No video

Sithum Anupama | Awasan Satana (අවසන් සටන) | Blind Auditions | The Voice Teens Sri Lanka

The Voice Teens Sri Lanka
The Voice One of the most successful reality TV formats in the world. Extremely successful in 180 countries.
SRI LANKA’S NEWEST TELEVISION EXPERIENCE - The Voice Sri Lanka
The Voice is an international reality television singing competition franchise of Dutch origin. It is based on the reality singing competition The Voice of Holland, which was originally created by Dutch television producer John de Mol. The show's format features five stages of competition: producers' auditions, blind auditions, battle rounds, knockouts (since 2012), and live performance shows.
A combined 438 singers have won The Voice, The Voice Kids, The Voice Teens and The Voice Senior in 145 countries/regions. Each winner is given a recording contract, a monetary prize, and a title as that nation's "Voice".
Official Facebook Page - / thevoicesrilankaofficial
Official Instagram - / thevoicesrilanka
Subscribe Sirasa TV on KZread : bit.ly/3sCpWEz
#TheVoiceSL #SirasaTV #TheVoiceSriLanka #TheVoiceSL #TheVoiceLK #VoiceSriLanka #VoiceLK #lka

Пікірлер: 1 000

  • @gayanlahiru8558
    @gayanlahiru85582 жыл бұрын

    Voice teen 2nd එකේ හොදම perfomance එක. රයිනි මෙයාව කපල ගිය එක අවාසනාවන්තම වැඩක්. හරියට කලොත් තනියම ගොඩ යන්න පුලුවන් කොල්ලෙක්

  • @RainiCharuka
    @RainiCharuka2 жыл бұрын

    Such controlled & disciplined singing 👏🏼🥺… ♥️R

  • @a.s.m.gunasekara5903

    @a.s.m.gunasekara5903

    2 жыл бұрын

    ♥️

  • @kapilsuranga9323

    @kapilsuranga9323

    2 жыл бұрын

    respect coach raini such a great coach waiting see blast in battles did it early seaon 1 ❤❤❤❤👍👍👍

  • @kapilsuranga9323

    @kapilsuranga9323

    2 жыл бұрын

    @@sithum_anupama_ yes good luck all the best waitng to see going ahead strongly💪💪💪💪❤❤❤💘💘💘💘

  • @crickboy3782

    @crickboy3782

    2 жыл бұрын

    😍😍

  • @hp7300

    @hp7300

    2 жыл бұрын

    Yes yes... He will with you final of this voice teen

  • @wheretotravelholiday
    @wheretotravelholiday2 жыл бұрын

    හරිම සුන්දර අව්‍යාජ කටහඩක්. සිංහල ගීත ක්ශේත්‍රයේ ඉදිරි ගමනට සුභ පැතුම්

  • @user-bh9gs2xf1p
    @user-bh9gs2xf1p2 жыл бұрын

    පිස්සුවක් වගේ බන් මල්ලි උබේ ඔය කටහඩ, තාමත් අහනවා කීප සැරයක් ම මේ සින්දුව ඔයාගෙ ❤

  • @subhashii
    @subhashii2 жыл бұрын

    දහ පාරකට වඩා බලපු එකම විඩියෝ එක.... Congratulations sithum malli ♥️

  • @manga710ify

    @manga710ify

    2 жыл бұрын

    Aparade kapunane

  • @diasroshi4097
    @diasroshi40972 жыл бұрын

    සනුකගෙ සිංදුවක් live ඒ වගේම කියනව කියන්නෙ සෑහෙන්නම ලොකු දෙයක්! හරිම ලස්සනයි ❤️

  • @memevideocom_
    @memevideocom_2 жыл бұрын

    සනුකගෙ සිංදු වෙන අය කියද්දි අහන් හිටියෙ මාර අමාරුවෙන්, මෙලෝම රහක් නෑ. ඒත් මේකනම් සුපිරියක් 🔥 සනුකව මතක් උනේම නෑ මේක අහද්දි

  • @shashikaladulanjalee5059

    @shashikaladulanjalee5059

    2 жыл бұрын

    Meka kavinda gimhana kiyanava godakma lassanata

  • @nisalimethma433

    @nisalimethma433

    2 жыл бұрын

    Wenusara th lassanata kiwwa dream star eke

  • @Suky2

    @Suky2

    2 жыл бұрын

    පල

  • @ireshamadhu5154
    @ireshamadhu51542 жыл бұрын

    සිතුම් , හිතා ගන්නත් බැරි තරම් හිතට දැනුනු ගායනයක්..... ජය වේවා...

