පින් පව් විශ්වාස නැති පායාසි රජුගේ කතාව | Welimada Saddaseela Thero

වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ විසින් වැලිමඩ මහමෙව්නාව භාවනා අසපුවේ දී සිදුකළ ධර්ම දේශනාව.
Dhamma Sermon delivered by Welimada Saddhaseela Thero at Welimada Mahamevnawa Meditation Monastery.
Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka. The live streaming can be watched worldwide via youtube and www.shraddha.lk/tv as well.
You also can contribute for this meritorious deed of gifting dhamma.
Bank: Sampath Bank, Kaduwela Branch.
Account Name: "Shraddha Media Network"
Account No: 016 2 100 00 910
Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
info@shraddha.lk / www.shraddha.lk
ශ්‍රද්ධා KZread චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත KZread ඔස්සේ පල කිරීමෙන් ඔබගේ KZread චැනලයට KZread Copyright Strikes ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න.
Since Shraddha TV has obtained the copyright to KZread channel's videos Please note that re-uploading them on KZread gives you ''KZread Copyright Strikes''.
Shraddha Media Network - All Rights Reserved
#SaddaseelaThero #DharmaDeshana #ShraddhaTV

Пікірлер: 1 100

  • @chathuperera6781
    @chathuperera67813 жыл бұрын

    අපගේ ලොකු ස්වාමීන් වහන්සේ ට අපගේ නමස්කාරය වේවා... අප අසරණ නොවී අපට ශර්ද tv, u tube තුලින් පිවිතුරු දහම ශ්‍රවණය කරන්න සලසනවට ඔබ වහන්සේට බොහෝ පින් . අපට covid වසන්ගත ය වැලදී නිවස තුල සිටින්නේ ඒත් අපේ කය ලෙඩ උනත් හිත ලෙඩ නොවී හිත ශක්තිමත් කරගන්න ට උපකාර කල ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා...

  • @nipunrandika5110

    @nipunrandika5110

    3 жыл бұрын

    ඉක්මන් සුවය සැලසේවා🙏

  • @sujanimunasinghe9769

    @sujanimunasinghe9769

    3 жыл бұрын

    තෙරුවන් සරණේ ආනුභාවයෙන් ඔබත් සියළුම රෝගීනුත් සුවපත් වේවා...එලෙසින් ම සියළු කෙලෙස් මලින්ද දුරු වෙමුවා......

  • @buddikamadushani1204

    @buddikamadushani1204

    3 жыл бұрын

    ඉක්මන් සුවය ලැබේවා

  • @santhikas2701

    @santhikas2701

    3 жыл бұрын

    sadu.sadu.asdu

  • @kavindugayankavindu5112

    @kavindugayankavindu5112

    3 жыл бұрын

    Uthum theruwan balayen suwapath wewa

  • @maheshappuhamy3865
    @maheshappuhamy38653 жыл бұрын

    මම උපතින් කතෝලිකයෙක්. ජීවිතේ වෙනස් වේවි මා ඇසූ මෙම බන. ඔබවහන්සේ දීර්ඝයුශම් ලබත්වා !

  • @seethafernando5300

    @seethafernando5300

    3 жыл бұрын

    Seth

  • @IndikaHarshani

    @IndikaHarshani

    3 жыл бұрын

    Sadhu sadhu!

  • @fontofgod

    @fontofgod

    3 жыл бұрын

    සියලුම ආගමික සාස්තෲන් ඔවුනුත් රැවටී අනිත් මිනිස්සුන්වත් මුලාකරා:යූ ජී ක්‍රිශ්නමූර්ති

  • @sujeewasumangali669

    @sujeewasumangali669

    2 жыл бұрын

    බොහොම හොදායි

  • @nandanagunarathna1367

    @nandanagunarathna1367

    2 жыл бұрын

    මහත්තයෝ මම navy එකේ,ඔබ තුමාට පුලුවන්නම් දීගොඩ කුමාර u tub එකේ බලන්න.ජීවිතය හදාගන්න ගොඩක් වටිනවා.තෙරුවන් සරණයි

  • @buddikamadushani1204
    @buddikamadushani12043 жыл бұрын

    මා කිසිදිනෙක නොඅැසු අාශ්චර්යමත් සම්මා සම්බුදු සුගත ශුි සද්ධර්මය අපුරුවට හිතට වැටහෙන ලෙසම දේශනා කරන අපේ කාලයේ විචිත්ර ධර්ම දේශකයාණන් වහන්සේට පාකුසුම් වන්දිත නමස්කාරය වේවා සාදු..සාදු ..සාදු

  • @apikoreangia

    @apikoreangia

    3 жыл бұрын

    Sadu sadu sadu

  • @dinushasandamai632

    @dinushasandamai632

    3 жыл бұрын

    සාධු` සාධු` සාධු`

  • @fontofgod

    @fontofgod

    3 жыл бұрын

    සියලුම ආගමික සාස්තෲන් ඔවුනුත් රැවටී අනිත් මිනිස්සුන්වත් මුලාකරා:යූ ජී ක්‍රිශ්නමූර්ති

  • @fontofgod

    @fontofgod

    3 жыл бұрын

    All the spiritual teachers are con men:UG Krishnamurti

  • @buddikamadushani1204

    @buddikamadushani1204

    3 жыл бұрын

    @@fontofgod මොන සාස්තෘ රැවටුුනත් අන් අය රැවටුවත් මාගේ සම්මා සම්බුදු රජිදුන් කිසි දිනෙක කිසිවෙකුත් නොරැවටු සේක.මුල මැද අග කලයාන ධර්මයම පුද්ගලයන්ට දායාද කොට පිලිසරණ ලබා දුන් සේක.මාගේ සාස්තෘෘ සම්මා සම්බුදු රජිදුන්ගේ ධර්මය එ්හි පස්සික බැවින් එන්න.ඔබත් මේ ධර්මය පිරිසිද දකින්න.තෙරුවන් සරනයි

  • @kandygaming3377
    @kandygaming33773 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 ඒ භාග්‍යවත් වූ අරහත් වූ තථාගත සම්මා සම්බුදුරජානන් වහන්සේ උදෙසා මාගේ නමස්කාරය වේවා 🙏❤🙏 සාදු සාදු සාදු 🙏🙏🙏

  • @anupajayasiri6171
    @anupajayasiri61713 жыл бұрын

    හැමදාමත් වගේ අදත් සිත නිවුවේ ඔබ වහන්සේමයි..

