මානසික පීඩාවෙන් මිදෙන්න .. welimada saddhaseela thero/වැලිමඩ සද්ධාසීල හිමි/බන/කවි බන/සසරක රහස/bana

maanasika piidaaven midenna mee banapadaya ahanna...
මානෛක පීඩාවෙන් මිදෙන්න මේ බන පදය අහන්න..

Пікірлер: 758

  • @LalithKumara-jw5pq
    @LalithKumara-jw5pq28 күн бұрын

    ස්වාමින් වහන්සේට තෙරුවන් සරනයි! තව තවත් දර්ම දේශනා කරන්න මේ පින හේතු වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු..සාදු..සාදු..

  • @RumeshiS.A.A-rb2mx
    @RumeshiS.A.A-rb2mx7 ай бұрын

    බොහෝ හිත් තැවුල් මැද ගෙවූ ජීවිතේ බොහෝ බැඳීම් සිනහවකින් අතහැරීමට දහම් දෙසූ ඔබ වහන්සේට නිදුක් නීරෝගී සම්පත්තියම ලැබේවා.....!අත් හැරීම ටිකෙන් ටික හුරු කරමින් සිටිමි.බැඳීම් නිසා තැවුල් වූ සිත ඔබේ ධර්ම දේශනා වලින් සුවපත් කර ගනිමි...🙏

  • @PiyumiDilhani-yo7tv
    @PiyumiDilhani-yo7tv25 күн бұрын

    Budunge ආශිර්වාදye balayen mata thibena mansika pidanwan duras wela mage anagathe sarthaka karaganimata parthna karami...සාදූ සාදූ සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏🙏🙏

  • @AsankaW.gamage-fj5zi
    @AsankaW.gamage-fj5zi26 күн бұрын

    අපේ සිත් තුල ඇති මානසික ආතතිය දුරු වී.. පවුලේ සතුට ආරක්ෂා වේවා.. 🙏🙏 සියලු ලෝ වැසියෝ සුවපත් වේවා 🙏🙏

  • @PeshalaBogoda
    @PeshalaBogoda4 ай бұрын

    මගේ හිතේ තියන ඔක්කොම ප්‍රශ්න නැති වෙලා මානසික නිදහස ලැබේවා...!! මේ බණ අහපු හැමෝටම එසේම වේවා.

  • @UmeshaThilini-od8nf
    @UmeshaThilini-od8nfАй бұрын

    තුනුරුවනට මාගේ ජීවිතය පූජා වේවා 🙏

  • @padmasriya531
    @padmasriya5315 ай бұрын

    මාගේ මානසික ආතතිය දුරු වී මාගේ මේ ලෙඩ රෝග සුව වේවා, නිවන් අර්බුදය ලැබේවා සියලු සත්වයෝ සුවපත් වෙත්වා

  • @chandisamaraweera7864

    @chandisamaraweera7864

    3 ай бұрын

    ල. න ඬඩඬඩ

  • @anjuanju814

    @anjuanju814

    2 ай бұрын

    theruwan saranai obata

  • @DilukaShamali-fi3bp
    @DilukaShamali-fi3bp29 күн бұрын

    මෙ සංසාර ගමනෙන් එතර විමට මෙ බන පදය හෙතු වාසනා වෙවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @devmartins6693
    @devmartins6693Ай бұрын

    ඔබ වහන්සේට මේ සුවහසක් ජනයාගේ සිත් පැහදවීමත් සිත් පීඩා නිවීමත් නිසා ඒ පිනෙන් මතු ඉක්මන් බවයකදීම අමාමහා නිවන් අවබෝධ වේවා 🙏🙏🙏

  • @Methmijayawikrama
    @Methmijayawikrama26 күн бұрын

    ඔබවහන්සේට මගේ නමස්කාරය වේවා🙏..මං අවුරුදු 18 ගැණු ලමයෙක් මගේ අම්මාගේ පුරුද්දක් බණ අහන එක..අම්මාගෙන් මේ යහපත් පුරුද්ද මටත් ඇති වුනේ..මං ලබා ගත්තාවු පින මගේ දෙමව්පියන්ට ලැබේවා🙏🙏..කිසිදුභවයක දුගතියේ නොනිපදෙත්වා🙏..

