ඇසුවත් පින් පිරෙන හරි ලස්සන බණ කතාවක් | Welimada Saddaseela Thero | වැලිමඩ සද්ධාසීල හිමි DamSak Nada

#bana #budubana #banakatha
ඇසුවත් පින් පිරෙන හරි ලස්සන බණ කතාවක්
ඔබේ ජීවිතයට වටිනා දේශනාවක්
Ven. Welimada Saddaseela Thero
පූජ්‍ය වැලිමඩ සද්ධාසීල හිමි
Shraddha TV
DamSak Nada
දම්සක් නද
මෙම ධර්ම දේශනාවේ සම්පූර්ණ අයිතිය ශ්‍රද්ධා TV මාධ්‍යජාලය සතුවේ
මෙම‌ ධර්ම දේශනාව නැවත විකාශනය කිරීම හුදෙක් ලාබ අරමුණු ආපේක්ෂාවන් සිදු කරන ලද්දක් නොවන බවත් ධර්ම දානය පිණිස පමණක්ම සිදු කරන ලද්දක් බවත් ප්‍රකාශ කර සිටිමු
මහමෙව්නා අසපුවේ ලොකු ස්වාමීන් වහන්සේට හා අනෙකුත් පින්වත් ස්වාමීන් වහන්සේලාට මෙම උතුම් පින අත් වේවා...
දෙලොව යහපත පිණිස ධර්ම දානයක් ලෙස මෙසේ ප්‍රචාරය කරන ලදී
උතුම් ධර්මය අසා පින් සිත් උපදවා ගන්න
තවත් මෙවැනි ධර්ම දේහනාා ශ්‍රවනය කිරීමට අපගේ චැනලය Subscribe කරන්න
නමෝ බුද්ධාය......
සාධු.! සාධු ..!! සාධු ..!!!
© DamSak Nada
Keywords :
bana
welimada saddaseela thero
welimada saddaseela himi bana
welimada saddaseela thero bana
welimada saddaseela thero 2022
damsak nada
welimada saddhaseela thero
bana 2021
වැලිමඩ සද්ධාසීල හිමි
saddhaseela thero bana
welimada thero
welimada thero bana
welimada saddaseela himi
welimada saddaseela thero 2021
වැලිමඩ සද්දාසීල හිමි
වැලිමඩ සද්ධාසීල හිමි 2022
වැලිමඩ සද්දාසීල හාමුදුරුවෝ
වැලිමඩ සද්ධාසීල හිමි බණ
අත්හැරීම පුරුදු කිරීම
DamSak Nada
දම්සක් නද
budu bana
Ven. Welimada Saddaseela Thero
සසරින් එතෙර වීමේ යතුර
shraddha tv
shraddha tv bana
Shraddha dayakathwa dharma deshana
saddhaseela himi bana
ධර්ම දේශනා
saddhaseela hamuduruwo
dharma deshna
budu bana 2022
welimada saddaseela thero
welimada saddaseela himi bana
saddaseela thero
වැලිමඩ සද්ධාසීල හිමි
devadutha sutta
devadutha suththraya
welimada saddhaseela thero
welimada saddhaseela thero 2021
bana
budu bana
welimada saddhaseela himi
saddhaseela thero bana 2022
welimada saddaseela himi
වැලිමඩ සද්ධාසීල හිමි බණ
දේවදූත සූත්‍රය
damsak nada
වැලිමඩ සද්ධාසීල හිමි 2021
වැලිමඩ සද්ධාසීල හිමි 2022
bana desana
DamSak Nada
දම්සක් නද
kiribathgoda gnanananda thero
saddhaseela thero bana
budu bana
saddhaseela thero bana new
bana
shraddha dharma deshana
welimada saddaseela thero
welimada saddaseela thero 2023
welimada saddaseela thero bana
welimada saddaseela
bana welimada saddaseela thero
bana welimada saddaseela
bana welimada saddaseela himi
welimada saddaseela himi bana
welimada saddaseela thero 2022
damsak nada
වැලිමඩ සද්දාසීල හිමි
වැලිමඩ සද්ධාසීල හිමි 2022
වැලිමඩ සද්ධාසීල හිමි බණ
welimada saddaseela himi
දම්සක් නද

