නන්ද මහ රහතන් වහන්සේ | Venerable Welimada Saddaseela Thero

අපගේ භාග්‍යවතුන් වහන්සේගේ අසූමහා ශ්‍රාවකයන් වහන්සේලා අතර වැඩසිටි නන්ද මහ රහතන් වහන්සේගේ අපූරු විස්තරය...
#WelimadaSaddaseelaThero #Mahamevnawa #DathuVandana
උතුම් ධර්මදානය පිණිස මෙය ඔබගේ මිතුරන් අතරේ SHARE කරන්න.
ඔබ වෙත උතුම් ශ්‍රී සද්ධර්මය දායාද කරන අපගේ යූටියුබ් නාලිකාව SUBSCRIBE කරන්න.
Mahamevnawa Monastery Sinhala Website : mahamevnawa.lk/
Facebook : / mahamevnawa.lk
SoundCloud Audio Library : / mahamevnawalk
Twitter : / mahamevnawalk
Instagram : / mahamevnawalk
Useful Links
--------------------
සූත්‍ර පිටක වෙබ් අඩවිය - mahamevnawa.lk/sutta/
Our Publications : mahamevnawa.lk/new-publications/
Meditation Instructions in Sinhala : mahamevnawa.lk/meditation/
Siri Gautama Sambuddharaja Maligawa : sambuddharajamaligawa.lk/

Пікірлер: 109

  • @wasala2744
    @wasala27442 жыл бұрын

    සාධු ..සාධු .සාධු ..ඒ.උතුම් නන්ද.මහරහතන් වහන්සේට පළමුවත් දෙවනුවත් තෙවනුවත් නමස්කාර වේවා .. වන්දණීය පූජණීය අවසරයි අපගේ පින්වන්ත වැළිමඩ සද්ධාශීල ස්වාමීන් වහන්සේට පළමුවත් දෙවනුවත් තෙවනුවත් නමස්කාර වේවා ..පින්වන්ත ඔබවහන්සේ නිදුක් නීරෝගීව චිරාක් කාළයක් මේ ගෞතම සසුනේ යෙහෙන් වැජබේවා දීර්ඝායුෂ ලබත්වා ... රැස්කරනා සියලු පින්බළමහිමයෙන් මේ ගෞතම සසුනේදීම උතුම් චතුරාර්‍යසත්‍ය ධර්මය සුවසේම අවබෝධ කරගනිත්වා...සාධු ..සාධු ..සාධු ...

  • @weerakoondona5317
    @weerakoondona53172 жыл бұрын

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පූජ්‍ය සද්දාසීල ස්වාමීන් වහන්සේටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදූ සාදූ සාදූ ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏තෙරුවන් සරනයි නමෝ බුද්දාය .

  • @pavideos3808
    @pavideos38082 жыл бұрын

    පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .. සාදු සාදු සාදු 🙏🌹 ඔබ වහන්සේට මේ කරන්නාවූ උතුම් ශාසනික මෙහෙවරටත් රැස් කරගන්නා වූ සියලුම පුණ්‍ය පිං බල මහිමයෙනුත් නිදුක් නීරෝගී දීර්ඝායූ සුව සම්පත්තියම ලැබේවා .. සියලුම කුසල් අරමුණු සපල වේවා .. මේ සිදු කරන්නාවූ උතුම් පුණ්‍ය පිං බලයෙන් උතුම් නිවනටම මේ පිං හේතු වාසනා වේවා.. පිංවත් ස්වාමීන් වහන්සේට .. සාදු සාදු සාදු 🙏🌹

  • @neranjalakomari7298
    @neranjalakomari7298 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🍀🍀🍀🍀🍀🍀🍀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🙏🙏🙏

  • @amaludayanga7259
    @amaludayanga72592 жыл бұрын

    සාදු සාදු සාදු 🌼🌼🌼🙏🙏🙏 නමෝ බුද්ධාය , භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා , ශ්‍රි සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා , ආර්‍ය මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා , පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා . පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා , සාදු සාදු සාදු 🌼🌼🌼🙏🙏🙏

  • @amitsumana1214
    @amitsumana12142 жыл бұрын

    සාදු සාදු සාදු පින්වත් ලොකු ස්වාමින් වහන්සේටත් පින්වත් ඔබ වහන්සේටත් මාගේ නමස්කාරය වෙිත්වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shriyaniramyalatha4075

