නරක සිතුවිලි වලට අකමැති නම් අහන්න | Venerable Kiribathgoda Gnanananda Thero

පින්වත් මහණෙනි, සමථ විදර්ශනා භාවනාව දියුණු වේගෙන යන කොට භික්ෂුව විසින් කරුණු පහක් ගැන කලින් කලට සිහි කරන්න ඕන. මොනවාද ඒ පහ?
05:10 අකුසල් දුරු කරන පළමු ක්‍රමය
11:15 ඇණයකින් ඇණයක් ගලවනවා වගේ අකුසල් දුරු කරන්න
13:12 අකුසල් දුරු කරන දෙවන ක්‍රමය
20:18 ඇඟට වැටුන මළකුණක් අයින් කරනවා වගේ අකුසල් දුරු කරන්න
26:05 අකුසල් දුරු කරන තුන්වන ක්‍රමය
32:50 අහක බලනවා වගේ අකුසල් දුරු කරන්න
34:50 අකුසල් දුරු කරන හතරවන ක්‍රමය
36:10 දුවන කෙනෙක් නවතිනවා වගේ අකුසල් දුරු කරන්න
39:08 අකුසල් දුරු කරන පස්වන ක්‍රමය
41:45 බලවතෙක් දුබලයෙකුට පහරදෙනවා වගේ අකුසල් දුරු කරන්න
(විතක්ක සණ්ඨාන සූත්‍රය)
උතුම් ධර්මදානය පිණිස මෙය ඔබගේ මිතුරන් අතරේ SHARE කරන්න.
ඔබ වෙත උතුම් ශ්‍රී සද්ධර්මය දායාද කරන අපගේ යූටියුබ් නාලිකාව SUBSCRIBE කරන්න.
Mahamevnawa Monastery Sinhala Website : mahamevnawa.lk/
Facebook : / mahamevnawa.lk
SoundCloud Audio Library : / mahamevnawalk
Twitter : / mahamevnawalk
Instagram : / mahamevnawalk
Useful Links
--------------------
සූත්‍ර පිටක වෙබ් අඩවිය - mahamevnawa.lk/sutta/
Our Publications : mahamevnawa.lk/new-publications/
Meditation Instructions in Sinhala : mahamevnawa.lk/meditation/
Siri Gautama Sambuddharaja Maligawa : sambuddharajamaligawa.lk/
#KiribathgodaGnananandaThero #Mahamevnawa #ShraddhaTV

Пікірлер: 199

  • @krishanthigamage1952
    @krishanthigamage19522 жыл бұрын

    පින්වත් ලොකු ස්වාමින් වහන්සේට, අපගේ වන්දනාව වේවා!!!

  • @k.skumarage8167

    @k.skumarage8167

    Жыл бұрын

    නමෝ බුද්ධා ය සාදු සාදු සාදු

  • @indranipodimanike1434
    @indranipodimanike14342 жыл бұрын

    පින්වත් අපෙ ලොකු ස්වාමීන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා නිදුක් නිරෝගි දීර්ඝායුස ලැබේවා 🙏🙏🙏

  • @learningenglish9316

    @learningenglish9316

    2 жыл бұрын

    ඉතා මත් ඉහළින් අගය කරමි

  • @learningenglish9316

    @learningenglish9316

    2 жыл бұрын

    Appreciate WITH respect

  • @thamarakumari219
    @thamarakumari2192 жыл бұрын

    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏 නමස්කාරය වේවා පිංවත් ගුරු දෙවිදුනි .නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .

  • @googletips2426
    @googletips24262 жыл бұрын

    ලන්කප් දිපයට පහල උ තෙවෙනි බුදු නි ඔබ වහන්සෙට කොටි කොටි වාරයක් මාගේ නමස්කාරය වේවා

  • @methuthathsarani
    @methuthathsarani2 жыл бұрын

    පින් ඇත්තෝ අසත්වා !!!මේ මිහිරි ශ්‍රී සද්ධර්මයෙන් සවන් පත් පුරවා ගනිත්වා !!!

