No video

රෑ අහසින් ගීතයේ ශෘංගාරාත්මක තේරුම | Ra Ahasin Kasun Kalhara Song Meaning

රෑ අහසින් ගීතයේ ශෘංගාරාත්මක තේරුම | Ra Ahasin Kasun Kalhara Song Meaning
ගීතය : රෑ අහසින්
පද රචනය : ‌සංජය ඈපා සෙනෙවිරත්න
සංගීතය : කසුන් කල්හාර
ගායනය: කසුන් කල්හාර
රෑ අහසින් වැටෙනා
බිංදු බිංදු පිනි බිංදු
නොපිපි මල සොයනවා
මුවා වී ඉන්න එපා
හරි සීතලයි
සීතලයි පින්න
සිපගන්න බයෙන් මහ පොළොව
පිනි බිංදු හඬනවා
නිම් නාද දී
දෙතොලතර ඉඩ දෙන්න
නවාතැන්පල වෙන්න
හරි සීතලයි පින්න
අනෝරා පිනි යටින්
තෙමි තෙමී ඇවිදින්න
ගිනි නැගෙනා ආත්මය
පිනි දියෙන් දෝවන්න
සිරුරතර ඉඩදෙන්න
නවාතැන්පල වෙන්න
හරි සීතලයි පින්න
වර්තමානයේ තරුණ පරම්පරාවට නැති වෙමින් පවතින රසාස්වාදය, රසවින්දනය ආයෙත් සැරයක් මතු කරලා ගන්න දරන පුංචි උත්සාහයක්....
Facebook: / randu.ranga
Facebook Page: / sithuwilihanthana
Instagram: / g0ldbows

Пікірлер: 122

  • @sanjayaepasenevirathna2356
    @sanjayaepasenevirathna23563 жыл бұрын

    ස්තුතියි සහෝදරයා

  • @RandunuYasaranga

    @RandunuYasaranga

    3 жыл бұрын

    තවත් මේ වගේ අලංකාර ගීත අපේ ගීත සාහිත්‍යට දායාද කරන්න ලැබේවා කියලා පතනවා..!!! ❤️❤️

  • @kasunranawaka0813

    @kasunranawaka0813

    3 жыл бұрын

    😍 sanjaya sir...

  • @Hidden_traveler93

    @Hidden_traveler93

    3 жыл бұрын

    ඇත්තටම තේරුම් 2ක්ම ලස්සනයි. හරියට ඇහුවේ දැන්.

  • @nissankatharaka8730
    @nissankatharaka8730 Жыл бұрын

    සියලු සිතුම් පැතුම් ඉටු වේවා ජය වේවා 👍❤️

  • @RandunuYasaranga

    @RandunuYasaranga

    Жыл бұрын

    ජයවේවා..!!

  • @poornakaushalya4176
    @poornakaushalya41763 жыл бұрын

    අද විස්තර කරනකන් එහෙම තේරුමක් තියෙනවා කියලා දැනුනෙම නෑ🥺, මොනවා උනත් සමවැදිල අහන්න පුලුවන් ලස්සන හැගීම්බර සින්දුවක්. ❤️‍🔥

  • @RandunuYasaranga

    @RandunuYasaranga

    3 жыл бұрын

    බොහොම ස්තූතියි...!!!

  • @ashenkusuminda5690
    @ashenkusuminda56903 жыл бұрын

    මාත් 2 යට කියන තේරුම තමයි හිතන් හිටියේ , ඔයා නියමට 1 යට තේරුම විස්තර කරනවා ඒ විදියට ගන්නත් පුලුවන් හරි ආදරනීය විදියට ❤️🌸

  • @RandunuYasaranga

    @RandunuYasaranga

    3 жыл бұрын

    බොහොම ස්තූතියි...!!!

  • @kaviya2532
    @kaviya25323 жыл бұрын

    සුපිරි හොද ගමනක් තියනවා පට්ට ❤❤👍

  • @RandunuYasaranga

    @RandunuYasaranga

    3 жыл бұрын

    බොහොම ස්තූතියි...!!!

  • @nipuna29
    @nipuna293 жыл бұрын

    ස්තුතියි සහොදරයා .🍃🖤 ගොඩක් කාලේක ඉදන් තේරුම හොය හොයා හිට්යේ.

  • @RandunuYasaranga

    @RandunuYasaranga

    3 жыл бұрын

    ❤️❤️

  • @pissu_kanna
    @pissu_kanna3 жыл бұрын

    කසුන් කල්හාරගෙ "නැවතී මෙතෙකින්" ගීතය ගැනත් වීඩියෝ එකක් කරන්න...

