No video

SANUKA - Awasan Satana (අවසන් සටන) | Plain Tea Version

Performed live at Plain Teaයයි සින්දු දෙකයි with Manu on 2020.11.11
Check out the full episode :-
• The Voice Teens ඇත්ත ක...
Apple Music :- music.apple.co...
Spotify :- open.spotify.c...
Song - Awasan Satana (අවසන් සටන)
Lyrics - Manuranga Wijesekara
Melody & Music - Sanuka Wickramasinghe
Plain Tea Version mixed & mastered by Viresh Cooray "Chika" @ Music Oven Studios
Original version :-
• SANUKA - Awasan Satana...
Connect with SANUKA :
/ sanuka
/ sanukawick
/ sanuka.musick
/ sanukawick
/ sanuka
open.spotify.c...
අවසන් වරට කළ පෙම් සටන ළඟ මා පැරදුනේ
අවසන් වසර මා හා ගෙව්ව පෙම අවසන් වුනේ
සරසවි උයන තනිවූ දිනෙක මා එහි තනි වුනේ
විඳි පෙම් සුවඳ මහවැලි ඉවුර ළඟ මිහිදන් කළේ //
නුඹ හා ගෙව්ව මොහොතක සුවය හන්තානට වැඩි
ගිනිගත් හදට රාගී සුවඳ දළු දැම්මා නිති
වරහන් නොමැති ආදර ගීය නුඹ ගැයුවේ බැඳි
නුඹ කළ පෙමට මා දුන් දුකම දැන් මා විඳවමි//
අවසන් වරට...
මල්වර නැකත වැරදී උන්න ඇය හා මා බැඳි
සංවර සසර ළඟ මා නිරය මැව් බව මා දනී
පූජාසනය සේ මා දුටුව නුඹටම එරෙහි වී
තව මල් පිපෙන තුරු ළඟ උන්න කාලය වැරදුනි//
අවසන් වරට...
2020 SINGHA RECORDS®
#sanuka #AwasanSatana #sanuka2020 #sanukanewsong

Пікірлер: 624

  • @SANUKA
    @SANUKA3 жыл бұрын

    Apple Music :- music.apple.com/lk/album/plain-tea-live-single/1541020386?ls Spotify :- open.spotify.com/album/1zaeTOCtyPN47wx7xsJThN?si=MtDE8S8oTS-XAeeyaWZ8AA අවසන් වරට කළ පෙම් සටන ළඟ මා පැරදුනේ අවසන් වසර මා හා ගෙව්ව පෙම අවසන් වුණේ සරසවි උයන තනිවූ දිනෙක මා එහි තනි වුණේ විඳි පෙම් සුවඳ මහවැලි ඉවුර ළඟ මිහිදන් කළේ // නුඹ හා ගෙව්ව මොහොතක සුවය හන්තානට වැඩි ගිනිගත් හදට රාගී සුවඳ දළු දැම්මා නිති වරහන් නොමැති ආදර ගීය නුඹ ගැයුවේ බැඳි නුඹ කළ පෙමට මා දුන් දුකම දැන් මා විඳවමි// අවසන් වරට... මල්වර නැකත වැරදී උන්න ඇය හා මා බැඳි සංවර සසර ළඟ මා නිරය මැව් බව මා දනී පූජාසනය සේ මා දුටුව නුඹටම එරෙහි වී තව මල් පිපෙන තුරු ළඟ උන්න කාලය වැරදුනි// අවසන් වරට.. Lyrics :- Manuranga Wijesekara

  • @lilibooz1

    @lilibooz1

    3 жыл бұрын

    thanks ayye.

