හෙට ඔබ වෙනස්ම කෙනෙක් වේවි ද? | මාවරමණ්ඩියේ දේශනය | Venerable Welimada Saddaseela Thero

#SaddaseelaThero #DharmaDeshana #ShraddhaTv
Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka. The live streaming can be watched worldwide via youtube and www.shraddha.lk/tv as well.
You also can contribute for this meritorious deed of gifting dhamma.
Bank: Sampath Bank, Kaduwela Branch.
Account Name: "Shraddha Media Network"
Account No: 016 2 100 00 910
Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
info@shraddha.lk / www.shraddha.lk
ශ්‍රද්ධා KZread චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත KZread ඔස්සේ පල කිරීමෙන් ඔබගේ KZread චැනලයට KZread Copyright Strikes ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න.
Since Shraddha TV has obtained the copyright to KZread channel's videos Please note that re-uploading them on KZread gives you ''KZread Copyright Strikes''.
Shraddha Media Network - All Rights Reserved

Пікірлер: 394

  • @Million.Subscriber
    @Million.Subscriber2 жыл бұрын

    සාදු සාදු සාදු නමෝ බුද්ධාය

  • @danuweerasinghe173
    @danuweerasinghe1732 жыл бұрын

    නමෝ බුද්ධාය 🙏🙏🙏🙏 තෙරුවන් සරණයි ....

  • @r.a.lilaniranasingha4184
    @r.a.lilaniranasingha41842 жыл бұрын

    නමෝ බුද්ධාය සාදු සාදු සාදු... අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @suwarnagunathilaka9614
    @suwarnagunathilaka96142 жыл бұрын

    සාදු සාදු සාදු නමස්කාර වේවා පින්වත් සුවාමින්වාහාන්සෙට

  • @ayeshanisansala3852
    @ayeshanisansala38522 жыл бұрын

    නමෝ බුද්ධාය🙏🙏

  • @sewwandifernando1996
    @sewwandifernando19962 жыл бұрын

    🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻 බොහොම පින් පින්වත් සුවාමින් වහන්ස .. නමෝ බුද්දාය .... දහම් මගේ හැසිරෙන්නට මේ දහම් කරුණු අපිට ආසිර්වාදයක්ම වේවා ....!!!"

  • @thusharafemale6408
    @thusharafemale64082 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @plitehuawhuaw8248
    @plitehuawhuaw82482 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් සුවාමින් වහන්සේ නිදුක් වෙවා නිරෝගී වෙවා සුවපත් වෙවා දිර්ඝයුුස සමිපත්තිය ලැබේවා නමෝ බුද්ධය

  • @shyamaleeweerarathna4994
    @shyamaleeweerarathna49942 жыл бұрын

    🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏 උතුම් ශ්‍රී සද්ධර්මය සියලු සවන්පත් අග රැව්පිලි රැවු දේවා! 🙏🙏🙏

  • @chalakasuranga9850
    @chalakasuranga98502 жыл бұрын

    තෙරුවන් සරණයි බුදු සරණයි

  • @priyankaranjith4806
    @priyankaranjith48062 жыл бұрын

    සාදු සාදු සාදු

  • @anomadesilva6712
    @anomadesilva67122 жыл бұрын

    අවසරයි අපේ සද්ධා සීල ස්වාමින් වහන්සේට චිරාත් කාලයක් සම්බුදු සසුන බබලවන්න ශක්තිය ධෛර්යය ශාන්තිය ලැබේවා තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @chandranidilrukshika8473
    @chandranidilrukshika84732 жыл бұрын

    තෙරුවන් සරණයි ශ්‍රී ලංකා වාසී සියලුම දෙනාට...මේ උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවනය කිරීමට අනුග්‍රහය ලබා දෙන සත් පුරුශ සැමට දළදා සමිදු පිහිටයි...අපිට ධර්මදානය ලබා දෙන පින්වත් ස්වාමීන් වහන්සේටත් උන්වහන්සේ මෙලොවට ජනිත කල පින්වත් දෙමාපියන්ටත් උතුම් වූ නිර්වාණය අවබෝධ වේවා

