පින රඳින බඳුන - ගැන දන්නවාද | Venerable Kiribathgoda Gnanananda Thero

ඔබ රැස්කරන පින ආරක්ෂා කරදෙන වටිනා බඳුන මොකක්ද? ඉතාම බරපතල ප්‍රශ්ණ වලදී පවා ධර්මයම පිහිට කරගන්නේ කොහොමද? ආදී වටිනා දහම් කරුණු විස්තර කරදෙන සුමධුර ධර්ම දේශනාවකි.
උතුම් ධර්මදානය පිණිස මෙය ඔබගේ මිතුරන් අතරේ SHARE කරන්න.
ඔබ වෙත උතුම් ශ්‍රී සද්ධර්මය දායාද කරන අපගේ යූටියුබ් නාලිකාව SUBSCRIBE කරන්න.
#KiribathgodaGnananandaThero #Mahamevnawa #ShraddhaTV
Mahamevnawa Monastery Sinhala Website : mahamevnawa.lk/
Facebook : / mahamevnawa.lk
SoundCloud Audio Library : / mahamevnawalk
Twitter : / mahamevnawalk
Instagram : / mahamevnawalk
Useful Links
--------------------
සූත්‍ර පිටක වෙබ් අඩවිය - mahamevnawa.lk/sutta/
Our Publications : mahamevnawa.lk/new-publications/
Meditation Instructions in Sinhala : mahamevnawa.lk/meditation/
Siri Gautama Sambuddharaja Maligawa : sambuddharajamaligawa.lk/

Пікірлер: 121

  • @kanthiperera234
    @kanthiperera2342 жыл бұрын

    පින්වත් .ලොකු ස්වාමීන් වහන්සේ ට මාගේ වන්දනා ව වේවා සාදු සාදු සාදු

  • @charithamanojc7076
    @charithamanojc70762 жыл бұрын

    නමෝ බුද්ධාය! අති පූජ්‍ය පින්වත් කිරිබත්ගොඩ ඤාණානන්ද ලොකු ස්වාමීන් වහන්සේ මාගේ කල්‍යාණමිත්‍රයන් වහන්සේ වන සේක. උන්වහන්සේට මාගේ නමස්කාරය වේවා!

  • @kumarasinghekolombage7629
    @kumarasinghekolombage76292 жыл бұрын

    මාගේ ගුරු දේවොත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සෙ ප්‍රධාන මහමෙව්නා විහාර වාසි සියලූම පින්වත් මහා සංඝරත්නයට නිදුක් නීරෝගී දීර්ඝායුෂ වේවා !!! සාදු සාදු සාදු !!!

  • @wasala2744
    @wasala27442 жыл бұрын

    පරම පූජණීය ගුරුදේවෝත්තම උතුම් සත්පුරුෂයාණන් වහන්සේ අපගේ පින්වන්ත ලොකුස්වාමීන් වහන්සේට පළමුවත් දෙවනුවත් තෙවනුවත් නමස්කාර වේවා සාධු ..සාධු .සාධු .. පින්වන්ත ලොකුස්වාමීන් වහන්සේ නිදුක් නීරෝගීව චිරාක් කාළයක් මේ ගෞතම සසුනේ යෙහෙන් වැජබේවා දීර්ඝායුෂ ලබත්වා සාධු ..සාධු ..සාධු ..

  • @shyamaleeweerarathna4994
    @shyamaleeweerarathna49942 жыл бұрын

    සාදු ! සාදු !! සාදු !!! නමෝ බුද්ධාය ! පින්වත් වන්දනිය පූජනීය සත්පුරුෂ කල්‍යාන මිත්‍ර ගුරුදේවෝත්තම බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!!🙏🙏🙏 උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලබත්වා ! උතුම් චතුර්‍ය ශ්‍රී සද්ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගනිත්වා ! සාදු !!! උතුම් අමාමහ නිවනම ලබත්වා ! මේ උතුම් ශ්‍රී සද්ධර්මය පිනැත්තෝ සවන්පත් පුරා අසත්වා ! 🙏🙏🙏 ඇසීමට මගහසර සදාදුන් සැමට උතුම් පින් අනුමෝදන් වේවා ! සාදු !!! උතුම් තෙරුවන් සරණයි ! ලෝකවාසි සැමට නිදුක් නිරෝගී සුවපත් ජීවිතයක් වේවා ! සියලු සත්වයෝ සුවපත් වේවා ! නමෝ බුද්ධාය ! 🙏🙏🙏

  • @SomindraKannangara
    @SomindraKannangara2 жыл бұрын

    නමෝ බුද්ධාය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...

