සරණෙහි මනාකොට පිහිටන්න - බුදුගුණ මැනැවින් හඳුනාගන්න - Kiribathgoda Gnanananda Thero

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2018-07-27 වන දින ඇසළ පුන් පොහෝදා මහියංගණය මහමෙව්නාව භාවනා අසපුවේදී පවත්වන ලද ධර්ම දේශනය
Visit our Website - mahamevnawa.lk/

Пікірлер: 117

  • @nimalperera30
    @nimalperera30 Жыл бұрын

    මගේ භාග්‍යවත් අරහත්වු තථාගත වු සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා ! අති පුජණීයවු කිරිබත්ගොඩ ganaනන්ද ස්වමීපාදයාණන් වහන්සේ ට බොහෝ පින් ලැබේවා ! ලැබේවා !ලැබේවා !🙏🙏🙏

  • @sriyanirajapaksha5584
    @sriyanirajapaksha55847 ай бұрын

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @champaranasinghe756
    @champaranasinghe75611 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 ගෞරවනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @MP_0507
    @MP_05072 жыл бұрын

    පින්වත් ගුරුදෙවිදුට නමස්කාර වේවා! නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්මපත්තියම ලබත්වා! තෙරුවන් සරණයි ! 🙏🏽🙏🏽🙏🏽

  • @vijithamalani1783
    @vijithamalani17834 жыл бұрын

    ඒ භාග්‍ය වත් වු අරහත් වු සම්බුදු රජාණන්වහන්සේ ට නමස්කාර කරමි මාගේ නමස්කාරය වෙිවා "!!!

  • @chamindapriyankarafernando5468
    @chamindapriyankarafernando5468 Жыл бұрын

    උතුම් දහම් පරියායක් .. පිං ඇත්තෝ හොඳින් කන් යොමා අසත්‍වා .. 🌹🙏 🌹🙏 🌹🙏

  • @umeshasooriyabandara2388
    @umeshasooriyabandara23882 жыл бұрын

    සියලුම සංඝරත්නය ඇතුළු අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි!🙏🙏🙏

  • @formycountry373
    @formycountry3732 жыл бұрын

    සැම දේම සරලව කියා දෙන ලොකු ස්වාමින් වහන්සෙට නිරෝගි සුවය දීර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏 දැන් ඉන්න හුගක්ම ගැහැනු පිරිමි මෙ පිවිතුරැ ධහම අද අත හරිනවා කොහෙ හරි හම්බ වෙච්ච මිනිහෙක් හරි ගැහැනියක් නිසා සමහරැ මුදලට ඇත්තටම කනගාටුයි අද ත්වය ගැන කොතරම් පවුකාර ඇද්ද මිත්‍යා දෘෂ්ඨියට වැටෙන්න

  • @royalwayenglishacademy6124
    @royalwayenglishacademy6124 Жыл бұрын

    ඔබ wahanseta බොහෝ ආයුෂ ලැබේවා... ඔබ වහන්සෙ නිසා අපි koi tharam බණ දහම් ඉගෙන ගන්නවද... Saaadu saadu Saaadu saadu Saaadu saadu Saaadu 🙏..

  • @malanikuwait9871
    @malanikuwait98712 жыл бұрын

    Pinwath Loki suwamin wahanseta deerga ausa lebewa theruwan saranai 🙏🙏🙏🙏

  • @jayanathwanasinha5236
    @jayanathwanasinha52363 жыл бұрын

    නමෝ බුද්ධාය!!!සාදු🙏🙏🙏🙏🙏🙏🙏 සාදු🙏🙏🙏🙏🙏🙏🙏 සාදු🙏🙏🙏🙏🙏🙏🙏 සියලුම සත්වයෝ නිදුක්වෙත්වා !!!නිරෝගිවෙත්වා !!!සුවපත්වෙත්වා !!!

