තේරුම් ගැනීමට අසීරු සිතේ යථා ස්වභාවය | Ven. Kiribathgoda Gnanananda Thero

ඔබේ සිත පිළිබඳව විස්මිත සම්බුදු නුවණින් වදාළ ධම්මපදයේ චිත්ත වර්ගයේ ගාථාවන් විස්තර කරමින් අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් සිදුකළ මනහර ධර්මදේශනාව...
Mahamevnawa WhatsApp Channel 👉 whatsapp.com/channel/0029Va7y...
උතුම් ධර්මදානය පිණිස මෙය ඔබගේ මිතුරන් අතරේ SHARE කරන්න.
ඔබ වෙත උතුම් ශ්‍රී සද්ධර්මය දායාද කරන අපගේ යූටියුබ් නාලිකාව SUBSCRIBE කරන්න.
#KiribathgodaGnananandaThero #Mahamevnawa #ShraddhaTV #sitha #dhammapadaya
Mahamevnawa Monastery Sinhala Website : mahamevnawa.lk/
Facebook : / mahamevnawa.lk
SoundCloud Audio Library : / mahamevnawalk
Twitter : / mahamevnawalk
Instagram : / mahamevnawalk
Useful Links
--------------------
සූත්‍ර පිටක වෙබ් අඩවිය - mahamevnawa.lk/sutta/
Our Publications : mahamevnawa.lk/new-publications/
Meditation Instructions in Sinhala : mahamevnawa.lk/meditation/
Siri Gautama Sambuddharaja Maligawa : sambuddharajamaligawa.lk/

Пікірлер: 59

  • @Shalika-ti4io
    @Shalika-ti4ioАй бұрын

    අප කාගෙත් කල්‍යාණ මිත්‍ර පරම පූජනීය ගුරුදේවොත්තම පිංවත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගීව දීර්ඝායු වේවා බොහෝ කාලයක් බොහෝ දෙනාගේ සිත සුව පිණිසම වැඩ සිටීව මාගේ ගෞරවණීය නමස්කාරය වේවා 🙏🙏🙏 සාදු සාදු සාදු

  • @kamalapathmini1615
    @kamalapathmini1615Ай бұрын

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ලලාට ධාතුන් වහන්සේගේ පිහිටයි !

  • @InduMalani-uf5zi
    @InduMalani-uf5ziАй бұрын

    ඔබ වහන්සේ ගේ ඝාම්භීර හඩ පවා සිතට මහා සැපයකි 🙏🙏🙏🌷🌷🌷

  • @ranganiwerasekara
    @ranganiwerasekaraАй бұрын

    ගුරුදේවෝත්තම පිංවත් ලොකු ස්වාමීන්වහන්සේ ට මාගේ ගෞරව නමස්කාරය වේවා! නිදුක් නිරෝගී චිර ජීවනය වේවා!

  • @mirashadarshani
    @mirashadarshaniАй бұрын

    උතුම් වස්තුවක් අපේ ලොකුස්වාමින්වහන්සේ. අපගේ ගුරැදෙවිදු හට නමස්කාරය වේවා!!

  • @liyanagedilhani1644
    @liyanagedilhani1644Ай бұрын

    පින්වන්ත ගුරු දෙවිඳු නිදුක් වෙත්වා.! නිරෝගී වෙත්වා.! උතුම් ධර්මාවබෝධය ම ලබත්වා.!

  • @InduMalani-uf5zi
    @InduMalani-uf5ziАй бұрын

    ඔබ වහන්සේ බොහෝ කාලයක් සුවසේ ජිවත් වේවා 🙏🙏🙏🌷🌷🌷

  • @thamarakumari219
    @thamarakumari219Ай бұрын

    සාදු සාදු සාදු ....අපගේ පිංවත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .

  • @InduMalani-uf5zi
    @InduMalani-uf5ziАй бұрын

    ඔබ වහන්සේ ගේ දෙපා අභියස මාගේ සිරස තබා නමස්කාර කරමි .🙏🙏🙏🌷🌷🌷

  • @pathmakumari4137
    @pathmakumari4137Ай бұрын

    සාදූ සාදූ සාදූ අපේ සිතේ රැවටිල්ල අපටම පෙන්වා දුන් පින්වත් ලොකුස්වාමීන් වහන්ස දීගායු වේවා නීරෝගි වේවා සුවපත් වේවා මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරනයි නමෝබුද්ධාය 🙏🙏🙏

  • @chandrikajayawardhana3416
    @chandrikajayawardhana3416Ай бұрын

    ඔබවහන්සේ ට මගේ වන්දනා වේවා සාදු සාදු සාදු සාදු 🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷

  • @janakachandrasekera39
    @janakachandrasekera39Ай бұрын

    නමෝ බුද්ධාය. උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී වේවා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! තෙරුවන් සරණයි

  • @InduMalani-uf5zi
    @InduMalani-uf5ziАй бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🌷🌷🌷පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා .ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏🌷🌷🌷💐💐💐🌺🌺🌺

  • @user-wd5im3dl5w
    @user-wd5im3dl5wАй бұрын

    කෙලෙහි ගුණ දක්වා නිමා කළ නොහැකිය ස්වාමිනි

  • @athulaperera6209
    @athulaperera6209Ай бұрын

    ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @user-uc9fk3tm3v
    @user-uc9fk3tm3vАй бұрын

    සාදු .සාදු ..සාදු 🙏🙏🙏

  • @rohanakumara7527
    @rohanakumara752710 күн бұрын

    සාදු සාදු සාදු ...පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මගේ නමස්කාර වෙවා ....

  • @yasodanikarannagoda4294
    @yasodanikarannagoda4294Ай бұрын

    පින්වත් ඔබ වහන්සේට නිඩුක් නිරොගි දීර්ඝායුෂ ලබෙවා ..උතුම් නිවන් මග බොහෝ ඉක්මනින් ලබෙවා ..තෙරුවන් සාරනයි පින්වත් ඔබ වහන්සේට ..🙏🙏🙏

  • @liyanagedon9748
    @liyanagedon9748Ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @AmaliKatapolage
    @AmaliKatapolage Жыл бұрын

    පිංවත් ලොකු ස්වාමින්වහන්සෙ නිදුක් නිරොගි දිර්ගායුෂ ලැබ නිවනින් සැනසිම ලබත්වා සාදු සාදු සාදු .💥🥀🌷🌹🌸💮🌺🏵️🌻🌼🙏🙏🙏

  • @nimaligabadage6828
    @nimaligabadage6828Ай бұрын

    පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @priyanthikakahaduwa6809
    @priyanthikakahaduwa6809Ай бұрын

    ලොකු ස්වාමීන් වහන්සේට ගෞතම බුද්ධ ශාසනයේ දීම චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා

  • @mihirani
    @mihiraniАй бұрын

    දමනයට පත්වූ සිතක් .... සුවපත් කරයි අපව දහම තුල... හරීම අපූර්වයි... හරීම ආශ්චර්‍යයි හරිම අසිරිමත් ... පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏 නිවුනු සිතින් ඇසුනි සිරි සදහම් වදිමි නිති මේ පින්වත් සඝ රුවනට.....

  • @premapathirana6518
    @premapathirana6518Ай бұрын

    සාදු ,සාදු ,සාදු !!!

  • @dinnaworldcup
    @dinnaworldcupАй бұрын

    නමෝ බුද්ධාය! ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! ඒ උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා! ඒ උතුම් ශ්‍රාවක සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා! සාදු! සාදු! සාදු! 🙏🙏🙏

  • @lalithaudawattage4055
    @lalithaudawattage4055Ай бұрын

    අපගේ එහාට මෙහාට දුවන මේ සිත එක ස්ථානයක තබා ගැනීම ගිහි අපට ඉතා මඅමාරැය. රහතන් වහන්සේලා ට පමනි.පැහැදිලිව අපට අවබෝධයෙන් ම පැහැදිලිව දේශනා කරන අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට මම නමස්කාරය කරමී දිගාසිරි සම්පත් ලැබේවා සාදු සාදු සාදු නමෝ බුද්ධාය

