අවසන් සටන ගීතයේ හරි තේරුම ලියපු මනු ගෙන් දැනගමු | Visa Nathi Heena (වීසා නැති හීන) Episode 01

Ойын-сауық

අවසන් සටන ගීතයේ හරි තේරුම ලියපු මනු ගෙන් දැනගමු | Visa Nathi Heena (වීසා නැති හීන) Episode 01
Production: Creative Army Media
Location: The Barn House Studio
Camera | Editing: Eshan Motagedara #vividmotions
Special thanks to : Methun SK
Original song:
Lyrics - Manuranga Wijesekara
Melody & Music - Sanuka Wickramasinghe
Music Video Director - Thisara Imbulana
අවසන් වරට කළ පෙම් සටන ළඟ මා පැරදුනේ
අවසන් වසර මා හා ගෙව්ව පෙම අවසන් වුනේ
සරසවි උයන තනිවූ දිනෙක මා එහි තනි වුනේ
විඳි පෙම් සුවඳ මහවැලි ඉවුර ළඟ මිහිදන් කළේ //
නුඹ හා ගෙව්ව මොහොතක සුවය හන්තානට වැඩි
ගිනිගත් හදට රාගී සුවඳ දළු දැම්මා නිති
වරහන් නොමැති ආදර ගීය නුඹ ගැයුවේ බැඳි
නුඹ කළ පෙමට මා දුන් දුකම දැන් මා විඳවමි//
අවසන් වරට...
මල්වර නැකත වැරදී උන්න ඇය හා මා බැඳි
සංවර සසර ළඟ මා නිරය මැව් බව මා දනී
පූජාසනය සේ මා දුටුව නුඹටම එරෙහි වී
තව මල් පිපෙන තුරු ළඟ උන්න කාලය වැරදුනි//
අවසන් වරට...

Пікірлер: 551

  • @MANURANGA
    @MANURANGA3 жыл бұрын

    ස්තුතියි දිගටම මාව දිරිමත් කරාට .ටිකක් මහන්සි වෙලා හරියට වැඩක් දාන්න හැම වෙලා වෙම උත්සාහ කරනවා . "විසා නැති හීනත් "එහෙම ආතල් එකේ කරපු වැඩක්. වැඩේ අලුත් නිසා පුළුවන් තරම් ශෙයා කරලා සපෝට් එකක් දෙන්න 🔥❤️ ආදරේයි හැමදාමත් ❤️🌏🙏

  • @amakithmini8564

    @amakithmini8564

    3 жыл бұрын

  • @wejesooriya1996

    @wejesooriya1996

    3 жыл бұрын

    නියමයි

  • @kamalrathallageofficial8142

    @kamalrathallageofficial8142

    3 жыл бұрын

    පද රචනය ,රූප රචනය, තනුව ,ගායනය යන මේ ඔක්කොම හරියටම වින්දෙ මේ වීඩියො එක බැලුවමයි💓 ඔබගේ මේ කර්තව්‍ය ඉතාම සාර්තකයි සුබ පැතුම් ඔබට👍

  • @sasirunimsath3752

    @sasirunimsath3752

    3 жыл бұрын

    මනූ අයියෙ රැගුමේ සිංදුවේ තේරුම ඕනි

  • @kalindupanchala8390

    @kalindupanchala8390

    3 жыл бұрын

    මනු අයියේ මාත් සිංදු ලියන කෙනෙක් බැරිද මොකක් හරි අවස්ථාව දෙන්න.

  • @SANUKA
    @SANUKA3 жыл бұрын

    බොහොම ස්තූතියි මනු අයියේ මේ ලස්සන පදවලට❤️🎶

  • @shenalperera3896

    @shenalperera3896

    3 жыл бұрын

    ubath weddek bn sanu jaya wewa

  • @amakithmini8564

    @amakithmini8564

    3 жыл бұрын

  • @SahasmiiAdhikari

    @SahasmiiAdhikari

    3 жыл бұрын

    සනූ ඔයත් මාර දක්ෂයෙක් 😍❤

  • @its.isuru.konara

    @its.isuru.konara

    2 жыл бұрын

    මා විඳී අවසන් සටන ඉතා සියුම් තැන් කීපයකින් සංස්කරණය කිරීම වෙනුවෙන් පළමුව මනුරංග ඔබටත්, මේ ගීතයට භාව්‍යාත්මක හඬ පෞරුෂයක් ලබා දුන් සනුක ඔබටත් ස්තූතියි.