  • @shyamaleeweerarathna4994
    @shyamaleeweerarathna49942 жыл бұрын

    නමෝ බුද්ධාය ! පින්වන්ත බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා ! සාදු ! සාදු !! සාදු !!! උතුම් ශ්‍රී සද්ධර්මය සැම සිත් යහමගට ගෙනෙන්නා වූ මේ අමාදම් ගංගුලේ නැහැවේවා! සිත්තුල හටගන්නා අකුසල මූලයන් ප්‍රහානය වේවා ! දිවි තිබෙන තුරු නිවන් දකිනතුරු උතුම් ශ්‍රී සද්ධර්මය සවන්පත් අග රැව්පිලි රැවු දේවා! සාදු ! සාදු !! සාදු !!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @srilanka2675
    @srilanka26752 жыл бұрын

    ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @rupikawasala2733
    @rupikawasala27332 жыл бұрын

    සාධු ..සාධු ..සාධු .. උතුම් ශ්‍රී සද්ධර්මයට පළමුවත් දෙවනුවත් තෙවනුවත් මාගේ නමස්කාර වේවා ..... පරම පූජණීය ගුරුදේවෝත්තම උතුම් සත්පුරුෂයාණන් වහන්සේ ඇතුළු පින්වන්ත මහාසඝරුවණ නිදුක් නීරෝගීව චිරාත් කාළයක් මේ ගෞතම සසුනේ යෙහෙන් වැජඹීමට දීර්ඝායුෂ ලබත්වා .. සාධු ..සාධු ...සාධු .... උතුම් දහම් දේශනය ඇසූ පින්බළමහිමයෙන් පින්වත් ගුරුදෙවිදුන් ඇතුළු පින්වන්ත මහාසඝරුවණ මේ ගෞතම සසුනේදීම උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය සුවසේම අවබෝධ කරගනිත්වා සාධු ..සාධු ..සාධු .. සියලු සත්වයෝ සුවපත් වෙත්වා සාධු ..සාධු ..සාධු ... තෙරුවන් සරණයි නමෝබුද්ධාය 🙏🙏🙏

  • @woshansamsun8161
    @woshansamsun81612 жыл бұрын

    පින්වත් කල්‍යාණ මිත්‍ර ආර්‍යයන් වහන්ස ඔබ වහන්සේටත්,පින්වත් ලොකු ස්වාමින් වහන්සේ ට ත් නමස්කාරය වේවා.....මේ උතුම් මනුෂ්‍යත්වය ලැබුනේම සැනසි නිවෙන්නට ...සාදු සාදු සාදු ......ඔබ වහන්සේ ට චතුරාර්‍ය සත්‍ය ධර්මයම අවබොද වෙවා...

  • @kmilsaod1925
    @kmilsaod19252 жыл бұрын

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ධර්මය අපට අසන්න සැලැස්සුවා yata ගොඩක් පින්

  • @dammikadumindu696
    @dammikadumindu6962 жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේටත් ,ලොකු ස්වාමීන් වහන්සේටත් නිදුක් නිරෝගි චිර ජීවනය සැලසේවා.සියලු ලෝක සත්වයෝ සුවපත් වෙත්වා.ධර්මය ඇසූ සියලු පින්වතුන්ට සංසාර දුකින් අත් මිදීමට මෙම දේශනාව හේතු වාසනා වේවා 🙏🙏🙏🙏🙏

  • @sujeewaherath7527

    @sujeewaherath7527

    Жыл бұрын

    Pin sidda wewa hamuduruwane me utum sath kriyawata niwan dakeewa oba wahanse saha siyaluma sangaya wahansela

  • @dularadarshana5709
    @dularadarshana57092 жыл бұрын

    පිංවත් වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ නිදුක් නීරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුෂ ලබත්වා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා තෙරුවන් සරණයි නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @piyasilikodithuwakku6712
    @piyasilikodithuwakku67122 жыл бұрын

    සාදු සාදු සාදු අපේ ස්ම්න් වහන්සට දීර්ඝ අයුෂම ලැබේවා මෙවැනි දර්ම දෙසනාම අපට ඇසේවා

  • @gayanliyanage1
    @gayanliyanage12 жыл бұрын

    උතුම් ශ්‍රී සද්ධර්මය සත්‍යක්මයි....ඔබ වහන්සේට නමස්කාර වේවා...🙏

  • @pathummaduranga8951
    @pathummaduranga89512 жыл бұрын

    නමෝ බුද්ධාය 🙏

  • @AmaliKatapolage
    @AmaliKatapolage2 жыл бұрын

    පිංවත් ලොකු ස්වාමින්වහන්සෙද දෙෂකයානන් වහන්සේ ටද නිදුක් නිරොගි දිර්ගායුෂ ලැබනිවනිං සැනසිම ලබත්වා සාදු සාදු සාදු

  • @nimeshakalpani
    @nimeshakalpani2 жыл бұрын

    සාදු ..සාදු ...පිංවත් ලොකු ස්වාමීන්වහන්සේට හා පිංවත් ස්වාමීන්වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා ...මේ ගෞතම බුද්ධ සාසනය තුළම ඒ අමා මහා නිවන අවබෝධ වේවා සාදු සාදු ....