  • @liyanagedilhani1644
    @liyanagedilhani1644Ай бұрын

    සාදු සාදු සාදු

  • @user-jj6gx6ey2j
    @user-jj6gx6ey2jАй бұрын

    ඔබ වහන්සේ පතන යම් පැතුමක් වෙිද එය එසේම ඉටු වේවා !🙏🙏🙏

  • @ThimiraBandara-ls6hl
    @ThimiraBandara-ls6hlАй бұрын

    🙏🙏🙏🙏චිරාත් කාලයක් ධර්මය අවබෝධ කරදිමට දිර්ඝායුෂ ලැබේවා 🙏

  • @anomakahawandala6816
    @anomakahawandala6816Ай бұрын

    NAMO BUDHDHAYA! NAMO DHAMMAYA! NAMO SANGHAYA! Sadhu sadhu swamini! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nimaliwickramasuriya7575
    @nimaliwickramasuriya7575Ай бұрын

    🙏🙏🙏 Mage gurudevindu ta mage namus karaya wewa 🙏🙏🙏 Mage gurudevoththama kalyana miththra parama pujaneeya pinvath loku swamiwahanse niduk wethwa nirogi wethwa deergayu sampaththiya salasethwa 🙏🙏🙏 Me Gauthama Budu sasunedima paripurna vashayenma dharmavabodhaya wethwa 🙏🙏🙏🙏

  • @priyangawickramasuriya2963
    @priyangawickramasuriya29636 ай бұрын

    Garuthara Pinwath Loku Swaminvahanseta Mage vandanava Wethwa 🌼🌼🌷🙏🙏🙏🌷🌼🌼

  • @siriyalathalatha530
    @siriyalathalatha530Ай бұрын

    🙏🙏🙏සාදු සාදු සාදු🙏🙏

  • @chandimajayawardena1838
    @chandimajayawardena1838Ай бұрын

    🌹සාදු , 🌹සාදු , 🌹සාදු ..........!!!🙏🙏🙏 භග්‍යවතුන් වහන්සේගේ සුන්දර ගම්භීර ප්‍රණීත ශ්‍රී සද්ධර්මය අපට කියා දෙමින් මිත්‍යාවෙන් අපව මුදා ගැනීමට කියා දෙන අපේ පින්වත් ගෞරවණීය ගුරුදේවෝත්තමයන් වහන්සේ ට බොහෝ ... බොහෝ ... පුණ්‍යනුමෝදනා වේවා ....!!! 🌹🌹🌹🙏🌹🌹🌹🙏🌹🌹🌹🙏🙏🙏 නමස්කාර වේවා .....!!! 🌹🌹🌹🙏🌹🌹🌹🙏🌹🌹🌹🙏🙏🙏 මේ ගෞතම සම්මා සම්බුද්ධ සාසනයේම පරිපුර්ණ වශයෙන්ම චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ කර ගන්න වාසනාව ලැබේවා ...!!! 🌹🌹🌹🙏🌹🌹🌹🙏🌹🌹🌹🙏🙏🙏 අපටත් නිවනින් සැනසෙන තුරුම උතුම් සත්පුරුෂ කල්යාණ මිත්‍ර ඇසුරම ලැබේවා ......!!! යෝනිසෝ මනසසිකාරයම ලැබේවා .....!!! නමෝ බුද්ධාය ......!!!

  • @thanujapriyankara6904
    @thanujapriyankara6904Ай бұрын

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @kumuduranasingha4707
    @kumuduranasingha4707Ай бұрын

    Saadhu saadhu saadhu

  • @vimukthirathnayake1427
    @vimukthirathnayake1427Ай бұрын

    නමෝ බුද්ධාය!

