මෛත්‍රී භාවනාව වඩන අයුරු මුල සිට ඉතා සරලව, අග්‍ර පිං වැඩෙන භාවනාව. - Galigamuwe Gnanadeepa Thero

ධර්මාවබෝධය උදෙසා පින්වත් ඔබත් පින් හිතැති අන් අය උදෙසා ධර්ම දානය ලබා දී පින් රැස් කරගන්න.
ඔබ සැමට ධර්මාවබෝධය ලැබේවා !!!
මෙත් බුද්ධාභිවන්දනා දායකත්ව ධර්ම දේශනා මාලාව
දස දහස් ගණනකට ධර්ම දානය ලබාදීම උදෙසා ඔබටත් දායක විය හැකිය.
අමතන්න : 076 4400540 / 034 2263646
Colombo Television
මෙත් සදහම් විකාශය - බොදුනුවන්ගේ හදවතේ නාලිකාව
ලංකාවේ සිටින ඔබට - PEO TV අංක 111
Meth TV App ඔස්සේ ඔබේ ජංගම දුරකථනයට
Web - www.methtv.lk
Facebook - / methtv
Instagram - / meth_tv
You Tube Live Stream - / channel
You Tube - / channel
ලක්ෂ 8 කට අධික කල්‍යාණමිත්‍ර පිරිසක් එක්ව බණ ඇසූ, අපගේ Facebook පිටුව අහිමි කොට ඇත. පිංවත් ඔබ මේ නව පිටුවත් සමග එක්වන්න.
පුජ්‍ය ගලිගමුවේ ඤාණදීප ස්වාමීන් වහන්සේගේ නමින් ඇති නවතම Facebook පිටුව සමඟ ඔබත් එකතුවන්න./Join with the new Facebook page
/ galigamuwethero
පෙර පිං මතුවන.කල පිං බලවත් වන. අග්‍ර පිං වැඩෙන භාවනාව. මෛත්‍රී භාවනාව වඩන අයුරු මුල සිට ඉතා සරලව, - Galigamuwe Gnanadeepa Thero

Пікірлер: 1 000

  • @ApeMusickTV9814
    @ApeMusickTV981411 ай бұрын

    මගෙ අමිමාට ඔබ වහන්සෙගෙ ධර්මදෙසනා මෙි චැනල් එකෙ දාපු මම ඩවුන්ලොඩි කරල අහන්න අරගෙන දුන්නා අමිමා එක බනක් 10 පාරකට වඩා අහැවුවා සමහර තැන් පොතක සටහන් කරගත්තා ඔබ වහන්සෙ කියන පරිදි එ විදියටම හැමදෙම පිලිපැද්දා අමිමාට ඔනම කෙනෙකුට දමිමය දෙසනා කරන්න පුලුවන් තත්පයට පත්වුනා අමිමා කිපදෙනකුට දර්මය කියලා දුන්නා අමිමයි මායි හැමදාම රැට කිදාගන්න ගලින් හැමදාම දර්මය ගැන සාකචිචා කරනවා අමිමා බවනා කරනවා බුදුන් වදිනවා අමිමා එක තප්පරයක් වත් අහක දාන්නෙ නැ අපි කතාකරලා පොඩිඩක් එලියට ගියොත් එ තප්පරයටත් බාවනා කරනවා බුද්ධ පිංතුරය දිහා බලාගෙන වැදගෙනමයි ඉන්නෙ මිට මාස 5ට කලින් මගෙ රත්තරං අමිමා මට නැති උනා නැතිවෙින මොහොතෙත් පිරිත් කිවිවා අමිමා කිවිවා දෙවිවරුන් ඇවිත් ඉන්නවා කියලා කිවිවා අමිමා නැතිවෙින්න කලින් ඉදන්ම කිවෙි දෙවිවරුන් පෙනවා කියලා මෙි හැමදෙම ඔබවහන්සෙ නිසා ඔබවහන්සෙට බොහොම පිං මාත් අමිමා නිසා පිං කරගත්තා

  • @sandamaliinoka4690

    @sandamaliinoka4690

    Күн бұрын

    🙏🏻🙏🏻🙏🏻

  • @nimmipeters4172
    @nimmipeters41723 жыл бұрын

    තෙරුවන් සරණයි පින්වන්ත අපේ හාමුදුරුවනේ මන් ලංකාවේ මහනුවර කතෝලික බර්ගර් ජාතික ,පදිංචිව සිටින්නේ ඉතාලියේ ..ඇත්තෙන්ම අපේ හාමුදුරුවනේ මන් ඔබ වහන්සේගේ ධර්ම දේශනා හැමදාම අහනවා හරිම පැහැදිලි ,හිත ගොඩක් නිවෙනවා.ඔබ වහන්සේට ගොඩක් පින් ..🙏🙏🙏

  • @darshanar1000

    @darshanar1000

    3 жыл бұрын

    තෙරුවන් සරණයි.... ඔබ තුමා කියන්න එපා.... ඒක ගැලපෙන්නේ නැහැ.... ඔබ වහන්සේ කියන්න....