  • @user-js1mn8tk9j
    @user-js1mn8tk9j2 жыл бұрын

    සුමිහිරි ශ්‍රී සද්ධර්මය සුමිහිරි ලෙස දේශනා කළ මාගෙ කල්‍යාණ මිත්‍ර යන් වහන්සේ ට මාගෙ නමස්කාරය වේවා සිත නිවී පහන් වුනෙමි නිදුක් නිරෝගී දීර්ඝ යුෂ ප්‍රර්ථනා කරමි 💐💐🌹🌹💐🙏🙏🙏

  • @danuweerasinghe173
    @danuweerasinghe1732 жыл бұрын

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දිර්ඝායුෂ සැලසේවා..... පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!.. 🙏🙏🙏🙏

  • @rashmisenanayake7927
    @rashmisenanayake79272 жыл бұрын

    සාදු සාදු සාදු පින්වත් ස්වාම්න්වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!!

  • @sobachandni4929
    @sobachandni49292 жыл бұрын

    පිංවත් ලොකු ස්වාමීන් වහන්සේටත් මේ උතුම් ධර්මය අවබෝධ කරන ස්වාමීන් වහන්සේටත් මගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු....

  • @srilk8105
    @srilk81052 жыл бұрын

    සාධු සාධු සාධු !තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස🌸🌸🌸

  • @erandathiperera9650
    @erandathiperera96502 жыл бұрын

    සාධු සාධු සාධු 🙏🙏🙏🙏 සියලු දෙනාටම චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේ‍වා🙏

  • @thamarakumari219
    @thamarakumari2192 жыл бұрын

    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏 උතුම් තුනුරුවනට මාගේ නමස්කාරය වේවා .පිංවන්ත මහ සගරුවන නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .

  • @ayeshanisansala3852
    @ayeshanisansala38522 жыл бұрын

    පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 නිදුක් නිරෝගී දීර්ඝායුෂ සැලසේවා🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @harithganesha699
    @harithganesha6992 жыл бұрын

    සාදු සාදු සාදු 🌷🌷🌷🙏

  • @chanupasenjith7342
    @chanupasenjith73422 жыл бұрын

    ❇️ නමෝ බුද්ධාය ❇️ එදා මම සජීවී දේශනාව ඇහුවා. අපට දුන් අවවාදය ගොඩක් වටිනවා ස්වාමීනී ... තෙරුවන් සරණයි ඔබ වහන්සේට... 🙏 🙏 🙏

  • @sampathperera876

    @sampathperera876

    2 жыл бұрын

    4

  • @sampathperera876

    @sampathperera876

    2 жыл бұрын

    Qq11

  • @samindagagana-xz6og

    @samindagagana-xz6og

    4 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏☸️☸️

  • @shanini7492
    @shanini74922 жыл бұрын

    පින්වත් ස්වාමින්වහන්සේ සුවපත් වේවා 🙏

  • @sisirasisira5466
    @sisirasisira54662 жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් ජීවිතය k ලැබේවා !!!!!!!!

  • @chanakacilva8913

    @chanakacilva8913

    11 ай бұрын

    🙏🙏🙏

  • @manelhenake9522
    @manelhenake95222 жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු 🙏🏼🙏🏼🙏🏼 තෙරුවන් සරණයි 🙏🏼🌹🙏🏼🙏🏼

  • @ddweerakoon.1208
    @ddweerakoon.12082 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පූජ්‍ය සද්දාසීල ස්වාමීන් වහන්සේටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්දාය .

  • @wondersof_ceylon
    @wondersof_ceylon2 жыл бұрын

    තෙරුවන් සරනයි ස්වාමින් වහන්ස!

