පන්සිල්වලින් අමාරුම සිල් පදය මොකක් ද? | Venerable Welimada Saddaseela Thero

#SaddaseelaThero #DharmaDeshana #ShraddhaTv
පංසිල්වලින් අමාරුම සිල් පදය මොකක් ද? | Venerable Welimada Saddaseela Thero
Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka. The live streaming can be watched worldwide via youtube and www.shraddha.lk/tv as well.
You also can contribute for this meritorious deed of gifting dhamma.
Bank: Sampath Bank, Kaduwela Branch.
Account Name: "Shraddha Media Network"
Account No: 016 2 100 00 910
Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
info@shraddha.lk / www.shraddha.lk
ශ්‍රද්ධා KZread චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත KZread ඔස්සේ පල කිරීමෙන් ඔබගේ KZread චැනලයට KZread Copyright Strikes ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න.
Since Shraddha TV has obtained the copyright to KZread channel's videos Please note that re-uploading them on KZread gives you ''KZread Copyright Strikes''.
Shraddha Media Network - All Rights Reserved

Пікірлер: 297

  • @tharangaerandani3813
    @tharangaerandani38132 жыл бұрын

    මීට වසර 3 ට පමණ කලින් මමත් වරින්වර සිල් පද කඩමින් අපි එච්චර පව්කරන්නෙ නෑනෙ කියලා හිතලා ඔහේ ජීවත්වුණා. ඒත්......... ඔබ වහන්සේ ඇතුලු කල්‍යාණ මිත්‍රයාණන්වහන්සේලාගේ බුදු බණ දේශණා අහලා සසර ගැන ඇති වෙච්ච බයටම මම පන්සිල් රකින්න පුරුදුවුණා. මුල්න් කූඹි, මදුරැවො, උකුණො ඉදහිට මැරුණා . ඒත් පස්සෙ සිහියෙන්ම සත්තු මරණ එක නැවතුණා. ඇත්තමයි දැන්නම් මට පන්සිල් රකින එක සුලුදෙයක්. දැන් පෝයට අට සිල් සමාදන් වෙනවා. ඒ හැම දේකටම මම ඔබ වහන්සේලාට ණයගැතියි. නිදුක් නිරෝගි සුව දීර්ඝායුෂම ලැබේවා! 🙏🙏🙏

  • @Money12126

    @Money12126

    2 жыл бұрын

    ඔබ තුමියට තේරුවන් සරණයි ! බුදු සරණයි !

  • @Million.Subscriber

    @Million.Subscriber

    2 жыл бұрын

    සාදු සාදු සාදු අනුමොදන් වෙමි එ පින🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @vishmikarathnayake5670

    @vishmikarathnayake5670

    2 жыл бұрын

    Sadu Sadu Obawahanseta Deergausha labewa

  • @dilmilahiru9604

    @dilmilahiru9604

    2 жыл бұрын

    ඒක ඇත්ත .

  • @chandimajayawardena1838

    @chandimajayawardena1838

    2 жыл бұрын

    🙏🙏🙏

  • @Million.Subscriber
    @Million.Subscriber2 жыл бұрын

    සාදු සාදු සාදු පින්වත් කලණ මිතුරු මහා සංඝරත්නය නිදුක් නීරෝගී සුවය ලබා බොහෝ කල් වැඩ සිටිත්වා

  • @ayeshanisansala3852
    @ayeshanisansala38522 жыл бұрын

    දිවි තිබෙන තුරු නිවන් දකින තුරු බුදුරජාණන් වහන්සේ සරණ යමි🙏🙏🙏🙏 නමෝ බුද්ධාය🙏🙏🙏

  • @liongroup2251
    @liongroup22512 жыл бұрын

    උතුම් සත්පුරුෂයන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂම වේවා!!!

  • @dilhanigalagedara2570
    @dilhanigalagedara25702 жыл бұрын

    සාදු සාදු පින්වත් ස්වාමින්වහන්ස ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා .🙏🙏🙏

  • @manojgunathilaka3270
    @manojgunathilaka32702 жыл бұрын

    සාදු සාදු සාදු ඔබ වහන්සේ ට ගොඩක් පින් මෙසේ බන දේශනා කරලා සුමගට ගන්න එකට..

