මස් මාංශ අනුභවය පාපි ක්‍රියාවක් ද welimada saddhaseela theru.

Created By : Navoda Madumal සියලු දේ නැසෙන සුලුය .හැකිතාක් කුසල් කරන්න .
Tel: +94 714269525
Email : Navodamadumal19993@gmail.com
BUDU Bana TV Media Network has obtained the copyright to KZread channel's videos Please note that re-uploading them on KZread gives you "KZread Copyright Strikes"
© Budu bana TV Media Network - All Rights Reserved Ⓡ

Пікірлер: 390

  • @srisambodhimeheniaramayasi514
    @srisambodhimeheniaramayasi5147 ай бұрын

    නිර්මාංශ වීම පිළිබද තියෙන දුර්මත නිසා සමාජය නොමග යෑම වළක්වා ගන්නට ආමගන්ධ දේශනාව ඉතාම වැදගත්. මෙතනදි ගුණයක් හෑල්ලුවට ලක් කිරීමක් අපේක්ෂා නොකරයි. කෙලෙස් ගද දුරු කිරීමට වඩා ඉහළ තැනක් දීමයි අපේක්ෂාව වෙන්නේ. මේක නුවණින් ලිහා ගන්න ඕන දෙයක්. බුදුදහම අන්තවාදී දහමක් නෙවේ. ප්‍රාණ ඝාතයෙන් සත්ව හිංසාවෙන් වැලකීම අන්තවාදී දෙයකුත් නෙවේ. ගැටලුව තියෙන්නේ කෑම නෙවේ. රස තෘෂ්ණාවයි. ප්‍රත්‍යවේක්ෂා කරන්න ඕන කෙළෙස් නොවැඩීම පිණිසයි. ඒ නිසා මස් කෑම නොකෑම දෘෂ්ටිය ක් හැටියට නොගෙන කැමති අය ගුණයක් වශයෙන් වැඩුවට කමක් නෑ. ගැටලුවක් තියෙන්නේ චේතනාව හා වංචක ධර්ම ඉතාම සියුම් නිසා ආහාරය නිකෙලෙස් බවට ජීවිත පැවැත්මටම විතරද ගන්නේ කියන එකයි. නිවන් මග තුල අවමයෙන් සෑහෙන්න හැකිනම් තව බොහෝ දේ කල හැකි වේ. උපරිමය අතිරික්තියක් හැටියට වඩාත් ප්‍රයෝජනවත් කරුණු සදහා යොමු කළ හැකි වේ. ස්වකීය මූත්‍රා බෙහෙත් කරගෙන ඉන්න වුණත් හිතේ වෙනසක් නැතුව කළ හැකි වේ. කවුරු වුණත් කැලේ ස්වභාවිකව මළ සතෙක්ගේ කොටස් උයන් නෑ. ආහාර වෙනුවෙන් ඉල්ලීම තියෙන තාක් අදාළ සැපයීම ලැබෙනවා. ධර්මානුකූලව මේක එපා හෝ කමක් නෑ කියන්න යාමට වඩා ඕනමනම් කන්න ඇරලා පුලුවන් අය නොකා ඉන්න හොඳයි . විද්‍යාත්මකව සොභාදහම මිනිස් සිරුරේ ක්‍රියාකාරීත්වය තුල මාංශ ජීර්ණයට හෝ අනුභවයට අනුවර්තනය කෙරිලා හැදිලා නෑ කියන දේ සරළව පේන්න තියනවා. එහෙම කියලා කන අයට නිවන් දකින්න බෑ කියල එකක් නෑ. නොකා ඉදීම මෝඩකමක් කියන්නත් කොහෙත්ම බෑ. ඒ නිසා වාද විවාද තර්ක කිරීම නෙවේ සුදුසු දේ අනුගමනය කරන්න තමන්ගේ නුවණිනුත් ධර්ම විනය දෙකේ බහා බැලීම වටිනවා. ඒ පිණිස මේ දහම් පරියාය උපකාර වේවා!!!

  • @LochithaSenanayaka-pk8my

    @LochithaSenanayaka-pk8my

    6 ай бұрын

    🙏

  • @amilaindunil8542

    @amilaindunil8542

    6 ай бұрын

    මගේ අදහසත් මේක

  • @lalkankanamge5094

    @lalkankanamge5094

    3 ай бұрын

    බොහොම සමබරව පැහැදිලිව කරුණු ඉදිරිපත් කරලා තියනවා. එතකොට කැමති අය කන්න කියන විට, පැරණි යතිවරයන් වහන්සේලා බොහොම පැහැදිලිව මස් මාන්ශ ප්‍රතිකෂේප කලා. පිරිත් පින්කම කට සූදානම් වන විට මාස කීපයකට පෙර සිට මස් මාළු වලින් වැලකුනා.එතකොට ඔවුන් ට වැරදිලා ද? එහෙම වෙන්න පුළුවන් ද? කබරගොයා තලගොයා කරගෙන ද? ඛුදධ දේශනාවට අනුව ධර්මය අතුරුදහන් වීම යනු මෙයද? හා ඕන්නම් කන්න කියල කියන්න පුළුවන් ද? නිවැරදි දෙය එකක් විය යුතුයි නේද? සාමකාමීව මේවට පිලිතුරු දෙන්න. ඔබ උපහාසාත්මකව පිලිතුරු සපයන්නේ නම් පැරුන්නන් නිවැරදිව යි සිතමි.