    @shriyaniramyalatha4075

    Жыл бұрын

    Budu saranai oba wahanseta thawa thawath me wage bana desana karanna oba wahanseta sakthiya lebewa bs p inna

  • @yasitha6668
    @yasitha66682 жыл бұрын

    සාදූ සාදූ සාදූ

  • @malshaherath4438
    @malshaherath4438 Жыл бұрын

    තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස

  • @buddhismandmotivation8428
    @buddhismandmotivation84282 жыл бұрын

    සාදු සාදු සාදු 🌷

  • @neoaqua1875
    @neoaqua18752 жыл бұрын

    සාදු සාදු සාදු.....

  • @shyamaleeweerarathna4994
    @shyamaleeweerarathna49942 жыл бұрын

    සාදු ! සාදු !! සාදු !!! නමෝ බුද්ධාය ! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 බුදුගුණ අනන්තයි ! 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @pathmahennayake7797
    @pathmahennayake77972 жыл бұрын

    සාදු සාදු සාදු🙏🙏🙏🌷🌷🌷

  • @shiranipririyangika3797
    @shiranipririyangika37972 жыл бұрын

    සාදු..සාදු..සාදු

  • @chalakasuranga9850
    @chalakasuranga98502 жыл бұрын

    තෙරුවන් සරණයි බුදු සරණයි

  • @thusharafemale6408
    @thusharafemale64082 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @prabhaweerasingha4932
    @prabhaweerasingha4932 Жыл бұрын

    🙏🙏🙏🙏සාදු සාදු සාදු!!!

  • @surangafernando3100
    @surangafernando31002 жыл бұрын

    ඔබ වහන්සේට මාගේ ගව්රවනීය නමස්කාරය

  • @prabatharuna2122
    @prabatharuna21222 жыл бұрын

    සාදු සාදු සාදු 🌸

  • @jjdiyaa2045
    @jjdiyaa20452 жыл бұрын

    සාදු සාදු සාදු..🙏🏼🙏🏼

  • @SumithKumara-wp5lc

    @SumithKumara-wp5lc

    Жыл бұрын

    56

  • @erandathiperera9650
    @erandathiperera96502 жыл бұрын

    සාධු🙏සාධු🙏සාධු🙏 මාගේ ශාතෘවරයාණන්වහන්සේ ආශ්චර්යයි! මම මාගේ ශාතෘවරයාණන්වහන්සේ දිවි හිමියෙන් සරණ යමි. උන් වහන්සේගේ අමාමහ නිවන සාක්ෂාත් කර ගන්නා ශ්‍රී සද්ධර්මය ආශ්චර්යයි! මම ඒ අමාමහ නිවන සාක්ෂාත් කර ගන්නා ශ්‍රී සද්ධර්මය දිවි හිමියෙන් සරණ යමි! අප කෙරෙහි මහත් අනුකම්‍පාවන් අද ශාතෘ අමා මහ නිවන් සාක්ෂාත් කර ගන්නා ශ්‍රී සද්ධර්මය දේශනා කරන ආර්ය මහා සංඝරත්නය ආඹ්චර්යයි! මම දිවි හිමියෙන් හිමියෙන් සංඝරත්නය සරණ යමි! තෙරුවන්සරණයි! නමෝබුද්ධාය🙏

  • @pregeethlakshan7631

    @pregeethlakshan7631

    Жыл бұрын

    සාදු සාදු සාදු 🌼🌼🌼🌼🌼🌼🌼 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-wv5de8yf4s
    @user-wv5de8yf4s Жыл бұрын

    Sadu sadu sadu... 🙏🌸💓💞

  • @shiranthishiranthi1670
    @shiranthishiranthi16702 жыл бұрын

    🌷 නමෝ බුද්ධාය සාධු සාධු සාධු 🌷 වන්දනීය පුජනීය ගෙෘරවණීය පින්වත්ත බුද්ධ පුත්රයන් වහන්සේගෙ පාද මා සැදැහැ සිතින් වන්දනා කරන්නෙමි සාධු සාධු සාධු උතුම් නිවණින් නිවි සැනසෙන්නට මෙ පින් හේතු වි ඉතාමත් කෙටිකලකින් නිවන් මාර්ගය ලගා වේවා නිදුක් නීරෝගිව චිරජීවනය සැලසේවා සාධු සාධු සාධු 🌷 දායකත්වයෙන් අතහිත දී උපකාර කර පින්වත් සියළුම දෙනාටත් බොහො පින් නිදුක් නීරෝගි සුවය ලැබේවා ..