  • @maleewanigasooriya8512
    @maleewanigasooriya85122 жыл бұрын

    නමස්කාර වේවා ගුරුදේවෝත්තම පිංවන්ත ලොකු ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏

  • @user-qb1if9sk8c
    @user-qb1if9sk8c2 жыл бұрын

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @dayapriyankara6408
    @dayapriyankara64082 жыл бұрын

    සාදු සාදු සාදු ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා මේ දර්මය දේශනා කිරීමේ පින ඔබවහන්සේට නිවන් පිනිසම හේතු වේවා දීර්ඝයුශ ලැබේවා නමෝ බුද්ධාය

  • @kithsiripererakuragamage2118
    @kithsiripererakuragamage21182 жыл бұрын

    සාධු.... සාධු.... සාධු..... පිංවත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ වන්දනාව වේවා.....🙏🙏🙏

  • @indramalani1658
    @indramalani16582 жыл бұрын

    නිදුක් .නිරෝගී .දීර්ඝ ආයුෂ .ලැබේවා පින්වත් .ස්වාමින් වහන්සේ ta 🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏

  • @user-yh2pv7sz5n
    @user-yh2pv7sz5n2 жыл бұрын

    පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරොගි සුවය ලැබේවා ඔබ වහන්සේට දීර්ඝා‍යුශ ලැබේවා සාදු සාදු සාදු

  • @pinpokura8562
    @pinpokura85622 жыл бұрын

    සාදු සාදු සාදු!!! ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා! 🙏🙏🙏

  • @janakachandrasekera39
    @janakachandrasekera392 жыл бұрын

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා. තෙරුවන් සරණයි!

  • @maheshachandrakumari1787
    @maheshachandrakumari17872 жыл бұрын

    සාදු සාදු සාදු. 🙏🙏🙏

  • @ayesh.3308
    @ayesh.33082 жыл бұрын

    නමෝ බුද්ධාය. 🙏🙏🙏🙏 තෙරුවන් සරණයි. පින්වත් ගුරු දෙවිඳුන් වහන්සේට දීර්ඝායු වේවා. මාගේ නමස්කාරය වේවා. 🙏🙏🙏🙏

  • @kumaridehigama4293
    @kumaridehigama42932 жыл бұрын

    පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏 නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායු සම්පත් ලැබේවා🙏🙏🙏 මේ ගෞතම බුදු සසුනේදීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sajane8411
    @sajane84112 жыл бұрын

    🙏නමෝ බුද්ධාය🙏

  • @umeshasooriyabandara2388
    @umeshasooriyabandara23882 жыл бұрын

    සියලුම සංඝරත්නය ඇතුළු අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි!🙏🙏🙏

  • @nimalamal4187
    @nimalamal41872 жыл бұрын

    සත්වයා සසර දුකින් එතර කර්ව්මට!!! මුලු ලෝකයටම අමාදොර ව්වර කරදුන් ගුරු පියානණි !!! ඔබ වහන්සේට නිදුක් ! නිරෝගි !! දිගාසිරි ලැබේවා !!! ඔබ වහන්සේ ගේ දෙපා නැමද හදපිරි sradda වෙන් වන්දනා කරම් සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏

  • @d.m.dammikalakmal7244
    @d.m.dammikalakmal72442 жыл бұрын

    ධර්මය ශ්‍රවනය කිරීමේ කුසලය මා ලබා ගතිමි.. පිංවත් ලොකු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා.... උන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා.... සාධු! සාධු!! සාධු !!!

  • @manelhenake9522
    @manelhenake95222 жыл бұрын

    උතුම් ශ්‍රී සද්ධර්මය.අපහට පැහැදිලි වේ.දේශනා.කර.දුන්.ගුරැදේවෝත්තම.පින්වත්.ලොකුස්වාමින්.වහන්සේ.නිදුක්.වෙත්වා.නීරෝගී.වෙත්වාසුවපත්.වෙත්වා.දීර්ගායු.ලබත්වා.🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @kumariniroshani8160
    @kumariniroshani81602 жыл бұрын

    Sadu sadu sadu🙏🙏🙏🙏

  • @indikasarath3522
    @indikasarath35222 жыл бұрын

    Oba wahanse maithri budun daka niwan dakiwa 🙏🏻🙏🏻🌹🙏🏻🌹🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹

  • @lalithaudawattage4055
    @lalithaudawattage4055 Жыл бұрын

    අපට මේ යුගයේ පහල උන අපගේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා දීර්ඝායුෂ සම්පත් ලැබේවා 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්ධාය 🌷🌷🌹🌹🌹🌺🌺🌻🌻⚘⚘

  • @hemanthajayalal6626
    @hemanthajayalal6626 Жыл бұрын

    🙏සාදු 🙏සාදු 🙏සාදු අපගේ පින්වත් කල්‍යාණ මිත්‍රර ලොකු ස්වාමීන්ද්‍රයන් වහන්සේට නමස්කාරය වේවා නිදුක් නිරෝගී සුවපත් භාවයම ලැබේවා දීර්ඝයුෂම ලැබේවා

  • @thamarakumari219
    @thamarakumari2192 жыл бұрын

    සාදූ සාදූ සාදූ ....නමස්කාර වේවා පිංවත් ගුරු දෙවිදුනි .නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .

  • @bmjayasinghe1987

    @bmjayasinghe1987

    2 жыл бұрын

    Shraddhatv

  • @shanikadilrukshi9181
    @shanikadilrukshi91812 жыл бұрын

    Piwath suwaming wahanseta mage namaskaraya wewa sadu sadu sadu 🙏🙏🙏 piwath seaming wahanse niduk wethwa nirogi wethwa Suwapath wethwa Chathurrya saththya paripurna washayen awaboda karathwa sadu sadu sadu 🙏🙏🙏

  • @jdmalani7465
    @jdmalani74652 жыл бұрын

    සාධු සාධු සාධු නමෝ බුද්ධාය 🙏🙏🙏🌸🌼🏵️🌻🌹🥀💐🌺🌷🙏🙏🙏

  • @swapnilwaghmare3081
    @swapnilwaghmare30812 жыл бұрын

    Sadhu sadhu sadhu🙏🙏🙏🏵️🏵️🏵️🌼🌼🌼🌹🌹🌹

  • @hanzmunasinghe9989
    @hanzmunasinghe99892 жыл бұрын

    සාදු සාදු! ඉතාම වටිනා ධර්ම දේශනාවක්.. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ගොඩාක් පින් මේ විදියට නොයෙක් ආකාරයෙන් අපිව දහම් මඟට යොමු කරනවාට

  • @sckolambage9992
    @sckolambage99922 жыл бұрын

    Sadu sadu sadu !!!

  • @wejarathnashanthi3010
    @wejarathnashanthi30102 жыл бұрын

    Namobudhdhaya..🙏🙏🙏

  • @nimalkumara5675
    @nimalkumara56752 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් අපගෙ ලොකු ස්වාමීන් වහන්සේට තෙරැවන් සරණයි. 🙏🙏🙏

  • @abrlkb2556
    @abrlkb25562 жыл бұрын

    සාදු සාදු සාදු..! පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා..! නමෝ බුද්ධාය..! 🙏🙏🙏

  • @chamindrakodituwakku9116
    @chamindrakodituwakku91162 жыл бұрын

    Sadhu! Sadhu! Sadhu! Theruwansaranai Apege Pinwath Loku Swaminwahansata mage Namaskaraya Wewa!

  • @anomadesilva6712
    @anomadesilva67122 жыл бұрын

    පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට 🙏🙏🙏

  • @bajibaji8330
    @bajibaji83302 жыл бұрын

    🙏🙏🙏🙏🙏Pinwath ape loku suwaameen waanseeta deergayusha labeewa

  • @nimashanimashalew7360
    @nimashanimashalew73602 жыл бұрын

    සාදු සාදු සාදු පින්සිදු වේවා ගුරු දෙවිදුන්ට නිදුක් නිරෝගි දීර්ඝායුෂ සැලසේවා .තෙරුවන් සරනයි නමෝබුද්දාය ..සාදු සාදු සාදු ..