  • @DamithDamith-cc6ud

    @DamithDamith-cc6ud

    Ай бұрын

    🙏

  • @ajithpanawalage6402

    @ajithpanawalage6402

    Ай бұрын

    මස් කන්න නම් කවුරු හරි සතා මරන්න වෙනවා, තමන් වෙනුවෙන්ම නොමැරුවත් වද විදලා බයෙන් මැරෙන සතා වෙනුවෙන් එන පව කන කෙනාටත් ලැබෙනවා මයි, අනික තමයි මස් වල තියෙනවා කියන විටමින් වගී එළවළු,ධන්‍ය වගීවල නැද්ද ,එළවළු,ධාන්‍ය වගී තියෙද්දි කොල පොතු කවුද බන් කන්නේ , යකෝ මස් මාලු කන්න නම් සතුන් මරන්න ඕනේ , අනුන්ගේ ශරිරයක් කන්න බලෙන් වද දිලා මරන එක සාදාරනය කරන්නේ මොකාද බන්, ඔවා බුදුන් ගෙන් පස්සේ බෞද්ධ විරෝධි උන් ලියපුවා මිසක් සතුන් මරන්න බුද්ධිමත් අයෙක් අනුමත කරයිද ,මස් කන අය මහන උනහම මස් ඕනෙම තමයි

  • @malikaliyange9587
    @malikaliyange9587 Жыл бұрын

    ඉතා වටිනා දහම් කරුණු පැහැදිළි කල ඔබ වහන්සේට නිදුක් නීරෝගී වේවා දිර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි නමෝ බුද්ධාය සාදු සාදු සාදු 🙏🙏🙏

  • @thanujadarshani5961
    @thanujadarshani59617 ай бұрын

    පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගි දීර්ගායුසම ලැබේවා ..🙏🙏🙏

  • @vihangitiktok
    @vihangitiktok Жыл бұрын

    මටත් තිබුණු ප්‍රශ්නය ක් මේක . බොහොම පින් , ඒ පැහැදිලි කිරීමට .. සාදු සාදු සාදු 🙏🙏 හිත නිවන බුදු බණ . කෙලෙස් ගදින් පිරුණු මේ සසර මට එපා, මේ සසර ඇවිදීම නවතන්න බුදු බණ ම මට පිහිට වේවා...සාදු සාදු සාදු 🙏🙏

  • @NilankaAberathna
    @NilankaAberathna6 ай бұрын

    මම උපතින්ම නිර්මාංශ යි. මව්කිරි බ්ව්වෙත් මාස 3 . ලු අම්මා කියනවා. මට දැන් වයස අවුරුදු 33 මම නිරෝගි සුවෙන්

  • @MonikaMonika-xm9oc
    @MonikaMonika-xm9oc3 ай бұрын

    පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි උතුම් නිවන් අවබෝධය වෙවා 🙏🇱🇰🇰🇼🙏🙏🙏🙏🙏

  • @iroshaabeysiri3247
    @iroshaabeysiri324710 ай бұрын

    බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නෙ තනිකරම විද්‍යාවක්. බුද්ධ දර්ශනය කියන්නෙම විද්‍යාවක්. ඒ මහා දාර්ශනිකයානන් වහන්සේ කියන්නෙම මේ මහා භද්‍ර කල්පයේ පහලවුන ශ්‍රේෂ්ටතම විද්‍යඤයායි. බුදු පියාණන් වහන්සේ දේශනා කල විද්‍යව වසර 2600ක් ගත වෙලත් අදටත් අංශුවක් තරං දෙයක් පමණයි නවීන විද්‍යාවෙන් සොයාගෙන ඇත්තේ. මේ ශ්‍රේෂ්ඨ දර්ශනය යැදුම්, පැතුම්, පිදුම් කරන ආගමක් හැටියට ගත්තාම තමයි මේ විද්‍යව හරියටම අවබෝධ කරගන්න බැරි. අපි බලමු මේ ප්‍රශ්නය දිහා බුදු පියාණන් වහන්සේ දේශනා කොට වදාළ විද්‍යවට අනුව සහ නූතන විද්‍යාවටත් ගලපල බොහෝම කෙටියෙන්. 01. බුදු පියාණන් වහන්සේ දේශනා කොට වදාළා මේ විශ්වයේ සෑම දෙයක්ම නිර්මාණය වෙලා තියෙන්නෙ ශුද්ධආෂ්ටක වලින් කියල. ශුද්ධආෂ්ටක කියන්නෙ ආපෝ, තේජෝ, වායෝ, පඨවි, වර්ණ, රස, ගන්ධ, ඕජා කියන ශක්ති ප්‍රභවයන්. ඒවායේ ස්වභාවය තමයි දැඩි භ්‍රමන වේගයක් ඇති සහ සෑම ක්ෂනයක් පාසාම ඇති වෙමින් නැති වෙමින් පවතින ස්වභාවය. 02. නූතන විද්‍යාවට අනුව මේ ශුද්ධආෂ්ටකයක් කියන්නෙ පරමාණුක අණුවක් හැටියට අපිට ගන්න පුළුවන්. පරමාණුක අනුවක් කිව්වාමත් ශක්ති ප්‍රභවයන්. ඒ කියන්නෙ ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන කියන ප්‍රභවයන්. 03. අපේ ශරීරය හැදිල තියෙන්නෙත් මේ අනු වලින්ම තමයි. සතෙකුගෙ ශරීරයත් එහෙමමයි. එතකොට මේ අනුවල භ්‍රමන වේගයට අනුව තමයි අපිට සිතුවිලි පහල වෙලා ජවන් සිත් කියන සිත් පහලවෙලා අපි කුසල්, අකුසල් රැස් කරමින් සංසාරේ සතර අපාය මහ ගෙදර කරගෙන රවුම් ගහන්නෙ. 04. ඇත්තටම බුදු පියාණන් වහන්සේ නිවන කියල පෙන්නල දීල තියෙන්නෙ මෙන්න මේ ජවන් සිත් වල භ්‍රමණ වේගය අඩු කරල අඩු කරල සංසාරේ අපේ විඤානයට ගමන් කරන්න බලයක් නැති කරන එකයි. ඉතිං ඒ භ්‍රමණ වේගය අඩු කරන්න තමයි "මම"කියන සංඤාව නැති කරල තෘෂ්ණාව ප්‍රහානය කරල රාග, ද්වේශ නැත්තං ඇලීම ගැටීම නැති කරල විඤානයට දෙන ජවය නැති කරල දාන්නෙ. ඒ ජවය නැතිම උනාම තමයි අපි රහතන් වහන්සේ කියන්නෙ. 05. සතෙක් මරනකොට වෙන්නෙ ඒ සතාට එන මරන බයත් එක්ක ඒ සතාගෙ සෛල වල අනු වල භ්‍රමණ වේගය හිතා ගන්නවත් බැරි තරං වැඩි වෙන එක. එතන ඇතිවෙන බයත් එක්ක සතාට ඇති වෙන්නෙ දැඩි ද්වේශයක්. එතකොට ඒ අනුවල ගබඩා වෙලා තියෙන්නෙ ද්වේශයට අදාල ස්වභාවය සහ ශක්ති ප්‍රභවයන්. ශාකමය ආහාරවල මේ ප්‍රශ්නය නැත්තෙ ශාක වලට පනක් තිබුනත් මරන බය ඇති කරන්න පුළුවන් විඤානයක් නැති නිසයි. ඒක නිසා ශාකත් අනු වලින්ම හැදිල තිබුනත් ඒ අනු වල භ්‍රමන වේගයට බලපෑමක් වෙන්නෙ නෑ. ඒ මගින් අපේ ශරීරයේ අනු වලට විකෘති බලපෑමක් එල්ල කරන්නෙ නෑ. 06. අපි මස් මාංශ අනුභව කලාම වෙන්නෙ ඒ අනු අපේ ශරීරයේ අනු වලට එකතු වෙලා අපේ ශරීරයේ අනුත් ද්වේශයට ඇදාලව තමයි සැකසෙන්නෙ. ඉතින් ද්වේශය ඇතුලෙ තියාගෙන අපිට නිවනට අදාලව මෛත්‍රෙය, දයාව, කරුණාව යන බුදු පියාණන් වහන්සේගේ අපරිමිත ගුන වඩන්න අමාරුයි. ඔය ගුන වඩන්න බැරි කෙනාට නිවන් මාර්ගය වැහෙනවා. මොකද අපේ සෛල වල භ්‍රමන වේගය වැඩි නිසා. ඒක නිසාම තමයි වෛද්‍ය විද්‍යාත්මකවත් මස් මාංශ අනුභව කරන අයගෙ පිලිකා, කොලෙස්ටරෝල්, හර්ද ආබාධ වැනි ලෙඩ රෝග ඇතිවීමේ ප්‍රවනතාවය ඉතාමත් වැඩි කියන්නෙ. මොකද විකෘති අනු තමයි අපේ ශරීරය ඇතුලට අපි දාගෙන තියෙන්නෙ. 07. බුදු පියාණන් වහන්සේට කෙලින්ම දේශනා කරන්න බැහැ මස් මාංශ අනුභව කරන්න එපා කියල. මොකද එහෙම උනොත් බුදු දහම අන්තවාදී දහමක් හැටියට හංවඩු ගැහෙනවා. ඒකට පිළියමක් හැටියට තමයි ඒ මහා ප්‍රඤාවෙන් ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය කියන එක දේශනා කරන්නෙ. එකත් බුදු පියාණන් වහන්සේ අනුදැන වදාලෙ බොහෝ දුරට ගිලන් උන ස්වාමීන් වහන්සේලාටයි. අපි ඒක ස්වාමීන් වහන්සේලාට විතරයි කිව්වට ඒක ගිහියටත් එහෙමම තමයි. බුදු පියාණන් වහන්සේ කවදාවත්ම එක එක පුද්ගල ස්වභාවයන් අනුව එක එක විදිහට ධර්මය වෙනස් කරල දේශනා කරන්නෙ නෑ. පසු කලෙක ගිහියො විසින් තමන්ගෙ වාසියට මේක ස්වාමීන් වහන්සේලාට පමනයි කියල හදාගෙන. තවත් දෙයක් තමයි අනිත් පැත්තෙන් බුදු පියාණන් වහන්සේ මස් මාංශ වෙලඳාම අනුමත කලෙත් නෑ. ප්‍රඤාවෙන් විමසන ඕනෙම කෙනෙකුට පේනවා මෙතනදි මස් මාංශ අනුභව අඩපණ කරන්න තමයි මේ ප්‍රතිපදාවන් දේශනා කලේ කියල.