  • @hashinikumanayake290

    @hashinikumanayake290

    3 жыл бұрын

    😍

  • @jfcama4432

    @jfcama4432

    3 жыл бұрын

    Wow❤️❤️❤️

  • @nethindu8424

    @nethindu8424

    3 жыл бұрын

    Nice bro...❤️💙💓

  • @ravindraafra1994

    @ravindraafra1994

    3 жыл бұрын

    😍😍😍😍

  • @pasindubathiya
    @pasindubathiya3 жыл бұрын

    අර වර්ශන් එකට වඩා මේ වර්ශන් එකට ආස හිතුන අය කෝ ❤️❤️👊

  • @user-mg5jc9xn9n

    @user-mg5jc9xn9n

    3 жыл бұрын

    මම ඉන්නෝ ♥️👌

  • @blacknightlions8813

    @blacknightlions8813

    3 жыл бұрын

    me bn mawth subcarib karaneko

  • @unknownperson8498

    @unknownperson8498

    3 жыл бұрын

    ow

  • @blacknightlions8813

    @blacknightlions8813

    3 жыл бұрын

    @@unknownperson8498 mawe sub keloth mn oyawe sub karnewa

  • @unknownperson8498

    @unknownperson8498

    3 жыл бұрын

    @@blacknightlions8813 wadak na . mama oyawa sub karnne na 😏

  • @anurangairoshan8254
    @anurangairoshan82543 жыл бұрын

    පසු ගිය දශකයට අඩු කාලයක් තුළ අප රට බිහි කළ විශිෂ්ටතම ගායකයා (මට අනුව) ❤🙏

  • @shashinthadanuka7677

    @shashinthadanuka7677

    2 жыл бұрын

    කසුන්ගෙන් පස්සෙ බිහි උන විශිෂ්ටතමයා 😍

  • @oshanshubhartha1570

    @oshanshubhartha1570

    2 жыл бұрын

    අනිවාර්යයෙන් ❤️

  • @Suky2

    @Suky2

    2 жыл бұрын

    Ow💖

  • @ThripleSMusic

    @ThripleSMusic

    2 жыл бұрын

    @@shashinthadanuka7677 එකෙන්ම ❤️🥰

  • @KavinduMalindha

    @KavinduMalindha

    Ай бұрын

    ❤❤❤❤

  • @LilanMihiranga
    @LilanMihiranga3 жыл бұрын

    පෙම්වතෙකුගේ පාපොච්චාරණය හදවතට දැනෙන්නම❤💔

  • @shenuliviha9813
    @shenuliviha98133 жыл бұрын

    Original එක වගේම Live මෙහෙම sing කරන්න පුලුවන් කියන්නෙ එසේ මෙසේ හැකියාවක් නෙමෙයි ❤️

  • @PrabhaviArushika

    @PrabhaviArushika

    3 жыл бұрын

    මාත් ඒකමයි හිතමින් උන්නෙ..... මාර හැකියාවක් ඒක..... even the guitar playing is perfect!

  • @shenuliviha9813

    @shenuliviha9813

    3 жыл бұрын

    @@PrabhaviArushika yeah ❤️

  • @channadiss7012

    @channadiss7012

    3 жыл бұрын

    අනිවා ....❤❤❤..

  • @sameeramadhusanka7523

    @sameeramadhusanka7523

    3 жыл бұрын

    Eka aththa.ft

  • @isuayasandi4596

    @isuayasandi4596

    3 жыл бұрын

    Aniwaren hamotama mehem live sing karnd ba

  • @sahanrajapaksha532
    @sahanrajapaksha5323 жыл бұрын

    මෙක සින්දුවකට එහා ගිය හදවතෙ ගැබුරුම තැන් වලට තට්ටු කරන මහ වචන වලින් කියන්න බැරි දෙයක් ....... සනුක ඔයා නම් 🤫♥️

  • @ashaninduwara7598
    @ashaninduwara75983 жыл бұрын

    සනුක අයියෙ ඔයාට සුපිරි හැකියාවක් තියෙන්නෙ හදවතට දැනෙන්න සින්දු කියන්න.මේ සින්දුවත් ඒ වගේමයි.......thank you.😊

  • @user-yi2lr3fr2c

    @user-yi2lr3fr2c

    3 жыл бұрын

    අශාන් ඔය ලෝගෝ එක කොහොමද බන් ගත්තේ gogle එකෙන්ද

  • @ayeshshalitha2625
    @ayeshshalitha26253 жыл бұрын

    සින්දුවෙන් කියන කතාව වගේ වැඩක් කරලා නැති උනත් සිංදුව අහද්දි නහර වලටම දැනෙනවා. පට්ට පහරක්. ඔරිජිනල් එකද මේකද හොද කියලා කියන්නත් බැරි තරම් පට්ට. මොන තාලෙන් ගැහුවත් වචන ටික ගින්දර. 🔥 ❤❤❤❤

