No video

අපේ නිවාඩු දවස | Shalini Fernando | Harsha Udakanda | Vlog 01

Пікірлер: 478

  • @nosrealm9518
    @nosrealm9518 Жыл бұрын

    ශාලු අක්කාගේ voice එක ලස්සනයි🥰❤ හැමදාමත් ආදරේන් සතුටින් ඉන්න ❤️

  • @Kaweesha23
    @Kaweesha23 Жыл бұрын

    බල්ලෝ බිරුවට කදු පාත් වෙන්නේ නැ ලු අක්කි.... ඔයත් ඔයගේ ගමන ඒ වගේ යන්න... කවුරු මොන කිව්වත් ඔයගේ තියෙන සරල කම ගමේ ගැමි සුවද ඔයා ළග තියෙනවා.. මන් ආදරේ කරන නිහතමානී ආදරනිය චරිත යක් ඔය... ජේසු පිහිටයි

  • @sandunii
    @sandunii Жыл бұрын

    Video එක ලස්සනයි තවත් videos දාන්න. මුලින්ම play වෙන vlog audio එක වෙනුවට වෙන audio එකක් දාන්න අක්කි. Attractive audio එකක් දාන්න.. Good Luck 👍

  • @hansideumini3123
    @hansideumini3123 Жыл бұрын

    ආසම කෙනෙක් තමයි ශලිනි අක්කි ❤❤ දෙන්නම හරිම ලස්සනයි 😊😊 දිගටම විඩියෝස් ඔනේ...❤️‍🔥

  • @hashinikaushalyapulasinghe89
    @hashinikaushalyapulasinghe89 Жыл бұрын

    ශලනිට ගොඩක් ආසයි හර්ශ කියන්නෙත් හොද කෙනෙක් සතුටින් ඉන්න

  • @chandimajayanthi7075
    @chandimajayanthi7075 Жыл бұрын

    ඔයාගෙ ආදරවන්තයා ද ගොඩක් ලස්සනයි දෙන්නම 💕💕💕😍

  • @SandeepaniDilrukshi-lf6uw
    @SandeepaniDilrukshi-lf6uw Жыл бұрын

    ඔන්න ඔයදෙන්නගෙ විඩියෝ බලන්න ගත්තා.හරිම ලස්සනයි ..දිගටම වීඩියො දාන්න අක්කියෝ.ආදරෙයි ඔයදෙන්නටම 😘💞❤️

  • @dini1512
    @dini1512 Жыл бұрын

    තව වීඩියෝ ඕනි.... ඔයාලා දෙන්නා හරිම funny ❤❤

  • @shashmithadilshan1545
    @shashmithadilshan1545 Жыл бұрын

    අපේ බොසාව හොදින් බලාගන්න අක්කී🙂♥..අපෙ කහවත්තේ ගැම්ම ♥

  • @s...6657
    @s...6657 Жыл бұрын

    අනේ මගේ ආසම නිලිය...ශෝයි ඔයා...හැමදාම සතුටින් ඉන්න....😘😘😘😍

  • @tharukadasantha7862
    @tharukadasantha7862 Жыл бұрын

    ඔයා හරිම පින්වන්තයි අක්කී පින් පාටයී හිනාව❤

  • @rasikasanjieani9045
    @rasikasanjieani9045 Жыл бұрын

    ශාලනිට ආදරේ කරන මම මාවනැල්ලේ රසිකා අක්කා මම ගොඩක් ම ආදරේ ලිහිනිට තමයි ඔයා දැන් දෙවෙනි ඉනිමේ නැහැනේ ඉතින් මම බලන්නේ නෑ අලුත් කෙනා වැඩක් නෑ එයාට පන නැහැ එයාට අපේ හිතේ ඉන්න ලිහිණි වෙන්න බැහැ ඉතින් නංගි බබෝ ඔයාලා දෙන්නටම සුබම සුබ අනාගතයක් හැමදාම ලස්සනට සතුටින් ජිවිතේ විදින්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 💖💖ආදරෙයි මහා ගොඩක් ආඩම්බර වෙන්න නම් එපා දරුවෝ 👍👍

  • @exploreedite.9411
    @exploreedite.9411 Жыл бұрын

    Woow shalu@ harsh..හැමදාමවිඩියො ඔිනි..සතුටින් පරිස්සමෙන් ඉන්න..බුදුසරණයි

  • @sunethrakumari1868
    @sunethrakumari1868 Жыл бұрын

    මන්නම් හිතුවෙ මේ කතාව හොසිප් එකක් එකක් කියලා මේදෙන්නට හද්පු ඒක ඇත්තක් නේ හරිම සතුටුයි

