මීට වඩා වාසනාවක් වෙන නම් නෑ...| Most Ven. Kiribathgoda Gnanananda thero

Пікірлер: 127

  • @gayaniperera4243
    @gayaniperera42435 ай бұрын

    ,සාදු සාදු සාදු වන්දනිය වු පුජනීය වු පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ට මාගේ නමාස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏නමෝ බුද්ධාය තෙරුවන් සරනයි පින්වත් ඔබ වහන්සේ ට දිර්ගායු වේවා .🙏🙏🙏🙏🙏🙏🙏

  • @NiroshaNirosha-sp2pf
    @NiroshaNirosha-sp2pf4 ай бұрын

    මාගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...දීර්ගායුශ වේවා ..

  • @ajithgamlath
    @ajithgamlath5 ай бұрын

    නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා. පිනවත් ලොකු ස්වාමින් වහන්සේට...

  • @harshasandaruwan7937
    @harshasandaruwan79372 ай бұрын

    සාදු සාදු සාදු පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා.... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @resitha966
    @resitha9664 ай бұрын

    සාදු....! සාදු....! සාදු....! 🙏🙏🙏 සියලු දෙව් මිනිසුන් උදෙසා උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කොට වදාළන පිංවත් ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු මහා සංගරත්නය උදෙසා මාගේ නමස්කාරය වේවා...! මෙම උතුම් ධර්ම දානමය පිංකම උදෙසා දායකත්වය දැරූ සියලු පිංවතුන් හට පුණ්‍යානුමෝදනා වේවා...! සියලු සත්වයෝ මෙම තතාගත ධර්මය අවබෝධ කොට අමාමහ නිවනම සාක්ෂාත් කර ගනිත්වා...! සාදු....! සාදු....! සාදු....! 🙏🙏🙏

  • @shalakamayurawansha7133
    @shalakamayurawansha71334 ай бұрын

    සාදු සාදු සාදු..! 🙏🙏🙏

  • @manelhenake9522
    @manelhenake95225 ай бұрын

    සාධු සාධු සාධු 🙏🏼 අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුව දිර්ඝායු ලැබේවා 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @chandrakumari552
    @chandrakumari5525 ай бұрын

    ගුරු දෙවිදුන්ට මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේ නිදුක් වේවා නීරෝගි වේවා සුවපත් වේවා දීර්ගායූ වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @InduMalani-uf5zi
    @InduMalani-uf5zi4 ай бұрын

    ස්වාමීනි ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්තිය ලැබේවා සාදු..සාදු..සාදු..

  • @ukrz
    @ukrz4 ай бұрын

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගි සුවය දීර්ඝායුෂ ලැබේවා !!!🙏🙏🙏

  • @malikaliyange9587
    @malikaliyange95875 ай бұрын

    ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා සාදු සාදු සාදු අපගේ ගූරැදේවෝතම කල්‍යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමින් වහන්සේ ට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @malanidingiriya7197
    @malanidingiriya71974 ай бұрын

    සාදු 🌹🙏🌹සාදු 🌹🙏🌹සාදු 🌹🙏🌹අති පුජනිය අපේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේ 🙏🙏🙏නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුෂම ලැබේවා 🙏🌹🙏🌹ලෝක සත්වයෝ දුකින් මුදවා ගන්න මේ කරන ඉතා වටිනා උතුම් ශ්‍රී සත් ධර්මය සියල්ලෝම මැනවින් අවබෝධ කර ගනිත්වා තෙරුවන් සරණයි නමෝ බුද්ධාය 🌹🙏🌹🙏🌹🙏🌹🙏

  • @buddhiperuwegama4538
    @buddhiperuwegama45385 ай бұрын

    මගේ ගුරු දේවයන් වහන්සේ ආශ්චර්‍යයි අද්භූතයි,

  • @user-rl9wd2kr2n
    @user-rl9wd2kr2nАй бұрын

    පිංවත් ස්වාමීන් වහාන්සේට නිදුක් නිරෝගී සම්පත්තියම ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 සම්මා සම්බුදු සරණයි

  • @asankaprabath1749
    @asankaprabath17494 ай бұрын

    🌹🙏 පිංවත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා .සාදු සාදු සාදු 🙏🌹

  • @thennakoonsaman6362
    @thennakoonsaman63622 ай бұрын

    ඔබ වහන්සේට සැමදාම සෑම ආත්මේකම නිවන්දකින තුරැ යහපතක්ම වේවා !!!!!

