No video

"දැනෙනා තුරු මා" ගීතයේ හරි තේරුම ලියපු මනු ගෙන් දැනගමු | Visa Nathi Heena (වීසා නැති හීන) Episode 02

දැනෙනා තුරු මා" ගීතයේ හරි තේරුම ලියපු මනු ගෙන් දැනගමු | Visa Nathi Heena (වීසා නැති හීන) Episode 02

Пікірлер: 297

  • @C424c424
    @C424c4243 жыл бұрын

    මනූ ලියල තියෙන ගොඩක් ගීතවල තේරුම ගොඩක් වෙලාවට ශ්‍රාවකය තේරුම් අරන් ඉන්න විදිහට හාත්පසින්ම වෙනස් සැබෑ තේරුම ..ඒකත් ඉතිං දැනගන්න පුලුවන් වෙන්නෙත් මේවගේ විචාරයකින්ම පමනයි

  • @MANURANGA

    @MANURANGA

    3 жыл бұрын

    🌎❤️🙏

  • @janithinduranga6431
    @janithinduranga64313 жыл бұрын

    අදටත් මගේ කැමතිම සින්දුව දින්නගේ දැනෙනා තුරු මා සින්දුව...අහන හැම පාරකම මනෝ පාරක් වදින්නේ නොදැනිම....මොකක්ද මන්ද ඈතකට ගෙනියනවා ඒ සින්දුව💘💘

  • @tharindugunarathne9425
    @tharindugunarathne94253 жыл бұрын

    මල් සිංදු විලාප සිංදු විතරක් ලියවෙන යුගයක මේ වගේ පද රචකයෙක් ඉඳීමම භාග්‍යක්..

  • @HnK0107
    @HnK01072 жыл бұрын

    අපේ කාලේ මං දැකපු හොදම පද රචකයා තමා මනුරංග ... ඕනෑම ආරක ගීතයක් නියම අර්ථයක් ඇතිව රචනා කරන්න ඇති හැකියාව මං අගය කරනවා... රම්බරී ඉදන් මේ වෙනකන් ලියපු හැම ගීතයක්ම වගේ හිට් වුනා.. සුභ පතනවා අයියේ... ජය...

  • @senathdissanayake8133
    @senathdissanayake81333 жыл бұрын

    මේ වැඩසටහන දිගටම කරගෙන යන්න... තරුණ ඉල්ලීමක්..

  • @nimeshnavinda805
    @nimeshnavinda8053 жыл бұрын

    මනුරංග අයියා ලියපු පදරචනා වලින් මට දැණුනුම ගීතය මේක💫🖤♥️

  • @chinthakamahanama6816
    @chinthakamahanama68163 жыл бұрын

    මේ වගේ තව සින්දු වක් කරන්න ... dinesh gamage එක්ක ..... ඔයාලා නියම වැඩ්ඩො තමයි❤️

  • @MANURANGA

    @MANURANGA

    3 жыл бұрын

    ❤️

  • @rajeewaweerakoon8100
    @rajeewaweerakoon81003 жыл бұрын

    මනු මල්ලි. ඔයා හැබෑම දක්ෂයෙක්. ගීතයට දුන්නු විග්‍රහය ♥️♥️. අසෝකේ පුතෙක්. රජීව (zlon)

  • @suvineethajayasundara4387
    @suvineethajayasundara43873 жыл бұрын

    ඔබ ලියලා තියෙන්නෙ මගේ ආදර මා කතාව..අකුරක් නෑර අහද්දි " දැනෙනා තුරු මා" මට දැනුනේම ඒ විදිහට ...අදටත් ඒ ආදරේ මට දැනෙනවා ..හරිම ලස්සනයි ඔබේ පදගැලපීම...ජය වේවා ..සුබ පැතුම් ඔබට..❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @tharangakaushalyagunasekar4217
    @tharangakaushalyagunasekar4217 Жыл бұрын

    දැනෙනා තුරු මා..... මනුරංග, නුබගේ පද ගැලපීම, කංචනාගේ දිව්යමය හඩ , සමග තනුව අපගේ ඇස් වලට කදුළු ගෙනෙනව.. හදවත නවතන්න වගේ දැනෙනව.. ස්තූතියි ඔබලා ට... 💕💕💕

