හිතන විදිහ වෙනස් කළ ගමන් පව්කම් නැතිවෙනවා. මෙන්න ක්‍රමය | Venerable Kiribathgoda Gnanananda Thero

#KiribathgodaGnananandaThero #Mahamevnawa #ShraddhaTV
Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka. The live streaming can be watched worldwide via youtube and www.shraddha.lk/tv as well.
You also can contribute for this meritorious deed of gifting dhamma.
Bank: Sampath Bank, Kaduwela Branch.
Account Name: "Shraddha Media Network"
Account No: 016 2 100 00 910
Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
info@shraddha.lk / www.shraddha.lk
ශ්‍රද්ධා KZread චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත KZread ඔස්සේ පල කිරීමෙන් ඔබගේ KZread චැනලයට KZread Copyright Strikes ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න.
Since Shraddha TV has obtained the copyright to KZread channel's videos Please note that re-uploading them on KZread gives you ''KZread Copyright Strikes''.
Shraddha Media Network - All Rights Reserved

Пікірлер: 363

  • @SomindraKannangara
    @SomindraKannangara2 жыл бұрын

    මාගේ ගුරුදෙවිඳුන් හැරෙන්නට වෙන කවුරුණ නම් මෙවැනි උපදෙස් වර්තමානයේ ලබා දෙන්ද. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...

  • @nandanisamaranayaka29

    @nandanisamaranayaka29

    2 жыл бұрын

    Darmaya awabodakiriemata oba wahsnsege pehedili kiriema ( great ), Oba wahsnseta Theruwan Saranayi. Deergayuwewa !

  • @lahiruviraj2379
    @lahiruviraj23792 жыл бұрын

    බුදුරජාණන් වහන්සේගේ සත්‍ය වචනය කියාදෙන පින්වත් ලොකු ස්වාමින් වහන්සේටත් පිනත් අසපුවාසී සියලු ස්වාමීන් වහන්සේලාටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය සැලසී ගෞතම බුද්ධ ශාසනය ම නිවන් දැකීම පිණිස මේ පින් හේතු හේතු වාසනා වේවා ධර්ම දායාදය සඳහා දායකවූ පින්වතුන්ටත් දීර්ඝායු සම්පත් සැලසී චතුරාර්ය සත්‍ය අවබෝධයට මේ පින් හේතු වාසනා වේවා

  • @dilshandhananjaya9282

    @dilshandhananjaya9282

    2 жыл бұрын

    🙏

  • @rohan3260
    @rohan32602 жыл бұрын

    අපේ පිංවත් ලොකු ස්වාමින්වහන්සේට නමස්කාරය වේවා🙏🙏🙏 ජිවිතය ගැන හරියාකාරව හිතන්න ඕනි විදිය අපට කියල දුන්නේ ඔබ වහන්සේ🙏🙏🙏 භාග්‍යවතුන් වහන්සේ සරණ යන්න අපිට කියල දුන්නේ ඔබ වහන්සේ🙏🙏🙏 නොයෙක් මතවාද වලට හිත පැටලෙන එකෙන් නිදහස් කරගන්න අපිට ශ්‍රී සද්ධර්මය හරහා පෙන්වල දුන්නේ ඔබ වහන්සේ 🙏🙏🙏 ඔබ වහන්සේට අපමණ පිං🙏🙏🙏 ඔබ වහන්සේගේ දෙපා ලග වැද වැටිලා කොච්චර වැන්දත් මදි🙏🙏🙏 මගේ දැනුම මදි ඔබ වහන්සේට ගෞරව කරන්න. 🙏🙏🙏🙏 නමස්කාරය වේවා🙏🙏🙏

  • @pushpawijerathna4200

    @pushpawijerathna4200

    2 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @donakusuma2536
    @donakusuma25362 жыл бұрын

    LOKU ස්වාමීන් වහන්සේට දීර්ඝායුස ලැබේවා SADHU SADHU Sadhu .

