පින උපදින්න නම්, ගරු කළ යුත්තන්ට ගරු කරන්න | Venerable Kiribathgoda Gnanananda Thera

අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2022 වර්ෂයේ යොවුන් දහම් සක්මන වැඩසටහනේදී (Yowun Daham Sakmana 2022) යොවුන් දූ දරුවන් වෙනුවෙන් සිදුකරන ලද අනුශාසනාව
උතුම් ධර්මදානය පිණිස මෙය ඔබගේ මිතුරන් අතරේ SHARE කරන්න.
ඔබ වෙත උතුම් ශ්‍රී සද්ධර්මය දායාද කරන අපගේ යූටියුබ් නාලිකාව SUBSCRIBE කරන්න.
Mahamevnawa WhatsApp channel: whatsapp.com/channel/0029Va7y...
Download Audio: / garu-kirima
Mahamevnawa Monastery Sinhala Website : mahamevnawa.lk/
Facebook : / mahamevnawa.lk
SoundCloud Audio Library : / mahamevnawalk
Twitter : / mahamevnawalk
Instagram : / mahamevnawalk
Useful Links
--------------------
සූත්‍ර පිටක වෙබ් අඩවිය - tripitaka.online/
Our Publications : mahamegha.store/
Meditation Instructions in Sinhala : mahamevnawa.lk/meditation/
Siri Gautama Sambuddharaja Maligawa : sambuddharajamaligawa.lk/
#yds2022 #yds #mahamevnawa #kiribathgodagnananandathera

Пікірлер: 50

  • @kumariwijesekara6978
    @kumariwijesekara6978Күн бұрын

    🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏 පින්වන්ත කල්‍යාණමිත්‍රයාණන් වහන්සේට මාගේ පාදාභිවන්දනීය නමස්කාරය වේවා !🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏 වාසනාවක්මයි ඔබවහන්සේගේ පින්වන්ත ගුරු ඇසුර ....වාසනාවක්මයි ...🙏🪷🙏🪷🙏

  • @salonsonaliya8569
    @salonsonaliya856917 күн бұрын

    සාදු සාදු සාදු .අනුමෝදන් වෙමි පින්වත් ගුරු දෙවිදුන් ට නිදුක් නීරෝගි දීර්ගායු ස සැලසේවා උතුම් චතුරාය සත්‍ය ධර්මය අවබෝධ වේවා නමොබුද්දාය 🙏.

  • @user-mx7gk9cy7x
    @user-mx7gk9cy7x18 күн бұрын

    සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏 මාගේ නමස්කාර වේවා ස්වාමීන් වහන්ස තෙරුවන් සරනයි

  • @manelhenake9522
    @manelhenake95222 ай бұрын

    සාධු 🙏🏻 සාධු 🙏🏻 සාධු 🙏🏻 අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🏻🙏🏻🙏🏻

  • @ranukamigamuge9147
    @ranukamigamuge91472 ай бұрын

    මේ ධර්ම දීපයට ලැබුණු උතුම්ම මැණිකක්. අපේ පින්වත් ලොකු ස්වාමීන්වහන්ස. දීර්ඝ ආයුලැබ චිරාත්කාලීනව වැඩ සිට අහිංසක අපව මේ භයංකාර සංසාර ගමනින් ඵතර කරවීමට ඔබවහන්සේට ලැබේවා...🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-ct6hu5dj2e
    @user-ct6hu5dj2e2 ай бұрын

    පිරිසිදු බුද්ධ දර්මය මෙයයි. නමෝ බුද්ධාය.

  • @hemanthajayalal6626
    @hemanthajayalal66262 ай бұрын

    🌼🙏🌼සාධූ 🌼🙏🌼සාධූ 🌼🙏🌼සාධූ නමෝ බුද්ධාය !!!................අපගේ පින්වත් ලොකු ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා ඔබ වහන්සේට නිදුක් නීරෝගි සුවපත් භාවයම ලැබේවා දීර්ඝායුෂම ලැබේවා ......