  • @lahiruvinod7644
    @lahiruvinod76442 жыл бұрын

    Sadu sadu

  • @ayeshanisansala3852
    @ayeshanisansala38522 жыл бұрын

    ධර්ම දානය ලබාදුන් සියලුම දෙනාටත් මේ ධර්ම දේශනාව ශ්‍රවනය කරන සියලුම දෙනාටත් මටත් මේ ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ කරගන්න වාසනාව ලැබේවා🙏 🙏🙏

  • @gonapinuwalamahindapala3742

    @gonapinuwalamahindapala3742

    2 жыл бұрын

    Hi by by by

  • @user-uo3oy4mk3t

    @user-uo3oy4mk3t

    2 жыл бұрын

    සාදු සාදු සාදු ..

  • @dhahamdhipahanya9049

    @dhahamdhipahanya9049

    Жыл бұрын

    🙏🙏🙏

  • @damayanthinew6203

    @damayanthinew6203

    Жыл бұрын

    By misO

  • @damayanthinew6203

    @damayanthinew6203

    Жыл бұрын

    Q by hqqqqqd1qqqqqqqqqqqqqqqqqq qqq

  • @indramg3331
    @indramg33312 жыл бұрын

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා පින්වත් සද්ධාශීල ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා මේ සම්බුදු සසුනේම උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධවේවා උතුම් නිවනම අවබෝධ වේවා 🙏🙏🙏

  • @maleewanigasooriya8512
    @maleewanigasooriya85122 жыл бұрын

    නමස්කාර වේවා පිංවන්ත ස්වාමීන් වේවා 🙏🙏🙏🙏🙏

  • @gaminijayakody5133
    @gaminijayakody51332 жыл бұрын

    පින්වත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි. 🙏🙏🙏

  • @podimanike7159

    @podimanike7159

    Жыл бұрын

    Jh

  • @sumishashi5697
    @sumishashi56972 жыл бұрын

    සාදු සාදු සාදු ....නමෝ බුද්ධය🙏🙏🙏

  • @gdswijethunga8586
    @gdswijethunga85862 жыл бұрын

    පින්වත් ස්වාමීන්වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත්ම සැලසේවා . නමෝ බුද්ධාය .. තෙරුවන් සරණයි 🙏🙏

  • @user-yn3tv2yi4m
    @user-yn3tv2yi4m2 жыл бұрын

    පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේට දීර්ඝයුස ලැබේවා මට මගේ ජීවිතේට වටිනා ගොඩක් දේවල් මේ දර්ම දේශනාවේන මගේ ජීවිතේට වැදගත් උනා 🙏🙏🙏🙏🙏

  • @namalrohana6714
    @namalrohana67142 жыл бұрын

    පිංවත් ස්වාමීන් වහන්සේට බොහෝ පිං සිදු වේවා ... නිදුක් නීරෝගි සුවපත් භාවයම ලැබේවා .... ඒ අමා මහ නිවනම අවබෝධ වේවා සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏

  • @upekshaamarakoon4264
    @upekshaamarakoon42642 жыл бұрын

    සාදු🌸සාදු🌼සාදු🌸🌼 නමෝ බුද්ධාය🙏 පින්වත් සද්ධාසීල ස්වාමීන් වහන්සෙට මාගේ නමස්කාරය වේවා 🙏 ඔබ වහන්සෙට වහා වහා චතුරර්‍ය් සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ වීම පිනිස මෙම පින් හේතු වේවා 🙏 ඔබ වහන්සේ නිරෝගී වේවා🙏 සුවපත් වේවා 🙏 පොල්පිති මූකලනේ ස්වමින්වහන්සේ ද සුවපත් වේවා 🙏 නිරෝගී වේවා🙏 ඔබ වහන්සෙට ද පතන්නාවු බෝධියකින් නිවනින් නිවනටම පත් වේවා🙏 ශ්‍රද්ධා නාලිකවේ සියළු දරුවන්‍ට මේ පින් අනුමොදන් වේවා🙏