  • @sliyanaarachchi7593

    @sliyanaarachchi7593

    2 жыл бұрын

    Sadu sadu sadu

  • @nishanthideepika2005
    @nishanthideepika20052 жыл бұрын

    පින්වත් සුවමින්වහන්සේට මගේ නම්කරය වේවා.පින්වත් සුවමින් වහන්සේට මේ රැස් කරන පින් මේ සසරේම් නිවන් අවබොදය උපකරය වේවා.පින් අනුමෝදන් කරමි.නිදුක් නිරෝගි සුවය ලැබේවා.දිර්ගායුෂ ලැබේවා.සාදු සාදු සාදු

  • @dularadarshana5709
    @dularadarshana57092 жыл бұрын

    පිංවත් වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුෂ ලබත්වා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා 🙏🙏🙏

  • @umedaa9294
    @umedaa92942 жыл бұрын

    අපට ධර්මය කියා දෙන බුද්ධ පුත්‍රයනන් වහන්සේට දීර්ඝායූ සම්පත්තියම ලැබේවා...තෙරුවන් සරණයි...!!!🌷🌼🙏🌼🙏🌼🌷

  • @pathimipathimi4167
    @pathimipathimi41672 жыл бұрын

    බුදුසරණයි අපේ හාමුදුරුවනේ ලොකු ස්වමින්වහන්සේටද මාගේ නමස්කාරය වෙවා සාධු සාධු සාධු ,🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sobachandni4929
    @sobachandni49292 жыл бұрын

    පිංවත් ලොකු ස්වාමීන් වහන්සේටත් මේ උතුම් ධර්මය අවබෝධ කරන ඹබවහන්සේටත් මගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු....

  • @ayeshanisansala3852
    @ayeshanisansala38522 жыл бұрын

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏 නිදුක් නිරෝගි චිර ජීවනය සැලසේවා🙏🙏🙏🙏 තෙරුවන් සරණයි🙏

  • @malanipoojapitiya3014

    @malanipoojapitiya3014

    2 жыл бұрын

    saadu....saadu...saadu.. Obawahanseta. Ikman bhawayakadeema uthum. Chathurarya sathya. dharmaya awabodha wewa... Theruvan saranai..

  • @pasindunethsara7782
    @pasindunethsara77822 жыл бұрын

    සාදු සාදු සාදු !!!

  • @shashikahettiarachchi4309
    @shashikahettiarachchi43092 жыл бұрын

    පින්වත් කළණ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. අප පන්සිල් පද පහ ආරක්ෂා කලොත් මේ ආත්මය පමණක් නොව ලබන ආත්මයද සාර්ථක වීමට ඇති ඉඩ ප්‍රස්තාව පිළිබඳ මනා ලෙස කරුණු පහදා දුන් ඔබ වහන්සේට පින් සිදු වේවා!

  • @nimalchamila5698
    @nimalchamila56982 жыл бұрын

    සාදු සාදු සාදු! පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා! සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා! සාදු.🙏 සාදු.🙏 සාදු.🙏

  • @thilinanilanga6469
    @thilinanilanga64692 жыл бұрын

    උතුම් සත්පුරුෂයන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂම වේවා!!!🙏🙏🙏

  • @darshanakumara8374
    @darshanakumara83742 жыл бұрын

    සාදු සාදු සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සාදු සාදු ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා

  • @malkifernando7142
    @malkifernando71422 жыл бұрын

    ගොඩක් පින් අපේ වැලිමඩ ස්වාමින් වහන්සේට.සාදු🙏🌹සාදු🙏🌹සාදු🌹🙏 තව තවත් මෙවැනි ධර්ම දේශනා ඇසීමට ලැබේවා!!!.

  • @ramanigamhewage4942
    @ramanigamhewage49422 жыл бұрын

    පින්වත් ඔබ වහන්සේටත් මහසඝරැවනටත් නමස්කාර වේවා සාදූ සදු සදු🙏🙏🙏🙏

  • @r.a.lilaniranasingha4184
    @r.a.lilaniranasingha41842 жыл бұрын

    නමෝ බුද්ධාය සාදු සාදු සාදු... අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු...

  • @FamilyTeachings
    @FamilyTeachings2 жыл бұрын

    ඔබ වහන්සේ නිදුක් වෙත්වා, නීරෝගී වෙත්වා , සුවපත් වෙත්වා, දීර්ඝායුෂ ලැබේවා.....