  • @shanikadilrukshi9181
    @shanikadilrukshi91812 жыл бұрын

    Nanda maharahathan wahanseta mage namaskaraya wewa sadu sadu sadu 🙏🙏🙏

  • @srirajapaksha3494
    @srirajapaksha34942 жыл бұрын

    🙏🙏🙏නමෝ බුද්ධාය 🙏🙏🙏අපේ පින්වත් ස්වාමින් වහන්සේට 🙏මාගේ නමස් කරවේවා 🙏ඔබවහන්සේට 🙏🙏🙏🙏සම්මා සම් බුදුසරණයි 🙏නිදුක් නිරෝගී සුවය සහ දීර්ගායුෂ ලැබේවා 🙏🙏සාදු 🙏🙏🙏සාදු 🙏🙏සාදු 🙏🙏🙏

  • @shortsck
    @shortsck2 жыл бұрын

    බුදු සරණයි දේවි පිහිටයි දළදා සමිදුන්ගේ සරණයි සියලු දේනාට🙏🙏🙏🙏

  • @wasanawanniarachi1605
    @wasanawanniarachi16052 жыл бұрын

    Sadu sadu sadu. Namo budhaya

  • @rameshmadushan4942
    @rameshmadushan49422 жыл бұрын

    නමෝ බුද්ධාය...

  • @rameshmadushan4942
    @rameshmadushan49422 жыл бұрын

    සාදු...

  • @user-by8oo7sk4y
    @user-by8oo7sk4y Жыл бұрын

    Sadu sadu sadu 🌸🙏💞💓

  • @tech-mindresearch9299
    @tech-mindresearch92992 жыл бұрын

    sadu sadu sadu

  • @imeshimesh532
    @imeshimesh532 Жыл бұрын

    සාධු...සාධූ...සාධූ🙏🙏🙏🙏🙏

  • @dharinibasnayaka3595
    @dharinibasnayaka35952 жыл бұрын

    Sadhu sadhu sadhu.theruwansaranai.

  • @AaAa-dk7qs
    @AaAa-dk7qs2 жыл бұрын

    Sadu Sadu sadu pinwat oba whansata dirga au lbawa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌹🌷🌹🌷🌹🌷🌹🌷

  • @manudirashima6837
    @manudirashima68372 жыл бұрын

    Sadu sadu sadu

  • @nilanthidompage9837
    @nilanthidompage98372 жыл бұрын

    සාධු 🙏🙏 සාධු 🙏🙏 සාධු 🙏🙏 ඒ උතුම් නන්ද මහා රහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා 🙏🙏🙏 සාධු 🙏🙏 සාධු 🙏🙏 සාධු 🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @sumamahapitiyagedara8750
    @sumamahapitiyagedara87502 жыл бұрын

    Theruwan saranai suwaminwahansa saadu saadu saadu...

  • @ranjithkka9622
    @ranjithkka96222 жыл бұрын

    Oba wahanseta teruwan saranin dirgau wewa.

  • @kaskas6076
    @kaskas60769 ай бұрын

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !! උතුම් නිර්වානය උදේසා මා හට මේ පින් අනුමෝදන් වේවා !! දීර්ගායුශ ලැබේවා ඔබ වහන්සේට මාගේ බුදු පියානන් වහන්සේට කෝටි ප්‍රකෝටි වාරයක් නමස්කාරය වේවා !!🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏

  • @sckolambage9992
    @sckolambage99922 жыл бұрын

    Sadu sadu sadu !!!

  • @kamaljpathirana
    @kamaljpathirana Жыл бұрын

    සාදූ ... සාදූ ... සාදූ

  • @isurudananjaya7285
    @isurudananjaya7285 Жыл бұрын

    සාදු සාදු සාදු

  • @Gayan_Malinda
    @Gayan_Malinda6 ай бұрын

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷

  • @swapnilwaghmare3081
    @swapnilwaghmare30812 жыл бұрын

    Sadhu sadhu sadhu 🙏🙏🙏🌺🌺🌺🌸🌸🌸🌼🌼🌼🌹🌹🌹

  • @predeeppredeep7895
    @predeeppredeep78952 жыл бұрын

    සාදු සාදු සාදු ඔබවහන්සෙට බොහොම පින් තෙරුවන් සරණයි.