  • @tameshasanuvi
    @tameshasanuvi3 жыл бұрын

    Manuranga Wijesekara ❤️ Kanchana Anuradi ❤️ Dinesh Gamage....ආසම සහ ආදරේ කරන තුන්දෙනෙක් 😍

  • @MANURANGA

    @MANURANGA

    3 жыл бұрын

    ❤️

  • @San_Dun
    @San_Dun2 жыл бұрын

    "දැනෙනා තුරු මා" වගේ දැනුන සිංදුවක් නැති තරම්❤😍🙏

  • @anujatharinda5084
    @anujatharinda50843 жыл бұрын

    මේ සිංදුව මාරම ලස්සනයි.විශුවල් එක වෙනමම ලස්සනයි.වෙලාවකට හිතෙනවා විශුවල් එකක් නොතිබුනා නං වෙනම කතාවක් මේ සිංදුවත් එක්ක හිතේ පැල වෙන්න තිබ්බා කියලත්.

  • @kithminigimhara5921
    @kithminigimhara59213 жыл бұрын

    නොඉවසිල්ලෙන්ම එනකල් බලන් හිටපු විචාරය🥺♥️🙏

  • @MANURANGA

    @MANURANGA

    3 жыл бұрын

    ❤️🙏

  • @C424c424
    @C424c4243 жыл бұрын

    ජීවිතේ අපිට දැනුන දේවල් අපේ කරගන්න බැරි උනාට ඒ දැනුන දේවලුත් එක්ක ජීවත් වෙන්න පුලුවන් ..ඔන්න ඔහොමලු දැනෙනා තුරුමා ගීතය නිර්මාණය උනේ..හරිම අපූරුයි මනූ අදත් හරිම ආසාවෙන් සම්පූර්ණ වැඩසටහන නැරඹුවා ..🙏🙏🙏🙏🙏

  • @MANURANGA

    @MANURANGA

    3 жыл бұрын

    ❤️🌎

  • @Black-dd2lp
    @Black-dd2lp3 жыл бұрын

    මගේ ජීවිතේ මං ආසම කරන කවදාවත් අමතක කරන්න බැරිම කතාව මේ විනාඩි ගාන ඇතුලේ තියනවා..මං මේ සිංදුව දැනට කොච්චර අහල තියනවද කියලා මතක නැති තරම්..මං සිංහල එයා මුස්ලිම්..මේක අහුව පලවෙනි සැරේම කියාගන්න බැරි අමුතු feeling එකක් දැනුනා..අදටත් මේක අහන හැමදාම ඒක ඒවගේමයි..මේ සිංදුවත් දැන් ජීවිතේම කොටසක් වෙලා❤️❤️

  • @wasanthimunasingha25
    @wasanthimunasingha25 Жыл бұрын

    Hadawathata thattu karana .. Wachana walata panadena hadawath adui aiye...innawa athlossak e oyalawage nihathamani manusayo jayawewa...adarei aiye...

  • @dilshaniudeshika100
    @dilshaniudeshika1003 жыл бұрын

    මේ වගේ සිංදු ගොඩක් ලියන්න ඔය දෑතට තවත් වරම් ලැබේවා ❤

  • @tharushinavoda3451
    @tharushinavoda34513 жыл бұрын

    දැනෙනා තුරු මා කියන්නෙ පද පෙළ, හඬවල්,තනුව,රූප රචනාව මේ හැම අතින්ම පුදුම විදියට දැනෙන ගීතයක් .❤

  • @C424c424
    @C424c4243 жыл бұрын

    Background එක සුපිරියි ..මනූ..👍👍👍😁😁😁

  • @MANURANGA

    @MANURANGA

    3 жыл бұрын

    🙏🌎❤️

  • @hashanpriyankara9016
    @hashanpriyankara90162 жыл бұрын

    මේ ගීත විචාර වැඩේනම් කීයටවත් නවත්තන්න එපා අයියේ...🙏🙏🙏🙏 දිගටම කරන්න...කියන්න වචන නෑ..❤❤❤

  • @lovelyorchids6423
    @lovelyorchids64232 жыл бұрын

    ආදරේට ආගම් , ජාති බේද නෑ කියන එක මට මෙකෙන් හොදටම දැනුන දේ

  • @npgunasena3496
    @npgunasena34963 жыл бұрын

    සිංදුව ඇති තරන් අහල තියෙනව. තාමත් අහනව. ඒත් දැන් තමා තේ⁣රුනේ එක අතකින් මේ මගෙත් කථාව කියල....