  • @tharinsaseneviratne886
    @tharinsaseneviratne8862 жыл бұрын

    Gonna miss him on the show😥. My fav blind audition n we need a cover of thiss🤌

  • @udaradewmini1257
    @udaradewmini12572 жыл бұрын

    හැමදාම වගේ අදත් හිනා වෙලාම සිංදුව කිව්වා.ඉස්සරහටම යන්න ශක්තිය ලැබේවා සිතුම් මල්ලි.😍😘

  • @jomarch88
    @jomarch882 жыл бұрын

    star කෙනෙක් වෙන්න හඬ විතරක් ම මදි personality එකක් ඕන. මේ මල්ලිගෙ හිනාව තියන confidence එක මාරයි. හරිම strong confidence කෙනෙක්. All the best

  • @sandunikawshalya236
    @sandunikawshalya2362 жыл бұрын

    මේ පාර වොයිස් එකේ ආයෙ ආයෙම අහන්න හිතෙන එකම කටහඬ ❤️ ජය වේවා මල්ලි

  • @nathashasolangaarachchi4225
    @nathashasolangaarachchi42252 жыл бұрын

    සනුකගේ වොයිස් එක වගේමයි.🔥🔥Blind Audition අන්තිම දවසේ පුරුදු Voice Standard එකේ තවත් Performance එකක් හම්බුනා. ❤️🔥🔥🔥❤️🔥🔥🔥❤️❤️😍😍😍🥰❤️🔥🥰🔥🔥. Congratulations Sithum. Wanna see you in FINALS 🔥🔥🔥

  • @nathashasolangaarachchi4225

    @nathashasolangaarachchi4225

    2 жыл бұрын

    @@sithum_anupama_ ❤️❤️❤️

  • @ude3333

    @ude3333

    2 жыл бұрын

    සිරාවට!

  • @priyajuwishjuwish4386

    @priyajuwishjuwish4386

    2 жыл бұрын

    good luck(puthuo)

  • @thepoka

    @thepoka

    2 жыл бұрын

    සනුකගෙ සින්දු අහනවද 🙄

  • @chafri7216

    @chafri7216

    2 жыл бұрын

    @@sithum_anupama_ oyage komment eke Hamotema penne neha ..aye ekak danne meken eliyete gihin..🙂oya daksai..

  • @sachinimadurangi2376
    @sachinimadurangi23762 жыл бұрын

    මේ සිංදුව මන් දවසට කී පාරක් අහනවද කියලා මට මතක නෑ..මාර ලස්සන වොයිස් එකක් සිතුම්..❤️❤️මේ දරුවට පුදුම අසාධාරණයක් උනෙ බැට්ල් රවුන්ඩ් එකේදි🥺

  • @sandakshisulakshana8762

    @sandakshisulakshana8762

    10 ай бұрын

    ඇත්තම ඇත්ත ,,,හරිම පව් 😢

  • @upekshakithmini_official1
    @upekshakithmini_official12 жыл бұрын

    අම්පාරේ DS කොල්ලෙක්..... ජයවේවා 💐💐💐 ඉදිරි කටයුතු සියල්ලම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මල්ලී.... බුදුසරණයි පරිස්සමින් ඉන්න හැමෝම ❤️

  • @KnowledgeAndMe
    @KnowledgeAndMe2 жыл бұрын

    අම්පාරේ කොල්ලෙක් ගැම්මක් තමයි සිතුම් අයියේ ලස්සනට වැඩේ කරා.🤞❤️ අම්පාර D.S bullet එකක් තමයි ඉතිම් ආදරෙයි 😘😍❤️❤️ Keep it up brother

  • @kaushalyag.siriwardhane3546
    @kaushalyag.siriwardhane35462 жыл бұрын

    අම්පාරෙ D.S අම්මගෙ අභිමානය ආඩම්බරය ඉදිරියටම අරන් යන්න හදවතින්ම සුබ පැතුම් මල්ලියේ

  • @scom5268

    @scom5268

    2 жыл бұрын

    අම්පාරේ උන් කඩාගෙන වරෙව් ❤️‍🔥😆👍

  • @eshadidewmini8804

    @eshadidewmini8804

    2 жыл бұрын

    ❤️

  • @ashan9300

    @ashan9300

    2 жыл бұрын

    ❤✌🏿

  • @pushpalathaherath6750

    @pushpalathaherath6750

    2 жыл бұрын

    ❤️

  • @shiromalapathirana6293

    @shiromalapathirana6293

    2 жыл бұрын

    👍

  • @ravindrasurankumara6964
    @ravindrasurankumara69642 жыл бұрын

    සනුක ගෙ voice එක වගේනෙ මට ඇහුනෙ.ලස්සනයි 👏👏

  • @nisansalaudawatta2467

    @nisansalaudawatta2467

    2 жыл бұрын

    හරිම ලස්සනයි මල්ලි. සනුකගෙ කටහඩ වගේමයි. ඉදිරියටම යන්න. සුභ පැතුම්.