  • @ManchanayakaProducts
    @ManchanayakaProducts9 ай бұрын

    ඔබ වහන්සේගේ ධර්ම දේශනා ගොඩක් පැහැදිලි බණ අහන්න යොමු වුණේ ඔබ වහන්සේගේ බණ අහලා පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා

  • @nadeeshakumari205

    @nadeeshakumari205

    Ай бұрын

    Budusaranai ape hamuduruwane

  • @isharasilva4974
    @isharasilva49745 ай бұрын

    මේ නිර්මල වු ශ්‍රි සද්දර්මය ශ්‍රවණය කිරිමේ කුසල බලයෙන් මා සසර වසනා තුරුම කල්‍යාණ මිතුරන්ම මුන ගසේවා සාදු සාදු සාදු ...

  • @TheBridge7
    @TheBridge710 ай бұрын

    🌼සාදූ සාදූ සාදූ🌼 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! නිසරු වූ සංසාර ගමන නිමා කර මේ භවයේම හෝ ඉතාමත් ඉක්මන් භවයකදී අප සියළුම දෙනාට ඒ උත්තරීතර වූ නිර්වාණයම සාක්ෂාත් වේවා... නිවනින්ම නිවේවා... දුක් සසර නිමා කර ගැනීමට මේ පිං හේතු වේවා...!

  • @indikasamali8098

    @indikasamali8098

    8 ай бұрын

    පින්වත් ස්වනින් වහන්සේ ට මගෙ නමස්කාර ය වෙවා🙏🙏🙏

  • @anuththara1134
    @anuththara11346 ай бұрын

    මගෙ හිතෙ තිබෙන මානසික පාඩාව නැති වි අද්‍යාපන ය සදහා සිත යොමු වෙවා

  • @Nayana-wo1sn
    @Nayana-wo1snАй бұрын

    සාදු සාදු .සාදු තෙරැවන් සරණයි ගෞරවනීය පින්වත් ආර්ය මහා සංඝ රත්නයට . නිදුක් නීරෝගී දීර්ඝායු සමිපත් නිරතුරුව ම ලැබෙිවා .

  • @gayathrisandamali6687
    @gayathrisandamali6687Ай бұрын

    පින්වත් ස්වාමින් වහන්සේට මගේ නාමස්කාරය වේවා තේරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hashannishshanka5991
    @hashannishshanka5991Ай бұрын

    මගේ හිත පැහැදුනේ ඔබ වහන්සෙගේ ධර්ම දෙශනා අහලා සාදු සාදු සාදු

  • @shiromipriyangani9287
    @shiromipriyangani92879 ай бұрын

    මගෙ හිත අද ගොඩක් නිදහස්...කරපු පවක් නිසා මේ වෙනකං විදෙව්වා....මට දැන් හිතට නිදහසක් දැනෙනවනෙ හාමුදුරුවනේ ....කවුරු කිව්වත් ඒක පවක් නෙවෙයි කියල...රැයක් දවාලක් නැතුව මම විදෙව්ව....දැන් මගෙ හිතට නිදහසක් දැනෙනව...ඔබ වහන්සේට නිර්වානය අවබෝද වෙන්න මේ පිනම හෙතුව වෙවා.. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏.

  • @irandishanika9394
    @irandishanika93949 ай бұрын

    ඔබ.වහන්සේගේ.දර්මදේසනා.නිසා.තමයි.මගේ.ජීවිතේ.පිනෙන්.පිරුනෙ....මේපින්.බලෙන්.ඔබ..වහන්සේගෙ.සියලු.කායික.රෝග.සංසිදේවා.සුවපත්.වේවා..අමා.මහ.නිවනම.අවබෝද.වේවා.සාදු..සාදු..සාදු

  • @hashannishshanka5991
    @hashannishshanka5991Ай бұрын

    මගේ සැමියාගේ අරක්කු බිම නැවතේවා මෙ අහපු බන පාදයෙන්

  • @shaliniakarsha2061

    @shaliniakarsha2061

    Ай бұрын

    Ppp

  • @avishkadeshan4045
    @avishkadeshan40455 ай бұрын

    ඔබට මානසික සුවය ලැබේවා . ඔබේ විදේශ ගමනද ඉක්මනින් සිදුවෙවා..සම්මා සම්බුදුසරණින් සියලු සත්වයො නිදුක් වෙත්වා නිරොගි වෙත්ව...!

