ආදරය කරන කෙනා සංසාරෙ හමුවන්නේ මෙහෙමයි ?

සබ්බ දානං ධර්ම දානං ජිනාති
සියලු දානයන් අතරින් ධර්ම දානය උතුම්ය
ධර්ම දානය බෙදා හරින නාළිකාවට (copyright strick) නොදෙන මෙන් ඉතාම කරුණාවෙන් යුතුව ඉල්ලා සිටිමි...
ඉතා වටිනා සුමදුර ධර්ම දේශනා නැවත ඔබට ශ්‍රවණය කිරීමේ අරමුණින් මෙම ධර්ම දානය ඔබ හට පුද කරමි.

Пікірлер: 309

  • @madhushankasupun6876
    @madhushankasupun6876 Жыл бұрын

    සම්පූර්ණ ඇත්ත.. මට 23යි.. මට සහෝදර සහෝදරියෝ නෑ.. ගොඩාක් වෙලාවට පිට හැමෝමවම ඉක්මනට විශ්වාස කරන් මගේ පවුලේ අය කරගන්නවා.. ඒත් දැන් ඉන්නේ ඇත්තටම මිනිස්සු නෙවේ.. ඉතින් රැවටෙනවා.. එක හිතකින් කියනවා වගේම ආදරේ කලා.. හැමදේම ඉවසනවා.. ඒත් වෙනස් වෙලා යනවා.. ගියත් මොකුත් වෛර නොකර සතුටින් ඉන්න කියලා හිත හදාගන්නවා.. තනියම හැදුනත් හිත මිනිස්සු පෑරුවත් කෙල්ලෙක් දැක්කොත් බිම බලාගන්නවා.. හැබැයි උදව්වක් ඕනි උනොත් අවංකව කරනවා.. කෙල්ලෙක්ට බැනලා නෑ.. හැම ස්ත්‍රියකටම ගරු කරනවා.. අයියා අක්කා නංගි මල්ලී කියලා කතා කරනවා.. කිසිම මද්ද්‍රවයක් අරන් නෑ.. බණ ටික අහනකොට සතුටුයි අවංකව.. ජිවිතේ ගොඩාක් වරදිනවා අවංක වෙලා.. ඒත් ඉවසනවා.. තාත්තෙක් වුනොත් කවදාවත් එක්කෙනෙක්නම් හදන්නෙ නෑ.. ඒක ටිකක් වේදනයි මේ සමාජෙත් එක්කලා.. හිත නිවෙනවා ගොඩාක්.. ඔබ වහන්සේට තෙරුවන් සරණයි.. 🙏

  • @roshinimadushani3847

    @roshinimadushani3847

    Жыл бұрын

    ඒකත් ඇත්ත මන් තනි වෙලා කියලා හැම වෙලේම හිතෙනවා.සහෝදර සහෝදරියන් නැති නිසා ගොඩක් කලකිරෙනවා

  • @crick9576

    @crick9576

    Жыл бұрын

    ඔබ ඉතා ගුනවත් කෙනෙකු බව පේනවා,ඔබට කවදාවත් වරදින්නේ නැහැ තෙරුවන් සරණයි

  • @upulchamindaalahakoon1624

    @upulchamindaalahakoon1624

    Жыл бұрын

    L

  • @indraniliyanage8294

    @indraniliyanage8294

    Жыл бұрын

    @@roshinimadushani3847 Xz

  • @nilanthinawanandana1624

    @nilanthinawanandana1624

    Жыл бұрын

    Oyata.kauruwath neti unata oyage adahas godak watinawa oyata kawadawath waradinne. B.s

  • @chandaekanayake4971
    @chandaekanayake4971 Жыл бұрын

    මෙ පින්වත් ස්වාමීන් වහන්සේ ට පතනාවූ බෝධියකින් නිවන් සුව ලැබේවා!