  • @neranjalakomari7298
    @neranjalakomari72982 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏

  • @neranjalakomari7298
    @neranjalakomari72982 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹🌷🌷🌹🌹🌹🌷🌷🌹🌹🌷🌹🙏🙏🙏

  • @shevon5871
    @shevon58717 ай бұрын

    නමස්කාර වේවා මාගේ සම්බුදු බුදුරජාණන් වහන්සේට...! පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් නීරෝගී වේවා... නිවනටම පත්වෙත්වා.. මාගේ ගුරුන්ම වේවා...

  • @RandivBandara
    @RandivBandara Жыл бұрын

    පින්වත් ලොකු ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා.....!💐💐💐💐💐💐💐

  • @yasaasiriwardana6165
    @yasaasiriwardana61653 жыл бұрын

    දසබලධාරී සර්වඥයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!! ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහමෙව්නා අසපුවාසී කල්‍යාණමිත්‍රයන් වහන්සේලාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා!!

  • @wimalaweerasinghe3826

    @wimalaweerasinghe3826

    Жыл бұрын

    😊aqlkj😢

  • @shaniwarnakulasooriya6977
    @shaniwarnakulasooriya6977 Жыл бұрын

    ගුරැදෙවොත්වම කල්‍යාණමිත්‍ර අපගේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේ නිදුක් වේවා නීරොගී වේවා සුවපත් වේවා දීර්ඝායුෂ ලබත්වා ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා

  • @kumarikumari6421
    @kumarikumari64215 ай бұрын

    අපගෙ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් ශිශ්‍ය සඝ පිරිසටත් මාගේ නමස්කාරය වේවා !!!නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා !!!🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @weerarathnayaka2656
    @weerarathnayaka26563 жыл бұрын

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @nimaligabadage6828
    @nimaligabadage68284 ай бұрын

    පින්වත් ලොකු ස්වාමින් වහන්සේ ඇතුළු සියළුම පින්වත් ස්වාමින් වහන්සේලා ට නිරොගී සුවය දීර්ඝ ආයුෂ වේවා තෙරුවන් සරණයි

  • @user-jx6yn7br8y
    @user-jx6yn7br8y7 ай бұрын

    🙏🙏🙏 තිලෝගුරු බුදුපියාණන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු... තෙරුවන් සරණයි.,

  • @salesencs574b5
    @salesencs574b57 ай бұрын

    අපේ ලොකු හාමුදුරුවෝ ට නිදුක් නීරෝගී සුව ලැබේවා! 🙏❤🙏

  • @wwhwasa331
    @wwhwasa3314 жыл бұрын

    නමෝබුධාය" තෙරැවන් සරණයි !!! නමස්කාර වෙිවා පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට !!!

  • @nilushikamadushani4337
    @nilushikamadushani43373 жыл бұрын

    නමෝ බුද්ධාය ..පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් බුදු සසුන බබුළුවන සියලු සන්ඝ රත්නයටත් මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @RandivBandara
    @RandivBandara Жыл бұрын

    මාගේ ගුරුදෙවිදුන්ට මන් වන්දනා කරමි

  • @sujeesuje5386
    @sujeesuje5386 Жыл бұрын

    Sadu Sadu Sadu 🌼🌼🌼🌼🙏🙏🙏🙏sadu sadu sadu maga namaeskaraya wewa,🙏🙏🙏

  • @sckolambage9992
    @sckolambage999210 ай бұрын

    සාදු සාදු සාදු !!!

  • @nethunethu1434
    @nethunethu14344 жыл бұрын

    නමෝ බුද්ධාය 🙏 මාගේ නමස්කාරය අපේ ලොකු ස්වාමින් වහන්සේට🙏

  • @Umeda...840
    @Umeda...8402 күн бұрын

    උතුම් තෙරුවන් සරණයි ...🙏...ගෞරවනීය අපෙ පින්වත් ගුරු දෙවිඳුන්ට නිදුක් නීරෝගී වේවා ...දීර්ඝායු වේවා ...මාගේ උතුම් නමස්කාරය වේවා ...සාදු සාදු සාදු ...🙏🌷🙏🌷🙏