  • @agrasstyle

    @agrasstyle

    2 жыл бұрын

    💚

  • @samsstudioonline
    @samsstudioonline3 жыл бұрын

    දෙවෙනි verse එක සම්පූර්ණයෙන්ම මම හිතාගෙන හිටපු අදහසට වඩා වෙනස්. පෑන් තුඩෙන් මැජික් කරන මැජික්කරූ ! මනූ ❤️

  • @Charming_diaries

    @Charming_diaries

    2 жыл бұрын

    Sam 😌❤️

  • @Diltwin
    @Diltwin3 жыл бұрын

    හරිම ලස්සන වැඩසටහනක් 😍 මගේ හීනෙත් පේරාදෙණිය විශ්ව විද්‍යාලයට යන එක 🤗 බලමු...මගේ ආදර කතාවත් එහෙදි ලියවෙයිද කියලා 🙈❤️

  • @oshadisewwandi9116
    @oshadisewwandi91163 жыл бұрын

    මේ song එකේම ගැහැණු ලමයාගෙ පැත්තෙන් බලලා තව song එක්ක ලියන්න කියලා අහිංසක ඉල්ලීමක් කරන්න කැමතියි ඔබතුමාගෙන් ..🙂

  • @sarathliyanage3155
    @sarathliyanage31552 жыл бұрын

    මනු අයියේ මේක මගේ ජිවිතේ කතාවමයි.මේක මට මාර ව්දියට හිතට කා වැදුනා.මගේ ඒ ආදර කතාව අවසාන උනේ එයා හිත හදාගෙන බොහොම අමාරුවෙන් වෙන කෙනෙක් බැන්දා මේ ලගදි.මං මගේ මේ හිතේ තියෙන දුක තුනී කරගන්නේ මේ වගේ සිංදු අහලා මේ දවස් වල.මං හිතින් තාම විදවනවා.බලාගෙන ගියාම මේ වගේ සිදුවීම් තව කොච්චර ඇතිද කියලා හිතෙනකොට තමයි මගේ හිත ටිකක් හරි සංසුන් උනේ,අනේ මේ වගේ ගීත වලට විචාර ඉදිරිපත් කරන එක ඔයා නතර කරන්න එපා.👍👍👍👍👍👍

  • @udeshperera9507
    @udeshperera95073 жыл бұрын

    ප්‍රෙමකිර්තිලා , රත්නශ්‍රිලගෙන් පස්සේ හෙන අඩුවක් දැනුනා ලංකාවේ ලස්සන පදරචනයක් නැති උනු එක ගැන . හැබැයි අයියේ ඔයා ඒ අඩුව පුරවනවා . ඔයාගේ පද රචනාවල් පට්ට . අපේ පොඩි කාලේ ලස්සන කරපු මිනිස්සු වගේම . වර්තමානයත් ලස්සන කරන්න ලැබෙන්න කියලා ඔයාට සුබ පතනවා . වැඩේ අතාරින්න එපා අපිට ඔය වගේ සිංදු දිගටම ඔනි . තව තවත් ලස්සන සිංදු ලියන්න පුලුවන් වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා . දිර්ගායුශ ඔයාට ❤️❤️❤️ හැබැයි පොඩි දෙයක් කියන්න ඔනි . සිංදුවක් හිතකට වදින්නේ එකෙක්කෙනාගේ ජිවිත අද්දැකීම් එක්ක එයා මවා ගන්න මනො ලොකත් එක්ක . එකම සිංදුව එකෙක අයට දැනෙන හැගිම වෙනස් . ඒකම තමා ඒ සිංදුවේ සාර්ථකත්වය වෙන්නේ . ඒ නිසා ඉල්ලිමක් කරනවා සිංදුවක් එලියට දාලා මාස 6ක් අව්රුද්දක්වත් යනකම් ඔයා ඒ සිංදුවේ තේරුම කියන්න යන්න එපා . අඩුම මමනම් කැමති නැ ඒ සිංදුවේ තේරුමට විශුවල් එකක්වත් හැදෙනවට . තම තමන්ගේ අද්දැකීම් එක්ක තමන්ගෙ හිතින්ම මවාගන්න තේරුම තමා ගොඩක්ම ලස්සන ❤️ . හැබැයි දවසක දැනගන්න ඔනි රචකයාගේ අද්දැකීම මොකක්ද කියලත් . හැබැයි ඒක ඉක්මන් වෙනවට මම කැමති නැ . ඉස්සර ප්‍රෙමකිර්තිලගේ සිංදු හැදුනු හැටි වෙන අය කියනකොට ඒ මිනිස්සු ගැන මාර ගවුරවයක් ආදරයක් හිතට දැනෙන්නේ

