ක්‍රෝධ කරන කෙනාට වෙන දේ | Venerable Kiribathgoda Gnanananda Thero

ඔබ විරූපී කරවන, ඔබට සුව නින්ද අහිමි කරවන, ඔබේ දියුණුව වළකාලන, ඔබ උපයන ධනය විනාශ කරවන, ඔබේ කීර්තිය සහ පිරිවර සම්පත් නසන, ඔබට මිතුරන් අහිමි කරවන, ඔබව දුගතිය කරාම රැගෙන යන ඔබේම සිතේ උපදින ක්‍රෝධය...
ක්‍රෝධ කරන කෙනාට වෙන දේ කෝධන සූත්‍රය ඇසුරෙන් විස්තර කරමින් අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ කළකට ඉහතදී සිදුකළ සුන්දර ධර්ම දේශනාවකි...
(Kodhana Sutta - කෝධන සූත්‍රය)
#KiribathgodaGnananandaThero #Mahamevnawa #ShraddhaTV
උතුම් ධර්මදානය පිණිස මෙය ඔබගේ මිතුරන් අතරේ SHARE කරන්න.
ඔබ වෙත උතුම් ශ්‍රී සද්ධර්මය දායාද කරන අපගේ යූටියුබ් නාලිකාව SUBSCRIBE කරන්න.
Mahamevnawa Monastery Sinhala Website : mahamevnawa.lk/
Facebook : / mahamevnawa.lk
SoundCloud Audio Library : / mahamevnawalk
Twitter : / mahamevnawalk
Instagram : / mahamevnawalk
Useful Links
--------------------
සූත්‍ර පිටක වෙබ් අඩවිය - mahamevnawa.lk/sutta/
Our Publications : mahamevnawa.lk/new-publications/
Meditation Instructions in Sinhala : mahamevnawa.lk/meditation/
Siri Gautama Sambuddharaja Maligawa : sambuddharajamaligawa.lk/

Пікірлер: 101

  • @liveeye413
    @liveeye4132 жыл бұрын

    සාදු සාදු සාදු උතුම් බුද්ධ දේශනා පැහැදිලිව ම ස්මතුකල පින්වත් ලොකු ස්වාමින් වහන්සේ ට නමස්කාර වේවා !!!🙏🙏🙏🌷🌷🌷🌷🌷

  • @inoshsamaththuwawasan7405

    @inoshsamaththuwawasan7405

    2 жыл бұрын

    Gurudewauththama kalyanamiththra pinvath lokusuvamin wahanseta maga vandana va weva Niduk Nirogimath Dergausampaththiya labathva

  • @FamilyTeachings
    @FamilyTeachings2 жыл бұрын

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු මහසගරුවනට නිදුක් නීරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා .උතුම් නිවන අවබෝධ වේවා .

  • @user-lp3kq8mq9d

    @user-lp3kq8mq9d

    2 ай бұрын

    ලොකු ස්වාමි ගලිගමුමේ ඥානදීප හාමුදුරුවන්ට නඩු දැමීම රාජගිරියේ අරිඥාන හාමුදුරුවන්ට හොර රහත කියල ප්‍රසිද්ධියේ බැන්න මෙව්ව වැදි බණ

  • @shyamaleeweerarathna4994
    @shyamaleeweerarathna49942 жыл бұрын

    සාදු ! සාදු !! සාදු !!! නමෝ බුද්ධාය ! පූජනීය වන්දනිය සත්පුරුෂ කල්‍යාන මිත්‍ර ගුරුදේවෝත්තම බුද්ධ පුත්‍රයාණන් අප පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!! උතුම් චතුර්‍ය ශ්‍රී සද්ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගනිත්වා ! උතුම් බුද්ධ ශාසනයේ චිරාත්කල වැඩසිටිත්වා ! උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සුවපත් ජීවිතයක් ලබත්වා ! සාදු !!! උතුම් අමාමහ නිවනම ලබත්වා ! 🙏🙏🙏 උතුම් ශ්‍රී සද්ධර්මය හතුරන් මිතුරන් අන් සියලුම දෙනාට ස්‍රවනය වේවා ! ඇසීමට මගහසර සදාදුන් සියලුම පින්වත් පිරිසට මේ පින් අනුමෝදන් වේවා ! සියලුම පින් කෝටි කෝටි වාරයක් අප පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වේවා ! සාදු !!! සත්පුරුෂ කල්‍යාන මිත්‍ර ඇසුරම ලබත්වා ! ඒ ඇසුරේ උතුම් ශ්‍රී සද්ධර්මය නිරතුරුව ඇසෙත්වා ! සාදු !!!🙏🙏🙏 දිවි තිබෙන තුරු නිවන් දකිනතුරු උතුම් තිසරණ සරණ යමි ! සාදු !!!🙏🙏🙏 ලෝකවාසි සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවපත් ජීවිතයක් වේවා ! සැම සිත්තුල යෝනිසෝ මනසිකාරය වැඩෙත්වා ! සිත් සුවපත් වේවා ! සැමට උතුම් තෙරුවන් සරණයි ! 🙏 සියලු සත්වයෝ සුවපත් වේවා ! 💐💐💐💐💐💐💐💐💐💐💐💐💐 නමෝ බුද්ධාය ! 🙏