  • @sriyakaluarachchi396

    @sriyakaluarachchi396

    6 ай бұрын

    Aththa kathava

  • @KalyaniHerath-rb5jk

    @KalyaniHerath-rb5jk

    Ай бұрын

    ඔබේ.පැහදිලි.කිරීමට බොහොම.පින්. සාදු.සාදු

  • @user-bn9sr7cv8g
    @user-bn9sr7cv8g3 ай бұрын

    තෙරුවන් සරණයි 🙏🙏🙏🙏😊 සියලුම සත්වයින්ට 🙏😊🌼 සාදු සාදු සාදු .!

  • @piyumiiresha5580
    @piyumiiresha55806 ай бұрын

    මන් සත්ව හින්සාවට විරුද්ධයි හාමුදුරුවනේ.මගේ ආහාරයට තව කෙනෙක්ගේ ජීවිතය නැති කරන එක වලක්වන්නයි මන් නිර්මාන්ශ වෙලා ඉන්නේ🙏

  • @sameerachanaka5504

    @sameerachanaka5504

    6 ай бұрын

    සත්ව හිංසනයට විරුද්ධවීම යතාර්ථයක් වීමට නම් වහාම බත්කෑම නයතාදමන්න . මන්ද වී ගොවිතැන යනු වර්තමානයේ දරුණුම සත්ව හිංසනයයි..

  • @SanduniNimeshika-tk5ti

    @SanduniNimeshika-tk5ti

    6 ай бұрын

    අනිවාර්යයෙන්

  • @gamingshadow6688

    @gamingshadow6688

    6 ай бұрын

    Dan nam bana hanna apapa hamoma Budun desanakala ahipassiko හොඳින් අවබෝධ karaganna Masa mansa kawena kiyala marennna

  • @tamaradamayanthi3861

    @tamaradamayanthi3861

    2 ай бұрын

    Bath kanna saththu laksha koti ganak maranawa, pranagathayata satha kudada kiyala na,ehema baluwoth godak pau bath kana eka, a a sathage karmaya anuwai a athma labila thiyenne, a pau apita nawaththanna ba,kanna akamathinam noka enna eka hodai, eth ,kuburu wala hal hadanneth api nisamai. Kohoma pawak wenawa adda ehenam.

  • @donpriyanthi5736
    @donpriyanthi5736 Жыл бұрын

    බුදුසරයි අපෙ සොයාමින් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා දිර්ග ආයුෂ ලැබෙනවා බුදුසරයි ලොකපාලක දෙවියන්ගෙම පිහිට ලැබෙනවා 🙏🙏🙏

  • @user-ks4ge4sh1c
    @user-ks4ge4sh1c Жыл бұрын

    මාගේ ලොව්තුරු බුදුපියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏☸

  • @bandararathnayake3211
    @bandararathnayake32117 ай бұрын

    ඔබ වහන්සෙ මතු බුදු වේවා සාදු සාදු සාදු

  • @user-cy6gt8se6j
    @user-cy6gt8se6j7 ай бұрын

    බුදු සරණයි අපේ ස්වාමින් වහන්සේට...