  • @MANURANGA

    @MANURANGA

    3 жыл бұрын

    ❤️❤️❤️❤️❤️🙏

  • @madhudesilva3345
    @madhudesilva33453 жыл бұрын

    පේරේ ගෙවුණු අවු 4 අදටත් ජීවිතේ ලස්සනම කාලය. ආදරය , විරහව දෙකම විදපු

  • @rvliveshow5464

    @rvliveshow5464

    Жыл бұрын

    මට යන්න පින නැති උනානේ..දුකයි ඒ ගැන....ඒ තරම්ම සුන්දර තැනක්ද.

  • @rvliveshow5464

    @rvliveshow5464

    Жыл бұрын

    කියන්න මට ඒක..

  • @dilinijayamali7523
    @dilinijayamali75233 жыл бұрын

    අවසන් සටන හිතට වැදුන ලස්සන සින්දුවක් පද රචනය ට නොදෙවෙනි ගායනය. ගායනයට නොදවෙනි පද රචනය. ".....මනු & සනු...."ලස්සන එකතුවක්..

  • @shehansilva7655
    @shehansilva76553 жыл бұрын

    ගීතය නමැති පාස්පෝට් එකට වීසා නමැති පදවැල් ගලපා මනස නම් වූ අපූර්ව මතක දේශයට දොරගුළු විවර කරන අපූරු වීසා නිලධාරියෙක් .. ❤️❤️❤️❤️ MANU ❤️❤️❤️❤️

  • @thenukawara
    @thenukawara3 жыл бұрын

    මන් අදහන උතුම් මනුස්සයෙක්...!!!🙏🙏🙏

  • @MANURANGA

    @MANURANGA

    3 жыл бұрын

    ❤️❤️🙏

  • @C424c424
    @C424c4243 жыл бұрын

    අවසන් සටනේ තේරුම අද තමයි හරියටම දැනගත්තෙ ලස්සනයි ගොඩක් වගේම දුකයි ඒත් අපි හිතින් මවාගන හිටපු චිත්තරූපය මීට වඩා වෙනස් ..පලවෙනි වැඩසටහන අති සාර්තකයි ..👍👍👍👍

  • @MANURANGA

    @MANURANGA

    3 жыл бұрын

    🙏🔥

  • @thilinihansika9563
    @thilinihansika9563 Жыл бұрын

    කියන්න තේරෙන්නෙ නැති උනාට අහපු වෙලාවෙ ඉඳලා හිත බරයි. ඒත් මෙහෙම අත්දැකීමක්වත් නෑ 🥺😔

  • @thilandimantha9128
    @thilandimantha91283 жыл бұрын

    ඒ වචන ටික කොච්චර නම් හිතට දැනෙනවද...🥰🥺

  • @dhanushijayaweera2930
    @dhanushijayaweera29303 жыл бұрын

    වරහන් නොමැති ආදර ගීය ❤️ වෙනම ලෝකෙකට ගියා වගේ #

  • @sasirunimsath3752
    @sasirunimsath37523 жыл бұрын

    ඔබේ ඔය පදවැල්වලින් ගැටගැහුණු සිතට ඇස්වහ කටවහ නොවැදේවා!!!🙏🙏🙏 රැගුමේ සිංදුවේ තේරුම ඕනි

  • @heshanisanjula2944
    @heshanisanjula29443 жыл бұрын

    මගෙ කතාව ම මූර්තිමත් වන ගීයක් ඒ වචන අස්සේ කොහෙදෝ ලෝකෙක තනි උනා වගේ දැනුනා කෙනෙක්ට දුකක් දීලා තව කෙනෙක්ට කවමදාකවත් සතුටින් ඉන්න බෑ

  • @sakale1096
    @sakale10963 жыл бұрын

    සින්දුවෙ තේරුම් හොයන එක පිස්සුවක් වෙල.ඔයා තමා හේතුව❤️✨️

  • @prabathnanayakkara9480
    @prabathnanayakkara94803 жыл бұрын

    ඔබගේ පරිකල්පනයේ පරිධිය හුඟක් ඈතයි....හදවතට කිට්ටුයි ඒ ඔබට අනන්‍ය අවකාශය....ඉදිරිගමනට සුබපැතුම් මනු....

