No video

ඒ චූටි ප්‍රේක්ෂකයව බලන්න නිසූ ගෙදරටම ගිහිල්ලා | Nisala Hettiarachchi | Lokkige kathawa

Пікірлер: 861

  • @nisalahettiarachchi
    @nisalahettiarachchi Жыл бұрын

    මට මේ ගමනට උදව් කරේ මගෙ අක්කා, ඉතින් හැමෝගෙම බැරි උනත් දවසක ඔයාලගෙ ගෙදරටත් එන්නම් , මම රංගන ජීවිතය පටන් ගත්තේ ඔයාලගෙ ඔයාලගෙ ආදරේ අපේක්ශාවෙන් ඉතින් ඒ ආදරේට වටිනාකමක් මම පුලුවන් හැම වෙලාවකම දෙන්න උත්සහ කරනවා ♥️

  • @electronic5162

    @electronic5162

    Жыл бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @KithmiGunawardhana

    @KithmiGunawardhana

    Жыл бұрын

    ❤❤❤❤❤❤❤

  • @jayaminishalika5334

    @jayaminishalika5334

    Жыл бұрын

    ❤️❤️😘

  • @nadeeshamadusanka966

    @nadeeshamadusanka966

    Жыл бұрын

    ❤❤❤

  • @hirushipramodya5232

    @hirushipramodya5232

    Жыл бұрын

    Aiye🥺ane dawasaka mata aiya ekka katha krnna eka awasthawak one😫♥️plzz

  • @sankethasr045
    @sankethasr045 Жыл бұрын

    ජනප්‍රියත්වය නිසා.. ඔලුව උදුම්ම ගත්තෙ නැති දුප්පත් මිනිස්සුන්ගේ කෑම බීම පවා.. පිලිකුල් නොකරපු මනුස්සකම පිරිච්ච සහෝදරයෙක් ජය වේවා අයියේ.. තෙරුවන් සරණයි ඔයාට.. පරිස්සමෙන් ඉන්න ❤

  • @dilini_girl
    @dilini_girl Жыл бұрын

    හරිම ආඩම්බරයි අයියා ගැන , අයියාගේ fansලට අයියා කොච්චර ආදරෙයිද ❤

  • @user-ji6qh1zk2g
    @user-ji6qh1zk2g Жыл бұрын

    නිසූ කවදත් කොතනත් එකම හිත හොද පට්ට චරිතයක් . Respect ❤

  • @toneperera2334

    @toneperera2334

    10 ай бұрын

    පටිට චරිතේ ජයෙන් ජය

  • @eshanhashintha440
    @eshanhashintha440 Жыл бұрын

    නිසූ අයියේ මේ නිරහංකාර බව ඔයාව තවත් ජනප්‍රිය කරයි ඒ වගේම ඔය හිනාවත් හැමදාම ආරක්ෂා කරයි❤

  • @lithininethma7501
    @lithininethma7501 Жыл бұрын

    නිසූ 🥺...ඔයා වගේ අය නිසා තමයි මේ ලොකේ ගොඩක් ලස්සන වෙන්නෙ...❤️හරිම නිහතමානී සුන්දර චරිතයක්...බුදු සරණයි ඔයාට....

  • @skwkumara9250
    @skwkumara9250 Жыл бұрын

    අහම්බෙකින් මනුස්සයෙක්ට ලැබෙන වෙනස්ම විදිහක කඩවසම් පෙනුමකි,හිත පිරිච්ච මනුස්සකමයි දෙකම එකට අරං ආපු පිං වතෙක්...💯

  • @shamalikumari5829
    @shamalikumari5829 Жыл бұрын

    ඒ නිහතමානීකමට තමයි අපි ඔයාට මෙච්චර ආදරේ.. නිසූ මැනික..❤

  • @sujathasenarathne-8627
    @sujathasenarathne-8627 Жыл бұрын

    පූතේ ඔයාගෙ නිරහංකාර ගතිගූණ තමයි ඔයාට ආශිර්වාදයක් වෙන්නෙ ආදරෙයි හැමදාම ජය වේවා පූතේ❤❤❤❤❤❤❤