  • @tharinduheshan8977
    @tharinduheshan89772 жыл бұрын

    Apage pinwath loku swamin wahanseta mage namaskaraya wewa sadu sadu sadu

  • @shortsck
    @shortsck2 жыл бұрын

    බුදු සරණයි දේවි පිහිටයි දළදා සමිදුන්ගේ සරණයි සියලු දේනාට🙏🙏🙏🙏

  • @afshsvshfagsbsvs5236
    @afshsvshfagsbsvs52362 жыл бұрын

    සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏

  • @learningenglish9316
    @learningenglish93162 жыл бұрын

    Very very GREAT EXPLANATION

  • @shiranipririyangika3797
    @shiranipririyangika37972 жыл бұрын

    සාදු..සාදු..සාදු

  • @surangikamaduwanthi232
    @surangikamaduwanthi2322 жыл бұрын

    Sadu sadu sadu

  • @lochaniwijesinghe5320
    @lochaniwijesinghe53202 жыл бұрын

    නමෝ බුද්ධාය !!!..පරම පුජනීය අපගේ ගුරුදේවෝත්තම පිංවත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!..ඔබ වහන්සේට විංශත් ශත වර්ෂාධික කාලයක්ම නිදුක්ව නිරෝගීව සුවපත්ව දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා !!!..මේ ගොයුම් සසුනම්ඹරේදීම උතුම් ලෝකෝත්තර චතුරාර්‍ය සත්‍ය ධර්මය සුඛ සහගත ප්‍රතිපදාවකින් පරිපූර්ණ වශයෙන් සුවසේ අවබෝධ වේවා !!!...ඒ අමා මහ නිර්වානය බොහෝ දුර නොවේවා !!!..සාදු 👏සාදු👏සාදු👏තෙරුවන් සරනයි .🙏🙏🙏🌹🌹🌹

  • @harshanisandamali3584
    @harshanisandamali35842 жыл бұрын

    සාදු සාදු සාදු !!!🌸🌸🌸🌸🌸🌸🌸

  • @sudathkumara5300
    @sudathkumara53002 жыл бұрын

    🙏🙏🙏Theruwan saranai ape loku swamin wahanseta🙏🙏🙏🌻🌻🌻

  • @BuddhaSandesh1
    @BuddhaSandesh12 жыл бұрын

    Sadhu sadhu sadhu 🙏🙏🙏🌹🌹🌹

  • @thusharafemale6408
    @thusharafemale64082 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @kasundiaz266
    @kasundiaz2662 жыл бұрын

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු සකල සංඝ රුවනට මාගේ නමස්කාරය වේවා !!! ධර්මය ශ්‍රවණය තුලින් උපන් සියලු කුසල් දහම් සියලුම සංඝ රත්නයට අනුමෝදන් වේවා 🙏

  • @chamindapriyankarafernando5468
    @chamindapriyankarafernando54682 жыл бұрын

    මෙවැනි උතුම් දහම් කරුණු මහත් කරුණාවෙන් අපිට කියලා දෙන මාගේ ගුරු දෙවියන්ට නමස්කාර වේවා ... 🌹🙏🌹🙏🌹🙏

  • @dayalalnandakumara4751
    @dayalalnandakumara47512 жыл бұрын

    Ape pinwath Loku suwamin wahanseta niduk neeroge suwaya prarthana karanawa

  • @user-uy3fj3ud9j
    @user-uy3fj3ud9j2 жыл бұрын

    Pinwantha lokusowamin wahanseta namaskara wewa magewaduma wewaa🙏🙏🌼🙏🙏

  • @samanthikiriella2417
    @samanthikiriella24172 жыл бұрын

    🙏🙏🙏

  • @chamindapushpakumara5541
    @chamindapushpakumara5541 Жыл бұрын

    පින්වත් ගුරුදෙවිදුන් නිදුක් වේවා , නීරෝගී වේවා ...උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා ..🙏🙏🙏

  • @lakmalmax4023
    @lakmalmax40232 жыл бұрын

    Pinwath loku saminwahansata magha namaskaraua wawa🙏🙏🙏

  • @kumudukulasuriya3842
    @kumudukulasuriya38422 жыл бұрын

    දුක්,වෙදනා ,කම්කටොලු , මහා ගොඩක් මැද්දෙ උවද ඔබ වහාන්සෙගෙ මෙ හඩ එ හඩෙ ඇති අනුකම්පාව අපිගැන වචනයෙන් විස්තර කරන්නබැ.මෙ ජිවිතෙ පොඩ්ඩ පොඩ්ඩ හදන් යන්න අපිට ලැබෙන මෙ අනුකම්පාව අපිට මහා පිනක්.ඔබ වහාන්සෙට නිදුක් නිරොගි දිර්ගායුශ ලැබෙවා

  • @user-uy3fj3ud9j
    @user-uy3fj3ud9j2 жыл бұрын

    Sadu🙏🌼🙏🌼 sadu🙏🌼🙏🌼 sadu🙏🌼🙏🌼 mamada pin anumodan wennemi sadu🙏🌼🙏🌼 sadu🙏🌼🙏🌼 sadu🙏🌼🙏🌼

  • @samanthau.gamage4654
    @samanthau.gamage4654 Жыл бұрын

    සාදු සාදු සාදු ..!!! ගෞරවනීය පිංවත් ලොකු ස්වාමීන්වහන්සේ ප්‍රමුඛ ගරුතර මහා සංඝරත්නයට අපගේ ගෞරවනීය වන්දනාව වේවා ..!!! නිදුක් නීරෝගී සුවපත්භාවය, දීර්ඝායුස සම්පත්තියම ලැබේවා ..!!!