  • @sakunthalaranasinghe1428
    @sakunthalaranasinghe14287 ай бұрын

    සාදු,,,සාදු,,,සාදු,,,නමෝ බුද්ධාය,,,තෙරුවන් සරණින් නිවනම වේවා,,,,

  • @GaminiDissanayake-fb9xb

    @GaminiDissanayake-fb9xb

    3 ай бұрын

    නමෝ බුද්ධාය තෙරැවන් සරණයි පින්වත් ලොකු ස්වාමින් වහන්ස ඔබ වහන්සේ නිදුක් නිරෝගි සුවපත්ම වෙිවා !සසර දුකින් නිදහස් වෙිවා !

  • @chandanichandani7518
    @chandanichandani7518 Жыл бұрын

    Sadu sadu sadu 🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏

  • @hsd4596
    @hsd4596 Жыл бұрын

    🙏🙏🙏namo buddhaya

  • @tharakaajithkumara1295
    @tharakaajithkumara12953 ай бұрын

    තෙරුවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමීන්වහන්සේට .

  • @nipunabandarakarunarathne3544
    @nipunabandarakarunarathne35444 жыл бұрын

    භාග්‍යවත් අරහත් ශ්‍රි ගෞතම ශාක්‍යමුනි බුදු රජාණන්වහන්සේට නමස්කාර වේවා...

  • @chamindrakodituwakku9116
    @chamindrakodituwakku91163 жыл бұрын

    Sadhu! Sadhu! Sadhu! Apege Loku Swaminwahansata mage Namaskaraya Wewa!

  • @sckolambage9992
    @sckolambage99922 жыл бұрын

    Sadu sadu sadu !!!

  • @vijithamalani1783
    @vijithamalani17834 жыл бұрын

    ඒ භාග්‍ය වත් වු අරහත් වු සම්බුදු රජාණන්වහන්සේ මුළු හදවතින්ම මම සරණ යමි

  • @shyamkumarilama2937
    @shyamkumarilama29372 жыл бұрын

    Namo Buddha Vandana Guru Bhanteji sadhu sadhu sadhu.🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏❤❤❤

  • @chandanichandani7518
    @chandanichandani7518 Жыл бұрын

    Taruwan saranee oba wahansata

  • @indikaroshan5653
    @indikaroshan56533 жыл бұрын

    Namo buddaya Sadu sadu sadu !!!

  • @shiranipriyangikaharischandra
    @shiranipriyangikaharischandra4 ай бұрын

    සාදු සාදු සාදු

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 Жыл бұрын

    sadu sadu sadu

  • @chandraperera6258
    @chandraperera6258 Жыл бұрын

    Sadu Sadu Sadu 🙏🏻🙏🏻🙏🏻

  • @merrymerry9736
    @merrymerry97363 жыл бұрын

    Saďu saďu sadu sadu.

  • @nisansalajayaweera1202
    @nisansalajayaweera12023 ай бұрын

    🙏🙏🙏..ඒ උතුම් බුදුපියානන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා..🙏🙏🙏..

  • @hemanthajayalal6626
    @hemanthajayalal6626Ай бұрын

    🌼🙏🌼සාධූ 🌼🙏🌼සාධූ 🌼🙏🌼සාධූ මාගේ අමාමෑණි භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජානන් වහන්සේට මාගේ උතුම්ම නමස්කාරය වේවා ............අපගේ පින්වත් ලොකු ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා ඔබ වහන්සේට නිදුක් නීරෝගි සුවපත් භාවයම ලැබේවා දීර්ඝායුෂම ලැබේවා .

  • @royalwayenglishacademy6124
    @royalwayenglishacademy6124 Жыл бұрын

    Saadu saadu Saaadu 🙏 🙏 🙏 🙏 🙏 saadu Saaadu 🙏 🙏

  • @channadananjaya3753
    @channadananjaya37533 жыл бұрын

    Apata labunu lokuma sampatha wana thisarana sarana ismathu kota wadala oba wahanseth apita labunu watinama sampathak.oba wahanseta dirgayushama labewaa!!!