  • @apikoreangia

    @apikoreangia

    3 жыл бұрын

    A ape pina malli

  • @apikoreangia

    @apikoreangia

    3 жыл бұрын

    Malli channel eka balamu ..niwaduwa

  • @anupajayasiri6171

    @anupajayasiri6171

    3 жыл бұрын

    Hari ayye

  • @anupajayasiri6171

    @anupajayasiri6171

    3 жыл бұрын

    Mn balannm

  • @apikoreangia

    @apikoreangia

    3 жыл бұрын

    @@anupajayasiri6171 malli ....dawasaka duppath ayata 100% udaw karannai heduwe

  • @kosala7234
    @kosala72342 жыл бұрын

    මාගේ ශාස්තෲන් වහන්සේගේ උතුම් ධර්මය කියා දුන් පින්වත් වැලිමඩ සද්දාසීල ස්වාමීන් වහන්සේට ත් ඒ ධර්මය බෙදාහරින shraddha tv එකේ සියලුම දෙනාටත් පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුලු සියලුම ස්වාමීන් වහන්සේලාට මාග් නමස්කාරය වේවා සාදු සාදු 🙏 මේ උතුම් ගෞතම සම්බුද්ධ ශාසනයේදීම උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ කරගන්නට ඔබ වහන්සේලාටත් ඒ වගේම මේ ධර්මය අහන සියලුම දෙනාටත් shraddha tv එකේ සියලුම දෙනාටත් වාසනාව ලැබේවා සාදු සාදු සාදු සාදු 🙏 තෙරුවන් සරණයි නමෝ බුද්ධාය 🙂🙏

  • @kumudhukumudhuni3257
    @kumudhukumudhuni32573 жыл бұрын

    ඔබ වහන්සේට මේ බුද්ධසසුනේම චතුරාර්‍ය සත්‍යය අවබෝධ වේවා ..

  • @pardeeppardeep2618

    @pardeeppardeep2618

    2 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @-kalyanamithraya8527
    @-kalyanamithraya85273 жыл бұрын

    මේවගේ වීඩියෝවක් Trending list එකේ තියනවා දැකීමත් සතුටක්🙏 පායාසි සූත්‍රය 🙏

  • @apikoreangia

    @apikoreangia

    3 жыл бұрын

    Saadu....

  • @apikoreangia

    @apikoreangia

    3 жыл бұрын

    @@-kalyanamithraya8527 lankawe duppath aya wenuwen heduwe ...100% I ma ...math mahamewnawa sewane hedune ...saho

  • @anuruddhishashikala27

    @anuruddhishashikala27

    3 жыл бұрын

    Sadu sadu

  • @fontofgod

    @fontofgod

    3 жыл бұрын

    සියලුම ආගමික සාස්තෲන් ඔවුනුත් රැවටී අනිත් මිනිස්සුන්වත් මුලාකරා:යූ ජී ක්‍රිශ්නමූර්ති

  • @indikanishantha6170

    @indikanishantha6170

    3 жыл бұрын

    💐

  • @dilansubhashithagunasingha3706
    @dilansubhashithagunasingha37063 жыл бұрын

    නමෝ🌷බුද්ධාය.! අවසරයි පිංවත් අපගේ සද්ධාසීල ස්වාමීන් වහන්සේට මම නමස්කාරය කරමී මාගේ නමස්කාරය වේවා .!!! තුනුරුවන්ගේ අනන්ත ගුණානුභාවයෙන් නිදුක් නීරෝගී සුවපත්භාවය දීර්ඝායුෂ සැලසේවා .!!!

  • @sampathjayawardana5030
    @sampathjayawardana50303 жыл бұрын

    මේ මහා බද්ර කල්පයේ හතරවෙනි වෙනි වතාවට පහල වු ගෙෘතම සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @anupajayasiri6171
    @anupajayasiri61713 жыл бұрын

    අනේ ස්වාමින් වහන්ස, ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා!! කනට මී පැණි වන්වූ ඔවදන්වලට..🙏🙏

  • @ashukakusmalata4090

    @ashukakusmalata4090

    2 жыл бұрын

    Obawhnsata dirgaaqsa labawa pinwata spa hmuduruwana🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wijelathamenike7666

    @wijelathamenike7666

    Жыл бұрын

    ​@@ashukakusmalata4090 o

  • @prathibhawitharana7195
    @prathibhawitharana71953 жыл бұрын

    හැමදාම මේ විදියට අපේ සිත සුව සැලසීම අරමුණු කරගනිමින් ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය දේශනා කරන ඔබ වහන්සේට ඒ අමා මහ නිවන් සුව වැසි ඈතක නොවේවා!තව තවත් මිහිරි ධර්මය දේශනා කිරීමට ලැබේවා! සියලු ලෝ සතුන්ට මේ සද්ධර්මය අවබෝධ කරගැනීමට සැලසේවා! නමෝ බුද්ධාය! 🙏

  • @kumariwijesekara6978
    @kumariwijesekara69783 жыл бұрын

    සාදු සාදු සාදු !!! අසිරිමත් ශ්‍රි සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා !!! පින්වන්ත කල්‍යාණමිත්‍රයාණන් වහන්සේට බොහෝම ,බොහෝම, බොහෝමත්ම පින්සිදු වේවා !!! සුපින්වත් ලොකු ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහමෙව්නාවාසී සියලුම කල්‍යාණමිත්‍රයාණන් වහසේලාට මාගේ බැතිබර පාද වන්දනාව වේවා !!!🙏🌺🙏🌺🙏

