අත්හැරීම - මේ ඔබ ඇසිය යුතුම දේශණාවයි | Ven. Welimada Saddhaseela Thero | පූජ්‍ය වැලිමඩ සද්ධාසීල හිමි

අත්හැරලා සතුටු වෙන්න පුලුවන්ද?
අත්හැරීම දුකක් වෙන්න පුලුවන්ද?
මේ පිළිබඳව වර්ථමානයේ සියලු දෙනාම දැනීමක් ඇතිකරගත යුතුමය..
පූජ්‍ය වැලිමඩ සද්ධාසීල හිමියන් මනාකොට දේශණා කරන මෙම ධර්ම දේශණාව පිං කැමති සියල්ලෝම ශ්‍රවණය කරත්වා...
මෙය උතුම් ධර්ම දානයක්ම වේවා...!
තෙරුවන් සරණයි...!!!

Пікірлер: 48

  • @pavideos3808
    @pavideos380827 күн бұрын

    බොහොම පිං පිංවත් පූජණිය වන්දනීය බුද්ධ පුත්‍රයාණන් වහන්ස , අනන්ත අපරිමිත වූ බුද්ධ ශක්තියේ බලයෙන් ඔබ වහන්සේට නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා...!! බුද්ධ ශාසනයේ චිරස්තිථිය උදෙසා ජීවිතය කැප කළ ඔබ වහන්සේට තව තවත් එම ධර්ම කටයුතු සාර්ථකව කිරීමට ධෛර්යය ශක්තිය නිරන්තරයෙන්ම ලැබේවා..!!! තුණුරුවන්ගේ ආශිර්වාදය වේවා පිං ඇති සමන් දෙවියන් ප්‍රධාන සියළුම පිං ඇති දෙවියන්ගේ දේවාශිර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා !! ඔබ වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වී උතුම් නිවනින් සැනසීම ලැබේවා ..!! සාධූ සාධූ සාධූ 🙏🌹

  • @thusharidepthika2740
    @thusharidepthika2740Ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-nt1xe8hh8e
    @user-nt1xe8hh8eАй бұрын

    නමස්කාර වෙවා අපේ ස්වාමීන් වහන්ස

  • @suwarnalatha6836
    @suwarnalatha683628 күн бұрын

    සාදූ ...සාදූ ....සාදූ ...තෙරුවන් සරනයි ! නමෝ බුද්දාය!

  • @nishankatharangani2683
    @nishankatharangani268326 күн бұрын

    පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏

  • @inakshipathirana9140
    @inakshipathirana9140Ай бұрын

    🙏🙏🙏

  • @user-mi3rb5ku3d
    @user-mi3rb5ku3d27 күн бұрын

    Samma sambudu satanayi ape pinwath nayaka mahimipanan wahanseta chirath kalayak niduk nirogee suwen sasanaya thula babaleewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @RenukaRenukaMalkanthi-bo4fm
    @RenukaRenukaMalkanthi-bo4fmАй бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @metusinhga9481
    @metusinhga9481Ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @user-st9vo2kf3h
    @user-st9vo2kf3h29 күн бұрын

    සාදු සාදු සාදු සමිමා සම්බුදු සරණයි අපගේ පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරොගි සුව දිර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sanathpuhambugoda8456
    @sanathpuhambugoda8456Ай бұрын

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි !!!!!!

  • @jayanthieranasinghe719
    @jayanthieranasinghe71929 күн бұрын

    අපේ ජීවිතයට අත් හැරීම පුරුදු කර ගැන්මට ඉතාමත්ම වටිනා ධර්ම දේශනාවක් සිදුකළ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා තෙරුවන් සරණයි සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @DinithiThasrila
    @DinithiThasrilaАй бұрын

    🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !

  • @priyanisamanthimanchanayak3832
    @priyanisamanthimanchanayak383229 күн бұрын

    චතුරාර්ය සත්‍යය ධර්මය වහා වහා අවබෝධ වේවා අපේ හාමුදුරුවනේ 🙏🏽🙏🏽🙏🏽

  • @sewwandifernando4240
    @sewwandifernando424024 күн бұрын

    මාගේ නමස්කාර ය වේවා පින්වත් සුවාමින් වහන්ස නමෝ බුද්දාය බොහොම පිං මෙම දර්ම දානය දුන් පින්වත් ඔබ සියලු ම දෙනාට 🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-kv1lt9tj5k
    @user-kv1lt9tj5k29 күн бұрын

    බුදුසරණයි 🙏🙏🙏

  • @HuaweiY5.
    @HuaweiY5.Ай бұрын

    sadhu sadhu sadhu ape svamin vahanseta pin labeva sadhu sadhu sadhu amanda maha nivan sapa labeva nidhuk nirogi veva

  • @nalanifonseka3939
    @nalanifonseka3939Ай бұрын

    සිවාමින් වහන්ස ඔබ වහන්සේට ගොඩාක් පින් මෙ දර්ම දෙසනව මාරම විදිහට මනසට දැනුනා ලග ඉදලා බන අහන්න පින නැති උනත් මේ නාලිකවෙන් හරි බන අහන්න පොඩි හරි පිනක් තිබිලා තියෙනවා කියලා හිතෙනවා අපි මේ වැලි කතරෙ තනිවෙලා මේ විඩින දුකට මෙහෙම බන පද ඇහෙද්දි ඒ බන අහද්දි ලැබෙන සැනසිම මහමෙරක් වගෙ සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබෙවා තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @user-io6tf3qi3x

    @user-io6tf3qi3x

    Ай бұрын

    🙏🙏🙏🙏

  • @magladiesladies9052
    @magladiesladies9052Ай бұрын

    sadu sadu sadu

  • @thanujadarshani5961
    @thanujadarshani596129 күн бұрын

    පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගි දීර්ගායුසම ලැබේවා .. 🙏🙏🙏

  • @chandraa6280
    @chandraa6280Ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @prasadsanjeewaamarasinghe9230
    @prasadsanjeewaamarasinghe923029 күн бұрын

    Sadu sadu sadu !!!

