එහෙම නොවුනානම් මෙහෙම කරදරයක් වෙන්නෙ නෑ | පසුතැවෙන අයට | Venerable Welimada Saddaseela Thero

#ShraddhaTV #PasuthewenaAyata #VenerableWelimadaSaddaseelaThero
Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka. The live streaming can be watched worldwide via youtube and www.shraddha.lk/tv as well.
You also can contribute for this meritorious deed of gifting dhamma.
Bank: Sampath Bank, Kaduwela Branch.
Account Name: "Shraddha Media Network"
Account No: 016 2 100 00 910
Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
info@shraddha.lk / www.shraddha.lk
ශ්‍රද්ධා KZread චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත KZread ඔස්සේ පල කිරීමෙන් ඔබගේ KZread චැනලයට KZread Copyright Strikes ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න.
Since Shraddha TV has obtained the copyright to KZread channel's videos Please note that re-uploading them on KZread gives you ''KZread Copyright Strikes''.
Shraddha Media Network - All Rights Reserved

Пікірлер: 279

  • @isurucharuka685
    @isurucharuka6852 жыл бұрын

    යාලුවනෙ ඔයගොල්ලො හැමදාම බණ අහනව නේද? 🌺අපි හැමෝම බණ අහලා ඒ පින් සියල්ල අපේ පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවායි සාදු සිතින් අනුමෝදන් කරමු 🌺🙏තෙරුවන් සරණයි 🙏🌺නමෝ බුද්දාය 🌺🙏🙏🙏🙏

  • @hashishenu4776

    @hashishenu4776

    2 жыл бұрын

    සාදූ සාදූ සාදූ

  • @nirmalirenuka7825

    @nirmalirenuka7825

    2 жыл бұрын

    Sadu sadu sadu

  • @indranipodimanike1434

    @indranipodimanike1434

    2 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @chandaniramyalatha297

    @chandaniramyalatha297

    2 жыл бұрын

    Saadu saadu saadu..

  • @chandaniramyalatha297

    @chandaniramyalatha297

    2 жыл бұрын

    Namo Buddhaya saadu saadu saadu.pinwath loku swamin wahanseta ha oba wahanse athulu siyaluma maha sangarathnayata sil maniwarinta boho pin ath wewaaa.dirgauu wewaaa.mage namaskaraya wewaaa.saadu saadu saadu

  • @dasunsandamali2258
    @dasunsandamali22582 жыл бұрын

    🙏🙏🙏මගේ මහණ වීමේ බලාපොරොත්තු ව සපල වේවා!

  • @ranjithkka9622

    @ranjithkka9622

    2 жыл бұрын

    Obe patuma itu wewa.sadu sadu sadu

  • @srimairangani6035

    @srimairangani6035

    2 жыл бұрын

    BUDUSARANAI

  • @nadeekadissanayake5964

    @nadeekadissanayake5964

    2 жыл бұрын

    උතුම් prarthanawa itu wewaaa!!!

  • @amilaasiri6898

    @amilaasiri6898

    2 жыл бұрын

    සාදු සාදු සාදු

  • @sunethranishanthi3017

    @sunethranishanthi3017

    Жыл бұрын

    ඒ පැතුම ඉටුවේවා.......බුදුසරණයි.....

  • @hasinisiranthika7631
    @hasinisiranthika76312 жыл бұрын

    ඒ බාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏 . මේ පිවිතුරු ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏 ආර්ය මහා සත්පුරුෂ සන්ග රත්නයට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏 මගේ ගුරු ස්වාමින්වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත් ලැබේවා 🙏🙏🙏 ..ඔබ වහන්සේට අපේ සිත් පේනවා වගෙයි .හිතන හිතන ධර්ම කාරණා ඔබ වහන්සේගේ මුවින්ම මට ඇහෙනවා..ඔබ වහන්සේ මට ජීවිතේ ලැබුනු උතුම්ම ගුරු ස්වාමින්වහන්සේ .ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත් ලැබේවා 🌷🌷🌷 තව තවත් උතුම් ධර්මාවබෝදය ලබා මේ සසරින් එතෙර වෙන්න ලැබේවා 🌷🌷🌷