  • @ihalagamageindikachamil7201

    @ihalagamageindikachamil7201

    Жыл бұрын

    Dfi ft ffghgggggfgggghhhhhfxsßdrrr45yç

  • @rupikawasala2733
    @rupikawasala27332 жыл бұрын

    සාධු ...සාධු ..සාධු ..පරම පූජණීය ගුරුදේවෝත්තම උතුම් සත්පුරුෂයාණන් වහන්සේ වැඩවාසය කරන්නාවූ දිශාවට මාගේ නමස්කාර වේවා .. පින්වත් ගුරුදෙවිදුන් නිදුක් නීරෝගීව චිරාත් කාළයක් මේ ගෞතම සසුනේ යෙහෙන් වැජඹීමට දීර්ඝායුෂ ලබත්වා .... මෙවැනි උතුම් දහම් දේශනා තව තවත් දේශනා කරන්නට ශක්තිය ධෛර්ය ලැබේවා ..නිදුක් නීරෝගී සුවය නිරතුරුවම ලැබේවා ....

  • @sameerathennakoon4584

    @sameerathennakoon4584

    Жыл бұрын

    👍👍👍

  • @chandrikajayawardhana3416
    @chandrikajayawardhana34162 жыл бұрын

    ඔබවහන්සේට නමස්කාර වේවා සාදු සාදු සාදු

  • @dilshandhananjaya9282

    @dilshandhananjaya9282

    2 жыл бұрын

    🙏

  • @uw8023
    @uw80232 жыл бұрын

    පින්වත් අපගේ ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @surajsampath1790
    @surajsampath17902 жыл бұрын

    සාදු සාදු සාදු 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏

  • @athulaperera6209
    @athulaperera62092 жыл бұрын

    ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයවේවා.

  • @chamindapriyankarafernando5468
    @chamindapriyankarafernando54682 жыл бұрын

    පින්වත්නි ... උතුම් දහම් පරියායක් .... සතුටු සිතින් අනුමෝදන් වේවා .. 🌹🙏🌹🙏🌹🙏

  • @AjithKumara-dh9ni
    @AjithKumara-dh9ni2 жыл бұрын

    නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි....

  • @hanswiseman

    @hanswiseman

    2 жыл бұрын

    සාදු සාදු සාදු ..

  • @shriyaniramyalatha4075

    @shriyaniramyalatha4075

    Жыл бұрын

    Sadu sadu sadu sadu oba wahanseta thawa thawath me wage bana desana karanna oba wahanseta sakthiya lebewa bs

  • @kasunmadusanka4626
    @kasunmadusanka46262 жыл бұрын

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!

  • @nirmalaperera7891
    @nirmalaperera78912 жыл бұрын

    ලොකු ස්වාමීන් වහන්සේ ට තෙරුවන් සරණයි නිරෝගිමත් ජිවිතයට දිර්ගායුෂ ප්‍රර්ථනා කරනවා

  • @dasanayaka4911
    @dasanayaka49112 жыл бұрын

    උතුම් වූ චතුරාර්ය සත්‍යය අවබෝධ කරගත් ඔබ වහන්සේට දීර්ඝආයුෂ වේවා..තව තව දහම් දෙසුමට අවස්ථාව උදාවේවා...

  • @thakshirajapaksha4038
    @thakshirajapaksha40382 жыл бұрын

    තෙරුවන් සරණයි 🙏🙏

  • @formycountry373
    @formycountry3732 жыл бұрын

    🙏🙏🙏 පින්වත් ස්වාමින් වහන්සෙ ඇතුලු ස්වාමින් වහන්සෙ යටතෙ හැදෙන සියලූම සංඝයාවහන්සේලා ගාව තියන්නෙ පුදුම දැනුමක් විනයක් දක්ෂකමක් සියලූම බුදු රජානන් වහන්සේගෙ ශ්‍රාවකයන්ට නිරෝගි සුවය දීර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏 පිනවත් ස්වාමින් වහන්සේ සාසනයට කරන සේවය අති විශිෂ්ඨයි 🙏🙏🙏

  • @thamarakumari219
    @thamarakumari2192 жыл бұрын

    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏 උතුම් තුනුරුවනට මාගේ නමස්කාරය වේවා .පිංවන්ත මහ සගරුවන නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .

  • @abimaniathauda7993

    @abimaniathauda7993

    2 жыл бұрын

    1

  • @layanalgunawardana9542
    @layanalgunawardana95422 жыл бұрын

    නමෝ බුද්ධාය 🌺🌺🌺🏵️🏵️🏵️💮🌸🌸💐💐

  • @Million.Subscriber
    @Million.Subscriber2 жыл бұрын

    පින්වත් ගුරු දෙවිදුන් නිදුක් නිරෝගී සුවය ලබා බොහෝ කල් වැඩ සිටිත්වා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @anomadesilva6712
    @anomadesilva67122 жыл бұрын

    පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🌼🌸🌼🌸🌼🌸🙏🙏🙏

  • @usniranjana8694

    @usniranjana8694

    Жыл бұрын

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu

  • @lasanthapradeepgamage6463
    @lasanthapradeepgamage64632 жыл бұрын

    සාදු ....සාදු ...සාදු 🙏🙏🙏

  • @HotGammiris
    @HotGammiris2 жыл бұрын

    නමෝ බුද්ධාය 🙏

  • @dilshandhananjaya9282

    @dilshandhananjaya9282

    2 жыл бұрын

    🙏

  • @strivetonirvana3794
    @strivetonirvana37942 жыл бұрын

    නමෝ බුද්ධාය...🙏🙏🙏

  • @ayeshanisansala3852
    @ayeshanisansala38522 жыл бұрын

    නමෝ බුද්ධාය🙏🙏🙏

  • @achininilu2803
    @achininilu28032 жыл бұрын

    සාදු සාදු සාදු🌹🌹🌹 🙏🙏🙏🙏🙏🙏මාගේ නමස්කාරය වේවා!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dilipduminda859
    @dilipduminda8592 жыл бұрын

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ උතුම් වූ නිවනින් සැනසේවා සාදු සාදු සාදු

  • @manelhenake9522
    @manelhenake95222 жыл бұрын

    අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා දිර්ඝායූ.ලබත්වා..සාධුසාධුසාධු💐💐🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @nalinkumara7882
    @nalinkumara78822 жыл бұрын

    තෙරුවන් සරණයි නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @srimathii5146
    @srimathii51462 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 🌷🌷🌷

  • @pradeepkodithuwakkuge1519
    @pradeepkodithuwakkuge15192 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏නමෝ බුද්ධාය ✨️🌺💐🏵️🌸💮✨

  • @wathsaladissanayaka6741
    @wathsaladissanayaka67412 жыл бұрын

    සාදු සාදු සාදු......!!! 🙏🙏🙏🙏🙏🙏

  • @ECT---IsuruChanaka
    @ECT---IsuruChanaka2 жыл бұрын

    සාදු සාදු සාදු

  • @swa5531
    @swa55312 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට උතුම් ධර්මාවබෝය ලැබේවා 🙏🙏🙏🙏

  • @sujeewasumangali669
    @sujeewasumangali6692 жыл бұрын

    පිංවත් ලොකු අපගේ ගුරු දේව ස්වාමින් වහන්සේට මගේ නමස්කාරය වේවා🙏🙏🙏🌷🌷සාධු සාධු` සාධු

  • @Su-qh7fx
    @Su-qh7fx2 жыл бұрын

    පින්වත් ගුරුදෙවිදුන් නිදුක් නිරෝගීව බොහො කල් වැඩසිටීවා!තෙරුවන් සරණයි !🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @liveeye413
    @liveeye4132 жыл бұрын

    සාදු සාදු තෙරුවන් නමදින්නටයි........ 🙏🙏🙏

  • @ishanmendis9365
    @ishanmendis9365 Жыл бұрын

    සාදු සාදු සාදු !!! මේ දිනවල ඉතා අපහසුවෙන් වේදනාවකින් රෝගීව සිටින මලින්දී නමැති ඇයට ඉක්මනට සුවය ලැබේවා දීර්ගආයුම ලැබේවා !!! පිංවත් ඔබ ද ඇයට සෙත්පතා තව තවත් පිං වඩවමු !!! සාදු සාදු සාදු !!!