  • @surekanishani4771

    @surekanishani4771

    Жыл бұрын

    මෙයාල මැරි කරල ද ඉන්නෙ

  • @pushpakumara8669

    @pushpakumara8669

    Жыл бұрын

    @@surekanishani4771aiyala nangila marry karanne mona lokeda gon wassiye😂

  • @surekanishani4771

    @surekanishani4771

    Жыл бұрын

    ​@@pushpakumara8669me අයියා i නංගී i නෙවෙයි

  • @heshan3549

    @heshan3549

    Жыл бұрын

    Aiyai nangi koheda oi me denna marry karanna inne,derane lokki 1 kathawen pass tama me denna yalu une😂

  • @ThisaraniAriyadasa

    @ThisaraniAriyadasa

    Жыл бұрын

    @@pushpakumara8669 පිස්සුද හලෝ

  • @NadeeshaGayani-iu7cf
    @NadeeshaGayani-iu7cf Жыл бұрын

    Ai minissu me tharam kuhaka anunge sathuta diha balala irisiya karana minissu inna lokayak oyala sathutin inna budu saranai man kemathi ma dennek

  • @DarsenDarsen-kh7ci
    @DarsenDarsen-kh7ci10 ай бұрын

    දෙන්නට දෙන්නා හොදට ගැලපෙනවා හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ඡේසු පිහිටයි දෙන්නටම

  • @kumarilka5653
    @kumarilka5653 Жыл бұрын

    ලස්සනයි ආදරෙයි ලොක්කි ඔයාට හැම දාම 🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @dilanidilani9832
    @dilanidilani9832 Жыл бұрын

    ආදරෙයි godaaak nangiyo parissamin inna oya ලස්සනට ragapanawa budu saranai ❤️❤️❤️

  • @sitharalakmali9669
    @sitharalakmali9669 Жыл бұрын

    ලස්සනයි දෙන්නම..machine couple..congratulations both u...❤

  • @rishugirl..7441
    @rishugirl..7441 Жыл бұрын

    හරිම ආසාවෙන් බැලුවෙ... ආදරේයි දෙන්නටම ❤️

  • @kelumwasana9880
    @kelumwasana9880 Жыл бұрын

    Ane ape lokki.❤❤❤❤❤❤❤👍👍 හැමදාම සතුටින් ආදරෙන් ඉන්න

  • @eternaloveandgratitude
    @eternaloveandgratitude Жыл бұрын

    ශලිනි ට ලස්සන හිනාවක් තියෙන්නෙහ්

  • @tharikaushani1285
    @tharikaushani1285 Жыл бұрын

    දෙන්නම ලස්සනයි .හැමදාම සතුටින් ඉන්න ❤❤❤❤❤❤

  • @dilumfernando725
    @dilumfernando725 Жыл бұрын

    අනේ අපිනමි කැමති අර අහිංසක කෙල්ල ට.... ලස්සනයි අක්කි

  • @Janadhivlog
    @Janadhivlog Жыл бұрын

    හරිම ලස්සනයි අක්කේ අයියේ ...ගොඩක් ආදරෙයි දෙන්නටම.....❤😊

  • @sathsarani.
    @sathsarani. Жыл бұрын

    ලස්සනයි ශාලූ.. 😍 Waiting for more videos...❤

  • @sajeewanilakmali6068
    @sajeewanilakmali6068 Жыл бұрын

    ලස්සනයි...දෙන්නම.... ආදරෙයි හැමදාමත්....ජය වේවා..

  • @sanjeewanidanushika8417
    @sanjeewanidanushika8417 Жыл бұрын

    Sirgei akkahgei vlogs ek harima lassanai thawa vlogs godk dnna 🥺budu saranai dennatam🥰💕❤

  • @senuldinash333
    @senuldinash333 Жыл бұрын

    ඔය දෙන්නා 👌 wow .... Machine ආදරෙයි ....දීගම video එක ක් දාන්න .. ❤❤❤👌👌👌

  • @shalinidilshiya6966
    @shalinidilshiya6966 Жыл бұрын

    Dennatama godak adarei....☺ada dakkeh channel ekah...

