සැහැල්ලුවෙන් ජීවත් වෙන්න නම් | Welimada Saddaseela Thero | පූජ්‍ය වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ..

ජීවිතයේ කාටද ප්‍රශ්න නැත්තේ..
ඒ සියල්ලම අමතක කරලා, ප්‍රශ්න වලට නිසි පිළිතුරු හොයාගෙන, සැහැල්ලුවෙන් ජීවත් වීමට කියාදෙන මේ දහම් පරියාය උපනිශ්ක්‍රිය වේවා.. 🙏🙏

Пікірлер: 260

  • @anojamalkanthi2955
    @anojamalkanthi295514 күн бұрын

    සාදු සාදු සාදු පිංවත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🌼🙏🌼🙏🌼

  • @ravindrasanjeewa3449
    @ravindrasanjeewa34492 жыл бұрын

    ස්වාමීන් වහන්සේ ලා අතරින් මං කැමති ම ඔබ වහන්සේට.. ඇයි ද ඒ. කොයි තරම් කාලයක් උනත් සවන් දෙන්න පුළුවන් . ඔය දේශනා ඔබ වහන්සේ ගෙ මුවින් පිටවන වාරයක් වාරයක් පාසා මං කරපු වැරදි සිය දහස් වතාවක් මතක් වෙනවා. ඒ හැම මොහොතක ම මැරි මැරී උපදිනවා. දැනුයි සිහියට එන්නෙ මං කොහිද මේ තරම් කාලයක් ගියේ කියලා . ඔබ වහන්සේගේ දේශනා අහද්දි කාටද සුමගට නොයෙන්න හිතෙන්නෙ. වෙනමම ලෝකෙ කට ගියා වගෙ හැගෙන්නෙ මට විතර ද.. අනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ම ලැබේවා . ඒ සදහා මේ පිං ම හේතු වාසනා වේවා ... අපේ හාමුදුරුවනේ බුදුසරණ යි ඔබ වහන්සේට..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @harshachathu3710

    @harshachathu3710

    Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @asankanapawala5456

    @asankanapawala5456

    Жыл бұрын

    තෙරුවන් සරනයි.

  • @user-iv7zv3nb7d

    @user-iv7zv3nb7d

    10 ай бұрын

    🙏🙏🙏

  • @Studywithme7777

    @Studywithme7777

    3 ай бұрын

    ane ow matath ehemai🙏🏻

  • @RenukaPriyangani-gi7sn

    @RenukaPriyangani-gi7sn

    2 ай бұрын

    LaY zc

  • @nimashamadu9511
    @nimashamadu9511 Жыл бұрын

    ඔබ වහන්සේ ට ගොඩක් පිං සිද්ධ වෙනවා අපෙ හාමුදුරුවනේ

  • @sriyaniramyalatha8795
    @sriyaniramyalatha8795 Жыл бұрын

    සාදු සාදු ඔබ වහන්සේ ට ගොඩක් පින් සාදු සාදු සාදු

  • @Harshachamara-vj1mh
    @Harshachamara-vj1mh19 күн бұрын

    පින්වත් ස්වමින් වහන්සෙට මාගෙ නමස්කාරය වේවා සදු සදු සදු 🙏🙏🙏

  • @buddikadamayanthi717
    @buddikadamayanthi71717 күн бұрын

    Oba wahansege bana ahanakota puduma sanasimak hithata danenne💐🙏

  • @maladamayanthi1102
    @maladamayanthi1102 Жыл бұрын

    සාදු සාදු සාදු මාගේ නමස්කාර ය වේවා.