  • @jhimadariattanayake6440
    @jhimadariattanayake64403 жыл бұрын

    හිතුනෙවත් නැහැ එහෙම තේරුමක් ඇති කියලා... බොහොම ස්තූතියි ඒ ගැන කියලා දුන්නට... 🙏🙏🙏🙏

  • @RandunuYasaranga

    @RandunuYasaranga

    3 жыл бұрын

    ❤️🤗

  • @ridmamalinga5022
    @ridmamalinga50223 жыл бұрын

    මුල් ටික ඔයා පටන් ගත්තම මට නිකමට හිතුනා.පස්සෙ වෙන තේරුමක් කියන් ගිය හින්දා මං හිතාගත්තා මගේ හිතේ අවුලක් කියලා.පස්සෙ ආයි ඒකම කිව්වනෙ.මරු ආ. පුළුවන්නම් "නොදැනීම අවසන් වුනා " සින්දුවේ තේරුමත් දානවකො🖤

  • @RandunuYasaranga

    @RandunuYasaranga

    3 жыл бұрын

    ඉදිරියේදී දෙන්න බලන්නම් 🤗🤗

  • @heshanprabath401
    @heshanprabath4013 жыл бұрын

    ❤️❤️❤️❤️ආසම සින්දුවක්

  • @RandunuYasaranga

    @RandunuYasaranga

    3 жыл бұрын

    මමත් ආසම සින්දුවක් 😊😊

  • @damindadineshimaduwagamage9044
    @damindadineshimaduwagamage90443 ай бұрын

    Dan sinduwa ahankota naginawa :) :)

  • @gayansandaruwandesilva4001
    @gayansandaruwandesilva40013 жыл бұрын

    හරිම ලස්සනයි

  • @RandunuYasaranga

    @RandunuYasaranga

    3 жыл бұрын

    බොහොම ස්තූතියි...!!!

  • @ashansameera1992
    @ashansameera19922 жыл бұрын

    මට හිතුන දේම තමා අන්තිමට තේරුම් කරන ශෘංගාර රසයේ අර්ථයෙන් කියවුනේ ❤️👌

  • @RandunuYasaranga

    @RandunuYasaranga

    2 жыл бұрын

    ❤️❤️

  • @amandasayurangi98
    @amandasayurangi982 жыл бұрын

    පුදුම ලස්සන වචන ටිකක්... ඒ කටහඬත් එක්ක එකතු වුනාම වෙනමම ලෝකෙකට යනවා නොදැනීම... සුබ පැතුම් හදවතේ ගැඹුරෙන්ම... ❤️❤️

  • @RandunuYasaranga

    @RandunuYasaranga

    2 жыл бұрын

    බොහොම ස්තූතියි...!!! ❤️❤️

  • @vilobro87
    @vilobro873 жыл бұрын

    කසුන් කල්හාරගෙ මම ආසම ගීතය දවසක් මම ඕක අහදිදි මට කෙනෙක් කිව්ව මේ ගීතයේ තේරුම අතිශය ශුන්ගාරත්මකයි කියල ඒත් මම ඒ කෙනාගෙන් තේරුම ඇහුවෙ නෑ මම ඔය විදිහට හිතුව සමහර තැන් වැරදියි ඒත් මට හිතුන විදිහ හරි🥺❤️

  • @RandunuYasaranga

    @RandunuYasaranga

    3 жыл бұрын

    ❤️❤️🤗

  • @tharu5939
    @tharu59393 ай бұрын

  • @travelwithsonsugirl4763
    @travelwithsonsugirl47633 жыл бұрын

    හරි සීතලයි පින්න😶💓💓

  • @RandunuYasaranga

    @RandunuYasaranga

    3 жыл бұрын

    🤭🤭❤️❤️

  • @sanjayaepasenevirathna2356

    @sanjayaepasenevirathna2356

    3 жыл бұрын

    ස්තුතියි

  • @travelwithsonsugirl4763

    @travelwithsonsugirl4763

    3 жыл бұрын

    @@sanjayaepasenevirathna2356 💓

  • @kavinduharshitha4486
    @kavinduharshitha44863 жыл бұрын

    තුන් හිතකින්වත් හිතුන් නෑ අප්පා..

  • @RandunuYasaranga

    @RandunuYasaranga

    3 жыл бұрын

    ටිකක් ගැඹුරින් හිතුවම තමයි මටත් හිතුණේ..