  • @girls4u887

    @girls4u887

    2 жыл бұрын

    ඒ වගෙම තමයි

  • @Suky2

    @Suky2

    2 жыл бұрын

    💞💞💞

  • @anuhasisuru1055
    @anuhasisuru10552 жыл бұрын

    අම්පාරේ කොල්ලෙක්...ආඩම්බරයි මල්ලි..ඔයා ගැන ...ඉදිරි ගමනට සුභ පැතුම් ..❤️

  • @madusankanalin3809
    @madusankanalin38092 жыл бұрын

    ඉතාම හොඳ ගැයුමක්. The voice teen වේදීකාවෙ මෙතෙක් ගැයුනු හොඳම ගැයුම 💚💚💚💚 නියමයි මල්ලි

  • @nethmiayethraamashini4547
    @nethmiayethraamashini45472 жыл бұрын

    ගොඩක් ලස්සනයි මල්ලි😍. හදවතටම දැනෙන්න කිව්වා සිංදුව..❤️❤️ ඔහොම ඉස්සරහටම යන්.. අභියෝග ඕන තරම් එයි. ඒත් දැන් ඔයාගෙ ගමන පැහැදිලියි..

  • @saraninisansala5141
    @saraninisansala51412 жыл бұрын

    No DOUBTS the best one on this COMPETITION ❤️❤️❤️WELL DESERVED 4 CHAIR'S.. All the very best Sithum 👏🏻💕💕💕💕

  • @ayeshachathurangani4977
    @ayeshachathurangani49772 жыл бұрын

    අපේ ඩී එස් මැණිකක් සුභ පැතුම් සිතුම් මල්ලි....

  • @Akshini_Perera
    @Akshini_Perera2 жыл бұрын

    මේ පාර Voice teens එකේ දැක්ක සුපිරිම performance එක 😎

  • @sithum_anupama_

    @sithum_anupama_

    2 жыл бұрын

    🥰🥰

  • @dulanjijayarathne2567
    @dulanjijayarathne25672 жыл бұрын

    Team raini තෝර ගත්ත ළමයින්ට ලොකු අසාදාරනයක් උනා 💔 දැන් final බලද්දී හිතෙනවා මේ ලමයි හිටිය නම් කියලා

  • @bhagyasridevi6054
    @bhagyasridevi60542 жыл бұрын

    කොච්චර බැලුවත් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැහැ. ඒක පපුවටම වැදුනා මල්ලි. අනිවාර්යයෙන් ම semi final වල බලාපොරොත්තු වෙනවා ඔයාව...💐❤️

  • @shaznayoutube6488

    @shaznayoutube6488

    2 жыл бұрын

    Sooo true!

  • @shehangamage1783

    @shehangamage1783

    2 жыл бұрын

    Meya out una battle walin. So sad to watch it. It was not a good decision made by raini. I feel so bad.

  • @bhagyasridevi6054

    @bhagyasridevi6054

    2 жыл бұрын

    @@shehangamage1783 so sad 😭

  • @TermiGaming

    @TermiGaming

    2 жыл бұрын

    sira ❤️

  • @sheharahennayake2319

    @sheharahennayake2319

    2 жыл бұрын

    @@shehangamage1783 yeah that's true 🥲

  • @moksha_jay
    @moksha_jay2 жыл бұрын

    ගෙදරින් සංකව ගන්න ඇවිල්ලා රයිනිගේ team එකට ගිය කොල්ලෙක්. හොඳ තීරණයක් කියලා හිතෙනවා මොකද සංක ළඟ සුපිරි බුලට් ගොඩක් ඉන්නවා

  • @dileesharabasnayake6881

    @dileesharabasnayake6881

    2 жыл бұрын

    රයිනිගෙ ටීම් එක versatile.....

  • @kavindumadapatha2453

    @kavindumadapatha2453

    2 жыл бұрын

    😅 team eka kiyanne sirasen bdw 🤭

  • @imeshkasun6137

    @imeshkasun6137

    2 жыл бұрын

    Me kolla betals walin kepila

  • @moksha_jay

    @moksha_jay

    2 жыл бұрын

    @@imeshkasun6137 යාළුවෙක්ද?