  • @anomaweerasekara9498
    @anomaweerasekara94982 ай бұрын

    පින්වත් අපේ ලොකු ස්වාමීන් වහන්සේ ට මාගේ ගෞරව නමස්කාරය වේවා ඔබ වහන්සේ නිදුකින් දීර්ඝායූ සැප ලබත්වා. සාධු සාධු සාධු. !!!

  • @sheelakaravita6101
    @sheelakaravita61012 ай бұрын

    Namo buddaya 🙏🙏🙏theruwan saranie

  • @priyangawickramasuriya2963
    @priyangawickramasuriya29632 ай бұрын

    Garuthara Pinwath Loku Swaminvahanseta 🌼🙏🙏🙏🌼 Mage Vandanawa Wethwa 🌷🙏🙏🙏🙏🌷

  • @madavimadavi6630
    @madavimadavi66302 ай бұрын

    theruwan sarani

  • @user-lg2nx2hx4z
    @user-lg2nx2hx4z2 ай бұрын

    Sadhu sadhu sadhu niwanama nathai niwanama wewa!

  • @wasala2744
    @wasala27442 ай бұрын

    නමෝබුද්ධාය 🙏🙏🙏 සාදු ...සාදු ..සාදු ... පරම පූජණීය ගුරුදේවෝත්තම සත්පුරුෂ කළ්‍යාණ මිත්‍ර අපගේ පින්වන්ත ලොකුස්වාමීන් වහන්සේ ට පළමුවත් දෙවනුවත් තෙවනුවත් නමස්කාර කරමි මාගේ නමස්කාර වේවා ... පින්වන්ත ගුරුදෙවිදුන් නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලැබ චිරාත් කාලයක් මේ ගෞතම සසුන බබළවමින් සුවසේම වාසය කරත්වා ...සාදු ...සාදු ...සාදු .. අප හැමදෙනාම රැස්කරනා සියලු පින්බළමහිමයෙන් උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය සුවසේම අවබෝධ කරගැනීමට මේ ගෞතම සසුනේදීම වාසනාව උදාවේවා සාදු ... සාදු ...සාදු ..

  • @p.asrangith1570
    @p.asrangith15702 ай бұрын

    පින්වත් අපෙ ලොකු හාමුදුරුවන්ට මම නමස්කාර කරමි. සාදු සාදු සාදු

  • @rmc3567
    @rmc35672 ай бұрын

    🙏🙏🙏🥀🥀🥀🙏🙏🙏🙏නමෝ බුද්දාය....

  • @ManthiHennayake-mw9fm
    @ManthiHennayake-mw9fm2 ай бұрын

    Namo buddhaya!!!!!!!!!!

  • @harhtharht6164
    @harhtharht61642 ай бұрын

    ❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏 නමෝබුද්ධාය තෙruවන් සරණයි .!🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️

  • @vandita7506
    @vandita75062 ай бұрын

    🏵️🏵️🏵️🙏🙏🙏🏵️🏵️🏵️

  • @chandrasirisiriwardhana-xb3le
    @chandrasirisiriwardhana-xb3le2 ай бұрын

    Sadu Sadu saadu. NamoBuddhaya.

  • @janakachandrasekera39
    @janakachandrasekera392 ай бұрын

    නමෝ බුද්ධාය. උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී වේවා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! තෙරුවන් සරණයි

  • @DhammikaJayasingha-yw7ud
    @DhammikaJayasingha-yw7ud2 ай бұрын

    Namo buddaya

  • @Shalika-ti4io
    @Shalika-ti4io2 ай бұрын

    මේ යුගයේ පහළ වූ අප කාගෙත් කල්‍යාණ මිත්‍ර ගුරු දෙවිදුන් නිදුක් නිරෝගීව දීර්ඝායු වේවා මාගේ ගෞරවණීය නමස්කාරය වේවා 🙏🙏🙏 ඔබ වහන්සේ බොහෝ කාලයක් බොහෝ දෙනාගේ සිත සුව පිණිසම වැඩ සිටීව...🪔 උතුම් දළදා සමිඳු පිහිටයි නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @wasanawasana2412
    @wasanawasana24122 ай бұрын