  • @smile.......
    @smile.......2 жыл бұрын

    රන්දුනු අයියේ සීත රැයක මදුසමේ ගීතයටත් ලස්සන විග්‍රහයක් ගේන්නකො ඒක මතුපිටින් තේරුම පෙනුනත් ඒ සින්දුවෙ සන්ගීතමය රසය වැඩි හින්ද තේරුම feel කරන්න ටිකක් වෙලා යනව. අයිය ගෙන් ඔන්න මන් ඒ ගැන විග්‍රහයක් ලගදිම බලාපොරොත්තු වෙනව..good luck ayye .😌🌹乡

  • @RandunuYasaranga

    @RandunuYasaranga

    2 жыл бұрын

    බලමු. ළඟදිම දෙන්න උත්සාහ කරන්නම්...

  • @kasunranawaka0813
    @kasunranawaka08133 жыл бұрын

    දාලා පැයක් යන්න කලින් බලන්නෙ 😍කසුන් කියන්නෙ භාවනාවක් තමයි❤️

  • @RandunuYasaranga

    @RandunuYasaranga

    3 жыл бұрын

    කසුන් ගේ වැඩියෙන්ම භාවාත්මක ගීතය මේක වෙන්න ඇති..

  • @hashanihashani3893
    @hashanihashani38933 жыл бұрын

    දෙවැනි තේරුම හරි මට ඕක තේරිලා ගොඩක් වෙලා..

  • @RandunuYasaranga

    @RandunuYasaranga

    3 жыл бұрын

    මට නම් මුලදි ඒක සරලව තේරුණේ නෑ ඇත්තටම..

  • @hashanihashani3893

    @hashanihashani3893

    3 жыл бұрын

    මන් ඒක kiuwe නැ පොඩි lajjawakuth තිබුණා.

  • @jamarasinghe5072

    @jamarasinghe5072

    3 жыл бұрын

    Oyata hari romantic hithak thiyenawa. Niyamai.

  • @krishankaushalya
    @krishankaushalya3 жыл бұрын

    අගෙයි සහෝ ❤❤❤

  • @RandunuYasaranga

    @RandunuYasaranga

    3 жыл бұрын

    බොහොම ස්තූතියි...!!!

  • @with1931
    @with19312 жыл бұрын

    නියමයිනේ යාළුවා

  • @RandunuYasaranga

    @RandunuYasaranga

    2 жыл бұрын

    බොහොම ස්තූතියි...!!!

  • @janithkodikara4675
    @janithkodikara4675Ай бұрын

    ♥️♥️

  • @DL12323
    @DL12323 Жыл бұрын

    Thank you 😊

  • @RandunuYasaranga

    @RandunuYasaranga

    Жыл бұрын

    ❤️🤗

  • @ravindupavan2235
    @ravindupavan22353 жыл бұрын

    asama sinduwak ❤💕

  • @RandunuYasaranga

    @RandunuYasaranga

    3 жыл бұрын

    ❤️🤗

  • @isankasandeepani3225
    @isankasandeepani32253 жыл бұрын

    57 kamaththa.. Suba aluth auruddak wewa mage yaluwe oyat theruwan saranai 🙏

  • @RandunuYasaranga

    @RandunuYasaranga

    3 жыл бұрын

    සුබ අලුත් අවුරුද්දක් වේවා..!!!