  • @rasikaruvanmali574
    @rasikaruvanmali574 Жыл бұрын

    ඇත්ත්ටම මනුස්සකම දන්න දරුවෙක් අපි ඔයාට ගොඩාක් ආදරෙයි පුතේ ඔයාගේ අනාගතය තවතවත් සාර්ථක වේවා කියලා හදවතින්ම ප්‍රාර්තනා කරනවා ඔය මනුස්සකම ඉදිරියටත් තියා ගන්න බුදුසරණයි ❤❤❤❤❤

  • @hirunihiru3421
    @hirunihiru3421 Жыл бұрын

    රංගනයෙන් ඉදිරියට ඇවිත් ලොකුකමින් ඉන්න මිනිස්සුන්ට. වඩා ඔයානම් නියමම චරිතයක් ❤❤❤❤❤❤❤❤

  • @priyankagunawardhana171
    @priyankagunawardhana171 Жыл бұрын

    පුතේ ඔයා ගොඩක්ම ආදරණීයයි කෙදිනක වත් ආඩම්බර කමක් නැති නිරහංකාර දරුවෙක් බුදුසරණ යි පුතුනි🙏🌷🙏

  • @user-kp2yt4on5t
    @user-kp2yt4on5t Жыл бұрын

    නිහතමානී චරිතයක් ..හැමදාමත් ආදරෙයි..ඉදිරි ගමනට සුභ පැතුම්😘

  • @pacdkumara5626
    @pacdkumara5626 Жыл бұрын

    මගේ වයස වගේ යාලුවෙක්, ඉතිං, කාගේ හරි මුණකට සිනාවක් ගෙන්න පුලුන්නමි එක ලොකු දෙයක් අයියේ, ඔයාට ජය වේවා😍😍😍😍😍😍

  • @kalindukalindu4445
    @kalindukalindu4445 Жыл бұрын

    බුදු සරණයි පුතා ඔයාට ඔයාගේ ඉදිරි සාර්ථක කරගෙන ජීවිතේ ලස්සන ගමනක් යන්න සක්තිය ධෛර්ය ලැබේවා සියලුදෙවියන් ගේ ආශිර්වාද ය ලැබේවා බුදු සරණයි ❤😍

  • @amalshaprasadani358
    @amalshaprasadani358 Жыл бұрын

    ආසම කරන චරිතයක්.. බුදු සරණයි අයියෙ...ඉදිරි වැඩ කටයුතු සියල්ලම හොදින් කරගන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤❤

  • @siriyanikuwaith2685
    @siriyanikuwaith2685 Жыл бұрын

    අදරනිය පුතේක් ඉදිරියේන් ඉදිරියටම යන්න පුර්තනා කරමී වීස්වය පිහිට ලැබේවා බුදුසරනයි පුතාට🙏🙏💐🌺🌹🎉❤🇱🇰🇰🇼

  • @mvpkmvitharanakumi9889
    @mvpkmvitharanakumi9889 Жыл бұрын

    අනේ ඔයා හරිම හොඳ දරුවෙක්. ඔයාගෙ චූටි ප්‍රේක්ෂකයන් සතුටින් තියන්ට ඔයා කරන වැඩ හරිම අපූරුයි. ඔයාගෙ අනාගත වැඩ කටයුතු සාර්ථක වෙන්ට කියල සුභ පතනව නිසූ මල්ලි ❤❤❤❤❤❤

  • @nishmininethsara2194
    @nishmininethsara2194 Жыл бұрын

    මටනම් ජෙලස් වගෙ💔😔අපිව බලන්නනෙ එන්න බැරි😏කමක් නැ සුබ පැතුම් ඔයට නිසුවෝ❤

  • @u.g....9819
    @u.g....9819 Жыл бұрын

    ලෝක්කිට.නම්.අසාදරනයක්.කරන්න.එපා.කල්ප.පෝඩ්.ළමයිට.විතරක්.නෙමෙයි.අපටත්.ඔයා.ද්කිනකෝට.හිනවට..දැගලිල්ලට.ගොඩක් අදරේ.හිතේනවා බුදු සරනයි පරිස්සමේන් හැමදාම.බලනවා.ලෝක්කි.ම්න්.ගොඩක් අදරේයි මගේ ලෝක්කිට.චුට්.මැණික ට