  • @Alein_Attitudes

    @Alein_Attitudes

    2 жыл бұрын

    hoda nisane kapune

  • @hansi7265
    @hansi72652 жыл бұрын

    හිනාවයි voice එකයි දෙකම එකවගේ ලස්සනයී ❤️🥺 සුබ පැතුම් ඔයාට...😊

  • @hansi7265

    @hansi7265

    2 жыл бұрын

    @@sithum_anupama_ 😌❤️🙊

  • @lasanthiranasinghe1827
    @lasanthiranasinghe18272 жыл бұрын

    මල් දීල ඇයි රයිනි ඔයා එයාව රැවැට්ටුවේ ඉස්සරහට ගෙනියන්න බැරිනම් ...අනිත් ටීම් එකක් සිලෙක්ට් කලා නම් මෙයා ෆයිනලිස්ට් වෙනව...හරිම තරහයි..අභිෂේකව ගත්තනම් එකක්......

  • @peshalamendis5173

    @peshalamendis5173

    2 жыл бұрын

    Meka ahana hema parakm ohom hithenava,

  • @blackberry7372

    @blackberry7372

    2 жыл бұрын

    ow aththa.harima asadaranayak une e lamayata.hugak daksha daruwek.

  • @upeendragunathilaka4886

    @upeendragunathilaka4886

    2 жыл бұрын

    Ou ban eka aththa

  • @mrfire7352

    @mrfire7352

    2 жыл бұрын

    Yes.. aparade... maara dukai.. supuri dakshathawayak..

  • @niharagamage4975

    @niharagamage4975

    2 жыл бұрын

    සිතුම්ව මතක් වෙන හැම පාරම ඕක හිතෙනවා. 😪😪

  • @chathurarukshani7464
    @chathurarukshani74642 жыл бұрын

    මේ song එක නම් දහ පාරට වඩා ඇහුවා,ලස්සනයි මල්ලී හැමදාම ඉදිරියට ම යන්න පුලුවන් ඔයාට.,බුදු සරනයි .

  • @senushk1728
    @senushk17282 жыл бұрын

    හොඳ හොඳ සෙල්ලම් එලිවෙන ජාමෙට වගේ voice එකේත් අන්තිම blind round එකේනේ වැඩ්ඩෝ ඉන්නේ🤩🤩🤩🤩

  • @chehansamarasinghe

    @chehansamarasinghe

    2 жыл бұрын

    සිරාවට... දැන් තමයි වැඩ්ඩො එන්නේ. මුල් week වල චොරම සෙට් එකක් ආවේ.

  • @Ki-hk5mb

    @Ki-hk5mb

    2 жыл бұрын

    Ekanam aththa 😁

  • @animalworld7545

    @animalworld7545

    2 жыл бұрын

    KKlukkl

  • @animalworld7545

    @animalworld7545

    2 жыл бұрын

    @@chehansamarasinghe longest Lllll

  • @shenayamadhuwanthi
    @shenayamadhuwanthi2 жыл бұрын

    අපේ ගමේ , ගැම්මක් තමා මල්ලියෝ,,, බුදුසරණයි ජයවේවා ඉදිරියෙන් ඉදිරියටම යන්න ඕන අපේ කොල්ලා ❤️❤️❤️❤️❤️😘😘😘😘🙏🙏🙏🙏

  • @DRMw-gi2jw
    @DRMw-gi2jw2 жыл бұрын

    කොච් රයිනි තොරාගත්ත එක නම් අපරාධයක් කොච් සංක & කොච් ලහිරුව සිලෙක්ට් කර ගත්තා නම් ඉස්සරහට යන්න පුළුවන් වෙයි

  • @vimarshanadissanayake
    @vimarshanadissanayake2 жыл бұрын

    සනුකගෙ සිංදු වෙන අය කියද්දි අහන් හිටියෙ මාර අමාරුවෙන්, ඒත් මේකනම් සුපිරියක් 🔥😍😍😍😍 සනුකගෙ සිංදුවක් live ඒ වගේම කියනව කියන්නෙ සෑහෙන්නම ලොකු දෙයක්! හරිම ලස්සනයි ❤️ සනුකව මතක් උනේම නෑ මේක අහද්දි සිතුම් අනාගත පැහැදිලි සoගීතවේදියෙක්. හදවතින්ම සුබපැතුම් ...😍😍😍😍😍😍😍😍😍

  • @mlk9015
    @mlk90152 жыл бұрын

    හරි ම ලස්සනයි. Lead guitar part එකට ඊටත් වඩා ආසයි ❤️❤️🔥 All the best for your future ❤️