  • @danuweerasinghe173
    @danuweerasinghe1732 жыл бұрын

    නමෝ බුද්ධාය.. තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට.. 🙏🙏🙏🙏

  • @sudarisewmini6507
    @sudarisewmini65072 жыл бұрын

    🌹🌼🌼🌼🌼🌼🙏සාදු, සාදූ, සාදූ පින්වත් ස්වාමින් වහන්සේට නමස්කාර වේවා 🙏🌼🌼🌼🌼🌼🌹

  • @pasindubhanuka7496
    @pasindubhanuka74962 жыл бұрын

    තේරුවන් සරණයී පිංවත් ස්වාමීන් වහාන්ස 🙏 ධර්ම දානය ලබා දේන ඔබ වහාන්සෙ ඇතුලු මහා සංඝ රත්නයටත් සියලුම දේනාටත් නිදුක් නීරොගී දීර්ඝායුෂ සම්පත්තියම සැලසේවා 🙏🙏🙏☸️

  • @amasuwaya
    @amasuwaya2 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🌼🙏

  • @irashan5949
    @irashan59492 жыл бұрын

    සියක් ආයු ලැබේවා පින්වත් හිමියන්ට! නමස්කාර වේවා! තෙරුවන් සරණයි!🙏🙏🙏

  • @kalingabandara772
    @kalingabandara7722 жыл бұрын

    සාදු සාදු සාදු ..

  • @thamarakumari219
    @thamarakumari2192 жыл бұрын

    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏 උතුම් තුනුරුවනට මාගේ නමස්කාරය වේවා .පිංවන්ත මහ සගරුවන නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .

  • @manelhenake9522
    @manelhenake95222 жыл бұрын

    සාධු සාධු සාධු 🙏🏼🙏🏼🙏🏼 අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🏼🙏🏼🙏🏼

  • @user-eg8qf9fe9r
    @user-eg8qf9fe9r2 жыл бұрын

    තෙරැවන් සරණයි අපෙ හාමුදුරුවනේ සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏 සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @ranganawithanage
    @ranganawithanage2 жыл бұрын

    තෙරුවන් සරණයි 🙏🌺🌺🌺

  • @nimeshakalpani
    @nimeshakalpani2 жыл бұрын

    සාදු ....සාදු ...පිංවත් ස්වාමීන්වහන්සේටද පිංවත් ලොකු ස්වාමීන්වහන්සේටද ගෞතම බුද්ධ සාසනය තුළම ඒ අමා මහා නිවන අවබෝධ වේවා...සාදු ..සාදු

  • @user-yn7tx1gs6n
    @user-yn7tx1gs6n2 жыл бұрын

    පින්වත් කල්‍යාණ මිතුරු ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය ම වේවා ....🙏🙏🙏🙏🙏

  • @plitehuawhuaw8248
    @plitehuawhuaw82482 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏.පින්වත් ලොකු සුවාමින් වහන්සේත් ඔබ වහන්සේත් අනිකුත් මහමෙව්නාවේ පින්වත් සුවාමින් වහන්සේලාත් නිදුක් වෙවා නිරෝගී වෙවා සුවපත් වෙවා දිර්ඝයුුස ලබත්වා නමෝ බුද්ධය

  • @ayeshanisansala3852
    @ayeshanisansala38522 жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏 නිදුක් නිරෝගි චිර ජීවනය සැලසේවා🙏🙏🙏🙏 තෙරුවන් සරණයි🙏

  • @sujeewanibalangoda1862
    @sujeewanibalangoda18622 жыл бұрын

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි නමෝ බුද්ධාය

  • @minuravithanage4281
    @minuravithanage42812 жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට ...නිදුක් නීරෝගී සුවය ලැබේවා 🙏🌺🙏

  • @narajapaneselanguageinstit7744
    @narajapaneselanguageinstit77442 жыл бұрын

    නමෝ බුද්ධාය !සාදු !සාදු ! සාදු ! පින්වත් ස්වාමින්වහන්සේට නමස්කාරය වේවා !🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @suwarnagunathilaka9614
    @suwarnagunathilaka96142 жыл бұрын

    සාදු සාදු සාදු නමස්කාර වේවා පින්වත් සුවාමින්වාහාන්සෙට

  • @maleewanigasooriya8512
    @maleewanigasooriya85122 жыл бұрын

    නමස්කාර වේවා පිංවන්ත ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏

  • @neoaqua1875
    @neoaqua18752 жыл бұрын

    සාදු සාදු සාදු

  • @ddweerakoon.1208
    @ddweerakoon.12082 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පූජ්‍ය සද්දාසීල ස්වාමීන් වහන්සේටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්දාය .

