ඔබේ හිතට වැඩිපුර දුක දැනෙන්නේ ඇයි ? | Venerable Kiribathgoda Gnanananda Thero

“පින්වත් ගාමණී, මං ඔබට අතීත කාලය අරභයා දුකේ හටගැනීමත්, නැති වීමත් දේශනා කරන්ට ගියොත්, “අතීත කාලෙ මෙහෙමයි වුණේ” කියලා ඔබට එහිලා සැක ඇති වෙන්ට ඉඩ තියෙනවා. විමතියක් ඇති වෙන්ට ඉඩ තියෙනවා. පින්වත් ගාමණී, ඒ වගේම මං ඔබට අනාගත කාලය අරභයා දුකේ හටගැනීමත්, නැති වීමත් දේශනා කරන්ට ගියොත්, ‘අනාගත කාලෙ මෙහෙමයි වන්නේ’ කියලා ඔබට ඒ ගැන වුණත් සැක ඇති වෙන්ට ඉඩ තියෙනවා. විමතියක් ඇති වෙන්ට ඉඩ තියෙනවා. එනිසා පින්වත් ගාමණී, මං මෙතැන ම හිඳගෙන, මෙතැන ම වාඩි වී සිටින ඔබට දුකේ හටගැනීමත්, දුකේ නැති වීමත් ගැන දේශනා කරන්නම්. එය සවන් යොමා අසන්න. මනාකොට නුවණින් මෙනෙහි කරන්න. මා කියා දෙන්නම්.”......
(Bhadraka Sutta - භද්‍රක සූත්‍රය)
උතුම් ධර්මදානය පිණිස මෙය ඔබගේ මිතුරන් අතරේ SHARE කරන්න.
ඔබ වෙත උතුම් ශ්‍රී සද්ධර්මය දායාද කරන අපගේ යූටියුබ් නාලිකාව SUBSCRIBE කරන්න.
#KiribathgodaGnananandaThero #Mahamevnawa #ShraddhaTV
Mahamevnawa Monastery Sinhala Website : mahamevnawa.lk/
Facebook : / mahamevnawa.lk
SoundCloud Audio Library : / mahamevnawalk
Twitter : / mahamevnawalk
Instagram : / mahamevnawalk
Useful Links
--------------------
සූත්‍ර පිටක වෙබ් අඩවිය - mahamevnawa.lk/sutta/
Our Publications : mahamevnawa.lk/new-publications/
Meditation Instructions in Sinhala : mahamevnawa.lk/meditation/
Siri Gautama Sambuddharaja Maligawa : sambuddharajamaligawa.lk/

Пікірлер: 87

  • @hanzmunasinghe9989
    @hanzmunasinghe99892 жыл бұрын

    අපගේ බුදු රජාණන් වහන්සේගේ කරුණාව නම් හරීම පුදුමයි.. කාටත් තේරෙන විදියට දුක ගැන කියලා දෙන මේ දේශනාව නම් සැබැවින්ම විස්මිත දේශනාවක්.. මේ දේශනාව අපට සරළ බාෂාවෙන් කියාදෙන පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට පින්සිදු වේවා!

  • @malih7831

    @malih7831

    Жыл бұрын

    සාදු සාදු සාදු සතුටු සිතින් අනුමෝදන් වෙිමි

  • @AmaraGun-tb1ns

    @AmaraGun-tb1ns

    Жыл бұрын

    ​@@malih7831😂😂

  • @ayonavindya1224

    @ayonavindya1224

    9 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thamarakumari219
    @thamarakumari2192 жыл бұрын

    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏 නමස්කාර වේවා පිංවත් ලොකු ස්වාමීන් වහන්සේට .නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .

  • @SomindraKannangara
    @SomindraKannangara2 жыл бұрын

    නමෝ බුද්ධාය මෙතරම් පැහැදිලිව බුද්ධ වචනයම ඉස්මතු කරනා පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා... තෙරුවන් සරණයි...!

  • @chithrakarunarathna4013
    @chithrakarunarathna40132 жыл бұрын

    හා හරිම ලස්සනට සරලව අපේ හිතට යන අයුරින් ධර්මය දේශනා කරන පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු සිල්වත් සියලුම ස්වාමීන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා !!🙏🙏🙏🙏

  • @janakachandrasekera39
    @janakachandrasekera392 жыл бұрын

    නමෝ බුද්ධාය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. තෙරුවන් සරණයි .