  • @sass3013
    @sass3013 Жыл бұрын

    සතුටුයි මේ අවංක මනුස්සකම හැමදමත් තියාගන්න සියලුම දෙවියන්ගේ පිහිටයි

  • @chamindabandara5575
    @chamindabandara5575 Жыл бұрын

    ඒ නිහතමානී ගමට ආදරෙයි තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න තබන පියවරක් පියවරක් ගන්නේ සාර්ථක වෙන්න ඕන ජය ලැබේවා ❤❤❤

  • @akkaakka9210
    @akkaakka9210 Жыл бұрын

    තෙරැවන් .සරණයි පුතා .හරිම නිහතමානී .ඹබ..පුතා ගේ.ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබෙිවා

  • @syriacs7848
    @syriacs7848 Жыл бұрын

    ගොඩක් ගොඩක් ගොඩක් ආඩම්බරයි පුතේ මම ප්‍රාර්ථනා කරනවා පුතේ ටෙලි නාට්‍ය කලාවේත් සිනමාවේත් ඉදිරියටම යන්න හදවතින්ම ප්‍රාර්ථනා කරනවා පුතේ බුදු සරණයි ❤

  • @Oshi-v8t
    @Oshi-v8t Жыл бұрын

    මෙහෙම නලුවෙක් දැක්කමයි නිහතමානී හැමදාම ඔය නිහතමානීකම තියාගන්න අයියේ ❤ මිනිස්සු ගොඩක් ආදරෙ ඔයාගෙ නිහතමානීකමට එ වගෙම ඔයා ගොඩක් ලස්සනයි හරිම කිවුට් 💖🙈 අපිත් ආසාවෙන් ඉන්නවා ඔයාව කොහෙදීම හරි දකින්න ලැබෙයි කියල❤

  • @serimaserima2019
    @serimaserima2019 Жыл бұрын

    නිසු පුතා හොද දරුවෙක් ආඩම්බර වෙන්න පුළුවන් කොච්චර හොද ළමයෙක් ද බුදුසරණයි පුතා ❤️❤️👌

  • @nulummalkanthi8071

    @nulummalkanthi8071

    Жыл бұрын

    Hoda gathi guna thamai oyata thiyenne hamadama oyawage inna

  • @isindufernando1309
    @isindufernando1309 Жыл бұрын

    විශිෂ්ට චරිතයක් ❤ ඇත්තෙන්ම කිව්වොත් මම මීට කලින් නිසල අයියා ගැන ගොඩක් ලොකුවට දන්නේ නෑ. ඒත් මෙයගෙ වීඩියෝ බලද්දී තමයි හරිම හොඳ කෙනෙක් කියලා තේරුනේ. He is a humble actor among some arrogant actors.

  • @KavindaWanaguru-mv3im
    @KavindaWanaguru-mv3im Жыл бұрын

    ඔයා ලස්සනට රගපානවා අයියෙ තව තවත් ඔයා ඉස්සරහට යන්න all the best 😊😊😘😘

  • @dinithidissanayaka9165
    @dinithidissanayaka9165 Жыл бұрын

    හැම වෙලේම හිනා වෙලා ඉන්න දැකපු නිරහංකාරම චරිතයක්❤️..

  • @pusphakanthi2661
    @pusphakanthi2661 Жыл бұрын

    නොසු පුතේ ඔබේ සිනහව රටක් වටිනවා ඔබ ලෝකෙම ලස්සනම තරුව වෙනකම් අපි බලා සිටිනවා කියන අය නිසුට හාට් වැස්සක් දෙමු ආදරේ පුතේ අපේ ගමෙත් එන්න පුතේ ආදරේ ❤️❤️❤️🙏🙏🙏ජෙසුපිහිටයි 🙏🙏🙏

  • @renukadamayanthi9342
    @renukadamayanthi9342 Жыл бұрын

    ,හරිම ආඩම්බරයි මල්ලි ඔයා ගැන මොකද අද ගොඩක් අඩුයි එහෙම අය ඔයාට බුදු සරනයි සාමාජයට හොඳ ආදර්ශයක් ..❤❤❤❤

