Budu Vandana - බුදු වන්දනා

Budu Vandana - බුදු වන්දනා

සබ්බ දානං ධර්ම දානං ජිනාති.

(සියලු දානයන් අතරින් ධර්ම දානය උතුම්ය.)

We create videos mainly for these things, Dharma deiscution, Dharma teaching,Meditatin Teaching Programs, Special moments of Lord Buddha's character,travailing Buddhist historically programs, Description of special places and special person or god and etc.Teruvan Saranai!

අප මෙම නාලිකාව ඉතාමත් ශ්‍රද්ධාවෙන් යුතු ධර්ම දානය බෙදා හරින අතර බුද්ධ දේශනාවල මුලික අයිතිය එම නාලිකාවලට සහ එම පින්වත් ස්වාමීන් වහන්සේලාට අයිතිය එම නිසා වරදක් සිදු වුවහොත් අප හට පෙනී සිටින බව කරුණාවෙන් ඉල්ලා සිටිමි.

ධර්ම දානය බෙදා හරින නාළිකාවට (ප්‍රකාශන හිමිකම් තීරුව) නොදෙන මෙන් ඉතා කරුණාවෙන් යුතුව ඉල්ලා සිටිමි... ඉතා වටිනා සුමධුර ධර්ම දේශනා නැවත ඔබට ශ්‍රවණය කිරීමේ අරමුණින් මෙම ධර්ම දානය ඔබට පුද කරමි.
තෙරුවණ් සරණයි!

Пікірлер

  • @DeepikaNilanjali
    @DeepikaNilanjali4 күн бұрын

    Mata wayasa 17 i oba wahanseta godak pin me dunnu awawada walata 🙏🙏🙏🙏🙏 oba wahanseta me wage thawath dharama deshana karanta labeewai kiyala parthana karanawa sadu sadu

  • @usirusir3601
    @usirusir36016 күн бұрын

    33:32

  • @PramasirigeKalyani
    @PramasirigeKalyani12 күн бұрын

    😊😊😊😊😊😊😊😊

  • @DilshanLahiru-dj2ub
    @DilshanLahiru-dj2ub13 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kkww4218
    @kkww421819 күн бұрын

    🙏🙏🙏

  • @rewdonmemes4920
    @rewdonmemes492021 күн бұрын

    ඉතාම පැහැදිලිව කියාදෙන පින්වත් ස්වාමීන්වහන්සේට පින්සිදුවේවා

  • @user-kp6mg8ji6m
    @user-kp6mg8ji6m25 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shalipremasiri4527
    @shalipremasiri452727 күн бұрын

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ

  • @RasikaJayaneththi
    @RasikaJayaneththi29 күн бұрын

    සදුසදු

  • @RasikaJayaneththi
    @RasikaJayaneththi29 күн бұрын

    ⛱️

  • @PriyanthikaEkanayaka
    @PriyanthikaEkanayakaАй бұрын

    ❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🎧🎧

  • @PriyanthikaEkanayaka
    @PriyanthikaEkanayakaАй бұрын

    ❤❤❤❤❤❤😂🎉🎉🎉🎉

  • @PriyanginiKwt
    @PriyanginiKwtАй бұрын

    🙏🙏🙏

  • @TharushaNimsara-oe8kx
    @TharushaNimsara-oe8kxАй бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @user-gy5rb2tl7e
    @user-gy5rb2tl7eАй бұрын

    මට 14යි මමත් මේ බන කතා අහනවා 🙏🙏 හිතට හරිම නිදහසක් 🌸 ඔබවහන්සේට නිදුක් නීරෝගී දිර්ග ආයුශ labewa 🌸🙏🙏🙏🌸