  • @chandimajayawardena1838
    @chandimajayawardena18382 жыл бұрын

    සාදු සාදු , සාදු ................!!! මේ ඝෝරතර සසරෙන් එතෙර වෙන්න භාග්‍යවතුන් වහන්සේගේ සුන්දර නිවන් මග අපට අනුකම්පාවෙන් කියා දෙන අපේ පින්වත් ගෞරවණීය ගුරු දේවෝත්තමයන් වහන්සේ ඇතුළු සියලු ස්වාමින්වහන්සේලා නිදුක් නීරෝගීව සුවසේ චිරාත් කාලයක් වැඩ වාසය කරන සේක්වා .......!!! උතුම් කල්‍යාණ මිත්‍ර ඇසුර නිවනින් සැනසෙන තුරුම ලැබේවා .......!!! මේ ගෞතම සම්මා සම්බුද්ධ සාසනයේම අමා මහා නිවනින් සැනසීමට වාසනාව ලැබේවා ......!!! නමෝ බුද්ධාය .......!!!

  • @chamilapriyadarshani2549
    @chamilapriyadarshani25492 жыл бұрын

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත් ලැබේවා! උතුම් චතුරාර්යය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සසර දුකින් නිදහස් වෙන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා! සාදු සාදු සාදු🙏🙏🙏 තෙරුවන් සරණයි! නමෝ බුද්ධාය! 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️

  • @suwarnagunathilaka9614
    @suwarnagunathilaka96142 жыл бұрын

    ගිනි .ගෙන.දැවෙන .සිත්.සතම් දම්.දියෙන් .සිසිල් .කරන.ඔබවාහාන්සෙට.මාගේ ..පාද.නමස්කාරය වේවා ෴෴...෴නිදුක් නිරොගි දිර්ඝ ආයු .ලැබ.චිරාත් කාලයක් සසුන් කෙත බබලත්වා

  • @wediringhe7006
    @wediringhe70062 жыл бұрын

    සාදු සාදු සාදු අපෙ ස්වාමින්වහන්සෙ ට දීර්ඝ ආයුශ ලැබේවා

  • @sachsach8687
    @sachsach86872 жыл бұрын

    පිනටමයි දුටුවේ...සාධු සාධු සාධු🙏🙏🙏

  • @dananjayawijesekarage3142
    @dananjayawijesekarage31422 жыл бұрын

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත් ලැබේවා

  • @sithahasa
    @sithahasa2 жыл бұрын

    ජීවිතයේ සැනසුම ලං කර දෙන්නේම නම් බුදු බණ පදයකම තමා,සාධු සාධු සාධු !මෙවැනි උතුම් වූ නිර්වාණ අවබොධයම වේවා !!!

  • @sanjeewanandana5479

    @sanjeewanandana5479

    2 жыл бұрын

    Pinwath samin wahanseta nirwanaya awaboda wewa deergayusha lebewa niduk neerogi wewa sadu sadu sadu

  • @radhikalakmali42

    @radhikalakmali42

    2 жыл бұрын

    අපේ හාමුදුරුවනේ .... ඔබ වහන්සේට nirwana awabodhatama me pin හේතු wasana වේවා . සංසාර duken athamiderwaaaa. Saadu saaadu saaadu.

  • @rupikawasala7994
    @rupikawasala79942 жыл бұрын

    උතුම් දහම් දේශනය ඇසූ පින පින්වත් ඔබවහන්සේට අත්වේවා ... මේ.ගෞතම සසුනේ දීම සුවසේම උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවා !!! ඒ අමාසුව විදින දින බොහෝදුර නොවේවා ...

  • @sachsach8687

    @sachsach8687

    2 жыл бұрын

    🙏🙏🙏

  • @rohana.pushpakumara5281

    @rohana.pushpakumara5281

    2 жыл бұрын

    🙏🙏🙏🙏

  • @anushasamankumari4996
    @anushasamankumari49962 жыл бұрын

    දැවුණූ ,තැවුණ සිත් සුවපත් කරන අපේ ස්වාමීන් වහන්සේ ට උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ වෙත්වා.....බණ ඇසූ පිනෙන් අපටද චතුරාර්ය සත්‍යය අවබෝධ වෙත්වා ....සාදු ....සාදු ...සාදු ....