  • @anushadilhani9025
    @anushadilhani90253 жыл бұрын

    මේ උතුම් සද්ධර්මය දේශනා කළ ඔබ වහන්සේ ට නිවන් අවබෝධ කරගන්නට වාසනාව ලැබේවා 🙏 a උතුම් ධර්මය ශ්‍රවණය කළ මටද නිවන් අවබෝධ කරගන්නට මේ පින හේතු වේවා 🙏

  • @apikoreangia

    @apikoreangia

    3 жыл бұрын

    Saadu

  • @SH-nx2rt

    @SH-nx2rt

    3 жыл бұрын

    Sadhu sadhu sadhu ......!

  • @redminimesha3062

    @redminimesha3062

    2 жыл бұрын

    🙏🙏🙏🙏

  • @sunitharanasinghe3524
    @sunitharanasinghe35243 жыл бұрын

    දේශනාව ශ්‍රවණය කීරීමටත් පෙරම පින්වත් ස්වාමීන් වහන්සේට බොහොමයක් පින් ,,,,තෙරුවන් සරණයි පතම් ,,🙏🙏🙏🙏🙏🙏

  • @apikoreangia

    @apikoreangia

    3 жыл бұрын

    Saadu...

  • @alokarandheera3113
    @alokarandheera31133 жыл бұрын

    දහසක් මඩ අතරේ සොදුරු බුදුබණ පදයක් සුදු නෙලුම් මලක් මඩෙන් උඩට එනව වගේ ට්‍රෙන්ඩින් ඇවිල්ල..........❤ පින්වත් ලොකු ස්වාමින්වහන්සේටත් අපේ සද්දාසීල ස්වාමින්වහන්සේටත් තෙරුවන් සරණයි............ නමෝ බුද්ධාය ❤

  • @LakminiAbeykoonPathiraja1991

    @LakminiAbeykoonPathiraja1991

    3 жыл бұрын

    ඔව් අනිවාර්යයෙන්ම 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏

  • @alokarandheera3113

    @alokarandheera3113

    3 жыл бұрын

    @@LakminiAbeykoonPathiraja1991 🙏🙏🙏

  • @shashisenavirathna8357
    @shashisenavirathna83573 жыл бұрын

    හරී මිහිරයි ඔබ වහන්සේ දේශනා කරන්නාවූ මේ උතුම් බණ පද,ආත්මයම සුවපත් වන්නා සේ දැනේ.ඔබ වහන්සේගේ මුවින් පිට වන උතුම් බණ පද ඇසෙන විටද නිකෙලෙස් වූ අපගේ කුමාර කස්සප මහ රහතන් වහන්සේගේ ගුණ ම පෙනෙනා මෙන් දැනේ.. සාදු! සාදු!! සාදු!!! පිං සිදු වේවා ඔබ වහන්සේට! මේ දම් සියලු දෙනාගේම නෙත් කන් වෙත යොමු වේවා!☸🙏🙏🙏

  • @user-wn2ku7bg3u
    @user-wn2ku7bg3u3 жыл бұрын

    ගොඩක් ආශාවෙන් අහන්න හිතන් හිටපු සූත්‍ර දේශනාවක් පායාසි රාජන්‍යය සූත්‍රය පින්වත් ස්වාමින් වහන්සේ මාගේ නමස්කාරය වේවා... ඔබ සැමට චතුර්‍ය්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා !!!!!! තෙරුවන් සරණයි !!!! ගෞතම බුදුරජාණන් වහන්සේ සරණයි !!!! නමෝ බුද්ධාය ....

  • @apikoreangia

    @apikoreangia

    3 жыл бұрын

    Saadu

  • @tilinivishmilabatugahage9694
    @tilinivishmilabatugahage96943 жыл бұрын

    සාදු සාදු සාදු .අප කෙරෙහි කරුණාවෙන් උතුම් සද්ධර්මය දේශනා කරන පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායුෂ සැලසේවා. 🙏🙏

  • @apikoreangia

    @apikoreangia

    3 жыл бұрын

    Saadu...

  • @yasaasiriwardana6165
    @yasaasiriwardana61653 жыл бұрын

    සම්බුදු සසුණ බැබලවීමට මනුලොවට වැඩි බුද්ධ පුත්‍රයන් වහන්ස...ලොකු ස්වාමීන් වහන්සේ ඇතුලු කල්‍යාණ මිත්‍ර ඔබ වහන්සේලාට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා!ගෞතම බුදු සසුණේ උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමට හැකියාව ලැබේවා!!

  • @apikoreangia

    @apikoreangia

    3 жыл бұрын

    Saaadu

  • @rachelperaud1945
    @rachelperaud19453 жыл бұрын

    මේ උතුම් දර්මය ස්‍රවනය කලාවූ පිනෙන් මට මේ ආත්ම බාවයේම නිවන අවබෝධ වේවා .

  • @-kalyanamithraya8527
    @-kalyanamithraya85273 жыл бұрын

    Trending Now..🙏 ඔබවහන්සේට තෙරුවන් සරණයි🙏

  • @sampathsampath8528

    @sampathsampath8528

    3 жыл бұрын

    සාදු සාදු ඔබ වහන්සේට තෙරුවන් සරණ ලැබේවා

  • @rasikajiwanthi9028
    @rasikajiwanthi90283 жыл бұрын

    තෙරුවන් සරණයි හිමියනි නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා

  • @shitashit5523
    @shitashit55233 жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ සමිපත්තිය සැලසේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 දෙශනාකරන සුවාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ සමිපත්තිය සැලසේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @madusankaperis7075
    @madusankaperis70753 жыл бұрын

    ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා...!!!!!

