දුක් කරදර ලග හඩා වැටෙන්න එපා.welimada saddaseela himi bana katha

#welimada#saddaseela#thero

Пікірлер: 168

  • @tanjiro7085
    @tanjiro7085 Жыл бұрын

    මා සසරේ එක් රැස් කරගත් සියලුම පිං අපහට අනුකම්පාවෙන් ධර්මය දේශනා කරන පිංවත් ස්වාමීන්වහන්සේටද, මෙහි රැස්ව සිටින සියලුම දෙනාටද මෙත් සිතින්ම අනුමෝදන් කරමි..අනුමෝදන් වේවා..!!..සාදූ සාදූ සාදූ..!! 🙏🙏🌹

  • @chithrawanninayaka2449
    @chithrawanninayaka2449 Жыл бұрын

    මෙම බන ආනුභාව යෙන් ලොක්කීට බුද්ධි මත් කීරොගිමත් පුත් රුවනක් ලැබෙනවා විශ්වයට බොහොම ස්තූතියි සාදු සාදු සාදු

  • @kumarimunasingha7932
    @kumarimunasingha7932 Жыл бұрын

    මං මට වයිර කලා.හැමදේම එක්ක හැමෝම මාව අතහැරිය.බුදු හාමුදුරුවන්ගෙන් මං පටන් ගත්තෙ.මට මේව දරාගන්න බෑ බුදු සාදූ ඔබ වහන්සේ හිනාවෙනව.අඩන මං ගැන දුක නැද්ද.ආයෙ නම් මං ඔබ වහන්සේ ලගට දුක කියන්න එන්නෙ නෑ කියල ගියා.බුදු පිලිමයක් ලගදි මං අහක බලං ගියා.මං මටම වයිර කලා.මට නැති වෙනව කියල දැනෙද්දි දරාගන්න බැරි උනා.මං මටම ගහගන්නවා.කපාගන්නවා.පුච්චගන්නවා.ශාප කරනවා.කුනුහරුපෙන් කෑ ගහනවා.🥺 මං අහම්බෙන් ඔබ වහන්සේගේ බන අහන්න අරන් සතියක් නෑ .පිංවන්ත ස්වාමීන් වහන්ස 🙏 මං හිත හදාගන්නවා.දරාගන්නවා.මට වැරදුනු තැන හම්බ උනා....මට නින්ද යනවා.ඒත් බන අහද්දි පව් මතක් වෙනවා.ඒත් මං ඒක හදාගන්නවා....අවසරයි ස්වාමීනී....🙏🙏🙏

  • @nilukaniluka8560

    @nilukaniluka8560

    Жыл бұрын

  • @sriyanigodamunne2118

    @sriyanigodamunne2118

    Жыл бұрын

    😊

  • @shyamaleesandamalee2108

    @shyamaleesandamalee2108

    11 ай бұрын

    නමෝ බුද්ධාය ! වරදින් අත්මිදුන උතුම් අංගුලිමාල මහරහතන් වහන්සේගේ පිහිට පිළිසරණ ලැබේවා ! ඔබට🙏 ලැබෙන සෑම අවස්ථාවක්ම උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවනය කරන්න. උතුම් තිසරණ සරණ ඔබට ලැබේවි! තමන්ට ඒ උතුම් බුදු බණ පදය ඇසේවි. සාදු !!! වරදින් අත්මිදුන උතුම් අංගුලිමාල මහාසෑ රජණන් වහන්සේ වන්දනාමාන කරගන්න ඔබ යන්න. උතුම් තෙරුවන් සරණයි ! නමෝ බුද්ධාය ! 🙏