  • @piyumanthashashimaliddamal8801

    @piyumanthashashimaliddamal8801

    2 жыл бұрын

    Ssdu sadu sadu 🙏🙏🙏

  • @chamilapriyadarshani2549
    @chamilapriyadarshani25492 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත් ලැබේවා. උතුම් චතුරාර්යය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සසර දුකින් නිදහස් වෙන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා. මේ වගේ ධර්ම දේශනා තව තවත් දේශනා කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා.තෙරුවන් සරණයි.නමෝ බුද්ධාය.🙏🙏🙏☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @angalikamarasingha548
    @angalikamarasingha5482 жыл бұрын

    සිලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්දං පස්සිතුන් වන්දි තුන් වරං සාරිපුත්තාදි ථෙරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයා වාසං බුද්ධ පුත්තං නමාමහං සාදු සාදු සාදු

  • @chatunidilsani4749
    @chatunidilsani47492 жыл бұрын

    මෙවන් වට්නා ධර්ම දේසනා සිදු කරන පිංවත් ස්වාම්න් වහන්සේලා නිදුක් නීරෝගි දීර්ඝ යුෂ ලබත්වා .සාධු සාධු සාධු 🙏🙏🙏 නමෝ බුද්ධාය .

  • @lahirusadaruwan3124
    @lahirusadaruwan31242 жыл бұрын

    මේ දුක සසරින් මාව ඉක්මනට එතෙර වේවා 🙏🙏🙏 සාදු සාදු සාදු

  • @sanjeevaniindika3123
    @sanjeevaniindika31232 жыл бұрын

    ඔබ වහන්සේ නිසා අනන්ත පින් දහම් කරගත්ත. ලංකාවට විශේෂයෙන්ම ඇවිත්.. දීර්ගායු වේවා සියලුම ස්වාමින් වහන්සේලට..

  • @thanujasiriwardana7377

    @thanujasiriwardana7377

    2 жыл бұрын

    😁😁😁😁😁😁

  • @kuwaitline9478
    @kuwaitline94782 жыл бұрын

    සාදු සාදු සාදු නමස් කාරයම වෙවා අපේ ස්මින් වහන්සේට තේරැවන් සරනයි හැමෝටම නිදුක් නිරෝගි සුවයම වෙවා සාදු සාදු සාදු නමෝ බුද්දාය

  • @chandranidilrukshika8473
    @chandranidilrukshika84732 жыл бұрын

    ඉතා සරලව ඔබ වහන්සේ දේශනා කරන ධර්මය අපට හොදින්ම තේරෙනව.අපේ හාමුදුරුවනේ ,,,,,,,,,,මෙවැනි ධර්ම දේශනා කිරීමට ඔබ වහන්සේට නිදුක් නිරෝගි වාසනාවන්ත අනාගතයක් ප්‍රාර්ථනා කරනව සාදූ සාදූ සාදූ 🙏🙏තෙරුවන් සරනයි

  • @sahirukavishan3471
    @sahirukavishan34712 жыл бұрын

    හරිම වටිනා දේශනාවක් ......

  • @susupiyapiyaseeli7586
    @susupiyapiyaseeli75862 жыл бұрын

    සාදු සාදු සාදු අපේ ස්ම්න් වහන්සේට දීර්ඝ අයුෂම ලැබේවා බුදු සරණයි ජයසිරිමා බෝ සම්දුන් ගේම පිහිටයි ආරක්ෂව ලැබේවා මෙවැනි දර්ම දේසනාවක් අසන්න ලැබිම ගැන රටක සිර වේලා ඉන්න අපිට සිතය ඉතාමත්ම සැන සිමක්

  • @sampathbandara7027
    @sampathbandara70272 жыл бұрын

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ.... 🙏🙏🙏

  • @sajithmadiwaka1316

    @sajithmadiwaka1316

    2 жыл бұрын

    Theruwan saranai swaminwahansa.

  • @shitashit5523
    @shitashit55232 жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ සමිපත්තිය සැලසේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 දෙශනාකරන සුවාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ සමිපත්තිය සැලසේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @lahiruviraj2379
    @lahiruviraj23792 жыл бұрын

    සත්පුරුෂයන්ට කල්‍යාණ මිත්‍ර පින්වත් අසපුවාසී ස්වාමීන් වහන්සේලා මගින් කරනු ලබන ධර්ම ප්‍රචාරය හේතුකොටගෙන නිවන් දකින මොහොත දක්වා කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ම සැලසී උතුම් වූ නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ම සැලසී ගෞතම බුද්ධ ශාසනයේදී ම චතුරාර්ය සත්‍ය අවබෝධ කොටගෙන නිවන් දැකීම පිණිස මේ පින හේතුවාසනා වේවා ධර්ම ප්‍රචාරය සඳහා සහභාගිවූ අයට උතුම් වූ නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ම සැලසී චතුරාර්ය සත්‍ය අවබෝධ කොට ගෙන නිවන් දැකීම පිණිස මේ පින් හේතු වාසනා වේවා !!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sujathanilmini2544
    @sujathanilmini25442 жыл бұрын