  • @pratikgiri7871
    @pratikgiri78713 жыл бұрын

    I just love sanuka ..love from India ..,🇮🇳.big fan of urs❤️

  • @athalsagare466
    @athalsagare4663 жыл бұрын

    අපිට වඩා මේ හඬවල් දීපු දෙවියො රස විඳිනවා ඇති ❤️😌

  • @pcboom2897
    @pcboom28973 жыл бұрын

    වචනයේ පරිසමාප්තියෙන්ම වැඩ්ඩෙක් 💪💪💪❤

  • @dilinalashan7410
    @dilinalashan74103 жыл бұрын

    ආසම ගායකයා කොතන කොහොම sing කරත් එකම විදිහයි . පින් කරන්න ඔනී ඔය වගේ කටහඬක් ලබන්න. ආදරෙයි ❤️💫

  • @thilinasudesh5771
    @thilinasudesh57713 жыл бұрын

    Sanuka aiya.. පිස්සුවක්... 😍😍😊❤️✌️

  • @nethindu8424
    @nethindu84243 жыл бұрын

    ඒ සින්දුව මාව නිකං වෙනම ලෝකෙකට අරං ගියා වගේ...😍😍😍❤️

  • @sankalpamendis678
    @sankalpamendis6783 жыл бұрын

    "අවසන් වරට කල පෙම් සටන ඇප නැතුව පැරදුනේ 😂🖤" Great song! I love this version more than original song. 🖤 #SANUKA❤️👌

  • @pewindyalawangi9824

    @pewindyalawangi9824

    3 жыл бұрын

    Heart touchingly 👌lv this ❤️

  • @prasadchandima710
    @prasadchandima7103 жыл бұрын

    ඒ වචන වලට සනුකගෙ වොයිස් එක❤️❤️❤️.....තනිකරම ඇබ්බැහියක් මේකනම්...හදවතේ ගායකයා සනුක...❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @malithchamuditha1179
    @malithchamuditha11793 жыл бұрын

    කොරෝන ටයිම් එකේ පට්ට වැඩක් සනුක ආදරෙයි මනූ❤️❤️

  • @rwbd-123
    @rwbd-1233 жыл бұрын

    Live කිව්වත් ශබ්ධාගාරයේ recording වුනත් සනුක එක වගේම කියනව Greatest singer of young generation

  • @amithvithanage745
    @amithvithanage7453 жыл бұрын

    ලංකාවේ music වල වර්තමානය අනාගතය ආදරෙයි🖤

  • @ChannelHubOfficial
    @ChannelHubOfficial3 жыл бұрын

    හිතට වැදුණු තවත් සුපිරියක් ❤️👌

  • @gihansjayathilaka1334
    @gihansjayathilaka13343 жыл бұрын

    පේරාදෙණිය වස්තු කොටගත් ඉතා අර්ථවත් මෙන්ම අලංකාර ගීතයක් 😍😍 නියමයි .

  • @rwbd-123
    @rwbd-1233 жыл бұрын

    මනු අය්ය ගේ සුපිරි සිංදුවක් . සරලය මිහිරි ය හැගිම්බර ය

  • @madhusgaming738
    @madhusgaming7383 жыл бұрын

    ඉතා ම ලස්සන පද පෙළක්. සනුකගේ හඩට හොදට ගැලපෙනවා. මාත් පේරාදෙණියේ සිටිය නිසා ගොඩාක් හිතට වැදුණා ගීතය. ඔන්න මගේ පුතාගේ චැනල් එකෙන් අපි එකතුවුණා කැනඩාවේ ඉදලා. මගේ පුතා (අවු. 10) සිංහල ගීත අහන්නේ නෑ. ඒත් කාර් එකේ නිතර ප්ලේ කරන ඔයාගේ සරාගයේ, සංසාර සිහිනේ, චාඕ මල්ලී ගීතවලට එයා ගොඩාක් ආසයි. සීයාගේ ගීත 10 අහන්න දකින්න ආශාවෙන් ඉන්නේ. ජය වේවා!