  • @danushageethamali3073

    @danushageethamali3073

    9 ай бұрын

    ඔයාට වැරදිච්ච හැමදේම හදාගන්න පුළුවන් ..ඔයා එක කරනව සතුටින් ලස්සනට ජිවිතේ විදින්න.අපි මේ ඉන්න ටික කාලේ දී විදව විදව ඉන්න කාලේ නාස්ති කරන්න එපා.දුකක් දැනුනොත් අනිවාර්යයෙන්ම සතුටක් ලැබේනවා...වැරදි කරන අයට ස්භාවදර්මයේන්ම දඩුවම් ලැබේනවා..තමන්ව හැදු වැඩු අදරනිය අම්මා තාත්තා වෙනුවෙන් ජිවත් වෙන්න .දුක නැති කර ගන්න ශක්තිය දහිරය නිදුක් නිරොගි සුවපත් භවය ලැබේවා !!!

  • @FazmiCool-gm1ne

    @FazmiCool-gm1ne

    6 ай бұрын

    Oyata hamadam sathuten enna lebewa hamadama dawasata sarawak bana ahanna.budusaranai oyata

  • @isuriudani8978
    @isuriudani8978 Жыл бұрын

    සිල වන්තන් ගුන වන්තන් පුඤ්ඤං කෙත්තං අනුත්තරං දුල්ලබෙිද මයාලද්දන් බුද්ද පුත්තන් නමාමහං සාදු...! සාදු....! සාදු....!

  • @sajanisudeshika7200
    @sajanisudeshika7200 Жыл бұрын

    මේ උතුම් ධර්මය ශ්‍රවණය කිරිමේ පින් බලයෙන් අප හැමටම ගුණධර්ම වඩා අමාමහ නිවන සාක්ෂාත් කරගන්න වාසනාව ලැබේවා🙏❤️☸️ පිංවත් ස්වාමින්වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට නමස්කාර වේවා 🙏❤🌻

  • @gayanimadushanimadu576
    @gayanimadushanimadu576 Жыл бұрын

    ඔබ වහන්සේ ගේ ධර්ම දේශනා වල ජීවිතය ගැන හොඳට පැහැදිලි තෙරුවන් සරණයි අපේ හාමුදුරුවෝ සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @adithyapriyanka1861
    @adithyapriyanka1861 Жыл бұрын

    ගොඩක් හිතරිදෙන දුක දැනෙන හැම වෙලාවකම ස්වාමින් වහන්සෙගෙ බණ අහනවා.කියන්න බැරි තරම් සිතට සහනයක් දැනෙනවා.මමත් ප්‍රශ්න ගොඩක ඉන්න කෙනෙක්. මටගොඩක්දේ ලැබිල තියෙනවා. ඒත් අපේ ගේ ළඟ දේවාලයක් තියෙනවා.ඒනිසාහරිම කරදරයි.

  • @champikayeswijerathna6328
    @champikayeswijerathna6328 Жыл бұрын

    මගේ හිතට මහා සැනසීමක් දැනුනා අපේ හාමුදුරුවනේ 🙏🏻🙏🏻🙏🏻

  • @kumaritharanga713
    @kumaritharanga7136 ай бұрын

    හිතේ තිබ්බ දුක් වේදනා නැති කරගන්න ඔබ වහන්සේ දේශනා කළ ධර්මය මනා පිටුවහලක් විය.ඔබ වහන්සේ ට නිදුක් නීරෝගී සුවය ලැබේවා.දීර්ගායු ලැබේවා

  • @user-qc8qq6kg3g

    @user-qc8qq6kg3g

    3 ай бұрын

    Sadu sadu sadu obawahansege Bana asa mage hitha Godak hada gaththa Dirga ausha niduk nirogisuwa labewa wedi wediyen darmaya deshana Kara minissunge hithsanasa dukin mudawannata lebewa sadu sadu sadu