  • @lakmalilakmali1146
    @lakmalilakmali11464 ай бұрын

    අපෙ පින්වත් කල්‍යාණමිත්‍රයානන් වහන්සේට නිදුක් නීරෝගි දීර්ඝායුෂම ලැබේවා තෙරුවන් සරණයි ඔබ වහන්සේට සාධු සාධු සාධු

  • @dilkisiriwardhana5458
    @dilkisiriwardhana54582 ай бұрын

    කතා කරන මිනිසුන්ට උතුම් වූ සක්‍ය මූණී භගවත් මුණිදුන් වූ බුදු කිස නිම කල බල වෙර පල කල සසරින් එතෙරට වැඩි නිදුකාණන් සුගත තථාගත බුදු සමිදාණන් සාදරයෙන් මම සරණ යමි.🙏🙏 පිංවත් ස්වාමින්වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුශ ලැබේවා 🙏🙏 උතුම් චතුරාර්‍ය් සත්‍යම අවබෝධ වේවා 🙏🙏

  • @niranjanwijesinghe8679
    @niranjanwijesinghe86795 ай бұрын

    පින්වත් ලොකු ස්වාමින් ව්හන්සේට මාගේ ගෞරවනීය නමාස්කාරයම වේවා

  • @shaniwarnakulasooriya6977
    @shaniwarnakulasooriya69775 ай бұрын

    නමො බුද්ධාය පරම පුජනීය කල්‍යාණමිත්‍ර ගුරැදෙවොත්වම අපගේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේට නමස්කාර වේවා පින්වතුන වහන්සේ නිදුක් වේවා නීරොගී වේවා සුවපත් වේවා දීර්ඝායුෂ ලබත්වා ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා ! නමෝ බුද්ධාය !

  • @nilushipriyadarshani5195
    @nilushipriyadarshani5195Ай бұрын

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ඒඑ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා

  • @user-be6fy7jw8d
    @user-be6fy7jw8d5 ай бұрын

    තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @somawgk4778
    @somawgk47785 ай бұрын

    ලැබු දුර්ලබ මිනිස් අාත්මය සසර ගමන කෙටි වේවා !!!🙏🙏🙏

  • @user-vb4nu7mo7z
    @user-vb4nu7mo7z4 ай бұрын

    මේ සියලු පුණ්‍යකර්මයක්ම , උතුම් නිර්වාණ සම්පත්තිය උදෙසාම වේවා. නමාමි සිරසා නමාමි......

  • @user-fb6zq9us2d
    @user-fb6zq9us2d4 ай бұрын

    සාදූ සාදූ සාදූ .🙏🙏🙏🙏🙏🙏

  • @sanjurash1912
    @sanjurash19124 ай бұрын

    අපේ තරුණ කාලෙ අපිට මෙවැනි වැදගත් අවවාද අහන්න ලැබුනානම් අපි මෙලහකටත් මේ දුක් විදින සසරෙන් නිදහස් වෙන්න මාර්ගයක් හොයාගෙන ..දැන් ඉන්න අයට ඒ වාසනාව තිබුනට අහන්න හිත දෙන්නෙ නෑ ..පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා ..නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ...ඒ අමා නිවන්සුව බොහෝ දුර නොවේවා ....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Matheesha_ravihari

    @Matheesha_ravihari

    2 ай бұрын

    ඒකනම් ඇත්ත. ඒකනෙ තරුණ බව මත්වීමක් කියන්නෙ🙂

  • @PushpaKumari-ud3qr
    @PushpaKumari-ud3qr4 ай бұрын

    Pinwath loku swamin wahanseta mage gawrawaneeya namaskaraya wewa sadu!sadu!sadu!!! Teruwan saranai.....i

  • @ForBetterLifeyt
    @ForBetterLifeyt5 ай бұрын

    අපෙ ලොකුස්වාම්න්වහන්සේට නමස්කාර වේවා .

  • @kumariwijesekara6978
    @kumariwijesekara69785 ай бұрын

    පින්වන්ත ගුණවන්ත කරුණාවන්ත ගුරුදෙවිදුන් උදෙසාම මාගේ පාදාභිවන්දනීය නමස්කාරය වේවා !🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏

  • @mihirani
    @mihirani5 ай бұрын

    උතුම් තුනුරුවනට මාගේ නමස්කාර වේවා....... හරිම නිවුනු හඩින් හරිම පිලිවෙලින් හරිම ඉවසීමෙන් හරිම උදාහරණ හරිම ආශ්චර්‍යයි පින්වත් අපගේ ස්වාමීන් වහන්ස ............ තුනුරුවන නම් අග්‍රය...... සිත පහදවා ගනිමි....... විපාකයද අග්‍ර වේ.......... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐

  • @hemanthajayalal6626
    @hemanthajayalal66262 ай бұрын

    🪷🙏🪷සාධූ 🪷🙏🪷සාධූ 🪷🙏🪷සාධූ නමෝ බුද්ධාය !!!.................... අපගේ පින්වත් ලොකු ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා ඔබ වහන්සේට නිදුක් නීරෝගි සුවපත් භාවයම ලැබේවා දීර්ඝායුෂම ලැබේවා .