  • @sreemathilka9633
    @sreemathilka963311 ай бұрын

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා තෙරුවන් සරණයි ලක්වාසී ලෝකවාසී සියලුම සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත්වෙවා 🙏🙏🙏

  • @ackack9172
    @ackack9172 Жыл бұрын

    🌷🌷🌷🌷🌷නමෝ .... බුද්ධාය..... 🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏 පින්වත් වැලිමඩ සද්ධාශීල ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏 ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුව දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏 තෙරුවන් සරණයි🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @niroshikavibashini6210
    @niroshikavibashini62106 ай бұрын

    අනේ ඔබ වහන්සේගේ කටහඬ ඇහෙද්දි පවා හිතට පුදුම සිසිලක් හාමුදුරුවනේ 🙏 ඔබ වහන්සේ අපිට මේ කියාදෙන දහම්පද නිසාවෙන් ජීවිතේට ගන්න පාඩම් බොහෝයි. ඔබ වහන්සේට උතුම් වූ නිර්වාණය දුර නොවේවා 🙏🙏🙏

  • @nadeekakumari4338
    @nadeekakumari43388 ай бұрын

    ඔබ වහන්සේ මතු බුදු වේවා

  • @user-jh9oh5od2b
    @user-jh9oh5od2b10 сағат бұрын

    ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගි සුවයෙන් වැජබෙිවා..මටත් නිර්වානය ලගාවෙිවා මාගේජිීවිතය යහපතක්ලැබෙීවා...සාදු සාදු සාදු !......

  • @chandraherat1706
    @chandraherat1706 Жыл бұрын

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ ඔබවහන්සේ මාගෙ නමස්කාර වේවා තෙරුවන් සරනයි ❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @jantKanthi
    @jantKanthiАй бұрын

    බුදුහාමුදුරුවන්ගේ පිහිටෙන් මට මේ තියෙන ශරීරයේ හැම වෙලේම පීඩනයට පත් වෙනවා ඒ වේදනාව අඩුවේවා සාදු සාදු සාදු

  • @seenanirajabakshalani6719
    @seenanirajabakshalani67192 ай бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගැනීමට මේ පින් හේතු වාසනා වේවා. 🙏🙏🙏 ඔබ වහන්සේට නිරෝගිමත් දීර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි. 🙏🙏🙏 සාදු සාදු සාදු....

  • @WasanthaPuspakumara-oo7ud
    @WasanthaPuspakumara-oo7ud29 күн бұрын

    මාගේ සිතට දෙන්නාවු කරදර දුරැවාවා බුදුසරණයි 🙏🙏🙏

  • @nadunrathnayake5150
    @nadunrathnayake51506 ай бұрын

    මාගෙ මානසික පීඩනය දුරු වී නිදුක් නිරෝගි මානසික සුවයක් ලැබේවා සාදු සාදු සාදු🙏🏻🙏🏻🙏🏻

  • @Devika-op5em
    @Devika-op5em5 ай бұрын

    ඔබ වහන්සේගේ ධර්මය අසා අපේ බුද්ධ ශාසනය චිරාත් කාලයක් පවතීවා!!!!!!!

  • @user-qd7qd4pw9e
    @user-qd7qd4pw9e6 ай бұрын

    පින් අනුමෝදන් කරමි ඔබ වහන්සේ ට මේ පිනෙන් නිර්වාණ සුවය ලැබේවා සාදු සාදු සාදු

  • @wema4141
    @wema4141Ай бұрын

    මාගේ.මනසමෙි.බන.අහලා.හිතේ.තිබෙන.අයපත්.ගත්ගුන.දුරැවෙිවා.සාදු.සාදු.සාදු

  • @kushanranasinghe2941
    @kushanranasinghe2941 Жыл бұрын

    අනේ මටත් මේ භායංකාර සසරේන් අත් මිදෙන්න මේ ධර්ම දේශනාව හේතු වාසනා වේවා 🙏🙏❤️❤️🙏🙏🌷🌷🌹🌹

  • @Inu770

    @Inu770

    6 ай бұрын

    ❤❤❤❤❤

  • @vasanthakumara6426

    @vasanthakumara6426

    5 ай бұрын

    🎉

  • @narawalpitaariyarathana3926
    @narawalpitaariyarathana39268 ай бұрын

    ඔබ වහන්සේ ට නිවන් අවබෝධ ය ලැබේවා 🙏🙏🙏බුදුසරණයි

  • @TLA686

    @TLA686

    6 ай бұрын

    අවබෝධයක් නැති නිසයි මේ වගේ ගොංකතා කිය කියා යන්නෙ .