  • @user-cv3xs4tu4q
    @user-cv3xs4tu4q Жыл бұрын

    මැරුවේ මස් පිනිසයි. ඒ මස්. මස් කන අයටයි. ඔබ එම මස් කෑවේ නම් ඔබත් එම පවේ කොටස් කරුවෙක්මයි.

  • @ravindulakshithak2418

    @ravindulakshithak2418

    Жыл бұрын

    අවබෝධය අඩු බව හදාගන්න බලන්න සහෝදරයා

  • @tharindulakmal7006

    @tharindulakmal7006

    Жыл бұрын

    බුදුවරු කිසිදා බොරුද නොකියයි.එසේ බුදුවරු දෙනමක් දෙසූ දර්මය කිසිදා නොමවේ බොරුවක්.අවබෝධ කර ගැනීම සදහාමයි දර්මය .අවබෝද වෙත්වා

  • @Sawo-500

    @Sawo-500

    Жыл бұрын

    @@ravindulakshithak2418 පිං පව් මට වැඩක් නෑ. මොකක් හරි ප්‍රාණයක් තියෙන කෙනෙක් මරනවා නම් ඒක ආගමක් ⁣වෙන්න බෑ.

  • @ravindulakshithak2418

    @ravindulakshithak2418

    Жыл бұрын

    @@Sawo-500 ඒ දේට එකගයි.ප්‍රාණයක් නැති කරන්නවත් නැති වෙනවටවත් මටත් කිසිම උවමනාවක් නෑ කොටින්ම ඒ දේ කරන්නෑ.ඔතන අදහස් කරන්නෙ නුවණ මෙහෙයවලා තේරුම් ගන්න තියෙන දෙයක්

  • @user-cv3xs4tu4q

    @user-cv3xs4tu4q

    Жыл бұрын

    @@ravindulakshithak2418 හාමුදුරුවරු කියන හැමදේම ඇත්ත කියල හිතන්න එපා. ඒවා එයාල කන නිසා සාදාරණීය කරනය කරන්නත් කියනවා. මම උඩම කියපු එක ඔයාට හරියට තේරිලා නෑ වගේ. ආයේ බලන්න.

  • @m.psumanalatha2815
    @m.psumanalatha28156 ай бұрын

    නමෝ බුද්ධාය🙏🙏🙏 සාදු සාද සාදු ඒ ශ්‍රි මුකයෙන් දේසනාකල ශ්‍රි සද්ධරමයට මාගේ උත්තමාංග නමස්කාරය වේවා🙏🙏🙏 අපගේ කල්‍යාන මිත්‍ර සගරුවනටත් මාගේ උත්තමාංග නමස්කාරය වේවා🙏🙏🙏

  • @user-qn1tu6gg9o

    @user-qn1tu6gg9o

    4 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @srisambodhimeheniaramayasi514
    @srisambodhimeheniaramayasi5147 ай бұрын

    වීමංසක සූත්‍රය පරිහරණය කරන්න හැමෝටම සිත් පහළ වේවා !!!

  • @pradeepgamage2579
    @pradeepgamage2579Ай бұрын

    තමාට ඇතිවන සියලු වේදනා සමානවම අනෙක් ජීවීන්ටත් ලැබෙන බව නම් සත්‍යයකි.

  • @user-ks4ge4sh1c
    @user-ks4ge4sh1c Жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් අපේ කල්‍යාණ මිත්‍ර ස්වාමින් වහන්සේට උතුමි වු අමා මහ නිවන හෙතු වේවා 🙏☸

  • @BandaraMenike-tz1rw

    @BandaraMenike-tz1rw

    5 ай бұрын

    We

  • @priyanthebandarapriyantheb1459
    @priyanthebandarapriyantheb1459 Жыл бұрын

    Theruwan saranai pinwath swamin wahanseta mage namaskaraya wewa sadu sadu sadu

  • @user-ni8cm5nu7l
    @user-ni8cm5nu7lАй бұрын

    ඔබ වහන්සේ මතු බුදු වෙවා සාදු සාදු ... !

  • @samanthalekamge2995
    @samanthalekamge29956 ай бұрын

    තෙරැවන්සරනයි අපේ හාමුදුරැවනේ සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thushari2428
    @thushari2428 Жыл бұрын

    Sadu Saaduu Saaaduuu... theruvan saranai ape Hamuduruvane...godak Aththa dana gaththa..

  • @rukshankalhara9915
    @rukshankalhara9915 Жыл бұрын

    නමෝ බුද්ධාය...!!! 🙏☸🙏

  • @dslprashan9526
    @dslprashan95262 ай бұрын

    මාගේ ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏

  • @user-tq4tx2fn3g
    @user-tq4tx2fn3g7 ай бұрын

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ🙏🙏🙏🙏🙏

  • @ravindraperera4747
    @ravindraperera47476 ай бұрын

    පොත් පතේ ලියාතිබුනත් කවුරැ කිවුවාත් තමන්ට දැනේනවා නමි පිලිගන්න තමන්ගට අනුරැපව සිතන්න

  • @kumarigamage499
    @kumarigamage499 Жыл бұрын

    Sadu....sadu....sadu........🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 Nmasikarrawewa thunurueatm

  • @sarathbandara3602
    @sarathbandara3602Ай бұрын

    පිංවත් ස්වාමින්වහන්සේට තෙරුවන් සරණයි .!!!