  • @rupikawasala7994
    @rupikawasala79942 жыл бұрын

    සාධු ..සාධු . සාධු ..පින්වත් ඔබවහන්සේට අප්‍රමාණ පින් ලැබේවා ..උතුම් ලළාට ධාතූන් වහන්සෙගේ ආනුභාව බළයෙන් නිදුක් නීරෝගීව චිරාත් කාළයක් මේ ගෞතම සසුනේ යෙහෙන් වැජඹීමට දීර්ඝායුෂ ලබත්වා !!!

  • @aruninisansala7375
    @aruninisansala73752 жыл бұрын

    ඉතාමත් මනරම් දහම් දෙසුමක්,ඔබ වහන්සේට දීර්ඝායු වේවා 🙏🙏සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏

  • @ayeshanisansala3852
    @ayeshanisansala38522 жыл бұрын

    වටිනා දහම් අවවාදයක් පින්වත් ස්වාමීන් වහන්ස🙏🙏

  • @m.343
    @m.3432 жыл бұрын

    ඔබ වහන්සේටත් නිර්වාණ සම්පත්තිය අත් වෙන්න ඕනා, සාදු සාදු සාදු 🙏🙏

  • @dinunisansala2184
    @dinunisansala21842 жыл бұрын

    හිත ගොඩාක් කරදරෙන් ඉන්නේ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට පිං මේ බණ පද දේශනා කරනවට

  • @shitashit5523
    @shitashit55232 жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමින්වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සමිපත්තිය සැලසේවා දෙශනාකරන සුවාමින්වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සමිපත්තිය සැලසේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @pathumidassanayaka9261
    @pathumidassanayaka92612 жыл бұрын

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට 🙏🏻🙏🏻🙏🏻🌺🌺🌺🌺🌺

  • @gayanisandamali4940
    @gayanisandamali49402 жыл бұрын

    ඔබ වහන්සේ ට නිදුක් නිරෝගි දිර්ග ආයුශ ලබෙවා.සාදු.සාදු.සදු...

  • @udaniliyanage9919
    @udaniliyanage99192 жыл бұрын

    පිංවත් ස්වාමින්වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා. මාගේ නමස්කාරය වේවා. ලලාට දාතූන් වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @udani9763
    @udani97632 жыл бұрын

    පින්වතුන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ...... !!

  • @ddweerakoon.1208
    @ddweerakoon.12082 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පූජ්‍ය සද්දාසීල ස්වාමීන් වහන්සේටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්දාය .

  • @yashmiyashodara8450
    @yashmiyashodara84502 жыл бұрын

    ගරු ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා

  • @thilinisamanmali8564
    @thilinisamanmali85642 жыл бұрын

    පිංවත් ස්වාමීන් වහන්ස , ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවය ලැබේවා. උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏

  • @r.a.lilaniranasingha4184
    @r.a.lilaniranasingha41842 жыл бұрын

    නමෝ බුද්ධාය සාදු සාදු සාදු... හරිම වැදගත් කරුණු ටිකක් ඔබවහන්සේ අපට පැහැදිලි කරලා දුන්නා... අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු....🙏🙏🙏🙏

  • @erangasadaruwan7493
    @erangasadaruwan74932 жыл бұрын

    කල්‍යාණ මිත්‍රයානණ් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂම ලැබේවා සාදු සාදු සාදු ...!!!🙏🙏🙏☸️☸️☸️

  • @uthpalaudayangani9906
    @uthpalaudayangani99062 жыл бұрын

    ඔබ වහන්සේ නිසා මාගේ ජීවිතයටද ධාර්මික භාවය උදා උනා .ඔබ වහන්සේට අනේක වාරයක් පින් සිදු වේවා ! පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්‍යය සත්‍යය අවබෝධ වේවා !!!🙏🙏🙏