  • @MANURANGA

    @MANURANGA

    3 жыл бұрын

    ❤️

  • @ruchithsandeepa3630
    @ruchithsandeepa36303 жыл бұрын

    ලස්සනයි ඒක❤💖. අලුත් රැල්ලක ගීයක්. මං පෞද්ගලිකවත් ගොඩක් ප්‍රිය ගීතයක්... මනූ අය්යට ස්තූතියී මේ වැඩේට... කරගෙන යන්න ඉස්සරහටම. තෙරුවන් සරනයී😊🙏💖

  • @methushiasinsha6823
    @methushiasinsha68233 жыл бұрын

    මනූ අයියේ ඔයා සුපිරි දක්ෂයෙක්❤️ දිනේෂ් අයියා,කංචි නංගියෝ ඔයාල දෙන්නටත් සුභ පතනවා...අයියේ ඔයාට මේ වගේ හිතට දැනෙන නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා...සියලු දෙනාට තෙරුවන් සරණයි...

  • @maleeshatharushi2932
    @maleeshatharushi29323 жыл бұрын

    ගොඩක් ආසවෙන් හිටියෙ අයියේ ගීතයේ තේරුම දැනගන්න. ලස්සන පද පෙලක් නම් ඒක මනූ අයියගෙ🌟🌟🌟🌟🌟✔✔✔❤️❤️❤️

  • @MANURANGA

    @MANURANGA

    3 жыл бұрын

    ✌️

  • @utmusiccreations6462
    @utmusiccreations64622 жыл бұрын

    When Dineh Gamage said, "දැනෙනා තුරු මා ඉන්නද නුබ ගාවින්" I felt it ❤

  • @avishkasewmini6999
    @avishkasewmini69993 жыл бұрын

    ලස්සන අර්ථ විවරණයක් තවත් හදවතට දැනුණා...චන්දා පායන්න ගීතයෙත් විචාරයක් ඕන මනූ අයියේ❤️ඔබගේ ලස්සනම වචන ඇතුළේ හැමදාම අපි ජීවත් වෙනවා..💖

  • @MANURANGA

    @MANURANGA

    3 жыл бұрын

    ❤️

  • @C424c424
    @C424c4243 жыл бұрын

    හොඳම ගීත රචකයා වගේම හොඳම ගීත විචාරකයා.....තමයි ඉතිo මනූ..කියන්නේ ..මට දැනෙන විදිහට ♥️♥️♥️👍👍👍👍

  • @MANURANGA

    @MANURANGA

    3 жыл бұрын

    🌎❤️🙏

  • @C424c424

    @C424c424

    3 жыл бұрын

    @Nejan Bulathsinhala 😁😁😁👍👍👍

  • @nelikajayawardhana5445
    @nelikajayawardhana54453 жыл бұрын

    හදවතටම දැනෙන නිර්මාණයක් මනුරංග...

  • @Fresh_PrinceM
    @Fresh_PrinceM2 жыл бұрын

    ත්‍රීව ලෙස කිව යුතු දෑ හැඟීම් සමඟ මුසු කර ගැලපීම 🙏🙏

  • @avishkamadhusanki7917
    @avishkamadhusanki79173 жыл бұрын

    මනු අයියගෙ වචන ටිකක් සුපුන් අයියාගෙයි , රිද්ම අයියාගෙයි කටහඩින් අහන්න ආසයි 🤗❤️❤️

  • @MANURANGA

    @MANURANGA

    3 жыл бұрын

    ❤️❤️❤️

  • @dumiduchamodya5426
    @dumiduchamodya54263 жыл бұрын

    ඇත්තටම මේක ගොඩක් වටිනවා දිගටම කරන් යන්න මනු අය්‍යෙ ❤️

  • @MANURANGA

    @MANURANGA

    3 жыл бұрын

    ❤️🌎🙏

  • @madunianma2719
    @madunianma27193 жыл бұрын

    මේ නිර්මාණය හරීම ලස්සනයි. ඇත්තටම මම මේ සිංදුව තාමත් repeat කර කර අහන්න හිතෙන්නෙ කංචි හින්ද. ඒක මාර magical voice එකක්. ඒත් ඇයි එයා ගැන මතක් කරන්නේවත් නැත්තේ......🤔