  • @thilinichethana7084

    @thilinichethana7084

    2 жыл бұрын

    🙏🙏🙏

  • @budumaga9149
    @budumaga91492 жыл бұрын

    නමෝ බුද්ධාය🌹🌹 🌹🌹සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 පින්වත් ස්වාමින්වහන්සේට ගොඩක් පින්

  • @nimeshamadushani8366
    @nimeshamadushani8366 Жыл бұрын

    Sadu sadu

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d Жыл бұрын

    🙏🌹🙏🌹🙏🌹 නමෝ 🙏🌹🌹🙏🌹🙏 බුද්දාය 🙏🌹🙏🌹🙏 සාදු සාදු 🙏🌹🙏🌹🙏🌹 බුදු ගුණ 🙏🌹🙏🌹🙏🌹🌹 අනන්තයි 🙏🌹🙏🌹 සාදු සාදු 🙏🌹🙏🌹 නිදුක් නිරෝගී සුවය දීර්ගායු ශ 🌹🌹🙏🌹🙏 ලැබේවා අපේ පින්වත් හාමුදුරුවනේ ඔබ වහන්සේට 🙏🌹🌹🌹🌹🌹🙏🌹🙏🙏🙏🙏

  • @maroon31
    @maroon312 жыл бұрын

    🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏

  • @manelhenake9522
    @manelhenake95222 жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු.🙏🏼🙏🏼🙏🏼🌹🌹🌹

  • @malathidesilva1632

    @malathidesilva1632

    2 жыл бұрын

    Obata theruwan saranin siyalu yahapatha udawewa. ..

  • @hasithaniwansuwamalebewaku4338
    @hasithaniwansuwamalebewaku43382 жыл бұрын

    සාධූ සාධූ සාධූ..!!!!""""

  • @diltharakaa1307
    @diltharakaa13072 жыл бұрын

    🌻🌻🙏🙏🙏🌻🌻

  • @malshaherath4438
    @malshaherath44382 жыл бұрын

    Theruvan saranin yahapathakma veva oba vahanseta ape hamuduruvane

  • @washanthakumara372
    @washanthakumara3722 жыл бұрын

    නමස්කාර වෙවා පීං වත් ස්වාමීන් වහන්ස සාදූ සාදූ සාදූ

  • @ayesh.3308
    @ayesh.33082 жыл бұрын

    නමෝ බුද්ධාය. තෙරුවන් සරණයි 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායු වේවා. මාගේ නමස්කාරය වේවා. 🙏🙏🙏

  • @shishanirathnayaka2259
    @shishanirathnayaka22599 ай бұрын

    Sadu sadu pinwath swamin wahanseta mage namaskaraya wewa

  • @donami5628
    @donami56282 жыл бұрын

    🙏🙏🙏

  • @shanikadilrukshi9181
    @shanikadilrukshi91812 жыл бұрын

    Piwath suwaming wahanseta mage namaskaraya wewa sadu sadu sadu 🙏🙏🙏 piwath seaming wahanse niduk wethwa nirogi wethwa Suwapath wethwa Chathurrya saththya paripurna washayen awaboda karathwa sadu sadu sadu 🙏🙏🙏

  • @user-lp7sd7fe3q
    @user-lp7sd7fe3q4 ай бұрын

    සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏

  • @isankahettiarachchi3130
    @isankahettiarachchi31302 жыл бұрын

    🙏🙏🙏🙏

  • @Harshana1
    @Harshana17 ай бұрын

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @chameerajanakantha2664
    @chameerajanakantha26643 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 නමෝ බුද්ධාය ☸️☸️☸️

  • @shalikamadusanka2953
    @shalikamadusanka29532 жыл бұрын

    🙏🌷🙏🌹🙏!!!!!!!!