  • @jayasinghah658
    @jayasinghah6582 жыл бұрын

    සාදු සාදු සාදු මාගේනමස්කාරයවෙිවා දළදාසමිදුගෙමපිහිටයි ජයශිුමාබෝධින්වහන්සේගෙපිහිටයි නිදුක්වෙත්වා නිරෝගිවෙත්වා සුවපත්වෙත්වා දිර්ඝායුෂවෙිිවා කටාර්වලසිට

  • @maleewanigasooriya8512
    @maleewanigasooriya85122 жыл бұрын

    නමස්කාර වේවා පිංවන්ත ගුරුදේවෝත්තමයන් වහන්සේට . උන්වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා දීර්ගායුශ ලැබේවා . සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @renukamallawaarachchi254
    @renukamallawaarachchi2542 жыл бұрын

    සාදු සාදු තවත් මෙවැනි දර්ම දේශනා අසන්නට ලැබේවා

  • @amalikatapolage9497
    @amalikatapolage94972 жыл бұрын

    පිංවත් ලොකු ස්වාමින්වහන්සෙට නිදුක් නිරොගි දිර්ගායුෂ ලැබ නිවනින් සැනසිම ලබත්වා සාදු සාදු සාදු .🌞🥀🌹🌷🌸💮🌺🌻🌼💐🙏🙏🙏

  • @krishanthigamage1952
    @krishanthigamage19522 жыл бұрын

    පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අපගේ වන්දනාව වේවා !!!

  • @udayanganinadeeka86

    @udayanganinadeeka86

    2 жыл бұрын

    Namoo buddaya.. තෙරුවන් සරණයි !!" සියලු denatama...

  • @SomindraKannangara
    @SomindraKannangara2 жыл бұрын

    නමෝ බුද්ධාය 🙏 සාදු. සාදු.. සාදු... 🙏 මෙතරම් පැහැදිලිව බුද්ධ වචනයම ඉස්මතු කරනා පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා... තෙරුවන් සරණයි...!

  • @nilashiperera7849
    @nilashiperera78492 жыл бұрын

    සාදු සාදු සාදු 🌷🌷🌷 නමෝ බුද්ධාය ....පින්වත් උතුම් කල්‍යාණ මිත්‍රයානන් වහන්සේලාට පින් සිදු වේවා ...පින්වත් උතුම් දායක පිරිසට උපකාර කරන සියලු දෙනාට පින් සිදු වේවා ...ඔබ අප සියලු දෙනාට උතුම් වු අර්‍ය වූ ධර්මාවබෝදයම වේවා සාදු සාදු සාදු සාදු 🌷🌷🌷

  • @nimalchamila5698
    @nimalchamila56982 жыл бұрын

    සාදු.🙏 සාදු.🙏 සාදු.🙏 පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා! සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා! සාදු.🙏 සාදු.🙏 සාදු.🙏

  • @janakachandrasekera39
    @janakachandrasekera392 жыл бұрын

    නමෝ බුද්ධාය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. තෙරුවන් සරණයි .

  • @user-qb1if9sk8c
    @user-qb1if9sk8c2 жыл бұрын

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @indranipodimanike1434
    @indranipodimanike14342 жыл бұрын

    සාධු` සාධු` සාධු` පින්වත් අපෙ ස්වාමීන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා 🙏🙏🙏 සියලු සත්වයො සුවපත් වෙත්වා 🙏🙏

  • @jagathekanayaka3660

    @jagathekanayaka3660

    8 ай бұрын

    Sadu sadu pinwath swaminwahanasa

  • @methuthathsarani
    @methuthathsarani2 жыл бұрын

    පින් ඇත්තෝ අසත්වා !!!මේ මිහිරි ශ්‍රී සද්ධර්මයෙන් සවන් පත් පුරවා ගනිත්වා !!!

