දහම දකින්නෝ ස්වල්පයහ - Ven Kiribathgoda Gnanananda Thero

''සබ්බදානං ධම්මදානං ජිනාති - හැම දන් පරදවා ධර්මදානය ජය ගනී''
ධර්මදානය පිණිස මෙය ඔබගේ මිතුරන් අතරේ Share කරන්න.
ඔබ වෙත උතුම් ශ්‍රී සද්ධර්මය දායාද කරන අපගේ යූටියුබ් නාලිකාව Subscribe කරන්න.
අප්පකා තේ මනුස්සේසු - යේ ජනා පාරගාමිනෝ
අථායං ඉතරා පජා
- තීරමේවානුධාවති
මේ මනුෂ්‍යයින් අතර සංසාරෙන් එතෙර වෙලා නිවන කරා යන්නෙ ඉතාම ටික දෙනයි. අනික් පෘථග්ජන උදවිය ඔක්කොම ආයෙමත් මේ සංසාරෙට ම යි. මෙතෙරට ම යි දුවගෙන එන්නෙ.
යේ ච ඛෝ සම්මදක්ඛාතේ
- ධම්මේ ධම්මානුවත්තිනෝ
තේ ජනා පාරමෙස්සන්ති
- මච්චුධෙය්‍යං සුදුත්තරං
තථාගතයන් වහන්සේ නමක් විසින් ඉතා පිරිසිදුව පවසන ලද බුදු සසුන තුළ යම් කෙනෙක් ඒ ධර්මයට අනුකූල ජීවිතයක් ගෙවනවා නම්, අන්න ඒ උදවිය එතෙර වෙන්ට ඉතාමත් දුෂ්කර වූ මේ මාර උගුලෙන් ගැලවෙලා සංසාරෙන් එතෙර වීම වූ නිවන කරා ම යනවා.
මෙම ධර්ම දේශනාවෙහි Audio පටය සහ සංයුක්ත තැටිය පිළිබඳ තොරතුරු - mahamevnawa.lk/gallery/dahama...
Mahamevnawa Monastery Sinhala Website : mahamevnawa.lk/
English Website : mahamevnawabm.org/
Facebook : / mahamevnawa.lk
SoundCloud Audio Library : / mahamevnawa-lk
Twitter : / mahamevnawalk
Instagram : / mahamevnawalk
Useful Links
--------------------
නව සූත්‍ර පිටක වෙබ් අඩවිය - sutta.mahamevnawa.lk/
Our Publications : mahamevnawa.lk/new-publications/
Meditation Instructions in Sinhala : mahamevnawa.lk/meditation/
Siri Gautama Sambuddharaja Maligawa : sambuddharajamaligawa.lk/
Jathaka Stories in Sinhala : jataka.mahamevnawa.lk/
Dhammapada Stories in Sinhala : dhammapada.mahamevnawa.lk/

Пікірлер: 99

  • @nandaniherath5057
    @nandaniherath50572 жыл бұрын

    සමාජයේ මිනිස්සුන් කුමන දොස් නැගුවත් ඔබ වහන්සේ එවා ගනන් නොගෙන දර්ම ප්‍රචාරනය අකන්ඩව කරගෙන යාමට ශක්තිය ලැබෙවා..

  • @user-qb1if9sk8c
    @user-qb1if9sk8c2 жыл бұрын

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @jasmineflower9411
    @jasmineflower94114 жыл бұрын