  • @manelpeiris3222
    @manelpeiris32222 жыл бұрын

    සාධු සාධු!! ඉස්සර අපි මොනවද දැනගෙන හිටියේ,බුදු දහම ගැන.අපේ ඇස් පෑදුවාට අපේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේ දීර්ඝායු ලබත්වා!ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනම ලබත්වා!!!

  • @sandamalivijawrdna5084
    @sandamalivijawrdna50842 жыл бұрын

    සාදු..සාදු..සාදු..අපගේ පින්වත් ලොකු ස්වාමින්.වහන්සේට ගොඩාක් පිං ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තියෙම ලැබේවා තෙරුවන් සරණයි නමෝ බුද්ධාය

  • @thilaniweerasinghe6113

    @thilaniweerasinghe6113

    2 жыл бұрын

    🙏🙏🙏

  • @umeshasooriyabandara2388
    @umeshasooriyabandara23882 жыл бұрын

    සියලුම සංඝරත්නය ඇතුළු අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි!🙏🙏🙏

  • @ayesh.3308
    @ayesh.33082 жыл бұрын

    නමෝ බුද්ධාය. තෙරුවන් සරණයි. 🌼🌼🌼🙏🙏🙏 පින්වත් ගුරු දෙවිඳුන් වහන්සේට දීර්ඝායු වේවා. මාගේ නමස්කාරය වේවා. 🙏🙏🙏🙏

  • @liveeye413
    @liveeye4132 жыл бұрын

    සාදු සාදු සාදු පින්වත් ලොකු ස්වාමින් වහන්සේ ට දීර්ඝායු සම්පත් ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @namaldasanayaka4779

    @namaldasanayaka4779

    2 жыл бұрын

    Sri gouthama sambhuddha

  • @user-qb1if9sk8c
    @user-qb1if9sk8c2 жыл бұрын

    සාදු සාදු 🙏🙏සාදු සාදු 🙏🙏සාදු සාදු 🙏🙏සාදු සාදු 🙏🙏සාදු සාදු 🙏🙏සාදු සාදු 🙏🙏සාදු සාදු 🙏සාදු සාදු 🙏🙏සාදු සාදු 🙏🙏සාදු සාදු 🙏🙏සාදු සාදු 🙏🙏සාදු සාදු🙏🙏සාදු සාදු 🙏🙏

  • @maleewanigasooriya8512
    @maleewanigasooriya85122 жыл бұрын

    නමස්කාර වේවා පිංවන්ත ගුරුදේවෝත්තමයන් වහන්සේට . උන්වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා දීර්ගායුශ ලැබේවා 🙏🙏🙏🙏

  • @user-cv7fd8mj4v
    @user-cv7fd8mj4v2 жыл бұрын

    පූජනීය වන්දනීය උතුම් ස්වාමීන් වහන්සේට මාගේ උතුමම නමස්කාර ය වෙවා උතුම් නිවනම වෙවා නිවන දුර නොවේවා ඔබ වහන්සේට

  • @nimalkumara5675
    @nimalkumara56752 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් අපගෙ ලොකු ස්වාමීන් වහන්සේට තෙරැවන් සරණයි. 🙏🙏🙏

  • @dimuthupriyankara8484
    @dimuthupriyankara84842 жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස 🙏🙏🙏

  • @umedaa9294
    @umedaa92942 жыл бұрын

    හරිම වටිනා පැහැදිලි දේශනාවක් .මේ උතුම් බණ පද අපගේ දෙලොවම සුවපත් කරනවා .ඔබ වහන්සේට මාගේ උත්තම නමස්කාරය වේවා ! සාදු සාදු සාදු 🙏🙏🙏

  • @nimeshakalpani
    @nimeshakalpani2 жыл бұрын

    සාදු ..සාදු ... පිංවත් ලොකු ස්වාමීන්වහන්සේට මේ ගෞතම බුද්ධ සාසනය තුළම ඒ අමා මහා නිවන අවබෝධ වේවා සාදු සාදු

  • @jayasinghah658
    @jayasinghah6582 жыл бұрын

    සාදු සාදු සාදු මාගේනමස්කාරයවෙිවා දළදාසමිදුගෙමපිහිටයි ජයශිුමාබෝධින්වහන්සේගෙපිහිටයි නිදුක්වෙත්වා නිරෝගිවෙත්වා සුවපත්වෙත්වා දිර්ඝායුෂවෙිිවා කටාර්වලසිට

  • @MP_0507
    @MP_05072 жыл бұрын

    පින්වත් ගුරුදෙවිදුට නමස්කාර වේවා! තෙරුවන් සරණයි !!! 🙏🏽🙏🏽🙏🏽

  • @ddweerakoon.1208
    @ddweerakoon.12082 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්දාය .