  • @user-sz2wp5yt1z
    @user-sz2wp5yt1z3 жыл бұрын

    දීර්ඝායුශ ලැබේවා ඔබ වහන්සේට අප හට අනුකම්පාවෙන් දහම් දෙසනවාට තෙරුවන් සරණයි 🙏

  • @sanjeewanibandara9647
    @sanjeewanibandara96473 жыл бұрын

    කවදාවත් පිරිත් අහලා නැති අපි අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට පින්සිදු වන්නට පිරිත් පොත බලාගෙන තත්පරයක් වත් නෙත නොපියා රැය පහන් වෙනතුරු පිරිත් කිව්වා . මගේ ජීවිතයේ මා ලද එකම භාග්‍යය මහමෙව්නවයි.

  • @manojjeewan7322

    @manojjeewan7322

    3 жыл бұрын

    Godak hodai.budusarni

  • @sanjeewanibandara9647

    @sanjeewanibandara9647

    3 жыл бұрын

    @@manojjeewan7322 ඔයාටත් තෙරුවන් සරණයි . මම කුවේට් ඉදලා දැන් මේ ධර්ම දේශනා අහන්නෙ

  • @mimindaharshana
    @mimindaharshana3 жыл бұрын

    උතුම් සම්බුදු බලයෙන්.. පසේ බුදු ගුණ බලයෙන්.. රහතුන්ගේද තේජසින්.. සියලු රැකවරණ වෙත්වා.. 🙏🙏🙏

  • @apikoreangia

    @apikoreangia

    3 жыл бұрын

    Saadu...

  • @danudanuska7133

    @danudanuska7133

    Жыл бұрын

    Sadu sadu sadu 🙏🙏🙏🌺🌺🌺🌸🏵️💮🌼

  • @irashan5949
    @irashan59493 жыл бұрын

    සියක් ආයු ලැබේවා පින්වත් හිමියන්ට! නමස්කාර වේවා! තෙරුවන් සරණයි!🙏🙏🙏

  • @upaliupali8632

    @upaliupali8632

    3 жыл бұрын

    Budusaranai

  • @hashanimadushika3927
    @hashanimadushika39273 жыл бұрын

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන්වහන්ස 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @wasanthigeethani7059
    @wasanthigeethani70593 жыл бұрын

    අහෝ මේ සසර කොතරම් බියකරු ද .මේ උතුම් ධර්ම දනය නිවන් පිනිසම හේතු වේවා බොහොම පිං ඔබ වහන්සේට

  • @ajithdayananda3925
    @ajithdayananda39253 жыл бұрын

    මේ ධර්ම දේශනාව ආනුභාවයෙන් සියළුම දෙනාටම සැනසුම උදා වේවා. ස්වාමීන්ද්‍රයන් වහන්සේ ට නිදුක් නිරෝගි චිර ජිවනය පුාර්ථනා කරනවා !!!!

  • @apikoreangia

    @apikoreangia

    3 жыл бұрын

    Saadu

  • @kumudusamanmali3617
    @kumudusamanmali36173 жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ ගෞරවණිය නමස්කාරය හදපත්ලෙන්ම වේවා . සාදු සාදු සාදු

  • @shyamaleesandamalee9145
    @shyamaleesandamalee91453 жыл бұрын

    නමෝ බුද්ධාය ! ඔබවහන්සේලාට උතුම් අනුශාසනා අවවාද උතුම් ශ්‍රී සද්ධර්මය ඉතාමත් පැහැදිලි ලෙස දේශනා දෙන බුද්ධ පුත්‍රයාණන් පින්වත් ලොකු ස්වාමින්වහන්සේට කෝටි කෝටි වාරයක් පින් අනුමෝදන් වේවා ! සාදු !!! ඉතාමත් පැහැදිලි වටිනා උතුම් ශ්‍රී සද්ධර්මය පිනැත්තෝ ස්‍රවනය කරත්වා! සාදු !!!

  • @ayeshanisansala3852
    @ayeshanisansala38523 жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏

  • @ajithkumara4146

    @ajithkumara4146

    3 жыл бұрын

    මා මෙි දේශනාව ස්‍රවනය කිරිමෙන් ලද කුසල කර්මය පින්වත් වැලිමඩ සද්දාසීල ස්වාමීන් වහන්සේටද,සේරිස්සක දෙවියන්ටද, ඔබ සියලු දෙනාටමද අනුමෝදන් වෙිවා!!!සාදු සාදු සාදු !

  • @chandimajayawardena1838
    @chandimajayawardena18383 жыл бұрын

    සාදු , සාදු , සාදු ..............!!!🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷 හරිම අසිරිමත් , අපට නොදැනුන දහම, කුසල් අකුසල්, මිහිරි සුන්දර ප්‍රණීත ප්‍රියමනාප ශ්‍රී සද්ධර්මය අපට තේරෙන භාෂාවෙන් කියා දෙන ඔබ වහන්සේලා ට බොහෝ පින් සිදු වේවා ................!!! අපේ පින්වත් ගෞරවණීය ගුරු දේවෝත්තමයන් වහන්සේ ඇතුළු සියලු ස්වාමින්වහන්සේලා නිදුක් නීරෝගීව සුවසේ චිරාත් කාලයක් වැඩ වාසය කරන සේක්වා ...........!!! මේ ගෞතම සම්මා සම්බුද්ධ සාසනයේම අමා මහා නිවනින් වාසනාව ලැබේවා .....................!!! කල්‍යාණ මිත්‍ර ඇසුරම නිවනින් සැනසෙන තුරුම ලැබේවා .......!!! මම නිවනින් සැනසෙන තුරුම භාග්‍යවතුන් වහන්සේව පමණක්ම , ශ්‍රී සද්ධර්මය පමණක්ම , භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක මහා සංඝරත්නය පමණක්ම සරණ යමි, නමෝ බුද්ධාය ..............!!!