    පින්වත් ලොකුස්වාමින්වහන්සේත්, පින්වත් වැලිමඩ සද්දාසීල ස්වමින්වහන්සෙ ඇතුලු ශිෂ්ඃය සග පිරිස දිවා රාත්‍රි නොබලා මෙසේ වටිනා දර්ම දේශනා තුලින්, අප තුල ත්‍රිවිද රත්නය කෙරෙහි ඇති කරන ඉමගත් ශ්‍රද්දාව නිසා අපේ රටේ බෞද්ධයන් මෙතෙක් අන්‍ය සීලවෘත කෙරෙහි බැදිලා සිදුවෙච්ච ප්‍රමාදී බවෙන් බොහෝ සේ මිදිලා. 🙏 ඔබ වහන්සේ ඇතුලු පින්වත් සoග රත්නයට මා මෙතෙක් රැස් කරනා ලද සියලු පින් අනුමෝදන් වෙවා! එපින් බලයෙන් ඔබ වහන්සේ සියලු නමට නිදුක්, නීරොගී දීර්ඝයුශ වේවා! පින්වත් සක්දෙවිඳු ඇතුලු සියලුම සම්‍ය්ක්දෘශ්ටික දෙව් දේවතාවන්ද ඒ පින් අනුමෝදන් වෙලා මේ පින්වත් සග පිරිස සැමදා ආරක්ශා කරත්වා!! 🙏🙏🙏

  • @GaminiDissanayake-fb9xb
    @GaminiDissanayake-fb9xbАй бұрын

    සාදු සාදු සාදු .....පිරිසිදු ශිු සද්ධර්මය දේශණා කරන පිින්වත් ලොකු ස්වාමින් වහන්ස ඔබ වහන්සේ නිදුක් නිරෝගි සුවපත්ම වෙිවා !නිවනින් සැනසේවා සාදු සාදු සාදු ......

  • @kalpanapushpakumari3048
    @kalpanapushpakumari30482 жыл бұрын

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!

  • @neranjalakomari7298
    @neranjalakomari72982 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌹🌹🌹🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏

  • @chinthakawanniarachchi4726
    @chinthakawanniarachchi4726 Жыл бұрын

    "සාදු,සාදු,සාදු",,,!!!🙏🙏🙏

  • @rupikawasala7994
    @rupikawasala79944 жыл бұрын

    නමෝබුද්ධාය 🙏🙏🙏 පින්වත් ලොකුස්වාමින් වහන්සේට පාදනමස්කාර වේවා .. සම්මා සම්බුදු සරණයි .. නිදුක් නීරෝගී වේවා සුවපත්වේවා දීර්ගායුෂ ලැබේවා ... උතුම් චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ වේවා .. නිවන් මග බොහෝදුර නොවේවා ......

  • @LayanalLayanal-ph8os
    @LayanalLayanal-ph8os2 ай бұрын

    නමෝ බුද්ධාය 🌸🌸🌹🌹🌷🌷සාදු සාදු සාදු

  • @madusankaseumini1202
    @madusankaseumini12024 жыл бұрын

    නමෝ බුද්ධාය පින්වත් ලොකු ස්වාමීන් වාහන්සේ නිදුක් නිරෝගී සුවසේ ච්රාත් කාලයක් වැඩ වාසය කරන සේක්වා සාදු සාදු සාදු

  • @srilanklionelsrilanklion-zi2cf
    @srilanklionelsrilanklion-zi2cf10 ай бұрын

    නමෝ බුද්ධාය 🙏

  • @zxcv123bnmqwe
    @zxcv123bnmqwe5 ай бұрын

    ගරු සුවාමින්වහන්ස මම බුදුන් වැදල සියලුම දෙවියන්ට පිං අනුමොදන් කරනව එය නොකල යුතුයි කියල මම බනකින් අහන්න ලැබුනා සුවාමින්වහන්ස මාහට පහදාදෙන්න🙏🙏🙏ඔබ වහන්සේට මාගෙ ගෞරවනීය නමස්කාරය වේවා 🙏🙏🙏

  • @asalamni6441
    @asalamni64414 жыл бұрын

    නමෝ බුද්ධාය .... පින්වත් සවාමින් වහන්ස ..ඔබ වහන්සේගේ ධර්ම දේශනාව ඉතාමත්ම ෂර්ධාවෙන් මම ශ්‍රවණය කලා .....මම ඕමානයේ සලාලා නගරයේ සිට .....ඔබ වහන්සේට නිදුක් නීරෝගී චිර ජීවණය ලැබේවා ....උතුම් නිර්වාණ සුවයම ලැබේවා ..🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @randunumanike2468
    @randunumanike24682 жыл бұрын