  • @nilanthimala6867
    @nilanthimala68672 жыл бұрын

    පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා .......🙏🙏🙏

  • @sanjayaviraj5118

    @sanjayaviraj5118

    2 жыл бұрын

    I🤣

  • @user-vn2qj4rb8u
    @user-vn2qj4rb8u17 күн бұрын

    නිදුක් නීරෝගී දීර්ගායුශ ලැබේවා...! ඔබ වහන්සේට තෙරුවන් සරණයි

  • @ashaprasangika1735
    @ashaprasangika173520 күн бұрын

    අපේ කල්‍යාණ මිත්‍ර ස්වාමින් වහන්සේ ට තෙරුවන් සරණයි මගේ නමස්කාර ය සාදු සාදු සාදු

  • @sriyanirajapaksha5584
    @sriyanirajapaksha55842 жыл бұрын

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි සම්පත ලැබේවා දීර්ගායුස ලැබේවා

  • @user-cg9rz1qc9y
    @user-cg9rz1qc9y11 ай бұрын

    sadu sadu sadu 🙏🙏🙏

  • @user-xr4by9ve5l
    @user-xr4by9ve5l3 ай бұрын

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-xh7ic6dy7u
    @user-xh7ic6dy7u Жыл бұрын

    🙏🌸 namo buddaya

  • @chandrakumarage4519
    @chandrakumarage45192 жыл бұрын

    Sadu sadu sadu pin wath suwamen whansheta deergayusa lebewa.theruwan saranai.

  • @user-br2vc8io1t
    @user-br2vc8io1t2 ай бұрын

    බොහොම පිං ඔබ වහන්සේට.. 🙏🙏🙏🙏

  • @sdhd6319
    @sdhd63192 жыл бұрын

    පිංවත් ස්වාමින්වහන්සේට නිදුක් නිරෝගී චිරක්කාලයක් ජිවත්වෙන්න පිංඅයිතිවෙවා

  • @harshanipriyanthi4951
    @harshanipriyanthi49512 жыл бұрын

    Sadu Sadu Sadu🙏🙏🙏🙏🙏 oba wahansege bana Katha nithara man ahanwa puduma sesasimak danenawa hamuduruwane godak pin oba wahaseta🙏🙏🙏🙏🙏

  • @nethuc3443
    @nethuc3443 Жыл бұрын

    ඔබ වහන්සේට බොහොම පින් . ඔබ වහන්සේගේ මග පෙන්වීම් වල යන්න තරම් හිත පැහැදෙන්න බණ දේශනා කර අපට අසන්නට අවස්ථාව සලසා දීමට බොහොම පින් .

  • @malindudewnuwan8544
    @malindudewnuwan85442 жыл бұрын

    සාදූ සාදූ🙏

  • @pasindumax6062
    @pasindumax6062 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @chandaniramyalatha297
    @chandaniramyalatha29715 күн бұрын

    Namo Buddhaya saadu saadu saadu..pinwath uthum u swamin wahanseta ha siyaluma Maha sangarathnayata mage namaskaraya wevaaa.saadu saadu saadu

  • @wasanthineranjala7848
    @wasanthineranjala78482 жыл бұрын

    Theruwan saranai oba wahanseta sadu sadu sadu

  • @user-gh6lo8yt7y
    @user-gh6lo8yt7y15 күн бұрын

    Budusaranay ape pinvath hamuduruvane.

  • @ruwinihirimuthugoda3090
    @ruwinihirimuthugoda3090 Жыл бұрын

    ඔබ වහන්සේගේ ධර්ම දේශනා වලට සවන් දීමෙන් හිතට පුදුමසහනයක් දැනෙන්නේ .ඇත්තෙන්ම මේ සසර ගමන හරි දුශ්කරයි.(මේ ගිහිජීව්ත පවත්වාගෙන යෑම හරිම අපහසයි.එයින් ලැබෙන සතුට තාවකාලික යි.)තිබෙන එකම සතුට බුදු බණ දේශනාවන් අනුව ජීවත්වීම යි.🙏🙏🙏

  • @dammacharika

    @dammacharika

    Жыл бұрын

    සද්ධාසීල ස්වාමීන් වහන්සේගේ මේ ධර්ම දේශනාවන් ඔබට හැකි අවස්ථාවන්හි ශ්‍රවණය කරන්න.. kzread.info/dash/bejne/pK5l3JOHidDPfNI.html kzread.info/dash/bejne/qIWks81rYs2uo7w.html kzread.info/dash/bejne/i3iIsrqsds-uhZM.html kzread.info/dash/bejne/p6lmytywmKvPeNI.html kzread.info/dash/bejne/oal8z8qkcafAhNY.html kzread.info/dash/bejne/pI6fzLJsn9TXeKw.html ඔබේ පහසුව සඳහා මෙසේ පල කලෙමි. - ඇඩ්මින්(ධම්ම චාරිකා)