  • @dini1512
    @dini1512 Жыл бұрын

    අනේ නිසූ අයියෙ ඔයා නම් මරු... ඇත්තටම ගොඩක් හොඳ ගතිගුණ තියන කෙනෙක් ඔයා 💖ඒ පොඩ්ඩත් ⁣හරිම ශෝක් අනේ එයාගෙ සතුට....🤗

  • @AA-mj8cq
    @AA-mj8cq Жыл бұрын

    කල්ප අයියේ හරිම ආඩම්බරයි ඔයා ගැන. ඔයාටත් අක්කටත් සුබ පතනවා ඉදිරි ජිවිතේ හොදින් ගෙවන්න කියලා ❤️

  • @champikasenawirathna6771
    @champikasenawirathna6771 Жыл бұрын

    සත්තයි ඇස් වලට කදුලු ආවා 🥺❤️❤️

  • @sigithijanaki1422
    @sigithijanaki1422 Жыл бұрын

    පුතේ ඔයාට බුදු සරණයි දෙවියන්ගේ පිහිටයි ඔබගේ රන්ගන ජිවිතේ දවසින් දවස සාර්තක වේවා සතුටින් ඉන්න ලැබේවා ❤❤❤

  • @SanjayaDilruksha-nh4zx
    @SanjayaDilruksha-nh4zx Жыл бұрын

    ආසම වගේම මන් රස විදින මගේ කලා ලෝකයේ වීරයා....🥰🥰🥰❤️

  • @w.rwithagi4933
    @w.rwithagi4933 Жыл бұрын

    දවසක මුලු ලෝකේම දිනන්න .... අයියේ...ඔය ලස්සන මනුස්සකම හැමදාම තියා ගන්න .අයියට දෙවි පිහිටයි.....

  • @dilrukshisasanthika9100
    @dilrukshisasanthika9100 Жыл бұрын

    ඇත්තටම අයියේ ඔයා ගොඩාක් හොද කෙනෙක්...ඔයාට ඉදිරියටම යන්න සුබ පතනවා නිසූ අයියේ ❤️❤️

  • @ranukaranuka401
    @ranukaranuka401 Жыл бұрын

    හරිම ආඩම්බරයි..බුදුසරණයි ජේසුපිහිටයි ...

  • @udayapriyanthaudayapriyant7210
    @udayapriyanthaudayapriyant7210 Жыл бұрын

    අනේ අපේ නිසු මැණික කොච්චර හොද කෙනෙක් හරි ම නිහතමානීව කෙනෙක් ඒනිසාමයි නිසු මැණිකට අපි මෙච්චර ආදරෙ අනේ මැණික ඔයාට ගොඩාරික් ආදරෙයි i love you ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ නිසු මැණික💗💗💗

  • @damayanthidamayanthi1861
    @damayanthidamayanthi1861 Жыл бұрын

    ඇත්තටම අයියෙ ඔයාට ඔච්චර අය ආදරය කරන්නෙ ඔයාගෙ තියෙන ඔය නිහතමානී කමට ☺️ ආදරෙයි නිසූ අයියේ 😘💖

  • @user-jk6mb3pm4x
    @user-jk6mb3pm4x9 ай бұрын

    ඔයාට හරි ආදරේ හිතෙනවා නිසූ පුතේ බුදුසරණයි පරිස්සමින් ඉන්න

  • @dilrukshl
    @dilrukshl Жыл бұрын

    නියමයි ❤❤ මල්ලි ඔයාට කවදාවත් වරදින්නේ නැ ❤❤❤ ඔයාට තවතවත් ඉදිරියටම යන්න ලැබෙවා❤❤❤❤ තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rliyanage8144
    @rliyanage8144 Жыл бұрын

    ඒ නිහතමානීකම ආඩම්බරයක් ඇත්තටම ❤

  • @chamodiudeshika1513
    @chamodiudeshika1513 Жыл бұрын

    Nisu, too, I am dying to see you. You love your fans very much. You are a humble person who loves the same regardless of whether those fans are big or small. Always keep that quality. Don't change your character just because you are improving. It increased even more. I love you, honey.❤❤❤❤❤❤