Пікірлер: 164

  • @user-uw4ge5ty6v
    @user-uw4ge5ty6v3 ай бұрын

    Sadu sadu sadu oba waseta mage nams kareya weva 🙏🙏🙏🙏🙏

  • @ashamadumali490
    @ashamadumali4904 ай бұрын

    godak pin me widihata darma deshana ahanna awasthawa laba denawata 🙏🙏

  • @paytmansaeed410
    @paytmansaeed4102 ай бұрын

    🙏🙏🙏පින්වත් සගරුවනට මටත් පවුලේ සියලුම දෙනාටම ලොක සත්වයාටත් පවුලේ මලගිය සැම දෙනාටම මෙිිපින් අනුමොදන් වෙත්වා සාදු සාදු සාදු 2024/4/18/(කේ එ පත්මාවති ඉහල ගලයාය මුකලාන පාර පන්නල )(අබුඩාබි )

  • @user-km9xh4ko9f
    @user-km9xh4ko9f3 ай бұрын

    Ape හාමුදුරුවනේ ඔබ වහන්සේට dirgayou වේවා 🌻🌻🌻🌻🌻❤️❤️❤️❤️

  • @KanchanaSuba-qy2qu
    @KanchanaSuba-qy2qu3 ай бұрын

    සාදු ...සාදු ...සාදු .... පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ....

  • @kumudulandani-wc9rm
    @kumudulandani-wc9rm7 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏 මිගාර මාතාවට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 සාදු.....සාදු....සාදු.......🙏

  • @APDILHANI
    @APDILHANI2 ай бұрын

    නමෝ බුද්ධාය 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹සාදු 🌹🌹🌹🌹🌹🌹සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු ..

  • @user-ro1sr6hr1q
    @user-ro1sr6hr1q3 ай бұрын

    සාදු..🙏🙏සාදු..🙏🙏සාදු..🙏🙏

  • @dilshansandaranga5457

    @dilshansandaranga5457

    3 ай бұрын

    🗯💭💥💥💥🙏🙏🙏🙏🙏🙏🦶🦶🙏🙏🙏🦶🦶🦶🦶🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌏🌎🌍🎇🎆✨🎑⬇️😥🏳️‍🌈🏳️‍🌈😥😥

  • @user-on7lu3dz5m

    @user-on7lu3dz5m

    19 күн бұрын

    සාදු.සාදු

  • @user-vc2eh7lg8d
    @user-vc2eh7lg8d16 күн бұрын

    මාගෙ බුදු පියාණන්වහසේට නමස් කාරය වේවා 🙏🙏🙏 නමෝ බුද්ධාය

  • @sithuweerasingha1781
    @sithuweerasingha17812 ай бұрын

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏

  • @ruwanchamara5718
    @ruwanchamara571815 күн бұрын

    නමෝ බුද්ධාය පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා... 🙏🙏🙏

  • @samanthalekamge2995
    @samanthalekamge29952 ай бұрын

    තෙරැවන් සරනයි අපේ හාමුදුරැවනේ සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @m.n.k2276
    @m.n.k227619 күн бұрын

    සාදූ සාදූ සාදූ උතුම් තුණුරුවනට මාගේ නමස්කාරයම වේවා🙏🙏🙏

  • @SampathpradeepkumaraSpku-yq1bq
    @SampathpradeepkumaraSpku-yq1bqАй бұрын

    සාදු..... 🙏🏻සාදු..... 🙏🏻සාදු..... 🙏🏻 නමෝ බුද්ධාය...... 🙏🏻ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා!........................ 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 🙏🏻🙏🏻🙏🏻...... 🙏🏻🙏🏻🙏🏻🙏🏻......... 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻............... 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻.... 🙏🏻.. 🙏🏻......... 🙏🏻🙏🏻.....