  • @nandaninandani1258
    @nandaninandani1258Ай бұрын

    ඉතිම වටිනා දහමක් අවබෝධකර ගත් ඒ අපගේ තථාගත සම්බුදු රාජයාණන් විසින් දේශිත ධර්මයෙන් බිදක් අපටද දේශනාකර අපට මහගු උපකාරයක් සලසන පිංවත් අප ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ... නිදුකින් තවත් කාලයක් අායු වලදමින් පිවිතුරු දර්මයෙන් තවත් අපට උපකාර කරන්නටත් අමාමහ නිවන් දොරටු විවරකර අපටද ඒ මාර්ගයට පිවිසීමට උපකාර කරන්නටත් භාග්ය සකස් වේවා ....👏👏👏

  • @sheelakaravita6101
    @sheelakaravita6101Ай бұрын

    Namo buddaya 🙏🙏🙏

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHENАй бұрын

    Namo buddhaya .🙏🙏🙏

  • @vandita7506
    @vandita7506Ай бұрын

    🏵️🏵️🏵️🙏🏻🙏🏻🙏🏻🏵️🏵️🏵️

  • @anjanibagai1882
    @anjanibagai1882Ай бұрын

    🏵️🏵️🙇🙇🙇🏵️🏵️

  • @Kusum_Asanka
    @Kusum_AsankaАй бұрын

    🙏🙏🙏🙏💛💛💛💛

  • @kumudupriyashanthi285
    @kumudupriyashanthi285Ай бұрын

    🙏🏻🙏🏻🙏🏻

  • @purnimadayarathne9800
    @purnimadayarathne9800Ай бұрын

    🙏🙏🙏🌺🌼🌺🌼🌺🌼

  • @lahiruvinod7644
    @lahiruvinod764419 күн бұрын

    Sadu sadu

  • @nalikaiddamalgoda3470
    @nalikaiddamalgoda3470Ай бұрын

    😇🙏🙏🙏

  • @rohinisriyapali7364
    @rohinisriyapali7364Ай бұрын

    🌷🌹🙏🙏🙏🌸🌼🙏🙏🙏🌺💐

  • @priyangawickramasuriya2963
    @priyangawickramasuriya29636 ай бұрын

    NAMO BUDDHAYA🏵🙏🙏🙏🏵 NAMO DHAMMAYA🏵🙏🙏🙏🏵 NAMO SANGHAYA🏵🙏🙏🙏🏵 SADHU 🌷🙏🙏🙏🌷 SADHU 🌷🙏🙏🙏🌷 SADHU 🌷🙏🙏🙏🌷

  • @sasankaperera
    @sasankapereraАй бұрын

    🙏🙏🙏

  • @indikachamara1456
    @indikachamara1456Ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @a.n.j.
    @a.n.j.26 күн бұрын

    ❤️🙏💐🙏💐🙏💐❤️

  • @anusharanasinghe5124
    @anusharanasinghe5124Ай бұрын

    🌹🙏🌹🙏🌹🙏

  • @jeewanandawarnasooriya9442
    @jeewanandawarnasooriya9442Ай бұрын

    ගුරුදේවෝත්තම පිංවත් ලොකු ස්වාමීන්වහන්සේ ට මාගේ ගෞරව නමස්කාරය වේවා! නිදුක් නිරෝගී චිර ජීවනය වේවා!

  • @anomadesilva6712
    @anomadesilva6712Ай бұрын

    ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා.දීර්ඝායුෂ වේවා. තෙරුවන් සරණයි. 🙏🙏🙏.

  • @Sumedadayarathna
    @SumedadayarathnaАй бұрын

    🙏🙏🙏

  • @chandralathajayasuriya8964
    @chandralathajayasuriya8964Ай бұрын

    🙏🙏🙏

  • @hirushlakshan7391
    @hirushlakshan7391Ай бұрын

    🙏🙏🙏

  • @chithrarohini

    @chithrarohini

    Ай бұрын

    අපේ.පිනට.බිහිවුනේ ලොකු ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ට නිදුක් නීරෝගී ජිවිතයක් පතනවා තෙරැවන් සරණයි .සාදූ !සාදු !!සාදූ !!!

Келесі