  • @krishankrishan6893
    @krishankrishan68932 жыл бұрын

    සංඛ කිව්වේ variation එක නම් දැම්මා නියමටම ❤️

  • @mirajdesilva4720

    @mirajdesilva4720

    2 жыл бұрын

    Danenne nathiwenna gatta breath eken kolla lassanata damma wada kaalla

  • @sasankaudeni492
    @sasankaudeni4922 жыл бұрын

    Sithum puthe soo proud of you......cheers to අම්පාර...❤

  • @nimasha3991
    @nimasha39912 жыл бұрын

    මාර ලස්සනයි සිතුම් අයියේ ❤️

  • @pumudithharshana1470
    @pumudithharshana14702 жыл бұрын

    මල්ලි උබගෙ ගමන voice එකෙන් නවතින්න දෙන්නෙ නෑ උබට තව ඉස්සරහට යන්න පුලුවන් ජයෙන් ජයම වෙන්න ඕනෙ. ගේමක් ගහමු බන් 💪💫

  • @kasunigunawatdhana9366
    @kasunigunawatdhana93662 жыл бұрын

    හරිම ලස්සනයි මල්ලි සින්දුව...අාඩම්බරයි ❤❤ best of luck and wish your best future all plans.

  • @loshinidesilva720
    @loshinidesilva7202 жыл бұрын

    Raini lost one of the best candidates she had, worst judgement ever. If he was in coach Lahiru ,Sanka he will definitely go far.

  • @sudarshana1125

    @sudarshana1125

    Жыл бұрын

    10000% agree this comment 😥

  • @nelumikadissanayake8281
    @nelumikadissanayake82812 жыл бұрын

    ඩී.එස් කොල්ලෙක් 🎶🎻🎤🌹❤️

  • @dulanjijayarathne2567
    @dulanjijayarathne25672 жыл бұрын

    ඔයාගේ තේරීම වැරදියි brother 💔 ඊලග පාර හරි කෝච් කෙනෙක්ව තෝර ගන්න ❤ You are very talanted 😍 gd luck ❤

  • @lastparadise5819
    @lastparadise58192 жыл бұрын

    සිතුම් ඔයාට කියන්න තියෙන්නේ මෙච්චරයි, ලබන පාරත් ඔයා එන්න. 🥺 මම final යයි කියලා හිතන් හිටිය අයගෙන් ඔයත් කෙනෙක්. ඔයාට වුනේ ලොකු අසාධාරණයක්. 😭

  • @rangadehelgama660

    @rangadehelgama660

    2 жыл бұрын

    Yes 100% agree

  • @janakeemuthukumarana8875
    @janakeemuthukumarana88752 жыл бұрын

    අද නේ වැඩ්ඩො ටික එලියට බස්සල තියෙන්නෙ...👍 සිතුම් ඔයා අනාගතය පැහැදිලි සoගීතවේදියෙක්. හදවතින්ම සුබපැතුම් ...😍

  • @chinthanijayasinghe5943

    @chinthanijayasinghe5943

    2 жыл бұрын

    👍👍👍👍👍

  • @Curly-doll
    @Curly-doll2 жыл бұрын

    Tv එකේ trailer එකක් දැකලා හොයාගෙන ආවේ..හරිම ලස්සනයි voice එක 🥰

  • @stefanipm4415
    @stefanipm44152 жыл бұрын

    සනුකගෙ වොයිස් එකම වගේ ඇහෙනව, ගොඩක් ලස්සනයි keep it up 😍❤️

  • @biyankahapuarachchi9542
    @biyankahapuarachchi95422 жыл бұрын

    Steel කරලා හරි තරගයේ තියාගත යුතු වූ පුතෙක් . We miss you putha.Bad of luck.But you are very talented .❤

  • @kaveshaprabath7906
    @kaveshaprabath79062 жыл бұрын

    ඇස් වහගෙන අහද්දි තනිකර සනුක ❤️🥰😌

  • @sanduniulawaduge2117
    @sanduniulawaduge21172 жыл бұрын

    හරිම ලස්සනයි මල්ලී ....❤️❤️ Congratulations and all the very best Sithum...🤗

  • @leader3161
    @leader31612 жыл бұрын

    රෑකාන්ත සර් ගේ පවුලටම ආදරේ කරන කොල්ලෙක් මේ කොල්ලා නම්🌹💪💯❤️😘 කිව්වේ සනුක ගෙ සිංදුවක්(වින්ඩිගෙ පෙම්වතා) ලීඩ් පාර්ට් එක(රෑකාන්ත සර්ගේ සිංදුවක්) කෝච් රයිනි(රෑකාන්ත සර් ගේ දුව) 🌹❤️😍කොල්ලට ලැබුනේ සංගිත පාසලක් නේ💪💙