  • @chandimajayawardena1838
    @chandimajayawardena18386 жыл бұрын

    සාදු , සාදු , සාදු .......!!!; ඒ භාග්‍යවත් වූ අරහත් සම්බුදු රජානන්වහන්සේ මම සාදරෙයෙන් නිවන් දක්නා තුරැම සරණ යමි., නමෝ බුද්ධාය .....!!!

  • @meniked4755
    @meniked47554 жыл бұрын

    Oba vahanseta dirgau sampaththiya lebeva 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @indraniindrani3305
    @indraniindrani33053 ай бұрын

    තෙරැවන් සරනයි අපෙ හමුදුරැවනේ

  • @asadf4012
    @asadf4012 Жыл бұрын

    Mage namaskaraya wewa

  • @nilushathilak4325
    @nilushathilak43256 жыл бұрын

    නමෝ බුද්ධාය අපගේ පින්වත් ලොකුස්වාමීන් වහන්ස... මම ඔබවහන්සේගේ නමස්නාර කරමී . සාදූ..සාදූ..සාදු..

  • @adithyasilva2338
    @adithyasilva23385 жыл бұрын

    💮💮සාදූ සාදූ💮💮

  • @gangailleperuma6783
    @gangailleperuma67836 күн бұрын

    Ape loku swameen wahanseta namaskara wewaa!!!!

  • @IshuMadu-hl7sj
    @IshuMadu-hl7sj16 күн бұрын

    Apa.loku suvamin vahnsata maga namaskarayavawa.sadu.sadu.sadu

  • @vitanagivitanagi6510
    @vitanagivitanagi65104 жыл бұрын

    Sadu sadu sadu apage baggyawathun wahanseta mage namas karaya wewa

  • @rupiadjei4444
    @rupiadjei44442 күн бұрын

    Parama pujaniya pinwath Guru dewothwa loku suwamin Wahanseta mage depabiwandanawa wewa sadu sadu Sadu 🙏🙏🙏

  • @dayalalnandakumara4751
    @dayalalnandakumara47513 ай бұрын

    ape Loku suwamin wahanseta niduk neeroge suwayath deergayushath prarthana karanawa

  • @hashanweeranga5270
    @hashanweeranga52706 жыл бұрын

    නමෝ බුද්ධාය ....!!!! පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා ....!!!! සාදු සාදු සාදු ...!!!! 🙏🙏🙏🙏🙏

  • @sandunjayasooriya6563
    @sandunjayasooriya65635 жыл бұрын

    e bagyawath u arahath u samma ambudu rajanan wahanseta mage namaskaraya wewa. e dahm maga wadina oba wahanseta chirajewanaya salasewa waha waha darmawabodaya labewa.. saduu saduu saduu

  • @ajanthakumari8389
    @ajanthakumari83893 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹

  • @sujeesuje5386
    @sujeesuje5386 Жыл бұрын

    🙏🙏🙏🌼🌼🌼🌼🌼🙏🙏🙏

  • @lahirujayasanka6975
    @lahirujayasanka6975 Жыл бұрын

    🙏🏼🙏🏼🙏🏼

  • @kumarikuma4011
    @kumarikuma40115 жыл бұрын

    Sadu sadu sadu

  • @anurahettigoda6468
    @anurahettigoda64686 жыл бұрын

    නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධා ඔබ වහන්සේ ගේ අති මනහරමි වු බුද්ධ දේශානා බුදු ගුණ කවි අපේ මනසේ තැමිපත් වන්නෙ ඔබ වහන්සේ ගේ මනරමි දේශන කරණ මිහිරි කතිකාවයි ඔබවහන්සේට සමිමා සමිබුදු සරණයි තවත් චිරහත් කාලයක් ඔබ වහන්සේගේන් බුද්ධ දේශනා අසන්නට අපට ජිවිතවලට ශක්තිය ලැබෙිවා

  • @Danushka1985417
    @Danushka19854173 жыл бұрын

    🙏🙏🙏

  • @chaturidanushka7961
    @chaturidanushka79616 жыл бұрын

    භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා!!! ආර්යවූ මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා!!!සාදු!සාදු!!සාදු!!!