  • @vinoshakalani4290

    @vinoshakalani4290

    5 ай бұрын

    ​@@TLA686මොකක්ද ගොන් කතාව

  • @pradeepsampath837
    @pradeepsampath8376 ай бұрын

    මාගේ මානසික ආතතිය දුරැවි මාගේ මේ ලෙඩ රෝග සුව වෙිවා නිවන් අර්බෝදය ලැබේවා ,සියලු සත්වයෝ සුවපත් වෙත්වා , 🙏🙏🙏🙏🙏🙏

  • @champihandunnettige8045

    @champihandunnettige8045

    5 ай бұрын

    😢😅😅😅😅 11:18 😅😅🎉🎉😅🎉😅 12:07 😅🎉🎉😅😅🎉😅 9:51

  • @vasanthakumara6426

    @vasanthakumara6426

    5 ай бұрын

    ❤❤❤❤❤

  • @vasanthakumara6426

    @vasanthakumara6426

    5 ай бұрын

    😢1.2 1:05:40

  • @vasanthakumara6426

    @vasanthakumara6426

    5 ай бұрын

    ❤❤❤❤

  • @vasanthakumara6426

    @vasanthakumara6426

    5 ай бұрын

    😊

  • @IndikaIndika-ky6lx
    @IndikaIndika-ky6lx5 күн бұрын

    සාදු සාදු සාදු සාදු 🙏 🙏🙏🙏

  • @user-jz4mr2fk7w
    @user-jz4mr2fk7w5 ай бұрын

    බුදුගුණ සත්‍යානුභාවයේ බලයෙන් මගෙ ආදරය ආරක්ෂා වේවා. බාධා දුරුවේවා ✨️🙏

  • @NavodHeshan-um1pd
    @NavodHeshan-um1pd11 ай бұрын

    මේ සත්පුරුෂ ඇසුර සසර පුරා ලැබේවා..පින්වත් ස්වාමීන් වහන්සේට ද දහම් ශ්‍රවණ පින අනුමෝදන් වේවා..

  • @DhilhaniAnushika
    @DhilhaniAnushika5 ай бұрын

    ස්වාමීන් වහන්සේට තෙරුවම් සරණයි! තව තවත් දර්ම දේශනා කරන්න මේ පින හේතු වාසනා වේවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු! සාදු!

  • @DhilhaniAnushika

    @DhilhaniAnushika

    5 ай бұрын

    🙏🙏🙏🙏

  • @dasunpredeep4749
    @dasunpredeep47498 ай бұрын

    අපේ හමුදුරුවන්ට ගොඩක් පින් සිද්ද වෙනවා. මම ලෙඩ වෙල ඉන්නේ ඔබ වහන්සේගේ බන ටිකක් අහද්දි විතරයි මගේ හිතට සැහැල්ලුවක් දැනෙන්නේ අපේ හමුදුරුවන්ට එ පිනම ඇති අපේ හමුදුරුවන්ට නිවන් යන්න ගොඩක් පින් සිද්ද වෙනවා ගොඩක් පින් අපේ හමුදුරුවනේ...🙏🙏🙏 ❤️❤️❤️❤

  • @linekuwait1348
    @linekuwait13489 ай бұрын

    සාදු සාදු සාදු තේරැවන් සරණයි ඔබවහන්සේට දිර්ගායු සමිපත් ලැබෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹

  • @dhammidissanayake5966
    @dhammidissanayake59669 ай бұрын

    Bohomath pin oba wahanseta naskara wewa සාදු ..සාදු ..සාදු .. obawahansetath pinwath obawahansege pinwath guru hamuduruwan wahansetath demaupiyantath uthum u darmaya awaboda wewa thum u niwane doratu viwara wewa සාදු සාදු සාදු ..🙏🙏🙏