    Gurawneeya Obawahanseta deerghau වේවා නිරෝගී වේවා .nirwanaya syakshath වේවා .obawahansege දෙමාපියන් ta me pin aithiwewa .obawahanseta mage namasksraya වේවා .🙏🙏🙏

  • @rdslanka
    @rdslanka2 жыл бұрын

    නමෝ බුද්ධාය .....

  • @chami8471
    @chami84712 жыл бұрын

    සාදු සාදු සාදු..!!!

  • @shyamkumarilama2937
    @shyamkumarilama29372 жыл бұрын

    Namo Buddha Vandana Guru Bhanteji sadhu sadhu sadhu.🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏❤❤❤

  • @user-pd2lk2lt9b
    @user-pd2lk2lt9b4 жыл бұрын

    සාධු සාධු සාධු නමෝ බුද්ධාය උතුම් ශ්‍රි සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා පින්වත් ලොකු ස්වාමින්වහන්සේට තෙරැවන් සරණයි

  • @niroshahettiarachchi913
    @niroshahettiarachchi91310 ай бұрын

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @h.dgaminifonseka7519
    @h.dgaminifonseka75194 жыл бұрын

    මාගෙ නමස්කාරය වෙිවා .......සාදු........... සාදු............. සාදු...............

  • @samithahimi6613
    @samithahimi66132 жыл бұрын

    හරිම ලස්සනයි තෙරුන් සරණයි

  • @mathematicsenglishmedium616
    @mathematicsenglishmedium6164 жыл бұрын

    පින්වත් ගුරුදෙවිදුට නමස්කාර වේවා 🌸💜

  • @roshanpathirana9414

    @roshanpathirana9414

    7 ай бұрын

    Aqua Qqllqqlqq Q Qqllqqlqq Qqqqpqpqqqqqqqqqq😊qq Q Qq Q😊pawpaw Q😊😊😊

  • @roshanpathirana9414

    @roshanpathirana9414

    7 ай бұрын

    Q1😊qpqqlqqqqqlapqqq Qq1qq Qqqlqqq Ql Pawpaw Qq Q Q Qqqqqqpqpqlqlqqlqqpqqq😊qq Qqqlqqq Qaqqq Q Q1😊qqq Walla Qlqlaqpqqqqq😊😊

  • @prabasaman354
    @prabasaman3544 жыл бұрын

    Pinwah.Loku.suwamin wahanseaeta.mage.weduma.wewa.sadu sadu saadu namo buddaya

  • @ayesh.3308
    @ayesh.33084 жыл бұрын

    නමෝ බුද්ධාය 🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට දීර්ඝායුවේවා. මාගේ නමස්කාරය වේවා..

  • @siriljayarathne6921

    @siriljayarathne6921

    2 жыл бұрын

    Aaryasanga.rathnayata.mage.namaskaraya.wava.

  • @nfjcfhdhxh1727
    @nfjcfhdhxh17274 жыл бұрын

    සාධු සාධු සාධු දීර්ඝායුෂ ලැබේවා නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා පින්වත් ස්වාමීන් වහන්ස සාධු සාධු සාධු

  • @lakshandushmantha5713
    @lakshandushmantha57134 жыл бұрын

    සාදූ සාදූ සාදූ නමෝ බුද්ධාය🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @nimeshakalanka9728
    @nimeshakalanka97283 жыл бұрын

    Apage pin vath loku swamin wahanseta maage namaskaaraya wevaa meyada amaa maha nirvana sampaththiya lebewa saadu saadu saadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @CharityDeA
    @CharityDeA4 жыл бұрын