  • @gamingdady3311
    @gamingdady3311 Жыл бұрын

    සිරාවටම ඇඩුන හිත හොද එකෙක් දැක්කහම ලොකුකම නැති 🤍🥺🧚🏼‍♀️

  • @maliiii8539
    @maliiii8539 Жыл бұрын

    අාඩමිබරයි නිසු පුතා ඔයාට බුදුසරණයි💖💖💖💖

  • @vipularohitha320
    @vipularohitha320 Жыл бұрын

    නිසල නියමයි අසරන සැම දරුවේකුටම උදවි කරන්න ඔයාට ගොඩාක් පින්?? විපුල හොටිටිආරචිචි ආදරෙයි

  • @raveeshanuwangi7768
    @raveeshanuwangi7768 Жыл бұрын

    මේ නිහත්මානීකම ජීවිතේ ඔයාට ලොකු ජයග්‍රහන ලබාදේවි... සත්තයි...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-mb4gw2jf5g
    @user-mb4gw2jf5g Жыл бұрын

    හැමදාමත් ඉදිරියටම යන්න ශාක්තිය ලැබේවා අයියාට❤❤❤❤❤❤

  • @indranisenehelatha1502
    @indranisenehelatha1502 Жыл бұрын

    හරිම සතුටුයි පුතා නිසු ඔයාට බුදුසරණයි රටට අදර් සයක් පුතා ඔයා ඔයා වගේ අය අපේ රටේ අඩුයි ඔයා ගැන ආඩම්බර යි පුතා

  • @chameeraharshani2734
    @chameeraharshani2734 Жыл бұрын

    අනේ ඒ නිහතමානීකම ❤❤❤❤❤😢❤❤❤❤❤

  • @dohaqatar9055
    @dohaqatar9055 Жыл бұрын

    නළුවෙක් කියලා කිසිම ලොකු කමක් හිතට අරගෙන නැ .ඔයා ගැන පුදුම සතුටක් ආදරයක් ඇති වුනා පුතේ. වැඩ් වැඩියෙන් දියුණු වේවා කියලා ප්‍රර්ථනා කරනවා බුදු සරණයි දෙවි පිහිටයි 👍👍👍👍👍🌹🌹❤❤

  • @user-nv7je2po2w
    @user-nv7je2po2w Жыл бұрын

    🥺❤️ දැක්කමත් සතුටු හිතෙනවා

  • @chamalshadweminidwemini5446
    @chamalshadweminidwemini5446 Жыл бұрын

    අනේ ඉතින් කොහොමත් නිසු අයියා ගොඩාක් හොද නිහතමානී කෙනෙක්

  • @hirunihiru3421
    @hirunihiru3421 Жыл бұрын

    ඇස්වලට කදුලුත් ආව ඔයානම් නිහතමානී චරිතයක් .. ආදරෙයි ❤❤❤❤❤

  • @user-gd7rc9bt3n
    @user-gd7rc9bt3n Жыл бұрын

    හොදට හැදුනු කරුනාවන්ත දරුවෙක්.❤❤

  • @pacdkumara5626
    @pacdkumara5626 Жыл бұрын

    මං හැමදාම අයියේ වැඩ සටහන් බලනවා,ආදරෙයි අයියේ😍😍😍😍

  • @mr.creative1075
    @mr.creative1075 Жыл бұрын

    ඔයා ගොඩක් හොද කෙනෙක් මැනික එ පුන්ච් හිත සතුටු කලා හරිම ලස්සනට ඔයාට වැඩි වැඩියෙන්ම ලැබෙනවා

  • @shashinisewmini3727
    @shashinisewmini3727 Жыл бұрын

    මෙහෙම දවසක්ම කැප කරපු නලුවෙක් දැක්කමයි.පුදුමයි.. ඒ බබා ගොඩක් සතුටු වුනානේ.

  • @AriyapalaAriyapala-lf7lv

    @AriyapalaAriyapala-lf7lv

    Жыл бұрын

    ❤❤❤❤😊😊

  • @dikshangamini8244
    @dikshangamini8244 Жыл бұрын

    අයියෙ ඔයා නම් නියමයි .මම ඔයාව පලවෙනියට දැකපු drama එක තමයි ලොක්කිගේ කතාව. ඒ කතාවෙ ඔයා රඟපාන විදිය ගොඩක් ලස්සනයි ❤. මට ආසයි දෙරණ නාලිකාවෙ රග පාන මන් ආසම කරන නලු නිලියන්ව දකින්න. නිසූ අයියෙ මන් ලොක්කිගෙ කතාව බලන්නෙ අයියා ,බට්ටා අයියා, එහෙම ඉන්න නිසා. විශේෂයෙන්ම අයියා රග පාන විදිය ට . මන් කතාවෙ ආස කරපු එක සීන් එකක් තමයි අයියා කේසර සර්ගෙ officeඑකට පලවෙනියට ගියපු දවසෙ කරපු දේවල් වලට . ❤