  • @user-ju3gh2qn5y
    @user-ju3gh2qn5y2 ай бұрын

    Mata kaiyika saha manasika sahanaya labewa🙏🙏🙏 mage paw gewewa...nodana kara paw duru wewa...🙏🙏🙏

  • @manojprasanna4946
    @manojprasanna4946 Жыл бұрын

    පින්වත් මහ සගරැවනට මාගේ නමස්කාරය වේවා 🙏 සාදුඃ සාදුඃසාදු🙏❤

  • @padminipremarathne1342

    @padminipremarathne1342

    11 ай бұрын

    Saadu. Saadu

  • @leelal5276
    @leelal527611 ай бұрын

    ඔබ වහන්සේ ගේ දර්මදේසනා අසාමරනමොහොතේ දහමි සිතුවිලි පහල වෙිවා ඔබ වහන්සේ ට පින් සාදු සාදු සාදු

  • @kdsk4411
    @kdsk441110 ай бұрын

    නමෝ බුද්ධා ය අපෙ හාමුදුරුවනේ තුනුරුවන් ගෙම පිහිටයි දිර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹

  • @kdsk4411

    @kdsk4411

    10 ай бұрын

    අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේ සම්බන්ධ කර ගන්න නොම්මරයක් මට බණකට අරාධනා කරන්න 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thilinimadu3333
    @thilinimadu3333 Жыл бұрын

    තෙරුවන් සරනයි !!!මෙම ධර්මය අවබෝධ කිරීමෙන් ඔබ වහන්සේගේ සංසාර ගමන මේ භවයේදීම අවසන් වේවා !!!සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරනයි !!!ඔබ වහන්සේගේ ධර්මය අවබෝධය නිසා වරදින් මිදීමටත් උතුම් නිවන් මාර්ගයේ ගමන් කිරීමට කුසල් සිත පිරිසිදු වේවා !!! බුදු සරනයි !!!🙏🙏🙏

  • @maheshkarunathilaka9213
    @maheshkarunathilaka9213 Жыл бұрын

    🙏🙏🙏 සාදු සාදු සාදු ධර්මස්‍රවන ආනිසන්සං මා අනුමෝදන් වේමි.🙏🙏🙏

  • @user-ff7iu8hv8n
    @user-ff7iu8hv8n7 ай бұрын

    ස්වාමින් වහන්ස ඔබවහන්සෙට පිං

  • @jandrajandra5712
    @jandrajandra5712 Жыл бұрын

    සාදු 🙏🙏🙏🙏 සාදු සම්මා සම්බුදු සරණයි පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු 🙏🙏🙏 සාදු

  • @achalaliyanage-ge6ui
    @achalaliyanage-ge6ui6 ай бұрын

    පෙර කර්ම නිසාම බොහොම සිත් පීඩා විදින මගේ සිත නිවේවා!!

  • @DisnaDamayanthi-ev7qc
    @DisnaDamayanthi-ev7qc8 ай бұрын

    මහත් පිං ඇති අපේ හාමුදුරුවන්ට.සසරේ පිං වැඩිවී නිවනම ලැබෙවා.

  • @chamilasanja6280
    @chamilasanja628011 ай бұрын

    ගරුතර ස්වාමීන්ද්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .සාදු ,සාදු ,සාදු .🙏🙏🙏

  • @kwtkwt9533
    @kwtkwt9533 Жыл бұрын

    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස් කාරය වේවා 🙏🙏🙏😚🙏

  • @-sasarakarahasa5387

    @-sasarakarahasa5387

    Жыл бұрын

    තෙරුවන් සරනයි...

  • @MdAssy-zv9rv
    @MdAssy-zv9rv8 ай бұрын

    ජීවිත කාලය පුරාවට දුක් විදින මා හට මානසික සුවය සහ ඉවසීම මේ ධර්මය ඇසීමෙන් මා හට ලැබේවා සාදු සාදු සාදු තෙරුවන් සරනයි ස්වාමීන් වහහන්ස