  • @dulanjanikumari-ho1ru
    @dulanjanikumari-ho1ru11 ай бұрын

    හර්ෂ අයියා රාජිනී සොදුරු අයියා වගේ සුභ පැතුම් දෙන්නටම

  • @warnakulasooriyasandaruwan8725
    @warnakulasooriyasandaruwan8725 Жыл бұрын

    ඔයා පොඩ්ඩක් ඇග අඩු කරගන්නකෝ අක්කා එතකොට තවත් ලස්සනයි

  • @dil4589

    @dil4589

    Жыл бұрын

    අනේ මන්දා ඔයාල කියන විදිහටද එයා ඉන්නෝන

  • @nadeekaperera19
    @nadeekaperera19 Жыл бұрын

    Beautiful Shalu💕

  • @ranjanisenarathne6033
    @ranjanisenarathne6033 Жыл бұрын

    අනෙ තව වීඩියො ඕනි අක්කි අයියා එක්ක❤

  • @tharu5542
    @tharu5542 Жыл бұрын

    Lassani nangi oya.. Mallith .....oyalata budu sarani

  • @kaushayathilini
    @kaushayathilini Жыл бұрын

    ඔයාලා දෙන්නට තමයි මං ආසම..... ආදරෙයි ♥️❤️😘

  • @a.schanel.7818
    @a.schanel.7818 Жыл бұрын

    Wooww...athtama..nihathamaani charithayak..ශලිනි.❤❤❤

  • @ayeshamalkanthi7056
    @ayeshamalkanthi7056 Жыл бұрын

    ඔයාලා දෙන්න ලස්සනයි හැමදාමත් සතුටින් ඉන්න බුදු සරණයි

  • @rishugirl..7441
    @rishugirl..7441 Жыл бұрын

    තවත් ලස්සන විඩිඔ එකක් ඔනා....❤️🥺🌍

  • @ruwanidissanayake1541
    @ruwanidissanayake1541 Жыл бұрын

    Lassanai dennam❤️ digatama vlogs danna

  • @YashinthaUdyangani-js4td
    @YashinthaUdyangani-js4td Жыл бұрын

    Ane shalu akki oyla dennanm shok thwa oyla dennage vlogs oni 🥰💖

  • @dilankadarshini2532
    @dilankadarshini2532 Жыл бұрын

    Asama actress kenek oyaa❤❤ budusaranaii 🙏 hemdm sathutin parissamen adaren Inna dennama 🥰 adarei❤

  • @ruthtrashiya8007
    @ruthtrashiya8007 Жыл бұрын

    Oya denna harima cute ane ekata 😋❤️❤️❤️😊💖

  • @SudarshiDilke-up3wp
    @SudarshiDilke-up3wp Жыл бұрын

    Harima lassanai nangi good luck oya dannata

  • @anuradhahanduwala3741
    @anuradhahanduwala3741 Жыл бұрын

    Ane shoi ane dennama adrei hamadamath ❤❤

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf Жыл бұрын

    වාවි ලස්සන ගැලපීමක් ආදරෙයි සමාධියො💘💘

  • @lochanianjika131
    @lochanianjika131 Жыл бұрын

    Hii akki lassanai volgs eka ❤️🤗

  • @hirunipabasara6441
    @hirunipabasara6441 Жыл бұрын

    Nice❤😊 congrats both of you❤🎉 Good luck❤

  • @dulakshisewwandi3524
    @dulakshisewwandi3524 Жыл бұрын

    Hemadama sathutin parissamata inna akkai aiyai paule hemomai.Budusaranai.Dewipihitai.

  • @chamudiniadikari4752
    @chamudiniadikari4752 Жыл бұрын

    Anee digatama vlog dnn akki& ayy sathutin parissmin inn❤😍😍

  • @hucreationsofficial
    @hucreationsofficial Жыл бұрын

    ❤❤

  • @sawmyakalhari6707
    @sawmyakalhari6707 Жыл бұрын

    Lassanai hamadama sathutin inna❤️❤️

  • @tharulsagman3629
    @tharulsagman3629 Жыл бұрын

    ගොසිප් එකල් කියලා හිතුවට ඇත්තටම කපල් එක ...සතුටුයි..බුදු සරනයි..❤😊

  • @hasharanethmini5084

    @hasharanethmini5084

    Жыл бұрын

    Math 😳

  • @nisansalanisansala8509
    @nisansalanisansala8509 Жыл бұрын

    Aneh harima lassanayiii ♥️😘

  • @pabasaradewani1679
    @pabasaradewani1679 Жыл бұрын

    Thawa video ekak enakama iwasillak ne akkiyo🤗❤️

  • @amasha6892
    @amasha6892 Жыл бұрын

    වීඩියෝ එක ලස්සනයි ඉක්මනින් තව ලස්සන ලස්සන වීඩියෝ අපිට ගේන්න ඕනේ ❤❤

  • @suranthigunarathna4468
    @suranthigunarathna4468 Жыл бұрын

    ලස්සනයි ගොඩාක් මම ගොඩාක් කැමති නිලියක් ඔයා ඒත් එක දෙයක් කියන්න ඔන තමන්ගේ මහත්තයා ට කවදාවත් ම අයියා කියන්න එපා එහෙම කිවට මොකුත් හිතන්න එපා තෙරැවන් සරනයි ඔයා ලා දෙන්න ටම