  • @nimmipeters4172

    @nimmipeters4172

    3 жыл бұрын

    @@darshanar1000 මට සමාවෙන්න මන් වැරදි ඒක මන් හැදුවා .තෙරුවන් සරණයි

  • @madhushi5234

    @madhushi5234

    2 жыл бұрын

    Nimmi peters ගොඩක් සතුටුයි ඔයාලා වගේ අය ඉන්න එක . මේ දහම එක කොටසකට සීමා වෙලා නැ . බුදු දහම සියලු ලෝක සත්වයා කෙරෙහි අනුකම්පාවෙන් වදාල දහමක්. උප්පැන්නෙ බෞද්ධ කියලා තිබුනට බෞද්ධ වෙන්නැ. පන්ච සීලයේ හිත පිහිටවලා, බුදුන් ගැන අචල ශද්දාවෙන් මේ දහම් මග ගමන් කරන අයයි නියම බෞද්ධයන් . මේ දහම් ශ්‍රවණය කරන පිනෙන් ධර්ම අවබොධය කරා යන්න ඔයාට වාසනාව ලැබේවා !!!.

  • @sajeeparanagama9228

    @sajeeparanagama9228

    2 жыл бұрын

    @@madhushi5234 අපෙහමුඩුරුවනෙ .... මට.සත්ත්‍ය.අවබෝද.වේවා.නිවන්..අවබෝද..වේවා .ඔබ.වහන්සේ..බුදුවේවා.......

  • @anushagopallawa666

    @anushagopallawa666

    2 жыл бұрын

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ. අපි කොව්ඩ් වැලදී ඉන්න නිසා නිතර ඔබ වහන්සේ ගේ බණ අහනවා. හිතට හරිම සැහැල්ලුවක් දැනෙනවා. ඔබ වහන්සේට තව තවත් ධර්ම දේශනා කරන්නට ධෙර්ය ශක්තිය ලැබේවා...

  • @anneperera1684
    @anneperera1684 Жыл бұрын

    මං කතෝලික කෙනෙක් මෛත්‍රී භාවනාව ගැන හොයන වෙලාවක ලැබුණු ඔබවහන්සේගේ මේ ධර්ම දේශනාවට සහ මෙය විකාශය කිරීමට සහය උන හැමෝම නිදුක් වේවා🙏🙏 නීරෝගි වේවා🙏🙏 සුවපත් වේවා🙏🙏

  • @lucky6095

    @lucky6095

    9 ай бұрын

    🙏🙏🙏

  • @namalindika6502

    @namalindika6502

    5 ай бұрын

  • @sampathbandara7027
    @sampathbandara70272 жыл бұрын

    මෛත්‍රී භාවනාව පටන් ගන්න හොඳම කමටහන අද මුණ ගැසුණා. තෙරුවන් සරණයි හාමුදුරුවනේ.... 🙏🙏🙏

  • @user-ho6zi4rn8w

    @user-ho6zi4rn8w

    3 ай бұрын

    Matath ehema thamayi. Swaminwahsnseta Wahawahama chathuraryasathya aawabadha wewa...sadu.sadu..sadu..

  • @chandanamahadurage1224

    @chandanamahadurage1224

    21 күн бұрын

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා!!!ඔබ වහන්සේ ගේ බණ මම අහනව මුල ඉදලා ආසාවෙන් . හොදට අපට තේරෙන්න පැහැදිලි කරනව . ඔබ වහනේට උතුම් වූ නිවන් සම්පත්ම ලැබේවා!!!"🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @padminisamrweera3890
    @padminisamrweera38903 жыл бұрын

    කවදහරි මට මගේ දෑස් ඉදිරිපිට ඔබ වහන්සේගේ බණ අහන්න වාසනාව ලැබේවා සාදු සාදු සාදු

  • @chamo5411

    @chamo5411

    2 жыл бұрын

    මාත ආසයි

  • @ayeshadissanayake42

    @ayeshadissanayake42

    2 жыл бұрын

    Mageth loku balaporoththuwak eka 🙏🙏🙏

  • @gksudath2550
    @gksudath25503 жыл бұрын

    මේ පින් බලයෙන් මට උතුම් ධර්මාවබෝධය ලැබේවා සාදු සාදු සාදු....🙏 ඔබ වහන්සේට පින් සිදු වේවා නිරෝගි වේවා 🙏

  • @hchvvjvhh5635

    @hchvvjvhh5635

    3 жыл бұрын

    🙏🙏🙏 මෙි පින් බලයෙන් මට උතුමි ධර්මාවබෝධය ලැබේ ව

  • @koralagelalani8233

    @koralagelalani8233

    3 жыл бұрын

    @@hchvvjvhh5635 to

  • @somasirirathnayake1198

    @somasirirathnayake1198

    3 жыл бұрын

    ලොතරැයි දිනුම් ඇදීම

  • @princyhewa7231

    @princyhewa7231

    2 жыл бұрын

    W

  • @pushpaalwis9229

    @pushpaalwis9229

    2 жыл бұрын

    ඔ බ වහන්සේ ටද නිදුක් නීරෝගී සුව පතමි තෙරුවන් බෙලෙන් නිවන් අවබෝධ ය ඉක්මන් භවයක දී අත් වේවායි පතමි

  • @Vg-py1ce
    @Vg-py1ce3 жыл бұрын

    සාදු සාදු සාදු අපේ හමුදුරැවන් වහන්සේට මාගේ නමස් කාරයම වේවා මේය අසන සියලුම දේනා සියලුම සත්වයෝ සුවපත් වේවා නිදුක් නිරෝගි සූවය වේවා සියලුම සත්වයෝ දුකේන් මිදේත්වා සුවපත් වේත්වා සැමදේනාටම නිවන් දෝරටුවක්ම වේවා සාදු සාදු සාදු සැමටම තේරැවනේ ආසිර්වාදයක්ම වේවා නාමෝ බුද්දාය මාගේ වැදුම වේවා සාදු සාදු සාදු

  • @tvsuhadatv1309

    @tvsuhadatv1309

    3 жыл бұрын

    🙏

  • @asankakumara2541
    @asankakumara25413 жыл бұрын

    සාදු සාදු සාදු පිංවත් ස්වාමීන්වහන්සේ චිරාත් කාලයක් දීර්ඝායුෂ සුවයෙන් සම්බුද්ධ සාසනයේ නීරෝගී සුවයෙන් වැඩ හිද තවත් අපට ධර්මය පසක් කර දෙත්වා .....