  • @AmithaSenavirathne
    @AmithaSenavirathne14 күн бұрын

    සසර කෙටිකර ගැනීමට ඔබ වහන්සේගේ දර්මය අපට උපකාර වෙවා

  • @ireshamadushanialahakoon8428
    @ireshamadushanialahakoon842822 күн бұрын

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට දිගාසිරි වෙවා....

  • @user-un2mr2xf5c
    @user-un2mr2xf5c4 ай бұрын

    ඔබ වහන්සේට මාගේ නමස්කාරයම වේවා....!!!සාදු 🙏🌸සාදු 🙏🌸සාදු 🙏🌸

  • @chamilanilakshi3519
    @chamilanilakshi351910 күн бұрын

    🙏🙏🙏අපේ ස්වාමීන් වහාන්සේට නිදුක් නිර්‍රෝගී සුව අත්වේවා..

  • @shiranthishiranthi1670
    @shiranthishiranthi16705 ай бұрын

    🌷 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට සාධු සාධු සාධු 🌷 සැමට ⁣තෙරුවන් සරණයි 🌷

  • @DMHasithaSuraga-ln9me
    @DMHasithaSuraga-ln9me3 ай бұрын

    නමෝ බුද්ධාය 🙏🙏

  • @SachiniDewmini-vh4nk

    @SachiniDewmini-vh4nk

    Ай бұрын

    සාදු 🙏සාදු 🙏සාදු 🙏

  • @user-on7lu3dz5m

    @user-on7lu3dz5m

    19 күн бұрын

    මාගෙපියාඅලිඅනතුරෙන්මියගියාමෙිබනවරෙන්හොදතැනකඉපදෙවා😊

  • @madushikamadushika-mj5sj
    @madushikamadushika-mj5sj13 күн бұрын

    ධර්ම දානයක්ම වේවා

  • @Dew326
    @Dew3264 күн бұрын

    නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @nelumpriyadarshaninelum-hc1zo
    @nelumpriyadarshaninelum-hc1zo5 ай бұрын

    මංළගදි ඉදන් ඔබ වහන්සේගේ ධර්මය ශ්‍රවණය කරන්න පටන් ගත්තේ මං හැමදාම උදේ වැඩ පටන් ගන්නේ බණ අහන ගමන් දවසින් දවස වැරදි හදාගන යනවා හිතත් ගොඩක් සැහැල්ලු වෙලා ඔබ වහන්සේ බොහොම පින්

  • @IreshaMadushani-uc2fo

    @IreshaMadushani-uc2fo

    5 ай бұрын

    Ou

  • @gayanramanayaka919

    @gayanramanayaka919

    4 ай бұрын

    Mamath ehemai den phone aka gaththama bana padayak ahannamai hithenne...oba vahanseta godak pin🙏🙏🙏

  • @shiranthishiranthi1670

    @shiranthishiranthi1670

    Ай бұрын

    🙏🙏🙏

  • @gayaniperera4243
    @gayaniperera42435 ай бұрын

    සාදු සාදු සාදු පින්වත් ඔබ වහන්සේ ට මාගේ නමාස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏නමෝ බුද්ධාය මේ උතුම් සම්බුදු බණ පද ලෝ සියල්ලෝ ශ්‍රවණය කරත්වා චතුරාර්ය් සත්‍ය දර්මය අවබෝධ විමට මේ පින් හේතු වාසනා වේවා සාදු සාදු සාදු තෙරුවන් සරනයි .

  • @user-vc2eh7lg8d
    @user-vc2eh7lg8d16 күн бұрын

    🪷🪷🪷🪷🙏🙏🙏 බොහෝ පිං ඔබ වහාන්සේට තෙරුවන් සරණයි

  • @user-su1ez8dm6t
    @user-su1ez8dm6tАй бұрын

    සාදු !" සාදු !! සාදු !!