  • @sathnidu12
    @sathnidu123 жыл бұрын

    Original eka wge maiiiii maruuuu mama meyage ahapu Hama song ekakma original Mee widiytama kiynawa super

  • @hiranthimorris72
    @hiranthimorris723 жыл бұрын

    The most talented and the best I have ever witnessed in this generation ❤ the future of Sri lankan Music is in good hands indeed 👍

  • @isuracr2243
    @isuracr22433 жыл бұрын

    නුඹ කල පෙමට මා දුන් දුකම දැන් මා විඳවමි....... Still trying this 😢👆❤️

  • @amanthamunasinghe
    @amanthamunasinghe3 жыл бұрын

    "අවසන් වරට කල පෙම් සටන ලග මා පැරදුනි" ❤

  • @EccentricMElodies
    @EccentricMElodies3 жыл бұрын

    Well No Doubts! Sanuka Will Be The Greatest Musician In Sri Lanka which he almost is.Mark My Words💕

  • @prashanmw3204
    @prashanmw32042 жыл бұрын

    MANU+SANUKA (PERFECT COMBINATION) GREAT LYRICS AND GREAT VOICE.

  • @shanakapriyasad3493
    @shanakapriyasad34933 жыл бұрын

    වරහන් නොමැති හැඟීමක් ❤️❤️

  • @jayvloginjapan4871
    @jayvloginjapan48713 жыл бұрын

    මගේ ආසම සිංදුව සනුක අයියගේ මල් වියන් සිංදුව අවසන් සටන ඒ තැන ගත්‍ත❤️🙏🏻

  • @sithshamal5745
    @sithshamal57452 жыл бұрын

    සනුක අයියේ මේ සිංදුව මම පිස්සුවෙන් වගේ අහන එකක්.පොඩ්ඩක්වත් එපා නොවුන..මේක මගේ ජිවිතයට අදාල නොවුනත් ඒ වච⁣න හිතේ මාරම තැන් වලට එක්කන් යනවා...💓🤗

  • @kavishanethmi3005
    @kavishanethmi30053 жыл бұрын

    Sing කරන්නෙ සනුක නම් ඒ හැම song එකක්ම මට ඇහෙන්නෙ ලෝකෙ ඇහෙන ලස්සනම දේ විදියට...❤️බුදු සරණයි සනුක අයියෙ

  • @nadeeshajayakody5161

    @nadeeshajayakody5161

    3 жыл бұрын

    Me too 😎👍🎶🎤🌹❤

  • @kavinduprabhath7597
    @kavinduprabhath75972 жыл бұрын

    අප්පගේ talent එකක් ඒක නම්..guitar එකත් play කරන ගමන් මේ විදියට sing කරන්න....මනුස්සෙක් වෙන්න බෑ

  • @malindasaranga9095
    @malindasaranga90953 жыл бұрын

    මගෙ ජිවිතෙ දැකපු විශිෂ්ටම කටහඩ සහ ගායකයා❤💯✋💯💯💯❣

  • @nethmithathsaraniranathung8174
    @nethmithathsaraniranathung81743 жыл бұрын

    Sanuka ayyage sinduwak nm kawadhaawath miss karanne naa miss wenneth na 😊❤️

  • @rishiya6205
    @rishiya62053 жыл бұрын

    Its perfect .❤️ ගිටාර 🎸 ගැසීම එක්ක පට්ටම ගති .ජාති ජාති ආදරෙයි ❤️❤️🎸❤️❤️#AwasanSatana #sanuka2020 භාවනාවට වඩා වැඩි දෙයක් තිබ්බ ❤️❤️🎸