  • @malathiratnayake7947
    @malathiratnayake79472 жыл бұрын

    පින්වත් ස්වාමීන්වහන්සේ දීර්ඝායුෂ වේවා.අපේ හාමුදුරුවනේ කෙටි දහම් කරුණක් වශයෙන් ප්‍රකාශ කිරීම් කරන සේක්වා.අපි දවසම ඒක ප්‍රගුණ කරනවා.සාදු සාදු සාදු

  • @rupikawasala2733
    @rupikawasala27332 жыл бұрын

    සාධු ..සාධු ..සාධු .. මේ ගෞතම සසුනේදීම අකුසල් දුරුකරමින් කුසල්දම් වඩමින් ජීවිතය යහපත් කරගැනීමට වාසනාව උදාවේවා ... පරම පූජණීය ගුරුදේවෝත්තම උතුම් සත්පුරුෂයාණන් වහන්සේට පළමුවත් දෙවනුවත් තෙවනුවත් අපගේ නමස්කාර වේවා සාධු ..සාධු ..සාධු .. රැස්කරනා සියලු පින්බළමහිමයෙන් නිදුක් නීරෝගී චිරජීවනය ලැබේවා .. තෙරුවන් සරණයි නමෝබුද්ධාය 🙏🙏🙏

  • @hanzmunasinghe9989
    @hanzmunasinghe99892 жыл бұрын

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට බොහෝ පින්සිදුවේවා..! මේ විදියට නොයෙක් ආකාරයෙන් අපට දහම් මඟ කියාදෙනවාට..

  • @kumarasinghekolombage7629
    @kumarasinghekolombage76292 жыл бұрын

    සාදු සාදු සාදු !!! පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රධාන මහමෙව්නා විහාර වාසි සියලුම පින්වත් මහා සංඝරත්නයට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා !!! සාදු සාදු සාදු !!!

  • @ayeshanisansala3852
    @ayeshanisansala38522 жыл бұрын

    පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 නිදුක් නිරෝගී දීර්ඝායුෂ සැලසේවා🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏

  • @danushkamadushanka920
    @danushkamadushanka9202 жыл бұрын

    පින්වත් ගුරුදේවෝත්තමයන් වහන්සේ උතුම් ධර්මාවබෝධය ලබත්වා,නිදුක් වේවා ,නීරෝගී වේවා ,දීර්ඝායුෂ ලබත්වා !

  • @kumaragepri3483
    @kumaragepri34832 жыл бұрын

    සාදූ🙏සාදූ🙏සාදූ🙏 🌸🌸අප පින්වත් ලොකු ස්වාමින් වහන්සේ නිදුක්, නිරෝගී, සුවපත්, වේවා, වෙත්වා, වෙම්වා, මාගේ නමස්කාරය වේවා🙏🙏🙏

  • @siyumdineththika6624
    @siyumdineththika66242 жыл бұрын

    සාදූ!🙏 සාදූ!🙏 සාදූ!🙏

  • @ayesh.3308
    @ayesh.33082 жыл бұрын

    නමෝ බුද්ධාය. 🌼🌼🌼🌸🌸🌸🙏🙏🙏 තෙරුවන් සරණයි. පින්වත් ගුරු දෙවිඳුන් වහන්සේට දීර්ඝායු වේවා. මාගේ නමස්කාරය වේවා. 🙏🙏🙏

  • @SomindraKannangara
    @SomindraKannangara2 жыл бұрын

    🙏 සාදු. සාදු.. සාදු... 🙏 නමෝ බුද්ධාය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...

  • @janakachandrasekera39
    @janakachandrasekera392 жыл бұрын

    නමෝ බුද්ධාය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. තෙරුවන් සරණයි .