  • @erandasamihira7863
    @erandasamihira78637 ай бұрын

    තෙරුවන් සරනයි ඔබ වහන්සෙට දිර්ගායුශ ලැබේවා 🙏🙏🙏🙏

  • @ConfusedCookies-mu1pj
    @ConfusedCookies-mu1pj27 күн бұрын

    Sadu Sadu Sadu, Namobudaya, Tharuwansaranai, 🙏🙏🙏🙏🎉🎉🎉🎉

  • @malymaly4002
    @malymaly4002 Жыл бұрын

    Swaminwahansa godak pin dannati godak karunu danagatta magnet adupadu tibuna mebana Tika ahunama adupadu godak hadagatta nodanna godakdewal mamat masmansa kannenaha ekanatar kare koronaawata passe kunuwela panuwo gahala me sarirayaganahitana kota ewagemane sataunat mamarataka hitiyata payakdekal pirit kiyanaewa ude hawsa mamat hitanhitiye pirit kiyala dantamai haride Dana gatte bohopin apehamuduruwane budusaranai

  • @ramanvasudewa3903
    @ramanvasudewa3903 Жыл бұрын

    බුදු රජාණන් වහන්සේ වරෙක ආනන්ද තෙරුන් වහන්සේ අමතා " ආනන්දය මාගේ මේ ශ්‍රී සම්බුද්ධ ශරීරය අන් කුණප තැන්පත් කරන සොහොන් බිමක් නොකරමී"යි දේශනා කළේ ඇයි හාමුදුරුවරුවනේ ?

  • @danushkababa955

    @danushkababa955

    7 ай бұрын

    No🙏🙏🙏

  • @sameerachanaka5504

    @sameerachanaka5504

    6 ай бұрын

    ත්‍රිපිටකය තුළ ඇතැයි කියන ඔබේ ඔය අදහස තිබෙන තිබෙන තැන පමණක් පුළුවන්නම් නැවත කමෙන්ට් කරන්න මොකද එහෙම එකක් ත්‍රිපිටකය තුළ මටනම් තවම මුණගැහිලා නැත

  • @jayanthadesilva6610
    @jayanthadesilva6610 Жыл бұрын

    මේ බන අහන්න ගත්ත ගමන් දැනුනේ හරකා මොන පැලේද කන්න හදන්නේ කියලා.දැනගත යුතු දේ නම් , 80 ගනන් වලට ඉස්සෙල්ල හාමුදුරුවෝ මස් මාලු ප්‍රසිද්දියේ කෑවේනැහැ. ප්‍රසිද්දියේ කන්න පටන් ගත්තේ ගංගාරාමේ හාමුදුරුවන්ගෙන් පස්සේ. ඇයි ප්‍රසිද්දියේ කෑවේ නැත්තේ ඕන ගොනෙක්ට තේරෙනවා මස් මාලු කෑම පලවෙනි සිල් පදය කැඩීමක් කියලා.සිවුරත් ඇන්දගෙනම මස් මාලු කෑම සාධාරනීය කරන්න හදන මේ වගේ කට්ටිය පස්සෙ ගිහිල්ලා...අපේ අයට සතෙකුත් මරා ගෙනම නිවනට යන්න පුලුවන් වෙයි. තමන්ට මස්මාලු කන්න ඕනා නම් තමන් කාල දිවිය ලෝකෙ ගියත් කමක් නැහැ. අනුන්ව ගොනාට අන්දන්න එපා...

  • @user-uy1rc5df6k
    @user-uy1rc5df6k6 ай бұрын

    තෙරුවන් සරණයි දෙවි පිරිතයි සාදු සාදු

  • @KamalNathan-f7q
    @KamalNathan-f7q11 күн бұрын

    සාදු සාදු 🙏🙏🙏

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige74247 ай бұрын

    Tharuwan saranai pinwath oba wahanseata sadu sadu sadu 🙏🏻🙏🏻🙏🏻👍❤️💐

  • @NandaniDias-im2ns
    @NandaniDias-im2ns28 күн бұрын

    Sadu sadu sadu පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේ ta neduk neroge භාවය dergauasa labawa 🙏🙏🙏🙏🙏🙏🙏

  • @sadunlakshan5527
    @sadunlakshan55273 сағат бұрын

    සාදු 🙏සාදු🙏සාදු🙏

  • @nadeerammm6444
    @nadeerammm6444 Жыл бұрын

    Sadu sadu sadu sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌼🌼🌼

  • @DilmaniWictarin
    @DilmaniWictarin2 ай бұрын

    🙏🙏🙏හිත හදාගන්න ඉතාම වැදගත්බණක්..තෙරුවන් සරනයි 🙏🙏🙏🙏

  • @lalithaudawattage4055
    @lalithaudawattage4055 Жыл бұрын

    සමීමා සම්බුදුරජාණන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා. නොදන්නා කරැනු ධර්‍මානුකූලව උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරන අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ ගවුරවනීය නමස්කාරය වේවා 🙏🙏🙏

  • @assajisadu

    @assajisadu

    Жыл бұрын

    සමිමා නෙවෙයි සම්මා

  • @pryanthirajapaksha1983

    @pryanthirajapaksha1983

    Жыл бұрын

    සම්මා සං බුද්ධ යනු .සියලූම රාග ද්වශ මෝහ උදුරා අස්කරපු නිසයි 🙏

  • @Sawo-500

    @Sawo-500

    Жыл бұрын

    🤣🤣🤣

  • @tharindudarshana5809
    @tharindudarshana5809 Жыл бұрын

    හමුදුරුවො දෙශනාකරන එක ඇත්ත, ඒත් කණ එක පඋ, මෙය පුලුවන් අයූරින් රැකිමෙන් දිනක සුගතියක් ලැබෙ මෙය (උත්සහ කල නිසා සත්ව ජිවිත නිසා යැයි සිතා+ (චෙතනාවක් අතිව) , බුදුහාමුදුරුවො සාස්ත්‍රෞන් වහන්සෙ අන් අයගෙ යහපත වෙනුවෙන් කටයුතු කලෙ මෙම දෙශනාවෙ තිබෙන්නෙ එයයි මස් කැමටත් වඩා මෙම කතාවෙ සිටින අය වෙනත් වැටහිම් වල සිරවි සිටි නිසයි, මෙය කල හැක්කෙ මාගෙ බුදුපියානන් වහන්සෙටයි

  • @user-wt3eg5vr6p
    @user-wt3eg5vr6p7 ай бұрын

    Sadu.sadu.sadu.🙏🙏🙏.Ape.suwanmin.wahanseta...Theruwan.saranai..🙏🙏🙏

  • @shamlykuwait2087
    @shamlykuwait20876 ай бұрын

    තෙරුවන් සරණයි.පීංවත්.ස්වාමින්.වහන්ස.🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹

  • @sujanigunawardhana1338
    @sujanigunawardhana13384 ай бұрын

    ඔබ.වහන්සේ..මුවින්..මේ.වටිනාම..දේසිම.පිනකි..ඒය..ඇසීමත් ..අපි.ලබපු පේරකල.පිනකි..ඔබ.වහන්සේට..නිදුක්.නිරෝගි..සුවය.ලැබේවා..