  • @samadinanyakkara6482
    @samadinanyakkara6482 Жыл бұрын

    හිත ගොඩක් සැහැල්ලු උනා අපේ හාමුදුරුවනේ.සාදු සාදු සාදු 🙏

  • @ravindukavinda4641
    @ravindukavinda464111 ай бұрын

    මම කුවේට් රටේ සේවය කරන්න කෙනෙක් මට හැකි සෑම වෙලා වකම ඔබ වහන්සේ ගේ දේශන අහනවා හිතට හරි සැහැල්ලුයි අපේ හමුදුරුවනේ ඔබ වහන්සේ තේරුවන් සරණයි

  • @niroshiwije866
    @niroshiwije866Ай бұрын

    අපේ හාමුදුරුවනේ .... ඔබ වහන්සේගේ ධර්මය ශ්‍රවණය කරලා මගේ සිත මං නිවා ගත්තා ස්වාමීනි.... ඔබ වහසේට නිදුක් නිරෝගී සුවය ලැබේවා .... ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @creativelkrbrothers5250
    @creativelkrbrothers5250 Жыл бұрын

    ඔබ වහන්සේගේ මුළු ආත්මයම සුවපත් වේවා. ඔබ වහන්සේගේ බණ පුදුම මිහිරියි. 'දීර්'ඝායු' වේවා . උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා 🙏

  • @menakasurangisurangi1075
    @menakasurangisurangi1075 Жыл бұрын

    අපේ ස්වාමින් වහන්ස ඔබ වහන්සේ තරම් ජීවිතේ තේරුම් කර දෙන්න තවත් නැහැ .අටලෝ දහම මනාව දන්නා ඔබ වහන්සේ අසරණ අපේදිවිය හදා ගන්න බණ කියන්න පාර තැනු ඔබ වහන්සේගේ ගුරු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු .ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු .

  • @vimalpriyantha7438
    @vimalpriyantha7438 Жыл бұрын

    සාදු!සාදු!සාදු! තෙරුවන් සරණයි!!! පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!අනන්ත බුදුගුණ බලයෙන් ඔබ වහන්සේගේ සසර ගමන කෙටි වේවා!!!මාගේද සියලුම ලෝකවාසින්ගේ සසර ගමන කෙටි වී නිවනම අවබෝධ වෙත්වා!!!! නිවනම වෙත්වා!!! නමෝ බුද්ධාය!!!

  • @chithrawanninayaka2449
    @chithrawanninayaka2449 Жыл бұрын

    ස්වාමීන් වහන්සේ ට ගොඩක් පින් අපිට ධරිම දේ සකා කරනවා ට නීරෝගී සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සාදු සාදු සාදු

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee210811 ай бұрын

    🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏 🪔🪔🪔 සාදු ! සාදු !! සාදු !!!🪔🪔🪔 අප පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා ! උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලැබේවා ! 🙏 උතුම් අමාමහ නිවනම ලැබේවා ! 🙏 මේ උතුම් ශ්‍රී සද්ධර්මය උතුම් නිවන් දොරටුවක්ම වේවා ! 🙏 සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඇසුරම ලබත්වා ! 🙏 පින්වත් සැමට මේ උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවනය වේවා ! 🙏 අප සැමට මේ උතුම් ශ්‍රී සද්ධර්මය ඇසීමට මගහසර සදාදුන් සැමට අන් සියලුම දෙනාට උතුම් පින් අනුමෝදන් වේවා ! සාදු !!! 🙏🙏🙏 උතුම් තෙරුවන් සරණයි ! 🙏 🪔🪔🪔 නමෝ බුද්ධාය ! 🪔🪔🪔 🌸🌹🌸🌹🌸🌹🌸🌹🌸🌹🌸🌹🌸🌹

  • @nilanthisanjeewani555
    @nilanthisanjeewani55511 ай бұрын

    පින්වත් අපේ ස්වාමීන් වහන්සේට බොහොමයක් පින් හිත සැහැල්ලු වෙනවා පුදුම විදියට. මේ ලෝකයේ සියල්ල අනිත්‍යයි.. අනිත්‍යයි. අනිත්‍යයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @mccweerasingha7853
    @mccweerasingha7853 Жыл бұрын

    ඔබ වහන්සේ දේශනා කල දහම් කරුණු මාධ්‍යයට ලබා දෙන ඇත්තන්ටත් පින් සිද්ධ වේවා.....