  • @tharu80
    @tharu802 жыл бұрын

    කෙලෙස් සිතුවිලි දුරු වේවා. නිර්වානයම අවබෝධ වේවා 🙏🙏

  • @NethumNuwanaka.
    @NethumNuwanaka.9 ай бұрын

    ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය 🙏

  • @fygj6018
    @fygj60182 ай бұрын

    පින්වත් ලොකු සුවාම්න් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @anomadesilva6712
    @anomadesilva67122 жыл бұрын

    පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට 🙏🙏🙏

  • @chamindajayasinghe8624
    @chamindajayasinghe86242 жыл бұрын

    සාදු🌼🙏 සාදු🌼🙏 පිංවත් ලොකු ස්වමින්වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා 🙏🌼🙏🌼🙏🌼

  • @shiromichampika5716
    @shiromichampika57162 жыл бұрын

    🙏🙏🙏🙏🌺🌺🌺🌺පින්වත් ලොකු සුවාමින් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🌺🙏🌺🙏🌺

  • @amalikatapolage9497
    @amalikatapolage94972 жыл бұрын

    පිංවත් ලොකු ස්වාමින්වහන්සෙට නිදුක් නිරොගි දිර්ගායුෂ ලැබ නිවනින් සැනසිම ලබත්වා සාදු සාදු සාදු .🌞🥀🌹🌷🌸💮🌺🌻🌼💐🙏🙏🙏

  • @learningenglish9316
    @learningenglish93162 жыл бұрын

    උසස්ම දේශනා වක් දුක්ශීල දහම් නිසා මහත් කම්පාවටපත්ව සිටි මා මහා සතුටක් ලැබුවෙමි තවතවත් දේශනා බලාපොරොත්තුව සිටිමි

  • @chamindrakodituwakku9116
    @chamindrakodituwakku91162 жыл бұрын

    Sadhu! Sadhu! Sadhu!Pinwath Apege Loku Swaminwahanseta Mage Namaskaraya Wewa!

  • @manelhenake9522
    @manelhenake95222 жыл бұрын

    අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ට මාගේ පාද.නමස්කාරය වේවා.🌹🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @thilinianuruddhikajayasing3678
    @thilinianuruddhikajayasing36782 жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමීන් වහන්ස!!! පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!ඔබවහන්සේ දීර්ඝායුෂ ලබත්වා!!! ඔබවහන්සේට මේ ගෞථම බුදු සසුනේදීම උතුම් වූ චතුරාර්යය සත්‍යය ධර්මය පරිපූර්ණ වශයෙන් අවබෝධ කර ගැනීමට වාසනාව ලැබේවා!!! සාදු! සාදු!! සාදු!!!

  • @maleewanigasooriya8512
    @maleewanigasooriya85122 жыл бұрын

    නමස්කාර වේවා පිංවන්ත ගුරුදේවෝත්තමයන් වහන්සේට උන්වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා දීර්ගායුශ ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @prabodhihansamali2870
    @prabodhihansamali2870Ай бұрын

    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා..!!!සාධු සාධු සාධු .🙏🙏🙏

  • @kumaripankoon3169
    @kumaripankoon31692 жыл бұрын

    සාදු සාදු සාදු ගෞරවනීය මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා

  • @swa5531
    @swa55312 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිසා අවුල් තිබුණු මනසට පුදුම සහනයක් දැනුනා පින් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි දිර්ඝායු සම්පත්තිය ලැබේවා 🙏🙏🙏🙏 🏵️🏵️🏵️🌼🌼🌼🌸🌸🌸🌻🌻🌻

  • @sobachandni4929
    @sobachandni49292 жыл бұрын

    අපගේ පිංවත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු....

  • @nimalperera30
    @nimalperera302 жыл бұрын

    නමෝ බුද්ධාය, පින්වත් ලොකු ස්වමීන් වහන්සේ ගේ මේ ධර්ම දේශනාව ඇත්තෙන්ම සත්‍යම සත්‍ය පරමාර්ථ ධර්ම දේශනාවක් .අසා සිටිය යුතු වු ,කුසල් ලැබෙන ,අකුසල් ප්‍රහාණය කළ හැකි ,බොහොම ගැඹුරු දේශනාවක් .ලොකු ස්වමීන් වහන්සේ ට,බොහෝ පින් ලැබේවා ඔබ වහන්සේට දීර්ඝායු සම්පත්තිය අත් වේවා .🙏🙏🙏🙏🙏🙏

  • @bbdnsnsnzns5527
    @bbdnsnsnzns55272 жыл бұрын

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu

  • @FamilyTeachings
    @FamilyTeachings2 жыл бұрын

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුලු මහ සඝරුවනට මාගේ නමස්කාර වේවා .ඔබවහන්සෙලාට තෙරුවන් සරණයි .ඔබවහන්සෙලාට නිදුක් නීරෝගී සුවය ලැබේවා .දීර්ඝායුෂ සුවය ලැබේවා .උතුම් චතුරාර්යසත්‍ය අවබෝධ වේවා .