    සාදු සාදු සාදු .🙏🙏🙏🙏🙏🙏

  • @ruwanithilakartne5628
    @ruwanithilakartne56282 жыл бұрын

    ඔබ වහන්සේ දෙසන ධර්ම අහලාම පුදුම විදිහට හිතන්න ශක්තිමත් මනසක් හදාගන්න හරිම කැමති මේ තැනට ගෙනාවේ ඔබ වහන්සේ සැබෑ සත්පුරුෂyek ඔබ වහන්සේ මේ ධර්ම දෙසන පින් බලයෙන් සුවපත් වේවා තෙරුවන් සරණයි නිරෝගී සුවය ලැබේවා නමෝ බුද්ධ

  • @padminijayamanna1799
    @padminijayamanna17992 жыл бұрын

    මට නම් එකක්වත් අමාරු නෑ ස්වාමීන්වහන්ස ,එහෙම අමාරුයි කියල හිතන්නෙ හිත හදා නොගත් අය🙏

  • @nalinkumara7882
    @nalinkumara78822 жыл бұрын

    තෙරුවන් සරණයි නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @chalakasuranga9850
    @chalakasuranga98502 жыл бұрын

    තෙරුවන් සරණයි

  • @amantha5130
    @amantha51302 жыл бұрын

    සබ්බං පහාය ගමනීයං මාගේ දිවියට ආලෝකය මේ උතුම් සද්ධර්මය ඇසීමයී 🙏🏻

  • @donakusuma2536
    @donakusuma25362 жыл бұрын

    Sadhu sadhu ape ස්වාමීන් වහන්සේට සහ loku ස්වාමීන් වහන්සේට දීර්ඝායුස ලැබේවා .

  • @kanchananilmini9883
    @kanchananilmini98832 жыл бұрын

    සාදු සාදු සාදු ඔබ වහන්සේට නිවන දුර නොවේවා පිංවත් කාරැණික ස්වාමීන් වහන්ස🙏🙏🙏🙏

  • @rohiniweerasinghe6831
    @rohiniweerasinghe68312 жыл бұрын

    🙏🌸🌺🌷සාධු...සාධු...සාධු...🌷🌺🌸🙏

  • @gimhanavishka5578
    @gimhanavishka55782 жыл бұрын

    සියලු දෙනා අසන බණ පදයක් පාසා ධර්මයේ ගැඹුර වැටහේවා...!!!

  • @ncjayasinha6562
    @ncjayasinha65622 жыл бұрын

    සාදු!!!සාදු!!!සාදු!!!සාදු!!!සාදු!!!සාදු!!!

  • @rupikawasala7994
    @rupikawasala79942 жыл бұрын

    එහෙමයි පින්වත් ස්වාමීන් වහන්ස ..විදෙස් රටක ඉන්න මම..පන්සිල් පද හොදින් ආරක්ෂා කරමින්..මහමෙව්නා ශ්‍රී සම්බුද්ධ රාජමාළිගය සිහිකරමින්..වන්දනා කරමින් ධර්මය තුළම ජීවිතය ගෙවන්නට පුරුදු උනේ පින්වත් ගුරුදෙවිදුන් ඇතුළු ඔබවහන්සේලා නිසාමයි...පින්වත් ඔබවහන්සේලා නිදුක් නීරෝගීව චිරාත් කාළයක් මේ ගෞතම සසුනේ යෙහෙන් වැජබේවා ..දීර්ඝායුෂ ම ලබත්වා .. මෙවැනි උතුම් දහම් දේශනා තව තවත් නිරතුරුවම ලැබේවා ..

  • @lankalanka6592
    @lankalanka65922 жыл бұрын

    ඔබ වහන්සේට බොහෝ පින්.. මේ විදියට අපව දර්ම මාර්ගයට ගන්න උත්සාහයට... සාදු සාදු සාදු 🙏🙏🙏

  • @lasniishara8192
    @lasniishara81922 жыл бұрын

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්සේට ..බොහෝ වටිනා ධර්ම දේශනාවක් ......ධර්ම දේශනාමය පින් කුසලයෙන් ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ......උතුම් චතුරාර්‍ය සත්‍යය අවබෝධය පිණිස මේ පින හේතු වේවා ...වාසනා වේවා ......!!! සාධු සාධු සාධු ...

  • @asankasadaruwan3872
    @asankasadaruwan38722 жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @shsndjngsj
    @shsndjngsj2 жыл бұрын

    අපගේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේටත් ,අපගේ පින්වත් සද්ධාසීල ස්වාමීන් වහන්සේටත් මාගේ නමස්කාරය වේවා..! සාදු..සාදු..සාදු...!

