Randunu Yasaranga

Randunu Yasaranga

මෙතෙක් කල් රස විඳ ඇති ගීත වල සැඟවුණු තේරුම සොයා යන ගමනක කොටස් කරුවෙකු වීමට අප හා එකතු වන්න

Пікірлер

  • @nayanadarshani8028
    @nayanadarshani802814 сағат бұрын

    දරුවො ගැන හිතලා කොයි අසම්මතෙත් අයින් කරන්න ඕන.නැතිනම් දරුවො පවු. දරුවන්ට අම්මා තාත්තා දෙන්නම ඕන. අඩුපාඩු නැති අය කොහෙවත්නෑ. තේරුම් ගෙන ජීවත් වෙන්න ඕන.

  • @udithakasiwaththa4225
    @udithakasiwaththa422519 сағат бұрын

    හොඳ විචාරයක්.... බෞද්ධ දර්ශනයට ගැලපෙන විදියට පෞද්ගලික අදහස් දැක්වීමටත් එකඟයි.

  • @anthonybalachandra6862
    @anthonybalachandra68626 күн бұрын

    Mamath ehemayi.wife game yankota kiyanawa ' oya yanna, prashnayak naha, mama kaden kannam' eth eya dawas deka , thunakata hadala thiyala yanne. E gihillath hamadana call karala mage katayuthu ahanawa. Hapoyi eya naththan jiwithe iwarayi wage.

  • @jayanthapremadasa7317
    @jayanthapremadasa73176 күн бұрын

    ගීතය ගායනා කල ගායකයාවත් ගීතය ලියපු රචකයාවත් නොදන්නා නොහිතපු සංගගීතය තනුව නිර්මාණය කල කෙනාවත් නොදන්නා අර්ත කතනයක් ඉදිරිපත් කරනවා.ඕනෑම නිර්මාණයක් විවිධ කෝණ වලින් බලලා විග්‍රහ කරන්න පුලුවන් .ඒ ඒ පුද්ගලයන් ගේ මනෝභාවය අනුව.මේ විග්‍රහය මමනම් දකින්නේ විකෘති කාම රෝගියකු ගේ මනෝ විකාරයක් ලෙස .මෙය ගීතයේ නිර්මාන කරුවන්ට කරන බරපතල අපහාසයක් .

  • @user-uc5bd5du7w
    @user-uc5bd5du7w7 күн бұрын

    ❤❤❤

  • @nesth.s.n2467
    @nesth.s.n24677 күн бұрын

    ගොඩක් ස්තුතියි ඒ ගීතයේ තේරුම කියලා දුන්නාට.. ❤❤❤❤❤

  • @MdsPremathissa
    @MdsPremathissa8 күн бұрын

    ඉර ගලලා අදුර වැටෙයි තනිකම සීතලට නතුයි නොයින් හාමතේ මෙයින් කියවෙන විදියටන්ම් මේ අලුත කසාද බැදපු යුවලක් වෙන්න ඕනේ

  • @MdsPremathissa
    @MdsPremathissa9 күн бұрын

    ඔබේ විචාරය අගෙයි

  • @ravindraekanayake6822
    @ravindraekanayake682211 күн бұрын

    අභිනිෂ්ක්‍රමනය කියලා කියන්න පුළුවන්.මට මේ සින්දුව අහන හැමවෙලාවකම අභිනිෂ්ක්‍රමනය මතක්වෙන්නේ.ඕනෙම නිර්මාණයක විවිධ අරුත් තියෙන්න පුළුවන්.හොද නිර්මාණ එහෙම තමයි. රසවින්දනයෙන් පසු බුද්ධිය කලම්බනය කරන නිර්මාණ.

  • @nalindayananda901
    @nalindayananda90111 күн бұрын

    Hats off and salute for your description. Wonderful.

  • @sunethekanayaka7894
    @sunethekanayaka789411 күн бұрын

    ඔහු මාස්ටර් ආචාර්ය ප්‍රේමසිරි කේමදාස ශූරීන්ගෙ සංගීතවේදියාට උපහාරයක් වේවා🙏🏻🙏🏻🙏🏻😥

  • @chariyaa.........
    @chariyaa.........12 күн бұрын

    Hithe inna e kenawa mathak karagena me therumath danagena me sinduwa ahanakota nikan wenama dimension ekekata yanawa wage🥰🥰🥰

  • @DewminimasaraNimsara
    @DewminimasaraNimsara15 күн бұрын

    Dan thamai unanduwenma ahanne🙄💯💯🔥🔥🔥

  • @adeepajayasinghe8041
    @adeepajayasinghe804115 күн бұрын

    Ane manda😭mata meka walak wage ne therenne😂😭😭

  • @TPalihawadana
    @TPalihawadana15 күн бұрын

    👍👍👍

  • @nimshantharamasingha2897
    @nimshantharamasingha289716 күн бұрын

    Film eke nama?