  • @a.r1031
    @a.r10313 жыл бұрын

    මන් a/l කලෙ මේ පාර,එයා a/l ලියන්නෙ ලබන අවුරුද්දේ.අතිනත නොබැදි ගවුගානක් දුර ඉදන්,අඩුම තරමින් විඩිඔ කෝල් එකකින් වත් දකින්නැතිව,කතා කරමින් විතරක් අවුරුදු 3 හාමරක් විතර පෙම් කලා,මන් දන්නව ඇය දන්නව තුන්හිතක වත් අපෙ ප්‍රේමයෙ කිලුටක් නොතිබුන බව,ඒත් කාටත් කරදරයක් බාදාවක් නොවුනු අපෙ ආදරෙ එයාලගෙ ගෙදර අයට අද ලොකු බාදාවක් වෙලා,මේක නතර කරන්න කියල එයලා කියනව,ඒත් අත් නොබැදුනු හිත් බැදුනු පෙම කාට හිරි හැරයකින් නවතන්න හැකිද???? ලියද්දි හිත නිවෙනව ඒකයි ලිව්වෙ,අඩා වැලපුන නෙවෙ,මේ සින්දුව අහද්දි ඒ වගෙ අත්දෑකිම් නැතත් මට මේ මගේ ජීවිත කතාවමදෝ කියල හිතෙනවා

  • @distididin5287

    @distididin5287

    3 жыл бұрын

    🤩👍

  • @sajinidilsha6603

    @sajinidilsha6603

    3 жыл бұрын

    මගේ කතාවත් ඔය වගේ.. 🙏🙏 එකතු වීමක් නම් පේන තෙක් මානෙක් නෑ ඒත් ආදරේ නම් හිත පිරෙන්නම තියනවා🙄🙄😌😌

  • @chamalravihara5993

    @chamalravihara5993

    3 жыл бұрын

    ආදරේ කියන්නේ අපිට හිතාගන්න බැරිදෙයක් මචන්...විස්තර කරන්න අමාරුයි 😐😐😔

  • @wsjayalath

    @wsjayalath

    3 жыл бұрын

    Hama aadara kathawakma prashna nathiwa galanne naha, namuth prashna mada aadare karanna puluwan nam eka thamai aadare kiyanne , kawadaka hariii e dewal mathak karanna puluwan eka nisa dennama aadare karanawanam , dennama thamange future eka hadaganna after dawasaka ekathu wenna prashna mada galana aadare hariii lassanai , because of that is my experience , god bless you both of you

  • @sajinidilsha6603

    @sajinidilsha6603

    3 жыл бұрын

    @@wsjayalath ඔයා හරී ඇත්තටම ඒ තමයි ආදරේ😌😌😌

  • @dumindu200
    @dumindu2003 жыл бұрын

    පද රචනයේ අයිතිකරු ඉදිරිපිට ගායකයා නැමැති විශ්වය සංගිතය මාධ්‍යක් ඔස්සේ පද රචකයා හා රසිකයන් විශ්මයට පත් කරවු අපේ අනාගත හඩ ! සනුක ❤️ ආදරෙයි !

  • @pasinduchamodya8410
    @pasinduchamodya84103 жыл бұрын

    මනූ අය්යගෙ Program එක බැලුවා විතරය්.. හැමදාම ආදරේ කරන සරල චරිත 2ක්😍😍❤❤

  • @pasinduanuranga3539

    @pasinduanuranga3539

    3 жыл бұрын

    Try kzread.info/dash/bejne/k6CrssGtqZjAYM4.html

  • @Boysbeingboysfr
    @Boysbeingboysfr Жыл бұрын

    භාවනාවක්💆🏼‍♂️🍃✨🖤

  • @chanakamadhuranga6256
    @chanakamadhuranga62563 жыл бұрын

    ඇලයක් ගහලා #මනො පාරක් දාන්න සුපිරිම ❤️🙈 සනුක රිද්ම සුපුන් දනිත් චරිත දිනේශ් නදීමාල් , 😍💙

  • @shenuliviha9813

    @shenuliviha9813

    3 жыл бұрын

    අම්මෝ ඔව් මගෙත් ආසම set එක 😍❤️

  • @gimhanakaveendra5652

    @gimhanakaveendra5652

    3 жыл бұрын

    Tharindu Damsara❤❤❤

  • @shenuliviha9813

    @shenuliviha9813

    3 жыл бұрын

    @@gimhanakaveendra5652 ඔව් එයත් ❤️

  • @GayanKaushalyaKumarasekara

    @GayanKaushalyaKumarasekara

    3 жыл бұрын

    Sajitha?