  • @dilanmadhushanka-alcombine6902

    @dilanmadhushanka-alcombine6902

    7 ай бұрын

    😊L😊p

  • @dilanmadhushanka-alcombine6902

    @dilanmadhushanka-alcombine6902

    7 ай бұрын

    😊😊😊L😊ll

  • @thisarafernando5413

    @thisarafernando5413

    7 ай бұрын

    T😢😢

  • @pabodapansilu
    @pabodapansilu Жыл бұрын

    අපි මෙ ඉන්න ටිකෙ වත් බන අහලා පින් කරලා දෙව්ලව උපන් වෙවි කියා පින් කරන්න ඔබ සැමට සුවපත් වෙවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏දර්මය අවබොද කරගන්න 🙏🙏🙏❤️❤️❤️🙏🙏🙏🙏

  • @sriyanigodamunne2118
    @sriyanigodamunne21188 ай бұрын

    Oba Wahanseta neerogi Suwaya dheergausha labewa APA wani asarana minisunhata piwithuru Buddha Deshanawa itha pahadiliwa deshana kireema. Sadhu ...Sadhu....Sadhu....

  • @Rv-gz1fh
    @Rv-gz1fhАй бұрын

    ❤ sadu sadu bana ahapu pin me sansara gamana awasan kireema pinisama wewa ❤❤

  • @nilminiwasanthi5221
    @nilminiwasanthi522111 ай бұрын

    ඹබ වහන්සේට නිවන් අවබොද වෙිවා අපිට ධර්මය හොදට අවබොද කරඋුන්නට

  • @wasanawasana7772
    @wasanawasana777211 ай бұрын

    පින්වත් මහසඝ රුවනට මාගේ නමස්කාරය වේවා ..

  • @wasanthawijekoon478
    @wasanthawijekoon478Ай бұрын

    හාමුදුරුවනේ ඔබ වහන්සේ ට ගොඩාක් පින් අපිටත් කරපු පින් මතක නෑ එන කරදර ගැන වැඩිය හිතනවා ,එ වෙලාවට කරපු පින් මටකයට එන්නෑ අනේ හාමුදුරුවනේ ඔබ වහන්සේ බණ දේශන වලට ගොඩාක් හිතට සහනයක් අපිට තවමත් හැදෙන්න ගොඩාක් තියනවා ඔබ වහන්සේ බලාපොරොත්තු වන්නාවූ සසර ගාමන ඉක්මනින් නිම කර ගැනීමට හැකි වේවා !! ඔබ වහන්සෙගේ බණ තව තවත් ඇසේවා!!

  • @devikakottahachchi7640
    @devikakottahachchi7640 Жыл бұрын

    Pirisidu yahapath sithuwili sahithawa jeewath veemath Mahagu punya katayuththak Wanneya.uthum sri saddharmayata maage namaskaaraya wewa 🙏siyalu sathwayo nidukin suwapath wethwa 🙏

  • @IlushaSanki
    @IlushaSankiАй бұрын

    Mage manesika Watila tibune manesa ayath oluwata nidahasak duneta Oba wahansata istuti 🙏🏼🙏🏼

  • @rohinidamayanthi4693
    @rohinidamayanthi4693 Жыл бұрын

    සාදු ..සාදු .සාදු ... !!!🙏🙏🙏 සම්මා සම්බුදු සරණයි ... !!! 🙏🙏🙏 නමෝ බුද්ධාය ..!!! 🙏🙏🙏 තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ .. !!!! 🙏🙏🙏

  • @dilupoddi-cy9nd
    @dilupoddi-cy9nd6 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-qh2su9th5i
    @user-qh2su9th5i10 ай бұрын

    බුදු සරනයි අපෙ හාමුදුරැවනේ සියලු දෙනා ධර්මයෙන් සැනසේවා

  • @anomadamayanthi3392
    @anomadamayanthi339211 ай бұрын

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේට.දීර්ගායුශම ලැබේවා ඔබ වහන්සේට 🙏🙏🙏

  • @udariudayangani3196
    @udariudayangani31969 ай бұрын

    ඔබ වහන්සේ බුදු සරන වෙත්වා

  • @ruwanthisenavirathna6025
    @ruwanthisenavirathna602524 күн бұрын

    මෙ සසරෙන් අත් මිඩෙන්න මෙ දර්ම ඩෙසනව හෙතු වාසනා වෙවා

  • @anomapriyadarshani8075
    @anomapriyadarshani8075 Жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි චිර ජිවනය ලැබේවා !!තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට !!🙏🙏🙏

  • @NishanthiMunasinghe-xm6ql
    @NishanthiMunasinghe-xm6ql Жыл бұрын

    අපේ ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේගෙ බන අහගෙන ඉන්නේ ආසාවෙන් හරිම පැහැදිලි යි තේරුම් ගන්න පහසුයි

  • @-sasarakarahasa5387

    @-sasarakarahasa5387

    Жыл бұрын

    තෙරුවන් සරනයි...