  • @KrishiChamathka
    @KrishiChamathkaАй бұрын

    නමෝ බුද්ධාය 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kmaridecg1911
    @kmaridecg1911Ай бұрын

    ඔබ වහන්සේට ගොඩක් පින් අපේ හාමුදුරුවනේ අපිට‍ දර්මය කියලා දෙනවට 🙏🙏🙏🙏

  • @gaminglord9745
    @gaminglord97455 ай бұрын

    නමො බුද්දාය 🥰🥰

  • @renukasamaraweera7357
    @renukasamaraweera7357Ай бұрын

    මගේ අම්මට මේ බණ ඇසීමට මඟ පා ද දෙත් වා මේ පිං බලෙන්

  • @Priyanthi-wp2wc
    @Priyanthi-wp2wcАй бұрын

    Sadu Sadu Sadu mage namaskarayama wewa hamuruwane

  • @user-yl8cy6nl3g
    @user-yl8cy6nl3g5 ай бұрын

    ඔබ වහන්සෙලා වාගේම බුදුපුතුන් තව තවත් මේ විශ්වයේ පහල වෙවා❤

  • @shiranthishiranthi1670

    @shiranthishiranthi1670

    4 ай бұрын

    🙏🙏🙏

  • @Pabasarakulakulasuriya-wj5rx
    @Pabasarakulakulasuriya-wj5rx2 ай бұрын

    🙏🙏🙏🙏🙏 නමෝ බුද්ධාය

  • @user-rq2vz3wq1s
    @user-rq2vz3wq1sАй бұрын

    ඉතා වටිනා මුතු වැලක් වගේ ඔබ.වහන්සේගේ.ධර්ම. දේශනාව.සාදු.සාදු.සාදූ❤❤❤

  • @sugathsugath9293
    @sugathsugath92932 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @SamanThilak
    @SamanThilak4 ай бұрын

    Sadu sadu sadu 🙏🙏🙏

  • @user-mt8xz4wo4u
    @user-mt8xz4wo4uАй бұрын

    සාදු සාදු🙏🙏

  • @shanikamaduwanthi7229
    @shanikamaduwanthi72292 ай бұрын

    බුදුසරණයී .🙏🙏🙏 නිවන්සුව ලැබේවා ඔබ වහන්සේට.

  • @Vidurukshan
    @VidurukshanАй бұрын

    තෙරුවන් ගුන බලයෙන් සියලුම දෙනාට සතුටින් ඉන්න ලැබේවා ❤️🌷🙏

  • @SdChathurika
    @SdChathurikaАй бұрын

    Namo.buddaya🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @user-oq9xu4rm6m
    @user-oq9xu4rm6m2 ай бұрын

    සාදු

  • @ReshithaRahul
    @ReshithaRahul20 күн бұрын

    ❤ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 sadu sadu sadu.❤❤❤❤

  • @user-km9xh4ko9f
    @user-km9xh4ko9f4 ай бұрын

    අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේට dirgayou wewa.....❤️

  • @sarathlalsarthlal1066

    @sarathlalsarthlal1066

    4 ай бұрын

    Ssdu

  • @AnushaKodithuwakku-nr9ib
    @AnushaKodithuwakku-nr9ibАй бұрын

    Sadu🙏🙏🙏

  • @pavideos3808
    @pavideos38084 ай бұрын

    මාගේ නමස්කාරය වේවා .!! සාධූ සාධූ සාධූ 🙏🌹 පූජණිය වන්දනීය බුද්ධ පුත්‍රයාණන් වහන්ස , අනන්ත අපරිමිත වූ බුද්ධ ශක්තියේ බලයෙන් ඔබ වහන්සේට නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා...!! බුද්ධ ශාසනයේ චිරස්තිථිය උදෙසා ජීවිතය කැප කළ ඔබ වහන්සේට තව තවත් එම ධර්ම කටයුතු සාර්ථකව කිරීමට ධෛර්යය ශක්තිය නිරන්තරයෙන්ම ලැබේවා..!!! තුණුරුවන්ගේ ආශිර්වාදය වේවා පිං ඇති සමන් දෙවියන් ප්‍රධාන සියළුම පිං ඇති දෙවියන්ගේ දේවාශිර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා !! ඔබ වහන්සේ පතන බෝධියකින් ඉක්මන් භවයක දී උතුම් චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වී උතුම් නිවනින් සැනසීම ලබත්වා !! සාධූ සාධූ සාධූ 🙏🌹