  • @shyamaleeweerarathna4994
    @shyamaleeweerarathna49942 жыл бұрын

    සාදු ! සාදු !! සාදු !!! නමෝ බුද්ධාය ! වන්දනිය පූජනීය අප බුද්ධ පුත්‍රයාණන් පින්වන්ත ලොකු ස්වාමීන් වහන්සේට , මේ උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරන ඒ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ පින්වන්ත ශිෂ්‍ය රත්නය වන ඔබවහන්සේට මගේ නමස්කාරය වේවා ! සාදු !!! උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලබත්වා ! උතුම් චතුර්‍ය ශ්‍රී සද්ධර්මය නිවන් අවබෝධ පිනිසම හේතුවාසනා වේවා ! උතුම් ශ්‍රී සද්ධර්මය ඇසීමෙ පිනෙන් උතුම් නිවන් මගට නිවන් දොරටුවක්ම වේවා ! මේ උතුම් ශ්‍රී සද්ධර්මය ඇසීමට මගහසර සදාදුන් සියලුම පින්වත් පිරිසට මේ උතුම් පින් අනුමෝදන් වේවා ! සාදු !!! හතුරන් මිතුරන් අන් සියලුම දෙනාට මේ උතුම් ශ්‍රී සද්ධර්මය ස්‍රවනය වේවා ! සාදු !!! සියලු සිත්තුල යෝනිසෝ මනසිකාරය වැඩෙත්වා ! සාදු !!! සුවපත් ජීවිතයක් සුවපත් මනසක් ලබත්වා ! සියලු සත්වයෝ සුවපත් වේවා ! සාදු !!! උතුම් තෙරුවන් සරණයි !

  • @Bestfriend-db8yb
    @Bestfriend-db8yb2 жыл бұрын

    සම්මා සම්බුදු පියාණන්ට මාගේ නමස්කාරය වේවා! පුජනිය මහා සංඝ රත්නයටත් දායකත්වය දරණ සැමටත් නිදුක් නිරෝගී දිර්ඝායුෂ වේවා! සියළු සත්වයෝ සුවපත් වේවා!

  • @narajapaneselanguageinstit7744
    @narajapaneselanguageinstit77442 жыл бұрын

    සාදු !සාදු ! සාදු ! පින්වත් ස්වාමින්වහන්සේ නිදුක් නීරෝගී දීර්ඝායුෂ සුවය ලැබේවා 🙏 🙏🙏 තෙරුවන් සරණයි🙏🌹🌹🌹🌹🌹🌹

  • @roshanhewage4695
    @roshanhewage46952 жыл бұрын

    ගොඩක් පින් ස්වාමින් වහන්ස

  • @virajweerarathna2800
    @virajweerarathna28002 жыл бұрын

    සාධු සාධු සාධු මාගේ නමකාරය වේවා 🙏🙏🙏

  • @dilsanichathuni9067
    @dilsanichathuni90672 жыл бұрын

    Sadu sadu sadu 🙇🙇🙇pinwatht sawaamin wahanseta niduk niiroogi diirgayusa lebeawaa.sadu sadu sadu 🙇🙇🙇

  • @danuweerasinghe173
    @danuweerasinghe1732 жыл бұрын

    උතුම් ධර්මය ශ්‍රවණය කිරීමේ පිනෙන් සියලු දෙනාටම චතුරාර්‍ය සත්‍ය අවබෝධ කරගැනීමට හැකි වේවා...... සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා... 🙏🙏🙏🙏

  • @indramg3331

    @indramg3331

    2 жыл бұрын

    🙏🙏🏵️🏵️🙏🙏🏵️🏵️🙏🙏🌺🌺🙏🙏🌺🌺🙏🙏🏵️🏵️🙏🙏🏵️🏵️🙏🙏🌺🌺🙏🙏🌺🌺

  • @padminidasanayaka8587

    @padminidasanayaka8587

    2 жыл бұрын

    @@indramg3331 අ

  • @thilinianuruddhikajayasing3678
    @thilinianuruddhikajayasing36782 жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස!!! ඔබවහන්සේ දීර්ඝායුෂ ලබත්වා!!! ඔබවහන්සේට මේ ගෞථම බුදු සසුනේදීම උතුම් වූ චතුරාර්යය සත්‍යය ධර්මය පරිපූර්ණ වශයෙන් අවබෝධ කර ගැනීමට වාසනාව ලැබේවා!!! සාදු! සාදු!! සාදු!!!

  • @maduujayashan344

    @maduujayashan344

    Жыл бұрын

    Ape pansaleth pinwath obawahansege darmadesanawak karana h ithenawa.ehema unoth kohomada obawahanse sambanda Kat a ganne..bs...