  • @user-lp7sd7fe3q
    @user-lp7sd7fe3q4 ай бұрын

    සාදු🙏 සාදු🙏 සාදු🙏 මගේ නමස්කාරය වේවා🙏🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee21087 ай бұрын

    🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏 🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷 සාදු !!! 🙏🙏🙏🙏🙏🙏🙏

  • @anushadamayanthi5442
    @anushadamayanthi54427 ай бұрын

    අපේ බුද්ධ සාසනයෙ සියලු රහතන් වහන්සේලා ට මාගේ ගෞරව නමස්කාරය වේවා.පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා.සාදූ සාදූ සාදූ.🙏🙏🙏

  • @liyanagedon9748
    @liyanagedon9748 Жыл бұрын

    Namo buadhaya 🙏🙏🙏🙏🙏🙏🙏

  • @shiromani5510
    @shiromani5510 Жыл бұрын

    Sadu sadu saduuuu

  • @nimeshinimmi9954
    @nimeshinimmi99542 жыл бұрын

    පින්වත් ඔබ වහන්සේට මාගේ නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏

  • @nisharafernandopulle
    @nisharafernandopulle2 жыл бұрын

    Thank you!

  • @sadaruniroshan6505
    @sadaruniroshan65055 ай бұрын

    සාදුු සාදුු සාදුු 🙏🙏🙏

  • @sampathsameera53
    @sampathsameera532 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰

  • @user-lp7sd7fe3q
    @user-lp7sd7fe3q4 ай бұрын

    සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 මමද මේ පින් අනුමෝදන් වෙන්නෙමි සාදු🙏 සාදු🙏 සාදු🙏

  • @shiromani5510
    @shiromani5510 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @mihirani
    @mihirani10 ай бұрын

    පින්වත් ස්වාමීන් වහන්ස ඔබවහන්සේට මාගේ නමස්කාර වේවා🙏 පින්වත් ගුරුස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා... මා ඔබවහන්සේ දේශනා කරන බුදු බණ අසනවා නිරතුරු.... ජීවිතේට ගොඩාක් දේ ඉගෙන ගත්තා....මගෙ පින්පොතේ ලියල තිබුනෙ නෑ.......සෑයක් බෝදියක් වෙනුවෙන් උපස්ථානයක්..... ඔබවහන්සේ එහි වටිනාකම පහදා දුන්නා......මා යෙහෙලියක් සමග මුතුගල මහමෙව්නාවේ ඒ උත්තම යශෝධරා මහත් තෙරණියට උපස්ථානයට ගියා...පුදුම සතුටෙන් වැලි හැලුවා..... ඒ ඔබවහන්සේ නිසයි....ඔබවහන්සේ ඒ පින් අනුමෝදන් වේවා..... පින්වත් ගුරු ස්වාමීන් වහන්සේ නිදුක් වේවා.....කළ්‍යාණ මිත්‍ර ආශ්‍රයක අසිරිය....ආශ්චර්‍යයි.......🙏🙏🙏🙏🙏පින්වත් ස්වාමීන් වහන්ස........

  • @mihirani

    @mihirani

    10 ай бұрын

    මහ රහත් තෙරණින් වහන්සේ...

  • @mihirani

    @mihirani

    10 ай бұрын

    🙏🙏🙏🙏🙏

  • @MdAlom-uu7xc
    @MdAlom-uu7xc11 ай бұрын

    🙏🙏🙏🙏🙏

  • @djisurukawshalya5367
    @djisurukawshalya5367 Жыл бұрын

    🙏🙏❤❤

  • @arunarrfamily1952
    @arunarrfamily19526 ай бұрын

    BubuSarui🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸

  • @hsd4596
    @hsd45969 ай бұрын

    🙏🙏🙏namo buddhaya

  • @LakiYa404
    @LakiYa4045 ай бұрын

    🙏

  • @tharangaroshini7719
    @tharangaroshini77192 жыл бұрын

    🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷

  • @methuthathsarani
    @methuthathsarani2 жыл бұрын

    මාගේ භාග්‍යවතුන් වහන්සේගේ හද මඬලෙන් උපන්නා වූ ඖරස පුත්‍ර වූ සකල ක්ලේෂයන් නසා නිකෙලෙස් හද මඬලක් සහිතව වැඩ සිටි උත්තම නන්ද මහරහතන් වහන්සේට කෝටි කෝටි වාරයක් මාගේ නමස්කාරය වේවා!!!