  • @hffhf5475

    @hffhf5475

    Жыл бұрын

    @@-sasarakarahasa5387 තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @mixture1688

    @mixture1688

    Жыл бұрын

    y

  • @mixture1688

    @mixture1688

    Жыл бұрын

    1:16

  • @mixture1688

    @mixture1688

    Жыл бұрын

    ​@@hffhf5475o9 1:28

  • @shenusuba6381
    @shenusuba63813 ай бұрын

    සාදු සාදු අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ගොඩාක් පින් අපිට දේශනා කරන බන වලට 🙏🙏🙏

  • @tharushirashmika4107
    @tharushirashmika41079 ай бұрын

    සමිදුනි, පිං අත්වේවා!

  • @indugamage-pg7wg
    @indugamage-pg7wg Жыл бұрын

    බුදු සරණයි සියළුම අම්මාවරුන්ට💖💖🙏🙏🙏බුදු සරණයි සියළුම අම්මාවරුන්ට💖💖🙏🙏🙏බුදු සරණයි සියළුම අම්මාවරුන්ට💖💖🙏🙏🙏බුදු සරණයි සියළුම අම්මාවරුන්ට💖💖🙏🙏🙏බුදු සරණයි සියළුම අම්මාවරුන්ට💖💖🙏🙏🙏බුදු සරණයි සියළුම අම්මාවරුන්ට💖💖🙏🙏🙏බුදු සරණයි සියළුම අම්මාවරුන්ට💖💖🙏🙏🙏බුදු සරණයි සියළුම අම්මාවරුන්ට💖💖🙏🙏🙏

  • @vipuladandeniya4319
    @vipuladandeniya431910 ай бұрын

    අපේ නිවසට සහනදායි සිත් ඇති පිරිසක් බිහි කර ගැනීමට මේ උතුමන්ගේ බණ මහත් උපකාරයක් වේවා! සාදු! සාදු! සාදු!

  • @user-st9vo2kf3h
    @user-st9vo2kf3h4 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 සමිමා සම්බුදු සරණයි පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරොගි සුව දිර්ඝායු වෙිවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @wajirapethum3597
    @wajirapethum3597 Жыл бұрын

    Oba wahansege darmaya hari pahadili thawath me wage darmaya desana karanna sakthiya dairiya labewa oba wahanseta

  • @suramyapeeris3703
    @suramyapeeris3703Ай бұрын

    තෙරුවන් සරනයි ,,,,අපෙ හාමුදුරුවනේ 🙏 🙏🙏 ,,,,,

  • @niranjaladisanayaka3632
    @niranjaladisanayaka363211 ай бұрын

    බණ අහන්න හිත ගොඩක් යොමු උනේ අපේ හමුරැවන්ගේ බණ ආහලා

  • @user-kh4wk7rz6k

    @user-kh4wk7rz6k

    9 ай бұрын

    Mamath ehamay🙂

  • @Rasthamusic

    @Rasthamusic

    8 ай бұрын

    ඇත්තමයි 🙏🙏🙏🙆

  • @NishanthiMunasinghe-xm6ql
    @NishanthiMunasinghe-xm6ql Жыл бұрын

    අපගේ සම්මා සම්බුදු බුදු පියානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏ගරුතර සද්දාසීල ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා නිදුක් නිරෝගී චිර ජිවනය ප්‍රර්තනා කරමි උතුම් ගෞතම බුද්ධ සාසනයේම උතුම් චතුරාර්‍ය් සත්‍ය අවබොද වීමට මේ පින් හේතු වාසනා වේවා 🙏🙏🙏

  • @wmsk5745
    @wmsk57456 ай бұрын

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ 🙏

  • @madushanisewwandi6308
    @madushanisewwandi6308 Жыл бұрын

    සුදුසු තැන්හිදී මෙම ධර්ම කරුණු මගේ මතකයට නැගේවා......තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස.....ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවයම ලැබේවා....