  • @kavindibaagya7488
    @kavindibaagya74883 жыл бұрын

    විරහවත් හරි රසයි ❤️

  • @gimhanfernando2733
    @gimhanfernando27333 жыл бұрын

    (පදරචනයී ,රූප රචනයී) අතර ඇති සම්බන්ද තාවයයී. මනූ ගේ විචාරයී. අතර පරස්පර අදහසක් තිබෙන බව මට දැනෙනවා. කොහොම වුනත් ඉතාම අලන් කාර අන්දමින් නිර්මාණය කරන ලද ලස්සන ගීතයක්💯❤️

  • @hansadilshan1714
    @hansadilshan17143 жыл бұрын

    එනකන් බලන් හිටියෙ ❤️❤️❤️ ආදරේ මනු අයියේ ❤️

  • @MANURANGA

    @MANURANGA

    3 жыл бұрын

    ❤️

  • @dinusandu2986
    @dinusandu29863 жыл бұрын

    මේ ගීතය අහපු වාර අනන්තයි❤️

  • @arunodya5480
    @arunodya54803 жыл бұрын

    ඒ රූපරචනය නම් මාරම ලස්සනයි වචන ගැන කියන්න දෙයක්නෑ හරිම ලස්සනයි කාන්චිගෙ හුස්මක් උනත් ලස්සනයි දිනේශ් ගමගේගෙ හඩ දැනෙන්නෙ හදවතටමයි ❤️❤️

  • @MANURANGA

    @MANURANGA

    3 жыл бұрын

    ❤️

  • @harindridesilva9702
    @harindridesilva97023 жыл бұрын

    සංසාරයේ පසුවදන නොලියන අය මුණ ගැසුනා නම් ,තවමත් ඒ ආදරේ එහෙම්මමයි.🙂♥

  • @feelthefreedome
    @feelthefreedome3 жыл бұрын

    දඬුමොණරා ගීතය පහරක්.

  • @maleeshatharushi2932
    @maleeshatharushi29323 жыл бұрын

    අද පමනක්ම නෙමේ මනුරන්ග අයියගේ වටිනාකම කතාවෙන්නෙ. රසවත්, අර්ථවත් ගීත ලියලා දායාද කරපු කෙනෙක් විදියට ඉදිරි පරම්පාරා මේ ගීත නැවත රසවිදීමෙන් පසුවත් මේ හදවතේ නිර්මානකරුවා ගැන අදට වඩා එදාට කතාවෙනවා අනිවාරෙන්ම. ඔබට ජය.✔❤️

  • @MANURANGA

    @MANURANGA

    3 жыл бұрын

    🙏🙏🙏🙏🙏❤️

  • @dasoontharaka3595
    @dasoontharaka35953 жыл бұрын

    Manuranga wijesekara ❤️ Shehan Galahitiyawa ❤️ Uma Aseni ❤

  • @MANURANGA

    @MANURANGA

    3 жыл бұрын

    🙏

  • @ashafd1157
    @ashafd11573 жыл бұрын

    Asama singer - dinesh aiya❤ Asama rachakaya - manu aiya ❤

  • @MANURANGA

    @MANURANGA

    3 жыл бұрын

    ❤️

  • @minupamawijesekara5912
    @minupamawijesekara59123 жыл бұрын

    ඒ වචන ටික හදවතටම දැනුනා ... ❤🥺💯

  • @MANURANGA

    @MANURANGA

    3 жыл бұрын

    ❤️

  • @heshanchamalka
    @heshanchamalka3 жыл бұрын

    නියමයි මනූ අයියේ. දැනෙනා තුරු මා උපරිමෙටම දැනුන. අපි කලින් සින්දුව අහනකොට හිතට දැනුන ඒ feel එක දැන් දෙගුණ තෙගුණ වෙලා දැනෙනවා. Thanks මේ වගේ අපූරු පබැදුම් අපිට විදින්න දෙනවට . Keep it up ♥️♥️♥️.