  • @rohan3260
    @rohan32603 жыл бұрын

    ගොඩාක් ලස්සන හිත් ඇදගන්න සුලු දේශනාවක් 🙏🙏🙏

  • @sandunivihara
    @sandunivihara3 жыл бұрын

    ඔබ වහනසේගේ සුමිහිරි දේශනාවක් trending list එකේ දැකීමත් සතුටක්.... ඔබ වහන්සේටත් ලොකු ස්වමීන් වහන්සේටත් මාගේ නමස්කාරය වේවා... සාධු සාධු සාධු..

  • @user-ls3jv3kw9e
    @user-ls3jv3kw9e3 жыл бұрын

    සාධු සාධු සාධු නමස්කාර වේවා බුදු රුවනට සැමදා බුදු හිමි සරණ යමී නමස්කාර වේවා දම් රුවනට සැමදා සදහම් සරණ යමී නමස්කාර වේවා සඝ රුවනට සැමදා මහ සඝ සරණ යමී නමස්කාර වේවා තුණුරුවනට සැමදා තිසරණ සරණ යමී සාධු සාධු සාධු පින්වත් අපේ වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏 උතුම් තුණුරුවන් සරණින් සෑම දෙනාටම නිදුක් නීරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

  • @formycountry373
    @formycountry3733 жыл бұрын

    සාධු සාධු සාධු 🙏🙏🙏 ඔබ වහන්සේගෙ බන නිතරම අසනවා ඔබවහන්සේට නිදුක් නිරෝගි සුවය දීර්ග ආයුෂ පතනවා 🙏🙏🙏

  • @sudeerathennakoon9385
    @sudeerathennakoon93853 жыл бұрын

    පින්වත් කල්‍යාණ මිත්‍ර වැලිමඩ සද්ධාසීල ස්වාමීන්ද්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.ඒ අමා මහ නිවන පිණිස මේ පින් හේතු වාසනා වේවා.🙏🙏🙏🌷🌷🌷

  • @formycountry373
    @formycountry3733 жыл бұрын

    ලොකු ස්වාමින්වහන්සෙ ඇතුලු ආර්ම්බයෙ සිටම සිටපු සෑම ස්වාමින් වහන්සේ කෙනෙකුටම නිදුක් නිරෝගි සුවය දීර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏

  • @apikoreangia

    @apikoreangia

    3 жыл бұрын

    Saaadu

  • @iresshasenanayaka5291
    @iresshasenanayaka52913 жыл бұрын

    අපහට මහත් කරුණා වෙන් දහම් දෙසන්නා වූ ඔබ ස්වාමීන් වහන්සේට තවතවත් මෙසේ අමා වතුර ලොවට බෙදීමට හැකි වේවා ! තුනුරුවනේ රැකවරණය ලැබේවා!

  • @apikoreangia

    @apikoreangia

    3 жыл бұрын

    Saadu

  • @Achini12345
    @Achini123452 жыл бұрын

    🙏🙏🙏🙏සාදු සාදු මේ සංසාරේ කෙටි වේවා ඔබ වහන්සේට මගේ නමස්කාර වේවා

  • @subashinikarunarathna452
    @subashinikarunarathna4523 жыл бұрын

    අපගේ ලොකු සුවමින්වහන්සේට බොහොමයක් පිං ඒ වගේම මෙවැනි බනක් අහන්න සලස්සපු සැම දෙනාටද බොහොම පිං සාදු 🙏සාදු 🙏සාදු 🙏

  • @budumaga9149
    @budumaga91493 жыл бұрын

    නමෝ බුද්ධාය🌹🌹 🌹🌹සාධු සාධු සාධු 🌹🌹 ස්වාමින්වහන්සේට ගොඩක් පින් අපිට ධහම් කරුණු කියලා දෙනවාට 🌼🌼💮💮

  • @pabasaranilupuli1711
    @pabasaranilupuli17113 жыл бұрын

    Hithe thibuna loku prashnayak wisanduna 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @imalkalakmali9739
    @imalkalakmali97393 жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේගේ දේශනාවක් අහන්න අපි කොතරම් පින් කරලා ඇති ද..නමස්කාර වේවා ස්වාමීන් වහන්සේට ..🙏🙏🙏🙏🙏🙏🙏

  • @apikoreangia

    @apikoreangia

    3 жыл бұрын

    Saadu

  • @shanikapiyumali9846

    @shanikapiyumali9846

    2 жыл бұрын

    @@apikoreangia ¹

  • @sausirisausiri6484
    @sausirisausiri64843 жыл бұрын

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි සියලුදෙනාටම පින්වත් ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා සියලුදෙනාටම නිදුක් නිරෝගි භාවය ලැබේවා සුවපත් වේවා දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏

  • @nimalsantha5060
    @nimalsantha50603 жыл бұрын

    පින් වත් අපේ ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @madusankaperis7075
    @madusankaperis70753 жыл бұрын

    ඔබ වහන්සේගේ ධර්ම දේශනාවක් හැබහින්ම අහන්න දකින්න මා ඇතුලු මාගේ පවුලේ සියලු දෙනාටම අවස්තාවක් ලැබේවා...!!!