  • @indrasomalatha21
    @indrasomalatha212 жыл бұрын

    පින්වත් ලොකුසවාමින් වහන්සේට මාගේනමස්කාරය වෙිවා අපටබණ ඇසිමටමාර්ගයසලසා දෙනඔබවහන්සේට නිවනට මාර්ගය උදාවේවා.

  • @user-qz7uc2me8b
    @user-qz7uc2me8b2 жыл бұрын

    සාදු සාදු සාදු 🙂

  • @samanaliran9510
    @samanaliran95102 жыл бұрын

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සෙ හරිම ලස්සනට ගොඩක් පැහැදිලිව ධර්මය දේශනා කරනවා ඒ බණ දේශනාවටම කන් යොමාගෙනම අහගෙන ඉන්න ආසයි තේරැම් ගන්න හරිම පහසුයි මේ වගෙ ධර්ම දේශනා තව තවත් මාගෙ සවන පුරාවට අැසේවා පින්වත් ස්වාමීන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @dinnaworldcup
    @dinnaworldcup2 жыл бұрын

    නමෝ බුද්ධාය! 🙏🙏🙏 උතුම් වූ බුද්ධ වචනය ඒ ආකාරයෙන්ම අපට කියලා දෙන, පින්වත් ලොකු ස්වමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා! 🙏🙏🙏 නිදුක් නිරෝගී දීර්ගායුෂ සම්පත්තිය සැලසේවා! 🙏🙏🙏

  • @kumarasinghekolombage7629
    @kumarasinghekolombage76292 жыл бұрын

    සාදු සාදු සාදු !!! පින්වත් ලොකු ස්වාමීන් වහන්සෙට නිදුක් නීරෝගී දීර්ඝායුෂ වේවා !!!

  • @chandrikajayawardhana3416
    @chandrikajayawardhana34162 жыл бұрын

    පින්වත් ලොකු ස්වාමින්වහන්සේ ට මාගේ වන්දනාව වේවා සාදු සාදු සාදු සාදු ලොකු ස්වාමින්වහන්සේ නිරෝගි වේවා දිර්ඝායු වේවා සාදු සාදු සාදු

  • @dharmanevanhella4276
    @dharmanevanhella42762 жыл бұрын

    ලොකු ස්වාමීන් වහන්සේ ට සත්‍ය අවබෝධ වේවා

  • @piyumipiyumika5007
    @piyumipiyumika50072 жыл бұрын

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නමස්කාර වෙනවා!!🙏🙏🙏

  • @kapilasenanayaka1278
    @kapilasenanayaka12782 жыл бұрын

    Namo buddhaya

  • @dulakshiradhika9336
    @dulakshiradhika93362 жыл бұрын

    සාධු . සාධු.. සාධු...🙏🙏🙏

  • @zxcv123bnmqwe
    @zxcv123bnmqwe4 ай бұрын

    මගෙ පිංවත් සුවාමින්වහන්සට මාගෙ නමස්කාරය වේවා 🙏🙏🙏මේ පිං. මගෙ. අපවත් සුමේධ මෑනීයන්ට අනුමොදන් කරමි

  • @chamindajayasinghe8624
    @chamindajayasinghe86242 жыл бұрын

    සාදු🌼🙏 සාදු🌼🙏 සාදු🌼🙏 නාමාමි ධම්මං සුගතෙන දේසිතන් 🙏🙏🙏🌼🌼🌼

  • @bhanud9258
    @bhanud92582 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වේවා! නිරෝගි වේවා! දීර්ඝායුෂ ලබත්වා! උතුම් නිවනින් සැනසේවා!