  • @yethmiinduni2482
    @yethmiinduni248211 ай бұрын

    මා සිත ගැටුනු විශිෂ්ටතම නිර්මාණය මෙයයි ...❤

  • @hashiniabeweera8404
    @hashiniabeweera8404 Жыл бұрын

    මන් මේ සිංදුවට මාරම ආසයි ඒ දැනෙන හැගීම මට මරයි එක කියන්න වචන නෑ 🥺❤️ thank you me manasika pinawimata

  • @Kp-sp8yl
    @Kp-sp8yl Жыл бұрын

    "මල්වර නැකත වැරදී උන්න ඇය හා මා බැදී... සංවර සසර ළග මා නිරය මැව්වා මා දනී..." මං මේක තේරුම් ගත්තේ මල්වර නැකත වැරදුන කෙනෙක් ඒ කියන්නේ චරිතයෙන් පිරිසිදු නොවන කෙල්ලෙක් නිසා සංවර සසර කියන්නේ අර පවිත්‍ර කෙල්ලට අපායක් මවලා දුන්නා කියලා ❤️

  • @__shanilka__wijewardhane__
    @__shanilka__wijewardhane__ Жыл бұрын

    Peradeniye sarasaviya kiyanne matama lassna thanak. Mama peradeniye sarasaviye giye ne. Ee unata ape gama peradeniya. Marama lassna mama datath yannna asama thanak. Hitha niva ganna

  • @dewmidisanayake7766
    @dewmidisanayake7766 Жыл бұрын

    බුදුසරණයි ❤️🙏 පේරාදෙණිය කියන්නෙත් ප්‍රේමයක්‌ ❤️❤️

  • @user-nd9wl1sh8v
    @user-nd9wl1sh8v3 жыл бұрын

    2000 ඉදන් 2010 වෙනකම් මගේ කැමතිම සිංදූ ලිව්වේ වසන්ත දුග්ගන්නාරාල. එතනින් පස්සේ මට අමුතුම විදිහක සිංදු ලියන මනූ අයියාගේ සිංදු හැහෙන්න ගත්තා. එතැන් පටන් මේ වෙනකම් මගේ ජිවිතේ වැඩියෙන්ම ගරු කරන ගී පද රචයකා ඔහු උනා. ස්තුතිය මනු අයියා අපිට මේ වගේ ලස්සන සිංදු අහන්න පද වැල් ගලපනවට ❤️

  • @C424c424
    @C424c4243 жыл бұрын

    ආව එහෙනම් අවසන් සටන ගීතයේ ඇත්ත ඇති සැටියෙන්ම දැන ගන්න ...👍👍👍

  • @MANURANGA

    @MANURANGA

    3 жыл бұрын

    🙏👍

  • @uththaraminuwandeniya7699
    @uththaraminuwandeniya76993 жыл бұрын

    ♥️🔥 මාර මනෝ පාරක් 🔥♥️💆‍♀️

  • @MANURANGA

    @MANURANGA

    3 жыл бұрын

    😂

  • @chamarawijerathna9057
    @chamarawijerathna90572 жыл бұрын

    කෘතීමව නිර්මාණ කරන සිද්ධ දාමයන්ට වඩා ජීවිතයේ මුහුන දුන් සොදුරු මතකයන් සදාතනිකයි.. මෙම පද පෙල ඇසූ සැනින් චිත්ත රෑප මැවෙනවා.. සරසවියක ආදරයක් නමි මුලින්ම මතක් වෙන්නේ පේරාදෙණියයි.. ඊට බොහෝ ඉවහල් වෙන්නේ පරිසරයත් එක්ක තිබෙන සුන්දරත්වය.. ❤️ අලංකාර පදපෙලක් සහිතා ඉතා සාර්ථක වුනු ගීයක්.. 🔥 ඔබට ජය..

  • @sandunithrimahavithana6407
    @sandunithrimahavithana64072 жыл бұрын

    Thank you සිදුවේ තේරුම විතරක් නෙවේ විෂුවල් ගැනත් කිව්වට. සින්දුව රස විදින්න දැනගෙන හිටියට හොද විෂුවල් එකක් රසවිදින්න ඉගනගත්තේ මේකෙන් ...