  • @ayeshanisansala3852
    @ayeshanisansala38522 жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏 නිදුක් නිරෝගි චිර ජීවනය සැලසේවා🙏🙏🙏🙏 තෙරුවන් සරණයි🙏

  • @nadeeshamadusanki9086
    @nadeeshamadusanki90862 жыл бұрын

    අපගේ පින්වත් මහ සඟරුවනට මාගේ නමස්කාරය වේවා මේ දේශනාව මම වෙනුවෙන්ම දේශනා කළා වගේ මගේ මේ ජීවිතයේ තැවි තැවී තිබුන ප්‍රශ්නෙකට මම විසඳුම හොයා ගත්තා ස්වාමීනී මේ දහම් පරියාය දේශනා කළ ඔබ වහන්සේටත් මෙම මහා ධර්ම දේශනාවක දායකත්වය දැරූ පින්වතුන්ටත් මේ ගෞතම බුදු සසුනේ ම අමා මහ නිවනින් සැනසෙන වාසනාව ලැබේවා තෙරුවන් සරණයි ඔබ සැමටම නමෝ බුද්ධාය

  • @maleewanigasooriya8512
    @maleewanigasooriya85122 жыл бұрын

    නමස්කාර වේවා පිංවන්ත ස්වාමීන් වහන්සේට සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @thilinadilshanmunasinghe4319
    @thilinadilshanmunasinghe43192 жыл бұрын

    🌸 නමෝ බුද්ධාය! 🌸 සාදු🙏 සාදු🙏 සාදු🙏

  • @thusharafemale6408
    @thusharafemale64082 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @shiromichampika5716
    @shiromichampika57162 жыл бұрын

    🙏🙏🙏🌺🌺🌺🌹🌹🌹ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ මාගේ නමස්කාර ය වේවා 🙏🙏🙏🌺🌺🌺🌺🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷

  • @nimharachalana4484
    @nimharachalana44842 жыл бұрын

    සාදූ🙏🙏!!! සාදූ🙏🙏!!! සාදූ🙏🙏!!!

  • @Dilanishanika9430
    @Dilanishanika94302 жыл бұрын

    සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏

  • @dammikapriyadarshani6544
    @dammikapriyadarshani65442 жыл бұрын

    🙏🙏 තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේට ,ඔබ වහන්සේගෙ ධර්ම දෙසනා මම නිතරම අහනවා ,සමහර අවස්ථාවලදී එකම ධර්ම දෙසනා කිප වතාවක් අහනවා ,නමුත් එපා වෙන්නෙ නම් නෑ ,හරිම ආසාවෙන් අහන්නෙ ,ගොඩක් වටිනවා අපෙ ජිවත වල අඩු පාඩු හදා ගන්න ,හොයා හොයා හිටපු ප්‍රශ්න වලට පිලිතුරු ලැබුණා මට ,ඔබ වහන්සේට ගොඩක් පින් අපෙ හාමුදුරුවනේ ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවන ලැබේවා 🙏🙏🙏🙏

  • @HappyBoY-fb9rg
    @HappyBoY-fb9rg2 жыл бұрын

    සංඝං සරණං ගච්චාමී...🌺🙏🌺🙏🌺🙏🌺🙏

  • @nimeshakalpani
    @nimeshakalpani2 жыл бұрын

    සාදු ...සාදු ... පිංවත් ස්වාමීන්වහන්සේට බොහෝ පිං..ඔබවහන්සේටද පිංවත් ලොකු ස්වාමීන්වහන්සේටද මේ පිං බලෙන් ඒ අමා මහා නිවනම අවබෝධ වේවා...සාදු ..සාදු ...

  • @etharasadatetharasada2340
    @etharasadatetharasada23402 жыл бұрын

    Sadu sadu sadu uthum thisaranaya mage jeewithayata ekama pilisarana wewa ekama alokaya wewa ekama rekawaranaya wewa sadu sadu sadu...pinwath guru dewidun athulu maha sanga rathnaya niduk nirogi suwaya deergayusha labathwa mage uthum namaskaraya wewa sadu sadu sadu theruwan saranai...