  • @CharityDeA
    @CharityDeA2 жыл бұрын

    පින්වත් ලොකුස්වාමින්වහන්සේට අනේක වාරයක් පින් මේ උතුම් කාරණා පහ, අපගේ එදිනෙදා ජීවිතයට ඉතාම ප්‍රායෝගිකව එකතු කරගන්න විදිය අපිට ඉතාම පැහැදිලිව කියලා දුන්නට......🌼🙏🙏🙏🌼 මා කරන කියන සෑම යගපත් ක්‍රියාවන්ගෙන් රැස් වෙන සෑම පිනක්ම නිර්මල බුද්ධ සාසනය ආරක්ශා කරන පින්වත් සoඝ රත්නය ඇතුලු සියලු බුදු පිරිසටත්, ඒ බුදු පිරිසට නිතරම ආශිර්වාද කර ශක්තිමත් කරන සක් දෙවිදුන් ප්‍රමුඛ සියලුම සම්‍ය්ක්දෘශ්ටික දෙවි දේවතාවන්ටත්, මාව බුදු දහමට යොමු කරපු මාගේ රත්තරන් දෙමාපියන්ටත් අපගේ ආරක්ශක ඉශ්ඨ දේවතාවන්ටත් අනුමෝදන් වේවා! 🌼🙏🌸🙏🌸🙏🌼

  • @akvimalarathna5079
    @akvimalarathna50792 жыл бұрын

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා

  • @nethmithaanthurium.1077
    @nethmithaanthurium.10772 жыл бұрын

    පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @konaraweb
    @konaraweb Жыл бұрын

    මෙතරම් පිරිසිඳු ධර්මය කියා දෙන රත්තරන් තෙරුන් වහන්සේලා අපට වාසනාවන්

  • @budumaga9149
    @budumaga91492 жыл бұрын

    නමෝ බුද්ධාය🌹🌹 🌹🌹සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමින්වහන්සේට ගොඩක් පින්

  • @sujeewarathnamalee791
    @sujeewarathnamalee7919 ай бұрын

    පින් වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!

  • @wajiranakandala4131
    @wajiranakandala4131 Жыл бұрын

    පින්වත් ලොකු ස්වාමීන්වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ..... ඒ් උතුම් නිවන බොහෝ දුර නොවේවා!!!!!!

  • @ajithkumara4799
    @ajithkumara47992 жыл бұрын

    ගුරැදේව උත්තම පින්වත් ලොකු ස්මින්වහන්සේට දිර්ඝසුෂ .......🙏🙏🙏🙏🙏🙏

  • @nuwanjayawardena2383
    @nuwanjayawardena23832 жыл бұрын

    නමෝ බුද්ධාය. 🌼🌼🌸🌸🙏🙏 තෙරුවන් සරණයි

  • @naliniedirisuriya4434
    @naliniedirisuriya44342 жыл бұрын

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වෙිවා නිරෝගි වෙිවා සුවපත් වෙිවා තෙරැවන් සරනයි

  • @cgallage
    @cgallage11 ай бұрын

    සාදු! සාදු! සාදු!🙏🙏🙏

  • @anjalee9666
    @anjalee96662 жыл бұрын

    Pinwath loku swamin wahanseta mage namas karaya wewa..🙏🙏🙏itha watina darma deshanayak..

  • @shiranipririyangika3797
    @shiranipririyangika37972 жыл бұрын

    සාදු...සාදු..සාදු

  • @chinthakawanniarachchi4726
    @chinthakawanniarachchi472611 ай бұрын

    "සාදු,සාදු,සාදු"🙏🙏🙏

  • @ruwanfernando6266
    @ruwanfernando6266Ай бұрын

    ධර්මය ඉතාමත් මනාවට තේරුම් අරගෙන අකුසල් වලින් මිදී පහසුවෙන් කුසල් වඩන ආකාරය දේශනා කරන ඔබ වහන්සේට ප්‍රාර්ථනා කරන ආර්ය බෝධියකින් නිර්වාණ සම්පත්තිය ලැබේවා සම්මා සම්බුදු සරණයි

  • @sajane8411
    @sajane84112 жыл бұрын

    🙏🙏🙏නමෝ බුද්ධාය🙏🙏🙏

  • @jdmalani7465
    @jdmalani74652 жыл бұрын

    සාධු සාධු සාධු නමෝ බුද්ධාය 🙏🙏🙏🌷🌷🌷🥀🥀🥀🌹🌹🌹🌸🌸🌸

  • @wanuradhaw
    @wanuradhaw2 жыл бұрын

    සාදු! සාදු ! සාදු ! 🙏

  • @sckolambage9992
    @sckolambage99926 ай бұрын

    සාදු සාදු සාදු !!!