  • @amaravathigunavartane1834
    @amaravathigunavartane18343 жыл бұрын

    සාදු සාදු සාදු මාගේ නමස්කාර වන්දනාව වේවා මාගේ බුදු රජාණන්වහන්සේට මාගේ නමස්කාර වන්දනාව වේවා මාගේ ගුරු දෙව්දුන්ට දිර්ඝ ආයුෂ වේවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌻🌻🌻🌻🌻🌻🙏🙏🙏🙏🙏🙏🙏🏵️🌷🌷🌷🌷🌷🏵️🏵️🏵️🏵️🙏🙏🙏🙏

  • @wirxtrm5801
    @wirxtrm58013 жыл бұрын

    පින්වත් ස්වාමින්වහන්සේගේ .දේශනයක්....අපි ඉපදුනු ගම්මානයේ.දි ..ශුද්ධාරෑපවහණියේන්..නැරබීමට සලස්වපු අපේ සහෝදරයින්ට.මේ පින හේතුවසනාවේවා.අපගේ ස්වාමීන් වහන්සේට. දීර්ඝායුෂ ලැබේවා.සාධු.සාධු.සාධු...කුවේටියේසිට සවන්දීම ඉඩ සැලසේ ඔබසැමට තේරැවන් සරණයි

  • @thisharisamare5547
    @thisharisamare55473 жыл бұрын

    සාදු සාදු සාදු. තෙරුවනෙ අනන්ත අප්‍රමාණ වූ ගුණ බලයෙන් පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා. නීරෝගී වෙත්වා. සුවපත් වෙත්වා. දීර්ඝායුෂ ලබත්වා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.

  • @dinushasandamai632
    @dinushasandamai6323 жыл бұрын

    ඔබ වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා දීර්ඝායුෂම ලබත්වා....🙏🙏🙏🌺🌺🌼🌼💮💮💮💮💮💮

  • @sandalihansani880
    @sandalihansani8803 жыл бұрын

    ඔබ වහන්සේත් බන දෙශනා කරද්දී කන අහකට ගන්න හිතෙන්නේ නෑ.එතරම් මිහිරි..සවනට මෙන්ම සිතටත් ලොකූ සැනසීමක්....🙏🙏🙏🙏 සාධූ සාධූ සාධූ

  • @apikoreangia

    @apikoreangia

    3 жыл бұрын

    Saaadu

  • @user-fd3bv4wf7s

    @user-fd3bv4wf7s

    10 ай бұрын

    Sadu

  • @swa5531
    @swa55313 жыл бұрын

    සාදු සාදු සාදු පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏 ගව්තම බුදු රජාණන්වහන්සේගේ ශාසනයේම නිර්වාන සම්පත්තියම ලැබේවා අපට දිනෙන් දිනම ලබා දෙන දහම් දැනුම 🙏🙏🙏🙏🙏🙏සියලු බෞද්ධයන්ගේ ඇස් ඇරෙන්නට හේතු වාසනා වේවා සත් පුරුෂ ඇසුර කල්‍යාණ මිත්‍ර සෙවණයඅපේ මල් වගේ දරුවන්ට ලැබේවා 🙏🙏🙏🙏 සියලු සත්වයෝ සංසාර දුකින් අත් මිදේවා ....!!!

  • @lankalanka6592
    @lankalanka65922 жыл бұрын

    අපගේ ලොකු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා.. පින්වත් ඔබවහන්සේට තවත් මෙවන් දර්ම දෙසනා කරන්න දීර්ගායුස ලැබේවා.. සාදු සාදු සාදු 🙏🙏🙏

  • @menakadilru86
    @menakadilru863 жыл бұрын

    සාදූ සාදූ සාදූ පින් සිදු වේවා.... බුදු දහම අසන්නන් රකින්නන් වැඩි වේවා....

  • @uresh88
    @uresh883 жыл бұрын

    ධර්මය බබලන්නේ විවෘත වූ විටයි වැසුනු විට නොවේ. ධර්මය දොර විවර කරන ඔබ වහන්සේට, ආර්ය මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා!!!!!

  • @manjulatharangani3030
    @manjulatharangani30303 жыл бұрын

    සාදු සාදු සාදු ...පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයුශ ලැබේවා තෙරුවන් සරනයි .....

  • @the3sisters677
    @the3sisters6773 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @Million.Subscriber
    @Million.Subscriber3 жыл бұрын

    අද බොහෝ දනන් දහමින් සිත් සනසා ගැනීමට මේ අන්තර්ජාල අවකාශය යොදා ගැනීමත් එ අතර මේ උතුම් නිර්මල ධර්මයම ඔවුන්ට ශ්‍රවණය කිරීමට ලැබීමත් මහත් වූ භාග්‍යක්මයි ....🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @kalpiwijesinghe7668
    @kalpiwijesinghe76683 жыл бұрын

    ඔබ වහන්සේත් පින්වත් ලොකු ස්වාමින්වහන්සත් ඒ අමා මහ නිවනින් නීවී යත්වා 🙏🙏🙏🌸🌸🌸

  • @shyamaleesandamalee9145
    @shyamaleesandamalee91453 жыл бұрын

    නමෝ බුද්ධාය ! පින්වත් ස්වාමින්වහන්සේට කෝටි කෝටි වාරයක් මේ උතුම් පින් අනුමෝදන් වේවා ! ඉතාමත් වටිනා දහම් දේශනා සියලුම දෙනාට ඇසෙත්වා ! උතුම් ශ්‍රී සද්ධර්මය අද කාලේ සියලු ශිෂ්‍ය පිරිසට මෙවැනි උතුම් ශ්‍රී සද්ධර්මය දහම් පණිවිඩ ලබාදෙන ඔබවහන්සේට නැවත නැවතත් කෝටි කෝටි වාරයක් පින් සිදුවේවා ! සාදු !!! නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලබත්වා ! මෙවැනි උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා නිසා බොහෝ දෙනා පින් පව් විශ්වාස කරන්වා සාදු !!! උතුම් තෙරුවන් සරණයි ! නමෝ බුද්ධාය !

  • @apikoreangia

    @apikoreangia

    3 жыл бұрын

    Saadu

  • @dinushasandamai632

    @dinushasandamai632

    3 жыл бұрын

    සාධු` සාධු` සාධු`

  • @gimsaramax1668
    @gimsaramax16683 жыл бұрын

    පින්වත් වැලිමඩ සද්දාසීල ස්වාමින් වහන්සේට මාගේ නමස්කාර වේවා!!!