  • @noritadilrukshi5368
    @noritadilrukshi53682 жыл бұрын

    පින්වත් ලොකු ස්වාමින්වහන්සේට මාගෙ නමස්කාරය වෙවා .

  • @NalindaDamithPathiraja1987
    @NalindaDamithPathiraja19872 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ගුරු දෙවිඳුන් දීර්ගායුශම ලබත්වා 🙏 සාදු සාදු සාදු 🙏🙏🙏

  • @KanishkaLakshan
    @KanishkaLakshan2 жыл бұрын

    අනේ තවත් මේ වගේ තරුන ජීවිත වලට ගැලපෙන හොද පරන බන video upload කරන්නකෝ 🙏🙏🙏

  • @rexter4552

    @rexter4552

    2 жыл бұрын

    ඔව් ඒක නම් ඇත්ත..🙏🙏🙏🙏

  • @hashanviranga3579

    @hashanviranga3579

    2 жыл бұрын

    @@rexter4552 no

  • @asankasadaruwan3872
    @asankasadaruwan38722 жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @shyamaleeweerarathna4994
    @shyamaleeweerarathna4994 Жыл бұрын

    🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏 පින්වත් සත්පුරුෂ කල්‍යාන මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් ගුරුදේවෝත්තම අප පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!! 🙏🙏🙏🙏🙏🙏🙏 උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලබත්වා ! 🙏 මේ උතුම් ශ්‍රී සද්ධර්මය පින්වත් සැමට ස්‍රවනය වේවා ! මේ උතුම් ශ්‍රී සද්ධර්මය උතුම් නිවන් දොරටුවක්ම වේවා ! 🙏 🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔 සැම සිත් සුවපත් වේවා ! සියලු සත්වයෝ සුවපත් වේවා ! සැමට උතුම් තෙරුවන් සරණයි ! 🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏 🌻🌷🌻🌷🌻🌷🌻🌷🌻🌷🌻🌷🌻

  • @lakshithasmv9614
    @lakshithasmv96142 жыл бұрын

    අප්‍රමාණ පින් ලොකු ස්වාමින්වහන්ස 🙏🌼

  • @FamilyTeachings
    @FamilyTeachings2 жыл бұрын

    ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා .දීර්ඝායුෂ ලැබේවා .උතුම්ම නිවන අවබෝධ වේවා .සාදු සාදු සාදු

  • @rasikadilrukshi7168
    @rasikadilrukshi71682 жыл бұрын

    Namo buddaya🙏🙏🙏theruwansaranai pinwath suwamin wahansa....

  • @jdmalani7465
    @jdmalani74652 жыл бұрын

    සාධු සාධු සාධු නමෝ බුද්ධාය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ට මාගෙ නමස්කාර ය වේවා 🙏🙏🙏🙏🙏🙏💐💐💐

  • @lalithaudawattage4055
    @lalithaudawattage4055 Жыл бұрын

    නිර්මල ශ්‍රී සද්ධර්මය අවබෝධයෙන් ම කරැනු පැහැදිලිව අපට දේශනා කරන අපගේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා දීර්ඝායුෂ සම්පත් ලැබේවා ගවුතම බුදුසසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමට වාසනාව ලැබේවා 🙏🙏🙏නමෝ බුද්ධාය

  • @lahirusadaruwan3124
    @lahirusadaruwan31242 жыл бұрын

    මේ දුක සසරින් මාව ඉක්මනට එතෙර වේවා 🙏🙏🙏 සාදු සාදු සාදු 🌺🌺🌺

  • @chatunidilsani4749
    @chatunidilsani47492 жыл бұрын

    පිංවත් ලොකු ස්වාම්න් වහන්සේට මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගි දීර්ඝ යුෂ ලබත්වා .