    පින්වත් ලොකුස්වාමින්වහන්සෙගේ මේ අගනා දර්ම දේශනාව අහලා මම facebook එකෙනුත් අද ඉදන් අයින් වුනා....😊

  • @dilusandamali8808

    @dilusandamali8808

    3 жыл бұрын

    ඔයා harema පින්වන්තයි... තෙරුවන් සරණයි ඔයාට. මමත් ඔයා වගේ දර්මය ශ්‍රවනය කරලා ගොඩක් varade අඩුපාඩු හදාගත්ත... ලොකු sanasemak දැනෙනවා dn හිතට 🙏🙏

  • @kaushikashehan2699

    @kaushikashehan2699

    9 ай бұрын

    Mamath fb na

  • @nimeshakalpani
    @nimeshakalpani Жыл бұрын

    සාදු සාදු

  • @induniljayasekara2032
    @induniljayasekara20326 ай бұрын

    🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @morimofi1396
    @morimofi13964 жыл бұрын

    පින්වත් ලොකු සුවාමින් වහන්සේට මාගෙ නමස්කාරය වෙිවා සාදු සාදු සාදු 🙏🙏💐

  • @isurulokuyaddehige2846
    @isurulokuyaddehige28463 жыл бұрын

    namo buddhaya

  • @erandiandris147
    @erandiandris1474 жыл бұрын

    සාදූ ! සාදූ!! සාදූ!!!

  • @sararajapaksha7027
    @sararajapaksha70274 жыл бұрын

    සාදු සාදු සාදු සාදු

  • @harshanibandara1807
    @harshanibandara18074 жыл бұрын

    සාදු ..සාදු ..සාදු ...!!!🙏🙏🙏ඔබ වහන්සේට තෙරුවන් සරණයි ...!!!

  • @ramanidabare6271
    @ramanidabare62714 жыл бұрын

    නමෝ buddaya මගේ නමස්කාර වේවා ape ලොකු ස්වාමීන් වහන්සේට

  • @wejarathnashanthishanthi611
    @wejarathnashanthishanthi6114 жыл бұрын

    Namobudhdhaya apage.lokusuwamin wahanseta.saadusaadusaadu🙏🙏🙏🙏🙏🙏🙏

  • @merrymerry9736
    @merrymerry97362 жыл бұрын

    පිං වත් ලොකු ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා එසේම නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝ යුෂ ලැබේවා සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @kumaridehigama4293
    @kumaridehigama42934 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @DayaniRanathunga-mf8nu
    @DayaniRanathunga-mf8nu Жыл бұрын

    Pinwath loku swamin wahanseta niduk nirogi dirghayusha labewa...!!! Saadu..saadu..saaduu.

  • @laknacosmeticclinic4460
    @laknacosmeticclinic44603 жыл бұрын

    Apage pinwath loku swaminwahansa niduk nirogi wewa.

  • @KalpaniShalika-gp6qh
    @KalpaniShalika-gp6qh2 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @neetarathnayaka820
    @neetarathnayaka820 Жыл бұрын

    Namo buddhaya

  • @rathnayakaweerasiri2699
    @rathnayakaweerasiri26994 жыл бұрын

    Sadu sadu sadu

  • @dananjaya2623
    @dananjaya2623 Жыл бұрын

    Oba wahanseta Theruwan saranai

  • @kumudunisenarathna7607
    @kumudunisenarathna76074 жыл бұрын

    Apage pinwath guru loku swamin wahanseta niduk.nirogi.deerga ayusha labewa.labewa.labewa...sadu.sadu sadu....... . E wagema pinwath guru loku swamin wahanseta dos kiyana.apahasa karana e durjana eerisiya karayintath hith pahadewa . Mechchara mehewarak karana pinwath guru loku swamin wahanseth.lassanata mihiriwa.handawath walata danenna darma desana karana walimada saddaseela swamin wahanse athulu sesu swamin wanselage watinaka.agaya milakala nohakiya prasansa kireemata mata nam wachana madi.e tharam uthum... .aththatama bohoma pin sidu wewa..e ama niwan dora boho dura nowewa .n..sadu.sadu.sadu............