  • @user-ed4eb9ux8v
    @user-ed4eb9ux8v3 жыл бұрын

    🙏🙏🙏ඔබවහන්සේට උතුම් වු චතුරාර්‍ය සත්තියම අවබෝද වේවා මේ බුදුසසුනේම නිවන ඒකාන්තයෙන්ම !🙏🙏🙏මාගේ නමස්කාරය වේවා

  • @user-ed4eb9ux8v

    @user-ed4eb9ux8v

    3 жыл бұрын

    🙏🙏🙏

  • @nilunilu63
    @nilunilu633 жыл бұрын

    Mage jeweta ගොඩක් වැරදීම hadagatte oba වහන්සේගේ ban අහල oba වහන්සේ බුදුන් dak newan dakiwa

  • @nandaninandani1258
    @nandaninandani12583 жыл бұрын

    මාගේ ස්වාමි්න් වහන්ස....නමස්කාර වේවා ඔබ වහන්සේට ....බන පදයක් අැහෙන වාරයක් පාසා ගරුතර සංඝරත්නයට පිං දෙමි ඒ මගේ ජි්විතයට අාලෝකය වුනේ උතුම් සද්ධර්මයයි.... මගේ ජි්විතය දහමින් පෝෂනය උනේ ඔබ වහන්ගේගේ දේශනාවන්මයි...... ජි්විතයේ වැරදි හදාගෙන යහපත් බෞද්ධ උපාසිකාවක ලෙස අද ජි්විතය දකින්නේ උතුම් බුදු දහමේ අානුභාවනෙන්මයි...... මගේ ඒකායන අරමුන මේ කාමරාග පිරුනු සංසාර ගමනින් මිදි් උතුම් සුගතියකට පත් වි් සංසාරයෙන් මිදි්මයි...... සාදු.....සාදු.....සාදු..

  • @shrawakadaruwo7072
    @shrawakadaruwo70723 жыл бұрын

    සාදු. සාදු.. පින්වත් ස්වාමින් වහන්සේ ට උතුම් ධර්මාවබෝදය ලැබේවා 🙏🙏🙏

  • @kdd2023
    @kdd20233 жыл бұрын

    ඔබ වහන්සේගේ මේ ධර්මය හැමදාම අපේ සිත ධර්මය තුල රුදෙව්වා. ඔබ වහන්සේ සුවපත් වේවා! අපි වගේ කෙලෙස් වලින් බර තව දෙනා ධර්ම මාර්ගයේ යොමු කිරීමට ඔබ වහන්සේට ශක්තිය ලැබේවා!

  • @priyadarshaniindika8074
    @priyadarshaniindika80743 жыл бұрын

    ගොඩක් පින් අපේ හාමුදුරුවනේ අපිට හැදේන්න කියපු බන ටික මම හොදට හිතට ගත්තා ඔබවහන්සේට බුදු සරණයි

  • @lisafernando3155
    @lisafernando31553 жыл бұрын

    සාදු! සාදු!🙏.දීර්ගායු වේවා ස්වාමින්වහන්සේට.නාමෝ බුද්දාය

  • @SaAs-wt8pj
    @SaAs-wt8pj3 жыл бұрын

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ වන්දනාව වේවා නිදුක් නීරෝගී සුව දීර්ඝ ආයුශ සම්පත් සැලසේවා සුවසේ උතුම් චතුරාර්‍ය සත්ත්‍ය ධර්මය අවබෝධ කිරීමේ වාසනාව උදාවේවා සාදු සාදු සාදු

  • @umeshasooriyabandara2388
    @umeshasooriyabandara23882 жыл бұрын

    සියලුම සංඝරත්නය ඇතුළු අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි!🙏🙏🙏

  • @nimethya5651
    @nimethya56513 жыл бұрын

    ඔබ වහන්සේ දම් දෙසූ පිනත්, දහස් ගණනක් දම් ඇසූ පිනත්, පින් කැමති සියල්ලන්ටම අනුමෝදන් වේවා....🙏😊ඔබ වහන්සේට දීර්ඝායුශ හිමිවේවා....සසර කෙලවර උතුම් නිවන් සැප ලැබේවා..🙏

  • @hashishenu4776
    @hashishenu47763 жыл бұрын

    ඔබ වහන්සේගේ ධර්ම දේශනා නිසා අපේ දුර්මත ගොඩක් අයින් කර ගැනීමට අපට හැකි වුනා. ඔබ වහන්සේට පින්

  • @manjulaheerath3532

    @manjulaheerath3532

    3 жыл бұрын

    Sadu sadu....sadu

  • @achiniwijenayake274
    @achiniwijenayake2743 жыл бұрын

    පින්වත් සද්ධාසීල ස්වාමීන්වහන්සේට දීර්ඝායුශ ලැබේවා. දහමට යොමු වුනේ අපේ ස්වාමීන්වහන්සේගේ අසිරිමත් රුවන්වැලි සෑ රදුන්ගේ දේශනය ඇසීමෙන්.