  • @user-qz7uc2me8b
    @user-qz7uc2me8b2 жыл бұрын

    සාදූ සාදූ සාදූ

  • @umeshasooriyabandara2388
    @umeshasooriyabandara23882 жыл бұрын

    සියලුම සංඝරත්නය ඇතුළු අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි!🙏🙏🙏

  • @prasanthakumara818
    @prasanthakumara818 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මේ භවයේ දීම උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගනිත් වා!🙏🙏🙏

  • @sriyanijayasuriya3831
    @sriyanijayasuriya38312 жыл бұрын

    🙏🙏🙏 ශ්‍රී සද්ධර්මය ට මාගේ නමස්කාරය වේවා ගුරු දේවඋත්තම කළයාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා මහා සංඝරත්නය ට මාගේ නමස්කාරය වේවා

  • @sreemathilka9633
    @sreemathilka96332 жыл бұрын

    ලොකු සුවාමින් වහන්සේට මාගේ නමස්කාර වේවා ලක්වාසී ලෝකවාසී සියළුම සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත්වෙවා 🙏🙏🙏

  • @chamindrakodituwakku9116
    @chamindrakodituwakku91162 жыл бұрын

    Sadhu! Sadhu! Sadhu! Theruwansaranai Apege Pinwath Loku Swaminwahansata mage Namaskaraya Wewa!

  • @hemanthajayalal9826
    @hemanthajayalal98262 жыл бұрын

    🌹🙏🌹🙏🌹🙏සාධු 🌹🙏🌹🙏🌹🙏සාධු🌹🙏🌹🙏🌹🙏 සාධු මාගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර.... අපගේ පින්වත් ලොකු ස්වාමිපාදයානන් වහන්සේට නිදුක් නිරෝගි භාවයම ලැබේවා දීර්ඝායුෂම ලැබේවා

  • @kumariwijesekara6978
    @kumariwijesekara69782 жыл бұрын

    සාදු සාදු සාදු සුපින්වත් ගුරුදෙවිදුන්ට නිදුක් නිරෝගී සුවසම්පත් බොහෝ ලැබේවා ! බොහෝකල් සුවසේම වැඩ වසන සේක්වා !!!🙏🌺🙏🌺🙏

  • @rasikapriyankara5572

    @rasikapriyankara5572

    Жыл бұрын

    sadu sadu mage guru piyanani Obanisa mama Ada mulu rama hariyakarawa sil gaht tha pinsidu wewa Obata

  • @nimeshakalpani
    @nimeshakalpani2 жыл бұрын

    සාදු ..සාදු ..පිංවත් ලොකු ස්වාමීන්වහන්සේට මේ ගෞතම බුද්ධ සාසනය තුළම ඒ අමා මහා නිවන අවබෝධ වේවා ....

  • @chandrathilaka6086

    @chandrathilaka6086

    Жыл бұрын

    Magula thamay

  • @sameerathennakoon4584

    @sameerathennakoon4584

    Жыл бұрын

    👍👍👍

  • @sandyaranawaka

    @sandyaranawaka

    Жыл бұрын

    සාදු සාදු සාදු .............

  • @arunasandaruwan5442

    @arunasandaruwan5442

    Жыл бұрын

    V

  • @prasn4603

    @prasn4603

    Жыл бұрын

    සාදූ.. සාදූ.. 🙏🏻🌹 පරම පූජනීය අපගේ ගුරුදේවෝත්තම පිංවත් ලොකු ස්වමීන්වහන්සේට ඒ අමා නිවන සුවසේ අවබෝධ වේවා!.. 🤍🙏🏻

  • @maleewanigasooriya8512
    @maleewanigasooriya85122 жыл бұрын

    නමස්කාර වේවා ගුරුදේවෝත්තම පිංවන්ත ලොකු ස්වාමීන් වහන්සේට . උන්වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා දීර්ගායුශ ලැබේවා 🙏🙏🙏🙏

  • @indranipodimanike1434
    @indranipodimanike14342 жыл бұрын

    පින්වත් අපෙ ගුරු දෙවිදුන්ට නිදුක් නිරෝගි දීර්ඝායුස ලැබේවා 🙏🙏🙏

  • @RaniRaniDRani
    @RaniRaniDRani2 жыл бұрын

    සාදු🙏 සාදු🙏 සාදු🙏🙏🙏🙏🙏

  • @jeewanthijayawardhana5946
    @jeewanthijayawardhana59462 жыл бұрын

    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @raa9642
    @raa96422 жыл бұрын

    Deergayusha lebewa pinwath swaminwahansa oba wahanseta...!!! Theruwan saranai...!!!