  • @hamamalihamamali5280
    @hamamalihamamali52802 жыл бұрын

    Hith marama sansun wenawa ape hamuduruwane .budu saranai

  • @keepyou4449
    @keepyou444921 күн бұрын

    සාදු සාදු සාදු

  • @anushamadumali5235
    @anushamadumali52352 жыл бұрын

    සාධු🙏 සාධු🙏 සාධු🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.🙏🙏🙏

  • @user-bn9sr7cv8g
    @user-bn9sr7cv8gАй бұрын

    සාදු සාදු සාදු 🙏😊🍂 .

  • @nadeekaruwanmali9297
    @nadeekaruwanmali9297 Жыл бұрын

    ඔබ වහන්සේට theruwan sarani deergayu වේවා

  • @user-uw4ge5ty6v
    @user-uw4ge5ty6v3 ай бұрын

    Sadu sadu sadu oba wanseta mage nams karaya weva 🙏🙏🙏🙏

  • @nilanthiGunarathna-wf7br
    @nilanthiGunarathna-wf7br4 ай бұрын

    Thawa thawa hamotama bana ahanna labewa dharmaya awaboda wewa

  • @udariekanayakeekanayake3961
    @udariekanayakeekanayake39612 жыл бұрын

    ඔබ වහන්සේට ගොඩාක් පින් ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏

  • @user-iv5dy1sk5f
    @user-iv5dy1sk5f3 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @dermasaudi9393
    @dermasaudi93932 жыл бұрын

    Sadu sadu sadu samma sambudu saranai oba vahanseta maga namaskaraya wevaa sadu

  • @tharushieranga5483
    @tharushieranga5483 Жыл бұрын

    සාදු සාදු සාදු !!!! 🙏🙏🌼🌼

  • @hemasrigamlath3479
    @hemasrigamlath3479 Жыл бұрын

    මේ හඩ ඕන තරම් වෙලාවක් අහගෙන ඉන්න පුලුවන්, ඒ තරම් මිහිරියි, පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වේවා!! නිරෝගි වේවා!!

  • @user-vz1dn1ud9l
    @user-vz1dn1ud9l18 күн бұрын

    Oba wahanseta mage naskaraya ma wewa sadu sadu sadu ❤❤

  • @nima418
    @nima4182 жыл бұрын

    නමෝ බුද්ධාය!🙏🙏

  • @nisansalasubasinghe203
    @nisansalasubasinghe203 Жыл бұрын

    Mage sowamin wahanseta niduk nirogi wasana gunaya labewa🙏🙏🙏

  • @chandrakoumari8581
    @chandrakoumari85812 жыл бұрын

    අනේ සාධූ 🙏 ,සාධූ 🙏 ,සාධූ 🙏 . අවුරුදු එක හමාරක් දෙකක් විතර හරියට දැන් බන අහනව. මගේ අතින් උන වැරදි ,අඩුපාඩු ගොඩාක් හදාගත්ත සහ නතර කරා.මට මගෙ ජීවිතේටම ලබපු ලොකුම භාග්‍යයක් තමයි ඒ.ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා 🙏🙏🙏 . නමෝ භුද්දාය ☸️ 🙏🙏🙏 .