  • @DigitalAsapuwa
    @DigitalAsapuwa2 жыл бұрын

    සාදු..සාදු..🙏🙏🙏

  • @budumaga9149
    @budumaga91492 жыл бұрын

    නමෝ බුද්ධාය🌹🌹 🌹🌹සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ලොකු ස්වාමින්වහන්සේට ගොඩක් පින් අපිට ධහම් කරුණු කියලා දෙනවාට 🌼🌼💮💮

  • @anomadesilva6712
    @anomadesilva67122 жыл бұрын

    සම්මා සම්බුදු සරණයි ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @rumeshihansika3226
    @rumeshihansika32262 жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරනයි

  • @FamilyTeachings
    @FamilyTeachings2 жыл бұрын

    ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා .දීර්ඝායුෂ ලැබේවා .

  • @thusharafemale6408
    @thusharafemale64082 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @manelhenake9522
    @manelhenake95222 жыл бұрын

    අපගේ ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළ ශ්‍රි සද්.ධර්මය අපහට.. පැහැදිලිව..කියාදෙන.අපගේ.ගුරැදේවෝත්තම.පින්වත්.ලොකුස්වම්න්වහන්සේ.නිදුක්වෙත්වා.නිරෝගි.වෙත්වා.දිර්ගායු.ලබත්වා🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @mihirani
    @mihirani9 ай бұрын

    පින්වත් ස්වාමීන් වහන්ස, වචනයෙන් වචනය ඉතා සංවරව සංයමයෙන් ඒ අපගේ අමා මෑනි බුදු පියාණන් වහන්සේ දේශනා කළ දුකේ හට ගැනීම ,දුකේ නැති වීමත් අපූර්ව ආකාර්‍යෙන් විස්තර කළ සේක....

  • @gayathrikanchana8066
    @gayathrikanchana80662 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rupikawasala2733
    @rupikawasala27332 жыл бұрын

    ඒ.භාග්‍යවත් අරහත් අපගේ සම්මා සම්බුද්‍රජාණන්වහන්සේට පළමුවත් දෙවනුවත් තෙවනුවත් නමස්කාර වේවා ....සාධු ...සාධු ...සාධු ... වටිනා දහම් දේශනය පින්වන්ත සත්පුරුෂයාණන් වහන්සේ අපගේ ලොකුස්වාමීන් වහන්සේට අප්‍රමාණ පින් ලැබේවා .... උතුම් ශ්‍රී සද්ධර්මය ආශ්චර්‍යයි .. ඒ.උතුම් ශ්‍රී සද්ධර්මයට පළමුවත් දෙවනුවත් තෙවනුවත් අපගේ නමස්කාර වේවා සාධු ..සාධු ..සාධු .. උතුම් දහම් දේශනය ඇසූ පින පරම පූජණීය ගුරුදේවෝත්තම උතුම් සත්පුරුෂයාණන් වහන්සේට අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා ..සාධු ..සාධු ..සාධු ... මම හැදූ වැඩූ දෙමාපියන් ගුරුවරුනට අනුමෝදන් වෙත්වා සාධු ..සාධු ..සාධු .. සියලු සත්වයෝ මේ පින්බළමහිමයෙන් සුවපත් වෙත්වා ...සාධු ..සාධු ..සාධු .. රැස්කරනා සියලු පින්බළමහිමයෙන් පින්වන්ත ලොකුස්වාමීන් වහන්සේ නිදුක් වේවා ...නීරෝගී වේවා ..සුවපත් වේවා .දීර්ඝායුසම්පත්තියම ලබත්වා ..සාධු ..සාධු ..සාධු .. පින්වන්ත ලොකුස්වාමීන් වහන්සේ මේ ගෞතම සසුනේදීම උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය සුවසේම අවබෝධ කරගැනීමට වාසනාව උදාවේවා ....ඒ.අමාසුව විදින දින බොහෝදුර නොවේවා ... සාධු ..සාධු ..සාධු ... ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේ පින්වත් සැමට අප්‍රමාණ පින් ලැබේවා තෙරුවන් සරණයි නමෝබුද්ධාය 🙏🙏🙏