  • @kulanis2266
    @kulanis22662 жыл бұрын

    Sadu 🙏🌹🌹💐🌺 sadu 🙏🙏🌹🌹🌹💐 🌺🌺 saadu 🙏🙏🙏🌹💐🌺 magee namaskaraya veewa!!! 🙏🙏🙏🙏🌹🌹🌹💐💐💐🙏🌺🌺🌺🌹

  • @lahiruvinod7644
    @lahiruvinod76442 жыл бұрын

    Sadu!!!sadu!!!

  • @jeewahettiarachchi2603
    @jeewahettiarachchi2603 Жыл бұрын

    සාදු🙏🙏සාදු🙏🙏සාදු🙏🙏 ආර්‍යයන් වහන්ස දීර්ඝායුෂ ලබත්වා ..

  • @kalpanapushpakumari3048
    @kalpanapushpakumari30482 жыл бұрын

    නමෝ බුද්ධාය !!!

  • @priyankawanasinghe2771
    @priyankawanasinghe27712 жыл бұрын

    Theruwan Saranai Pinwath Swameen wahansa

  • @pinkartby1584
    @pinkartby1584 Жыл бұрын

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා !නිරොගි වෙත්වා! සුවපත් වෙත්වා! දුකෙන් මිදෙත්වා! නිවන් දකිත්වා ! 🙏🙏🙏🙏

  • @anjanibagai1882
    @anjanibagai18822 жыл бұрын

    💐🏵️🙏🏻🙏🏻🙏🏻🏵️💐

  • @chandanasudasinghe9932
    @chandanasudasinghe9932 Жыл бұрын

    💐🕯💐🕯💐🕯 Bagyawathun Wahansee gee ee Ama Sree Sadaham, edaa wageema adath, keles kunu soda harimin, Sith niwa sanahamin, Pinwath Loku Swamin wahansee magin asannata labeema ketharam Baggayakda! Sadhu...Sadhu....Sadhu...!!!🙏🙏🙏

  • @sampathdissanayake7922
    @sampathdissanayake79222 жыл бұрын

    Namo buddaya theruwan saranin weva rekawal siyalu denatama.

  • @priyangikasanjivani2074
    @priyangikasanjivani20742 жыл бұрын

    නමෝ බුද්ධාය.. 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @BuddhaSandesh1
    @BuddhaSandesh12 жыл бұрын

    🙏🙏🙏🌹🌹🌹

  • @IMasha2819
    @IMasha2819 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏sadu!!!

  • @chandanasudasinghe9932
    @chandanasudasinghe9932 Жыл бұрын

    Yali yalit asannata sith dena Daham pada sarala sinhalen pahadaa dena supinwath oba wahansee ta mage namaskaraya wewa!!!🙏🙏🙏

  • @AnulaHerath-is2il
    @AnulaHerath-is2il3 ай бұрын

    Sadu sadu sadu. !!!

  • @AaAa-dk7qs
    @AaAa-dk7qs2 жыл бұрын

    Sadu Sadu sadu pinwat oba whansata dirga au lbawa a

  • @indranipodimanike1434
    @indranipodimanike1434 Жыл бұрын

    සාධු` සාධු` සාධු` 🙏🙏🙏

  • @kumudumanju3539
    @kumudumanju35392 жыл бұрын

    🙏🙏🙏🌼🙏🙏🙏

  • @sheltonfernando584
    @sheltonfernando5846 ай бұрын

    Sadu...sadu...sadu...