  • @manodyarajaguru3021

    @manodyarajaguru3021

    3 жыл бұрын

    Sadu sadu

  • @-supun-2529

    @-supun-2529

    2 жыл бұрын

    තෙරැවන් .සරණයි ..අපේ..හාමුදුරුවන්ට

  • @gunarathnaweragoda1721

    @gunarathnaweragoda1721

    2 жыл бұрын

    ReGaligamuve Hamuduruwe explains maitre meditation very well I practice with this maitre meditation daily.

  • @gunarathnaweragoda1721

    @gunarathnaweragoda1721

    2 жыл бұрын

    This meditation gives us peace of mind. we If you make angry with your enemy you get destroyed just like rust destroying iron

  • @maduamma9765
    @maduamma97653 жыл бұрын

    තෙරුවන් සරනයි .අපෙ හාමුදුරුවනේ මන් ඉන්නෙ පිටරටක එක තැනක ඉන්දලා බණ අහන්න බැ එත් ඔබවහන්සේගෙ බණ අහනචා වැඩ කරමින එත් හරිම උවමනාවෙන් අහන නිසාත් ඔබ වහන්සේගෙ බණ පැහැදිලිව දේසනා කරන නිසා එකේන් අපට පවක්ද අපෙ හාමුදුරුවනේ එක තැන ඉදන් බණ අහන්නෙ නැති නිසා හරිම ආසාවෙන් අහන්නෙ ඔබ වහන්සේට ගොඩාත් පිං.බුදුසරනයි .

  • @shamalisadamali5820
    @shamalisadamali58203 жыл бұрын

    සාදු සාදු සාදු !!! වන්දනීය පූජනීය පින්වත් අප ස්වාමින්වහන්සේට මාගෙ නමස්කාරය වේවා ! නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ! බොහෝ පින් ඔබවහන්සේට මෙවෙනි ශ්‍රී සද්ධර්ම දේශනා කිරිමෙන් අප සිත් පිරිසිදු වෙලා සහනයක් ගෙන දෙනවා. කල්‍යාණ මිත්‍ර සත්පුරුෂ ඇසුරම ලැබේවා !චතුරාර්‍ය සත්‍ය මේ ශ්‍රී සද්ධර්ම නිවන් අවබෝධය පිනිසම පාරමිතාවක් වේවා ! සාදු !!! තෙරුවන් සරණයි ! නමෝ බුද්ධාය !

  • @chithrakannangara1969

    @chithrakannangara1969

    3 жыл бұрын

    Sadusadu sadusadu sadusadu.sadu Obama wahanseta Theruwan saranin digasiri labewa Ade dina nodenna deyak danagaththa uthumani nirmana yamuna langa wewa

  • @poojapooja-yj4ys
    @poojapooja-yj4ys3 жыл бұрын

    නමෝ බුද්ධාය ! පින්වත් දේශකයාණන් වහන්සේට තෙරුවන් සරණින් නිදුක් නිරෝගී දිගාසිරි සම්පත් ලැබේවා ! ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන උතුම් වු අමා මහ නිවන් අවබෝධය බොහෝ දුර නොවෙිවා ! 🙏🙏🙏

  • @rathnawathikumarasinghe1483

    @rathnawathikumarasinghe1483

    Жыл бұрын

    Said.Said.sadu

  • @chamindajayalath6289

    @chamindajayalath6289

    Жыл бұрын

    තෙරුවන් සරණයි හාමුදුරුවරුවනේ

  • @kapugamage5256
    @kapugamage52563 жыл бұрын

    ගොඩාක් පින් ලැබෙත්වා ..ඔබ වහන්සේට

  • @lahirurandima1150
    @lahirurandima11503 жыл бұрын

    මම උත්සාහ කලා සමහර දේවල් නිසා තරහ එනවා එත් මම එක කරනවා කොහොම හරි බුදුසරනය්

  • @ausilanka7081
    @ausilanka70813 жыл бұрын

    මන් මේ දේශනාව හැම වෙලේම අහනවා..පුදුම සැනසීමක් තියෙන්නේ හිතට....තෙරුවන් සරණයි අපේ ස්වාමින් වහසේට..

  • @udithapitigala114

    @udithapitigala114

    2 жыл бұрын

    budugunabhawanawa

  • @sanathpalliguruge9732

    @sanathpalliguruge9732

    Жыл бұрын

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ🙏🙏🙏

  • @nimnakeshan-dj5pn3yh9o
    @nimnakeshan-dj5pn3yh9o2 жыл бұрын

    සාදු සාදු සාදු!!! මේ උතුම් ධර්මශ්‍රවණය මගින් රැස් කර ගත් උතුම් පිං බලෙන් සියලු සත්වයන්ට උතුම් ධර්මාවබෝධය වේවා.සියලු සත්වයන්ට උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා.ප්‍රාර්ථනා කරන්නා වූ සියලු ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා.සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. ❤️☸️☸️☸️🙏🙏🙏❤️ සාදු සාදු සාදු!!!