  • @MANURANGA

    @MANURANGA

    3 жыл бұрын

    ❤️

  • @nadeeshashehan8618
    @nadeeshashehan86183 жыл бұрын

    අනාගතය ගැන බයක් නෑ ❤️🎶 සංගීතය අවශ්‍ය රැල්ලට යමින් පවති😍🖤

  • @MANURANGA

    @MANURANGA

    3 жыл бұрын

    ❤️

  • @C424c424
    @C424c4243 жыл бұрын

    ගීතයක් ශ්‍රාවකයාට දැනෙන්න නම් පද රචකයාට මුලින්ම දැනෙන්න ඕනි....👍👍👍👍

  • @MANURANGA

    @MANURANGA

    3 жыл бұрын

    🌎❤️🙏

  • @chanudinavoda9233
    @chanudinavoda92333 жыл бұрын

    දිනේෂ් අයියා කාන්චි අක්ක එක්ක තව තවත් ගොඩාක් සින්දු ලියන්න අයියා එ මෙලඩි වලට වොඉස් වලට දැනෙන දෙවල් ගැන කියන්න තෙරෙන්නෙ නැති තරම්

  • @MANURANGA

    @MANURANGA

    3 жыл бұрын

    ❤️

  • @RIUNirmal
    @RIUNirmal Жыл бұрын

    සම්භාව්‍ය සන්ගීතයක් හෙට දිනට බිහිවෙමින් ඇත

  • @isuruprabhath2724
    @isuruprabhath27243 жыл бұрын

    ස්තූතියි මනු අයියේ අපේ වින්දනයට මේ වගේ අාදරණීය වැඩසටහන් ගේනවට ❤❤❤

  • @renukamudiyanse9184
    @renukamudiyanse91843 жыл бұрын

    දැනේනා තුරු මා සින්දුවේ මගෙ කතාව ඒ විදිහටම තියෙනවා...එයා යන්න කලින් දවසෙවත් මට බලන්න යන්න බැරි උනා ..ආය එයිද නැද්ද කියලවත් මන් දන්නෙ නෑ...ඒත් මන් ඒ හිතට තාම ආදරෙයි..මටත් තියෙන්නෙ වීසා නැති හීනයක්

  • @MANURANGA

    @MANURANGA

    3 жыл бұрын

    ❤️

  • @chathurikabashini1762
    @chathurikabashini17622 жыл бұрын

    මනු කොහොම සින්දු ලිව්වත් ලස්සනයි

  • @thushanthiwanka2098
    @thushanthiwanka20983 жыл бұрын

    අද තමයි හරියටම දැනුනේ ♥️Thank you මනූ අයියේ 🤗💜🎶🎵

  • @hashanfernando8794
    @hashanfernando87943 жыл бұрын

    සොයා සොයා ආවා ඒ සෙව්ව ගීය හමුවුනා.....

  • @methminiliyanage9580
    @methminiliyanage95803 жыл бұрын

    ❤️හදවතේ පද නිමැවුම්කරු❤️ සුබ පැතුම් ඔබට ❤️

  • @MANURANGA

    @MANURANGA

    3 жыл бұрын

    ❤️

  • @priyanjalasomarathne3642
    @priyanjalasomarathne36423 жыл бұрын

    Hithe trending list eke thama thiyena song ekak..❤️ thsnks manu ayiya and Dinesh ayiya..

  • @MANURANGA

    @MANURANGA

    3 жыл бұрын

    🙏🌎❤️

  • @cybersika
    @cybersika3 жыл бұрын

    මේ කොටස නම් මාරම වටිනව😍❤

  • @MANURANGA

    @MANURANGA

    3 жыл бұрын

    ❤️

  • @bepositive5790
    @bepositive57902 жыл бұрын

    Reply song මියෙනා දිනයේ යළි එකිනෙක බැදෙමින් සසරේ හමු වෙමු අපි ආයෙත් නුඹගේ පහසේ රහසක් වුනු ආලේ අයිතිය දැනුනා හැමදාමත් ඔබගේ විදිනා සෙනෙහේ අයිතිය මටමයි ඔබගෙන්මයි කියලා දැනුනා වරදක් නැති මුත් ආලය පැතුවා මොහොතින් මොහොතේ මට දැනුනා තරූ පායා එන රෑ අහස ආදරේ තව වැඩි වෙයිද එක්වෙලා මැව් ඒ සුබ සිහින නැවත ගොඩනගමුද මතු සසරේ ආදරේ පිරුනු ඒ ලෝකේ එක්වෙලා යමු අපි ආයේ වරද ඇත්තේ කොතකනද කියලා හැමදාම අපි හොයනවා මියෙනා දිනයේ යළි එකිනෙක බැදෙමින්... වෙන් වීමත් ආලය බවම කෝම පිළිගන්නද මම ආයේ එක් වීමම නොව ප්‍රේමය බවට අරුතක් දෙන්නට කාළය මේද ආදරේ පිරුනු ඒ ලෝකේ එක්වෙලා යමු අපි ආයේ වරද ඇත්තේ කොතකනද කියලා හැමදාම අපි හොයනවා මියෙනා දිනයේ යළි එකිනෙක බැදෙමින්...