  • @pathwaytothenibbana5297
    @pathwaytothenibbana52972 жыл бұрын

    ඉතාමත් අගනා ධර්ම දේශනයකි. මේ දේශනාව ඇසීමෙන් බොහෝ දෙනකුට තිබෙන ප්‍රශ්න සංසිදුවා ගැනීමට හැකිවේවා තෙරුවන් සරණයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dhananjalakshan3864
    @dhananjalakshan3864 Жыл бұрын

    සියලු දෙනාට බුදුසරණයි.. 🙏

  • @thusharafemale6408
    @thusharafemale64085 ай бұрын

    සාදු සාදු සාදු

  • @kasunchamara5755
    @kasunchamara57552 жыл бұрын

    සාදු🙏සාදු🙏සාදු🙏 සාදු🙏සාදු🙏සාදු🙏 !! තෙරුවන් සරණයි!!

  • @rbmrbrajaguru1773
    @rbmrbrajaguru1773 Жыл бұрын

    සාදු සාදු සාදු ...

  • @Hi-dr1uy
    @Hi-dr1uy2 жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්ස මට ඕනෙ උතුම් පැවිදි ජීවිතට ඇතුලත් වෙලා පිලිවෙත් පුරන්න..මේ සසරින් එතෙර වෙන්නට...ආයේ උපදින සිතක් නැති කරගන්න ...මට බුදුන් සරණ හැර වෙන සරණක් නෑ...🙏🙏🙏 තෙරුවන් සරණයි ලොකු ස්වාමීන් වහන්සේට ..නමෝ බුද්ධාය...🙏🙏🙏

  • @mahamevnawa

    @mahamevnawa

    2 жыл бұрын

    පැවිදිවීම පිළිබඳව වැඩි විස්තර දැනගැනීමට අවශ්‍ය නම් 076 8255709 දුරකථන අංකය ඔස්සේ පින්වත් ස්වාමීන් වහන්සේගෙන් විමසන්න. ඔබගේ යහපත් අදහස සඵල වේව්!

  • @Hi-dr1uy

    @Hi-dr1uy

    2 жыл бұрын

    @@mahamevnawa බොහොම පින්...තෙරුවන් සරණයි නමෝ බුද්ධාය...🙏🙏🙏

  • @NadikaNadika-bp6gl
    @NadikaNadika-bp6gl7 ай бұрын

    Pinwath loku suwamin wahanseta mage namaskaraya wewa sadu🙏 sadu🙏 sadu🙏

  • @asdppp6257
    @asdppp625710 ай бұрын

    ගරු දේසකයන් වහන්සේටත් ධර්ම දානය දුන් සැමටත් නිවන් සුව෴

  • @user-kx8zm6or3k
    @user-kx8zm6or3k3 ай бұрын

    thuruwansaranai suwminwasete🙏🙏🙏

  • @ayeshanisansala3852
    @ayeshanisansala38522 жыл бұрын

    සාදු සාදු නමෝ බුද්ධාය🙏🙏

  • @user-tm3dk5jm2w
    @user-tm3dk5jm2w2 жыл бұрын

    සදු සදු සදු අපගේ තථාගත අමාමැණි ලොව්තුරු බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සදු සදු සදු පිංවත් ලොකු සුවමින් වහසෙට මාගේ නමස්කාරය වේවා අපගේ පිංවත් ලොකු සුවමින්ට දිර්ඝ අයුසලැබේව චතුරස්‍රය සත්‍යය ධර්මය අවබෝධ වෙවා අපට ධර්මය අවබෝධ කිරීමට අවශ්‍ය පිං සිතිවිලි ඇති වෙත්වා අපගේ ලොකු සුවමින් වහසෙ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වේවා අපට ධර්මය දේශනා කරන සක්තිය ධරිය ලැබේවා මාගේ පදනමස් කරයවෙවා සදු සදු සදු තෙරුවන් සරණයි 🙏💮🙏🌺🙏💐🙏🌼🙏💥

  • @rukshanmaduranga9180
    @rukshanmaduranga91802 жыл бұрын

    Sadu sadu sadu anumodami

  • @mifernando1125
    @mifernando11252 жыл бұрын

    🙏🙏🙏

  • @anushadilhani1554
    @anushadilhani1554 Жыл бұрын

    Teruwan saranai pinwath swamin wahansa.