  • @rohan3260
    @rohan32602 жыл бұрын

    මේ උතුම් බණ පද දේශනා කරන කල්‍යාණ මිත්‍රයන් වහන්සේටත් , කල්‍යාණමිත්‍ර ගුරුදේවෝත්තම පිංවත් ලොකුස්වාමින්වහන්සේටත් නමස්කාර වේවා 🙏🙏🙏 අපටත් මේ බණ පද ඇසි රැස් වු පිනෙන් ඇත්ත ඇති සැටියෙන් දැක අමා මහ නිවනින් සැනසෙන්න වාසනාව ලැබේවා🙏🙏🙏

  • @-Niroshanikumari
    @-Niroshanikumari Жыл бұрын

    සාදු සාදු සාදු ..පින්වත් වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්ස ඔබටත් සියලුම දෙනාටත් තෙරුවණ් සරණයි ...ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏

  • @aselpanamgama4641
    @aselpanamgama46412 жыл бұрын

    සාධු සාධු සාධු!!! තව තවත් මෙවන් පිවිතුරු ධර්මය ඇසීමට මා හට සිත් පහල වේවා!!! පින්වත් ස්වාමීන් වහන්සේටද මේ පින් අනුමෝදන් වේවා!!

  • @user-bs9wn2kc8g
    @user-bs9wn2kc8g2 жыл бұрын

    තෙරැවන් සරණයි අපේ හාමුදුරැවනේ...🙏🙏🙏

  • @tharu80
    @tharu802 жыл бұрын

    Nirawaanayama awaboda wewa🙏🙏🙏🙏🙏

  • @monikahettiarachchi6935
    @monikahettiarachchi69352 жыл бұрын

    අනේ සාදු! සාදු!! සාදු!!!

  • @bhagyadissanayake8136
    @bhagyadissanayake81362 жыл бұрын

    සාදු....සාදු...සාදු....නිවනට සිත යොමු වේවා..

  • @manjulaasanka628
    @manjulaasanka628 Жыл бұрын

    පින්වත් ලොකු ස්වමින්වහන්සේට මාගේ නමස්කාරය 🙏🙏

  • @pushpahonor5802
    @pushpahonor5802 Жыл бұрын

    ස්වාමින් වහන්සේ ලා ඇතුළු අනෙකුත් පිංවත්සැදැහැවතුන්ගෙන්අවසරයි ඔබ වහන්සේ ලාට මාගේ නමස්කාර ය වේවා !!!!!සාදු සාදු සාදු නමෝ බුද්ධාය සියලුම දෙනාටම යහපතක් ම වේවා !!!!!🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐🙏🙏🙏🙏🙏💐💐💐💐🙏🙏🙏🙏

  • @malaniranaweera3542
    @malaniranaweera35422 жыл бұрын

    Sadu sadu හාමුදුරුවනේ පින් ඔබ වහන්සේට

  • @nissankanissanka3910
    @nissankanissanka39102 жыл бұрын

    Sadu sadu sadu 🙏🙏🙏

  • @shiromichampika5716
    @shiromichampika57162 жыл бұрын

    🙏🙏🙏🙏🌺🌺🌺🌺🌹🌹🌹🌹💐💐💐💐ඔබ වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා 🙏🙏🙏🌺🌺🌺🌹🌹🌹

  • @maleeshanimali7960
    @maleeshanimali79602 жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේටත් ධර්ම දානය ලබා දුන්නා වූ සියලු දෙනාටත් මේ පින් උතුම් නිර්වාණය අවබෝධ කර ගැනීම පිනිස හේතු වාසනා වේවා ..!! තෙරුවන් සරණයි ...!!

  • @thakshirajapaksha4038
    @thakshirajapaksha40382 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏 සියලු සත්වයො සුවපත් වේවා 🌷🌷🌷🌷

  • @pradeepwasantha6227
    @pradeepwasantha62272 жыл бұрын

    සාධු සාධු සාධු තෙරුවන් සරණයි බණ අහාන සියලුම දෙනාටමත් උතුම් චතුරාර්ය සත්තය ධර්මය අවබෝධ විම පිනිස මෙ පින් හෙතු උපකාර වෙවා 🙏🙏🙏