  • @chanakamadhuranga6256

    @chanakamadhuranga6256

    3 жыл бұрын

    චානුක මෝරා ❤️

  • @AbdulR02
    @AbdulR023 жыл бұрын

    වරහන් නොමැති ආදර ගීය නුඹ ගැයුවේ බැදී😍😍

  • @cmax8057
    @cmax80573 жыл бұрын

    Thaththai puthai ekathu wela song ekak sing karanawa nam asai ahanna.... ❤️❤️❤️❤️

  • @ktlawanya1203
    @ktlawanya12033 жыл бұрын

    Listening to this song whole day ♥️Feel this version than the original one🔥

  • @katnavodya173
    @katnavodya1733 жыл бұрын

    තව මල් පිපෙන තුරු ලඟ උන්න කාලය වැරදුනි...❤️❤️

  • @prabuddhar
    @prabuddhar3 жыл бұрын

    අහපු ලස්සනම.Melody එකක්.. ❤️❤️

  • @sanalijayalath8096
    @sanalijayalath80963 жыл бұрын

    This song, words melody, voice and music all are really amazing!! Listening to this Feels like releasing a huge pressure on my mind. Feels a much relief. Feels Like a genuine confession which I’ve been waiting to here for a long time. I think that is what music is for. 💆🏻‍♀️ Thank you for this!!

  • @sumalchathuranga7982
    @sumalchathuranga79823 жыл бұрын

    Original එකටත් වැඩිය හිත ස්පර්ශ කරා....👌💪🤜😃😃😃

  • @lakshanpathinayake9751
    @lakshanpathinayake97512 жыл бұрын

    ඇබ්බැහිවෙන සුලුයි. අදත් ඇහුවා😍💜️💜️

  • @dmproduction4699
    @dmproduction46993 жыл бұрын

    Me generation keruma uba thamai sanukayo...patta 👏👏👏

  • @madusharidmi9008
    @madusharidmi90083 жыл бұрын

    අම්මෝ මාරම ආස සිංදුවක්....❤️❤️

  • @amandidesilva3861
    @amandidesilva38613 жыл бұрын

    Man oyage.sinduvalata kavadath kamathiy sanuka.oya thamai mage hero.good luck all the best

  • @janithchathuranga6851
    @janithchathuranga68513 жыл бұрын

    විදි පෙම් සුවද මහවැලි ඉවුර ලග මිහිදන් කලේ 💔❤️💔👍

  • @ashengimalka3985
    @ashengimalka39853 жыл бұрын

    sanuka.👌👍💕.Windy එක්කත් අලුත් සිංදු ටිකක් කරන්නko

  • @kavindamadhushanka8691
    @kavindamadhushanka86913 жыл бұрын

    සනුකගෙ සිංදු කියන්න පුලුවන් සනුකටම විතරයි 💚

  • @mr.muggle5984

    @mr.muggle5984

    3 жыл бұрын

    සිරා ඕයි කොච්චර කියන්න හැදුවත් බෑ.

  • @madushanakaravidu1283

    @madushanakaravidu1283

    2 жыл бұрын

    Sithum malli voice eke kiyana sindwa ahanna

  • @thilankavinda2796
    @thilankavinda27963 жыл бұрын

    ADDICTED❤💯🔥

  • @anuradhapunchihewa1892
    @anuradhapunchihewa18923 жыл бұрын

    Best guitarist best musician

  • @roshansampath491
    @roshansampath4913 жыл бұрын

    මට හිතෙන දේ නම් සනුකගෙ ගායනයේ හැකියාව ඒවගේම මණුරoගගේ ඉතා විශිෂ්ට පදවැල් ගැලපිමක්. හොඳ ගැළපීමක්