  • @NisalaHettiarachchiFans
    @NisalaHettiarachchiFans Жыл бұрын

    නිසූ lovers whatsapp group එකට join වෙන්න මෙන්න link එක 👉🏻 chat.whatsapp.com/LR23LZnojSn7JpSsvum0WR

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf Жыл бұрын

    තෙරුවන්☸️☸️☸️ සරණයි ජෙසු✝️ පිහිටයි මල්ලියාට

  • @Sutybaba
    @Sutybaba Жыл бұрын

    අනේ අපේ නිසු මැණික ,ඔයා නම්හරිම නිහතමනී කෙනෙක් .ඔයාට තියෙන ආදරේ තවත් වැඩිඋනා මල්ලියෝ .ඔයා ඔයාගේ ෆෑන්ස්ල ට පුදුම ආදරෙයි .ඔය නිහතමානීකම හමදාම තියාගන්න මල්ලියෝ .love you sooooooomuch nisu manika ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chathurikanishani2933
    @chathurikanishani2933 Жыл бұрын

    කල්පගෙ චරිතෙ ලස්සනට කරනවා ඔයා.ඔයාට හදවතින්ම සුබ පතනවා.

  • @gallagehave1276
    @gallagehave1276 Жыл бұрын

    හරිම හොදි පුතේ ඔයා අපේ ගෙදර ටත් එන්න ආඩම්බර නැති හොද පුතෙක් ඔයාගේ කතාව බැලුවේ නැත්තම් අපිට වේලක් කෑවේ නැ වගේ ගොඩක් ආදරේ මගේ පුතාට වගේ ඔයාට තාව හරියන්න ඕනි බුදුසරණයි පරෙස්සමින් කොහේ ගියත් දීර්ගායු ලැබේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා පුතේ බුදුසරණයි ආදරේ 💞💞💞💞💞💞💞🥰🥰🥰🥰🥰🥰🥰🥰🙏🙏🙏🙏🙏🙏🙏

  • @thiliniwickramasinghe5755
    @thiliniwickramasinghe5755 Жыл бұрын

    ඔහොම අයට කවදාවත් වරදින්නෙ නෑ.ජය වෙිවා මල්ලි බුදුසරණයි

  • @user-rk8ec5mc9p
    @user-rk8ec5mc9p Жыл бұрын

    මාරම අඩම්බරයි මල්ලි බුදු සරනයි හැමදේම සර්තක වෙින්න සුබ පතනවා💖💖💖💖

  • @hasini..4.9.7.28
    @hasini..4.9.7.28 Жыл бұрын

    මගේ birthday එකත් මේ මාසේ මන් ආසයි ඔයාගේ හැම vadakatama ඒවා හැම එක්කම මනුස්සකම උතරන්න තියෙනවා අයියේ❤🥺 සුපිරි,පට්ට ඒවා...අපේ birthday එකටත් එන්න පුලුවන්ද...හැබැයි අපි ඉන්නේ දුර...හැමදාම සතුටින් පරිස්සමින් වැඩ ටික කරගෙන යන්න කියලා ඔයාට හදවතින්ම සුභ පතනවා අයියේ🙏🙏😊❤️

  • @RukshanTilan-et8ze
    @RukshanTilan-et8ze Жыл бұрын

    Aiya oyata api godak adarei oyata. lokki kathawa api asawen balanawa oya inna nisa. Ape ආශිර්වාද හැමදාම oyata තියෙනවා aiye . Parissamen inna bs.❤️❤️❤️❤️