  • @sewwandifernando4240
    @sewwandifernando42404 ай бұрын

    පින්වත් ගුරු දෙවිදුට මාගේ නමස්කාර ය වේවා ...🙏🙏🙏❤️

  • @dananjaya2623
    @dananjaya2623 Жыл бұрын

    පින්වත් අපගෙ ලොකු ස්වාමීන් වහන්සේට තෙරැවන් සරණයි

  • @shiranipririyangika3797
    @shiranipririyangika37972 жыл бұрын

    දීර්ඝායුවේවා පින්වත් ස්වාමීන් වහන්ස ...

  • @harhtharht6164
    @harhtharht616410 ай бұрын

    ❤❤❤🙏🙏🙏 නමෝබුද්ධාය 🌸🌸🌸🌹🌹🌹🌺🌺🌺 🏵️🏵️🏵️ තෙරැවන් සරණයි .!🙏🙏🙏❤❤❤

  • @user-wm8wg9jb3e
    @user-wm8wg9jb3e7 ай бұрын

    තෙරැවන් සරණයි පින්වත් ලොකු ස්මින්වහන්සේට .............

  • @sulakkanatero5478
    @sulakkanatero54782 жыл бұрын

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වේවා ! නීරෝගී වේවා ! සුවපත් වේවා ! දීර්ඝායුශ ලැබේවා ! උතුම් චතුරාර්‍ය සත්‍යය ධර්මය පරිපූර්ණ ලෙස අවබෝධ කිරීමේ වාසනාව ලැබේවා !

  • @chandanapushpakumara8502
    @chandanapushpakumara85022 жыл бұрын

    සාදු .සාදු.සාදු🙏🙏🙏

  • @user-gd3vn1ye7y
    @user-gd3vn1ye7y5 ай бұрын

    මාගේ ගුරු දෙවිදුන් වහන්සේ ට නමස්කාර වේවා

  • @jdmalani7465
    @jdmalani74652 жыл бұрын

    සාධු සාධු සාධු නමෝ බුද්ධාය 🌺🍀🌸🌷🌹🌻🌼🏵️🥀💐🙏🙏🙏

  • @anushajayaweera404
    @anushajayaweera4042 жыл бұрын

    මාගේ නමස්කාරය වේවා. 🙏🙏🙏🙏🙏🙏

  • @ayonavindya1224
    @ayonavindya12249 ай бұрын

    සාදු සාදු සාදු!!!!!!

  • @aneeshaaneesha8958
    @aneeshaaneesha8958 Жыл бұрын

    නිවන් දකිත්වා පින්වත් swaminwahanse

  • @chinthakawanniarachchi4726
    @chinthakawanniarachchi4726 Жыл бұрын

    "සාදු,සාදු,සාදු",,,!!!🙏🙏🙏

  • @janakaj5464
    @janakaj54642 жыл бұрын

    සාදු සාදු සාදු.....

  • @slionz1473
    @slionz1473 Жыл бұрын

    Sadu sadu pinwath Loku swameenwahansa Theruvansaranai Namobuddhaya

  • @shortsck
    @shortsck2 жыл бұрын

    බුදු සරණයි දේවි පිහිටයි දළදා සමිදුන්ගේ සරණයි සියලු දේනාට 🙏🙏🙏🙏

  • @themind5589
    @themind55892 жыл бұрын

    Saadu Saadu Saadu 🙏🏻🙏🏻🙏🏻

  • @chamindrakodituwakku9116
    @chamindrakodituwakku91162 жыл бұрын

    Sadhu! Sadhu! Sadhu! Theruwansaranai Apege Pinwath Loku Swaminwahansata mage Namaskaraya Wewa!

  • @sunilsamarasekara6616
    @sunilsamarasekara6616 Жыл бұрын

    Sadu sadu sadu, obavahanseta utumu chaturaarya satya dharmavabhodayama saakshaatveva pinvath swaminvahansa, niduk veva, neerogi veva, suvapathveva, dheerghayusha lebeva pinvath swaminvahansa 🙏🙏🏻🙏🏼🌷🌷🌷🌷🌻🌻🌻🙏🏼🙏🏻🙏🌷🌷🌷🌷🌻🌻🌻🙏🏼🙏🏻🙏🌷🌷🌷🌷🌻🌻🌻🌻