  • @kusumkumara4623
    @kusumkumara4623Ай бұрын

    🙏🙏🙏

  • @Charunijay
    @CharunijayАй бұрын

    මට අවුරුදු 24ක්.යුනිවර්සිටි ස්ටුඩන්ට් කෙනෙක්.මම ස්වාමින් වහන්සේගෙ බණ අහලා මගෙ හිත සනස ගත්ත වාර අනන්තයි.මම ආදරෙ කරපු කෙනාගෙන්ම මන් ගොඩක් සැරයක් ප්‍රතික්ශේප උන කෙනෙක්.එයාම ගිහින් එයාම ආපු අවස්තාවල මන් වෙනසක් නොකර එයාව මගෙ ජිවිතෙට ගත්තා.අඩුවක් නොකර ආදරෙ කරා.එයාගෙ අතින් වැරදි වෙද්දි එයාම තරහ වෙද්දි මන් ම සමාව ගත්ත වාර අනන්තයි.ආදරයක් ලග අපි හරි අසරණයි.ඒක අවංකව ආදරෙ කරන කෙනාට ගොඩාක් බලපානව.ඇත්තටම ආදරෙයි නම් කවදාවත් මොන අඩුපාඩුවක් තිබ්බත් මග හරින්නෑ.දිනද්දි ලග ඉන්නව වගේම පැරදෙද්දිත් ලගින් ඉන්න ආදරයක් තියෙන්න ඔනි.එකයි අවංක ආදරෙ කියන්නෙ.ගොඩක් මිනිස්සු රූපය මුදල් වලට විතරයි වටිනාකම දෙන්නෙ.කවදාවත් එහෙම කෙනෙක් ලග රැදෙන්න එපා.විශේෂයෙන්ම ගෑනු ලමයෙක්.මොකද අපිට වැරදෙන්න තියෙන ඉඩකඩ බොහෝම වැඩි.ආදරෙන් පැරදුන කෙනෙක් ඉන්නව නම්....මන් හැමොටම කියන්නෙ හැගීම් වලට වහල් වෙන්න එපා.දුකයි තමයි කෑ ගහලා අඩන්න හිතෙයි.නමුත් එතන තමන්මයි ෆේල්.දුකක් දැනෙන තැන බණ පදයක් අහන්න.හිතට ගොඩාක් සැනසිල්ලක් දැනේවි.සියලු දෙනාට සත්‍ය අවබෝධ වේවා! දුක් වලින් අත්මිදීමට හැකිවේවා කියලා ප්‍රාර්ථනා කරනව.ස්වාමින් වහන්සේට නමස්කාර වේවා!!!

  • @rjjewellers8570
    @rjjewellers8570Ай бұрын

    කිසිම ආත්මෙක ආදරේ නිසා දුක් විදින්න නොලැබේවා😢😢

  • @shayanimahesha
    @shayanimaheshaАй бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @sew5282
    @sew5282Ай бұрын

    සාදූ සාදූ සාදූ

  • @nadeesanjeewani6080
    @nadeesanjeewani6080Ай бұрын

    සාඳු ....සාඳු ..සාඳු... ❤❤

  • @chathurigunasekara1385
    @chathurigunasekara1385Ай бұрын

    සාදු සාදු සාදු හරිම ලස්සනයි අපෙ හාමුදුරුවනේ budusaranayi

  • @OvindaHasantha
    @OvindaHasanthaАй бұрын

    අනේ හාමුදුරුවනේ ගාල්ලටත් බනකට වඩින්න ඔබ වහන්සේව සියසින් දැක බලාගන්න අපි ආසයි බුදූසරනයි

  • @user-pb7nc7kx1d
    @user-pb7nc7kx1dАй бұрын

    Sansaraya.kopamana.dukbarada.teruwan.saranai.oba.wahanseta.darmawabodayama.wediwewa.niwan.maga.awabodawewa.niduk.nirogee.deergayuwewa..

  • @siresy5319
    @siresy5319Ай бұрын

    Godak wada gat Baba katawak b s apa gamu Wana sadu sadu sadu

  • @user-dm4mt5kv2v
    @user-dm4mt5kv2vАй бұрын

    ගොඩක් පින් අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @ShalikaWijayalath
    @ShalikaWijayalath2 ай бұрын

    Jivithe kellekuta labanna puluwan uthum adarayak mata labuna... Habai pramada wela. E wenakota awankawa kala adarayakin wedana widala hamoma ganama kalakirila hitiye. Pasuwa labuna adaraya panna panna mata adaraya deddi... Hoya baladdi.... Yuthukam ishta karaddi... Mata danune naha. Habai tiken tika danenna gaththa. As arenna gaththa. Mama bageta marila wage ohe bala hitiya. Habai yam thanKadi ayeth mata ara adaraya maga harenawa kiyala danenna gaththa. Mata as arila e adaraya one kiyala danenKota eyata kalakirila. Magen godak hith wedana winda eya. Banum ahuwA. Passe mata hamadema theruna. Eth mama pramada wadi. Uthum hadawatha aduraganna mata wasanawK thibune naha. Mata dara ganna amaru eyage hitha riduna eka gana.... Samawenna kiyalawath kiyanna dan mata widiyak naha

  • @veenuYdasanayaka
    @veenuYdasanayaka2 ай бұрын

    තෙරුවන් සරනයි අපගේ පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි දීර්ඝායු වේවා...🙏🙏🙏