  • @nimshantharamasingha2897
    @nimshantharamasingha289716 күн бұрын

    පොත මොකක්ද

  • @ranjithwijethunga4010
    @ranjithwijethunga401018 күн бұрын

    ආදරනීය රෝහන විජේවීර සහෝදරයා ,

  • @sampathalwis2319
    @sampathalwis231918 күн бұрын

    අගෙයි පැහැදිලි කිරිම

  • @janakaweerasekara1151
    @janakaweerasekara115118 күн бұрын

    thank you malli😇

  • @cameraepisode7303
    @cameraepisode730319 күн бұрын

    Bro ඔයා දිගටම video දාන්නකො.. ඔයා සුපිරියයම කරනවා.. ඔක්කොම බැලුවා ගොඩ දවසකින් video දාලා නැ..

  • @chinthakakumara567
    @chinthakakumara56720 күн бұрын

    ❤👊👊

  • @niwieeeishere5737
    @niwieeeishere573721 күн бұрын

    අදහසක් ගත්තා

  • @ShanikaHewawasam
    @ShanikaHewawasam23 күн бұрын

    උඩුරාවන කියන්නෙත් නුවර වත්තේගම තියෙන ලස්සන ගමක් එ ගමෙත් මේ වගේම හිමි අහිමි වීම් උනා😢❤ එත් අදටත් ප්‍රේමයේ පරිත්‍යාගය කරපු නොකරපු සතුටු උනු නොඋනු ලෝකෙට පේන්න අඩපු නොඅඩපු දහසක් ප්‍රෙමවන්තයො උඩුරාවන නුවර යා කරගන්න බැරිව ඉන්නවා. 💔 දුරින් ඉදන් සතුටින්ම ඒ අතිතය මතක් කරනවා. ඉතින් මේ පද රචනාව ගායනය නාද රටාව සේරම හිත් සතුටු කරාවී. ඔබලාට ජය❤❤

  • @KasunLahiru-p2e
    @KasunLahiru-p2e24 күн бұрын

    සුපිරි අයියෙ

  • @janithkodikara4675
    @janithkodikara467524 күн бұрын

    ♥️♥️

  • @umeshweerasuriya4871
    @umeshweerasuriya487125 күн бұрын

    Thank u so much for making us understand the true meaning of this song

  • @sameeradanuska903
    @sameeradanuska90325 күн бұрын

    Me potha danatath ganna thiyenawada?

  • @warnakulabudrawabuddika5144
    @warnakulabudrawabuddika514428 күн бұрын

    නෑ bro මේ කියන්නේ ගණිකාවක්ගේ ඇසුරක් ලබලා නැවත එවැනිම තැනදි.,වෙනත් හමුවිමක් ගැන තමයි මේ කියන්නේ සරල තේරුම...

  • @madumadawa6190
    @madumadawa619028 күн бұрын

    එක එකා කියන ඒව දාන්නෙ ඇයි සින්දුවත් කාලා ඔරිජිනල් එක දාන්න බැරි ලෙඩක්ද

  • @maplefairy1277
    @maplefairy127728 күн бұрын

    This is not right

  • @user-uh6mv6gb6m
    @user-uh6mv6gb6m29 күн бұрын

    ඇත්තටම මාරම ලස්සන තේරුමක් තියන ගීතයක් ගොඩක් ආසයි ලස්සනයි දමිත්ගෙ වොයිස් එකත් පට්ටම ලස්සනයි

  • @user-bl3zm6gv2w
    @user-bl3zm6gv2wАй бұрын

    ඔවුන් සටන් කල නිසා අපි අද නිදහස් අද්‍යාපනයක් ලබනවා.❤️🙏

  • @lahiruishara2006
    @lahiruishara2006Ай бұрын

    Great

  • @sarojakumbukage6187
    @sarojakumbukage6187Ай бұрын

    Edath adath hama thissema ahana sinduwak ❤️

  • @Shanis-d8s
    @Shanis-d8sАй бұрын

    ❤❤❤

  • @user-qu3ge3gr3t
    @user-qu3ge3gr3tАй бұрын

    ඔව් සහෝදරයා ...ඔවුන්ට සාදරනය ඉටුකල යුතුමය ...පිලිම නෙලා නැති විරුවන් ...❤❤❤❤❤❤❤

  • @user-pf6mr6rl1z
    @user-pf6mr6rl1zАй бұрын

    Ko Dan issara. Lokuwata. Pawathwu ill MAHA WIRU DINAYA. EKA Dan. thiyenawada? Megolla rathu Ali patawda?