  • @DJ-RANDIKA
    @DJ-RANDIKA Жыл бұрын

    මට 19යි මමත් මෙ බන කතාව ඇහුවා...ඇත්තටම හිතට මාරම නිදහසක් එනවා මෙ කතාව ආහද්දී...🙏🙏🙏🙏

  • @nilminithirani7417
    @nilminithirani74173 ай бұрын

    උතුම් ධර්ම දේශනාවක් අපේ ස්වාමීන් වහන්ස ..තෙරුවන් සරණයි ඔබ වහන්සේට කන් ඇත්තෝ අසත්වා...මේ දහම් කරුණාව මනසේ මෙනෙහි වේවා ...පින් ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @priyanthi5464
    @priyanthi5464 Жыл бұрын

    අපෙ suwamin වහන්සේta dirgau වේවා තෙරුවන් සරණයි

  • @matildaweerarathna8718
    @matildaweerarathna87184 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏මාගේ තුන් ලෝකාග්‍ර වූ සුගත තථාගත අමා මෑණී සම්මා සම්බුදු පියාණන් වහන්සේ ට මාගේ උත්තමාංග නමස්කාරයම වේවා 🙏🪷🙏🪷🙏🪷🙏අකාලික වූ පරම ගාම්භීර ශ්‍රී සද්ධර්ම රත්නයට මාගේ උත්තමාංග නමස්කාරයම වේවා 🙏🪷🙏🪷🙏🪷🙏සුපින්වත් අති පූජනීය වන්දනීය ආර්ය වූ බුද්ධ පුත්‍රයාණන් වහන්සේ ඇතුළු ආර්ය මහා සංඝ රත්නයට මාගේ නමස්කාරයම වේවා 🙏🙏🙏තෙරුවන් සරණින් මහා සංඝ රත්නය ප්‍රමුඛ සියළු සත්වයෝ නිදුක්, නිරෝගී වේවා සුවපත් වේවා, දීර්ගායු චිර ජීවනයම වේවා 🙏🙏🙏ඉතාම ඉක්මන් භවයක සැප වූ ප්‍රතිපදාවෙන් අමා මහා නිවනින් ම නිවේවා 🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏

  • @user-dm4mt5kv2v
    @user-dm4mt5kv2vАй бұрын

    ගොඩක් පින් අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @plitehuawhuaw8248
    @plitehuawhuaw824811 ай бұрын

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 පිංවත් සුවාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේත් ධර්ම දානය දුන් සියලුම දෙනාත් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දීර්ඝආයුෂ සමිපත්තිය ලැබේවා තෙරුවන් සරණයි

  • @roshanamiskin6631
    @roshanamiskin66314 ай бұрын

    අවුරුදු 11 ක් ආදරේ කරලා අන්තිමට ලොකු දුකක් ඉතුරැ වුනා.. බන අහද්දි හිත හැදෙනවා. හිතට සැනසීමක් ලැබෙනවා

  • @PrabathChathuranga-gb5vd

    @PrabathChathuranga-gb5vd

    3 ай бұрын

    හ්ම් එ කතවනම් සහතික ඇත්ත මත් හිත හදා ගත්තෙ එහෙම තමයි හැමදෙම තවකාලිකයි පින් පව් එනවා අපි පසු පස්සෙ එ නිසා මෙ ඉන්න ටික කලෙ පුළුවන් තරම් පින් දහම් කරලා ජීවත් වෙන්න එක තමයි හොදම දෙ 🙏

  • @user-cm7kg6lx6u

    @user-cm7kg6lx6u

    Ай бұрын

    Kalpayak adare karath nogalapena Aya wen wena aka hodai. Akathu unath duka vitharai

  • @damayanthirajapaksa951
    @damayanthirajapaksa9515 ай бұрын

    🙏🙏🙏 ඔබ වහන්සේගේ බණ ජිවිතේට ලොකු පිහිටක්

  • @user-ct8wj2ux7p
    @user-ct8wj2ux7p Жыл бұрын

    අපේ ස්වාමීන් වහන්සේ ගේ බණ දේශානව හරි ලස්සනයි...ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි... දීර්ඝ ආයුෂ ලැබේ වා..... සාදු සාදු සාදු