  • @NilanthiNilanthi-pq9xh
    @NilanthiNilanthi-pq9xh2 ай бұрын

    me darma deshanawata sawan dena seema siyalu denama yamkisi weradi vidiyata yam kisi deyak kara athnam ewagen midila siyalu denagema sith nivii phan wewaa kisima wereddak kirimata ho sithinata sith pahala nowewaa

  • @NilanthiNilanthi-pq9xh
    @NilanthiNilanthi-pq9xh2 ай бұрын

    darma deshanawa pawathwana ape hamudurueane theruwan saranai

  • @ruwanbandara-yz9ld
    @ruwanbandara-yz9ld2 ай бұрын

    🖤🖤

  • @TestdinuMobile
    @TestdinuMobile2 ай бұрын

    ඇත්තටම තරුණ අපිට බණ අහන එකෙන් පුදුම විදියට හිත් නිවෙනවා.මාගෙ සම්මා සම්බුදු බුදු රජාණන්වහන්සේට නමස්කාර කරමි නමස්කාර වේවා... 🙏🙏🙏

  • @BinushiMMM
    @BinushiMMM2 ай бұрын

    By the way people as this thero mentioned about Chinese people eating their aborted foetuses (unborn babies); I did a little fact check where I read an article that confirms that it's just not true to what has been rumoured. So even though I know that we don't need to take it factually to understand the context in this sermon but yet I thought it might be misinterpreting misinformation at the end of the day & will ended up depreciating this 😊

  • @wathsalahashani2909
    @wathsalahashani29092 ай бұрын

    bana ahanna mnhari asai dala giya aya gena hitha hitha inne nethuwa ape jeewithe hadaganna oni boru karala ne katawat awankawa udaw karanawa hemotama

  • @warnakuladisanayaka6165
    @warnakuladisanayaka61652 ай бұрын

    ❤❤❤❤

  • @pavanisandeepani5192
    @pavanisandeepani51922 ай бұрын

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස 🙏🙏🙏🙏

  • @wasanthipriyadarshani5412
    @wasanthipriyadarshani54122 ай бұрын

    මට 16යි මමත් බණ කතා ඇහුවා පව්දි වෙන්න කීයලාමයි හිතේනනේ මේ බණ කතාවට හිතම නිමුනා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Tharangahingurakgala
    @Tharangahingurakgala2 ай бұрын

    🤟

  • @AmarasekarakumaraKumara
    @AmarasekarakumaraKumara2 ай бұрын

    මෙ පින නිවනට හෙතු වෙවා

  • @hasaranawanjani4909
    @hasaranawanjani49092 ай бұрын

    ජීවත් වෙනවා කියන්නෙ ම දැන් නම් මට මහ දුකක් විතරයි.ජීවිතේ යතාර්ථය අවබෝධ කරගන්න මේ උතුම් ධර්ම දේශනාව හේතු වාසනාවක්ම වේවා 🙏🙏🙏

  • @chamikajayawardana2627
    @chamikajayawardana26272 ай бұрын

    🙏🙏🙏🙏🙏

  • @Anosha-vi6gl
    @Anosha-vi6gl3 ай бұрын

    🙏🙏🙏🙏🙏

  • @MadhuMadhu-bz5gh
    @MadhuMadhu-bz5gh3 ай бұрын

    Meka thamai ada samaje thiyenne harema watina darma desanawak theruwan sarani hamuduruwane

  • @nuwansamarathunga3725
    @nuwansamarathunga37253 ай бұрын

    ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @user-en5yt9kd9u
    @user-en5yt9kd9u3 ай бұрын

    මට හාමුදුරුවන්ව හම්බවෙන්න ඕනේ.. ඒත් කොහොමද? 😢

  • @ImashiApsara
    @ImashiApsara3 ай бұрын

    නමෝ බුද්ධාය❤

  • @dcvideoeditzz
    @dcvideoeditzz3 ай бұрын

    Mn athtm meka ahuve mn venuvn neme eth meka mn ahpu ek godk vatinv❤

  • @DeepaniShiroma
    @DeepaniShiroma3 ай бұрын

    💮🌼Godak pin lebeva🌼💮

  • @chathurinisansala9185
    @chathurinisansala91853 ай бұрын

    සම්පුර්ණ ඇත්ත හාමුදුරුවනේ

  • @user-pw7zr6fx5q
    @user-pw7zr6fx5q3 ай бұрын

    ඔබ වහන්සේ ට තෙරුවන් සරණ

  • @Tksdakdak
    @Tksdakdak3 ай бұрын

    1🙏🏻🌼🙏🏻🌼🙏🏻🌼🙏🏻🌼🙏🏻🌼🙏🏻🌼🙏🏻🌼🙏🏻🌼🙏🏻🌼🙏🏻🌼🙏🏻