  • @ushaninavodya3672
    @ushaninavodya36723 жыл бұрын

    ඇත්තටම සුපිරී...❤️my role module of lyrics writing...Manu sir!!🙏

  • @maheeshagunathilake9975
    @maheeshagunathilake99753 жыл бұрын

    දැනෙනා තුරු මා...🔥🔥🔥 නියමයි මනු අයියේ...♥️♥️♥️

  • @MANURANGA

    @MANURANGA

    3 жыл бұрын

    🌎❤️🙏

  • @madhukawijesinghe
    @madhukawijesinghe3 жыл бұрын

    වෙලාවකට මවාගත්ත ලෝකෙ නෙමෙයිදෝ කියල හිතෙනවා නිර්මානය කරල තියෙන්නෙ. නමුත් අපිට අපේ කෝනයෙන් ගීතය දකින්න ඒ වචන වල ජීවයක් තියනව ❤ තනුවට වචනයෙන් කල හැකි උපරිමය කල අවස්තාවක්

  • @samadhikalansooriya3404
    @samadhikalansooriya34043 жыл бұрын

    Ape kalaye Premakeerthi ☺❤

  • @MANURANGA

    @MANURANGA

    3 жыл бұрын

    🌎❤️

  • @sulakshapieris4217

    @sulakshapieris4217

    3 жыл бұрын

    Ape Thaththa kiyanneth ehemai♥️

  • @shehanalles6932
    @shehanalles69323 жыл бұрын

    හදවතට දැනෙන වචන 😍😥 මනු අයියා 👌

  • @MANURANGA

    @MANURANGA

    3 жыл бұрын

    ❤️

  • @chinthanayashoda9102
    @chinthanayashoda91023 жыл бұрын

    මනු අයියා ලියන සින්දු වෙනම රහක් තියෙනවා 😻

  • @MANURANGA

    @MANURANGA

    3 жыл бұрын

    🙏

  • @prathapamanohari2297
    @prathapamanohari22972 жыл бұрын

    ගොඩක් ආසාවෙන් අහන්නේ හැම සිංදුවකම තේරුම් 🥺❤️

  • @hansakaprabashwara6264
    @hansakaprabashwara62643 жыл бұрын

    සාද දාල ලහිරැ අයියට ලියපු සිංදුවේ තේරැම ඕනේ

  • @MANURANGA

    @MANURANGA

    3 жыл бұрын

    ❤️

  • @hansakaprabashwara6264

    @hansakaprabashwara6264

    3 жыл бұрын

    @@MANURANGA ඔයා හරි නිහතමානී අයියේ

  • @hansakaprabashwara6264
    @hansakaprabashwara62643 жыл бұрын

    හැම සතියකම මේ විදියේ සිංදුවක තේරැම ඕනේ

  • @MANURANGA

    @MANURANGA

    3 жыл бұрын

    ❤️

  • @jananivithanage6929
    @jananivithanage69293 жыл бұрын

    දැනෙනා තුරු මා හදවතේ ගැඹුරු තැන් ස්පර්ශ කරන හැටි ❤️

  • @shwethasilva5709
    @shwethasilva57093 жыл бұрын

    දැනෙනා තුරු මා දැන් තාමා හරියටම දැනුනෙ

  • @MANURANGA

    @MANURANGA

    3 жыл бұрын

    🙏🌎❤️

  • @dilruwanwijesinghe1443
    @dilruwanwijesinghe14433 жыл бұрын

    Manu aiya ❤️

  • @MANURANGA

    @MANURANGA

    3 жыл бұрын

    🌎❤️

  • @pavithrasandaruwani1835
    @pavithrasandaruwani18353 жыл бұрын

    මේ සිංදුව අහනකොට කදුලුත් ආවා 🥺 ඒ තරම් ගොඩක්ම දැනෙන සිංදුවක් ❤️

  • @MANURANGA

    @MANURANGA

    3 жыл бұрын

    ❤️🙏

  • @sithumini3248
    @sithumini32483 жыл бұрын

    Good work මනූ අයියේ...ඔයාගෙ හැකියාව විශ්මිතයි.තවත් මේ වගේ දැනෙන ගීත අකුරු කරන්න ඔබට ශක්තිය ලැබේවා ❣️