  • @janakachandrasekera39
    @janakachandrasekera39Ай бұрын

    නමෝ බුද්ධාය. උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී වේවා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! තෙරුවන් සරණයි

  • @shamidissanayake1445
    @shamidissanayake14452 ай бұрын

    සාදු... සාදු .. සාදු...🙏

  • @faisu3217
    @faisu32174 ай бұрын

    🙏🙏සාදු සාදු සාදු අපගේ ලෙකු ස්වමින් වහන්සේට මගේ නමස් කර වෙිවා🙏🙏🙏

  • @kumaridehigama4293
    @kumaridehigama42935 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් කල්‍යාණ මිත්‍ර ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සම්පත් දීර්ඝායු සම්පත් ලැබේවා..🙏🙏🙏

  • @wasala2744
    @wasala27445 ай бұрын

    නමෝබුද්ධාය 🙏🙏🙏 සාදු ...සාදු ..සාදු ... පරම පූජණීය ගුරුදේවෝත්තම සත්පුරුෂ කළ්‍යාණ මිත්‍ර අපගේ පින්වන්ත ලොකුස්වාමීන් වහන්සේ ලොව කොතැනක වැඩසිටියත් ඒ දිශාවට මම නමස්කාර කරමි මාගේ නමස්කාර වේවා සාදු ...සාදු ..සාදු ... පින්වන්ත ඔබවහන්සේ නිදුක් වෙත්වා ..නීරෝගි වෙත්වා ..සුවපත් වෙත්වා ..දීර්ඝායුෂ ලැබ චිරාත් කාලයක් මේ ගෞතම සසුන බබළවමින් සුවසේම වාසය කරත්වා .... මොහොතක් පාසා රැස්කරනා සියලු පින්බළමහිමයෙන් උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන් ම අවබෝධ කරගැනීමට මේ ගෞතම සසුනේදීම වාසනාව උදාවේවා සාදු ...සාදු ..සාදු ... අනන්ත බුදුගුණ බළෙන් සියලු සත්වයෝ සුවපත් වෙත්වා ....

  • @salesencs574b5
    @salesencs574b55 ай бұрын

    හරිම කරුණාවන්ත ව ලොකු හාමුදුරුවෝ ධර්මය දේශනා කරනවා 🙏❤🙏

  • @user-ip6zp6oc4c
    @user-ip6zp6oc4c4 ай бұрын

    Manage guru devedut namaskara carwa sadu sadu saadu

  • @hettihewagedesilva4814
    @hettihewagedesilva48144 ай бұрын

    Loku swamin wahanseta niduk nirigi dergausha Labewa sadu sadu saduuuuuu

  • @user-gd3vn1ye7y
    @user-gd3vn1ye7y4 ай бұрын

    අපේ ලොකු ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @nimeshakalpani
    @nimeshakalpani5 ай бұрын

    Sadhu...Sadhu...Pinwath loku swameenwahanse niduk wewa nirogi wewa dheergayusha labathwa...Mey Gauthama Buddha Sasanayedima Chathurarya sathya awabodha kirime wasanawa uda wewa.....

  • @dinnaworldcup
    @dinnaworldcup5 ай бұрын

    නමෝ බුද්ධාය! ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! ඒ උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා! ඒ උතුම් ශ්‍රාවක සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා! සාදු! සාදු! සාදු! 🙏🙏🙏

  • @indraamarani3518
    @indraamarani35185 ай бұрын

    🙏🙏🙏❤

  • @ishiranasinghe8016
    @ishiranasinghe80163 ай бұрын

    Sadu Sadu Sadu me uthum dharma danaya dun samatath Garu swamin wahansa,oba wahanse samaga api hamoma niwaninma sanasewa!Sadu Sadu Sadu

  • @harithasamarakoon6108
    @harithasamarakoon61084 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-cx7lj9uz4n
    @user-cx7lj9uz4n4 ай бұрын

    අපගේ පින්වත් ලොකු ස්වාමීන්වහන්සේ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා ....දීර්ඝායුෂ ලැබෙත්වා.......අපිට දහම් මග කියාදෙන ඔබවහන්සේට නිර්වාන අවබෝධය සාත්,සාත් වෙත්වා...🙏🙏🙏

  • @user-lg2nx2hx4z
    @user-lg2nx2hx4z3 ай бұрын

    Sadhu sadhu sadhu niwanama nathai niwanama wewa!