  • @padmaratnayaka652
    @padmaratnayaka6522 жыл бұрын

    🙏🏼🙏🏼🙏🏼🙏🏼Sadu sadu sadu niduk nirogi dirgausa labewa 🙏🏼🙏🏼🙏🏼🌹🌹🌹🌹

  • @user-cv7fd8mj4v
    @user-cv7fd8mj4v Жыл бұрын

    ස්වාමීනි ඔබ වහන්සේට මාගේ උතුම්ම නමස්කාරය වෙවා නිදුක් නිරෝගි සුව ලෙබේවා උතුම් නිවනම වෙත්වා ස්වාමීනි ඔබ වහන්සේට ද මටද මෙ උතුම් දර්ම ය අසන සියලු දේනාටම

  • @sampathwanasinghe4068
    @sampathwanasinghe40682 жыл бұрын

    සාදු ....🙏 සාදු ....🙏 සාදු ....🙏

  • @akilapubudu3850
    @akilapubudu38502 жыл бұрын

    තෙරුවන් සරණයි ඔබ වහන්සෙට

  • @sriyanirajapaksha8344
    @sriyanirajapaksha8344Ай бұрын

    මට මෙි ස්වාමීන් වහන්ගේ ධර්ම දේශනාවක් අපේ ගෙදර පවත් වන්න ආසයි

  • @pramudianhettigama2585
    @pramudianhettigama2585 Жыл бұрын

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏🙏 හිතට සැනසීමක් දැණුනා.

  • @nuwanisaubagya8002
    @nuwanisaubagya80022 жыл бұрын

    මම හාමුදුරුවනේ හැම දම නුබ වහන්සේ ගේ බන අහනවා තුනුරුවන් සරනයි හාමුදුරුවනේ

  • @dilanganimeshe2748
    @dilanganimeshe27482 жыл бұрын

    ඔබ වහාන්සෙටපිං අපේ හමුදුරැවනෙ ගොඩාක්පිං බුදු සරනයි .

  • @chathurikaranasinghe6181
    @chathurikaranasinghe61812 жыл бұрын

    සාදු සාදු පිංවත් සුවාමින් වහන්සේ ට මගේ නමස්කාරය වේවා

  • @poornishashena850
    @poornishashena8502 жыл бұрын

    Theruwan sarnai🙏

  • @lalitha684waduarahege3
    @lalitha684waduarahege32 жыл бұрын

    නමෝ බුද්දාය ..🌷🌷🌷🙏🙏🙏🌺🌺🌺

  • @yasinduwijerathna1751
    @yasinduwijerathna17512 жыл бұрын

    සාදු ....සාදු ....සාදු .... 🙏🙏🙏🙏

  • @amilaamiii2074
    @amilaamiii2074 Жыл бұрын

    පින්වත් ස්වාමින් වහසේට මාගේ නමස්කරයවේවා

  • @thilinirenapana9573
    @thilinirenapana9573 Жыл бұрын

    🙏🙏🙏🙏sadu sadu ohba wahansege bana ahana nisa hethata senaseemai.ohba wahanseta pin🙏🙏🙏🙏🙏

  • @RaniRaniDRani
    @RaniRaniDRani2 жыл бұрын

    සාදු🙏 සාදු🙏 සාද🙏

  • @kuwaitline9478
    @kuwaitline94782 жыл бұрын

    සාදු සාදු සාදු සමිමා සමිබුදු සරනයි ස්මින් වහන්සේට මාගේ නමස් කාරයම වෙවා හැමෝටම සුවසේ ජිවත් වෙත්වා හැමෝටම මේ දේශනාව අසන මමත් අන් සෑමටත් නිවන් මර්ගයක්ම වෙවා සාදු සාදු සාදු තේරැවන් සරනයි නාමෝ බුද්දාය

  • @buddinidisanayaka4858

    @buddinidisanayaka4858

    2 жыл бұрын

    සාදු සාදු මෙම දහම් දේශනාව නිර්වානාවබෝදය පිනිසම වේවා

  • @HappyAirboat-ml4il
    @HappyAirboat-ml4ilАй бұрын

    Uba vahanse loka sathvaya venuwen karana mee pinkan vala mahimayen oba vahanseta niwan doratu viwara wewa 🙏🙏sadu sadu sadu

  • @indranidamayanti7676
    @indranidamayanti76762 жыл бұрын

    සාදු..සාදූ...අපේ හාමුදුරුවනේ හරිම පැහැදිළියි තෙරුවන් සරණයි ඔබ වහන්සේට...