  • @rameshsangeeth7131
    @rameshsangeeth71312 жыл бұрын

    😍😍sanuka ayiya💚💚💚thaama wadiyenma dawasata ahana sinduwa

  • @notmoro
    @notmoro3 жыл бұрын

    සුපිරියි ❤️❤️❤️❤️

  • @buildwithmee
    @buildwithmee3 жыл бұрын

    Niyamai Sanuka Ayya😍😍ඔයාගෙ Voice එක නම්🙌😎 මාර ලස්සනයි ayya, මම හරිම කැමතියි ඒකට❤

  • @udayangaunawatuna
    @udayangaunawatuna3 жыл бұрын

    කියන්න වදන් නෑ.. . ජය ශ්‍රී ! ❤️🤗👌

  • @chethanadasun796
    @chethanadasun7962 жыл бұрын

    මෙන්න සිංදු කොච්චර ඇහුවත් එපා වෙන්නෑ ♥️

  • @kalananirmal7141
    @kalananirmal71413 жыл бұрын

    This is far better than the original version!! Loved it ❤️❤️

  • @anujatharinda5084
    @anujatharinda50843 жыл бұрын

    හන්තාන නොදන්න කතා ❤ මෙහෙම ඒවා තමයී ඕන.ට්‍රෙන්ඩින් එන මගුල් මොනවද

  • @crazydinuu9290
    @crazydinuu92903 жыл бұрын

    🖤🖤❤️❤️

  • @SUDESH0831
    @SUDESH08313 жыл бұрын

    *බලන්න කලින් ලයික් කරපු සෙට් එක කෝ ❤️👌👇 එකක් දාගෙන යමු බලන්න නියමයි මචං හිතට දැනෙන වදන් ටිකක් අහගෙන ඉන්න පුළුවන් voice ඒක පට්ට 💓❤️🔥👏👈*

  • @pasinduanuranga3539

    @pasinduanuranga3539

    3 жыл бұрын

    Try kzread.info/dash/bejne/k6CrssGtqZjAYM4.html

  • @bokka9668
    @bokka96683 жыл бұрын

    Katahada pissuwak kollo❤❤

  • @Bhanuka511
    @Bhanuka5113 жыл бұрын

    දෙකම එකමයි .... සුපිරි කටහඩක් තමයි... ඇස්වහක් කටවහක් නම් වදින්න එපා... ආදරෙයි සනුක අයිය ....😍😍

  • @sachininilanka158
    @sachininilanka1583 жыл бұрын

    නුඹ කල පෙමට මා දුන් දුකම දැන් මා විඳවමී ❤️❤️❤️what a song 💕 what a voice ❤️❤️

  • @rumeshafernando6954
    @rumeshafernando69542 жыл бұрын

    Kiyanna deyak na supiri 😘👍

  • @SamsanPrasannaGuruge
    @SamsanPrasannaGuruge3 жыл бұрын

    Live singing Superb. Also nice finger style. Good luck Sanuka.

  • @dilanmadhusankha9133
    @dilanmadhusankha91333 жыл бұрын

    මගේ ආසම සිංදුව ❤ මනුරංග අයියා සනුක අයියා සුපිරි

  • @sajithpeiris1176
    @sajithpeiris11763 жыл бұрын

    සනුක පට්ටම ආදරෙයි බන් උබේ වැඩ වලට. පැය 10ක් ශිෆ්ට් එකක් ඇදලා අදටත් මුලින්ම ප්ලේ ලිස්ට් එකේ උබෙ සිòදුවක් ප්ලේ කරන්නෙම දවසෙම අමාරුකම් අමතක වෙන්න. ඉතාලියේ ඉදන් ආසාවෙන් උබ මෙහෙ එනකම් බලන් ඉන්න උන්ගෙන් මමත් එකෙක්. ඉතින් අපි හෙට ඉදීද නැති වෙයිද නම් දන්නෙ නැහැ ඒත් එක ඉල්ලීමක් අපි වෙනුවෙනුත් උබේ අතින් පද පේලි 4ක් ලියපන්. උබට ජේසු පිහිටයි.