  • @madusankaseumini1202
    @madusankaseumini12026 жыл бұрын

    නමෝ බුද්ධාය ලොව්තුරැ අමාමැණි සම්මා සම්බුදු රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!🌷🌷🌷සාදු..සාදු ..සාදු !!!මේ ඝෝර සසරින් එතෙර ව්මට භාග්‍යයවතුන් වාහන්සේ දේශනා කළ ශ්‍රී සද්ධර්මය කියාදෙන පින්වත් ලොකු ස්වාමීන් වාහන්සේ නිදුක් නිරෝගී සුවසේ ච්රාත් කාලයක් සම්බුදු සසුන බබලවන්න වැඩ වාසය කරන සේක්වා !!!🌷🌷🌷සාදු..සාදු ..සාදු !!!

  • @mahapitiyasadusadusadusoma1520
    @mahapitiyasadusadusadusoma15205 жыл бұрын

    Namo buddaya saadu saadu saadu......"

  • @weerakoondissanayake2045
    @weerakoondissanayake20459 ай бұрын

    NamoBuddaya

  • @prabasaman354
    @prabasaman3544 жыл бұрын

    Namo buddaya seyalu sahweayom suwapah vewa e.bageyewahu.samma sambudu.rajananwahanse.1.2.3.mama.mulu.hadawatinma.sarana.yami.sadu.Sadu saadu

  • @DSNiiiii88
    @DSNiiiii885 жыл бұрын

    නමෝ බුද්ධාය !!!පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ගොඩක් පින් ..................

  • @rachelstar4609
    @rachelstar46092 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @priyanthapeiris9156
    @priyanthapeiris91566 ай бұрын

    Ssdu ssdu sadu namo buddaya

  • @samragunawardana6832
    @samragunawardana68323 жыл бұрын

    හාමුදුරුවන්ගෙ කටේ මසුරන් දාන්න වටිනව මේ කියන කතාවට....

  • @ayesh.3308
    @ayesh.33086 жыл бұрын

    නමෝ බුද්ධාය අපගේ පින්වත් ලොකුස්වාමීන් වහන්ස... මම ඔබවහන්සේගේ පාද නමස්නාර කරමී . සාදූ..සාදූ..සාදු.. අපට සත්‍ය ධර්මය කියා දෙන පිවන්ත ගොකු ස්වාමීන්වහන්ස... අපව යහමගට ගෙන තිසරණයේ පිහිටවූ පින ඔබවහන්සේ ප්‍රමුඛ මහමෙව්නාව වාසී සියලූම ස්වාමීන් වහන්සේලාට අනුමෝදන් වේවා .. අනුමොදන් කරමී... සාදූ..සාදූ..සාදූ.. 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 අපට සත්‍ය ධර්මය කියාදෙන සියලුම ස්වාමීන් වහන්සේලාටත්. ඒ පින අනුමෝදන් කරමී.අනුමෝදන් වේවා.. සාදූ. සාදූ..සාදූ.. 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dayaniamarathunga8930
    @dayaniamarathunga89302 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rohinisriyapali7364
    @rohinisriyapali7364 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🌷🌷⚘⚘🌸🌸

  • @pathiyarajarupa1734
    @pathiyarajarupa17345 жыл бұрын

    PINWATH LOKU SUWAMEEN WAHANSA OBA WEHANEATA MAAGEA NAMASKARAYA WEAWA !!! SAADU! SAADU! SAADU !!! NAMOBUDDAYA !!!