  • @nandachandani6713

    @nandachandani6713

    Жыл бұрын

    😊😮😅n

  • @mylifeissimple.3082

    @mylifeissimple.3082

    Жыл бұрын

    🙏🙏🙏

  • @buddikajayarathna423

    @buddikajayarathna423

    Жыл бұрын

    D

  • @SusimaSusima-vh8ls

    @SusimaSusima-vh8ls

    10 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-no5sx5ou7q
    @user-no5sx5ou7q2 ай бұрын

    දීර්ඝායු වේවා ! අපේ හාමුදුරුවන්ට

  • @damayanthimanchanayaka5052
    @damayanthimanchanayaka5052 Жыл бұрын

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වන්ත ස්වාමින් වහන්සේට

  • @sanjeewabandara-gm9tw
    @sanjeewabandara-gm9tw Жыл бұрын

    Me wage deshanaa thawa thawath deshanaa karathwaaa...❤

  • @wijinirandunu4656
    @wijinirandunu465611 ай бұрын

    සාදු ........සාදු .........සාදු !! අපේ පින්වත් ගෞරවනීය ස්වාමින්වහන්සේට නිදුක් නීරෝගී දීඝායු සම්පත් සැලසේවා !! මේ උතුම් ගෞතම සම්බුදු බුදු සසුනේදීම උතුම් නිවනම සාක්ශාත් වේවා !! සාදු ..........සාදු .........සාදු !!

  • @DhilhaniAnushika

    @DhilhaniAnushika

    5 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-gk3mf7bj5l
    @user-gk3mf7bj5l3 ай бұрын

    Oba wahansege darma desanawan walata man sawan denawa. Puduma manasika suwayak danenne ape hamuduruwane . Lo sathunge hitha suwa pinisa daham desanna oba wahanseta thawa thawath නිරෝගී suwaya labeewaa.

  • @user-ku7bj4ys2r
    @user-ku7bj4ys2r4 ай бұрын

    මගේ ලේඩ දුක් දුරැ වෙිවා සාදු සාදු සාදු

  • @hasitharomesh7575
    @hasitharomesh75753 ай бұрын

    Me darma desanaya ma sawa di manasa yam durakata pada gath pin balaya mage pinwath kalyana miththrayanan wahanseta niduk nirogi chira jiwanayak labewa 🙏🙏🙏🙏🙏🙏🙏

  • @dimutucaturanga5171
    @dimutucaturanga5171 Жыл бұрын

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 theruwan saranai

  • @user-ud1mf5mg2w
    @user-ud1mf5mg2w5 ай бұрын

    සියලු දෙනාටම මානසික සුවය ලැබේවා 🙏

  • @renuyasarathna1722
    @renuyasarathna1722 Жыл бұрын

    ස්වාමින් වහන්ස, ඔබ වහන්සේ කලා වූ මේ ධර්මවබෝධ පින්කමින් ඔබ වහන්සේට නිර්වාණඅවබෝධයම ලැබෙත්වා......සාධු සාධු සාධු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @achalaapitawala9207
    @achalaapitawala92076 ай бұрын

    ඇත්තමයි හිත නිදහස් උනා බුදු බන අහලා

  • @Chandramadampage-el6rn
    @Chandramadampage-el6rn24 күн бұрын

    Pinvat svamin vahanseta mage namskaraya wewa..!..!

  • @SharmilaHettiarachchi
    @SharmilaHettiarachchiАй бұрын

    Oba wahansegen bana ahala hama dama bana ahanna hitenawa ....sadu sadu sadu

  • @paramiadikari7630
    @paramiadikari763011 ай бұрын

    Oba wahanseeta Chathurary sathyaya awabooda wewaa apawa akusalen mudawagenimata darmaya desana karana pinen saadu saadu saadu

  • @tharushikadayarathna6605
    @tharushikadayarathna660511 ай бұрын

    Mewan darma deshana pawathwannata oba wahanseta shakthiya lebewa

  • @imeshmadawa6668
    @imeshmadawa666811 ай бұрын

    Aeththetama hitha niwuna me bana kathawata sadu sadu sadu...

Келесі