  • @user-yz8nw5yo4y
    @user-yz8nw5yo4y Жыл бұрын

    ඇත්තටම සහෝදරයා ඔයානම් මාරම කොල්ලෙක් අද කලේ නළුවෙක් උනහම වෙනම ලෙවල් එකක යන්නෙ දුප්පත් මිනිස්සු ගැන හිතන්නේ නැති එහෙම බලද්දී ඔයා දෙවියෙක් මේ වගේ කලාකරුවෝ තමයි රටට ඕනේ කවද හරි මගේ හිතෙත් තියෙනවා ඔයාව හැබැහින් දැකලා වචනයක් කතා කරන්න මම ඔයාට අසා කරේ ඉස්සර විසල්ට දැන් ඔයාගේ සැබෑ ජිවිතේ දැක්කහම තමයි තේරෙන්නේ ඔයා ඇත්තටම ඒ වගේම චරිතයක්‌ කියලා ඔයාගේ හැම වැඩක් ම සාර්ථක වෙන්න කියලා මම ප්‍රර්ථනා කරනවා ඔයාට බුදුසරණයි ♥️♥️♥️♥️♥️

  • @dulakshivindani7524
    @dulakshivindani7524 Жыл бұрын

    ඉස්සරහට ම යන්න නිසල් ඔයාව ඔහොම දැක්කහම ගොඩාක් සතුටුයි .බුදු සරනයි ❤❤❤❤❤

  • @nayomikawshalya6083
    @nayomikawshalya6083 Жыл бұрын

    Oyage wachanen kiyanawanm ithin පට්ටම පට්ටයි 🥰❤️

  • @tshgtshg1439
    @tshgtshg1439 Жыл бұрын

    Malliyoo oyagi gana apata hare adambarai oyagi lokkigi katawa hare lassanata raga panawa wedeya balanna hithinne oya nesa tamai oyata budu saranayi himadama adadree❤❤❤❤❤❤

  • @chamiflorence
    @chamiflorence Жыл бұрын

    Malli oya harima hoda nihathamani guna yahapath kenekne,harima sathutuii..chuti daruwage hitha sathutu karapu aka harima hoda deyak,oya vge aya godak adui lankaawe,,suba pathanawa oyata,oyage jeewithe hama sathutakma labenna kiyla,theruwansaranaiiii....🥰❤

  • @Eshaniimalsha
    @Eshaniimalsha Жыл бұрын

    අයියාගේ සියලුම බලාපොරොත්තු ඉෂ්ට වෙන්න ඔනේ අයියා අවංක නිහතමානී කෙනෙක් අයියේ බුදුසරණයි

  • @chathurasandaruwansandaruw2940
    @chathurasandaruwansandaruw2940 Жыл бұрын

    Ane oyanam harima hoda kenek nishu නිහතමානීව ඉන්නව oyage ඉදිරි ගමනට ආශිර්වාද කරනව

  • @NelokaTfeufeu
    @NelokaTfeufeu Жыл бұрын

    ජයවේවා පුතේ ඉදිරියට යන්න වාසනාවන්ත අනාගතයක් සුභ පතනවා මට ඔයාව දකින විට මගේ එකම පුතා මතක්‌ වෙනවා එයා මාව දාලා යන්න ගියා 22අඋරුදු වෙනවා බුදුසරණයි

  • @pubudupriyankara5181
    @pubudupriyankara5181 Жыл бұрын

    Aththatama oya godak nihathamani kenek oya mageth fan kenek

  • @apsaralakmal3504
    @apsaralakmal3504 Жыл бұрын

    අනේ කිට්ටුවටම ඇවිත්නෙ...කමක් නෑ ඉතිම් කවදාහරි කොතැනක හරි මුනගැහෙයිනෙ...ගොඩාක් ආදරෙයි අයියේ ...බුදුසරණයි ඔයාට ❤❤❤පරිස්සමින් ඉන්න...❤❤❤❤

  • @anuruddika1420
    @anuruddika1420 Жыл бұрын

    Attamai aiye oya gana godk adambarai teruwan saranai

  • @shashiniamodya9412
    @shashiniamodya9412 Жыл бұрын

    අනේ ඒ මනුස්සකම😊💓 Respect brother😍✊🏻

  • @chamarirandika7930
    @chamarirandika7930 Жыл бұрын

    Harima adambarai oya gana budusaranai oyata

  • @user-sb5yy2ey6o
    @user-sb5yy2ey6o Жыл бұрын

    Hoda ammekkuge thaththekuge adaraniya puthek suba pathum hamadama sathutin hinawela Inna puthe❤❤