  • @dilmikachalani7722

    @dilmikachalani7722

    Жыл бұрын

    Ethakota සාමාන්‍යයෙන් මොන වගේ නමක් කියලාද කතා කරන්න ඕනි.මන් නිකමට අහන්නෙ වැරදියට හිතන්න එපා

  • @sachiniginiwella4189

    @sachiniginiwella4189

    Жыл бұрын

    @@dilmikachalani7722 අය්යා කියන්න හොද නෑ තමයි.

  • @ThisaraniAriyadasa

    @ThisaraniAriyadasa

    Жыл бұрын

    තෙරුවන් සරණ ලැබෙයිද මන්දා....අනුන්ගේ මින්හෙක් නේ

  • @dilmikachalani7722

    @dilmikachalani7722

    Жыл бұрын

    @@ThisaraniAriyadasa ආ එහෙමත් එකක්ද එතකොට 🙄

  • @ThisaraniAriyadasa

    @ThisaraniAriyadasa

    Жыл бұрын

    @@dilmikachalani7722 ඔව්....හර්ෂ ලස්සන ගර්ල් කෙනෙක් මැරි කරලා හිටියේ...🥺🥺

  • @manohariperera4220
    @manohariperera4220 Жыл бұрын

    Hamadama api support karana asama ahinsaka hinawa.....Chooti Manike

  • @Madhushanidulanjana7
    @Madhushanidulanjana7 Жыл бұрын

    ආදරෙයි අක්කි ❤

  • @Ashiniyaa46
    @Ashiniyaa46 Жыл бұрын

    Harima sook ❤️❤️adareii dennatama bs

  • @udanidharmasena2729
    @udanidharmasena2729 Жыл бұрын

    අක්කිගේ කටහඬ ලස්සනයි 😍

  • @chamodya6939
    @chamodya6939 Жыл бұрын

    ශාලු අක්කි ආදරෙයි❤️🥰

  • @chutichuti3701

    @chutichuti3701

    Жыл бұрын

    එදා ඔයාගේ බව්වා දැක්කා පාන්දර 4.00 ට5.00 අතුරුගිරියෙ නේද ගියේ අනේ මට ඔයාලා ව දකින්න ආසයි