  • @anomadesilva6712
    @anomadesilva67122 жыл бұрын

    ඔබවහන්සේට ගොඩක් පින් තෙරුවන් සරණයි සාදු සාදු සාදු දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @nethuthilakarathne9837
    @nethuthilakarathne98372 жыл бұрын

    දිවිහිමියෙන් බුදුන් පැනවු පන්සිල් පද රකීමි🙏🙏🙏✨️

  • @Gayan_Malinda
    @Gayan_Malinda2 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻 තෙරුවන් සරණයි ඔබවහන්සේට🌷🌷🌷

  • @uththara8050
    @uththara80502 жыл бұрын

    ගොඩාක් පිo ස්වාමීන් වහන්ස තෙරුවන් සරනයි නමෝ බුද්ධාය

  • @nipunisathsarani4547
    @nipunisathsarani45472 жыл бұрын

    ඒ භාග්‍යවත් වූ අරහත් වූ ගෞතම නම් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! පින්වත් සද්දාසීල ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! උබවහන්සේලාට උතුම් චතුරාර්‍ය සත්‍ය දර්මයම අවබෝද වේවා!!! මේ පින් නිවන් දැකීමට හේතු වාසනා වේවා!!! නිදුක් වේවා!!! නිරෝගී වේවා!!!සුවපත් වේවා!!!

  • @lakmalhannadige7961
    @lakmalhannadige79612 жыл бұрын

    පින්වත් ස්වාමින්වහන්සේලාටත් දර්ම දායකත්ව දැරු පින්වතුන්ටත් දර්මය ස්‍රවනය කරන සියලුම දෙනාටත් මේ සියලුම පින් අනුමෝදන් වෙත්වා තෙරුවන්සරනයි නමෝ බුද්ධාය🙏🙏🙏

  • @kumariherath7874
    @kumariherath78742 жыл бұрын

    Pinvath swamin vahansa!! Oba vahanseta tunuruvan saranayi! Sadu! Sadu! Sadu!!🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @sandayasandya159
    @sandayasandya1592 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත්.අප.කළ්‍යයාණමිත්‍රයන්වහන්සෙට.මාගෙ.නමස්කාරයවෙවා.ඔබවහන්සෙට.නිදුක්නීරොගීදීර්ගායුෂලැබෙවා🌸🌸🌸🌸🌸

  • @himayakaushani9840
    @himayakaushani98402 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස🙏🙏

  • @chandimajayawardena1838
    @chandimajayawardena18382 жыл бұрын

    සාදු , සාදු , සාදු ..............!!! අසිරිමත් ප්‍රණීත දහම් අවවාද සහිත වු සම්බුද්ධ දේශනා අපට අනුකම්පාවෙන් කියා දෙන අපේ පින්වත් ගෞරවණීය ගුරු දේවෝත්තමයන් වහන්සේ ඇතුළු සියලු සත්පුරුෂ ස්වාමින්වහන්සේලා නිදුක් නීරෝගීව සුවසේ චිරාත් කාලයක් වැඩ වාසය කරන සේක්වා ......!!! දහම් පද නිරන්තරයෙන් පැහැදිලිව සම්බුද්ධ දේශනාවන්ට අනුවම අපට අහන්න ලැබුනේ මහාමෙව්නාවෙන්මයි, ඒක ඒකාන්ත සත්‍යයක් , අවුරුදු ගණන් අධ්‍යාපනය ලබලා දහම් පාසල් විභාග ඉහලින් සමත් වු අපි තෙරුවන් ගුණ, සිල් පද දැන ගෙන හිටියේ නැහැ ; සත්පුරුෂ ලොකු ස්වාමින්වහන්සේ අපට හමු වන තුරාවට , අපට භාග්‍යවතුන් වහන්සේගේ මිහිරි ශ්‍රී සද්ධර්මය කියා දෙන පිනෙන්ම මේ ගෞතම සම්මා සම්බුද්ධ සාසනයේම පරිපුර්ණ වශයෙන්ම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගන්න වාසනාව ලැබේවා ..........!!! කල්‍යාණ මිත්‍ර ඇසුර වාසනාවන් අපට , මේ තරම් වටිනා සත්පුරුෂ දේශනාව unlike කල පිරිස සුවපත් වෙත්වා ...!!! නමෝ බුද්ධාය .....!!!