  • @gayaniyesha7210
    @gayaniyesha72103 жыл бұрын

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ .හරියටම මෛත්‍රී භාවනාව වඩන්න ඉගන ගත්ත බොහොම ස්තූතියි ඔබවහන්සෙ ට 🙏🙏🙏

  • @nirmalakusuhdydyf8548

    @nirmalakusuhdydyf8548

    3 жыл бұрын

    Sadhu sadhu sadhu ape hamuduruwane oba wahanseta theruwan saranai sadhu

  • @diyanasri5068

    @diyanasri5068

    3 жыл бұрын

    Athamai,math,danagathe,danui,🙏🙏🙏

  • @ausilanka7081

    @ausilanka7081

    3 жыл бұрын

    එකනම් ඇත්ත.මන් හැම වෙලේම වගේ අහනවා මේ දේශනාව. Addict වෙලා ඉන්නේ...

  • @sarojikajayamini227
    @sarojikajayamini227 Жыл бұрын

    මෛත්‍රී භාවනා ගැන දැනගන්නට ආසාවෙන් සිටි මට ලොකුම දැනුවත් කමක් ලැබුණා ⁣අපේ ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගිව කායික මානසික සුවයෙන් සුව පත්වේවා තෙරැවන්සරණයි 🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐

  • @dilrukshi6480
    @dilrukshi64803 жыл бұрын

    නමෝ බුද්ධාය 🙏🌼🙏 පිංවත් ස්වාමීන් වහන්සේ ට ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා 🙏🙏🙏 මා මෙන්ම සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා 🙏 තරහා නැත්තෝ වෙත්වා 🙏 ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා 🙏 දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා 🙏 ශාන්ත සුවයට පත් වෙත්වා 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🌼 🙏

  • @withoutname3403
    @withoutname34033 жыл бұрын

    සාදු .. සාදු .. පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා 🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏

  • @suwarnasuwarnafernando4301

    @suwarnasuwarnafernando4301

    3 жыл бұрын

    Sadu.sadu.sadu..

  • @anulaanula8142
    @anulaanula81423 жыл бұрын

    සාදු සාදු සාදු පින්වත් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ගොඩාක් පින් 🌹🌹🙏🙏🙏

  • @kamaniepathirana4
    @kamaniepathirana43 жыл бұрын

    සාදු සාදු සාදු ... ගෞරවනීය ස්වාමීන්වහන්සේට තෙරුවන්සරණයි ...

  • @romanyard7481

    @romanyard7481

    3 жыл бұрын

    Apa kereahi mahath karunaaven deashanaa kerana uthum daham deashana kerana annisnsayen pathanaa bodiyakin nivan maga doratu vivara kera geanimata mea pin heathu vaasana veava. Thunuruvangema saranai. Digaasiri...

  • @suneethrahettiarachchi1529
    @suneethrahettiarachchi15292 жыл бұрын

    මෙලෙස දැනුම ලබාදෙන ඔබ වහන්සේ නිදුක් වෙිවා නීරෝගී වෙිවා සුවපත් වෙිවා !!!

  • @rohanasarath2190
    @rohanasarath21903 жыл бұрын

    බුදුන්වහන්සේ විසින් දේශනා කළ මෛත්‍රී භාවනාව කරන අයුරුත් , මෛත්‍රී වැඩීමෙන් ඇතිවන ආනිසංසත් පිනත් , එසේම කන්ද පිරිතෙහි ඇති අනුහස් බලයත් පැහැදිලි කරදුන් ඔබ වහන්සේට නිවන් අවබෝධ වේවා ! නිදුක් වේවා ! නීරෝගී වේවා ! 🙏🙏🙏🌼🌼🌼 2020.12.3

  • @chamilajeewanthaatapattu9939
    @chamilajeewanthaatapattu99392 жыл бұрын

    වෙනදා වගේම අලුතෙන් දෙයක් ඉගන ගත්තා ඔබ වහන්සේට පිං🙏

  • @sriyanisrilanka7749
    @sriyanisrilanka77493 жыл бұрын

    🌷🌷පුජනිය වන්දනිය ගෞරවනිය අපගේ පින්වත් ස්වාමින් වාහාන්සේට මාගේ නමස්කාරය වෙවා🌷🌷 සාදු 🌷🌷සාදු 🌷🌷සාදු🌷🌷 ඔබ වාහාන්සේට නිදුක් නිරොගි සුවය හා දිර්ඝයුසම්පත්තියම වෙවා 🌷🌷සාදු 🌷🌷සාදු🌷🌷 සාදු🌷🌷

  • @alidoger9785
    @alidoger97853 жыл бұрын

    oba wahanse desana kala lesinma mama maiththri bhavanava karanava oba wahanseta samma sambudu saranai sadu sadu sadu

  • @eawdilrukshieawdilrukshi5677
    @eawdilrukshieawdilrukshi5677 Жыл бұрын

    මෙවන් ගැඹුරු දහමක් සරල ආකාරයෙන් දේශනා කළ ඔබ වහන්සේට තෙරුවන් සරණයි . මේ ලෝකවාසී අප සැමට මෙත් සිතින් ඔබ වහන්සේගේ දේශනාවන් අසන්නට සැලැස්වීම ද ඉමහත් පුණ්‍ය කර්මයකි .පෙර සංසාරේ ද.පුරුදු ලෙස මෙවන් පින්කම් තවත් කිරීමට හැකි වේවා ... 🙏🙏🙏🙏🙏 නිදුක් වේවා ! .නිරෝගී වේවා ! .සුවපත් වේවා.:! දීර්ඝායු ලැබේවා. ! ඔබ වහන්සේගේ පින බලවත් වේවා.! බුදු සරණයි.!