  • @RdFgy-tw3rg
    @RdFgy-tw3rgАй бұрын

    Sadu sadu sadu sadu sadu sadu

  • @shamawikramasinghe1471
    @shamawikramasinghe14715 ай бұрын

    Sadu sadu sadu sadu sadu sadu sadu

  • @pushbakumari9882
    @pushbakumari98825 ай бұрын

    සාදු🙏 .සාදු🙏 .සාදු🙏 ..🙏🙏🙏..බුදුසරනයි 🙏🙏🙏

  • @sadahammawatha790
    @sadahammawatha7905 ай бұрын

    ධර්ම දානය දෙන ඔබට බොහෝ ම ස්තූතියි 😊😊😊

  • @sriyalathakadahapola6366
    @sriyalathakadahapola63664 ай бұрын

    🙏 🙏 🙏 සාදු සාදු සාදු 🙏 🙏 🙏 .

  • @ChandanaGamage-ox7yr
    @ChandanaGamage-ox7yr4 ай бұрын

    ඉතාමත්ම ඉක්මන් බවයක... ඉතාමත්ම කෙටි කලකින් සැප සහගත ප්‍රතිපදාවකින් නිවන් අවබෝධ කරගැනීමට ලැබේවා... මෙතැන් පටන් නිවන් දක්නා ජාති දක්වා සම්මා දිට්ඨික වන්නෙම්වා... කල්‍යාණ මිත්‍රයන් ලබන්නෙම්වා... කල්‍යාණ මිත්‍රයන්ගේ ඇසුර ලබන්නෙම්වා... කල්‍යාණ මිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාව ලබන්නෙම්වා... උතුම් ශ්‍රී සද්ධර්මයම අසන්නට ලැබේවා... ධර්ම දේශනාව සිදුකළ ගරුතර ස්වාමීන් වහන්සේටත්, මෙම ධර්ම දේශනාව ශ්‍රවණය කරන ඔබ අප සියලු දෙනාටත් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්තියම ලැබී පතන්නා වූ බෝධියකින් අමා මහ නිවන් සම්පත්තියම ලඟා කරගැනීමට මේ පින හේතුවාසනා වේවා... සාදු... සාදු... සාදු... තෙරුවන් සරණයි...!!!

  • @user-ro7hj5mn6t
    @user-ro7hj5mn6t2 ай бұрын

    Sadu sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-wd2dw2mr9j
    @user-wd2dw2mr9jАй бұрын

    මෙම පින්වත් ධර්ම දේශනය ඉදිරිපත් කල පින්වත් අපෙ ස්වාමීන් වහන්සේටත් උතුම් පින්වත් මහ සගරුවනටත් මාගේ පවුලේ අයටත් සියලූම ලෝ සතටත් අප පවුලෙ මිය ගිය සියලූම දෙනාටත් මේ පින අනුමෝදන් වේවා ! 🙏🙏🙏🙏🙏🌼

  • @Shama-hu4sx
    @Shama-hu4sx23 күн бұрын

    අනේ සාදු සාදු සාදු

  • @sandamalijayakody8874
    @sandamalijayakody8874Ай бұрын

    ඔබ වහන්සේට කායික මානසික සුවය ලැබේවා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා,මාගෙ නමස්කාරය වේවා 🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @chameerajanakantha2664
    @chameerajanakantha26644 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 නමෝ බුද්ධාය ☸️☸️☸️