  • @hasinisiranthika7631
    @hasinisiranthika76312 жыл бұрын

    බ්‍රහ්මචාරී සිල් රකින්න මන් පුදුම ආසයි .මටම පුදුමයි මේ රාගෙන් ඇවිස්සුන ලෝකේ මාත් බ්‍රහ්මචාරී සිල් රකිනවනේ කියලා.හැමදාමත් මන් බ්‍රහ්මචාරී සිල් රකිනවා වැරදි කාම සේවනයෙන් වැළකීම වෙනුවට.බ්‍රහ්මචාරී සිල් පදය දැන් මගේ ජීවිතේ සතුටුම දෙයක් වෙලා. 🤗.අවබෝධයෙන් සිල් රකින්න කියා දුන්නේ ඔබ වහන්සේලා විතරමයි.ඔබ වහන්සේලාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත් ලැබේවා .

  • @sandunivihara

    @sandunivihara

    2 жыл бұрын

    බ්‍රහ්මචාරී සීලය කියන්නේ කුමක්ද? එය ආරක්ෂා කළ යුත්තේ කෙසේද? පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද?

  • @hasinisiranthika7631

    @hasinisiranthika7631

    2 жыл бұрын

    @@sandunivihara බ්‍රහ්මචාරී සීලය කියන්නේ කිසිම ආකාරයක ලින්ගික කටයුත්තක නොයෙදීමයි.(ස්වයන්වින්දනයේ නොයෙදීම.ස්ත්‍රියක් හෝ පුරුශයෙකු සමග ලින්ගිකව කටයුතු නොකිරීම )එමෙන්ම තරුණියක් නම් ,පිරිමි කෙනෙකුගේ සිරුර රාග සිතින් ස්පර්ශ නොකළ යුතුයි.සරාගීව අසභ්‍ය වචන කතා නොකළ යුතුයි.ඒ වගේම බ්‍රහ්මචාරී සීලය කිලිටු වෙන අයුරින් අසභ්‍ය චිත්‍රපට නැරබීම් ආදියෙන්ද වැළකී සිටිය යුතුය.මේක තමයි රහතන් වහන්සේලා රැකපු බ්‍රහ්මචාරී සීලය

  • @hasinisiranthika7631

    @hasinisiranthika7631

    2 жыл бұрын

    @@sandunivihara හැමදාම පන්චසීලය සමාදන් වන විට " කමේසු මිච්චාචාරා වේරමණී"සිල් පදය වෙනුවට.අබ්‍රහ්මචරියා වේරමනී සික්ඛා පදන් සමාදියාමී කියලා තමයි බ්‍රහ්මචාරී සීලය සමාදන් වෙන්නේ.මන් නම් සින්හලෙනුත් ආය කියනවා.මම උතුම් රහතන් වහන්සේලා අනුගමනය කොට අබ්‍රහ්මචාරී ජීවිතයෙන් වැළකීම නම්වූ සිල් පදය සමාදන් වෙමි කියලා .බ්‍රහ්මචාරී සීලය උතුම්ම සැපයක් ඒ බ්‍රහ්මචාරී සීලයේ ආනිසන්ස මට ලැබුනා.පුදුම සැපයක් මේ රාගෙන් ඇවිස්සුන ලෝකේ බ්‍රහ්මචාරී ජීවිතය

  • @hasinisiranthika7631

    @hasinisiranthika7631

    2 жыл бұрын

    @@sandunivihara බ්‍රහ්මචාරී සීලයේ ආනිසන්ස 18ක් තියනවා.මන් හොදින්ම බ්‍රහ්මචාරී සීලයේ ආනිසන්ස අත් වින්දේ නිදා ගත්තම වස්ත්‍ර ලිහිල් නොවී නිදාගත් පරිදිම තියනවා.කබ කදුලු පිරී විරූපී ස්වරූපයක් නිදාගන ඇහරෙන විට නොවීම.ප්‍රසන්න මුව මඩලක් තිබීම.මේන් මේ ආනිසන්සයත් මට ලැබුනා.අනික් ආනිසන්සත් ලැබුනා

  • @hasinisiranthika7631

    @hasinisiranthika7631

    2 жыл бұрын

    @@sandunivihara දන්නවද අවන්ක ආදරයක් ලැබෙන්නත් හේතු වන පිනක් තමයි බ්‍රහ්මචාරී සිල් රැකීම.ඒක නිසා බ්‍රහ්මචාරී සිල් රකින්න .ඔයා ගිහි ජීවිතේ ඉන්න කැමති කෙනෙක් නම් ඔයා බ්‍රහ්මචාරී සිල් රැක්කොත් අවන්ක ආදරයක් ලැබෙයි.ඔයා කරපු කර්ම විපාක නිසා හරියටම ලැබෙයිද දන්නේ නෑ.මොකද අපේ ජීවිතේ කර්මය සකස් වෙන විදිය දන්නේ මගේ ශාස්තෘන් වහන්සේ බුදුරජාණන් වහන්සේ විතරයි