  • @dianakodituwakku6943
    @dianakodituwakku69432 жыл бұрын

    තව තවත් මෙවැනි ධර්ම කරුණු පිලිබද ව සමාජය දැනුවත් කිරීම සදහා ඔබ වහන්සේට ශක්තිය ,නීරෝගී සුවය ලැබේවා !!! ඔබ වහන්සේට තෙරුවන් සරණයි !!!!

  • @user-qc2jd8mu5g
    @user-qc2jd8mu5g3 жыл бұрын

    සාදු සාදු සාදු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝ ආයුෂ ලැබේවා සාදු සාදු සාදු

  • @deepikahaliyadda3302
    @deepikahaliyadda33023 жыл бұрын

    🙏🙏🙏 ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්තියම ලැබේවා ..!!!

  • @devikakg5433

    @devikakg5433

    3 жыл бұрын

    ඔබවහන්සේටතෙරුවන්සරණයි දීර්ඝායුෂ ලැබේවා නිදුක් නිරෝගී වේවා මේමපින් බලෙන්ඔබ වහන්සේබුදුභවමලැබේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදුසාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @pushpairang7647
    @pushpairang76473 жыл бұрын

    තෙරුවන් සරනයි පින්වත් ස්වාමින්වහන්ස ,,සාදු සාදු සාදු 🙏🙏🙏 බොහෝමත්ම පින් ඔබ වහන්සෙට ,,,සාදු සාදු සාදු 🙏🙏🙏

  • @chamindapredeep2029

    @chamindapredeep2029

    2 жыл бұрын

    Mermaidi

  • @huaweiy1626
    @huaweiy16263 жыл бұрын

    සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්සේට දීර්ගායු වේවා

  • @ratnaykadamayanthi3946
    @ratnaykadamayanthi39463 жыл бұрын

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @deepikad7734
    @deepikad77343 жыл бұрын

    බොහෝම පිං අපේ හාමුදුරුවනේ

  • @padminisamrweera3890
    @padminisamrweera38903 жыл бұрын

    ඔබ වහන්සේට ගොඩාක් පින් ධර්ම දේශනා කිරීම සඳහා මම සෞදි අරාබිය ඉඳලා බණ අහනවා භාවනා කරනවා ලෝකය සැමටම තෙරුවන් සරණයි 🙏🙏🙏🌹🌹🌹

  • @pripeiris926

    @pripeiris926

    Жыл бұрын

    Much merit venerable Sir, for teaching a very practical way of doing metta.🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @isankadilrukshiaththanayak8263
    @isankadilrukshiaththanayak82633 жыл бұрын

    සාදූ සාදූ සාදූ.. තෙරුවන් සරණයි ! පින්වත් ස්වාමීන් වහන්ස 🙏 ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්තියම ලැබේවා ..!!!

  • @joodjood5117

    @joodjood5117

    3 жыл бұрын

    Ape pinwath swamin wansa oba wanseta pin sidu wei me maiyittyi bawa awa karana a karaya vitaray karana vidiya vidiyo ekak karanna puluwannam sadu sadu oba wanseta

  • @dgkcreate55

    @dgkcreate55

    3 жыл бұрын

    Budu saranai ape hamuduruwane..

  • @priyangagampalage3274

    @priyangagampalage3274

    3 жыл бұрын

    තෙරැවන් සරණයි අපේ හාමුදුරැවනේ

  • @ababjpushpakumara9731
    @ababjpushpakumara97313 жыл бұрын

    සාදූ සාදූ සාදු ඔබ වහන්සේට උතුම් නිවනෙන් සැනසෙන්නට අවස්ථාව ලැබේවා .ඔබ වහන්සේට බොහොම පින්

  • @malikawanniarachchi8399

    @malikawanniarachchi8399

    3 жыл бұрын

    සාදු සාදු සාදු උතුම් නිර්වානය අවබෝධ වේවා

  • @nandaahtauda9406
    @nandaahtauda94063 жыл бұрын

    ☸️🌹🌹🌹🙏🙏🙏Pinwath oba wahanseta niduk nirogi dhirghau sampaththiyama lebewaa...samma sambudu saranai...saadhuuu.......🙏🙏🙏

  • @priyadarshanarajapaksha5197

    @priyadarshanarajapaksha5197

    3 жыл бұрын

    Sadu sadu sadu 🙏🙏🙏

  • @chanchlanimna6157
    @chanchlanimna61573 жыл бұрын

    තෙරුවන් සරණයි oba වහන්සේට 🙏🙏🙏sadu sadu sadu

  • @yogawacharaya
    @yogawacharaya3 жыл бұрын

    උතූමි ධර්ම කරැනු අපට කියාදෙන ඔබවහන්සේට නිදුක් නීරොගි සුවපත් භාවය ලැබේවා..සාදු සාදු සාදු ....

  • @madarajayawardena9166
    @madarajayawardena91663 жыл бұрын

    තෙරුවන් සරණයි අපේ පින්වත් සුවාමින් වහන්සේට

  • @noonmoon7831
    @noonmoon78313 жыл бұрын

    තෙරුවන් සරණයි !,අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට උතුම් බුදු ගුන බලයෙන් නිදුක් නිරෝගී දීගායු සුවය නිරතුරුවම ලැබේවා !

  • @hemanthasugathapala1479
    @hemanthasugathapala14793 жыл бұрын

    හරිම පැහැදිළියි අපේ හාමුදුරුවනේ.... නමස්කාර වේවා!!!