  • @user-pf6mr6rl1z
    @user-pf6mr6rl1zАй бұрын

    E niyama jvp karayo. Shishya weerayo. Okatama athulath wenawa , Kanchana Abeypala, wijedasa Liyanarachchi wage neethignayo. Mey dan inna ewun ETHAKOTA campus wala hitiya ewun inney keepayai. Dan inna ewun ETHAKOTA koheda hitiye kiyala kawuruth dannawada? Mokada mathaka HATIYATA campus 1986. AGA indala wahila thibuney. J. R GE MARDANAYA. UNP KOLAKOTI , PRA , OWAGE THRATHAWADIN CAMPUS SHISHYA WIYAPARAYE LAMAI. GATHANAYA KALA. ETHAKOTA NAWATHA 1991 DI THAMAI KAMPUS ARIYE. 1989 AL KALGIYA DECEMBER WENAKAN. THIMAWITHANA. GATHANAYA. WUNEY 1988 . MARDANAYA. HODATAMA. RANJAN WIJERATHNA. THAMAI MARDANAYE PRADANA. ARAKSHAKA. RAJYA. AMATHI HITIYE. DAN INNA. JEPPO NAM ETHAKOTA KOHE HITIYADA. DANNEY NA. OYA. DAN INNA HADUN NETHILA CAMPUS AWE 1989 A/L KARALA NEDA? NATHNAM KIYANNA, NIWARADI KARANNA? ETHAKOTA 1992 WITHARA WENNA ONEY ATHI? OYA INNA GEPPO DAN KAIYA GAHAWWATA. ETHAKOTA. JVP EKE. WADDO WUNANAM. ADA NAHA. MEY INNA. JEPPO. ARA. THRIMAWITHANALA WAGE UNWA ALLAGENA YANNA. OTHTHU. DUNNA AYADA KIYALA SAKAI.? TILVIN NAM BUS EKAK GINITHIYALA. BANDANAGARAYE INDALA THIYENAWA, ETA PASSE. THAMAI. MAN DANNA WIDIYATA JVP. PANTHI 5 IGENA GATHTHEY. KIYALA ARANCHIE? GONIBILLO WAGE AWITH. JVP SHISHYA NAYAKAIN ALLALA. DUNNETH. OYA. HITIYA AYAMA THAMAI? COLOMBO. CAMPUS EKE HITIYA. POSTAR RAJATH. AGIYA ATHAK NATHI WUNA. UTH EKKA HITAPU JEPPO. THAMAI LU OTHTHUWA DEELA THIBUNEY. OYA. OTHTHU DEEPU EWUN BERUNA. DAN INNA. OYA. JVP NAYAKAINGEN AHANNA. DAWAS KEEYAK. HIRE HITALA THIYENAWADA KIYALA? UNTA HARIYATA. KIYANNA. PULUWAN WENNA EPAI? KOHOMADA. DAHAS. GANAN KOLLO. KELLO. JEEVITHA. PUJA. KARALA. SATAN KARADDI. MUN. SATAN KARANAM. KOHOMADA BERUNEY KIYALA. AHANNA? GAWAL WALA INNA. BAYE. KOLLO GAS UDA HITIYE GAMWALA. JVP. NOKARAPU EWUN THAI A. MUN. KOHOMADA BERUNEY. Mun passey jvp wechcha ewun wenna puluwan. NEDA? EHEMA NOWEI NAM DAN JEPPANGE KALAYA. HARI UN. 1987 ,88,89 KALAWALA KOHEDA HITIYE KIYALA KIYANNA SAMAJETA? APEY. MEY SAKAYA. NATHIKARANA EKA JVP. EKEY DAN INNA. INGE. YUTHUKAMAK?

  • @NEST10SD
    @NEST10SDАй бұрын

    හොඳ විග්‍රහයක් මහත්තයා 👍 සුබපැතුම් 💐

  • @artbysamee
    @artbysameeАй бұрын

    අද ආයෙත් අධ්‍යාපනයෙ සැබෑ වටිනාකම මතකයෙන් දුරු වෙමින් පවතිනවා මේ විරුවන් ගැන නැවත නැතව යලි සිහිපත් කරන්න ඕන ❤

  • @chamodyadissanayaka7025
    @chamodyadissanayaka7025Ай бұрын

    මේ විරුවන් වෙනුවෙන් යුක්තිය ඉටුකරන්න එක්වෙමු.

  • Ай бұрын

    sinduwala therum oba keseda hoyaganne mithraya?

  • @thilinimadushika5087
    @thilinimadushika5087Ай бұрын

    අපේ හෙට දවස වෙනුවෙන් කළ සටනින් මියගිය අපේ සහෝදරයන්ට උපහාරයක් ම වේවා 🙏🙏

  • Ай бұрын

    viwahaka kanthawakata adaraya kala tharunayek

  • Ай бұрын

    matama gelapena sinduwa..😭😭😭😭😭😭😭

  • @channaranathunga1234
    @channaranathunga1234Ай бұрын

    ❤🔥

  • @chamikamadushanka6754
    @chamikamadushanka6754Ай бұрын

    සුපිරියි මචං ❤❤️❤️❤️❤️

  • Ай бұрын

    yaluwa. me wage original music ekama denna oyage explanation ekata,, ethakota thamai feel wenne... wena aya kiyana ewa daanna epa cover songs..

  • @RandunuYasaranga
    @RandunuYasarangaАй бұрын

    කොපිරයිට් ප්‍රශ්න නිසා එහෙම දාන්න බැහැ ගොඩක් වෙලාවට. එක සැරයක් ගීතයේ අයිතිකරුවෙක් චැනල් එකට ගැටලුවක් මතු කරා. ඒකයි ඊට පස්සේ කවර් සෝන්ග්ස් දාන්නේ.

  • Ай бұрын

    @@RandunuYasaranga mm..ekath aththa thamai