  • @nilushikamadushani4337
    @nilushikamadushani43372 жыл бұрын

    බුදු ගුණ බලයෙන්,දම් ගුණ බලයෙන්,සග ගුණ බලයෙන් බුදු සසුන බබුළුවන ඔබ වහන්සේලාට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sarojioman2827
    @sarojioman28274 жыл бұрын

    Pinwath loku swamin wahanseta mage wandhanawa wewa!Saadhu Saadhu Saadhu!!!🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @pabaluyashodara5967
    @pabaluyashodara59674 жыл бұрын

    සාධු සාධු සාධු !

  • @kumaripriya5873
    @kumaripriya58734 жыл бұрын

    සාධු සාධු සාධු නමස්කාර වේවා ඔබ වහන්සේට ගොඩක් පින්

  • @dilusandamali8808
    @dilusandamali88083 жыл бұрын

    බුදුසරණයි 🙏🙏🙏

  • @ravinduyuvantha2130
    @ravinduyuvantha21304 жыл бұрын

    Sadu sadu uthum u nermala budu dahama babalawa.

  • @malanichandra6942
    @malanichandra69424 жыл бұрын

    namo buddhaya sadu sadu sadu theruwan saranai apage pinwath loku swamin wahanseta niduk niirogi suwaya labewa sadu saduu saduuu

  • @chandaniramyalatha297
    @chandaniramyalatha2974 жыл бұрын

    Namo Buddhaya.. saadu saadu saadu theruwan saranai hamotama.ape pinwath loku swamin wahanse oba wahanse athulu maha sangarathnayata maniwarunta bohoma pin ath wevaaa.. dirgaauu wevaaa..mage namaskaraya wevaaa.. saadu saadu saadu....

  • @LayanalLayanal-ph8os
    @LayanalLayanal-ph8os2 ай бұрын

    පින්වත් ගුරුදෙවිදුට මාගෙ නමස්කාරය වෙවා🙏🙏🙏🌹🌹🌺🌺🪷🪷🌸🌸💐💐

  • @priyanthimudannayake7476
    @priyanthimudannayake74764 жыл бұрын

    🌷🌹🌼🌻🌸🌷🌹🌼🌻🌸🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼Sadhu! Sadhu!Sadhu!!! Apage Buddha Puthrayanan Wahanse Niduk Neerogiwa Aau Kalpayak Weda Sitithwa !!!

  • @LakshimaKavishka
    @LakshimaKavishka2 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shanthadiwakara7313
    @shanthadiwakara73134 жыл бұрын

    Pinwath gurudeviduni mage namaskaraya.namo buddhaya

  • @malikaqueen8022
    @malikaqueen80224 жыл бұрын

    Apage pin wath suwamin wahanseta mage namas karaya wewa theruwan saranai deergau wewa

  • @nayanidaluwatte2463
    @nayanidaluwatte24636 ай бұрын

    🌼 🌼🌼🙏🙏🙏🌼🌼🌼

  • @pradeepboteju5683
    @pradeepboteju56833 жыл бұрын

    Sadu..sadu..sadu.. Athi vishishta dharma deshanayk..🙏🙏🙏

  • @maddumagehemamali2863
    @maddumagehemamali28634 жыл бұрын

    Utum saddarmayata ha pin wath loku sameiduta maga namas karya wawa namo buddaya

  • @chmechme122
    @chmechme1224 жыл бұрын

    Saadu saadu saadu...