  • @lakshikakumari1495
    @lakshikakumari1495 Жыл бұрын

    ආසම එක්කෙනා 🖤😘😍

  • @ashi16385
    @ashi16385 Жыл бұрын

    අනේ ❤️🥰

  • @thanucreation955
    @thanucreation955 Жыл бұрын

    Thawa video dhnna akki.. Lassni mekath ❤😍

  • @tharuniru9845
    @tharuniru9845 Жыл бұрын

    Oyala denna meri krnnna gelapenawa dennama❤ mage fv actres oyaaa 💖

  • @madu7253
    @madu7253 Жыл бұрын

    Harima lassanai shalu❤

  • @Nvs190
    @Nvs190 Жыл бұрын

    ලස්සනයි දෙන්නම සතුටින් ඉන්න ❤️🥰

  • @dinithinuwanthika2938
    @dinithinuwanthika2938 Жыл бұрын

    Volg eka maru akki mm asama actor kenek thmai ithin oya❤️❤️😍😍😍

  • @DahamiDiwya-rk2uu
    @DahamiDiwya-rk2uu Жыл бұрын

    Akki day vlog ekkakuth one. Love you ❤❤❤❤❤

  • @anuththarajayamini3348
    @anuththarajayamini3348 Жыл бұрын

    Ane mage asama niliya oya denna sathutin inna❤

  • @angelscart
    @angelscart Жыл бұрын

    mageee sudu boleii ha patiyaaii 🥰🥰🥰🥰

  • @roshanisujeewa2094
    @roshanisujeewa2094 Жыл бұрын

    ලස්සනයි .......❤❤

  • @kaushalyasenanayake
    @kaushalyasenanayake Жыл бұрын

    Congratulations both of you❤❤

  • @TharushaPrebhath-rc7xo
    @TharushaPrebhath-rc7xo11 ай бұрын

    නියමයි ලමයි ❤️❤️❤️

  • @charindinavodya8591
    @charindinavodya8591 Жыл бұрын

    Ane oyalage love stori eka kiynko vido ekkain ❤❤❤🥰

  • @imeshalalithya
    @imeshalalithya Жыл бұрын

    Onna mulma vlog eke idan hemadama akkawai aiyai mn balanawa 😍😍

  • @dilaniperera5688
    @dilaniperera5688 Жыл бұрын

    බුදුසරණයි දෙන්නටම.❤❤❤❤

  • @kawyachathurangi4950
    @kawyachathurangi4950 Жыл бұрын

    Ane harim shooii ane 🥺❤️

  • @thilakshisewwandi6786
    @thilakshisewwandi6786 Жыл бұрын

    Hiii akkiyoooo lassanai 🥰😘

  • @hirunikawshalya9848
    @hirunikawshalya9848 Жыл бұрын

    මේ අයියයි නංගියි නෙවෙයි නම් දෙක බලන්න්කෝ හර්ශ උඩකන්ද ශලිනි ප්‍රනාන්දු gf & bf

  • @RuhiRanathunga2947
    @RuhiRanathunga2947 Жыл бұрын

    Ane man asama akki kenek hari lassanai akki ❤🤗😘

  • @sajinijayarathna5161
    @sajinijayarathna5161 Жыл бұрын

    Ane oyala denna shok harsha ayyath adare shalu oyata kohomath adare hemadama ne ennawa wagema enna ❤❤❤❤❤

  • @dilkipaboda7244
    @dilkipaboda7244 Жыл бұрын

    Anne marama shoi dennama ...🌚❤️

  • @sarahsirlank2339
    @sarahsirlank2339 Жыл бұрын

    ලස්සනයි ගොඩාරියක් ලස්සන යී ආදරෙයි හැමදාම

  • @nalinjanaka7369
    @nalinjanaka7369 Жыл бұрын

    Mn godak adarei oyala dennata. ❤❤ akki lassanai

  • @deumidahamsa2271
    @deumidahamsa2271 Жыл бұрын

    ලස්සනයි. බුදු සරනයි. ❤❤❤❤

  • @prabapraba3178
    @prabapraba3178 Жыл бұрын

    දෙන්නම ලස්සනයි

  • @sachinbandara1883
    @sachinbandara1883 Жыл бұрын

    Lassanai akki bs oyalata adare godak

  • @Nawanjana196
    @Nawanjana196 Жыл бұрын

    Lassanai dennama .aderei hemadama ❤❤❤shalini akki and harsha sir🌺🌺🙏🙏🙏🙏

  • @sandamalisandunika3990
    @sandamalisandunika3990 Жыл бұрын

    ලස්සනයි ගොඩාක් ❤️

  • @nishithirajapaksha1440
    @nishithirajapaksha1440 Жыл бұрын

    Love u both guys ❤❤

  • @CRandy293
    @CRandy293 Жыл бұрын

    Mge boleeee iyeth lokkige kathwa beluwaa itim❤

  • @thanujaekanayake3378
    @thanujaekanayake3378 Жыл бұрын

    Ayya ayya kiynne oyage sahodarayada. Dnne nethi nisa ahnne

  • @DinushaSamaranayake-en2pv
    @DinushaSamaranayake-en2pv Жыл бұрын

    My favorite akki oya❤️❤️ dennama sathutin inna.

  • @sathmiahinsa1017
    @sathmiahinsa10175 ай бұрын

    Deweni inima lihini love you ❤❤

  • @sajeefernandz
    @sajeefernandz Жыл бұрын

    Shalu akka bole wage nisa lassanai gdkkkk😘😘😘

  • @Nawanjana196
    @Nawanjana196 Жыл бұрын

    Lassanai akka dennama aderei dennatama hemadama❤❤❤❤😍😍😍😍🌸🌸🌸🌸🌼🌼🌼🌼🌷🌷🌷🌷🌹🌹🌹🌹❤❤❤❤👍🏻👍🏻👍🏻👍🏻

  • @dilkipaboda7244

    @dilkipaboda7244

    Жыл бұрын

    🌻🌼

  • @morin242
    @morin242 Жыл бұрын

    Lovely couple

  • @kasunthisera9281
    @kasunthisera9281 Жыл бұрын

    මාස්ක් දාගෙන ඇවිදින්නෙ මිනිස්සු අඳුර ගනී කියල... ලැජ්ජයි... 🤭🤭🤭

Келесі