  • @gayathrikanchana8066
    @gayathrikanchana8066 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏 Sadu sadu sadu

  • @samsongamalathge1788
    @samsongamalathge1788 Жыл бұрын

    තෙරුවන් සරණයි

  • @nsrgaming6290
    @nsrgaming6290 Жыл бұрын

    එදා දෙසූබන ... අද කාලේ හැටියට update වෙනවද මන්ද තිස්ස....😶

  • @tjmartin1431
    @tjmartin1431Ай бұрын

    Pinwantha oba wahansayta therunuwan sarenaie sadu sadu sadu

  • @user-sj1jl1do4p
    @user-sj1jl1do4p6 ай бұрын

    අපේ ස්වාමීන් වහන්සේට බුදු සරණයි !!!🙏🙏🙏🙏🙏🙏🙏.

  • @ahmedmohammed303
    @ahmedmohammed3036 ай бұрын

    🙏🙏🙏 ape hamuduruwanta dirgau wewa theruwan saranai

  • @user-rg4bi3ex4u
    @user-rg4bi3ex4u5 ай бұрын

    සාදු සාදු සාදු ...සාදු සාදු සාදු ...

  • @damayanthidasanayaka6871
    @damayanthidasanayaka6871 Жыл бұрын

    ඔබ වහන්සේට පිං

  • @dinesha2949
    @dinesha2949 Жыл бұрын

    එහෙමයි අපේ හාමුදුරුවනේ. අපේ ගෙවල් පැත්තේ ඉන්නවා වයසක පිරිමි කෙනෙක්. එ පුද්ගලයත් ඔය වගේමයි, කිසිම මස් මාංශයක් හෝ මස් මාංශ යෙදූ ආහාරයක් වත් කෑමට ගන්නේ නැත. අපි මාංශ කෑමට ගන්න එක පවා ඔහු හෙලා දකිනවා. අපට හරියට බනිනවා පවු කාරයෝ කියලා. නමුත් ඔහු සීල වන්තයෙක් නම් නොවේ. නිතරම අනුන්ගේ දේවල් සොයන, අනුන්ට නිග්‍රහ කරන හදි හූනියම් කරන පුද්ගලයෙක්.තමන්ගේ දරුවන් පවා විනාශ කරමින් ඔවුන්ගේ පවුල් ජීවිත පවා විනාශ කල පුද්ගලයෙක්. බන භාවනා, බන දේශනා, සහ පිරිත් සියල්ල බොරු බව ඔව්හු නිතර පවසයි. පෞද්ගලිකව මම නම් ඔහුට අකමැති නමුත් මම ඔහුට මෙයිත්රී කරමි. 😢😢😢

  • @SanthiSanthi-wp2xc

    @SanthiSanthi-wp2xc

    Жыл бұрын

    H,y

  • @SanthiSanthi-wp2xc

    @SanthiSanthi-wp2xc

    Жыл бұрын

    Q

  • @SanthiSanthi-wp2xc

    @SanthiSanthi-wp2xc

    Жыл бұрын

    Az,,,

  • @rukmankarunarathne8482
    @rukmankarunarathne8482 Жыл бұрын

    I can’t believe this. I follow kalama suththa that is the key of Buddhism. If some animal kill for meet it is really ‘ pau’

  • @asalakarohan1259
    @asalakarohan12597 ай бұрын

    බුදුසරණයි

  • @shiromala.senawirathna182
    @shiromala.senawirathna1827 ай бұрын

    Pinwath suwamin wahanseta daladhasamidu phitai sadu sadu sadu 🙏 🙏 🙏

  • @k.asurangi2345
    @k.asurangi2345 Жыл бұрын

    sadu🌺🌺🌺🌺🌺🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @harshachamara4942
    @harshachamara494210 ай бұрын

    තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ

  • @WijeRathna-pc2my
    @WijeRathna-pc2my6 ай бұрын

    මස් මාලු නොකා සතියක් ඉදල බලන්න ඔබගේ සරීරයට ලැබෙන සුවය හා පහසුව ඉන් පසු ඔබ කවදාවත්ම මස් මාලු කරවල උම්බලකඩ නොකා ඉන්නවා වෙනවා

  • @SanduniNimeshika-tk5ti

    @SanduniNimeshika-tk5ti

    6 ай бұрын

    ඔව් ඔබ නිවැරදියි.👌👌

  • @user-hm5hd5qt9y

    @user-hm5hd5qt9y

    6 ай бұрын

    හාමුඩුරුවනේ මනුස්සයො මස් කනනිසානේද මස්මරන්නෙ අපි කන්නත්නම් මොකටඩ මස්මරන්නේ නොකාහිටියොත් කොහොමත් හොදඉනේඩ මම වෙනත් බනකදි අහල තියෙන්නෙ එට්ජකොට ඩෙකක් මොකඩ පෙඑරේතකම කොඉදෙටත්මුල තමන්ගෙ හිතට එකගනම් හරිනෙ

  • @neeshawickramarathne1057

    @neeshawickramarathne1057

    6 ай бұрын

    0 ďes @ Plm bbmn Vçftt55566umyjufgjm.k

  • @laldesilva7782

    @laldesilva7782

    5 ай бұрын

    හාමුදුරුවනේ උතුම් දේශනාවක්, නමුත් ලැබෙන දේ ,වලදනව කියා සිල්වත් ස්වාමීන් උතුමන්ලා මස් මාං😢ශ වැලදුවොත් ,දාන වලට, දායකයන් මස් මාං😢ශ පිලිගැන්වීමට පුරුදුවී නිසා සත්ත්ව ගාථන ඉතා වැඩි විය හැක. මෙය මාගේ අදහසක් මිස උතුම් ධර්මය සැහැල්ලුවට ලක් කිරීමක් නොව. මස් මාංශ අනුභවය පවක් නොවන බව පිලිගනිමි.