  • @pradeepwasantha6227
    @pradeepwasantha62272 жыл бұрын

    සාධු සාධු සාධු තෙරුවන් සරණයි අපෙ පිංවත් ස්වාමීන් වාහන්සෙට

  • @piryankadamayanti7378
    @piryankadamayanti73782 жыл бұрын

    Namo budaya oba wahnsa patanu bodiyakin budu vawa sadu sadu sadu

  • @pradeepwasantha6227
    @pradeepwasantha62272 жыл бұрын

    සාධු සාධු සාධු තෙරුවන් සරණයි අපෙ පිංවත් ස්වාමීන් වාහන්සෙට දිගාසිරි නමො බුද්ධාය 🙏🙏🙏

  • @gayeshadhananjani2903
    @gayeshadhananjani29032 жыл бұрын

    සාදු 🙏සාදු 🙏සාදු 🙏

  • @mahimaabhisheka4361
    @mahimaabhisheka43612 жыл бұрын

    Sadu sadu sadu

  • @sriyanijayasuriya3831
    @sriyanijayasuriya38312 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏 ශ්‍රී සද්ධර්මය ට මාගේ නමස්කාර වේවා ගුරු දේවඋත්තම කළයාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා මහා සංඝරත්නය ට මාගේ නමස්කාරය වේවා මහා සංඝරත්නය ට මාගේ නමස්කාරය වේවා

  • @disnaranjanikannan2552

    @disnaranjanikannan2552

    Жыл бұрын

    88

  • @kittylover5063
    @kittylover50632 жыл бұрын

    Namo budhaya Sadu sadu sadu 🙏🙏🙏☸️☸️☸️

  • @ranithmaherath7
    @ranithmaherath72 жыл бұрын

    පින්වත් වැලිමඩ සද්ධාසීල ස්වමින් වහන්සේ මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @kithperera7057
    @kithperera70572 жыл бұрын

    උතුම් ධර්ම දානමය පුණ්‍යකර්මය නිසා ඔබවහන්සේ ට ඉක්මනින්ම චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා .සාදු සාදු සාදු .🙏🙏🙏🙏

  • @herathmudieyansalagamillaw8406
    @herathmudieyansalagamillaw84062 жыл бұрын

    සාදු ......

  • @sanuga7789
    @sanuga77892 жыл бұрын

    පින්වත් වැලිමඩ සද්දාසිල තේරුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! " සාදු සාදු සාදු " වැලිමඩ සද්දාසිල තේරුන් වහන්සේ පැතු නිවන උන්වහන්සේට සුවසේ ලැබේවා ! " සාදු සාදු සාදු "

  • @herath8853
    @herath88532 жыл бұрын

    පින්වත් ස්වාමින්වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා .

  • @methuthathsarani
    @methuthathsarani2 жыл бұрын

    පින් ඇත්තෝ අසත්වා !!!මේ මිහිරි ශ්‍රී සද්ධර්මයෙන් සවන් පත් පුරවා ගනිත්වා !!!

  • @wijinirandunu4656
    @wijinirandunu4656 Жыл бұрын

    සාදු .........සාදු ...........සාදු !! අපේ පින්වත් ගෞරවනීය ස්වාමින්වහන්සේට නිදුක් නීරෝගී දීඝායු සම්පත් සැලසේවා !! මේ උතුම් ගෞතම සම්බුදු බුදු සසුනේදීම පින්වත් අපෙ ගෞරවනීය ස්වාමින්වහන්සේට උතු චතුරාර්‍යසත්‍යය අවබෝධයම වේවා !! සාදු ..........සාදු ...........සාදු !!

  • @user-tm3dk5jm2w
    @user-tm3dk5jm2w2 жыл бұрын

    සදු සදු සදු අපගේ පිංවත් සුවමිවහනසසෙට දිර්ඝ අයුසලැබේවා මාගේ නමස්කාරය වේවා සදු සදු සදු 🙏🏵️🙏🏵️🙏🏵️🙏🏵️🙏🏵️🙏🏵️

  • @nadithimalka481
    @nadithimalka4812 жыл бұрын

    තේරැවන් සරනයි

  • @malshaherath4438
    @malshaherath4438 Жыл бұрын

    තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස

  • @wathsalajayasekara3950
    @wathsalajayasekara39502 жыл бұрын

    මමද මෙ පින් අනුමෝදන් වෙමි.🙏 ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏 මෙ ගෞතම බුදු සසුනෙහිම උතුම් නිර්වාණය අවබෝධ වේවා 🙏 මෙ පින් බලයෙන් මෙ ගෞතම බුදු සසුනේ මෙහෙණියක වීමට බලාපොරොත්තුවෙන් සිටින මාගේ ප්‍රාර්ථනාව ඉක්මනින්ම ඉටු වෙවා 🙏🙏🙏🙏🙏🙏

  • @kasunchamara5755
    @kasunchamara57552 жыл бұрын

    සාදු🙏සාදු🙏සාදු🙏 සාදු🙏සාදු🙏සාදු🙏 !! තෙරුවන් සරණයි!!