  • @t.s.n.ihalagedara751
    @t.s.n.ihalagedara7512 жыл бұрын

    Sadu sadu sadu. Theruwan saranai pinwath swameenwahansa

  • @shyamaleesandamalee9145
    @shyamaleesandamalee91452 жыл бұрын

    සාදු ! සාදු !! සාදු !!! නමෝ බුද්ධාය ! වන්දනීය පූජනීය අප පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමින්වහන්සේට ,මේ උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරන ඒ පින්වත් ලොකු ස්වාමින්වහන්සේගේ සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර පින්වත් ශිෂ්‍ය රත්නය වන ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා ! සාදු !!! උතුම් චතුරාර්‍ය සත්‍ය නිවන් අවබෝධය පිනිසම හේතු වාසනා වේවා ! නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලබත්වා ! නිවන් දොරටුවක් වේවා ! අමාමහ නිවනම ලබත්වා ! සාදු !!! හතුරන් මිතුරන් අන් සියලු දෙනාම මේ උතුම් ශ්‍රී සද්ධර්මය ස්‍රවනය කරත්වා! ඇසීමට මගහසර සදාදුන් සියලු දෙනාටම මේ උතුම් පින් අනුමෝදන් වේවා ! සියලු දෙනාටම මේ උතුම් පින් අනුමෝදන් වේවා ! මේ උතුම් ශ්‍රී සද්ධර්මය ඇසීමේ පිනෙන් මගේ මෙන්ම අන් පින්වත් සැමගේ සිත්තුල යෝනිසෝ මනසිකාරය වැඩෙත්වා ! සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඇසුමර ලැබේවා ! සාදු !!! උතුම් තෙරුවන් සරණයි ! නමෝ බුද්ධාය ! 2021 ** 09 ** 23

  • @chandimajayawardena1838

    @chandimajayawardena1838

    2 жыл бұрын

    🙏🙏🙏

  • @shameerawajiramala8472
    @shameerawajiramala84722 жыл бұрын

    මේ කාලෙ ගෙවල්වල ඉන්න පොඩි දරුවන්ටත් අහන්න තෙරුම්ගන්න පුලුවන් විදියේ දර්ම දේශනාවක් දරුවන් කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කරනමෙන් ගරු ස්වාමීන් වහන්සේගෙන් ඉල්ලා සිටිනවා

  • @nilushikamadushani4337
    @nilushikamadushani43372 жыл бұрын

    නමෝ බුද්ධාය තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @umeshperera9536
    @umeshperera95362 жыл бұрын

    නමෝ බුද්ධාය! පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! තෙරුවන් සරණයි! 🙏🙏🙏

  • @lahirusadaruwan3124
    @lahirusadaruwan31242 жыл бұрын

    මේ දුක සසරින් මාව ඉක්මනට එතෙර වේවා 🙏🙏🙏 සාදු සාදු

  • @chanushree2448
    @chanushree24482 жыл бұрын

    සාදූ ....සාදූ .....සාදූ ....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dananjayaranaweera7045
    @dananjayaranaweera70452 жыл бұрын

    🙏🙏🙏 බොහෝ පිං ස්වාමින් වහන්ස 🙏🙏🙏

  • @priyankawanasinghe2771
    @priyankawanasinghe27712 жыл бұрын

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස

  • @kalingabandara772
    @kalingabandara7722 жыл бұрын

    ගුරු ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා... දීර්ඝායු සම්පත් ලබත්වා නිදුක් නීරෝගී වේවා ...අපි සැනසෙන්නේ මේ උතුම් ධර්මය නිසාමයි ...මේ උතුම් බුද්ධ ශාසනය අසිරිමත් .ඒ උතුම් ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා ...

  • @shashikahettiarachchi4309
    @shashikahettiarachchi43092 жыл бұрын

    තෙරුවන් සරණයි!

  • @subharajapaksha8968
    @subharajapaksha89682 жыл бұрын

    බුදුසරණ යි!!!!!