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ..නිදුක් නීරෝගී දීර්ඝ ආයුශ ලැබේවා ඔබ වහන්සේට ..🙏🙏🙏

  • @ayesh.3308
    @ayesh.33082 ай бұрын

    🌸🌸🌸නමෝ බද්ධාය🌸🌸🌸 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN2 ай бұрын

    Sadu sadu sadu namo buddhaya 🙏🙏🙏

  • @damayanthidesilva7894
    @damayanthidesilva78946 күн бұрын

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @priyangawickramasuriya2963
    @priyangawickramasuriya29632 ай бұрын

    NAMO BUDDHAYA🏵🙏🙏🙏🏵 NAMO DHAMMAYA🏵🙏🙏🙏🏵 NAMO SANGHAYA 🏵🙏🙏🙏🏵 SADHU 🌷🙏🙏🙏🌷 SADHU 🌷🙏🙏🙏🌷 SADHU 🌷🙏🙏🙏🌷

  • @raia3166
    @raia31662 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @manojprabhath7748
    @manojprabhath77482 ай бұрын

    තේරුවන් සරනයි පින්වත් ලෝකු ස්වාමින් වහන්ස ... ඔබවහන්සේට දිර්ගායුශ වේවා ❤❤❤🙏🙏🙏

  • @KLDLions
    @KLDLions2 ай бұрын

    🙏🙏🙏🙏🙏💞💞💞💞

  • @pathmagunathilaka6374

    @pathmagunathilaka6374

    25 күн бұрын

    Sadu sadu sadù!

  • @chamindrakodituwakku9116
    @chamindrakodituwakku91162 ай бұрын

    Sadhu!Sadhu! Sadhu!

  • @kumudupriyashanthi285
    @kumudupriyashanthi2852 ай бұрын

    🙏🏻🙏🏻🙏🏻

  • @tropical5058
    @tropical50582 ай бұрын

    🙏🙏🙏🙏

  • @thushararathnayaka7912
    @thushararathnayaka79122 ай бұрын

    ❤️උතුම් සත්පුරුශ කළණ මිතුරු යතිවරයානෝ .🌼🌼🌼 🙏🙏🙏 නිදුක් වෙවා... නීරෝගි වේවා... සුවපත් වේවා...🙏

  • @AchalaAbeywardana-ju1uk
    @AchalaAbeywardana-ju1uk2 ай бұрын

    🙏🙏🙏

  • @kidzknow1579
    @kidzknow15792 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @a.n.j.
    @a.n.j.2 ай бұрын

    ❤️🙏💐🙏💐🙏💐❤️

  • @anjanibagai1882
    @anjanibagai18822 ай бұрын

    🏵️🏵️🙇🙇🙇🏵️🏵️

  • @chaandaniwijethunga3778
    @chaandaniwijethunga37782 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @RanjiHasantha
    @RanjiHasantha2 ай бұрын

    🌻🌻🌻🙏🙏🙏🌻🌻🌻

  • @hedayaratna4585
    @hedayaratna4585Ай бұрын

    Hiriwadune bodiya langa thiyana wajrasanaya asapu golayagen nidahas karanna wena dahamak awassiya nerha

  • @IshuMadu-hl7sj
    @IshuMadu-hl7sjАй бұрын

    Sadu Sadu Sadu. Loku suvaminvahnsata.maga.mamskaraya.vawa

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar350618 күн бұрын

    🙏🙏🙏

  • @pradeepchamil
    @pradeepchamil2 ай бұрын

    🙏🙏🙏🙏

  • @genili
    @genili23 күн бұрын

    🙏🙏🙏

  • @priyanimalkanthi9663
    @priyanimalkanthi966326 күн бұрын

    🙏🙏🙏

  • @BuP-nv1vd
    @BuP-nv1vd2 ай бұрын

    🙏🙏🙏

  • @anomawinrock2993
    @anomawinrock29932 ай бұрын

    🙏🙏🙏

Келесі