  • @pasindumadhuwantha9741
    @pasindumadhuwantha97413 жыл бұрын

    නමස්කාර වේව හාමුරුවන් වහන්ස. බොහෝම පින් සිදුවේවා හාමුරුවන් වහන්ස.මෙය ලැබෙන්නට සැලැස්වූ ඔබ සැමට පින් ලැබේවා🙏🙏

  • @ayeshanisansala3852
    @ayeshanisansala38522 жыл бұрын

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏 නිදුක් නිරෝගි චිර ජීවනය සැලසේවා🙏🙏🙏🙏 තෙරුවන් සරණයි🙏

  • @darmanipriyanka7368
    @darmanipriyanka73683 жыл бұрын

    මාගේ ස්වාමින් වහන්සේ ඇසුවෙමි තේරුම් ගත්තෙමු මාගේ නමස්කාරයම වෙිවා සාදු සාදු සාදු

  • @upendrynarmada8111
    @upendrynarmada81113 жыл бұрын

    මාර සතුටුයි එකක් එනකල් බලන් හිටියේ 🙏❤😍😍

  • @apikoreangia

    @apikoreangia

    3 жыл бұрын

    Saadu

  • @sewtharangani4081
    @sewtharangani40813 жыл бұрын

    අප මහ බෝසතාණන් වහන්සේටත් , පිංවත් ලොකු ස්වාමීන් වහන්සේටත් , පිංවත් ඔබ වහන්සේටත් මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @luxmilankaluxmilanka4093
    @luxmilankaluxmilanka40933 жыл бұрын

    නමස්කාර වේවා utum u saddhasela apa hamuduruwanta dergausha ලැබේවා pin katak bana kiyanawa ගොඩක් පැහැදිලි asawen අහනවා බුදු සරණයි 🙏🙏🙏🙏

  • @fonsekadinesh8870
    @fonsekadinesh88703 жыл бұрын

    සාදු සාදු සාදු තුනුරුවනේ පිහිටයි ඔබවහන්සේට

  • @nishanthanishantha7112
    @nishanthanishantha71123 жыл бұрын

    සාදු සාදු සාදු ඔබ වහන්සේ යාහාපතක්ම වෙවා තෙරුවන් සරණ

  • @kumuweerasinghe2529

    @kumuweerasinghe2529

    2 жыл бұрын

    Budusarnay,obawahanset,

  • @suwarnagunathilaka9614
    @suwarnagunathilaka96143 жыл бұрын

    නමෝ බුද්දාය පින්වත් සුවාමින්වාහාන්සේට මගේ නමස්කාර වේවා

  • @apikoreangia

    @apikoreangia

    3 жыл бұрын

    Ahinsakayanta udaw karanna ...hadapu channel ekak ...

  • @anuradhaabeysundara6639
    @anuradhaabeysundara66393 жыл бұрын

    ඔබ වහන්සේට අමාමහ නිවන්සුව අත්වේවා සාදු... ! සාදු...!සාදු...!

  • @mallikajayasooriya4935
    @mallikajayasooriya49353 жыл бұрын

    හරිම සතුටුයි .. කොරොනා හෙතුවෙන් හරි මිනිස්සු දහමට ලැදි වෙනවා. මෙයයි අපෙ රටෙ වෙන්න් ඔන... අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සෙට බොහොම පින්... තෙරුවන් සරණයි සියලුම දෙනාට. සියලු ලො සතුන් සුවපත් වෙවා

  • @nishasl6930
    @nishasl69303 жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා .....

  • @pathimipathimi4167
    @pathimipathimi41673 жыл бұрын

    බුදුසරණයි අපේ හාමුදුරුවනේ දිර්ඝෘයු වෙවා ලොකු ස්වාමින්වහන්සේටද මාගේ නමස්කාරය වෙවා සාධු` සාධු` සාධු` නමෝ බුද්ධය෴෴ ,,,,🙏🙏🌹🌹🌹🌹🙏🙏🙏🙏🌹🙏🌹🙏🙏🙏🙏🙏🙏

  • @srirajapaksha3494
    @srirajapaksha34943 жыл бұрын

    🙏නමෝ බුද්ධාය 🙏අපේ පින්වත් ස්වාමින් වහන්සේට මගේ නමස් කර වේවා 🙏ඔබවහන්සේට සම්මා සම්බුදුසරණයි 🙏දළදා සම්දු පිහිටයි 🙏නිදුක් නිරෝගී සුවය සහ දීර්ගායුෂ ලැබේවා 🙏බොහොම පිං අපේ හාමුදුරුවනේ 🙏මේ සසරේම උතුම් නිවන්ම අවබෝද වේවා 🙏බුදුසරණයි 🙏නමෝ බුද්ධාය 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏🙏🙏🙏

  • @sdhd6319
    @sdhd63193 жыл бұрын

    ජිවිතයට අරැතක් ඔබවහන්සේගේ අනුසාසනාව වසර ගානක් පායපු බිමකට මහාමෙගවර්ශාවක් වගේ සාදු සාදු සාදු

  • @maleewanigasooriya8512
    @maleewanigasooriya85123 жыл бұрын

    නමස්කාර වේවා පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏

  • @anjanasuwahas30
    @anjanasuwahas302 жыл бұрын

    කන්තාරයට ඇද හැලෙන සීතල දිය දහරක් වගේ මේ බණ ටික මාගේ සිතට...🙏 🙏🙏

  • @mhinmndula.7912
    @mhinmndula.79123 жыл бұрын

    NAMO BUDDHAYA !!!! පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏

  • @apikoreangia

    @apikoreangia

    3 жыл бұрын

    Saaadu

  • @imalkakelaniyagedara2012
    @imalkakelaniyagedara20123 жыл бұрын

    🏵️🏵️🏵️🏵️🏵️ 🏵️🙏🙏🙏🙏🙏🏵️ 🏵️සාදු සාදු සාදු 🏵️ 🏵️🏵️🏵️🏵️🏵️

  • @mahakumburagesujeewa4971
    @mahakumburagesujeewa49713 жыл бұрын

    සාදූ.. සාදූ.. සාදූ.. 🙏🙏🙏

  • @tharindatv7038
    @tharindatv70383 жыл бұрын

    ඔබ වහන්සේට චිරජීවනය ලැබේවා!

  • @apikoreangia

    @apikoreangia

    3 жыл бұрын

    Saadu....

  • @sewwandifernando4383
    @sewwandifernando43833 жыл бұрын

    සාදු සාදු සාදු පින්වත් සුවාමින් වහන්ස ට මගේ නමස්කාර ය වෙවා

Келесі