  • @achinimaduwanthi5079
    @achinimaduwanthi50792 жыл бұрын

    උතුම් වූ ස්වාමීන් වහන්සේට ,නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා!උතුම් වූ චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා🙏🙏🙏

  • @rupikawasala7994
    @rupikawasala79942 жыл бұрын

    උතුම් දහම් දේශනය ඇසූ පින පින්වත් ගුරුදෙවිදුන් ට අනුමෝදන් වේවා .... පින්වත් ඔබවහන්සේට අනුමෝදන් වේවා ... සියලු උතුම් ආර්‍ය්මහාසoඝරත්ණයට අනුමෝදන් වේවා .. මේ ගෞතම සසුනේදීම උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය සුවසේම අවබෝධ කරගැනීමට වාසනාව උදාවේවා ... නමෝබුද්ධාය 🙏🙏🙏 තෙරුවන් සරණයි !

  • @madussnkipramathilaka7847
    @madussnkipramathilaka78472 жыл бұрын

    සාදු සාදු සාදු හැම සිල් පදයක්ම කැඩෙන්න කලින් තමන්ගෙ හිත දන්නව අපෙ හාමුදුරුවනෙ

  • @erangiharshani2586
    @erangiharshani25862 жыл бұрын

    ඔබ වහන්සේට ගොඩාක් පින් මම අද හිතාගත්තා පංචශීලයම ආරක්ශා කරනවා කියලා.නමෝ බුද්ධාය .තෙරුවන් සරණයි 🌼🌷

  • @nikukaniluka9040
    @nikukaniluka90402 жыл бұрын

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏.උතුම් චතුරාර්‍යය සත්‍ය ධර්මය අවබෝධ වෙත්වා .උතුම්වූ ශ්‍රීසද්ධර්මය අවබෝධ කරගෙන ඔබ අප සියලු දෙනාටම සසර දුකින් මිදෙන්න වාසනාව ලැබේවා .🙏🙏🙏🙏🙏

  • @user-dh7ke9ob8g
    @user-dh7ke9ob8g2 жыл бұрын

    සාදු සාදු දීර්ගායුශ ඔබවහන්සේට 🙏🙏🙏🙏🙏🙏

  • @dammlilakulathunga280
    @dammlilakulathunga2802 жыл бұрын

    Sadu sadu deergau wewa ape hamuduruwane bud🙏🙏🙏🙏🙏u saranai

  • @hemanthajayalal6626
    @hemanthajayalal66262 жыл бұрын

    🌼🙏🌼සාදු 🌼🙏🌼සාදු🌼🙏🌼 සාදු අපගේ පින්වත් දේශකයන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයම ලැබේවා දීර්ඝයුෂම ලැබේවා

  • @chathuweerasooriy5206
    @chathuweerasooriy52062 жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා සාදු සාදු සාදු

  • @ajithpriyantha9234
    @ajithpriyantha92342 жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්ස .ඔබගේ බණ දේශනාව සතුටු සිතින් අනුමෝදන් වෙනවා .ඔබතුමාට බොහොම පින් අපි හරි මාර්ගට යනවට !!!

  • @r.a.lilaniranasingha4184

    @r.a.lilaniranasingha4184

    2 жыл бұрын

    නමෝ බුද්ධාය තෙරුවන් සරණයි...(ඔබවහන්සේ ට )

  • @maleeshanimali7960
    @maleeshanimali79602 жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේටත් ධර්ම දානය ලබා දුන්නා වූ සියලු දෙනාටත් මේ පින් අත් වේවා ...!! තෙරුවන් සරණයි ..!!

  • @user-qb1if9sk8c
    @user-qb1if9sk8c2 жыл бұрын

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kanchanakumara1883
    @kanchanakumara18832 жыл бұрын

    තෙරුවන් සරණයි.නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා.

  • @ayshakumary2103
    @ayshakumary21032 жыл бұрын

    සාදු සාධු සාධු පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දිර්ගායුෂ ලැබේවා සාධු සාධු සාධු

  • @dimuthupriyankara8484
    @dimuthupriyankara84842 жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස 🙏🙏🙏

  • @doublesss2760
    @doublesss27602 жыл бұрын

    sadu...... sadu......🙏🙏

  • @user-mx7gk9cy7x
    @user-mx7gk9cy7xАй бұрын

    සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏 මාගේ නමස්කාර වෙවා 🙏🙏🙏🙏🙏

  • @ruu-og6jd
    @ruu-og6jd2 жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේට 🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏

  • @kcdz225
    @kcdz2252 жыл бұрын

    සාදූ සාදූ සාදූ!!!🙏🙏🙏

Келесі