  • @ayeshadassanayake7907
    @ayeshadassanayake79072 жыл бұрын

    ඇත්තටම වර්තමානයේ මෙ වගේ පද රචකයන් ලංකාවෙ සීමිතයි.මාරම ලස්සනයි ❤👌

  • @sandunsalgado9983
    @sandunsalgado99832 жыл бұрын

    ඒ දවස්වල ඉදන්ම ආසම චරිතයක් මනුරංග අයියා ❤

  • @thetedy4824
    @thetedy48243 жыл бұрын

    ‌මනුරංග අයියේ වටිනවා මේ කරන දේ . බලල ඉවර වෙද්දී හිතුනා මිනිසුන්ගෙ හිත් මෙච්චර ලස්සනද කියල . ඉදිරියටත් ලස්ස්න නිර්මාණ කරන්න ලබේවා . ජය ❤️

  • @VW-tx1zs
    @VW-tx1zs3 ай бұрын

    Super❤

  • @dinusandu2986
    @dinusandu29862 жыл бұрын

    විශ්වවිද්‍යාල ජීවිතයේ මොකක්දෝ හිස්කමක් හැගීමක් දැනුනා. ඔබ තුමාට බොහොම ස්තූති💚

  • @user-og7im7rz3d

    @user-og7im7rz3d

    2 жыл бұрын

    Me to

  • @C424c424
    @C424c4243 жыл бұрын

    වැලිමඩ ඉතිං අපිටත් ගොඩක් ලොකු සම්බන්ධයක් තියෙනව ..👍👍👍

  • @MANURANGA

    @MANURANGA

    3 жыл бұрын

    🙏

  • @malithibandara8597
    @malithibandara85972 жыл бұрын

    ගීත රචකයාගෙන්ම ගීතයේ විචාරයක් අහන්න ලැබෙන්නේ කලාතුරකින්. ඒත් එහෙම කලාතුරකින් හරි අහන්න ලැබෙනවා නම් ඒක හරි රහයි. Thank you මනූ අයියා මේ කරන වැඩේට!🖤

  • @samudrikaherath7226
    @samudrikaherath72263 жыл бұрын

    හරිම ලස්සනයි අය්යෙ,මාත් නිසදැස් ලියන කෙනෙක්,ඉතින් ඔයාට තියෙන්නෙ බොහොම සුන්දර හිතක්,නැත්නම් මේ තරම් ලස්සනට ලියන්න බැහැ,මේ වැඩසටහන හරිම වැදගත්,දිගටම කරන්න හදවතින්ම සුබ පතනවා

  • @ravindumayantha1317
    @ravindumayantha13173 жыл бұрын

    ඊලග එක මොකක් වෙයිද කියලා හිතා ගන්න බෑ... මොකක් උනත් ඉතින් ඒක අනිවාරෙන්ම බලනවා...❤️🥺

  • @lovelyorchids6423
    @lovelyorchids64233 жыл бұрын

    මාත් ආසයි පද රචකයෙක් වෙන්න

  • @madhaviepa9025
    @madhaviepa90253 жыл бұрын

    හීනයක් දැකලා ඇහැරුනා වගේ.... සුභ පැතුම් මනු අයියේ...🙏❤️

  • @lochanibhagya603
    @lochanibhagya6033 жыл бұрын

    හැමදාම ආසාවෙන් අහන සිංදුවක්💕✨️

  • @ravinduawantha7968
    @ravinduawantha79683 жыл бұрын

    "මේ ගීතයේ කතාව මෙයයි කියා මගෙ බුද්ධිය පෙර දා සිට පැවසුවත් මෙම ගීතයේ කතාව මගේ හදවතේ කතාව බවට පරිවර්තනය වී හමාරයි." ලස්සනයි මනූ අයියෙ සනුක අයියෙ තවත් මේ වගේ ලස්සන හදවතට දැනෙන නිර්මාණ ඔබලාගෙන් බලාපොරොත්තු වෙමි.

  • @Nmn123
    @Nmn1232 жыл бұрын

    පේරාදෙණිය විශ්ව විද්‍යාලය ජීවිතය ම වෙනස් කර තැන ආදරෙයි හැමදාම ❤️

  • @andun
    @andun3 жыл бұрын

    වැඩේ මරු 🔥. ජය වේවා ඉස්සරහටත් ❤️🙏

  • @dinathrathnayaka1757
    @dinathrathnayaka17573 жыл бұрын

    'වීසා නැති හීන' මරු වැඩක් ❤️👌

  • @RAJAMANTHREE
    @RAJAMANTHREE3 жыл бұрын

    හැමදාම මනු අයියා එක්ක අපි ඉන්නවා.........💛

  • @MANURANGA

    @MANURANGA

    3 жыл бұрын

    ❤️❤️❤️❤️🙏

  • @g.l.isandaruwan7905
    @g.l.isandaruwan79053 жыл бұрын

    ආසම සින්දුවක් ...ආසම චරිතයක් ආදරෙයි මනු අයියේ...❤️

  • @sahanipehesara253
    @sahanipehesara2533 жыл бұрын

    පටන් ගැන්ම නම් හරිම ලස්සනයි අයියේ. සුබ පතනවා ඔයාට...ඊළඟ episode එක එනකන් අපි බලන් ඉන්නවා...❤️❤️