  • @sreemathilka9633
    @sreemathilka96333 жыл бұрын

    Obawahansaeta bohama pin budu saranai siyaludavi rakawaranai lakwasi lokawasi siyalu satwayo niduk weawa nirogi weawa suwapat weawa 🙏🏻🙏🏻🙏🏻

  • @mokshanelumdeniya6018
    @mokshanelumdeniya60183 жыл бұрын

    Bohoma pin ape hamuduruwane.

  • @W_rundya
    @W_rundya3 жыл бұрын

    ඔබවහන්සේට ගොඩක් පින් අපේ හාමුදුරුවනේ.නීරෝගී සම්පත්තිය ලැබේවා"

  • @nishadiwijesinghe8400
    @nishadiwijesinghe84003 жыл бұрын

    සාධූ 🙏 සාධූ 🙏 සාධූ 🙏.. නමස්කාර වේවා පින්වත් ස්වාමීන්වහන්ස..!!! තෙරුවන් සරණයි..!!

  • @hirunipabasarabalasooriya1366

    @hirunipabasarabalasooriya1366

    2 жыл бұрын

    Sadu sadu sadu oba wshanseta theruwan saranai

  • @anushavijerathne6590
    @anushavijerathne65903 жыл бұрын

    Theruwan saranai oba wahanseta hamuduruwane!!! Nirogi suwa deergayusha lebewa..

  • @anomashani3664
    @anomashani36643 жыл бұрын

    තෙරැවන් සරනයි මගෙ නමස්කාර ය වෙිවා

  • @haminibalapuwaduge2399
    @haminibalapuwaduge23993 жыл бұрын

    සම්මා සම්ඛුදු සරණයි. බොහොම පිං අපේ හාමුදුරුවනේ 🙏

  • @indraninoragalla1094
    @indraninoragalla10943 жыл бұрын

    සාධු` සාධු` සාධු` 🌹🙏🌹🙏🌹🙏🌹🙏 පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සම්පත් ලැබේවා ...තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🌹🙏🌹🙏🌹🙏🌹 සාධු` සාධු` සාධු` ...දායකත්වය දැක්කූ සියලු දෙනාටම තෙරුවන් සරණයි ..සාධු` සාධු` සාධු` 🌹🙏🌹🙏🌹🌹🙏🌹🙏🌹🙏🌹🙏

  • @kamalaabeysinghe5662

    @kamalaabeysinghe5662

    3 жыл бұрын

    තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට. නිදුක් නීරෝගී භාවය ලැබේවා.

  • @wicramaarachchigewicrama8790
    @wicramaarachchigewicrama87903 жыл бұрын

    සාදු සාදු සාදු .මාගේ නමස්කාරය පින්වත් සුවාමින්වහස .ඔබ වහන්සෙට උතුම් උ නිර්වානය අවබොද වේවා . ධර්මය ඇසු මටත් සියලුම දෙනාටමත් උතුම් උ බුදු ගුන අව්බොද වේවා .🙏🙏🙏

  • @mallikamallika4494
    @mallikamallika44943 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷මගේ නමස් කාර්ය වේවා සියලුම ලොවස්යෝ නිදුක් නිරෝගී වේවා ඔබවහන්සේට තෙරුවන් සරණයි

  • @shashjay6735
    @shashjay67352 жыл бұрын

    සියලු සත්වයො , නිදුක් වෙත්වා , නීරෝගි වෙත්වා , සුවපත් වෙත්වා...!!!

  • @himayabalasuriya2511
    @himayabalasuriya25113 жыл бұрын

    පිංවත් ඔබවහන්සේට බොහොම පිං ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 දීර්ඝායුෂ ලැබේවා

  • @udeshanirupasinghe9582
    @udeshanirupasinghe95823 жыл бұрын

    🙏🙏🙏 මේ උතුම් ධර්ම දානමය කුසලය හේතුවෙන් ඔබවහන්සේට නිදුක්, නිරෝගී බව දීර්ඝායු සම්පත්තිය ලැබී, ඉක්මන් භවයකදීම උතුම් නිවන් අවබෝධ වේවා

  • @dilupapatherana7945
    @dilupapatherana79453 жыл бұрын

    තෙරුවන්.. සරණයි.. සාදු. සාදු ..🙏🙏🙏 කුවේට්. සිට. මම

  • @nandanisudusinghe6716

    @nandanisudusinghe6716

    2 жыл бұрын

    ඔයා කුවේට් වල කොහේද ඉන්නෙ

  • @anomadesilva6712
    @anomadesilva67123 жыл бұрын

    Teruvan saranai ape hamuduruvanta sadu sadu sadu 🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏

  • @sumithradalugodage2244
    @sumithradalugodage22443 жыл бұрын

    සාධු සාධු සාධු නමෝබුද්ධාය පිංවත් ස්වමින්වහන්සේට දිර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරනයි 🌷🙏🌷🙏🌷🙏🌹🙏🌹🙏🌹🙏🌸🌸🌸🌸🌸

  • @swarnal.g9609
    @swarnal.g96093 жыл бұрын

    සාදු සාදු සාදු පිංවත් සුවාමින්වහන්සෙට තෙරුන් සරනයි.