  • @leader3161

    @leader3161

    2 жыл бұрын

    @@sithum_anupama_ omg 😍😲 I can't believe did you reply me😳yep I catch you.. Bro.. I'll voting to you until grand finale... 🌹💯Thank you for the reply.. Triple gem bless you... 💎💪💯

  • @leader3161

    @leader3161

    2 жыл бұрын

    @@sithum_anupama_ 💪

  • @indirahemarathna1916

    @indirahemarathna1916

    2 жыл бұрын

    I also vote you until grand finale..may all the strength fill you

  • @shashiyashashi6031

    @shashiyashashi6031

    2 жыл бұрын

    එ නිසා තමයි කැපිලම ගියේ

  • @leader3161

    @leader3161

    2 жыл бұрын

    @@shashiyashashi6031 ඔව් ඉතින් ඒකනේ තරගයක ස්වභාවය 😁

  • @hashikathilakarathne1313
    @hashikathilakarathne13132 жыл бұрын

    Sithum patiyo adarei oyata .harima lassanai.meka ahapu waraganana mathakath ne.echcharata lassanai.oyage hinawath lassanai.ammage balaporoththu ishta wewa.oya thama voice teen matanam

  • @imeshdinelka3909
    @imeshdinelka39092 жыл бұрын

    අපේ එකා ❤️❤️ සුපිරි බන් 💪💪 සුභ පැතුම්

  • @LaSalle_musick
    @LaSalle_musick2 жыл бұрын

    Solid Performance bro💖 Proud to be a Senanayakien🔥💯

  • @hirushibandara6533
    @hirushibandara65332 жыл бұрын

    Oyath super knockouts wala aniwaryenma innone kenek 😒 still my favourite contestant!

  • @malipathirana8276
    @malipathirana82762 жыл бұрын

    හරිම ලස්සනයි සින්ගපුර් ඉදන් මම බලන්නෙ නැවත නැවත ඇසුවා මෙයගේ සින්දුව ලස්සනයි ගොඩක් ගොඩක් ජයවේවා ජයම වෙවා බුදුසරනයි

  • @Nishawithvideos
    @Nishawithvideos2 жыл бұрын

    අවසන් වටයේත් දකින්න කැමතියි පුතා. සුබ පැතුම්!..

  • @dchamodya6124
    @dchamodya61242 жыл бұрын

    Congratulations Sithum Your sincere effort deserve this success.. Pride of Mother DS 💕💕

  • @LokkaBaba
    @LokkaBaba2 жыл бұрын

    Love that confidence and humble impression ❤️🔥 All the very best malli

  • @JK-km6fx
    @JK-km6fx2 жыл бұрын

    After battle round....we miss u...

  • @inthishabalasooriya633
    @inthishabalasooriya6332 жыл бұрын

    The voice එකේ knockouts round එකේදී කොල්ලෙක් කියුවා මේ සිංදුව ,ඒකත් මන් තාම අහනවා.ඔයත් සුපිරියට කියුවා මල්ලී.👍👍👍සුබ පැතුම් ...

  • @warunilakshika2953

    @warunilakshika2953

    2 жыл бұрын

    Eyt anupama

  • @inthishabalasooriya633

    @inthishabalasooriya633

    2 жыл бұрын

    @@warunilakshika2953 ou neda..👍👍

  • @_ikz.wow.zki_

    @_ikz.wow.zki_

    11 ай бұрын

    Thank U so much💗

  • @ashendevinda19
    @ashendevinda192 жыл бұрын

    ඊලග පාරත් එන්න ඇවිත් හොද කෝච් කෙනෙක් හිතලා තෝරගන්න 🔥

  • @darshanagamage3551
    @darshanagamage35512 жыл бұрын

    Sing this same song on your final as same as last voice teen Grand finale. Wish you all the best ..

  • @vijiniapsara1869
    @vijiniapsara18692 жыл бұрын

    හරිම ලස්සනයි මල්ලී voice එකේ මට feel උන 2nd voice එක ❤ congratulations

  • @rusirunethumal3504
    @rusirunethumal35042 жыл бұрын

    මොකද මේ වෙන්නෙ..සප්‍රයිස් කියලා මේ වගේ සප්‍රයිස් දෙන්න එපා... blind එක් මෙහෙමනම් 😱😱😱😱👌❤️🤘👍✋🙏

  • @ruwanthi6167
    @ruwanthi61672 жыл бұрын

    රයිනි මෙච්චර දක්ශ ළමයි නැතිකරගෙනනෙ දෙයියනේ අර pitch වලට හෙන ගහපන් කියලා sing කරන අශාන්‍යා වගේ අය ඉස්සරහට අරන් ගියේ

  • @hemanthichandika3869
    @hemanthichandika38692 жыл бұрын

    කටහඬ වගේම තමයි ඔය රූපෙත් හරි ලස්සනයි පුතා බුදුසරණයි!