  • @danushkamathseducation266
    @danushkamathseducation266 Жыл бұрын

    Namo budhaya

  • @nilushipriyadarshani5195
    @nilushipriyadarshani51952 жыл бұрын

    Ping wathe loku sawming wahansi ethulu mahameuna wasi ping wathe sawming wahansila siyalu denatama eee Ama niwan suwa bohodura nowewa 🙏🙏🙏

  • @anushadeepani8584
    @anushadeepani85842 жыл бұрын

    🙏🙏🙏🌹🙏🙏🙏🌹🙏🙏🙏🌹

  • @champaperera6953
    @champaperera69532 жыл бұрын

    🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏

  • @user-dg9bq7xh5b
    @user-dg9bq7xh5b Жыл бұрын

    🙏🙏🙏🙏

  • @damayanthiperera2369
    @damayanthiperera2369 Жыл бұрын

    Sadhu sadhu sadhu

  • @Premathilaka22
    @Premathilaka22 Жыл бұрын

    සාදූ සාදූ සාදූ සාදූ

  • @harshaudaya9270
    @harshaudaya92702 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chamoddyarathnaweera5350
    @chamoddyarathnaweera5350 Жыл бұрын

    🌹🌹🌹SAADHU !!!🌹🌹🌹SAADHU !!!🌹🌹🌹 SAADHU !!!🌹🌹🌹

  • @anushasamanthi6404
    @anushasamanthi6404 Жыл бұрын

    🙏🏻🙏🏻🙏🏻

  • @sakuniimaya1337
    @sakuniimaya13372 жыл бұрын

    🙏🙏🙏🙏🙏

  • @a.n.j.
    @a.n.j. Жыл бұрын

    💛🙏🌹🙏🌹🙏🌹💛

  • @rohinisriyapali7364
    @rohinisriyapali7364 Жыл бұрын

    🙏🙏🙏🙏🌺🌺🌺🙏🙏🌸🌸

  • @manojagunarathna2367
    @manojagunarathna23672 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @discoverey1535
    @discoverey15353 ай бұрын

    SADU SADU SADU SADU SADU SADU SADU SADU SADU SADU SADU SADU SADU SADU SADU

  • @sriyanidevika9746
    @sriyanidevika97462 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @sriyanidevika9746

    @sriyanidevika9746

    2 жыл бұрын

    🌹🌹🌹❤❤🌹🌹❤❤

  • @dayaniamarathunga8930
    @dayaniamarathunga89302 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mihirani
    @mihirani10 ай бұрын

    මාගේ තුනුරුවනට මාගේ නමස්කාරය වේවා..... පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාර වේවා.......🙏🙏🙏 සිත පහදවා ගත යුතුය... පිනක් රදන්නේ කලබල නැති මෛත්‍රී සිතකයි..... මෛත්‍රී සිතක් ඇතිකර ගැනීම කුසලයකි...... යහගුණයෙන් ඊලග ගුණය උපදවයි..... ඊරිසියාව (ගැමි සුවද) දුරු කළ යුතුය.. එකට එක නොකරන රටාවකට පුරුදු විය යුතුයි..... නිරතුරු සිතන්න.... 🎈ඒ නිකෙලෙස් බුදුපියානෝ, 🎈උතුම් ශ්‍රී සද්ධර්මය 🎈උතුම් ශ්‍රාවක සංඝයාවහන්සේගේ ගුණ 🎈තමාගේ සීලය 🎈දුන් ඕනම දානයක් 🎈දෙවියන් ගැන (මාර්ගඵල ලාභී ) නිරන්තරයෙන් සිතන්න... නුගුණ අත් හරිමු...ගුණ වඩමු.... සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වේවා..........

  • @mihirani

    @mihirani

    10 ай бұрын

    🙏🙏🙏🙏🙏

  • @saumyedileep768
    @saumyedileep7682 жыл бұрын

    අනේ ඊයෙ (2022/03/12) රෑ 11:00 ට විතර ලක්විරු රේඩියෝ එකේ ගියපු ඤාණානන්ද හාමුදුරුවන් ගේ ධර්ම දේශනාවේ නම මොකද්ද කියලා හොයලා දෙන්නකෝ...🙏🙏🙏මට KZread එකෙන් ගන්න, අනේ පුළුවන් කෙනෙක් ඉන්නවනම්...🙏

  • @achalarohini6549
    @achalarohini65492 жыл бұрын

    Pinwath loku swamin wahanseta a ama niwan suwa bohoo dura nowewa.

  • @dilshanmaduranga5737
    @dilshanmaduranga57372 жыл бұрын

    Gambada predeshayaka , idiwemin pawathina pansalak puluwan aya udau karanna , pahatha link eken wedi visthara dena ganna puluwan kzread.info/dash/bejne/f4CL0dKJoNPeftY.html

  • @pathtohappiness.k.w.4562
    @pathtohappiness.k.w.45622 жыл бұрын

    උතුම් ආර්යයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏පින ර්‍ර්දින බඳුන නම් මෙත් සිතින් පිරි සිතයි .

Келесі