  • @sadhushasubasinghe8685
    @sadhushasubasinghe86852 жыл бұрын

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට, මාගේ නමස්කාරය වේවා!.. අමා මහ නිර්වාණය සාක්ශාත් කරගැනීමට මේ ධර්ම දානය හේතූ වාසනා වේවා..! ☸️🌹🙏

  • @ddweerakoon.1208
    @ddweerakoon.12082 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්දාය .

  • @krishanchanuka1326
    @krishanchanuka13262 жыл бұрын

    දුර ගමන් යන තනිව වාසය කරන සිත දමනය කරගත් තැනැත්තා මාරයාගේ බන්ධනයෙන් මිදුනෝ වෙති....☸🙏🙏🙏

  • @hazkasubasinghe997
    @hazkasubasinghe9972 жыл бұрын

    කොච්චර ඇහුඅත් ආයි ආයිත් අහන්න හිතෙනවා අපේ පින්වත් ලොකු ස්වාමීන්වහන්සේ ට මාගේ හදපිරි වන්දනාව වේවා .🙏🙏🙏🌹❤

  • @BHANU_YT_SL

    @BHANU_YT_SL

    Жыл бұрын

    නමොබුද්දාය! තෙරුවන්සරනයි! 🙏🙏🙏පින්වත් ලොකුස්වාමින් වහන්සේ ට නිදුක්වේවා! නීරෝගී වේවා! දීර්ඝායු වේව!

  • @user-mk6ob9cn2r
    @user-mk6ob9cn2r2 жыл бұрын

    🙏🙏🙏සාදු!සාදු!සාදු!

  • @janakachandrasekera39
    @janakachandrasekera392 жыл бұрын

    නමෝ බුද්ධාය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි .

  • @jayanthieranasinghe719
    @jayanthieranasinghe719 Жыл бұрын

    සාදු සාදු සාදු පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @sunandawanasinghe831
    @sunandawanasinghe8312 жыл бұрын

    පින්වත් අපේ ලොකු ස්වාමීන් වහන්සේ ta නිදුක් නිරෝගී සම්පත් ඇතුළු dirgaausah ලැබේවා !!!!!!!mage නමස්කාර වේවා !!!!!!!sadu ....sadu ..saaadu 🙏🙏🙏

  • @malikaa7749
    @malikaa7749 Жыл бұрын

    හරි මගට යොමු කරන්න දරන උත්සාහය සාර්ථක කර ගැනීමට හැකි වනු ඇත ඔබ වහන්සේට වැඳ නමස්කාර වේවා දේශනා කරන ලද ඔබ වහන්සේට සංග රත්නය කෙරෙහි විශ්වාසය තැබු අපි කවුරුත් නමස්කාර වේවා

  • @dananjayawijesekarage3142
    @dananjayawijesekarage31422 жыл бұрын

    නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි.

  • @chathurikaperera5469
    @chathurikaperera54692 жыл бұрын

    Namo Buddhaya!!! May my worship be to the venerable Lord!!!🙏🙏🙏🌼🌼🌼

  • @kumarasinghekolombage7629
    @kumarasinghekolombage76292 жыл бұрын

    මාගෙ ගුරු දේවෝත්තමයන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා !!! සාදු සාදු සාදු !!!