  • @chathurangahansaka8414

    @chathurangahansaka8414

    Жыл бұрын

    ) LLP

  • @Aashinshana-sy9me
    @Aashinshana-sy9me Жыл бұрын

    🙏🙏🙏සාදු සාදු සාදු ඔබවහන්සේ පතනා වූ බෝධියකින් උතුම් නිර්වානාවබෝධය ලැබේව

  • @NishaThennakon-em3gm
    @NishaThennakon-em3gm Жыл бұрын

    මම ගොඩාක් දුක් වින්ද කෙනෙක් ඒවගේම මම තාමත් දුක් විදිනවා ආදරේ නිසා ගොඩාක් විදෙව්වා මම ඒනිසාම අදත් අවීවාහකයි මමහැමඩ්ජාම ඔබ වහන්සේගේ බණ අහලා හිත හදා ගත්තෙ දැන් මගෙ හිත දුකින් ගොඩක් ඈතටගියා මම හැමෝම විස්වාස කලා හැමදාම මට උරුම උනේ දුකඔබ වහන්සේට පින්සිදු වෙන්න මම දැන් හොදින් මා වගේ හිටිය අයගේ සිත් යොමුවේවා ඔබවහන්සේගේ බැණ ඇසීමට සිත් යොමුවේවා ඔබවහන්සේට නිදුක් නීරෝගී දීර්ගායුෂ ලැබේවා

  • @tharakathalgamuwa7531

    @tharakathalgamuwa7531

    Жыл бұрын

    හිත හදාගෙන්න දර්මයේ න්,හොද කෙනෙක් ලැබෙවි,කලබල වෙන්න එපා

  • @user-kj8uk5hi7m

    @user-kj8uk5hi7m

    3 ай бұрын

    😮😢

  • @pethumkaushlya406
    @pethumkaushlya4064 ай бұрын

    මම මෙි ලගකදි ඉදන් බණ අහන්න පටන් ගත්තෙ ඔබ වහන්සේගේ බණ මට මගෙ හිත හදන්න ලොකු අශිර්වාදයක්

  • @Wish472

    @Wish472

    3 ай бұрын

    මමත් 😊

  • @nuwansamarathunga3725

    @nuwansamarathunga3725

    2 ай бұрын

    මමත් 🙏

  • @neroshadaawood2798
    @neroshadaawood27984 ай бұрын

    සාදු සාදු සාදු නමෝ බුද්දාය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @AmarasekarakumaraKumara
    @AmarasekarakumaraKumara2 ай бұрын

    මෙ පින නිවනට හෙතු වෙවා

  • @gamagepiyumisulochana5172
    @gamagepiyumisulochana5172 Жыл бұрын

    තෙරුවන් සරනයි අපේ ස්වාමීන් වහන්සේ. නිදුක් නිරෝගී දීර්ඝයුශ ලැබේවා...🙏🙏🙏

  • @vishwahathurusinghe1801
    @vishwahathurusinghe18013 ай бұрын

    මේ බණ පදටික අසන්නට ලැබීම ම මට ඉතා භාග්‍යක්... මගේ තියන අඩුපාඩු ගොඩක් මම අඳුන ගත්තා... ඒනිසා මට දැන් ඒවා හදාගෙන දැන් ඉන්නවට වඩාහොඳ කෙනෙක් වෙන්න පුළුවන්කම ලැබෙනවා... ගොඩක් ස්තූතියි...ඔබ වහන්සේට තෙරුවන් සරණයි.. සාදූ...!!! සාදූ...!!! සාදූ...!!! 🙏🙏🙏

  • @damayanthirajapaksa951
    @damayanthirajapaksa9515 ай бұрын

    මෙ පින් ඔබ වහන්සේ පතන්නාවු නිවන පිණිසම වේවා

  • @GimhanPramod
    @GimhanPramod Жыл бұрын

    සාදූ සාදූ...🙏 අසන සැමට ධර්මය අවබොද වෙවා..🙏

  • @smatha1241
    @smatha1241 Жыл бұрын

    සාදු සාදු සාදු🙏🙏🙏 පින්වත් අපෙ ස්වමින් වහන්සේට තෙරුවන් සරනයි

  • @madunireshi8454
    @madunireshi8454 Жыл бұрын

    ජීවමාන බුදුන් දැක්කා වගෙයි🙏🙏🙏

  • @NiluPalihawadana-xd9bd
    @NiluPalihawadana-xd9bd Жыл бұрын

    අපේ හාමුදුරුවන් ට තෙරුවන් සරණයි ඉක්මනින් නිවන් අවබෝධය වේවා සාදු සාදු සාදු

  • @komalravat404
    @komalravat404 Жыл бұрын

    අපේ ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා,, සාදු සාදු සාදු,

  • @user-rv3kv2cj2d
    @user-rv3kv2cj2d4 ай бұрын

    ගොඩක් පින් අපේ හාමුදුරුවනේ 🙏🏻🙏🏻🌸🌸🌸 සියලු සත්වයෝ සුවපත් වේවා ....