  • @RamaniGeeganage

    @RamaniGeeganage

    5 ай бұрын

    ඔබ නිවැරදියි. පලමු සිල් පදය . සතුන් මැරීමෙන් වැලකීම. බුදු හිමි මාංශ වෙළදාම එපා කීවා. මරන්නත් එපා කීවා නම් විකුනන්නත් එපා කීවා නම් කන්න එපා කියලා අමුතුවෙන් කියන්න ඕන නෑ. ලෝකයේ සියලු සත්වයන්ට මෛත්‍රී කල මගේ බුදු පියා මලකුණු තම්බා වැළඳු බව පිළිගත නොහැකියි.

  • @liyanagedon9748
    @liyanagedon9748 Жыл бұрын

    Namo buadhaya 🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-rd7if2mv4b
    @user-rd7if2mv4b4 ай бұрын

    බුදු සරනයි හමුදුරැවන්ට සාදු සාදු

  • @denuvansaranga2968
    @denuvansaranga2968 Жыл бұрын

    සාදු සාදූ ඹබ වහන්සේ පීං❤🎉

  • @nandawathiedisanayaka8245
    @nandawathiedisanayaka8245 Жыл бұрын

    Hoda pahadili kirimak thatuwan saranai

  • @priyadarshanirathnayake5270
    @priyadarshanirathnayake5270 Жыл бұрын

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ.

  • @shamawikramasinghe1471
    @shamawikramasinghe1471 Жыл бұрын

    Sadu sadu sadu sadu sadu sadu sadu

  • @prasadpriyanthahewadewage6364
    @prasadpriyanthahewadewage63642 ай бұрын

    ඔබ වහන්සේ ධ උතුම් නිවනම ලැබේවා.

  • @senaliwarnakulasuriya5267
    @senaliwarnakulasuriya52676 ай бұрын

    Harima agana kathawak God bless you

  • @mauymibabasara9526
    @mauymibabasara9526Ай бұрын

    Sadu sadu sadu 🙏🪔🌼🙏🪔🌼🙏🪔🌼🙏🪔🌼🙏🪔🌼🙏

  • @sisirakumara6130
    @sisirakumara6130 Жыл бұрын

    ගොඩක් පින් සිදු වේවා 🙏🙏🙏

  • @gaymendis7733
    @gaymendis7733 Жыл бұрын

    අනේ හාමුදුරුවනේ ධර්මය එපා කරන්න එපා මස් මංෂ කන එක පවක් එක ඔබ වහන්සේට තේරුම් ගිහින් නෑ

  • @Sundara_Ethihasaya

    @Sundara_Ethihasaya

    Жыл бұрын

    Meyala indiyawe bana kiyawanne poth giraw vage,

  • @user-cu8bc5ij1i

    @user-cu8bc5ij1i

    11 ай бұрын

    Darmaya awabodayen ahanna.ethakota epawenne na.kiyanade therum ganna.hamuduruwonta eya meya kiyanne ogollonge yaluwek neweine.garu karanna ona ayata Garu karanna dannathi minissu darmaya awaboda karaganne kohomada.

  • @ChirathAmaraweera-bm1uz

    @ChirathAmaraweera-bm1uz

    7 ай бұрын

    බුදුන් සරණ වේවා !!!!mama mage වැඩක් mama mas.මාළු කනවා ... oba darama egena gena wara...

  • @chandraweragoda7791
    @chandraweragoda77916 ай бұрын

    තෙරුවන් සරනයි ස්වාමීන් වහන්ස

  • @nimeshdamayanthi6437
    @nimeshdamayanthi6437 Жыл бұрын

    🙏🙏🙏

  • @geetharanjani4412
    @geetharanjani4412 Жыл бұрын

    බුදු සරනයි අපේ සුවාමින් වහන්සේ ට 🙏🙏🙏

  • @krishanthifernando5613
    @krishanthifernando5613 Жыл бұрын

    Namo buddhaya

  • @lalanirupika2465
    @lalanirupika24653 ай бұрын

    Sadu sadu🙏🙏🙏

  • @thissavitharana4192
    @thissavitharana41925 ай бұрын

    තෙරැවන් සරණයි🙏🙏🙏

  • @PrEtTyGiRl-rn9cw
    @PrEtTyGiRl-rn9cw Жыл бұрын

    මම ගොඩක් කාලයක ඉඳන් හිතන ප්‍රශ්ණයක් මේක. මට මේ ධර්ම දේශනාව අහනවිට පුදුම පැහැදීමක් ආවා. මොකද මම හිතුව දේ තමයි උන්වහන්සේ පැහැදිලි කරලා දුන්නේ. ඒ අතින් මම මොනතරම් පින්වන්ත ද සැකය දුරුකරගන්න බණ පදයක් ඇසීමට තරම්. 🌼

  • @Sawo-500

    @Sawo-500

    Жыл бұрын

    මේකගෙ පච අහන උඹල නම් මාර 🐄

  • @Sundara_Ethihasaya

    @Sundara_Ethihasaya

    Жыл бұрын

    Kanna kanna athi satiyen,kabaragoi thalayoi karanma,🤪

  • @sandhyaethugalge1731

    @sandhyaethugalge1731

    Жыл бұрын

    ඔව් ඔව් හොඳට කාපල්ලා

  • @pryanthirajapaksha1983

    @pryanthirajapaksha1983

    Жыл бұрын

    ඔයා කවුරුවත් කිවට පිලි ගන්න එපා 🙏 ඔයාම දැක පිලිගන්න .අපි ඕනම දෙයක් කෑවාට කමක්නෑ .නමුත් සිතක් මස් කර කෑවොත් ඒසිතට අපි නය වෙනවා 🙏 ඒනය ගෙවන්න අපි සසරට බැදෙනවා නිවන ප්‍රමාදවෙකවා . ඔබ සිතක් සතුටු කරන්න තවත් සිතක් තමා බිල්ලට ගන්නේ

  • @PrEtTyGiRl-rn9cw

    @PrEtTyGiRl-rn9cw

    Жыл бұрын

    @@pryanthirajapaksha1983 ඒක ඇත්ත 🌼👍

  • @akalankaranasinghe2151
    @akalankaranasinghe2151Күн бұрын

    බුදු බව ලබත්වා

  • @akalankaranasinghe2151

    @akalankaranasinghe2151

    Күн бұрын

    😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @user-rg4bi3ex4u
    @user-rg4bi3ex4u5 ай бұрын

    සාදු සාදු සාදු

  • @hashantharuka1939
    @hashantharuka19395 ай бұрын

    🙏වටිනා දර්ම දේශනයක් සාදු සාදු.......