  • @padmawickrema4597
    @padmawickrema45975 ай бұрын

    තුන්ලෝකාග්‍ර වූ අපගේ තථාගත , අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ ගෞරවණීය , හදබැති නමස්කාරය වේවා . අති පූජණීය වූ අපගේ පින්වත් ලොකුස්වාමීන්වහන්සේට ගෞරවණීය , හදබැති නමස්කාරය වේවා .🙏🙏🙏 සාදූ !!! සාදූ !!! සාදූ !!!තෙරුවන් සරණයි !!!

  • @GladeElectrical
    @GladeElectrical5 ай бұрын

    පින්වත් ගුරු දෙවිඳුන්ට මාගේ ගෞරව නමස්කාරය වේවා 🙏🙏🙏

  • @user-tk1hv2pk3b
    @user-tk1hv2pk3b4 ай бұрын

    සාදු සාදු

  • @ruwaniwithanaarachchi8972
    @ruwaniwithanaarachchi89724 ай бұрын

    අපේ ලොකු හාමුදුරුවන්ට මාගේ නමස්කාරය වේවා.

  • @shishanirathnayaka2259
    @shishanirathnayaka22594 ай бұрын

    Pinwath lokuswamin wahanseta mage namaskaraya wewa

  • @GaminiDissanayake-fb9xb
    @GaminiDissanayake-fb9xb2 ай бұрын

    බුදධ රත්නය ධමිම රත්නය සංඝ රත්නය ස⁣ාදරයෙන් සරණ යන්න කියලා දුන්න ඔබවහන්සේ නිදුක නිරෝගි සුවපත් වෙිවා !!!ගෞතම සසු⁣ණේම නිවන් දකිත්වා....

  • @chandrasirisiriwardhana-xb3le
    @chandrasirisiriwardhana-xb3le5 ай бұрын

    Sadu Sadu saadu. NamoBuddhaya.

  • @ccsl6890
    @ccsl68904 ай бұрын

    Namobuddhaya.🌹☸🙏☸🌹 Maage gurudewiduta maage paadaabi wandanawa wewa.🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙇‍♀️ Ama niwana duranowewa.🙏🙇‍♀️🌸🌸🌸🌸🌸🌸🌸🌸 Niduk nirogi Suwaya Lebewa.🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙇‍♀️ Theruwansaranai.☸☸☸☸☸🙏🙇‍♀️

  • @damayanthikumari6621
    @damayanthikumari66214 ай бұрын

    Sadu sadu sadu.pinwath swamin wahanseta mepin balayen uthum pragnawama pahalawewa.uthum niwanin senasima labewa.🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺

  • @wathsalasamurdika8905
    @wathsalasamurdika89055 ай бұрын

    🙏🙏🙏 නමස්කාර වේවා ගරු ලොකු ස්‍වාමින් වහන්ස 🙏🙏

  • @thusharafemale6408
    @thusharafemale64085 ай бұрын

    සාදු සාදු සාදු

  • @dayalalnandakumara4751
    @dayalalnandakumara47515 ай бұрын

    Ape Loku suwamin wahanseta niduk neeroge suwaya deergayushath prarthana karanawa

  • @witharnaseetha1519
    @witharnaseetha15195 ай бұрын

    පින්වත් ලොකු හාමුදුරුවන්ට මගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා තෙරුවන් සරණයි.. 🙏🙏🙏🙏

  • @user-bf8yn1lf6n
    @user-bf8yn1lf6n5 ай бұрын

    සාදු සාදු සාදු 🌸🌸🌸🙏🙏🙏🙏🙏🌾🌾සාදු සාදු සාදු

  • @mihirani
    @mihirani5 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏පින්වත් ස්වාමීන් වහන්ස.....

  • @RenukaDamayanthi-ho8kp
    @RenukaDamayanthi-ho8kp4 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SomindraKannangara
    @SomindraKannangara5 ай бұрын

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...

  • @sumamahapitiya9260
    @sumamahapitiya92604 ай бұрын

    Namo buddaya 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷

  • @DesinduYajith-be3ys
    @DesinduYajith-be3ysАй бұрын

    Pinwath swamin wahanseta mage namaskaraya wewa .