  • @swa5531
    @swa55312 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏පින්වත් ස්වාමීන් වහන්සේගේ සුමිහිරි ධර්ම ශ්‍රවණය මට නිවන් දොරටුවක් වේවා වේවා වේවා 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්‍ය් සත්‍යය අවබෝධ වේවා 🙏🙏🙏🌹🌹🌹

  • @arunishashiprbha6690
    @arunishashiprbha66902 жыл бұрын

    ගොඩක් වටිනවා ස්වාමීනි 🙏🙏🙏

  • @meedumiasheli36
    @meedumiasheli362 жыл бұрын

    ස්වාමින් වහන්සේ බොහොම පින්🥺🙏 මං ඔය ප්‍රශ්නෙ නිසා ගොඩාක් දුකින් හිටියේ🥺දැන් හැමදේම තේරෙනෝ 😌හිතට සහනයක් ලැබුනා🙈පිං ඔබවහන්සේට🙏🥺💛

  • @Bestfriend-db8yb
    @Bestfriend-db8yb2 жыл бұрын

    තෙරුවන් සරණින් නිදුක් නිරෝගී දිර්ඝායු වේවා මහා සංඝ රත්නයටත් දායකත්වය දරණ සැමටත්!

  • @chinthakapradeep3160
    @chinthakapradeep31602 жыл бұрын

    සාදු සාදු සාදු එ භග්‍යවත් වු අරහත් වු අපගේ සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @dinushajagoda9327
    @dinushajagoda93272 жыл бұрын

    වටිනා දහම් දේශනාවක් සිදු කළ පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! සාදු!!! සාදු!!! සාදු!!! 🙏 🙏 🙏

  • @chathuweerasooriy5206
    @chathuweerasooriy52062 жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා සාදු සාදු සාදු

  • @nirmalirenuka7825
    @nirmalirenuka78252 жыл бұрын

    Namo buddaya theruwan saranai pinwath swamin wahansa oba wahanseta mage wandanawa wewa niduk nirogi suwa deerga ausha sampath salasewa suwase uthum chathurarya saththya darmaya awabodakirime wasanawa udawewa sadu sadu sadu theruwan saranai

  • @silverline-studio2121
    @silverline-studio21212 жыл бұрын

    ඉතාම වටිනා උපදෙස්.සියලු දෙනාටම නැණ නුවන පහළවේවා 🙏🙏🙏🙏

  • @sajithbuddika8322
    @sajithbuddika83222 жыл бұрын

    සාදූ සාදූ සාදූ .....තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ......පින්වත් ගෞරවණීය කල්‍යාණ මිත්‍රයන් වහන්සේට නිදුක් නීරෝගී දීගායුශ ලැබේවා !

  • @sudarisewmini6507
    @sudarisewmini65072 жыл бұрын

    දැවෙන සිත් වලට සුවයක් ගෙනෙන ලෙස මේ සිදු කරන ධර්ම දේශනාවලින් ලැබෙන පිනින් ඔබ වහන්සේට චතුරාර්‍ය සත්‍ය අවබෝධ වෙත්වා 🙏🌼🌺🌼🌺🌼🌺🌼🌺🌼🌺🌼🌺🌼🌺🌼🌺🌼🌺🌼🌺🙏

  • @shiranipririyangika3797
    @shiranipririyangika37972 жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේලාද ..දෙමාපියන්ද..ධර්මය අසන අපටද උතුමි නිවනම සාක්ෂාත් වේව

  • @hemanthajayalal9826
    @hemanthajayalal98262 жыл бұрын

    🌹🙏🌹සාධු 🌹🙏🌹සාධු 🌹🙏🌹සාධු අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී භාවයම ලැබේවා දීර්ඝායුෂම ලැබේවා ..අපගේ පින්වත් ධර්ම දේශකයන් වහන්සේට නිදුක් නීරෝගී භාවයම ලැබේවා දීර්ඝායුෂම ලැබේවා

  • @anomapriyadarshani2461
    @anomapriyadarshani24612 жыл бұрын

    සාදු සාදු සාදු නමස්කාර වේවා සම්බුදු වදනට.සාදු සාදු සාදු නමස්කාර වේවා බාඝ්‍යවතුන් වහන්සේගේ උතුම් සංඝයා වහන්සේලාට සාදු සාදු සාදු