  • @nihathanirannulu3481
    @nihathanirannulu3481 Жыл бұрын

    🙏🏼🙏🏼🙏🏼🌹🌹🌹🏵🏵🏵

  • @ajithpriyantha555
    @ajithpriyantha5557 ай бұрын

    සාදු සාදු

  • @AshrafAshraf-mo2mv
    @AshrafAshraf-mo2mv Жыл бұрын

    🙏🙏🙏🙏🙏

  • @pryanthirajapaksha1983
    @pryanthirajapaksha1983 Жыл бұрын

    අපෙ හාමුදුරුවනේ බුදූ රජාණන් වහන්සේ කිසිදා අකමැත්තේ දෙන ලද කිසිම ආහාරයක් නොවළදති. සතෙකු තමන්ගේ මස් ආහාරයට දෙන්නේ කැමැත්තෙන්ද බුද්දිමත් නම් ඔබ වහසේම සිතා බලන්න 🙏 ඔබ වහන්සේ මස් මාළු කන නිසයි ඔය සෑම සිතුවිල්ලක්ම වැරදි ලෙස දෘෂ්ටි වන්නේ 🙏

  • @user-cv3xs4tu4q

    @user-cv3xs4tu4q

    Жыл бұрын

    🙏🙏🙏

  • @sandhyaethugalge1731

    @sandhyaethugalge1731

    Жыл бұрын

    අනිවාර්යෙන් හොඳට මස් බුදින ඇති

  • @tharuwasala2814

    @tharuwasala2814

    Жыл бұрын

    අපේ බදු හාමුදුරුවෝ නම් මස් මාළු වැළදුවා වෙන්න බැහැ.

  • @Sundara_Ethihasaya

    @Sundara_Ethihasaya

    Жыл бұрын

    Ekane t v vadi bana kiyanne,niyama arya wahansela kaala vadila pidu siga vadinawa,anith aya sapa asapu wala kabaraya thalagoya karan bana kiyanawa,😅

  • @pryanthirajapaksha1983

    @pryanthirajapaksha1983

    Жыл бұрын

    බුදු කෙනෙකු පුජා කරණ ඕනම දෙයක් ගත්තා .ඒ ඔහුගේ සිත සතුටු කිරීමට.නමුත් ධර්මය දුටු කෙනා එනම් මාර්ගපලලාබීන් හරිදේම පූජා කලා.කවුරු මොනවා පුජා කලත් අවශ්‍ය දේ පමණයි බුදුවරු මේ ශරීරය නැමැති ගෙට ගත්තේ.උපමා කතා ගොඩක් ඇත 🙏

  • @htcdesere5778
    @htcdesere57785 ай бұрын

    Sadu sadu sadu 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @TNova-ig5my
    @TNova-ig5my Жыл бұрын

    Matath daramaya awaboda wewa.!

  • @nandanichandrasiri3723

    @nandanichandrasiri3723

    Жыл бұрын

    Oba api hama denatama mesaddharmaya awabodha kara ganimata prajgnaya pahala wewa🙏

  • @user-dc5vy6vn9s
    @user-dc5vy6vn9s Жыл бұрын

    Katussa kiyanne PATA Maru karana sattwayek e sbawadarrmayen labena deyak .sinhaya kiyanne mansha bakshika .minisha sarrwa bakshika .Aliya shaka baksha .molaya kiyanne sbawadarrmayen pawattama Molaye tibene daththa .roginta harka mass pawa denne awassya posanaya labadimata .me lokayama kage hari aharyak .molaya vision karana hamadeyakma pawak newi .hadawatin karana kiriya pawa saha pina.hadawatha nidash karala molen wadakaroth me loke kisima deyak pawak newi..API Ganna shamarak dewal Hodada narakada kiyala hadawatin ahala balanda puluwan .

  • @Ushansadeepa1234
    @Ushansadeepa12345 ай бұрын

    නමෝ බුද්ධාය

  • @samanmaliwasanthi8094
    @samanmaliwasanthi80947 ай бұрын

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏

  • @kmb5807
    @kmb5807 Жыл бұрын

    අනේ මංදා මිනිස්සු මුලාවට වට්ටනවද මාලිගාවක් උඩට යන්න ඒක හදලා තිබුනේ කාර්ඩ් බෝඩ් වලින්ද

  • @dayaniliyanage5100

    @dayaniliyanage5100

    6 ай бұрын

    😂😂😂

  • @thilakarathna1535
    @thilakarathna1535Ай бұрын

    මස්මාලුකනඑකාබෘද්ධයෙක්නෙමේබුදුරජානන්වහන්සේලාමස්මාලුවැලදුවේනැතමේපල්බොරැකියනේ

  • @SunethraRanjani-sk7ch
    @SunethraRanjani-sk7ch5 ай бұрын

    Budusarani

  • @IshariLakmali-dw8eh
    @IshariLakmali-dw8eh Жыл бұрын

    🙏🙏🙏🙏

  • @badboys4671
    @badboys46717 ай бұрын

    නම්බර් එක දන්න කෙනෙක් දාපල්ල මේ පරයගෙ

  • @sandhya5756
    @sandhya5756 Жыл бұрын

    Ane hamuduruwane Mas kannne mokatada Oni tharam elawalu thiyennne

  • @HenakaArachchi-iy3yu
    @HenakaArachchi-iy3yu7 ай бұрын

    Oba wahanseta godak pin.

  • @yashomifernando3704
    @yashomifernando3704 Жыл бұрын

    Swamin wahansa...ath tamage badaginnak udesa tawa satek ge pranaya udura genima pawak noweda. Api kanne api meruwa sattu neme ath e sathage maranayata wakrawa hethu une ape mas mansha walata athi illuma. Itin e pawa apita nedda swamin whansa. Mamath mas mansha kanawa. Mata atharaganna beruwa inne. Meka mata tiana prashnayk

  • @Diluba-ll3zi
    @Diluba-ll3ziАй бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🇰🇼බුදුසරණයි

  • @mallikamali3863
    @mallikamali3863 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

Келесі