  • @glitzgems4703
    @glitzgems47032 жыл бұрын

    Sadu sadu sadu

  • @thilinadilshanmunasinghe4319
    @thilinadilshanmunasinghe43192 жыл бұрын

    🌸 නමෝ බුද්ධාය! 🌸 සාදු🙏 සාදු🙏 සාදු🙏

  • @nalinsamarapperuma2331
    @nalinsamarapperuma23319 ай бұрын

    teruwa saranai ape swamin wahansa matama wadala banak

  • @DayaniRanathunga-mf8nu
    @DayaniRanathunga-mf8nu6 ай бұрын

    Uthum asirimath, ashcharyamath theruwanata maage namaskaraya wewaa!!! Saaduu..saaduu..saaduu. Pinwath kalyaana mithra loku swaamin wahanseta haa sathya wuu nirmala sri sath dharmaya anugamanaya karanna wuu siyaluma pinwathuntath dhamma dinna wimata waasanaawa labewaa!!! Saaduu..saaduu..saaduu.

  • @sheelakaravita6101
    @sheelakaravita61012 ай бұрын

    Sadu Sadu sadu 🙏🙏🙏

  • @nimeshinimmi9954
    @nimeshinimmi99542 жыл бұрын

    තෙරුවන් සරණයි උතුම් දෙවිඳුන්ට මාගේ නමස්කාර වේවා

  • @seeladasanayaka170
    @seeladasanayaka1702 жыл бұрын

    Sadu.sadu.sadu🌷🌻🌹🙏

  • @SamanKumara-fn5sb
    @SamanKumara-fn5sb3 ай бұрын

    Sadu sadu sadu 🙏🙏❤️❤️

  • @donakusuma2536
    @donakusuma25362 жыл бұрын

    Pinwath loku swaminwahanseta deergayusha labewa sadhu Sadhu Sadhu

  • @ashasewwandi7701
    @ashasewwandi77012 жыл бұрын

    අමා දහම මෙත් සිත් වඩනා ..ලොවේ දසත පැතිරී යේවා ..

  • @nimeshakalpani
    @nimeshakalpani7 ай бұрын

    Sadhu Sadhu ....Pinwath loku swameenwahanseta mey Gauthama Buddha Sasanayedima Chathurarya sathya awabodha kirime wasanawa uda wewa....sadhu...sadhu sadhu....

  • @sanjayawijesinghe4598
    @sanjayawijesinghe45982 жыл бұрын

    නමෝ බුද්ධාය!🙏🙏

  • @yapayapa8041
    @yapayapa80418 ай бұрын

    සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ

  • @priyadarshanachandrasena2062
    @priyadarshanachandrasena2062 Жыл бұрын

    Sadu...sadu...sadu!!!

  • @slionz1473
    @slionz1473 Жыл бұрын

    Sadu sadu.pinwath Loku swamennvahnseta deergausha wewa Theruvansaranai Namobuddhaya

  • @anilperera6341
    @anilperera63412 ай бұрын

    🙏🙏🙏Namo Buddhaya

  • @nilushipriyadarshani5195
    @nilushipriyadarshani5195 Жыл бұрын

    Ping wathe loku sawming wahansi ethulu mahameuna wasi ping wathe sawming wahansila siyalu denatama eee Ama niwan suwa bohodura nowewa 🙏🙏🙏

  • @RaviRavi-vi7ln
    @RaviRavi-vi7ln2 жыл бұрын

    sadu sadu sadu

  • @romanreigns9711
    @romanreigns97112 жыл бұрын

    තෙරුවන් සරණයි

Келесі