  • @MANURANGA

    @MANURANGA

    3 жыл бұрын

    ❤️

  • @impassionofmusic7270
    @impassionofmusic72703 жыл бұрын

    Place එක මරු අයියා 💓

  • @MANURANGA

    @MANURANGA

    3 жыл бұрын

    🌎

  • @SahasmiiAdhikari

    @SahasmiiAdhikari

    3 жыл бұрын

    මේක කබානා එකක් නේද 🙄කොහෙද තියෙන්නේ කියලා දන්නවද 😳

  • @chinthakenuwankarunarathne8714
    @chinthakenuwankarunarathne87143 жыл бұрын

    හොඳම ගීත රචකයා😍

  • @MANURANGA

    @MANURANGA

    3 жыл бұрын

    🌎❤️🙏

  • @luckyhaputantiri4448
    @luckyhaputantiri44483 жыл бұрын

    දැනුනා ඒ වදන් මුල සිටම...ඔබ මවන මේ හීන මං මුහුණු පොතේ ඔබේ අවසරයෙන් ඉදිරියට ගෙනයමි...🙏💜️

  • @MANURANGA

    @MANURANGA

    3 жыл бұрын

    ❤️

  • @luckyhaputantiri4448

    @luckyhaputantiri4448

    3 жыл бұрын

    @@MANURANGA ස්තුති අයියේ

  • @RimeshDilshan
    @RimeshDilshan3 жыл бұрын

    හදවතටම දැනුන සිංදුවක් ❤

  • @sandunithrimahavithana6407
    @sandunithrimahavithana64073 жыл бұрын

    patta ලස්සනයි කියන්න ඕන ටික දැනෙන්නම කිව්වා .. මම නම් සමවැදිලා වගේ අහන් හිටියා

  • @akilakarunarathna6321
    @akilakarunarathna63213 жыл бұрын

    ආසම ගායකයයි ආසම පදරචකයයි ආය මොනා කියන්නද

  • @MANURANGA

    @MANURANGA

    3 жыл бұрын

    ❤️

  • @menakajayasinghe4595
    @menakajayasinghe4595 Жыл бұрын

    ඕනාම ගීතයක් මිනිස්සුන්ට දැනෙන්නේ ඒ ගීත තමන්ගේ ජීවීතවලට ඈදගෙන ඒවා වල තියෙන්නෙ තමන්ගෙ හැගීම් කියලා තමන්ගෙ කතාව කියලා හිතාන අහද්දියි. ඉතිං රචකයා විදියට ඔබ ඔය දෙන අර්ත කතනය, වෙන කෙනෙක් වෙනස් විදියකට, ඒ කියන්නේ එකම වචන වලින් වෙනම අර්ථයක් මවාගෙන අහනවා වෙන්න පුලුවන්. හැම ගීතයකම තමන්ට තමන්ගෙ කතාවක් තියෙනවා

  • @theekshananishadhi5177
    @theekshananishadhi51773 жыл бұрын

    Simple lyrics with lot of feelingsss...😍😍😍

  • @MANURANGA

    @MANURANGA

    3 жыл бұрын

    ❤️🙏

  • @prabodhamadhusanka1607
    @prabodhamadhusanka16073 жыл бұрын

    අයියා 💖💖💖💖

  • @MANURANGA

    @MANURANGA

    3 жыл бұрын

    🌎❤️🙏

  • @narmadachathu
    @narmadachathu2 жыл бұрын

    හිතට දැනුන විචාරයම... ගීතය අහන හැම තප්පරේම movie එකක් වගේ හැම දෙයක්ම මැවී පෙනෙන කොට ගීතයේ අරුත එයම බව පද රචකයාගේ හඩින්ම අහද්දි දැනෙන feeling එක... 😭❤