  • @hasaranawanjani4909
    @hasaranawanjani49092 ай бұрын

    ජීවත් වෙනවා කියන්නෙ ම දැන් නම් මට මහ දුකක් විතරයි.ජීවිතේ යතාර්ථය අවබෝධ කරගන්න මේ උතුම් ධර්ම දේශනාව හේතු වාසනාවක්ම වේවා 🙏🙏🙏

  • @user-og6ot6nj5s
    @user-og6ot6nj5s3 ай бұрын

    අපේ හාමුදුරුවනේ අනෙ මෙහෙම බන අහනකොට පුදුම විදියට බිදුනු හිත හැදෙනව.හැම දේ ගැනම අවබෝධයක් ඇති වෙනව.ඔබ වහන්සේට බොහොම පින්.

  • @jandrajandra1067
    @jandrajandra1067 Жыл бұрын

    පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝයුෂ ලැබේවා 🙏🙏🙏

  • @user-hw3sy7wf1b
    @user-hw3sy7wf1b3 ай бұрын

    අපේ හාමුදුරුවනේ මම කෙනෙක්ට ආදරේ කරනවා. ඒ උනාට අපි දෙන්නාටම එක හා සමානව රිදිලා තියෙනවා මෙ සම්බන්දේන්. මන් යන යන හැම පන්සලකම පඩුරක් ගැට ගහලා පාරතනා කරනවා අපි දෙන්නාව කවදාවත්ම වෙන් කරවන්න එපා ආදරේන් තියන්න කියලා පඩුරු ගැට ගහනවා හාමුදුරුවනේ . ඒ උනාට එයා දැන් හරියට වෙනස් වෙලා. මට එයා නැතුව ජීවත් වෙන්න බැ. මට අමතක කරන්න බැ නෙ හාමුදුරුවනේ . ඒ ඇයි හාමුදුරුවනේ එයාව අමතක කරන්න බැරි . එයාත් මට ආදරේ කරා මාත් එයාට ආදරේ කරා. ඒ උනාට මොනවා උනාද මන්දා හාමුදුරුවනේ . මට අමතක කරන්න බැ හාමුදුරුවනේ එයාව.😪

  • @user-rd4ed9ti4p
    @user-rd4ed9ti4p3 ай бұрын

    ඔබ වහන්සේ ගෙ බන අසන අපි සියලු මිනිසුන් පින් අත්තොය

  • @Dhammissara-ps8rg
    @Dhammissara-ps8rg Жыл бұрын

    ගොඩක් පින්, සමාජයට හැමෝටම වට්නා බනක්, තෙරුවන් සරනයි ! 🙏🙏🙏👍

  • @dddpathum3774

    @dddpathum3774

    Жыл бұрын

    👍👍👍👍💟

  • @dddpathum3774

    @dddpathum3774

    Жыл бұрын

    👍👍👍👍💟

  • @leelawathisiriwardhana1301
    @leelawathisiriwardhana1301 Жыл бұрын

    සාදු සාදු සාදු අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට තෙරුවන් සරණයි දිර්ඝායු ලෑබේවා

  • @piyumihansika4031
    @piyumihansika4031 Жыл бұрын

    ගොඩක් පිං අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏

  • @vimalpriyantha7438
    @vimalpriyantha7438 Жыл бұрын

    සාදු!සාදු!සාදු! තෙරුවන් සරණයි! පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!අනන්ත බුදුගුණ බලයෙන් ඔබ වහන්සේගේ සසර ගමන කෙටි වේවා!!! මාද සියලු සත්වයෝ ද සසර දුකින් අතමිදේවා!!! නිවනම වෙත්වා!!! නමෝ බුද්ධාය!!!