  • @dammikashantha2624
    @dammikashantha2624 Жыл бұрын

    සාදු සාදු සාදු ඔබ වහන්සෙට ගොඩක් පින් අපට නිවන් මර්ගය පදනවාට

  • @kumarilanka7713
    @kumarilanka771313 күн бұрын

    නමෝ බුද්දාය ඔබවහන්සේට නිදුක් නිරෝගි වාසනාවන්ත දීර්ඝ ආයුස ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @shanthipathirana2005
    @shanthipathirana2005 Жыл бұрын

    ඩර්මාවබොදය ලබාදෙන oba වහන්සේට theruwan බලයෙන් deergausha ලැබේවා 🙏💐🙏💐🙏

  • @dilaniperera4406
    @dilaniperera44063 ай бұрын

    ඔබ වහන්සේගේ ධර්ම දේශනා වලින් ගතයුතු ධර්ම කාරණා බොහාමයි.ඉදිරි අනාගතයෙදිත් ඹබ වහන්සේට ධර්මය දේශනා කිරිමට අවශ්‍ය ඨෙර්ය ශක්තිය වාසනාව ලැබේවා ! 🙏🏻🙏🏻🙏🏻

  • @samanthalekamge2995
    @samanthalekamge29953 ай бұрын

    තෙරැවන්සරනයි අපේ පින්වත් ස්වාමින්වහන්සේට සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SharikaGallage
    @SharikaGallage5 ай бұрын

    අනේ මගේ ස්වාමීන් වහන්ස මගේ ජීවිතේ කියන්න බැරි තරම් ප්‍රශ්න .මහත්තයා බොනවා.බිලා අවිත් වටේම ඉන්න මිනිස්සු පව දෙනවා.ජීවිතේ ගිනි ගොඩක් වෙලා තිබුනෙ.ඔබ වහන්සේගේ දේශනා මම අහන්න ගත්ත දවසෙ ඉදන් මට පුදුම සැනසීමක් ලැබුනෙ.ඔබ වහන්සේට තව තවත් මේ වගේ දර්ම දේශනා ලබා දිම්ට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ! සාදු සාදූ. සාදූ !

  • @inokadamayanthi5887
    @inokadamayanthi5887 Жыл бұрын

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @maheshanisandarekha5100
    @maheshanisandarekha5100 Жыл бұрын

    මෙ ලෝක වාසි සියලුම දෙනා දුකින් මිදේවා...