  • @SunethraHearth-gd2nb
    @SunethraHearth-gd2nb20 күн бұрын

    පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ නිවන් දකීවා අපට ලබා දෙන ජීවිතාවබෝධයට.ඔබ වහන්සේගෙ ධර්ම දේශනා අහන්න මම දැන් ඇබ්බැහි වෙලා. දවසකට එක ධර්ම දේශනයක්වත් මට අහන්නම ඕන. 🙏🙏🙏🙏🙏

  • @pushbakumari9882
    @pushbakumari988221 күн бұрын

    සාදු🙏 .සාදු🙏 .සාදු🙏 ..🙏🙏🙏..බුදුසරනයි ..🙏🙏🙏

  • @faisu3217
    @faisu321725 күн бұрын

    ගොඩක් වටිනා ධර්ම දෙසනාවක් අප⁣ගේ පින්වත් ස්වාමින් වහන්සේට මගේ නමස්කර වෙිවා🙏🙏🙏 නිදුක් කිරෝගි දිර්සයුෂ ලැබෙිවා තෙරුවන් සරනයි 🙏🙏💐💐🙏🙏

  • @JenalynBasal
    @JenalynBasal26 күн бұрын

    නමෝ බුද්ධාය..මාගේ සිතට සහනයක් ලබා ගැනීමට හැකි වුනෙමි.මාගේ මානසිකත්වය මා සාදා ගත්තෙමි🙏🙏🙏. කුවෙිටිි..

  • @sanjayabandara9287
    @sanjayabandara9287Ай бұрын

    සාධු සාධු සාධු

  • @LochithaSenanayaka-pk8my
    @LochithaSenanayaka-pk8my27 күн бұрын

    🙏🙏🙏🙏🙏

  • @shamawikramasinghe1471
    @shamawikramasinghe1471Ай бұрын

    Sadu sadu sadu

  • @suneethathilakarathna7554

    @suneethathilakarathna7554

    Ай бұрын

    සාදු සාදු අපේ හාමුදුරුවනේ

  • @user-bi8tw9vv6n
    @user-bi8tw9vv6n28 күн бұрын

    වැලිකතරේ ඉදන් මගේ බුදුන් රජානන්.වහන්සේගේ බුදුගුන අහන මට යම් පිනක් ලැබේද ඒ පිං මේ වැලිකතරේ ඉන්න සේරිස්සක දෙවන්ට අනුමෝදම් වේවා සාධු සාධු සාධු 🙏🙏🙏🙏 ඒ සේරිස්සක දෙයියෝ මාව ආරක්ෂා කරන්න සාධු 🙏🙏

  • @user-jp9gz7jx5p

    @user-jp9gz7jx5p

    21 күн бұрын

    Esema wewa.suwapath wewa

  • @kalyanisrilanka9173
    @kalyanisrilanka917321 күн бұрын

    Penwantha.gunawantha.selawantha.oba.wahanseta.mage.utum.namaskaraya.wewa.sanvidanaya.kala.oba.siyalu.denatama.bohoma.pen

  • @ThanushikaDilmi
    @ThanushikaDilmi22 күн бұрын

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @suramyapeeris3703
    @suramyapeeris3703Ай бұрын

    ගොඩක් වටින දෙසනාවක් ,,, තෙරුවන් සරනයි ,,,🙏 අපෙ හාමුදුරුවනේ 🙏 🙏🙏

  • @LasanthiRangika-mf6uy

    @LasanthiRangika-mf6uy

    Ай бұрын

    🤭🙏🙏🙏

  • @chamilaudawatta
    @chamilaudawatta27 күн бұрын

    Daruwan wanuwan nhigan allagana athaharinna baruwa allagana innawa thama api apa athma paralawa gana hithanna. Athaharinna uthsha gannam hamuduruwana. Badim thlin.akusal piranawa sasara gamana dik wanawa.

  • @malaniranasingha2016
    @malaniranasingha2016Ай бұрын

    45:50 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🤩🤩🤩

  • @dharmasena2550
    @dharmasena255020 күн бұрын

    🙏🙏🙏❤

  • @user-yf5pl6zo8s
    @user-yf5pl6zo8s22 күн бұрын

    🙏🙏🙏🙏

  • @gangapriyangani9843
    @gangapriyangani984320 күн бұрын

    🩺🩺🩺🩺🎨🎨🎨🎨😮😢🎉ගොඩක් හොද බණක්😂❤❤❤😊😊😅😅😮😂❤

  • @nayanajayasinghe2934
    @nayanajayasinghe2934Ай бұрын

    🙏🙏🙏

  • @user-io6tf3qi3x
    @user-io6tf3qi3xАй бұрын

    🙏🙏🙏🙏🙏

  • @wimalaramasinghe3457
    @wimalaramasinghe345728 күн бұрын

    🙏🙏🙏

  • @sujathap9321
    @sujathap932120 күн бұрын

    🙏🙏🙏🙏🙏

  • @RasikaMaduwanthi-ms5fh
    @RasikaMaduwanthi-ms5fh23 күн бұрын

    🙏🙏🙏🙏🙏

Келесі