  • @handmadeitems5186
    @handmadeitems51863 жыл бұрын

    අපේ හාමුදුරුවන්ට නිදුක් නිරෝගී සැප ලැබෙන්න ඕනා...! 🙏...🙏

  • @pinkartby1584
    @pinkartby1584 Жыл бұрын

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා! නිරොගි වෙත්වා! සුවපත් වෙත්වා! දුකෙන් මිදෙත්වා!!! 🙏🙏

  • @ayeshakrishanthi2964
    @ayeshakrishanthi29643 жыл бұрын

    තෙරුවන් සරණයි 🙏 අපේ හාමුදුරුවනේ...සහ හැමෝටම....🙏

  • @wassalasamanmali2443

    @wassalasamanmali2443

    3 жыл бұрын

    අපේ හාමුදුරුවන්ට නිදුක් නිරෝගී බව ලැබේවා

  • @jesmineganegedara1729
    @jesmineganegedara17293 жыл бұрын

    Oba wahanse ta chirath kalayak mema uthum Dharmaya deshana kireemata weerya shakthiya niroge bhawaya lebewa kiya pathami , theruwan saranai

  • @mallydp1057
    @mallydp10573 жыл бұрын

    🙏🙏🙏🌹🙏🙏🙏🌹🙏🙏🙏🌹 teruwan saranai ape hamuduruwani deergaayusa wewa oba wahanseta

  • @lasanthadisanayaka6999
    @lasanthadisanayaka69993 жыл бұрын

    සාදු🙏සාදු🙏සාදුබුදුසරණයි🙏🙏🙏 ත්‍රිවිධ රත්නයේ පිහිට ආරක්ෂාවයි🙏🙏🙏

  • @diniwijerathna7990
    @diniwijerathna799010 ай бұрын

    Pin අත්වේවා ස්වාමීනි ඔබ වහන්සේට උතුම් nirwanawabodaya ලැබේවා ..!

  • @rajakaruna4825
    @rajakaruna48253 жыл бұрын

    අපේ හමුදුරැවන්ට මෙවැනි උතුම් වටිනා ධර්ම දෙසනවක් පැවත්වූ වාට අපේ හමුදුරැවන්ට ගොඩක් පිං බුදුසරණයි දිර්ඝ ආයුෂ ලැබේවා මම අබුඩාබි සිට සාදු සාදු සාදු

  • @heshansajith2400

    @heshansajith2400

    3 жыл бұрын

    M.s.dahanayaka

  • @padmathewarapperuma4589

    @padmathewarapperuma4589

    6 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @tharangamodarage9821
    @tharangamodarage98212 жыл бұрын

    ගරුතර ස්වාමීන් වහන්ස,ඔබ වහන්සේට පින් සිද වේවා!

  • @anomaanoma6716
    @anomaanoma67163 жыл бұрын

    Sadu sadu sadu sadu තෙරුවන් සරනයි

  • @maalilanka3687
    @maalilanka36873 жыл бұрын

    සාදූ සාදූ සාදූ ! ධර්මාවබෝධය මට ලැබේවා!!! ලෝක වාසී සියලු දෙනාටම විද්‍යූත් නීරෝගී භාවය ලැබේවා!!! පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ! පවත්නාවූ බෝධියකින් උතුම් වූ නිර්වාණයේ දොරටු විවර වේවා!

  • @sujatharohinirathnayaka9910
    @sujatharohinirathnayaka99103 жыл бұрын

    Theruvan saranai ape hamuduruvane 🙏🙏🙏

  • @dhammianurapura5823
    @dhammianurapura58233 жыл бұрын

    බොහොමත් පිං හාමුදුරුවනේ ඔබ වහන්සේට ඉකමනින් නිවන් අවබෝධ වේවා🙏🙏🙏🙏

  • @user-sg8gr5we4y
    @user-sg8gr5we4yАй бұрын

    පින්වත් හාමුදුරුවන්ට නීරෝගීසුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු

  • @manelweerakoon3305
    @manelweerakoon33053 жыл бұрын

    සාදු සාදු සාදු තව තවත් මෙවන් ධර්මා බෝධය ලැබීමට මට ඔබ වහන්සේ shathathiyak වේවා

  • @madushaniindrachapa8403
    @madushaniindrachapa84033 жыл бұрын

    සාධු සාධු සාධු !!! 🙏 මේ වගේ වටිනා ධර්ම දේශනාවක් අසන්න ලැබීම ඉතාම සතුටක්. ඔබ වහන්සේට උතුම් වූ නිර්වානය ලැබීමට මේ පින් හේතු වේවා!

  • @mallikamj2630
    @mallikamj26303 жыл бұрын

    ඇත්තටම හුගාක් වටිනා ධර්ම දේශනාවක්‌ අපේ හාමුදුරුවනේ. තෙරුවන් සරණයි ඔබ වහන්සේටත්

  • @samsung1samsung831
    @samsung1samsung8313 жыл бұрын

    Saadu saadu saadu theruwan saranai pinwath swameen wahansa deergau wewa

  • @priyangikajayasundhara9969
    @priyangikajayasundhara99693 жыл бұрын

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ .ඔබ වහන්සේගේ සෑම දේශනාවක්ම මම අසනවා .ඔබ වහන්සේට බෙහෙවින් පිං අපි අපේ රටෙන් දුරස් වේලා ගොඩක් අසරණ වුනත් ඔබ වහන්සේගේ බණ පදයකින් මගේ හිත පැහැදුනා ඔබ වහන්සේට නිදුක් නිරෝගි සම්පතිය ලැබේවා 🙏🙏🙏

  • @katakya3947
    @katakya39473 жыл бұрын

    Sadu sadu sadu pin wat oba wahanseta dergausa wewaaa teruwan saranaii 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻

  • @malanwijethunga4627
    @malanwijethunga46273 жыл бұрын

    පින් අප ස්වාමින්වහන්සේ හට🙏🙏🌷

  • @priyadarshanihettiaracchi9198
    @priyadarshanihettiaracchi91984 ай бұрын

    ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! ඔබ. වහන්සේට. තව තවත්. සාශනික මේහෙවර ඉදිරියටම. කර ගෙන යන්න. ශක්තිය ධෛර්යය ලැබේවා !ජය ශ්‍රී මහා බෝ සමිඳුන් ගේ පිහිටින්ද. සම්මා සම්බුදු සරණින් දීර්ඝ ආයුෂ ලැබී ඔබ. වහන්සේට. මේ භවයේදීම. සසර දුකින්. අත්මිදී. උතුම් වූ නිවනම. අවබෝධ වේවා !