  • @ishanipriyangika5504
    @ishanipriyangika5504 Жыл бұрын

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ සාදු ...සාදු ...සාදු

  • @melankristeen2485
    @melankristeen2485 Жыл бұрын

    🙏🙏🙏🌺🌺🌺oba වහන්සේ දීර්ඝ ausa ලැබේවා

  • @nilanthijayalath2809
    @nilanthijayalath2809 Жыл бұрын

    ඇස්වල කදුලු ආවා,අපෙ හාමුදුරුවනේ,තෙරුවන් සරනයි

  • @nirmalaudeni6368
    @nirmalaudeni63686 ай бұрын

    මම ජිවත් වේන්න කැනඩාවේ අපේ හාමුදුරුවනේ ..දරැවෝ නිසා හිතේ සැනසිමක් ඇත්තමේ නැ ..දරැවෝ නරකට හැදිලා නැ ..ඒත් නිතරම මගේ හිත රිදෙන දෙවල් සිද්දවේනවා එයාලා අතින්..😢😢😢..ඒත් මම මොනතරම් වැඩ තිබ්බත් ඔබවහන්සේගේ බන නිතරම ගෙදර වැඩ කරන්න ගමන් හරි අහනවා අපේ හාමුදුරුවනේ ..හැම පෝයටම මේහේ මම සිල් ගන්නවා..ඒත් නිතරම හිත දුකින්..ඔබවසේගේ බන මම අහන්නේ ඇස් පියාගෙන ..සම වැදිලා ඒ දර්මයට..🙏🙏🙏🙏 ඒත් ආයි ටිකකින් හිත රිදවිම් ඇතිවේනවා අපේ පින්වත් ස්වාමීන් වහන්ස මට 😢😢..මොන පවක්ද මන්දා අපේ හාමුදුරුවනේ ...😢😢😢😢මම ලන්කාවට ආව කාලෙක අනිවාර්යයෙන් ඔබ වහන්සේ ගේ ජිවමාන බනක් අහන්න අනිවාර්යයෙන් එනවා අපේ හාමුදුරුවනේ ..සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏උතුම්වු ..

  • @madhushaniherath9889
    @madhushaniherath9889 Жыл бұрын

    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා !...............සාදු.....සාදු.......සාදූ..................🙏🙏🙏🙏🙏🙏

  • @amilakasturiarachchi1509

    @amilakasturiarachchi1509

    Жыл бұрын

    🙏🙏🙏🙏🙏

  • @suddaofficial217

    @suddaofficial217

    Жыл бұрын

    මගේ චැනල් එක subscribe කරල දෙන්නකො ලොකු පිනක්....🥺 බුදු සරණයි ඔයාට ☸️🙏

  • @mccweerasingha7853
    @mccweerasingha7853 Жыл бұрын

    තව තවත් ප්‍රත්ග්ජනයාගේ බුද්ධිය මතුකරලීමට ඔබවහන්සේට අවස්ථාව උදා වේවා

  • @deepthimalika994
    @deepthimalika994 Жыл бұрын

    ඇපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේගෙ බන පදයක් අහන්නත් පින් කරලා තියෙන්න ඔනි..🙏🙏🙏

  • @nisansalawickramarachchl3004
    @nisansalawickramarachchl3004 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ඔබවහන්සේ මට තියෙන කරදර ගැනමයි කතාකරන්නෙ බනඅහල අහල මගේ හිත ශක්තිමත් කරගෙන මම කරදරවලට මුහුන දෙනවා

  • @anuhettihandi7785
    @anuhettihandi7785 Жыл бұрын

    නමස් කාර වේවා ඔබ වහන්සේට තෙරැවන් සරණයි

  • @udayakumara3620

    @udayakumara3620

    Жыл бұрын

    🙏🙏🙏

  • @user-hz8zt9hw6b
    @user-hz8zt9hw6b5 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏 ඔබ වහන්සේට නිරෝගී සම්පත් ලැබේවා ලැබේවා ලැබේවා! සාදු සාදු සාදු

  • @amilachandani2330
    @amilachandani2330 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @harshamanohara4478
    @harshamanohara4478 Жыл бұрын

    සාදු සාදු සාදු!!!පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!තෙරුවන් සරණයි!!!නමෝ බුද්ධාය!!!🙏🙏🙏🙏

  • @jayaniniranjala3640
    @jayaniniranjala3640 Жыл бұрын

    අනේ අපේ ස්වාමින් වහන්ස මටනම් ඉපදුන දවසේ ඉදන්ම දුකයි එත් මම සතුට්න් ඉන්නවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sachinihimansa9426
    @sachinihimansa9426 Жыл бұрын

    සාදු සාදු සාදු !🙏🙏🙏

  • @kumaraathula3448
    @kumaraathula3448 Жыл бұрын

    සාදු ......සාදු .....සාදු උතුම් වු ශිු ධර්මය අවබෝධය වෙිවා

  • @chamilaadikari4676
    @chamilaadikari4676 Жыл бұрын

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි හිත ගොඩක් හැදුනා මේ වගේ බණ කතා තව දාන්න අපේ හමුදුරුවනේ ..