  • @Ruksh885
    @Ruksh8852 жыл бұрын

    Sadu sadu sadu anumodami

  • @yasithperera5700
    @yasithperera57002 ай бұрын

    Sadhu Sadhu Sadhu 🙏🙏🙏

  • @dipthilatha1669
    @dipthilatha16692 жыл бұрын

    Loku swamin wahansata niduk nirogi deergaayusha lebewa 🙏🙏🙏

  • @yasorajapaksha542
    @yasorajapaksha5422 жыл бұрын

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu

  • @swarnahadirampela2488

    @swarnahadirampela2488

    2 жыл бұрын

    සාදු සාදු සාදු අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා

  • @chitrajayasuriya2259
    @chitrajayasuriya22592 жыл бұрын

    NAMO BUDDHAYA! Apgey Sasthrun wahnsay desana kranlda aschrywath chathurarya sathya drmya nerathruwama apgey sethsathanwalata desana keremata dewa rathree wehsawu magey grudewothamyanan wahnseyta magey gowrwneya namskarya wewa!!! Sadu I sadu!! Sadu!!! Neduk nerogesuwa dergausa labewa.

  • @brilliantbox2463
    @brilliantbox24632 ай бұрын

    Thruwan saranai

  • @vensasanarakkhita
    @vensasanarakkhita2 жыл бұрын

    Sabba Dānam Dhamma Dānam Jināti

  • @DayaniRanathunga-mf8nu
    @DayaniRanathunga-mf8nu11 ай бұрын

    Pinwath loku swamin wahanseta niduk nirogi dirghayusha labewaa!!! Saaduu..saaduu..saaduu.

  • @walterrodrigo4252
    @walterrodrigo42522 жыл бұрын

    Apata therena aurin srisaddarmaya kiyadena pinwath suwamin wahanseta magenamaskaraya WEWA🙇🙇🙇

  • @indikachamara1456
    @indikachamara1456Ай бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @champaperera6953
    @champaperera69532 жыл бұрын

    🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏

  • @induniljayasekara2032
    @induniljayasekara20326 ай бұрын

    🙏🙏🙏

  • @nayanidaluwatte2463
    @nayanidaluwatte24636 ай бұрын

    🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼

  • @a.n.j.3219
    @a.n.j.32192 жыл бұрын

    🙏🌹🙏🌹🙏🌹

  • @anjanibagai1882
    @anjanibagai18822 жыл бұрын

    🏵️🏵️🙏🏻🙏🏻🙏🏻🏵️🏵️

  • @isankahettiarachchi3130
    @isankahettiarachchi3130 Жыл бұрын

    🙏🙏🙏🙏

  • @sumedasampath4868
    @sumedasampath48682 жыл бұрын

    🙏🙏🙏🌸💐🌹

  • @hgfh4tu700
    @hgfh4tu700 Жыл бұрын

    🙏

  • @bhanud9258
    @bhanud9258 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilukaloluwagoda5851
    @nilukaloluwagoda58512 жыл бұрын

    🙏🙏🙏🙏🙏

  • @udayanganipitigalaarachchi7832
    @udayanganipitigalaarachchi78322 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @GamingandTechnology796
    @GamingandTechnology7962 жыл бұрын

    සාධු සාධු සාධු

  • @vensasanarakkhita
    @vensasanarakkhita2 жыл бұрын

    🙏🙏💌

  • @shaliniamasha8489
    @shaliniamasha84892 жыл бұрын

    පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!! සාදු සාදු සාදු ...

  • @thusharafemale6408
    @thusharafemale6408 Жыл бұрын

    සාදු සාදු සාදු

  • @keshaniyaggahawita6587
    @keshaniyaggahawita65878 ай бұрын

    🙏🙏🙏

  • @maroon31
    @maroon312 жыл бұрын

    🙏🌺🙏🌺🙏🌺🙏

  • @ireshaanjanie9058
    @ireshaanjanie9058 Жыл бұрын

    🙏🙏🙏🙏

  • @piumimadusha
    @piumimadusha2 жыл бұрын

    🙏🙏🙏

  • @dasunrathnayaka6980
    @dasunrathnayaka69802 жыл бұрын

    🙏🙏🙏

  • @damayanthiwickramathilaka7784
    @damayanthiwickramathilaka77842 жыл бұрын

    🙏🙏🙏

  • @ashanfdo2508
    @ashanfdo25082 жыл бұрын

    🙏🙏🙏🙏

Келесі