  • @sahinimadushani3966

    @sahinimadushani3966

    Жыл бұрын

    🙏

  • @chandanijayakodi3119

    @chandanijayakodi3119

    Жыл бұрын

    Sadu sadu sadu

  • @wasanthipriyadarshani5412
    @wasanthipriyadarshani54122 ай бұрын

    මට 16යි මමත් බණ කතා ඇහුවා පව්දි වෙන්න කීයලාමයි හිතේනනේ මේ බණ කතාවට හිතම නිමුනා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-rn1qq6ry9s
    @user-rn1qq6ry9s4 ай бұрын

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ...සාදු සාදු සාදු ...🙏🙏🙏

  • @user-ig3st3et1i
    @user-ig3st3et1i4 ай бұрын

    🙏 මං මේ දේශනාව අහලා ගොඩක් හිත හදාගත්තා ස්වාමීන් වහන්ස , ඔබ වහන්සේට ගොඩක් පින් , සාධූ ! සාධූ! සාධූ !🙏

  • @user-gy5rb2tl7e
    @user-gy5rb2tl7e18 күн бұрын

    මට 14යි මමත් මේ බන කතා අහනවා 🙏🙏 හිතට හරිම නිදහසක් 🌸 ඔබවහන්සේට නිදුක් නීරෝගී දිර්ග ආයුශ labewa 🌸🙏🙏🙏🌸

  • @user-dk3kv6tp7z
    @user-dk3kv6tp7z Жыл бұрын

    ගොඩක් වටින ධර්ම දෙශනාවක්!🙏

  • @kantiq833
    @kantiq833 Жыл бұрын

    සාදු සාදු බදුසරනයි ඔබවහන්සේට මම හැමදාම සාදුගේ බනඅහනවා මම කුවෙිටි තෙරැවන් සරනයි

  • @chathuninimasha3206
    @chathuninimasha3206 Жыл бұрын

    සාදු සාදු 🙏🙏🙏🙏

  • @DamatanthiPathirana-hv8gi
    @DamatanthiPathirana-hv8gi4 ай бұрын

    සාදු..සාදු..සාදු..!!! සම්මා සම්බුදු සරණයි..!!! නමෝබුද්ධාය..!!! තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ..!!! 🙏🙏🏼🙏

  • @nilanthinawanandana1624
    @nilanthinawanandana1624 Жыл бұрын

    Sadu sadu sadu namo buddaya.pinwath suwamin wahanseta mage namas karaya wewa

  • @chathurigunasekara1385
    @chathurigunasekara1385Ай бұрын

    සාදු සාදු සාදු හරිම ලස්සනයි අපෙ හාමුදුරුවනේ budusaranayi

  • @user-fw3dz5ic2q
    @user-fw3dz5ic2q3 ай бұрын

    සාදු ..සාදු ..සාදු ..සම්මා සම්බුදු සරණයි අපේ ස්වාමීන් වහන්සට!!!

  • @user-jl4vz5ew7c
    @user-jl4vz5ew7c3 ай бұрын

    පින්වත් ස්වාමින්වහන්ස ඔබ වහන්සේට. නිදුක් නීරෝගිමත් බාවය ලැබේවා...දීර්ගායු සම්පත්තිය නොවඩුව ලැබේවා...සාදු. සාදූ සාදූ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @veenuYdasanayaka
    @veenuYdasanayakaАй бұрын

    තෙරුවන් සරනයි අපගේ පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි දීර්ඝායු වේවා...🙏🙏🙏

  • @user-st9vo2kf3h
    @user-st9vo2kf3h4 ай бұрын

    🙏සාදු 🙏සාදු 🙏සාදු සමිමා සම්බුදු සරණයි මාගේ පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරොගි සුව දිර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ranibandara212
    @ranibandara2124 ай бұрын

    තෙරුවන් සරනයි ..! ඔබ වහන්සේට නිදුක් නීරෝගී භාවය ලැබේවා...! දීර්ඝායු වේවා ....! උතුම් චතුරාර්‍ය සත්‍ය අවභෝධ කරගනිත්වා...සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏 .....මා මේ ජීවිතේ. සහෝදරයෙගේ බල කිරීමට නොගැලපෙන කෙනෙක් හා විවාහවී. දරුවන් තිදෙනෙක් සමග.තනිවූ කාන්තාවක් දැන්.දරුවන්.ලොකුයි. ඒත් දරුවන්.නිසාද මා හට සැනසීමක් නොමැත.දැන්.වයස.50යිතාමත්.විදේශයක සේවය කරමි.තාමත් ඒ දරුවන්වෙනුවෙන් කැපවෙමි. තුන්දෙනාගේ අදහස් තුන් ආකාරයකි...නිතර ෆෝන් එකෙන්.මේධර්මදේශනා වලටසවන්දීමෙන්.මගේ.හිතේ.පීඩනය.දුරු.කරගෙන ජීවත් වෙමිනිතර.තෙරුවන් සිහි කරමි. වසර 19 ක සිට මා.මේ පීඩනයෙන්.පසුවෙමි මේ.මා සසරේ.කල.අකුසල්.බව.තේරුම්ගෙන හිත.හදාගෙන.ප්‍රතිපත්තිගරුකව ජීවත් වෙනවා ..🙏🙏🙏..