  • @shiroshanisandamali7890
    @shiroshanisandamali78905 ай бұрын

    පින්වත් ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sajiniirushika2984
    @sajiniirushika2984 Жыл бұрын

    ඔබ වහන්සේට ගොඩාක් පිං අපේ හිත් සුවපත් කරනවට 🙏🙏🙏 පුලුවන් නම් මට ඔබ වහන්සේ සම්බන්ධ කරගන්න පුලුවන් නම්බර් එකක් හරි මොකක් හරි විස්තරයක් හරි දෙන්න ..අපේ පංසලට වඩමවන්න ඕන ධර්ම දේශනාවකට 🙏🙏🙏

  • @Ajith-td7vh
    @Ajith-td7vh10 күн бұрын

    Sadu sadu sadu hitha hadaganne obavahansege bana katha asala pin pin

  • @malshahansani7933
    @malshahansani7933 Жыл бұрын

    sadu 💐🙏💐 sadu 💐🙏💐 sadu 💐🙏 💐 dergusa labawa penwat suwamen wahansata .gam neyam gam sama dasatama wadetwa.

  • @user-tv7vt5td5k
    @user-tv7vt5td5k3 ай бұрын

    සාදු 🙏සාදු 🙏සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @zooya7489
    @zooya748910 ай бұрын

    සාදු සාදු අපේ හාමුදුරුවනේ. මම ගොඩක් කලකිරිලා ඉන්නෙ කරන කිසිම වැඩක් හරියන්නෙ නැ. මට අව්රුදු 22ක්.හරිම පීඩනයකින් ඉන්නෙ. කොච්චර බලාපොරොත්තු තියන් වැඩක් කරත් කවදාවත් හරියන්නෙ නැ. හැමදේම එපා වෙලා.කොච්චර මහන්සි උනත් අැයි මටම මෙහෙම වෙන්නෙ කියලා හිතෙනවා.

  • @sampathtech4577
    @sampathtech457710 күн бұрын

    සාදු...සාදු...සාදු...

  • @madhushaniherath9889
    @madhushaniherath9889 Жыл бұрын

    නමෝ බුද්ධාය !🙏🙏🙏🙏🙏

  • @user-iv6vz9hy7m
    @user-iv6vz9hy7m3 ай бұрын

    ඔබ වහන්සෙ හැදු වැඩු දෙමාපියන් ට මෙ පින් අයිති වේවා 🙏🙏

  • @lifepoem5404
    @lifepoem5404 Жыл бұрын

    සාදු සාදු සාදු

  • @ayeshamadurangi5995
    @ayeshamadurangi599511 ай бұрын

    මන් අද දාරා ගන්න බැරි දුකකින් ඉන්නේ මන් තනි උනා හැමෝම මාව අතඇරියා මට දැන් කවුරුවක් නෑ ඇත්තටම මට හිත හදා ගන්න් බෑ වේලාවකට හිතෙන්වා මැරෙන්නම මට මේ දේවල් දරා ගන්න හරි අමරුයි තනියම කියව කියව අඩන වාර අනන්තයි.කිය්න්නවත් කිසිම කෙනෙක් නෑ මට හෑමදාම බුදුන් ගාව කිය කියා අඩනවා එත් අහුම්කන් දෙන්නෙ නෑ.දැන් නම් කවුරු වෙනුවෙන් ජිවත් වෙන්නද කිය්ල හිතෙන්ව කුසෙන් වදාපු දරුවත් අද නෑ මට

  • @swarnaswarna7146
    @swarnaswarna71465 ай бұрын

    තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @Nirwandewmin2012
    @Nirwandewmin20129 ай бұрын

    මෙම බණ අහද්දී මටත් ලොකු සහනයක් දැනෙනවා.බුදු සරණයි

  • @udayanganisamarawikrama821
    @udayanganisamarawikrama821 Жыл бұрын

    Oba whanseta mage namaskara wewa wewa wewa

  • @deshanishasikala7054
    @deshanishasikala7054 Жыл бұрын

    Sadhu sadhu sadhu.....🙏🙏🙏

  • @damayanthihh2006
    @damayanthihh2006 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏 bs

  • @dinushikumari6050
    @dinushikumari6050 Жыл бұрын

    Oba wahanseta hugak pin ape hamuduruwane.hugak watina darma deshanawak.harima asawen ehuwa.teruwan saranai hamuduruwane.....