  • @sithum_anupama_

    @sithum_anupama_

    2 жыл бұрын

  • @TheWadanambi
    @TheWadanambi2 жыл бұрын

    Such a clear voice,... has a good future and probably can win the Voice teens this time!

  • @lahirukarunathilake8102
    @lahirukarunathilake81022 жыл бұрын

    And also the one of best singing I've ever seen in SL reality show.

  • @lasanthiranasinghe1827
    @lasanthiranasinghe18272 жыл бұрын

    දැන් වයස 17 යි 19 න් ආයි මේකට හරි...VOICE හරි ඇවිත් වැඩ පෙන්නන්න...හරි තීරණය ගන්න

  • @chathurikaliyanage257
    @chathurikaliyanage257 Жыл бұрын

    LOVE THE VOICE❣️

  • @sithum_anupama_

    @sithum_anupama_

    Жыл бұрын

    ♥️

  • @sewwandiliyanage5647
    @sewwandiliyanage56472 жыл бұрын

    හරි ම ලස්සන කටහඩක් ...ඇස්පියගෙන විදින්න පුළුවන් කටහඩක්...අවසන් වටය දක්වාම යන්න සුබ පත්නවා... 🎸🎸 🎶🎶🎤🎤 👍👍

  • @nimeshaprasadika9557
    @nimeshaprasadika95572 жыл бұрын

    Throughout the song I was so emotional. His voice is magical 😊

  • @GENUKATV

    @GENUKATV

    2 жыл бұрын

    ❤❤❤

  • @dahamigamage6194
    @dahamigamage6194 Жыл бұрын

    His voice is just soo good!! You are singer that should be in the industry in my opinion.

  • @sithum_anupama_

    @sithum_anupama_

    Жыл бұрын

    ❤❤

  • @aklacperera
    @aklacperera2 жыл бұрын

    My favourite 😍😍😍😍

  • @punsithgajasinghe3488
    @punsithgajasinghe34882 жыл бұрын

    2:34 Ado that variation ❤️🔥

  • @kavinduravishan
    @kavinduravishan2 жыл бұрын

    අම්පාරේ කොල්ලෙක්. අම්පාරේ නම ඉස්සරහට අරන් යන්න කොල්ලො. ජය වේවා ..❤️❤️🤟

  • @thedanyt1974
    @thedanyt19742 жыл бұрын

    ගොඩක් ලස්සනයි ,,,,,,ඔයාට තුණුරුවන් සරණයි මම මේ සිංදුව ගොඩක් පාරක් අහුව

  • @rameshsangeeth7131
    @rameshsangeeth71312 жыл бұрын

    Umbe look ekath maru voice ekath maru bn. Jaya wewa. Issarahata oya voice eken sindu ahanna balan innawa mcn

  • @nishadisuriyaarachchi3272
    @nishadisuriyaarachchi32722 жыл бұрын

    Sithum♥️😶.....Make me crazy

  • @sithum_anupama_

    @sithum_anupama_

    2 жыл бұрын

  • @krishankrishan6893
    @krishankrishan68932 жыл бұрын

    අම්මෝ ඇග හිරිවැටුනා කොම්ලෝ එල ජය වේවා ❤️

  • @hashinisewmini4891
    @hashinisewmini48912 жыл бұрын

    සනුක ගේ voice එකම තමා ❤🥰❤🥰🥰 nice voice and beautiful song 🥰🥰🥰 Congrajulation sithum 😊🥰

  • @champiy5006
    @champiy50062 жыл бұрын

    That’s true Coach Raini, he was very humble despite his great performance ! Keep it up! Best wishes from California! 💐👏👏👌

  • @janakaweerarathne1609

    @janakaweerarathne1609

    2 жыл бұрын

    කැලිෆෝනියා හන්දියෙද ? ත්‍රිවිල් සැට් එකේ ඕනා එකෙක් මාව දන්නවා

  • @TermiGaming

    @TermiGaming

    2 жыл бұрын

    @@janakaweerarathne1609 ehe 3wheel thiyanawada ban

  • @janakaweerarathne1609

    @janakaweerarathne1609

    2 жыл бұрын

    @@TermiGaming gihin balanna.. habai lankawe wage paata paata baha. eka paatai.. 3w spot 24k thiyenawa califonia handiye