  • @nadeekadilani8262
    @nadeekadilani8262 Жыл бұрын

    Kasun ❤

  • @RandunuYasaranga

    @RandunuYasaranga

    Жыл бұрын

    ❤️❤️

  • @hardinsciver5930
    @hardinsciver59303 жыл бұрын

    Hoyamin hitiye arthaya💕

  • @RandunuYasaranga

    @RandunuYasaranga

    3 жыл бұрын

    ❤️

  • @lofihitmusic3946
    @lofihitmusic39463 жыл бұрын

    Aiyeee sadanari song eka karannako harsha ge

  • @savidishashin2288
    @savidishashin2288 Жыл бұрын

    Ruwa narini sinduwata review ekak oni 🥰

  • @RandunuYasaranga

    @RandunuYasaranga

    Жыл бұрын

    ❤❤

  • @sasindurampitiya
    @sasindurampitiya Жыл бұрын

    කසුන් කියන්නෙ මගෙ ජීවිතේ මට තදින්ම දැනුන කෙනෙක් .🥺😌

  • @RandunuYasaranga

    @RandunuYasaranga

    Жыл бұрын

    ❤️🤗

  • @shanakadeshan173
    @shanakadeshan1732 жыл бұрын

    Thanx machan

  • @RandunuYasaranga

    @RandunuYasaranga

    2 жыл бұрын

    ❤️🤗

  • @kavinduakalanka5268
    @kavinduakalanka52683 жыл бұрын

    Thank bokkah ❤❤

  • @RandunuYasaranga

    @RandunuYasaranga

    3 жыл бұрын

    ❤️

  • @sumithkumara1080
    @sumithkumara10808 ай бұрын

    2weni teruma echara gelapn ne wage

  • @RandunuYasaranga

    @RandunuYasaranga

    8 ай бұрын

    ගීතය ලියපු කෙනා තමයි ඒ තේරුම කිව්වේ. 🤗

  • @livesingkaraoke
    @livesingkaraoke Жыл бұрын

    02වැනි තේරුම තමා හරී..

  • @RandunuYasaranga

    @RandunuYasaranga

    11 ай бұрын

    ❤️❤️

  • @kanishkapalliyaguru5980
    @kanishkapalliyaguru59803 жыл бұрын

    ඉන්ද්‍රචාපා ලියනගේගෙ උල්කාපාතයක් සිංදුවෙ මීන් එකත් දෙන්න බලමු ඒකත් කොහොම වෙයිද කියලා😋❤️

  • @RandunuYasaranga

    @RandunuYasaranga

    3 жыл бұрын

    බලමු. ඉදිරියේදී දෙන්නම්..

  • @chandrasandaruwan8943
    @chandrasandaruwan89433 жыл бұрын

    🖤🔥

  • @RandunuYasaranga

    @RandunuYasaranga

    3 жыл бұрын

    ❤️❤️

  • @heshansathyajith
    @heshansathyajith2 жыл бұрын

    ⭐️

  • @_SixStrings_
    @_SixStrings_2 жыл бұрын

    හිතාගෙන හිටිය තේරුම හරි (2)❤️

  • @RandunuYasaranga

    @RandunuYasaranga

    2 жыл бұрын

    ❤️🤗

  • @shashika407
    @shashika4072 жыл бұрын

    ආදරෙයී ආදරෙයී අහස වගේ ..❤❤❤

  • @RandunuYasaranga

    @RandunuYasaranga

    2 жыл бұрын

    ❤️❤️

  • @savinduisanka1004
    @savinduisanka10043 жыл бұрын

    🤗🤗♥️♥️

  • @RandunuYasaranga

    @RandunuYasaranga

    3 жыл бұрын

    ❤️

  • @dulariekanayaka3370
    @dulariekanayaka33703 жыл бұрын

    😍🔥

  • @RandunuYasaranga

    @RandunuYasaranga

    3 жыл бұрын

    ❤️❤️

  • @Brad0630
    @Brad0630 Жыл бұрын

    සංජය ඈපා කියන්නේ batman ta bubbing karapu kena ♥️♥️

  • @RandunuYasaranga

    @RandunuYasaranga

    Жыл бұрын

    Ow ow ❤️❤️

  • @lakmaltharindu5123
    @lakmaltharindu51233 жыл бұрын

    😘😘😘😘🙏

  • @RandunuYasaranga

    @RandunuYasaranga

    3 жыл бұрын

    ❤️❤️

  • @kasundjaya96
    @kasundjaya963 жыл бұрын

    😃❤️

  • @RandunuYasaranga

    @RandunuYasaranga

    3 жыл бұрын

    ❤️

  • @artificiallife3436
    @artificiallife34363 жыл бұрын

    කසුන් අයියා කියන 💖තනි තරුවේ💖 එකෙත් සිංහල තේරුම ඕන අය්යේ😍🥺🥺

  • @RandunuYasaranga

    @RandunuYasaranga

    3 жыл бұрын

    කසුන් කල්හාරගේ? තනි තරුවේ?

  • @artificiallife3436

    @artificiallife3436

    3 жыл бұрын

    @@RandunuYasaranga ඔව්. වික්ටර් සර් ගේ සින්දුව. 😍 කසුන් අයියා කියනකොට මාර ලස්සනයි . "මා නොවන මම" program එකේදි කියන අපූරුව 😍 කසුන් අයියා