  • @sanathchamara6646
    @sanathchamara66463 жыл бұрын

    *අදිමාත්‍ර* ❤

  • @asthiwanka
    @asthiwanka3 жыл бұрын

    I can keep listening to this song forever 🎸

  • @pasinduanuranga3539

    @pasinduanuranga3539

    3 жыл бұрын

    Try kzread.info/dash/bejne/k6CrssGtqZjAYM4.html

  • @isurudushan680
    @isurudushan6802 жыл бұрын

    Amazing ඔරිජිනල් එකද මේකද හොද කියලා කියන්නත් බැරි තරම් පට්ට.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @shenayaprabashi9008
    @shenayaprabashi9008 Жыл бұрын

    මල්වර නැකත වැරදී උන්න ඇය හා මා බැදී...... කොච්චර කිව්වත් ඒ මා කියන කෑල්ල සනුකගෙ විතරයි ❤️😊

  • @hansinikalansooriya1789
    @hansinikalansooriya17893 жыл бұрын

    අර්ථයත්/ හැඟීමත් ලස්සනට දනෙනවා.වචන ටික ඉස්තරම් ✨️🎸

  • @thilankajayasinghe935
    @thilankajayasinghe9353 жыл бұрын

    Yakek mu...🔥🔥🔥

  • @malith8560
    @malith85603 жыл бұрын

    කියන්න දෙයක් නෑ ලංකාවේ අංක 1 💓

  • @monikamadushani2127
    @monikamadushani21272 жыл бұрын

    Harima soft voice ekak. ❤. meka hamadama ahanawa

  • @mr.robbert__
    @mr.robbert__3 жыл бұрын

    වරහන් නොමැති ආලය හදටම දැනුනි.❤️

  • @nirwanrishi1940
    @nirwanrishi19403 жыл бұрын

    Wow Sanuka aiya I wonder .mewidiyata kiyanakota song eka mara gathi. E gitar eka witharane wadinne eka patta gathi eka wenama gammak .adarei #AwasanSatana

  • @dinalmeecle
    @dinalmeecle3 жыл бұрын

    this is better than the original version 💖😎

  • @mihiranithilakarathna9783
    @mihiranithilakarathna97833 жыл бұрын

    Supirima geethayak.

  • @kanishkadias1416
    @kanishkadias14162 жыл бұрын

    ෆට්ට.. Live sing කලා නම් තවත් පට්ට... කෝඩ්ස් ටික මී පැණි වගේ...

  • @isurusasanka9760
    @isurusasanka97603 жыл бұрын

    සනුකගෙ වොයිස් එකනම් ❤️😘

  • @udularajapaksa937
    @udularajapaksa9373 жыл бұрын

    හරි අපූරු හැගීමක් සිතට දැනෙනවා. ගීතයේ වචන ටික ටික ඉස්සරහට යන්න යන්නම සිතට දැනෙන දේ වචනවලට පෙරලගන්න බැරි වෙනවා. ගොඩක් ලස්සන පබැදුමක්. සුබ පැතුම් සනුක අයියේ. 🖤❤️🖤

  • @randivnimesh3597
    @randivnimesh35973 жыл бұрын

    සුපිරියක්✨️❤️

  • @suranjayaprabuddha5635
    @suranjayaprabuddha56353 жыл бұрын

    #Voice වල අනිවා කියවෙන Song ekak ❣️

  • @abhishekdeegodagamage489
    @abhishekdeegodagamage4893 жыл бұрын

    Hadawathata danena song ekak💜💙💚❤

  • @chamarabasnayaka6490
    @chamarabasnayaka64903 жыл бұрын

    වැඩ්ඩා💖💖💖💖💖💖💖💖💖

  • @dilasports8616
    @dilasports86162 жыл бұрын

    Pissu hadeno.. Me sinduvata 🥰

  • @coversbyheshan
    @coversbyheshan3 жыл бұрын

    Best of luck ♥️🌸 my dream vocalist ♥️ bs 🎶

  • @deeshikavu8501
    @deeshikavu85013 жыл бұрын

    Love youuuuu Sanuuuu Ayyee🙂🙂🙂❤👍

  • @namaljayawardana4228
    @namaljayawardana4228 Жыл бұрын

    මේ ගීතය භාවනාවක්, අතිවිශිෂ්ට කටහඩ,

  • @hirushadilmina80
    @hirushadilmina803 жыл бұрын

    එක පට්ට..❤❤

  • @Dana-vq4wm
    @Dana-vq4wm3 жыл бұрын

    අතීතයේ සැමරුම් අතර අතරමංවීමද සැපතකි. මේ අධිමාත්‍රාවෙන් වත්මනට පිළිපන් මග අමතක වුනි.

Келесі