  • @sajithWB
    @sajithWB2 жыл бұрын

    2021/12/09 දින අදහාගත නොහැකි අහබු සිදුවීමකින් පොල්ගහවෙල මහමෙව්නා භාවනා අසපුවේදී පිංවන්ත වැලිමඩ සද්දාසීල ස්වාමීන්වහන්සේ මුණගැසීමට මට හැකිවුනා... මාගේ ජීවිතය නැවත නිවැරදි මාර්ගයට යෑමට මග පෙන්වූ පිංවත් වැලිමඩ සද්දාසීල ස්වාමීන්වහන්සෙටත් පිංවත් ලොකු ස්වාමීන්වහන්සෙටත් මාගෙ නමස්කාරය වේවා.. මේ ගෞතම බුද්ධරාජ්‍යයේම උතුම් නිර්වානවබෝධය ලැවේවා... සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @chanakacilva8913

    @chanakacilva8913

    11 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😊

  • @shaniwarnakulasooriya6977

    @shaniwarnakulasooriya6977

    9 ай бұрын

    🙏🙏🙏

  • @NethumsaSenudi-os6fc

    @NethumsaSenudi-os6fc

    9 ай бұрын

    Ane matat mea hamuduruwo muna gahenna onea.kohomada karanne

  • @nilukaherath5036

    @nilukaherath5036

    8 ай бұрын

    Y

  • @nilukaherath5036

    @nilukaherath5036

    8 ай бұрын

    ​@@chanakacilva8913no few ¹

  • @nadikalakmali4120
    @nadikalakmali41202 жыл бұрын

    සාදු සාදු සාදු මාගෙ මුලු දිවිය යහමගට යැවු ගුරු දෙවිඳු නේ මාගෙ නමස්කාර ය වෙවා දීර්ඝායුෂ මාගේ ස්වාමීන් වහන්සේ ට 🙏🙏🙏🙏🙏

  • @sanuga7789
    @sanuga77892 жыл бұрын

    මේ මනුස්ස ලෝකේ යම්තාක් කඨින චීවර ඇත්ද ඒ සියලුම කඨින චීවර ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඇතුළු මහ රහතුන් හට පූජාකරමි පූජාවේවා ! " සාදු සාදු සාදු " මේ කඨින චීවර පිදූ පිනෙන් සත්‍ය වූ නිර්මල ශ්‍රී සද්ධර්ම අවබෝධ කරන්නට රැස්වෙන පින් හේතු වාසනා වේවා ! " සාදු සාදු සාදු "

  • @kanthiperera234
    @kanthiperera2342 жыл бұрын

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ වන්දනා ව වේවා ..හරිම සතුටුයි ඔබ වහන්සේ පිරිසිදු ස්‍ර්‍ර්රී සද්දර්මය අපේ ගමට ඇව්ල්ලා දේශනා කලා..ඒක අපිට ලාබයක් මයි

  • @learnenglishbylushanthawi1919
    @learnenglishbylushanthawi19192 жыл бұрын

    කල්‍යාණමිත්‍ර දේශාකයාණන්වගන්සේටත් ගුරුස්වාමිණින් වහන්සේටත් මාගේ නමස්කාරයවේවා... දිර්ඝායුෂවේවා...

  • @dipthilatha1669
    @dipthilatha16692 жыл бұрын

    Loku swamin wahansata niduk nirogi deergaayusha lebewa 🙏🙏🙏

  • @thannagesanju1627
    @thannagesanju1627 Жыл бұрын

    සියලු සත්වයෝ සුවපත් වෙත්වා...සාදු සාදු සාදු...🙏🙏🙏🌼🌼🌼🌸🌸🌸🌸🌸🌸🌸

  • @induherath7709
    @induherath77092 жыл бұрын

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් කල්‍යානමිත්‍ර ස්වාමීන් වහන්ස ඔබ වහන්සේටත් නිදුක් නිරෝගී බාවය ලැබේවා

Келесі