  • @freshflowermore4021
    @freshflowermore40215 ай бұрын

    පින්වත් ස්වාමින් ව වහන්සේට නමස්කාර

  • @sriyamalani-jn2os
    @sriyamalani-jn2os Жыл бұрын

    🙏🙏🙏hoda බනක්.... උතුම් වු නිර්වානය ලැබේවා!!!!

  • @NedraKuw-iq5qr
    @NedraKuw-iq5qr Жыл бұрын

    පිං වත්. ඔබ. වහන්සේ ගේ. බණ. ,padayk. Ahanna. Labimath. Minis. Hithwalata. Mahath. se. Diviya. ausadayk. Waniya. Oba. Wahanseta. Godak. Pin. budu. Sarani

  • @panchi107
    @panchi107 Жыл бұрын

    හැම පවුලකම ඔය දේ තියනවා අපේ හාමුදුරුවනේ 🥺 මොන දේ කරත් වැරදි කියන්නේ දොස් කියන්නේ පවුලේ වැඩිමලාට. ඒක දෙමව්පියන්ට තේරුම් කරලා දෙනකොට ඒකටත් ඔය ටිකම තමයි. ඇත්තටම ආදරය පවුල් වල දැන් ආදරයක් කියලා දෙයක් නෑ. ඒ ගැන හැමදාම හිතලා දුක් වෙන කෙනෙක් මං. 🙂❤

  • @user-lu5ix9cy4w
    @user-lu5ix9cy4w5 ай бұрын

    සාදු සාදු 🙏🙏🙏

  • @user-rj4ss2pz7z
    @user-rj4ss2pz7z4 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේ ට තෙරුවන් සරනයි

  • @TestdinuMobile
    @TestdinuMobileАй бұрын

    ඇත්තටම තරුණ අපිට බණ අහන එකෙන් පුදුම විදියට හිත් නිවෙනවා.මාගෙ සම්මා සම්බුදු බුදු රජාණන්වහන්සේට නමස්කාර කරමි නමස්කාර වේවා... 🙏🙏🙏

  • @asokapk2144
    @asokapk2144 Жыл бұрын

    තෙරුවන් සරණයි අපේ ස්වමින් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Hiruninathsha
    @Hiruninathsha3 ай бұрын

    අනෙ මෙ ස්වාමින් වහන්සේ ඉන්නෙ කොහෙද මොන පන්සලෙද කවුරුහරි කියන්න කො ගොඩක් පින් 🙏♥️🥺♥️🙏

  • @surangamadushanka3591

    @surangamadushanka3591

    3 ай бұрын

    Asapuwe suwamin wahanshe namak

  • @nishamanike4165

    @nishamanike4165

    2 ай бұрын

    කිරිබත්ගොඩ මහමෙව්නාවේ වැඩ ඉන්නවා

  • @user-wy3pb2nc7w
    @user-wy3pb2nc7w4 ай бұрын

    සාදු සාදු සාදු 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @ruwanpremathilaka-dr3xm
    @ruwanpremathilaka-dr3xm Жыл бұрын

    තෙරැවන් සරණයි ස්වාමින් වහන්ස

  • @dilanthamaduranga7883
    @dilanthamaduranga7883 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🌸🙏🌸🙏

  • @kapilamanoraj7662
    @kapilamanoraj76624 ай бұрын

    සිත නිවෙන වා හාමුදුරුවනේ බුදු සරණයි

  • @Sena_YT787
    @Sena_YT787 Жыл бұрын

    🙏 සාදු..සාදු..