  • @dilkisakunthala-is6jn
    @dilkisakunthala-is6jn5 ай бұрын

    අපගේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේලා නිදුක් වෙවා..! නිරෝගී වෙවා..! දීර්ඝායු සම්පත් ලැබේවා....! අප හැමදෙනාට ගෞතම බුද්ධ ශාසනයේම උතුම් නිර්වාණය අවබෝධ කරන්න වාසනාව ලැබේවා....! සාදු..සාදු..සාදු..🙏🙏🙏🤍

  • @user-oc4jf2ut6d
    @user-oc4jf2ut6d2 жыл бұрын

    සාදු සාදු සාදු සම්මා සම්බුදු සරණයි පිංවත් සුවාමින්වහන්සේට 🙏🙏🙏

  • @yfhgg6177
    @yfhgg61772 жыл бұрын

    Teruwan saranai ape hamuduruwan wahaseta sadu sadu sadu sadu 🙏🙏🙏

  • @thakshirajapaksha4038
    @thakshirajapaksha40382 жыл бұрын

    තෙරුවන් සරණයි 🙏🙏

  • @nimmimudalige1784
    @nimmimudalige17842 жыл бұрын

    සාදු සාදු සාදු නමෝබුද්ධාය තෙරැවන් සරණයි... පින්වත් ස්වාමීන් වහන්සේට ම⁣ගේ නමස්කාරය වෙිවා..

  • @user-dx3pc5pf9c
    @user-dx3pc5pf9c2 жыл бұрын

    පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සෙට මාගේ නමස්කාරය වේවා! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷 තෙරුවන් සරණයි!

  • @sayurisandeepani4972
    @sayurisandeepani49722 жыл бұрын

    pinwath swaminwahansa me bawayema nirwamaya labathwa 🙏🙏🙏 theruwan saranai 🙏🙏🙏

  • @lasniishara8192
    @lasniishara81922 жыл бұрын

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්සේට ...නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා .....ඔබ වහන්සේ දේශනා කරන බණ පද අපේ ජීවිත ගොඩ නගා ගැනීම පිණිස බොහෝ උපකාරයි..ඒ පිනෙන් ඔබ වහන්සේට උතුම් නිවාරණය අවබෝධ වේවා..🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා....🙏🙏🙏

  • @ramaniliyanage2240
    @ramaniliyanage22402 жыл бұрын

    සාදු .සාදු සාදු 🙏🙏🙏පුජ්‍යණියිය.වන්දණියිය.කරැණාගුණසාගර .පිංවන්ත..ස්වාමින්වහන්සේ මෙිපිංඅංතයක්වෙිවා.චිරංජයතු නමාමියි තිසරණබලයෙන් චිරාත්කාල්දිර්ගායුගෙන වැඩවසනසෙක්වා සාදු සාදු සාදු සාදු

  • @inokapriyadarshani1081
    @inokapriyadarshani10812 жыл бұрын

    Hitha nivenawa ape hamuduruwange hadatath...🙏

  • @shiromirathnappuri8065
    @shiromirathnappuri80652 жыл бұрын

    අපේ පිංවත් හාමුදුරුවන්ට දීර්ඝායුශ ලැබේවා හිත හදාගන්න මේ දර්ම දේශනා වලින් ලැබෙන ශක්තිය මෙන්ම අපේ හාමුදුරුවන්ට ඒ පින ලැබේවා

  • @shiranipririyangika3797
    @shiranipririyangika37972 жыл бұрын

    සාදු සාදු.සාදු

  • @somaalsoma3016
    @somaalsoma30162 жыл бұрын

    බුදුසරනයි සාධු සාධු සාධු මගේඡීවිතය .නිමා .වෙනදා දක්වා. මේවගේ .බන අහන්න ලැබේවා සාධු සාධු සාධු සාධු සාධු සාධු 🌷🌷🌷🌷🌷🌷♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @yasitha6668
    @yasitha66682 жыл бұрын

    සාදූ සාදූ සාදූ

  • @nandawathiedisanayaka8245
    @nandawathiedisanayaka82452 жыл бұрын

    Tharuwan saranai sadu sadu sadu

  • @lankalanka6592
    @lankalanka65922 жыл бұрын

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී දිර්ගායුස ලැබේවා.. සාදු සාදු සාදු 🙏🙏🙏