  • @chalakasuranga9850
    @chalakasuranga98502 жыл бұрын

    තෙරුවන් සරණයි බුදු සරණයි

  • @ayeshanisansala3852
    @ayeshanisansala38522 жыл бұрын

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏 නිදුක් නිරෝගි චිර ජීවනය සැලසේවා🙏🙏🙏🙏 තෙරුවන් සරණයි🙏

  • @gaminijayakody5133
    @gaminijayakody51332 жыл бұрын

    අපේ ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි🙏🙏🙏

  • @hemanthajayalal6626
    @hemanthajayalal66262 жыл бұрын

    🌼🙏🌼සාදු🌼🙏🌼 සාදු 🌼🙏🌼සාදු අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයම ලැබේවා දීර්ඝයුෂම ලැබේවා ......

  • @menakericeproductspvtltd169
    @menakericeproductspvtltd1692 жыл бұрын

    පින්වත් ස්වාමීන් වාහන්සෙට තෙරුවන් සරනයි .

  • @randunumanike2468
    @randunumanike24682 жыл бұрын

    පින්වත් ගරු ස්වාමීන් වහන්සේට namasksraya වේවා .obawahanseta ,මව්පියන්ට nirwanaya පිණිස me pina aithi වේවා .🙏🙏🙏

  • @Danushka1985417
    @Danushka19854172 жыл бұрын

    🙏🙏🙏

  • @sumamahapitiyagedara8750
    @sumamahapitiyagedara87502 жыл бұрын

    Theruwan saranai loku suwaminwahansa saadu saadu saadu dirgausa pathami oba wahanseta saadu saadu saadu 🌸🌸🌸🌸🌸🌸🌸

  • @yasmirajapaksha2677
    @yasmirajapaksha2677 Жыл бұрын

    අපේ පින්වත් ලොකු ස්වාමින්වහන්සේට බොහොම පින් අනේ ඔබ වහන්සේට මගේ අායු,වර්ණ,සැප,බල,ප්‍රඥා ලැබේවා ස්වාමීනි පතන බෝධියකින් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා 🙏🙏🙏 සාදූ සාදූ සාදූ 🌻සම්බුදු පියානන්ට🌻🌼🌼💐 මාගේ නමස්කාරය වේවා෴

  • @e-paperemithuru4315
    @e-paperemithuru4315 Жыл бұрын

    සාධු සාධු සාධු ! තෙරුවන් සරණයි ! නමෝ බුද්ධාය ! 🙏🙏🙏

  • @LakminiAbeykoonPathiraja1991
    @LakminiAbeykoonPathiraja1991 Жыл бұрын

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏 මගේ උතුම් ගුරුදේවෝත්තම සත්පුරුශ කල්‍යාණමිත්‍රයන් වහන්සේ උදෙසා මාගේ නමස්කාරය වේවා 🙏 සාදූ සාදූ සාදූ 🙏🙏🙏 පින්වතුන් වහන්සේ උතුම් දීර්ගායුශම ලබත්වා 🙏 සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @NilukaPriyadarshani-rt4dx
    @NilukaPriyadarshani-rt4dx10 ай бұрын

    බුදුන් දෙසූදහම මැනවින් විග්‍රහ කර දුන් මාගේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේට !!පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා . උතුම් ධර්මය මගේ ජීවිතය අවබෝධය ඇති කරා .බොහෝ අපහසු අවස්ථාවල ජීවිතය ජය ගන්න මග ධර්මයෙන් විවරවුනා.ත්‍රිවිධ රහ්නය කෙරෙහි ශ්‍රද්ධාව මගේ සිත තුළ ඇති කලේ ඔබ වහන්සේ.ඔබ වහන්සේට චතුරර්‍ය සත්‍ය අවබෝධය පිනිස මේ පින් හේතු වේවා!!!සාදු !! සාදු !!!සාදු !!!

  • @shiromichampika5716
    @shiromichampika57162 жыл бұрын

    🙏🙏🙏🌺🌺🌺🌹🌹🌹පින් වත් ලොකු සුවාමින් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා 🙏🌺🙏🌺🙏🌺

  • @shani5405
    @shani5405 Жыл бұрын

    🙏🙏🙏පිංවත් කල්‍යාණ මිත්‍ර ලොකු ස්වාමින් වහන්සේට මේ ගෞතම බුද්ධ ශාසනය තුළම ඒ අමා නිවන අවබෝධ වේවා!!!