  • @prasangapranando4044
    @prasangapranando40442 жыл бұрын

    තෙරුවන් සරණයි ඔබවහන්සේට.අදට දවස් වෙනවා මම බණ දේශනාව අහන්න අරන්.මට ගොඩක් තරහ යනු අපේ ගිලී දවස් පහේම මේ දැන් වෙනකන් කිසිම වචනයක් මගේ බිරිඳට වත් මම හයියෙන් කතා කරන්නේ නෑ මං බයික් එකේ යද්දි එද්දී වුණත් මගේ එකම අරමුණ දීම දීම බණ දේශනාව පවෙද්දි ඒක මට හිතාගන්න බෑ අපේ හාමුදුරුවනේ මම හිතුවේ සැනසීම කියන්නේ එක එක දේවල් පානය කරන එක කියලා.අද තමයි තේරෙන්නේ ලොවුතුරා සම්මා සම්බුදු ගෞතම බුදුරජාණන් වහන්සේ.අපේ හාමුදුරුවනේ ඔබ නිවන් දකින්න ඕන.මාව මේ විදිහට හැදුනා ට .මම අපේ හාමුදුරුවනේ මම ගැහෙන්න එනවා මයි,තෙරුවන් සරණයි.

  • @SamilaMethmalDeSilva
    @SamilaMethmalDeSilva3 жыл бұрын

    තෙරුවන් සරණයි සියලු දෙනාට!

  • @chandraniariyathilake4253
    @chandraniariyathilake42533 жыл бұрын

    THERWAN SARANAI Obawahasete 🙏🏽🙏🏽🙏🏽🙏🏽🌼🌼🌼🌼🌹🌹🌹🌹

  • @wasanthabandara9596
    @wasanthabandara95963 жыл бұрын

    සාදු සාදු සාදු .....!!!

  • @nelukadesilva
    @nelukadesilva3 жыл бұрын

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට!

  • @kandeali131
    @kandeali1313 жыл бұрын

    Math ahemai ape hamuduruwane inne Kuwait wala ath oba wahansela nisa darmayata dan lanwela budusaranai

  • @kanthigoonathilaka2594
    @kanthigoonathilaka25942 жыл бұрын

    මෙි පින් බලයෙන් ධර්මාබෝධය ලැබේවා !!! පින් සිදු වෙිවා අපේ ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @iwannabeyourendgame
    @iwannabeyourendgame Жыл бұрын

    ඔබ වහන්සේට ගොඩක් පිං. මම ඉගෙනගන්න ලමයෙක් මට වෙලාවකට කුනාටුවක් වගේ මගේ හිත කීසි දෙයක් මතක හිටිනේ නෑ. මට Doctor කෙනෙක් වෙන්න ඔන. එ නිසා ගොඩක් පිං ඔබ වහන්සේට මට මාර්ගය පේන්නුවාට. ඉගෙනගන්න විතරක් නෙමෙ. සසරේන් එතේර වෙන්න. ගොඩක් පිං ස්වාමීන් වහන්ස 🙏

  • @nimalkumara7829
    @nimalkumara78293 жыл бұрын

    Me gautama budu sasuneedima oba wahanseeta niwan suwa athwew.-,

  • @kaushalyafior9005
    @kaushalyafior90053 жыл бұрын

    Oba wahanse kiyapu de mama athdakala tiyanawa.mama nidaganna giyama nidaganna iriyauwen maithriya wadana kenek. Mama danneth natiwama mata hoda suwa nindak labenawa. Mama eya ath vidala tiyanawa. Oba wahanseeta sthuuthi.

  • @W_rundya
    @W_rundya3 жыл бұрын

    සියලු දෙනාටම නිරෝගී සුව ලැබේවා"

  • @sowarnasowarna7435
    @sowarnasowarna74353 жыл бұрын

    Sadu sadu sadu taruwansaranae

  • @maddumagehemamali2863
    @maddumagehemamali28633 жыл бұрын

    Apa suwamein wahansata deeirga au Wawa taruwan saranaei sadu sadu sadu ma pina mamada anumodan wamei

  • @sriyasriya9042
    @sriyasriya90423 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏පින්වත් ස්වාමීන්වහන්සේට දීර්ඝායුෂ වේවා

  • @neranjanaperera4288
    @neranjanaperera42882 жыл бұрын

    සාදු සාදු සාදු තව තව දර්මය බෙදා දීමට ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා 🙏🙏🙏

  • @silaniakka7051
    @silaniakka70513 жыл бұрын

    සාදු සාදු සාදු 👃👃👃👃👃🇦🇩

  • @diltharakaa1307
    @diltharakaa13073 жыл бұрын

    Theruwan saranai.🌻🌻🌻namo buddaya🌻🌻🌻🙏🙏🙏

  • @almansooralyami5513
    @almansooralyami55133 жыл бұрын

    Sadhu.sadhu.sadhu.maga.namaskaraya.wawa.wawa.wawa

Келесі