  • @sajinikadulanjali1941
    @sajinikadulanjali19412 жыл бұрын

    බුදු සරණයි🙏🙏🙏

  • @manelsenavirathna202
    @manelsenavirathna2022 жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේ mage නමස්කාර වේවා 🙏🙏🙏

  • @keshanikavindhya140
    @keshanikavindhya1402 ай бұрын

    පින්වත් ස්වාමින් වහන්සෙට මගෙ නමස්කාරය වෙවා

  • @user-eh8mt7kq1z
    @user-eh8mt7kq1z5 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🌺🌺🌺 සියලු සත්වයෝ ලොව සුව පත් වේවා නිරෝගී වේවා අප ස්වමින්වහන්සෙට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏💐💐💐 දිර්ඝයුස ලැබේවා

  • @dulanjaleepriyadharshani5806
    @dulanjaleepriyadharshani58063 ай бұрын

    Mama budun sarana giye oba vahansege banak asala.. Mage mulu jeewithema venas una... Mama dan pancha seelaya rakinava.. 🙏

  • @PabasaraThilakarattna
    @PabasaraThilakarattnaАй бұрын

    Sadu sadu ape hamuduruwane

  • @onetow4587
    @onetow4587 Жыл бұрын

    බුදුසරණ වැලිමඩ සද්ධාතිස්ස suwamin වහන්සේ බොහොම .pin

  • @akashmaduranga7632
    @akashmaduranga76322 жыл бұрын

    පින්වත් සිවාමීන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා ! සාදු සාදු

  • @fathimafarhana4500
    @fathimafarhana45002 жыл бұрын

    🙏🙏🙏සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @pushpakumara8023
    @pushpakumara8023 Жыл бұрын

    සාදු සාදු සාදු !

  • @theekshananikeshi8257
    @theekshananikeshi82572 жыл бұрын

    සාදු සාදු 🙏🙏

  • @TharushinawodaAlawathukotuwa
    @TharushinawodaAlawathukotuwa Жыл бұрын

    ♥️

  • @nadunisuwanna102
    @nadunisuwanna102 Жыл бұрын

    ❤ harima pahadili agath hiriwatenawa සියලු prarthana etu wewa

  • @LakshimaKavishka
    @LakshimaKavishka2 жыл бұрын

    සාදු සාදු

  • @vimalpriyantha7438
    @vimalpriyantha7438 Жыл бұрын

    සාදු!සාදු!සාදු! තෙරුවන් සරණයි!!! පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!අනන්ත බුදුගුණ බලයෙන් ඔබ වහන්සේගේ සසර ගමන කෙටි වේවා!!!බුදුගුණ සත්‍යයයි !!! එ් සත්‍යයේ බලයෙන් මාද සියලු සත්වයෝ ද සසර දුකින් අතමිදේවා!!!නිරන්තරයෙන්ම සත්පුරුෂ අැසුර ලැබේවා!!!මාගේ දෙමව්පියන්ට නිවන් අවබෝධය ලැබේවා!!!

  • @khemicapathirana5451
    @khemicapathirana54512 жыл бұрын

    සාධූ . ! සාධූ .. ! ! සාධූ ... ! ! ! 🙏🌼🙏🌼🙏🌼

  • @rasikaniroshnirosh1965
    @rasikaniroshnirosh19655 ай бұрын

    ස්වාමින් වහන්ස ඔබ වහන්සේගේ ධර්ම දේශනා නිසා මන් මගේ ජීවිතයේ ගොඩාක් වැරදි හදාගත්තා..ඒ පිනෙන් ඔබ වහන්සේට දීර්ඝයුශ ලැබේවා!!!