  • @piumijayarathna5305
    @piumijayarathna5305 Жыл бұрын

    Oba wahanseta godak pin mage hitha haduwata.. pin sidu wewaaaa.... prarthana karana bodiyakin niwan awaboda karanna e pina hethu wewa...

  • @dahampahasara8908
    @dahampahasara890810 ай бұрын

    Hita newana bana pada...mage budu piyanan wahanse oba wahanseta mage namaskaraya wewa🙏🙏..pinwath swaminwahansa oba wahanseta namaskara wewa🙏🙏

  • @mccweerasingha7853
    @mccweerasingha7853 Жыл бұрын

    ඇත්තමයි මට හිත් හදාගන්න බැරිම තැන මේ බණ අහන්න හිතුවෙ සත්‍යයි මේ අදහස් හදිස්සියේ මේ සියල්ල හිතට එන්නෙ නැත්තෙත් පාපයටදැයි සිතේ

  • @neroshadaawood2798
    @neroshadaawood27989 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @mandaakininimsadi706
    @mandaakininimsadi7068 ай бұрын

    Mn aasama bana ahann,,,,,🙏🙏🙏siyalu sathwayo niduk wewa .nirogi wethwa.siyalu yahapath balaporoththu ist wewa.

  • @nimashamadu9511
    @nimashamadu9511 Жыл бұрын

    සාදු 🙏🙏🙏 සාදූ 🙏🙏 සාදූ 🙏🙏 දහස් වාරයක් පිං සිද්ධ වෙනවා අපෙ හාමුදුරුවනේ!!!

  • @amilakasturiarachchi1509

    @amilakasturiarachchi1509

    Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @amilakasturiarachchi1509

    @amilakasturiarachchi1509

    Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @madushagamage5057
    @madushagamage5057 Жыл бұрын

    Sadu sadu sadu

  • @uthpalakalyani4755
    @uthpalakalyani4755 Жыл бұрын

    Sadu sadu sadu ma pin wath suwamin wahansata dirgausa labawa mada para diga sitina mata ma bana dasanawa ithamath wada gath

  • @NiroshaA.h.mniroshalakma-td7fd
    @NiroshaA.h.mniroshalakma-td7fd6 ай бұрын

    Ane suwameen wahansha Mata labels theyanna akama dayi e mage daru dannai ,hamadema daragena Enna puluwn hetha haiya Kami wethari,mahaththaya wenna kanekuta Lan wela,MN daru dennma hadagena thaneyma jeewath wenawa,me jeewitha Hari mahanshi suwameen wahansha ,hamadema adanwa daruwo henda jeewath wenawa,MN Dan oba wahanshege darmaya ahanawa Mata main shanseemk labai ,oba wahanshege godak pin

  • @kaushalyakarunathilaka309
    @kaushalyakarunathilaka309 Жыл бұрын

    Sadu sadu sadu..