  • @mokshalathennakoon7514
    @mokshalathennakoon75142 жыл бұрын

    නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @ayesh.3308
    @ayesh.33082 жыл бұрын

    නමෝ බුද්ධාය තෙරුවන් සරණයි. 🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏

  • @chamothmadushankar4685
    @chamothmadushankar46852 жыл бұрын

    පින්වත් ලොකු ස්වාමින් වහන්සේට mage නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @reddragon4661
    @reddragon46612 жыл бұрын

    🙏🏻🌼නමෝ බුද්ධාය 🙏🏻🌼

  • @amilachinthaka8756
    @amilachinthaka87562 жыл бұрын

    සාදු. සාදු.. සාදු...!

  • @thamarakumari219
    @thamarakumari2192 жыл бұрын

    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏 නමස්කාර වේවා පිංවත් ගුරු දෙවිදුනි .නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .

  • @manelhenake9522
    @manelhenake95222 жыл бұрын

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා.දිර්ගායු.ලබත්වා.තෙරැවන්.සරණයි.🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @chandaniruwankumari9756
    @chandaniruwankumari97562 жыл бұрын

    ධර්මය දේශනාකළ පිං වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී භාවය ලැබේවා!

  • @user-dx3pc5pf9c
    @user-dx3pc5pf9c2 жыл бұрын

    පින්වත් ලොකුස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා !🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @ajithkumara4799
    @ajithkumara47992 жыл бұрын

    තෙරැවන් සරණයි පින්වත් ලොකු ස්මින්වහන්සේට .....🙏🙏🙏🙏

  • @jdmalani7465
    @jdmalani74652 жыл бұрын

    සාධු සාධු සාධු නමෝ බුද්ධාය 🙏🙏🙏🌸🌸🌸💐💐🌹🌹🌷🌷🥀🥀

  • @rashmikalahiru6077
    @rashmikalahiru60772 жыл бұрын

    මාගේ මිතුරෝත් හතුරෝත් මේ උතුම් ශ්‍රී සද්ධර්මයම ශ්‍රවණය කරත්වා!!! ඔබවහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත් ලැබේවා!!!

  • @thusharafemale6408
    @thusharafemale64082 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @predeeppredeep7895
    @predeeppredeep789511 ай бұрын

    සාදු සාදු සාදු අපගෙ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරොගි සුව දිර්ඝආයුෂ ලැබේවා තෙරුවන් සරණයි.

  • @ddweerakoon.1208
    @ddweerakoon.12082 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්දාය .

  • @chandaniruwankumari9756
    @chandaniruwankumari97562 жыл бұрын

    වෙහෙර විහාර අසූ හාර දහසක් කළ ඒ උත්තමයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!

  • @chandanichandani7518
    @chandanichandani75182 жыл бұрын

    Taruwan sarne oba wansata watenama thirmadasanahk sadu sadu sadu

  • @nimalkumara5675
    @nimalkumara56752 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගෙ නමස්කාරය. 🙏🙏🙏. තෙරැවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏

  • @vimalbogahawatta
    @vimalbogahawatta4 ай бұрын

    සාදු සාදු සාදු අනුමෝදාමි 🌼🌼🌼උතුම් නිවන් අවබෝධය පිනිසම හේතු වේවා !!!

  • @themind5589
    @themind55892 жыл бұрын

    Saadu Saadu Saadu 🙏🏻🙏🏻🙏🏻

  • @akvimalarathna5079
    @akvimalarathna50792 жыл бұрын

    සාදු සාදු සාදු

  • @shiranipririyangika3797
    @shiranipririyangika37972 жыл бұрын

    සාදු..සාදු..සාදු

  • @anomadesilva6712
    @anomadesilva67122 жыл бұрын

    ඔබවහන්සේට ගොඩක් පින් දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @dinushinavodya8686
    @dinushinavodya86862 жыл бұрын

    සාදු සාදු සාදූ 🙏 නමෝ බුද්දාය 🙏මා ඇතුලු සියලුම සිත් මෙත් සිතින් නිවී සැනසේවා🙏

  • @chatunidilsani4749
    @chatunidilsani47492 жыл бұрын

    සාධු සාධු සාධු 🙏🙏🙏 පිංවත් ලොකු ස්වාම්න් වහන්සේට මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගි දීර්ඝ යුෂ ලැබේවා .මෙම ධර්ම දේසනා සැමට අසන්නට සලස්වන්නට දායකත්ව දරන සියලු දෙනාටම උතුම් ධර්මාබෝධය ඉක්මනින් අවබෝධ වේවා සාධු සාධු සාධු 🙏🙏🙏 ..මාගේ දියණියට මම මේ ධර්ම දේසනා ඇසූ පිං බලෙන් ඇයගේ සිත සුවපත් වෙත්වා සාධු සාධු සාධු 🙏🙏🙏 .