  • @ahinsasathsarani4471
    @ahinsasathsarani4471 Жыл бұрын

    ❤❤oya godak watina deyak aiya kare mokada godak kala karuwo nokarana deyak 😍😍e nihathamani kamata godak pin eka hemadama thiyaganna oya yana me kala gamana digatama yanna oyata piyagetapelak wei ❤❤ adarei aiya oyage nihathamani gathi gunawalata oyage hema dema hodin karaganna api subapathanawa❤ asai dakin hebehin pinak karala thibboth man ❤❤❤❤

  • @ruvininisansala7795
    @ruvininisansala7795 Жыл бұрын

    ඒ මනුස්සකමට ආදරෙයි නිසු❤❤

  • @ReshaniRathnayka-tr5or
    @ReshaniRathnayka-tr5or Жыл бұрын

    Ow aiye oya niyamma chrithyak adrei ❤❤❤

  • @damshara7488
    @damshara7488 Жыл бұрын

    අපේ කල්ප අහින්සක හිතක් සතුටු කරලා තව තවත් ලස්සන වෙන්න මන් ආසම චරිතයක් කල්ප කියන්නේ❤❤❤

  • @user-nk6xi6rq5b
    @user-nk6xi6rq5b Жыл бұрын

    Niyamaii aiyee.. pattama charithayak….

  • @renukakumriherth3156
    @renukakumriherth3156 Жыл бұрын

    මොනදේ ලැබුනත් මුලදි ආවා වගේ අහන්කාර නොවී දිගු ගමනක් යන්න ලැබේවා බුදුසරනයි ♥️♥️♥️

  • @isiraakash6370
    @isiraakash6370 Жыл бұрын

    Oyata b.s j.p Aiyaaa kollakk වසයෙන් mata pattama ආඩම්බරයක් aiyaaaa..

  • @rasanjalimaduwanthi-bk7nv
    @rasanjalimaduwanthi-bk7nv Жыл бұрын

    Nisu hemadama oya nihathamani kama thiyaganna.minissu adare karanne a deta... ❤❤❤ api hari adarei nisu ..❤❤

  • @wasanthakumara3468
    @wasanthakumara3468 Жыл бұрын

    oya nam supirima supiri kollek malli.ekane pelenna adare api.❤theruwan saranai.

  • @jpdilruks5430
    @jpdilruks5430 Жыл бұрын

    ඔයා හැමදාම හිනා වෙලා ඉන්න..... බුදුසරණයි 🙏🙏🙏මල්ලියෝ ❤❤❤❤❤

  • @akgnirmala2762
    @akgnirmala2762 Жыл бұрын

    Godak pin malli oyat ...a ahinsaka hitha sathutu karat ..❤❤❤

  • @surekasureka2992
    @surekasureka2992 Жыл бұрын

    හරිම සතුට්න් අද ඔයා ඉන්න තැන ගැන මල්ලි හදවතින්ම සුභ පතනා තව තවත් ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබෙිවා කියලා තෙරුවන් සරණයි

  • @hasithkaushi8052
    @hasithkaushi8052 Жыл бұрын

    හරී ආසාවෙන් බලන් හිටියා... 🙂❤️ හැමදාමත් ඉදිරියෙන් ඉදිරියටම යන්න ලැබෙවා!!!... ❤️

  • @sachinisachini3780
    @sachinisachini3780 Жыл бұрын

    ඇත්තටම සතුටුයි අයියා ...මේවගේ දෙවල ඉස්සරහටත් කරන්න පුළුවන් වෙන්න කියලා පාරථනා කරනවා ...නිහතමානි චරිතයක් ...බුදුසරණයි අයියා...🥰🥰🥰

  • @siriyawathiperera4770
    @siriyawathiperera4770 Жыл бұрын

    Oya harima nihatha Mani ath ma lagatama avllane putha oyata budu saranai Davi pihitai

  • @madushan2301
    @madushan2301 Жыл бұрын

    අයියේ මමත් ඔයාට ගොඩ ගොඩාක් ආදරෙයි ඔයා නම් සුපිරි අයියේ

Келесі