  • @i.j.l.1191
    @i.j.l.11913 жыл бұрын

    NAMO BUDDHAYA !!! SADUU SADUU SADUU !!!!!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dayaniliyanage1918
    @dayaniliyanage19184 жыл бұрын

    Namobuddhaya🙏 Pinwa Loku 🙏🌻Suwaminwahanse 🌻🙏nisa Apith Hariyata Dahama igenagaththa. A Pinen Obawahanseta Niwanama Awabodawewa.🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌷🌻🌻🌻🌻🌷🌷🌷🌷🌷🌻🌻🌻🌻🌻🌻

  • @lasanthapradeepgamage6463
    @lasanthapradeepgamage64634 жыл бұрын

    සාදු ......සාදු .....සාදු

  • @nipunasudaraka934
    @nipunasudaraka934 Жыл бұрын

    🙏🙏🙏

  • @hsd4596
    @hsd45964 жыл бұрын

    🙏

  • @mygarden7149
    @mygarden71494 жыл бұрын

    🙏🏻🙏🏻🙏🏻

  • @outlinerx
    @outlinerxАй бұрын

    ❤❤❤

  • @rohinisriyapali7364
    @rohinisriyapali7364 Жыл бұрын

    🌹🌹🌹🌹🌷🌷🌷🌷⚘⚘🙏🙏🙏🙏

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar35064 жыл бұрын

    🙏🙏🙏 Pinwath swaming wahanse ta niduk niroge wewa suwapath wewa Siyaluma satung hata sathyama denna

  • @reshmashakya2863
    @reshmashakya28633 жыл бұрын

    🙏🙏🙏 Namo Buddhya Guru Bhante Jee

  • @gaminikulathunga6986
    @gaminikulathunga69864 жыл бұрын

    Namo BUDDHAYA

  • @thusitamadhusanka4933
    @thusitamadhusanka49334 жыл бұрын

    Pinwat gurudewduta namaskara wewa

  • @danukasriyantharathnayake2742
    @danukasriyantharathnayake27423 жыл бұрын

    🙏🌘

  • @rachelstar4609
    @rachelstar46092 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏👏👏

  • @amararanasinghe7786
    @amararanasinghe77863 жыл бұрын

    🙏🌸🌺💐🙏🙏🙏🌷

  • @poorniraj2288
    @poorniraj22883 жыл бұрын

    අනෙ මෙ සන්සාරයයේ මට කවදා නිවන ලැබේවිද???

  • @ranilranil5994
    @ranilranil59944 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷🌷🌷

  • @malishagunarathna3482
    @malishagunarathna3482 Жыл бұрын

    ධර්මය සල්ලි නොවේ

  • @chinthakawanniarachchi4726
    @chinthakawanniarachchi4726 Жыл бұрын

    "සාදු,සාදු,සාදු",,,!!!🙏🙏🙏

  • @sckolambage9992
    @sckolambage99926 ай бұрын

    සාදු සාදු සාදු !!!

  • @janakachandrasekera39
    @janakachandrasekera393 жыл бұрын

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. නමෝ බුද්ධායතෙරුවන් සරණයි.

  • @kumaridehigama4293
    @kumaridehigama42934 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @malithmendis6425
    @malithmendis64254 жыл бұрын

    Namo buddhaya

  • @etharasadabofahad9524
    @etharasadabofahad95244 жыл бұрын

    Sadu sadu sadu

  • @ShSh-jk3dx
    @ShSh-jk3dx2 жыл бұрын

    🙏🙏🙏

  • @mygarden7149
    @mygarden71494 жыл бұрын

    🙏🏻🙏🏻🙏🏻

  • @piumimadusha
    @piumimadusha2 жыл бұрын

    🙏🙏🙏

  • @mygarden7149
    @mygarden71494 жыл бұрын

    🙏🏻🙏🏻🙏🏻

  • @hareendragayanwimalasuriya
    @hareendragayanwimalasuriya4 жыл бұрын

    Namo buddhaya

  • @dayaniamarathunga8930

    @dayaniamarathunga8930

    3 жыл бұрын

    🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🙏🙏🙏

Келесі