  • @pathmakumari4137
    @pathmakumari41372 жыл бұрын

    Sadu! Sadu sadu! ! ! Mama namaskarami mage namaskaraya veva Anuththara pinkethak vana pinvath loku svaminvahanseta deegayu veva 🙏🙏🙏

  • @isumadhutvmisssrilanka844
    @isumadhutvmisssrilanka8442 жыл бұрын

    පින්වත් ගුරු දෙවිදුන් ට නමස්කාර වේවා !!!🙏

  • @NelumKahandawa
    @NelumKahandawa5 ай бұрын

    නමෝ බුද්ධාය පින්වත් ස්වාමීන් වහන්ස

  • @indraeeejothimuni3250
    @indraeeejothimuni3250Ай бұрын

    සාදු සාදු සාදු ඔබ වහන්සේ ඩර්ම ය තවත් අසන්නට ලැබේ වා 🙏🙏🙏

  • @vasanthivasanthi5041
    @vasanthivasanthi5041 Жыл бұрын

    ඔබ වභන්සේට සමිමා සමිබුදු සරණයි සාධූ සාධූ මගේ නමස්කාරය වේවා

  • @nisansalajayaweera1202
    @nisansalajayaweera1202Ай бұрын

    🙏🙏🙏..උතුම් පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගි සුවය ලෙබේවා..සියලු දෙනා සුවපත් වේවා..සියලුම සත්වයො..සුවෙන් සිටිත්වා..🙏🙏🙏..

  • @hemanthajayalal6626
    @hemanthajayalal66262 ай бұрын

    🪷🙏🪷සාධූ 🪷🙏🪷සාධූ 🪷🙏🪷සාධූ නමෝ බුද්ධාය !!!................. අපගේ පින්වත් ලොකු ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා ඔබ වහන්සේට නිදුක් නීරෝගි සුවපත් භාවයම ලැබේවා දීර්ඝායුෂම ලැබේවා .

  • @kamalachauhan6472
    @kamalachauhan64722 жыл бұрын

    पुज्य गुरुजी नमों बुद्धाय जी गुरुजी कभी परिवारिक |स्थिति अच्छी होगी तों आपके दर्शन के लिए श्रीलंका आ सकते है। नमों तथागत

  • @ranidu5940
    @ranidu59402 жыл бұрын

    Pin wath Loku suwamin wahansata magenamas karaya wewa🌷🙏🌷🙏🌷🙏🌷

  • @dulanchiranthakasamaraseka2732
    @dulanchiranthakasamaraseka27322 жыл бұрын

    Obawahanse deergayusha labawathwa.

  • @kumudugeethika6211
    @kumudugeethika62112 жыл бұрын

    Pin vath loku swamin vahanse ta mage namaskaraya vewa!🙏🙏🙏

  • @darmasriananda2490
    @darmasriananda24902 жыл бұрын

    Sadu sadu sadu 🙏🙏🙏

  • @anjanibagai1882
    @anjanibagai18822 жыл бұрын

    🌺🏵️🙏🏻🙏🏻🙏🏻🏵️🌺

  • @xtratelecom1035
    @xtratelecom10352 жыл бұрын

    සාධු සාධු සාධු

  • @salonsonaliya8569
    @salonsonaliya85694 ай бұрын

    ❤Sadu sadu sadu..pinwath guru devidunta dirgayou sa selasewa .namobuddaya.

  • @liyanagedon9748
    @liyanagedon97482 жыл бұрын

    Namo buadhaya 🙏🙏🙏🙏🙏🙏🙏

  • @tech-mindresearch9299
    @tech-mindresearch92992 жыл бұрын

    Loku Swaminwahanse is the greatest human on the earth. Sadu Sadu Sadu.

  • @nimalidilhani8621
    @nimalidilhani86212 жыл бұрын

    Sadu! Sadu! Sadu! Loku swaminwahanseta deergayusa labewa.....

  • @manojlakmal3976
    @manojlakmal39762 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @ruwanchamindafernando2270
    @ruwanchamindafernando22702 жыл бұрын

    Theruwan saranai ape hamuduruwane!!!