  • @priyankarasalon1963
    @priyankarasalon19633 жыл бұрын

    ජයවේවා , තෙරුවන් සරණයි

  • @eroshananuradha8648
    @eroshananuradha86483 жыл бұрын

    ඔබගේ විවරණය අනර්ඝයි. සුභ පැතුම් 🙏🙏

  • @anushkamaduranga7403
    @anushkamaduranga74033 жыл бұрын

    සුපිරියක් අයියේ....නියමයි

  • @pamindupiyumantha816
    @pamindupiyumantha8163 жыл бұрын

    නූතන ගීත පද්‍ය රචනයේ උඩින්ම ඉන්න සිම්බල් එක ❤️🌼 ඉදිරියටම තවත් ලස්සන වැඩ කරමු 😍

  • @manojeetaniya5612
    @manojeetaniya56123 жыл бұрын

    ඔයා කතා කරන විදිය අහගෙන ඉන්න හරිම ආසයි...ඔයාගෙ සිංදුත් ආගමක් වගේ අයියේ ... ඔයාගෙ හැම programme එකක්ම වරද්දන්නෙ නැතුව බලනව.. සුභ පැතුම් අයියේ .... 🤩🤩🤩

  • @chandimapriyadarshani3105
    @chandimapriyadarshani31052 жыл бұрын

    ගොඩක් ආසම සින්දුවක් .අර්තවත්👌

  • @chamidukeshaka6654
    @chamidukeshaka66543 жыл бұрын

    ආදර අවනඩුවේ රගපාන මනූ කියන චරිතේ ඉදලා අදුරන මනූ අද මම ගොඩක් ආදරේ කරන චරිතයක් වෙලා..........

  • @MANURANGA

    @MANURANGA

    3 жыл бұрын

    ආදර අවනඩුව ටෙලි නාට්‍යයේ මා රඟපෑ බව දන්නෙ බොහොම සුළු ප්‍රමාණයයි .ඒ අතරින් ඔබත් කෙනෙක්

  • @maheeshagunathilake9975

    @maheeshagunathilake9975

    3 жыл бұрын

    Manu ayya ragapala tynwda...😍😍😍

  • @C424c424
    @C424c4243 жыл бұрын

    ගීයක අරුත පලවෙනි වැඩසටහනට..හදවතින්ම සුබ පතනව ..👍👍👍

  • @MANURANGA

    @MANURANGA

    3 жыл бұрын

    🙏

  • @gayathrigunathilaka3067
    @gayathrigunathilaka30673 жыл бұрын

    ♥️♥️හරිම ලස්සනයි......... ♥️♥️

  • @wathsaladedunu5049
    @wathsaladedunu50492 жыл бұрын

    හැමදෙයක්ම මාරම ලස්සනයි.....❤️❤️❤️❤️❤️ තවත් ලස්සන නිර්මාණ කරන්න ඔයාලට සුභ පතනවා...❤️❤️❤️❤️

  • @SAMITHS92
    @SAMITHS922 жыл бұрын

    ඒක පට්ට මනූ අයියේ. තව ඔයාගෙන් මේ වගේ දේවල් ඕනා. තැන්ක්ස් ඒ වීසා නැති හීනෙට 🙂🙏👍👍👍

  • @erandawithanage853
    @erandawithanage8533 жыл бұрын

    මනු අයියා, නියම වැඩක් . හදවතේ පදරචකයා ...