  • @hishamahamath3456
    @hishamahamath34562 жыл бұрын

    මම හිතුවා හරි ☺️

  • @RandunuYasaranga

    @RandunuYasaranga

    2 жыл бұрын

    ❤️❤️🤗

  • @amilanirmal6976
    @amilanirmal69762 жыл бұрын

    🖤

  • @kaveesharumesh
    @kaveesharumesh Жыл бұрын

    Deveniyta tiyana theruma tamai hariytma galapenne

  • @RandunuYasaranga

    @RandunuYasaranga

    Жыл бұрын

    ❤❤

  • @sheshadhijayarathne1442
    @sheshadhijayarathne14422 жыл бұрын

    Aiye nube sina muwa madalata mn hri asi sinduwe theruma kiynnko

  • @RandunuYasaranga

    @RandunuYasaranga

    2 жыл бұрын

    හරි. ඉදිරියේදී දෙන්නම් ඒ ගීතයේ තේරුම.. ☺️

  • @rathsarakofficial
    @rathsarakofficial3 жыл бұрын

    ❤❤❤

  • @RandunuYasaranga

    @RandunuYasaranga

    3 жыл бұрын

    ❤️

  • @ranasinghesajitha
    @ranasinghesajitha3 жыл бұрын

    Finally

  • @RandunuYasaranga

    @RandunuYasaranga

    3 жыл бұрын

    ❤️❤️

  • @menukaabishan6296
    @menukaabishan6296 Жыл бұрын

    පිනි ගැන වචන බිදක්... ඉස්සර තැඹිලි කපන කපන වාරයක් පාසා පිරිච්ච කළගෙඩි වගේ මෙලෝ රහක් නැති, ලොඳත් නැති! හිල් කරහම ඇතුලේ තියෙන වතුර එලියට විදිනව නිකං රොකට් වගේ.... පිපාසය සිඳ ගන්නට කාසි වලට ගන්න ගෙඩි දැං නං හොදටම මෝරලත් එක්ක තියෙන්නෙ! හොල්ලදි සද්ද බද්ද ඇහෙන්න කලින් දෙන්න යද්දිත් නිකං දුන්නත් ගන්නැත්තෙ මං දෙන හින්දද? ටොනික් බීම වලින් තෙත් වෙච්ච දෙතොල්පෙති වල දම් පාට දිය කර, රතුම රතු පාට එලියට එනකං! තොල්පෙති කඩාගෙන යන්නම හෝදගන්න නිකං දෙන නිසා බොන්නත් ටිකක් ඉතුරු කරගන්න💧💋📛

  • @RandunuYasaranga

    @RandunuYasaranga

    Жыл бұрын

    බොහොම ස්තුතියි..!! ❤️❤️

  • @menukaabishan6296

    @menukaabishan6296

    Жыл бұрын

    @@RandunuYasaranga ❤️

  • @menukaabishan6296

    @menukaabishan6296

    Жыл бұрын

    @@RandunuYasaranga අයියෙ කසුන් කල්හාරයන්ගේ ප්‍රේමානුමෝදනා ගීත විචාරයක් දෙන්න බෑද?😌❤️

  • @Hidden_traveler93
    @Hidden_traveler933 жыл бұрын

    පුරුදු විදියටම අදත මං මුල්ම කොමෙන්ට් 1ක

  • @RandunuYasaranga

    @RandunuYasaranga

    3 жыл бұрын

    බොහොම ස්තූතියි..!! අද ආපහු එක වුණා නේ 😊😊

  • @Hidden_traveler93

    @Hidden_traveler93

    3 жыл бұрын

    @@RandunuYasaranga ☺️☺️☺️

  • @nirashamadumaliranepura1794
    @nirashamadumaliranepura17943 жыл бұрын

    ජස්ටින්ග් බීබර් ගෙ ලෝන්ලි එකෙත් ඕන

  • @RandunuYasaranga

    @RandunuYasaranga

    3 жыл бұрын

    බලමු ඉස්සරහට

  • @_SixStrings_
    @_SixStrings_2 жыл бұрын

  • @RandunuYasaranga

    @RandunuYasaranga

    2 жыл бұрын

    ❤️

  • @shanithdinusha
    @shanithdinusha6 ай бұрын

    පිණි බිංදු = ජොලි බිංදු

  • @kanishkapalliyaguru5980
    @kanishkapalliyaguru59803 жыл бұрын

    වාව්.... අවුරුදුගානක් තිස්සෙ හරි තේරුම හෙව්වා ඔයා කිව්ව වගේ අවුරුදුගානක් තිස්සෙ මමත් දෙගෙඩියාවෙන් හිටියා මොකක් හරි ඇතිද කියල, බොහොම ස්තූතී ❤️

  • @RandunuYasaranga

    @RandunuYasaranga

    3 жыл бұрын

    ❤️🤗

  • @sanduniy
    @sanduniy7 ай бұрын

Келесі