  • @AngelsProduction
    @AngelsProduction3 жыл бұрын

    සුපිරි මනු අයියා

  • @MANURANGA

    @MANURANGA

    3 жыл бұрын

    ❤️

  • @sarojiniperera3367
    @sarojiniperera33672 жыл бұрын

    හරිම අපුරු ගීතයක්, හිතට තදින්ම දැනුනා,😢

  • @everythingwithus7993
    @everythingwithus79933 жыл бұрын

    හදවතටම දැනුනා❤❤❤❤❤

  • @MANURANGA

    @MANURANGA

    3 жыл бұрын

    ❤️

  • @manushamendis6682
    @manushamendis6682 Жыл бұрын

    dinesh ❤️ kanchana 🎧🎵

  • @pavithrasandaruwani1835
    @pavithrasandaruwani18353 жыл бұрын

    මනූ අයියට සුභ පතනවා ඉදිරියටත් මේ වගේ දැනෙන ගීත ලියන්න ශක්තිය ධෛර්යය ලැබේවා.. පරිස්සමෙන් ඉන්න බුදු සරණයි 🙏❤️

  • @MANURANGA

    @MANURANGA

    3 жыл бұрын

    ❤️🙏

  • @gothamiamaa7278
    @gothamiamaa72782 жыл бұрын

    Dinesh ❤️

  • @raveenadithya7637
    @raveenadithya76373 жыл бұрын

    Sinduwe pada tika mula idan aga wenakanm mr widiht feel wenw.....wichryth wishishtai.♥️ hm dem hodtm krl thiyne...isrhth me wge sindu one....

  • @prasadj.s2966
    @prasadj.s29663 жыл бұрын

    මාරයි ❤️👌

  • @MANURANGA

    @MANURANGA

    3 жыл бұрын

    ❤️

  • @theekshananishadhi5177
    @theekshananishadhi51773 жыл бұрын

    Programme eka krna background ekai background ekn ahena guitar sound ekai e pada peli wala hageemai rasayai ekathu unama eka marama magic ekk😙

  • @MANURANGA

    @MANURANGA

    3 жыл бұрын

    ❤️🙏

  • @dananjayabandara307
    @dananjayabandara3073 жыл бұрын

    ආසම සෙට් එකේ තුන්දෙනෙක් ❤💙 🎶 ✨️

  • @MANURANGA

    @MANURANGA

    3 жыл бұрын

    ❤️

  • @savinduweerasinghe5138
    @savinduweerasinghe51383 жыл бұрын

    Eka nm pissu hadena nirmanayak 😭😍

  • @MANURANGA

    @MANURANGA

    3 жыл бұрын

    ❤️

  • @MANURANGA

    @MANURANGA

    3 жыл бұрын

    ❤️🌎

  • @poorniachala9635
    @poorniachala96353 жыл бұрын

    මීට කලිනුත් දැනුනා. ඒත් මේක ඇහුවට පස්සේ ආයේ අහනකොට දැනෙනවා වැඩි වෙයී...... 💕 අපගේ ප්‍රේමයට පසු වදන ලිව්වේ කවුදෝ අපි සොයනවා.... 🥺

  • @hansakaprabashwara6264
    @hansakaprabashwara62643 жыл бұрын

    මනු අයියේ සමහර පද රචන තියෙනවා ඒවායේ අපි ජීවත් වෙනවා නැත්නම් කොහේ හරි තැනක අපි ඉන්නවා එහෙමත් නැත්නම් ඒ දේ වෙලා තියෙනවා.එහෙම දේවල් හරි අඩුයි.මේ සිංදුවේ මන් අර උඩ කිව්ව හේතු 3නම මට තියෙනවා.අයිතියක් අරමුණක් අහිමි වීමක් නැති ආදරයක මාත් ඇයත් හිර වෙලා හුස්ම වැටෙනකන් ජීවත් වෙන්න.ඇත්තමයි මේ මගෙයි ඇගෙයි ආදරේ

  • @MANURANGA

    @MANURANGA

    3 жыл бұрын

    🙏❤️

  • @hansadadinupama8774
    @hansadadinupama87743 жыл бұрын

    සුපිරි … ❣️🤗👍

  • @MANURANGA

    @MANURANGA

    3 жыл бұрын

    🌎❤️🙏

  • @mudithairoshana6081
    @mudithairoshana60813 жыл бұрын

    දැනුන

  • @MANURANGA

    @MANURANGA

    3 жыл бұрын

    ❤️

  • @shamilamadushani5303
    @shamilamadushani53033 жыл бұрын

    දැනුනා

  • @wajiraprabath2744
    @wajiraprabath27443 жыл бұрын

    කොහෙන්ද අයියෙ ඔය වචන එන්නෙ❤❤ සුපිරි🔥🔥❤

  • @MANURANGA

    @MANURANGA

    3 жыл бұрын

    🙏

Келесі