  • @MANURANGA

    @MANURANGA

    3 жыл бұрын

    ❤️❤️❤️❤️❤️

  • @anuradhaanu20
    @anuradhaanu202 жыл бұрын

    අම්මෝ ඒක නම් අහන්න අහන්න ආසයි ....තවත් හිතට දැනෙන අළුත්ම විධියේ නිර්මාණ අපි වෙනුවෙන් කරන්න ශක්තිය දහිරිය ලැබේවා ....👍👍👍👍👍👍 හිතට දැනෙනවා ඒක මරු

  • @suramyamadushani2450
    @suramyamadushani24503 жыл бұрын

    හිතට දැනෙන වචන පෙළක්.... ❣️❣️❣️

  • @cozygirl5640
    @cozygirl56403 жыл бұрын

    ගොඩක් අාසාවෙන් තේරැම දැනගන්න මග බලන් ඉදපු සින්දුවක්..ඔබට ගොඩක් ස්තූතියි මේ වගේ හරවත් ,සුන්දර ,හදවතට දැනෙන සින්දු රටට දායාද කරන එකට.මේ වැඩේ ගොඩක් හොඳයි.දිගටම කරගෙන යන්න..සුභ පැතුම්😍❤

  • @sanjaya9269
    @sanjaya92692 жыл бұрын

    අම්මෝ මනූ අයියේ 😍❤️ ඇත්තටම කිව්වොත් ඔයාගෙ චැනල් එක ප්‍රොමෝට් කරනවා මගේ යාලුවෝ අතරේ අනිවාර්යයෙන්ම අනිත් සින්දු වල තේරුමත් ඕනී 😍😍😍❤️❤️❤️ මගේ හිතේ ඉන්න හම්බෙන්න ආසම චරිතයක් තමා ඔයා 😍😍❤️❤️❤️ හදවතිනම ආදරේයි ඔයාට ❤️❤️😍😍

  • @rusiruambagahawaththa3154
    @rusiruambagahawaththa31543 жыл бұрын

    අලුත් වැඩේට ජය අයියේ

  • @ishararajapaksha748
    @ishararajapaksha7483 жыл бұрын

    අවසන් සටන 😍 නියමයි 👌

  • @Thas_mila
    @Thas_mila2 жыл бұрын

    හරිම අපූරුයි මනූ අයියා...සුපිරී🖤💥 ...ඇබ්බැහි වෙලා ඉන්නෙ ඔයාගෙ lyrics වලට...👌

  • @hash4961
    @hash49613 жыл бұрын

    නියම වැඩක්♥️

  • @Kgkdesilvak
    @Kgkdesilvak2 жыл бұрын

    පිස්සු හැදෙනවා ඈ.. මාරයි ❤️

  • @kavindyawijekoon6219
    @kavindyawijekoon62192 жыл бұрын

    ජයවේවා දිගටම ලස්සන තේරුම් අපිට අරන් එන්න❤️

  • @Salad_by_cp
    @Salad_by_cp2 жыл бұрын

    ගොඩක් වටින කාලීන වැඩක් අයියෙ..ජය ❤🇱🇰

  • @udanisenevirathne1993
    @udanisenevirathne19933 жыл бұрын

    පුදුම ලස්සන සංකලනයක්... බොහොම ස්තූතියි ♥️

  • @uvindukuruwitabandara3318
    @uvindukuruwitabandara33182 жыл бұрын

    මගෙ කතාවේ චෝදනාව මට නොවේ නමුත් ඇගේ වරලසට මම කෙතරම් පෙම් බැන්දේද යන්න ඇය දනී පස්සෙ ඇයටම ඒක වේදනාවක් වූ නිසා එය කැපූ බව ඇයම පසු කලෙක කීවා "වරලස​" හරිම​ නිර්ව්‍යාජ ආදරනීය icon එකක් විදියට රූප රචකයා දැකලා තිබීම සතුටක් "මල්වර නැකත වැරදී උන්න ඇය හා මා බැඳි" මගෙ ප්‍රියතම වචන පෙල ජය වේවා !

  • @92lk
    @92lk3 жыл бұрын

    වීසා නැති පළමු හීනයම අති සාර්ථකයි අයියේ..ඉදිරියට සුභ පැතුම් 🙏

  • @kalindujeewantha9846
    @kalindujeewantha98463 жыл бұрын

    ඔබට ජය ...❤️‍🔥🙏🙏👍

  • @Cricke_13
    @Cricke_133 жыл бұрын

    thank you eka lassanata pehedili karata thawa me wage lassana sindu liyanna God bless you manu ayye & best of luck new program 🤟🏻❤️

  • @theyasiya732
    @theyasiya7322 жыл бұрын

    hithan hitiye wenama ekak

  • @thilinapinsara4847
    @thilinapinsara48473 жыл бұрын

    ape kalaye hondama geetha rachakaya .All the best.