  • @user-fd7jb2wb9h
    @user-fd7jb2wb9hАй бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏පින්වත් ස්වාමින් වහන්සේට මගේ නමස්කාරය වේවා!🙏🙏🙏

  • @SanthaWeerasekara-yw7fk

    @SanthaWeerasekara-yw7fk

    14 күн бұрын

    Hina yana. Banatikak😊😊😊😊😂😂😅❤

  • @mithkumara3926
    @mithkumara3926Ай бұрын

    Budun daka niwan dakinnata oba wahanseata mea pin heathu wasana weawa

  • @Taru-cy8gr
    @Taru-cy8gr4 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏බොහොම පිං ඔබ වහන්සේ ට 🙏🙏🙏🙏🙏🙏දර්ම dany වේවා 🙏🙏🙏🙏🙏සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹

  • @niroshamadushani9891
    @niroshamadushani98914 ай бұрын

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වෙිවා 🌸🏵️🌼

  • @user-rg4bi3ex4u
    @user-rg4bi3ex4u5 ай бұрын

    සාදු සාදු සාදු

  • @AaAa-jm4jo
    @AaAa-jm4jo4 ай бұрын

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ දීර්ඝායු ලැබේවා ඔබ වහන්සේට 🙏🙏🙏

  • @user-gr9zz6iz8u
    @user-gr9zz6iz8u17 күн бұрын

    🙏🙏🙏🙏🙏

  • @sathsarani2629
    @sathsarani26294 ай бұрын

    ඔබ වහන්සේ ට නමස්කාර යක් වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @DamatanthiPathirana-hv8gi
    @DamatanthiPathirana-hv8gi4 ай бұрын

    සාදු..සාදු..සාදු..!!! සම්මා සම්බුදු සරණයි..!!! නමෝබුද්ධාය..!!! තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ..!!! 🙏🏼🙏🙏🏼

  • @harshaniperera8252
    @harshaniperera82522 ай бұрын

    sadu sadu sadu

  • @PriyankaHapuarachchi
    @PriyankaHapuarachchi5 ай бұрын

    Oba wahanseta thruwan saranai!!!!!!

  • @user-dw6qi2jt8t
    @user-dw6qi2jt8t2 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-cb6pn4ld8f
    @user-cb6pn4ld8fАй бұрын

    Sadu sadu sadu 🙏

  • @ajanthaajantha5445
    @ajanthaajantha54454 ай бұрын

    🙏🙏🙏 සුවපත් වෙිවා පිංවත් ස්වාමින්වහන්ස

  • @user-gh6lo8yt7y
    @user-gh6lo8yt7y5 ай бұрын

    Budusaranay ape pinvath hamuduruvane.

  • @magladiesladies9052
    @magladiesladies90525 ай бұрын

    Sadu sadu sadu

  • @user-yf7bf1et8q
    @user-yf7bf1et8q4 ай бұрын

    Darma deshanavata oba vahanseta pin🙏🙏

  • @dharmasena2550
    @dharmasena255029 күн бұрын

    🙏🙏🙏❤

  • @niroshaprianthi2284
    @niroshaprianthi22842 ай бұрын

    🙏🙏🙏🙏🙏සාදු 🙏🙏🙏🙏සාදු 🙏🙏🙏🙏සාදු 🙏🙏🙏🙏🙏

  • @niroshaprianthi2284
    @niroshaprianthi22842 ай бұрын

    🙏🙏🙏සාදු 🙏🙏🙏🙏සාදු 🙏🙏🙏🙏🙏සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @UpulPriyanandha-ch8lt
    @UpulPriyanandha-ch8lt5 ай бұрын

    Godak pin sadu

  • @InduMalani-uf5zi
    @InduMalani-uf5zi5 ай бұрын

    Sadu...sadu...sadu...🙏🙏🙏🌷🌷🌷

  • @h.l.malani.6278
    @h.l.malani.62784 ай бұрын

    🙏🙏🙏 සාධු` සාධු` සාධු` නමෝබුධාය 🙏🙏🙏 තෙරැවන්සරණයි අපේ පිං වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏

  • @sisirakumara5401
    @sisirakumara54015 ай бұрын

    🙏🙏🙏

  • @user-fw6yp8zr2m
    @user-fw6yp8zr2m5 ай бұрын

    🙏🙏🙏🙏

  • @manjularathnayaka171
    @manjularathnayaka1715 ай бұрын

    Saadu Saadu Saadu

  • @renukasamaraweera7357
    @renukasamaraweera7357Ай бұрын

    මහමෙව්නා අසපු වෙන් ඔබ වහන්සේ ලා ඇති කල ගුරු හමුදාවන් වහන්සේ ට නිර්වාණය අවබෝධ වේවා......

  • @MinudiThihasna
    @MinudiThihasna5 ай бұрын

    බුදුසරණයි🙏🙏🙏🙏🙏

  • @user-pb4sh2sp5o
    @user-pb4sh2sp5o4 күн бұрын

    🙏

  • @rumeshsangeeth1553
    @rumeshsangeeth15535 ай бұрын

    🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @ALPHA._AV

    @ALPHA._AV

    4 ай бұрын

    32:43

  • @sajeewakumara3128

    @sajeewakumara3128

    2 ай бұрын

  • @Achinisamanthika

    @Achinisamanthika

    2 ай бұрын

    🙏🙏🙏🙏

  • @KanthiLatha-eb4ud
    @KanthiLatha-eb4ud5 ай бұрын

    බන අහන්න බයයි ඒත් අහනවා. මම කුවෙටි වල ඉන්නෙ. ඔබ වහන්සේට පින්.

  • @thariduwikramasinha2704
    @thariduwikramasinha27043 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @purnimadayarathne9800
    @purnimadayarathne98003 ай бұрын

    නමෝ බුද්ධාය 🌷🌷🙏🙏🙏🌷🌷

  • @Dinithiwithanage854
    @Dinithiwithanage85423 күн бұрын

    🙏❤🙏

  • @kelumsanjeewa1560
    @kelumsanjeewa15605 ай бұрын

    sadu sadu🌷⚘🌺🌻🏵

  • @AthulaKumara-vf8cq
    @AthulaKumara-vf8cq5 ай бұрын

    සාදු ......සාදු .....සාදු

  • @sajanisudeshika7200
    @sajanisudeshika72004 ай бұрын

    මේ උතුම් ධර්මය ශ්‍රවණය කිරිමේ පින් බලයෙන් අප හැමටම ගුණධර්ම වඩා අමාමහ නිවන සාක්ෂාත් කරගන්න වාසනාව ලැබේවා🙏❤️☸️ පිංවත් ස්වාමින්වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට නමස්කාර වේවා 🙏❤🌻

  • @priyasilva4273
    @priyasilva42734 ай бұрын

    💐💐💐🙏🙏🙏

  • @user-fr2or6jk9t
    @user-fr2or6jk9t4 ай бұрын

    Sadu sadu oba wahanseta maage namaskaraya wewa

  • @dinushalakmali5485
    @dinushalakmali54854 ай бұрын

    ❤❤❤සාදු❤❤❤🙏🙏🙏🙏🙏🙏

  • @isharasilva4974
    @isharasilva49744 ай бұрын

    මේ නිර්මල වු ශ්‍රි සද්දර්මය ශ්‍රවණය කිරිමේ කුසල බලයෙන් මා සසර වසනා තුරුම කල්‍යාණ මිතුරන්ම මුන ගසේවා සාදු සාදු සාදු ...

  • @wathsalaprashanthi7419
    @wathsalaprashanthi74195 ай бұрын

    Sadhu sadhu sadhu !!!

  • @Kranti-sn8ls
    @Kranti-sn8ls4 ай бұрын

    Said.sadu.sadu

  • @sahan6000
    @sahan60003 ай бұрын

    සාදු සාදු සාදු මට පුදුම සතුටක් දැනෙන්නේ,

Келесі