  • @user-ol8vv4ys1j
    @user-ol8vv4ys1j3 ай бұрын

    සිතට මර සැනසීමක් බුදු සරණයි 🎉🎉❤❤

  • @ruwanrasikajayasundara123
    @ruwanrasikajayasundara123 Жыл бұрын

    සාධූ සාධූ සාධූ 🙏🙏🙏

  • @kalpanaudayange3695
    @kalpanaudayange3695 Жыл бұрын

    ගොඩක් පින් හාමුදුරුවනේ වටිනා බනක්

  • @visharakothalawala7956
    @visharakothalawala79563 ай бұрын

    🏵️✨️මේ බණ ටික අහන හැමෝටම ඔයාලා හිතන විදියට ම අවංක ලස්සන ආදරයක් හම්බෙන්න ඔනේ...💝ඒ ලැබෙන ආදරය ජීවිතේ ටම ආශිර්වාදයක් වෙන්න ඔනේ....♥️🤝

  • @gangasrimati2821
    @gangasrimati2821 Жыл бұрын

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ..... 🌹🙏🌹🙏🌹....

  • @suramyapeeris3703
    @suramyapeeris3703 Жыл бұрын

    තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏

  • @PremawathiHapuarachchi-lp1ih
    @PremawathiHapuarachchi-lp1ih Жыл бұрын

    Theruwan saranai oba wahanseta .

  • @IndrakumariIndra-yq3zz
    @IndrakumariIndra-yq3zz4 ай бұрын

    Sadu sadu oba wahansege bana hama damath ahanawa obawahanseta theruwan saranai

  • @ChamindaKumara-zj1ph
    @ChamindaKumara-zj1ph Жыл бұрын

    Sadu,sadu,sadu,pinwath ape swaminwahansetata

  • @h9235
    @h9235 Жыл бұрын

    Ane mage aiyatath waradinnepa swamin wahansa.mage aiya thaththa wage una.thaththa sathek wage una😔 obawahansege pinbalen mage aiyata yahapathakma wewa😔🙏🙏

  • @user-yk1no6cc2i
    @user-yk1no6cc2i Жыл бұрын

    තෙරුවන් සරනයි ....

  • @user-uh1jv3xl8t
    @user-uh1jv3xl8t4 ай бұрын

    ඔබ වහන්සේට dirgausa ලැබේවා

  • @NishaNisha-bt7or
    @NishaNisha-bt7or4 ай бұрын

    සුවපත් වේවා🙏🙏🙏🙏

  • @rasikasewwandi181
    @rasikasewwandi1813 ай бұрын

    ⁣බොහොම පින් අපේ හාමුදුරුවනේ .තෙරුවන් සරණයි .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-pw7zr6fx5q
    @user-pw7zr6fx5q3 ай бұрын

    ඔබ වහන්සේ ට තෙරුවන් සරණ

  • @priyanthikahemakumari9641
    @priyanthikahemakumari9641 Жыл бұрын

    Teruwan saranai 🙏🙏🙏🙏🙏🙏

  • @nandawathiekotugalage7173
    @nandawathiekotugalage71733 ай бұрын

    ❤❤🙏🙏🙏🙏pin with sameen vahaseeta deergau weeewa!! budu saranai

  • @thanujapriyadarsani5723
    @thanujapriyadarsani5723 Жыл бұрын

    Man harima asai bana ahanna budu saranai hamuduruwene meveni watina darma desana welata

  • @lenikawickramaarachchi8981
    @lenikawickramaarachchi8981 Жыл бұрын

    Theruwa saranae ape hamuduruwane Saadu saadu saadu

  • @ImashiApsara
    @ImashiApsara2 ай бұрын

    නමෝ බුද්ධාය❤

  • @thanujamarasinha3210
    @thanujamarasinha3210 Жыл бұрын

    Theruwan saranai ape hamuduwane

  • @user-yj1tj9ml9e
    @user-yj1tj9ml9e4 ай бұрын

    Ape swamin wahansa theruwan saranai lassanai watina desanawak mama sawudiye wada karanne godak wedanawen Enna kenek mage hitha godak haduna theruwan saranai

  • @ireshirathnayaka
    @ireshirathnayaka4 ай бұрын

    පින්වත් ස්වාමීන් වහන්ස ධර්ම දේශනාවක් සදහා මේ පළාතට වඩින්න පුළුවන් ද ඔබ වහන්සේ දේශනා කරන ධර්ම දේශනා මා නිතර ශ්‍රවණය කරනවා. ඔබ වහන්සේට තෙරුවන් සරණයි