  • @neshanpppramuditha2447
    @neshanpppramuditha24473 жыл бұрын

    ඒ වචනටිකට පට්ට ආදරෙයි..❤️ 🔥

  • @kavithehasna9568
    @kavithehasna95683 жыл бұрын

    මං කැමතිම ගීයක්, තේරුම අදයි දැනගත්තෙ, ඔබ අති දක්ෂයෙක්, ස්තූතියි මෙවැනි සොදුරු පදවැල් ලියා, සොදුරු නිර්මාන අපිට අහන්න ඉඩහසර ලබාදෙනවාට. සුබ පැතුම් ඔබට.

  • @pavijinadasa3383
    @pavijinadasa33833 жыл бұрын

    වීසා නැති හීන❤❤ගීත කලාව පෝෂණය කිරිමට පිණිස ගත් වෑයමට ස්තුති ආදරණීය මනු අයියා ❤හැමදාමත් ආදරය කරන ආදර ගී පද🎼🥰

  • @ranushiamanda4188
    @ranushiamanda41883 жыл бұрын

    සුන්දර වැඩක ආරම්භයක් 'වීසා නැති හීන'.සුබ පැතුම්.ඔබට ජය..❤

  • @lahirudhewawitharana2528
    @lahirudhewawitharana25283 жыл бұрын

    සුපිරි වැඩක් 💜️🔥

  • @nayanakumari9348
    @nayanakumari93482 жыл бұрын

    Harima ලස්සනයි

  • @nethuk693
    @nethuk6932 жыл бұрын

    මනු අයියගෙ කතාව අහන්න අහන්න ආසයි. වචනයක් ගානේ හරිම අර්ථවත්. මගේ ආසම ගීත රචකයෙක් වගේම වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක් . ජයෙන් ජය අයියෙ ❤

  • @isurudbandara375
    @isurudbandara3753 жыл бұрын

    ගීතය තේරුම චිත්තරූප සංකල්පනා මා තුල පැල වුණී වැඩසටහන තුල පැහැදිලි වෙද්දී හැගිම්බර සතුටකි ආදරෙයි මනු අයියා ❤❤

  • @MANURANGA

    @MANURANGA

    3 жыл бұрын

    ❤️

  • @damithachathurangani2697
    @damithachathurangani26973 жыл бұрын

    අනර්ඝයි,,😍😍

  • @hashanranaweera1905
    @hashanranaweera19052 жыл бұрын

    මේක ගැන නම් කියන්න වචන නෑ මට. ඇත්තටම අද සිංදුව රසවින්දා. ආදරෙයි මනු අයියේ❤️

  • @poornakaushalya4176
    @poornakaushalya41763 жыл бұрын

    නියම තේරුමක් තියෙන හිතට වදින සින්දුවක් ♥️💔

  • @sajinidhanapala5902
    @sajinidhanapala59022 жыл бұрын

    හරිම ලස්සන වැඩසටහනක් අයියේ සුභ පතනවා බුදුසරණයි ජේසුපිහිටයි💎💎

  • @studiodd3242
    @studiodd32422 жыл бұрын

    Keep it up මනුරංග අයියේ ♥️♥️🔥

  • @vajiradeepawickramasooriya7965
    @vajiradeepawickramasooriya79653 жыл бұрын

    හදවතින්ම සුබ පතනවා❤️👍

  • @chandikasirimanna1080
    @chandikasirimanna10802 жыл бұрын

    සමහර අත්දැකීම ගීයකයට එක් වෙද්දි මාර රසවත්. 😞😔

  • @rumethrathnaweera1411
    @rumethrathnaweera14113 жыл бұрын

    Good work.Triple gem bless you!!!

  • @sewwandipanampitiya5379
    @sewwandipanampitiya537911 ай бұрын

    සුපිරිම පද රචකයෙක්.. ඔහු ලියන්නෙම. සිය දහස් වර අැස් පියාන අහන්න පුඵවන් ලස්සනම වචන ❤❤❤❤❤❤❤

  • @ranganatharindu7395
    @ranganatharindu73953 жыл бұрын

    Niyamai. Me wage song thawa onaa❤

  • @chandrikaperera3289
    @chandrikaperera32893 жыл бұрын

    Harima lassana Rupa rachanayak thulin bihiunu lassanam geethayak.

  • @AshanLK
    @AshanLK3 жыл бұрын

    හදවතින්ම සුබපතනවා මනූ අයියා❤️

  • @user-hc4jp9ms6l
    @user-hc4jp9ms6l2 жыл бұрын

    ආසම සිංදුවක්...😍❤️

  • @resh122
    @resh1222 жыл бұрын

    ඇත්තටම ලස්සනයි, ඔයාගෙ පද ටික අයියේ!

Келесі