  • @user-dg9bq7xh5b
    @user-dg9bq7xh5b8 ай бұрын

    🙏🙏🙏💙💙💙

  • @HiranthaKollure
    @HiranthaKollureАй бұрын

    Saadu Saadu Saadu

  • @madusankaseumini1202
    @madusankaseumini12026 жыл бұрын

    ධර්මය කැමති සියළුම දෙනාට සරණෙහි පිහිටලා සත්‍යය බුදු ගුණ හදුණාගන්න ව්ර්ය වැඩෙත්වා !!!🌼🌼🌼

  • @thilaknishantha9430
    @thilaknishantha94305 жыл бұрын

    namo budday sadu

  • @zarayazaraya8930
    @zarayazaraya8930 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹

  • @samanjayawardane7651
    @samanjayawardane76516 жыл бұрын

    Uthum shakyaputhrayananvu bhagyawath arahath samma sambudurajanan wahanse desu nirmala dharmaya nawathath suthra deshana asuren apata pahadilikara dharmawabodhaya labadena mahamewnawe lokuswamindrayanan wahanseta dhirgayuwewa. Theruwansaranai !!!!

  • @malieakanayaka8886
    @malieakanayaka88866 жыл бұрын

    Namo buddya theruwan saranai pinwath loku suwamin wahanse mage namaskaraya wewa neduk neerogi deergausa labewa oba wahanseta

  • @malanidingiriya7197
    @malanidingiriya71976 жыл бұрын

    Sadu sadu sadu namoo buddaya

  • @khvkumpri6284
    @khvkumpri62846 жыл бұрын

    Namobuddaya.teruwan saranai

  • @priyanthapeiris9156
    @priyanthapeiris91566 ай бұрын

    Ssdu ssdu ssdu namo buddaya

  • @chmechme122
    @chmechme1224 жыл бұрын

    Saadu saadu saadu

  • @shashindrasandaruwan785
    @shashindrasandaruwan7857 ай бұрын

    🙏🙏🙏🙏

  • @user-dg9bq7xh5b
    @user-dg9bq7xh5b8 ай бұрын

    💙💙💙💙

  • @bhanthenanda7528
    @bhanthenanda75286 жыл бұрын

    Sadhu sadhu sadhu

  • @dayalalnandakumara4751
    @dayalalnandakumara47513 ай бұрын

    Ape Loku suwamin wahanse a akalika dahama apata kiyadenawa

  • @pushpanathannn
    @pushpanathannn6 жыл бұрын

    Mamath giya aathmay Indiyaway thamai ipadunay !! mona kebara da may ada baannay.....may "Pudgalayaata" suva path wevaa !!

  • @tmh3929

    @tmh3929

    6 жыл бұрын

    මේ දේශනයේ අරමුණ, නිවැරදිව බුදු ගුණ ටික විස්තර කර දීමයි. ඉතින් මේ දේශනය අහලා බුදු ගුණ සිහි කරගැනිමමයි වටින්නේ. ඔබ, උන්වහන්සේ ඉන්දියාවේ ඉපදුනා කියන කරුණ එක්ක ගැටුනට කුසලයක්/පිනක් වැඩෙන්නේ නෑනේ... ඔබ අප සැමට සිහියම බලවත් වේවා!!! තෙරුවන් සරණයි!!!

  • @pushpanathannn
    @pushpanathannn6 жыл бұрын

    Bana deshanaa karanna namuth anith swameen wahanselaata garahanna epaa bana kiyana maghin !!

  • @SomindraKannangara

    @SomindraKannangara

    6 жыл бұрын

    NathaPushpa de Silva අධර්මය පෙන්වාදීම ඔබට ගරහනවා කියා පේනවා නම් මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේ දුස්සීල භික්ෂූන් එලවන එකට කුමක් නම් කියයිදෝ.

  • @weerarathnayaka2656
    @weerarathnayaka26563 жыл бұрын

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @udayachathurangadissanayak1413
    @udayachathurangadissanayak1413 Жыл бұрын

    🙏🙏🙏

  • @etharasadabofahad9524
    @etharasadabofahad95245 жыл бұрын

    Sadu sadu sadu

Келесі