  • @nipuniumanda2973
    @nipuniumanda29733 ай бұрын

    ගැලපෙනම කෙනා හම්බුනත් මට එයා ගැන විශ්වාසයක් ඇති වෙයිද දන්නෑ මගෙ හිත ඒ තරමටම රිදිලා තියෙන්නෙ හාමුදුරුවනේ මට තාම 22යි තව ඉගෙනගන්නවා තව අවුරුදු පහ හයකින් කසාද බදිනවා කියලා මතක් වෙද්දි අමුතු බයක් දැනෙනවා හරි කෙනා හම්බවෙයිද මගෙ අදහස් වලට නොගැලපුනොත් මගෙ ජීවිතේ විනාසවෙයිද කියලා 😣😣 මට හිතාගන්න බැරුව ඉන්නෙ පුදුමාකාර කලකිරීමක් දැනෙනවා තනිකමක් දැනෙනවා

  • @nuwansamarathunga3725
    @nuwansamarathunga37252 ай бұрын

    ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @nadeekailangarathna3782
    @nadeekailangarathna3782 Жыл бұрын

    Sadu sadu sadu ape hamuruwane theruwan saranay

  • @user-og6ot6nj5s
    @user-og6ot6nj5s3 ай бұрын

    අපේ හාමුදුරුවනේ මම අම්මටයි තාත්තටයි ගොඩක් ආදරෙයි.ගොඩක් ගරු කරනව.මගේ තාත්තා මම ඉස්කෝලෙ යන කාලෙ ඉදල විශ්වවිද්‍යාලෙ ගිහින් ඉවරවෙනකම්ම මත්පැන් බීව.ගෙදර හැමදාම රන්ඩු වෙනව හැමදාම බීල ඇවිත් මට මගේ අම්මට ගහන්ව.පොඩික්කාලෙ ඉදලම ජීවත් උනේ දුකෙන්මයි.ගුටිකකා.අම්ම මේ හැමදේම ඉවසුව අපි වෙනුවෙන්.අපේ ජීවිත විනාශ වෙඉ කියල තාත්තගේ කෙනෙහිලිකම් ඉවසුව.දැන් තාත්තට වයසයි ගොඩක්.ඒක නිසා මත්පැන් බොන් නැ.රැය ගතකරේ අම්මයි මායි කැලවල්වල.ජිවිතේ නැති කරගන්න තරම් ජීවිතේ එපා උන.බුදුබන අහලමයි අපේ හාමුදුරුවනේ හිත හදාගත්තේ.මම දැන් විවාහකයි.මගේ තාත්තා කරපු දේවල් වලට මම එදත් අදත් වයිර කරන් නෑ අපේ හාමුදුරුවනේ .ඔහු කරපුව ඔහු අරන් යයි.මට ඒකට කරගහන්න බෑ.අපි හැමෝගෙම ජීවිතවල මේ වගේ නිහඩ සක්ශියක් ඇති..ඔබ වහන්සේට පින් අපේ හාමුදුරුවනේ

  • @nethruwaniparanamana
    @nethruwaniparanamana4 ай бұрын

    සාදු.සාදු.සාදු.🙏🙏🙏

  • @darshiladharmasena9165
    @darshiladharmasena9165 Жыл бұрын

    Sadu sadu...

  • @amithikwt7421
    @amithikwt7421 Жыл бұрын

    budu saranye oaba wahnsata

  • @NilanthiNilanthi-pq9xh
    @NilanthiNilanthi-pq9xhАй бұрын

    darma deshanawa pawathwana ape hamudurueane theruwan saranai

  • @KanchanaHerath-wt1jb
    @KanchanaHerath-wt1jb4 ай бұрын

    Oba wahansege bana mn puluwan hamawelawakma ahanwa hithata puduma samasimak danenne budu saranai oba wahanseta

  • @chathurinisansala9185
    @chathurinisansala91853 ай бұрын

    සම්පුර්ණ ඇත්ත හාමුදුරුවනේ

  • @sahinimadushani3966
    @sahinimadushani3966 Жыл бұрын

    🙏🙏

  • @ishiniupeksha6993
    @ishiniupeksha6993 Жыл бұрын

    🌼🙏

  • @user-pb7nc7kx1d
    @user-pb7nc7kx1dАй бұрын

    Sansaraya.kopamana.dukbarada.teruwan.saranai.oba.wahanseta.darmawabodayama.wediwewa.niwan.maga.awabodawewa.niduk.nirogee.deergayuwewa..

  • @chandranivvv8790
    @chandranivvv8790 Жыл бұрын

    🙏සාදු 🙏සාදු 🙏සාදු

Келесі