  • @TermiGaming

    @TermiGaming

    2 жыл бұрын

    @@janakaweerarathne1609 lol

  • @dileepmalshan3131
    @dileepmalshan31312 жыл бұрын

    සංකව තෝරගත්තා නන් තවත් ඉන්නවා❤️

  • @nuwanchathuranga5038
    @nuwanchathuranga50382 жыл бұрын

    මේ සීසන් එකේ දැක්ක හොදම ගායනය වගේ වාදනය.ෆට්ට 👍👍❤️❤️

  • @devindikemali3283
    @devindikemali32832 жыл бұрын

    පිනට hambaunu voice akak malli❤️oyata tiyenne. Oya tamai man asama voice teens wala😍

  • @sithum_anupama_

    @sithum_anupama_

    2 жыл бұрын

    🥰🥰

  • @chinthikamadushani2083
    @chinthikamadushani20832 жыл бұрын

    Voice වැඩසටහනේ ඉදිරියටම යන්න සුභ පැතුම් මල්ලි ❤️❤️😘 ඔයාගෙ ඉදිරි වැඩ කටයුතුත් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 😊😍

  • @hirushibandara6533
    @hirushibandara65332 жыл бұрын

    Giya sathiye knockout eke godak aya melo rahak na. Epa wela meka balannath. Sithum wage supiri ayawa waradi widiyata couple krla, ain karala dan therumak na

  • @lahirusurendra6123
    @lahirusurendra61232 жыл бұрын

    සනුකට යන්න තියන ලගම පාර / දනිත් ශ්‍රී ගේ හිනාව තියනවා මූට එලම එලම

  • @himane9590
    @himane95902 жыл бұрын

    Most probably he would be the next “Voice Teen” 🔥♥️🔥 Whatever I’m very sure that he’ll definitely be among the top finalists, at the Grand Finalè! 😌🤩👍🏻

  • @salini3954
    @salini39542 жыл бұрын

    you are a full package..🥺💞👏👏

  • @theekshanaweerakoon
    @theekshanaweerakoon2 жыл бұрын

    සනුකලා කරපු වෙනස තමයි අද මේ විදියට අලුත් පරම්පරාවෙන් අපිට අහන්න ලැබෙන්නෙ ❤️

  • @sithum_anupama_

    @sithum_anupama_

    2 жыл бұрын

    aniwarenma

  • @kasunipinsara599
    @kasunipinsara5992 жыл бұрын

    වොයිස් එක මරු 🤩 සුපිරියටම කිවුවා 😊

  • @dilunianusha9607
    @dilunianusha96072 жыл бұрын

    සිතුම් ඔයා හරිම ලස්සනයි....බලාගෙන ඉන්න හිතෙන තරම්....ඔය පෙනුම හැමදාම තියාගන්න....අනිත් කාරනාව කටහඬ....හදවතේ ගැඹුරැම තැනට දැනෙනවා....ඉතින් හැමදාමත් ඔය සංවරකම රැකගෙන ඉදිරියටම යන්න.....තෙරැවන් සරනයි...

  • @malkagunawardane2332
    @malkagunawardane23322 жыл бұрын

    හැමදාම අහනව.. හරිම ලස්සනයි කටහඩ..

  • @pasindudilanka3964
    @pasindudilanka39642 жыл бұрын

    ඒ සිංදුව සේනානායක වේරලියද්ද ගේ හඬින් අහන්න තිබුණා නම් 🥰😇

  • @kalmithdarshanarathnayaka255
    @kalmithdarshanarathnayaka2552 жыл бұрын

    අම්පාරේ ගැම්ම ඉදිරියටම අරගෙන යමු අයියෙ ......♨️♨️♨️

  • @medhangiisurika4623
    @medhangiisurika46232 жыл бұрын

    ආසම සිින්දුවක්... හරිම ලස්සනයි මල්ලි..👍🎵🎶 තෙරුවන් සරණයි

  • @malakaamenmihiran3595
    @malakaamenmihiran35952 жыл бұрын

    නියමයි මල්ලි සින්දු ඇහුවා කීපවරක් ඔයා දිනනවාමයි ඔයාගෙ කටහඩ මාරම මාර ලස්සනයි කියන්න වචන නැ

  • @dushanteach846
    @dushanteach8462 жыл бұрын

    අම්පාර Ds ගැම්ම ලෝකෙටම පෙන්නමු කොල්ලෝ හදවතින්ම සුබ පතනවා 😌

Келесі