  • @prabhathsasanka5559
    @prabhathsasanka55592 жыл бұрын

    Polgahawela ධාතු වන්දනාවේ nanda maha rahathan wahansege dathun wahansela වන්දනා kara ganna puluwan sadu sadu sadu

  • @anushacreations
    @anushacreations6 ай бұрын

    💐💐💐🙏🙏🙏🙏💐💐💐💐💐

  • @shiromani5510
    @shiromani5510 Жыл бұрын

    👃👃👃👃👃👃

  • @charithnirmala6109
    @charithnirmala61095 ай бұрын

    Vido eke thwa sound wadi wenna ona❤❤❤❤

  • @inokakumari9761
    @inokakumari97619 ай бұрын

    අපේ හාමුදුරුවනේ මම දැන් පාසල් යනවා මම හරිම ආසයි බණ කතා අහන්න මට ඒවා හොඳට මතකයි මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා නන්ද කුමාරයාගේ පියා සුද්ධෝදන රජතුමා ද මම අහල තියෙන විදිහට ප්‍රජාපතී ගෝතමී සුද්ධෝදන රජතුමා විවාහ කරනකොට නන්ද කුමාරයා ඉපදිලා තියෙනවා එතකොට නන්ද කුමාරයාගේ පියා කවුද මට දැනගන්න ඕනේ අනේ අපේ හාමුදුරුවනේ මට පිහිට වෙන්න මට දෙයක් කරගන්න ඕනේ නම් ඒක බුදු දහමේ ඉල්ලන්නේ කොහොමද ඒ ඉල්ලන දේවල් ඒ විදියටම ඉෂ්ට වෙනවා නේද ඒවා ඉල්ලන්නේ කොහොමද මට කියන්න අපෙ හාමුදුරුවනේ මට පිහිට වෙන්න සාදු සාදුසාදු

  • @winduskumarasiri1889
    @winduskumarasiri18892 жыл бұрын

    නමෝ බුද්ධාය! පින්වත් ස්වාමීන් වහන්ස, කරුණාවෙන් මෙම KZread චැනලයන් හරහා කියනා දේ ඉවැසීමෙන් අසන්න. kzread.info/dash/bejne/dWyjy7iuaaXOYag.html. kzread.info/dash/bejne/gX1rlKeAk8e0mMo.html පසුගිය කාලයේදී,ඔබ වහන්සේලාගේ නොදැනුවත්කම නිසාවෙන් බණ ඇසීමට පැමිණි සැදැහැවතුන් නුසුදුසු මතයකට යොමුවිය. මින් ඉදිරියේදී ඔබ වහන්සේලා අතින් එවැන්නක් සිදුනොවනු ඇතැයි සිතමි. අති පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ ඇතුළු මහමෙව්නාවාසී සියලු පින්වත් ස්වාමීන් වහන්සේලාටද අනගාරික පින්වතුන්ටද, අනගාරිකා මෑණියන් වහන්සේලාටද මාගේ නමස්කාරය වේවා!

  • @rameshmadushan4942
    @rameshmadushan49422 жыл бұрын

    සාදු...

  • @tharushieranga5483
    @tharushieranga548311 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @piumimadusha
    @piumimadusha2 жыл бұрын

    🙏🙏🙏

  • @sacheekapeethini6248
    @sacheekapeethini62482 жыл бұрын

    🙏🙏🙏🙏

  • @rameshmadushan4942
    @rameshmadushan49422 жыл бұрын

    සාදු...

  • @sandunikamanori3073
    @sandunikamanori3073 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sadewranawaka5730
    @sadewranawaka57302 жыл бұрын

    🙏🙏🙏

  • @shanakapanawala9522
    @shanakapanawala95222 жыл бұрын

    🙏🙏🙏

  • @rantharakamuthukumarana2930
    @rantharakamuthukumarana29308 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @thusharafemale6408
    @thusharafemale6408 Жыл бұрын

    🙏🙏🙏

  • @PawanfonsekaP
    @PawanfonsekaP Жыл бұрын

    🙏🙏🙏🙏

  • @saaraamarasinghe7915
    @saaraamarasinghe7915Ай бұрын

    🙏🙏🙏🙏

  • @lakminisanjeewani2715
    @lakminisanjeewani27155 ай бұрын

    🙏🙏🙏

Келесі