  • @keshani7
    @keshani72 ай бұрын

    Me bana mara lassanai

  • @nethusathsara7298
    @nethusathsara7298 Жыл бұрын

    හොඩාක් හිත හැදුනා. පිං

  • @sithuminipradeepika4901
    @sithuminipradeepika4901 Жыл бұрын

    Sadhu sadhu sadhu

  • @teckladarshani6774
    @teckladarshani6774 Жыл бұрын

    🙏🙏🙏🌼

  • @stellasilva4059
    @stellasilva4059 Жыл бұрын

    Budu Saranai

  • @dilshansafari1356
    @dilshansafari1356 Жыл бұрын

    Sadu sadu sadu 🙏🙏🙏

  • @rangaprabath-jq6fc
    @rangaprabath-jq6fc6 ай бұрын

    Oba wahanseta theruwan saranay

  • @nilanthimala6867
    @nilanthimala6867 Жыл бұрын

    පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏

  • @hirushanjasinghe4810
    @hirushanjasinghe4810 Жыл бұрын

    Sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏

  • @hirushanjasinghe4810

    @hirushanjasinghe4810

    Жыл бұрын

    Hi

  • @anushikasewwandi8331
    @anushikasewwandi8331 Жыл бұрын

    🙏🙏🙏🙏

  • @uthpalakalyani4755
    @uthpalakalyani4755 Жыл бұрын

    🙏🙏🙏👏👏👏❤❤❤

  • @user-iq8ok4io3g
    @user-iq8ok4io3g7 ай бұрын

    බුදු සරණයි..

  • @user-mg4ee3ec9n
    @user-mg4ee3ec9n5 ай бұрын

    Eththa kathakarana ස්වාමීන්ද්‍රයන් kenek

  • @sehanjalidissanayaka3027
    @sehanjalidissanayaka3027 Жыл бұрын

    🙏🌼🙇

  • @erangalamahewa2976
    @erangalamahewa2976 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🌷🌷🌷

  • @madubashinimahanama3690
    @madubashinimahanama36906 ай бұрын

    සාධු සාධු සාධු 🙏 🙏🙏🙏

  • @nelumkumari8540
    @nelumkumari8540 Жыл бұрын

    ස්වාමීන් වහන්ස නින්දාවත් ප්රශංසාවත් දෙකම මිනිසුන්ගෙ හැගීම්. ඒ දේවල් ලැබුණත් නැතත් උපේක්ෂාවෙන් ඉවසනවා.කියන අය කියයි. 🙏🙏🙏🙏🙏

  • @ainsika8839
    @ainsika8839 Жыл бұрын

    Sadu.sadu.sadu

  • @dinushikumari6050
    @dinushikumari6050 Жыл бұрын

    Biyakaru sasare duk wida wida gaman karana apita me Sri saddarmyamai ekama senaseema...oba wahanseta namaskara wewa...ape hamuduruwane

  • @niukachaminda4125
    @niukachaminda4125 Жыл бұрын

    Sadu.....🙏sadu...🙏sadu🙏🙏🙏

  • @nilukaloluwagoda925
    @nilukaloluwagoda925 Жыл бұрын

    🙏🙏🙏🙏🙏

  • @janithamadushan-ds2hg
    @janithamadushan-ds2hg Жыл бұрын

    sadu sadu sadu

  • @pasidas
    @pasidas Жыл бұрын

  • @suranishanika1100
    @suranishanika1100 Жыл бұрын

    🙏🏻🙏🏻🙏🏻

  • @chanakaroshan5351
    @chanakaroshan535111 ай бұрын

    Sadu sadu

  • @ruu2435
    @ruu2435 Жыл бұрын

    🙏🙏🙏🙏❤️

  • @nilmini8108
    @nilmini8108 Жыл бұрын

    Ehemai swameen wahansa

  • @RuwanChamara-vw4ys
    @RuwanChamara-vw4ys5 ай бұрын

    🙏🙏🙏

  • @ImeshaImesha-og5mm
    @ImeshaImesha-og5mm11 ай бұрын

    🙏

  • @janakadehiwaththa5870
    @janakadehiwaththa5870 Жыл бұрын

    oba wahanseta mesansaren etara keranna,me nirisathttunge mole padena eka niwan dakinna hetuwasena wenanwa 🙏🙏🙏🙏🙏

Келесі