  • @prabodhihansamali2870
    @prabodhihansamali2870 Жыл бұрын

    පින්වත් ස්වාමින් වහන්සේට මාගෙ නමස්කාරය වේවා..සාධු සාධු සාධු ...!!!🙏🙏🙏

  • @user-jf9oy1yv5e
    @user-jf9oy1yv5e3 ай бұрын

    Mama.godaak....kamathi.obawahansege.dasanawalata🎉🎉🎉🎉

  • @kamarypop65
    @kamarypop655 ай бұрын

    නිරෝගි සුවය ලැබේවා අපෙ හාමුදුරුවන්ට ,මෙි බන අසා මගේ ජිවිතේ සුමගට යොමු වෙිවා ...පිං කරන්න සිත යොමු වෙිවා .නමෝ බුධ්ධාය සාධු සාධු සාධු 🙏🙏🙏

  • @Nipunabox-ne2bt
    @Nipunabox-ne2bt3 ай бұрын

    මගෙ හිතේ තියෙන දුක නැති වේවා ...සාදූ ...සාදූ ...සාදූ ...

  • @malkanthinissanka8644
    @malkanthinissanka864425 күн бұрын

    🙏🙏🙏🌷❤️🤲 teruvan saranai oba wahanseta

  • @samithsamith8661
    @samithsamith86612 жыл бұрын

    Theruwan saranai obawahanseta

  • @kalpanapushpakumari3048
    @kalpanapushpakumari30482 жыл бұрын

    නමෝ බුද්ධාය...

  • @ddweerakoon.1208
    @ddweerakoon.12082 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පූජ්‍ය සද්දාසීල ස්වාමීන් වහන්සේටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්දාය .

  • @pahandiasisha9874

    @pahandiasisha9874

    2 жыл бұрын

    L.Y Pahandi 100000000000000000

  • @wasanasilini1234
    @wasanasilini12342 жыл бұрын

    🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු

  • @samlisrilanka7205
    @samlisrilanka72052 жыл бұрын

    ඔබ වහන්සෙට තෙරුවන් සරනයි බණ් දෙශානාව ගොඩක් ආසවෙන් සවන් dunna හිතට සහනයක් 🙏🙏🙏🙏🙏

  • @surekasamaranayake6901
    @surekasamaranayake6901 Жыл бұрын

    🙏🙏🙏🙏

  • @sadu5994
    @sadu59942 жыл бұрын

    සාධු සාධු සාධු🙏🙏🙏🙏

  • @chuttagaming2031
    @chuttagaming20312 жыл бұрын

    සාදූ,සාදූ,සාදූ🙏🙏🙏

  • @mmaliya447
    @mmaliya4472 жыл бұрын

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි !! 🙏🙏🙏

  • @shitashit5523
    @shitashit55232 жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් සුවාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ සමිපත්තිය සැලසේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @ayesharathnayaka1103
    @ayesharathnayaka11032 жыл бұрын

    අනේකවාරයක් නමස්කාර කරමි... පිංවත් සඝරුවනට.... 🙏...සාධු සාධු සාධු...🙏

  • @surangaindrajith9796

    @surangaindrajith9796

    Жыл бұрын

    🙏

  • @dulangihemashika2749
    @dulangihemashika27492 жыл бұрын

    🙏🙏🙏

  • @maduwanthi7205
    @maduwanthi72052 жыл бұрын

    සාධූ ...සාධූ ...සාධූ .. !!! මිහිරි ව දහම් දෙසන පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏

  • @mojitharanasingha9808
    @mojitharanasingha9808 Жыл бұрын

    🙏

  • @pujithasamarakoon6824
    @pujithasamarakoon68242 жыл бұрын

    සාදූ සාදූ සාදූ

  • @Nalaka_Jayasinghe
    @Nalaka_Jayasinghe2 жыл бұрын

    සාදූ සාදූ සාදූ බොහෝ දේ ඉගෙනගත්තා.... බොහෝ පිං...

  • @HiruniRansika
    @HiruniRansikaАй бұрын

    Thruwan saranai oba wahanseta

  • @ishanudayanga2307
    @ishanudayanga23072 жыл бұрын

    සාදූ ..සාදූ ..තෙරුවන් සරණයි ..ඔබ වහන්සේට..

Келесі