  • @nimalirathnayake2022
    @nimalirathnayake20222 жыл бұрын

    🌺🌺සාදු සාදු ස්වාමීන් වහන්ස...ධර්ම දේශනය මටමයි දේශන කලේ කියලමයි හිතෙන්නේ 🌾🌻🌻

  • @devikadilshani3771
    @devikadilshani37712 жыл бұрын

    Namo buddhaya ...sadu ..sadu ..sadu..oba wahanse athulu siyaluma maha saga ruwanata me gauthama budu sasunedima uthum chathuryarya saththaya awaboda wewa theruwan saranai ...

  • @manelhenake9522
    @manelhenake95222 жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු 🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @prasadwijekoon1590
    @prasadwijekoon15902 жыл бұрын

    සාදු සාදු සාදු 🌸🌺🌹🌷💐

  • @maljinidissanayake1924
    @maljinidissanayake19242 жыл бұрын

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයම ලැබේවා!!!චතුරාර්‍ය සත්‍ය අවබෝධය පිණිස මේ පින් හේතු උපකාර වේවා🙏

  • @oreki3010
    @oreki30102 жыл бұрын

    මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා ! 🙏🙏

  • @nilushipriyadarshani5195
    @nilushipriyadarshani51952 жыл бұрын

    Ping wathe loku sawming wahansi ethulu mahameuna wasi ping wathe sawming wahansila siyalu denatama eee Ama niwan suwa bohodura nowewa 🙏🙏🙏

  • @tharakapiumi2573
    @tharakapiumi25732 жыл бұрын

    Oba wahanse hamadama mage hitha hadanawa.oba wahanseta pinsidda wewa

  • @mihi1793
    @mihi17932 жыл бұрын

    Theruwan saranai ape hamuduruwane

  • @m-studios4028
    @m-studios40282 жыл бұрын

    ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ මාගේ නමස්කාර ය වේවා 🙏🙏🙏

  • @user-qx4zb9ir3u
    @user-qx4zb9ir3u2 жыл бұрын

    තෙරුවන් සරණයි සුවපත් වේවා නිරෝගී වේවා බුදු සරණයි සුවපත් වේවා ..

  • @pathtohappiness.k.w.4562
    @pathtohappiness.k.w.45622 жыл бұрын

    උතුම් ආර්යයන් වහන්සේටද 🙏🙏 තුන්කල්හිම වැඩ විසූ අරහත් මුනිවරයන් වහන්සේලා හට ද මාගේ නමස්කාරය වේවා 🙏🙏සසර වසනා තුරු කිසිම කලෙකත් අන්‍යයන්ට චෝදනා නොකරම්. දුගතියෙහි ගිය කළ කාට නං චෝදනා කරන්නද 🙏🙏පින් සිදු වේවා ස්වාමීන් වහන්ස 🙏🙏මෙම ධර්ම දේශනාව දස දසපාරමිතා වැඩීමටද වහ වහා චතුරාර්ය සත්‍යය අවබෝධ වීම පිණිසම උපකාරී වේවා 🙏🙏

  • @shyamaliabeynayaka9406
    @shyamaliabeynayaka94062 жыл бұрын

    Budusaranai

  • @deshanjalisenevirathna9771
    @deshanjalisenevirathna97712 жыл бұрын

    පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏🙏 උතුම් නිර්වාණයම අවබෝධ වේවා🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏

  • @SanjuSanju-rq7od
    @SanjuSanju-rq7od2 жыл бұрын

    Sadau sadu saa🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌹🌷

  • @kasunkumara9356
    @kasunkumara93562 жыл бұрын

    Sadu Sadu Sadu 🌹🌹🌹🌹

  • @lahiruvinod7644
    @lahiruvinod76442 жыл бұрын

    Sadu sadu

  • @kumudenirajanayake5914
    @kumudenirajanayake59142 жыл бұрын

    🙏🙏🙏🌸🌺🌸🙏🙏🙏🌸🌺🌸🙏🙏🙏

Келесі