  • @sudunelum793
    @sudunelum7936 күн бұрын

    ❤❤❤❤නමෝබුද්ධාය

  • @sandalankadistributors3042
    @sandalankadistributors30424 ай бұрын

    MANusath patilabo parama dullabo ko budubana hamuduruwane

  • @rangapradeep-qk5rh
    @rangapradeep-qk5rh4 ай бұрын

    Asathwa sathpurisa Dahammaga.

  • @sujanmdon6443
    @sujanmdon64433 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @user-gd2ou8xp6t
    @user-gd2ou8xp6t4 ай бұрын

    Oba vshanseta niduk nirogi deergau lebeeva

  • @irangiliyanage3167
    @irangiliyanage31675 ай бұрын

    Sadhu sadhu sadhu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @princycooray2103
    @princycooray21033 ай бұрын

    🙏🙏🙏🌹

  • @lankakuwait1548
    @lankakuwait15484 ай бұрын

    🙏🙏🙏🙏🙏

  • @sriyanimangalika2497
    @sriyanimangalika24975 ай бұрын

    Karunawantha guru dewiduta namaskara wewa sadu sadu sadu

  • @user-yz7mz9ot1v
    @user-yz7mz9ot1v2 ай бұрын

    දිර්ගායුස ලැබෙවා

  • @somawgk4778
    @somawgk47785 ай бұрын

    හිමි කිරිබත්ගොඩ ඤාානානන්ද.🙏🙏🙏!!!

  • @a.n.j.
    @a.n.j.4 ай бұрын

    💛🙏🌹🙏🌹🙏🌹💛

  • @niroshahettiarachchi913
    @niroshahettiarachchi9135 ай бұрын

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @user-jk5yo6em7h
    @user-jk5yo6em7h5 ай бұрын

    Saadhu ..saadhu ..saadhu ..🙏🙏🙏

  • @user-eq4ms7wl9b
    @user-eq4ms7wl9b5 ай бұрын

    Pinwath loku swaminwahanseta mage namaskaraya weva!!!

  • @chalakasuranga9850
    @chalakasuranga98505 ай бұрын

    තෙරුවන් සරණයි බුදු සරණයි

  • @hsd4596
    @hsd45965 ай бұрын

    🙏🙏🙏namo buddhaya

  • @somawgk4778
    @somawgk47785 ай бұрын

    සසර දුක් නිමා වේවා !!!

  • @subhashiniedirisooriya9519
    @subhashiniedirisooriya95196 күн бұрын

    🙏🙏🙏

  • @salindasenanayeka2706
    @salindasenanayeka27065 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dananjaya2623
    @dananjaya26235 ай бұрын

    Theruwan saranai Oba wahanseata

  • @sckolambage9992
    @sckolambage99925 ай бұрын

    සාදු සාදු සාදු !!!

  • @user-us6it7gj9q
    @user-us6it7gj9q5 ай бұрын

    Sadu sadu sadu🙏🙏🙏🙏

  • @user-vb4nu7mo7z
    @user-vb4nu7mo7z4 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @indikachamara1456
    @indikachamara145629 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-dg6fo1mz6h
    @user-dg6fo1mz6h5 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dilnuwan9186
    @dilnuwan91865 ай бұрын

    🙏🙏🙏❣️❣️❣️🙏🙏🙏

  • @AmilaJeewantha-fw3ne
    @AmilaJeewantha-fw3ne5 ай бұрын

    Sadu sadu sadu🙏🙏🙏

  • @gangailleperuma6783
    @gangailleperuma67835 ай бұрын

    Saadu sadu saadu pinwath loku swameen wahanseta bohoma pin apita me Dharmaya kiyala denwata.

  • @bhadraindramal9988
    @bhadraindramal99885 ай бұрын

    Loku swamin wahanseta mage namaskaraya wewa🌼

  • @bhadraindramal9988
    @bhadraindramal99885 ай бұрын

    Sadhu sadhu sadhu🌸

  • @donakusuma2536
    @donakusuma25365 ай бұрын

    Sadhu Sadhu Sadhu ape swaminwahanseta deergayusha labewa sadhu Sadhu Sadhu 🙏

  • @sudunelum793
    @sudunelum7933 ай бұрын

    Sadu❤sadu❤❤

  • @ChandikaAriyarathne-ey8tl
    @ChandikaAriyarathne-ey8tlАй бұрын

    Shadhu shadhu shadhu shadhu

Келесі