  • @athulaperera6209
    @athulaperera62092 жыл бұрын

    නමෝබුද්ධාය

  • @sarathbanadara9870
    @sarathbanadara98702 жыл бұрын

    පින්වත් ලොකු සුවාමින් වහන්සේට මමනමස් කාරකරමි සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nethunethu3503
    @nethunethu35032 жыл бұрын

    මාගේ baagyawathun වහන්සේගේ sree sadddarmaya මාගේ සරණ වේවා ...පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ namaskaaraya වේවා ....සියලුම සත්වයා හට ධර්මය අවබෝධ වෙත්වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wasanthijayakody6112
    @wasanthijayakody61122 жыл бұрын

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා පින්වත් ලොකු ස්වාම්න්වහන්ස ඔබ වහන්සේට උතුම් සද්ධර්මය ලොවට දේශනා කරන්න නිදුක් නිරෝගි සුවය ලැබේවා දීර්ඝායු වේවා

  • @maheshkarunathilaka9213
    @maheshkarunathilaka921311 ай бұрын

    සාදු සාදු සාදු පිංවත් ගුරුදේවෝත්තම ලොකු ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාර වේවා !🙏🙏🙏

  • @janukaedirisinghe9642
    @janukaedirisinghe96422 жыл бұрын

    🙏🙏🙏 සාදු සාදු සාදු.....!!!

  • @niroshanarathnayaka4438
    @niroshanarathnayaka44382 жыл бұрын

    🌹🙏🌹සාධු 🌹🙏🌹සාධු 🌹🙏🌹🙏🙏 🙏ශ්‍රී සද්ධර්මය ට මාගේ නමස්කාරය වේවා ගුරුදේවඋත්තම කල්‍යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා

  • @jayasinghah658
    @jayasinghah6582 жыл бұрын

    සාදු සාදු සාදු මාගේනමස්කාරයවෙිවා දළදාසමිදුගෙමපිහිටයි ජයශිුමාබෝධින්වහන්සේගෙපිහිටයි නිදුක්වෙත්වා නිරෝගිවෙත්වා සුවපත්වෙත්වා දිර්ඝායුෂවෙිිවා කටාර්වලසිට

  • @sobachandni4929
    @sobachandni49292 жыл бұрын

    සාධු සාධු සාධු පිංවත් ලොකු ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා...ඹබවහසේට බොහොම පින්

  • @shiwanthalakshan1108
    @shiwanthalakshan1108 Жыл бұрын

    අපේ හිත් තියෙන්නේ එක එක සමාදි මට්ටම් වල. ඒකත් සසර මග කෙටිවීමට උපකාරක සමාදි නම් නෙවෙයි . අපිට ඔනිම සමාධිය නම් ඒ සරණමයි.. මාගේ ශාස්තෘන් වහන්සේගේ සරණමයි සමාධියක් වෙලා මේ හිතේ පැලපදියම් වෙන්න ඕනි.. ඒක එහෙම වෙන්නෙ නැත්තේ අපේ ශ්‍රද්ධාව ඉක්මනින් සෙලවෙන එකක්.. මගෙ පින්වත් ලොකු ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා. ඔබ වහන්සෙගේ ආශිර්වාද නොතිබෙන්න අපි තවමත් චූටු හරි ආලොකයක් නැතිව අදුරේ ඉන්න මිනිස්සු වෙලා . .............. මේ සත්පුරුෂ කල්‍යාණ මිතුරන් හැමදෙනාටම මේ චතුරාර්‍ය සත්‍ය අවභෝද වෙවා... 🙏🙏🙏

  • @user-ll3om1mw2v
    @user-ll3om1mw2v5 ай бұрын

    නමෝ බුද්ධාය! 🙏🙏🙏 පින්වන්ත ස්වාමින් වහන්සේ නිදුකින් උතුම් ධර්මාවබෝධයම ලබත්වා! 🙏🙏🙏සාදු! සාදු! සාදු!

Келесі