwanthiveronica Жыл бұрын

    Adarei dennatama❤😘

  • @dineshikapriyadarshani1340
    @dineshikapriyadarshani134011 ай бұрын

    Nishu aiyage ahinsakakama ane hari shoi❤️adarei😘😘oyala hamotama

  • @Harshi_online
    @Harshi_online9 ай бұрын

    Lassanai akkiyoo😊

  • @shirominawarathna5761
    @shirominawarathna5761 Жыл бұрын

    Shook akki oyai aiyai dennm godak hodai mn hemotama comments dnne eth me vidio ekt godk asai Mth adre krana kenek aurudu 12 Mth akki harsha aiyt adre wgem mge aiytath godak adarei❤️❤️

  • @Nishu2269
    @Nishu2269 Жыл бұрын

    Ane akkita asanipa wela munath ekk idimila 😢 ikmnt sanipa wenn akki ❤

  • @MonikaDilrukshi-we7wy
    @MonikaDilrukshi-we7wy Жыл бұрын

    Love birds❤❤

  • @inokapaddiyapperuma3454
    @inokapaddiyapperuma34549 ай бұрын

    ලස්සනයි ගොඩාර්ක් ආදරෙයි ❤❤❤❤❤❤❤❤

  • @user-xd7vi6yv2o
    @user-xd7vi6yv2o11 ай бұрын

    Harima lassani oyala denna .sathutin Inna ❤❤

  • @user-pi6ht9pe7d
    @user-pi6ht9pe7d Жыл бұрын

    Cute aneeee🥰

  • @champikavinodani4485
    @champikavinodani4485 Жыл бұрын

    Dennama rathu patin adala....harima lassanai....matching cuppel

  • @Pamithupasandula1211
    @Pamithupasandula1211 Жыл бұрын

    ආදරෙයි හැමදාමත්

  • @asangidilrukshi9286
    @asangidilrukshi9286 Жыл бұрын

    නිසල අයියට ආදරේ හිතෙනවා

  • @asangidilrukshi9286

    @asangidilrukshi9286

    Жыл бұрын

    මෙක වරදාවා හිතන්න එපා මං නිසල අයියට ආදරෙයි කිව්වෙ සහොදරයෙක් විදියට

  • @n.bandara4465
    @n.bandara4465 Жыл бұрын

    නිසූගෙ සද නොරිදා අපි අහනෝ ❤❤❤

  • @Nawanjana196
    @Nawanjana1963 ай бұрын

    Harima lassanai akki ❤❤❤❤❤❤🌼🌼🌼🌷🌷🌷🌷❤❤❤

Келесі