  • @user-iq7oj2rx6k
    @user-iq7oj2rx6k3 ай бұрын

    Sadhu sadhu sadhu

  • @AaAa-dk7qs
    @AaAa-dk7qs2 жыл бұрын

    Sadu Sadu sadu oba whnsata deerga au labawa 💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏💮💮💮💮💮💮🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹

  • @chamindachaminda1345
    @chamindachaminda13452 жыл бұрын

    Namo buddhaya from Kuwait

  • @hettihewagedesilva4814
    @hettihewagedesilva48144 ай бұрын

    Sadu sadu saaduuu

  • @malamala214
    @malamala2142 жыл бұрын

    Pinwat suamin wahnsa Oba wahnseta dirgau labewa mewani darma desana kiri mata sadu sadu sadu!

  • @hazkasubasinghe997
    @hazkasubasinghe9972 жыл бұрын

    🙏🙏🙏🌹❤️

  • @nipunrandika5110
    @nipunrandika51102 жыл бұрын

    🙏🙏🙏🙏🙏

  • @Realeye66
    @Realeye662 жыл бұрын

    Sadu Sadu

  • @Danushka1985417
    @Danushka19854172 жыл бұрын

    🙏🙏🙏

  • @dharanimadugoda
    @dharanimadugoda2 жыл бұрын

    🙏🏻🙏🏻🙏🏻

  • @dahamamawa8489
    @dahamamawa84892 жыл бұрын

    පිං ඇත්තෝ අප නාලිකාවත් සබ්ස්ක්‍රයිබ් කර විඩියෝ දේශනා ශ්‍රවණය කරන්න.

  • @dmdassanayake899
    @dmdassanayake899 Жыл бұрын

    🙏🙏🏻🙏🙏🏻🙏🙏🏻🙏🙏🏻🙏🙏🏻🌸NAMO BUDDHAYA

  • @maroon31
    @maroon312 жыл бұрын

    🙏🙏🙏🌺🙏🙏🙏

  • @kapilasenanayaka1278
    @kapilasenanayaka1278 Жыл бұрын

    Namo buddhaya

  • @ajithkumara4799
    @ajithkumara47992 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐🌼🌼🌻🌻

  • @nayanidaluwatte2463
    @nayanidaluwatte24635 ай бұрын

    🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼

  • @sadunikamaduwanthi6213
    @sadunikamaduwanthi62134 ай бұрын

    🙏🙏🙏💐💐💐

  • @bhanud9258
    @bhanud92582 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @saranidureksha3530
    @saranidureksha3530Ай бұрын

    ❤❤❤Budusarani

  • @DayaniRanathunga-mf8nu
    @DayaniRanathunga-mf8nu9 ай бұрын

    Ape prghaawa nmathi asa Paadanna wu Obawahanseta niduk nirogi dirghayusha labewaa. Me pinen Obawahanseta Ikmanin nirwaanawabodhaya karaoke ganimata waasanaawa labewaa. Saaduu..saaduu..saaduu.

  • @stellaalex58
    @stellaalex582 жыл бұрын

    🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @jayanthaweerasuriya8736
    @jayanthaweerasuriya873619 күн бұрын

    Mwani desanawak asanna salas wu samata pen sedu wewa

  • @SameeraTechBroLk
    @SameeraTechBroLk2 жыл бұрын

    🙂🙂🙂

  • @athigeanurarosemari5006
    @athigeanurarosemari50062 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @gangailleperuma6783
    @gangailleperuma67832 ай бұрын

    Saadu sadu saadu obawahanse karana sewayata isthuthi karanna mata wachana naha.

  • @chitratilakasiri4493
    @chitratilakasiri44932 жыл бұрын

    Der Ana. Channel

  • @upaliranasinghe4393
    @upaliranasinghe43932 жыл бұрын

    💜️💜️💜️💜️💜️💜️🎉️🎉️🎉️🎉️🎉️🎉️❤️

  • @vasanthivasanthi5041
    @vasanthivasanthi5041 Жыл бұрын

    ඔබ වභන්සේට සමිමා සමිබුදු සරණයි සාධූ සාධූ මගේ නමස්කාරය වේවා

  • @asanthaudayakumara3200
    @asanthaudayakumara32004 ай бұрын

    සාදු සාදු සාදු

  • @chathu7469
    @chathu74692 жыл бұрын

    🙏🙏🙏🙏🙏

  • @anurarathnayaka963
    @anurarathnayaka9632 жыл бұрын

    🙏🙏🙏

  • @indiwarywijayasinghe5655
    @indiwarywijayasinghe56553 ай бұрын

    🙏🙏🙏

  • @user-bu3lg7es7t
    @user-bu3lg7es7t4 ай бұрын

    🙏🙏🙏🙏🙏

  • @formycountry373
    @formycountry3732 жыл бұрын

    🙏🙏🙏

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar35062 жыл бұрын

    🙏🙏🙏

Келесі