ප්‍රේතයෙකුගේ බණක් - Ven Kiribathgoda Gnanananda Thero

මෙය ඔබ අනිවාර්යයෙන් ම ඇසිය යුතු ධර්ම දේශනාවකි.
Follow the Mahamevnawa channel on WhatsApp: whatsapp.com/channel/0029Va7y...
උතුම් ධර්මදානය පිණිස මෙය ඔබගේ මිතුරන් අතරේ SHARE කරන්න.
ඔබ වෙත උතුම් ශ්‍රී සද්ධර්මය දායාද කරන අපගේ යූටියුබ් නාලිකාව SUBSCRIBE කරන්න.
Audio Link - / ggyclarlmocz
Mahamevnawa Monastery Sinhala Website : mahamevnawa.lk/
English Website : mahamevnawabm.org/
Facebook : / mahamevnawa.lk
SoundCloud Audio Library : / mahamevnawa-lk
Twitter : / mahamevnawalk
Instagram : / mahamevnawalk
Useful Links
--------------------
සූත්‍ර පිටක වෙබ් අඩවිය - sutta.mahamevnawa.lk/
Our Publications : mahamevnawa.lk/new-publications/
Meditation Instructions in Sinhala : mahamevnawa.lk/meditation/
Siri Gautama Sambuddharaja Maligawa : sambuddharajamaligawa.lk/
Jathaka Stories in Sinhala : jataka.mahamevnawa.lk/
Dhammapada Stories in Sinhala : dhammapada.mahamevnawa.lk/
#NandakaPrethaWasthuwa #Mahamevnawa

Пікірлер: 231

  • @lalithahettiarachchai9956
    @lalithahettiarachchai99564 ай бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏ස්වාමීනි මගේ මව නම් පව් කරන්න එපා අපායෙ වැටෙයි. බුදුන් වැදපන් පින් සිදුවෙයි යනුවෙන් කිව්වා🙏

  • @user-vg3yr6iu1b
    @user-vg3yr6iu1b3 жыл бұрын

    සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @WasanthaKirthi-vq9kg
    @WasanthaKirthi-vq9kg6 ай бұрын

    සාදු සාදු 🙏🙏🙏🙏 සාදු සාදු 🙏🙏🙏🙏 සාදු සාදු 🙏🙏🙏🙏 සාදු සාදු 🙏🙏🙏🙏 සාදු සාදු 🙏🙏🙏🙏

  • @GAMING-LEASO-YT
    @GAMING-LEASO-YT3 жыл бұрын

    තෙරුවන් සරනයි ස්වාමීන් වහන්ස.ඔබ වහන්සේ අපිව පවිටුවන්ගෙන් බේරා ගත්තාට අනේක වාරයක් පිං.ඔබ වහන්සේ සුවසේ අපට ඒ බුද්ද දේශනාව අනුකම්පාවෙන් දේශනා කරත්වා.බුදු සසුන බැබලේවා.!!!සාදු සාදු සාදු!!!

  • @SamsungRajaguru
    @SamsungRajaguru10 ай бұрын

    පිංවත් ලොකු ස්වාමින්වහන්සේට දීර්ගායුස ලබා නිවනින් සුවපත් වේවා සාදු සාදු සාදු

  • @sandunpriyadarshana7604
    @sandunpriyadarshana7604 Жыл бұрын

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ට මාගේ උතුම් නමස්කාරය වේවා සාදු සාධු සාධු 🙏🙏🙏

  • @lalithahettiarachchai9956
    @lalithahettiarachchai9956 Жыл бұрын

    පින්වත් ලොකු ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏

  • @pavideos3808
    @pavideos38082 жыл бұрын

    පිංවත් අපේ ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .. සාදු සාදු සාදු 🙏🌹 ඔබ වහන්සේට මේ කරන්නාවූ උතුම් ශාසනික මෙහෙවරටත් රැස් කරගන්නා වූ සියලුම පුණ්‍ය පිං බල මහිමයෙනුත් නිදුක් නීරෝගී දීර්ඝායූ සුව සම්පත්තියම ලැබේවා .. සියලුම කුසල් අරමුණු සපල වේවා .. මේ සිදු කරන්නාවූ උතුම් පුණ්‍ය පිං බලයෙන් උතුම් නිවනටම මේ පිං හේතු වාසනා වේවා.. පිංවත් ස්වාමීන් වහන්සේට .. සාදු සාදු සාදු 🙏🌹

  • @newkw4978
    @newkw49784 жыл бұрын

    සාදු සාදු ඔබ වහාන්සේට මෙි ලෝකේ ජනතාවට බන දේසනා කරන්න සක්තිය ධයිරිය ලැබේවා ඔබ වහාන්සේට නිදුක් නිරෝගි වාසනාව ලැබේටා සාදුසාදු සාදු

  • @lochadi
    @lochadi2 жыл бұрын

    සාදු..! සාදු..! සාදු..! 🙏 පිංවත් ලොකු ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා! නමෝ බුද්ධාය..! 🙏

  • @hemanthajayalal250
    @hemanthajayalal2504 жыл бұрын

    🙏 සාදු 🙏සාදු 🙏සාදු ඔබ වහන්සේට දීර්ඝ ආයුෂම ලැබේවා නිදුක් නිරෝගී භාවයම ලැබේවා

  • @priyanganiamilakuwait8715
    @priyanganiamilakuwait8715 Жыл бұрын

    මෙවැනි උතුම් ධර්ම dashana කිරීමට අපගේ minwath ලොකු suwamin වහන්සේට මාගේ නමස්කාර වේවා .🙏🙏🙏🙏🙏

  • @mikeysleftslipper2089
    @mikeysleftslipper2089 Жыл бұрын

    මාගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා

  • @dilsanichathuni9067
    @dilsanichathuni90674 жыл бұрын

    සාදු ...සාදු ...සාදු ...ඔබ වහන්සේ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලැබේවා .......

  • @lalithaudawattage4055
    @lalithaudawattage40554 жыл бұрын

    මෙවැනි නිර්මල ධර්මය දේසනා කරන පින්වත් අපගේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා.සාධු සාධු සාධු

  • @priyankaramadugalla1534

    @priyankaramadugalla1534

    3 жыл бұрын

    Harakunta hodai ethin. Ane amme hinakl merenawa kiyana gonkthawalata 😁😁😁😁

  • @prajanthishyamani7575

    @prajanthishyamani7575

    3 жыл бұрын

    Apage suwamin wahanse ta namaskarawewa..

  • @GaminiDissanayake-fb9xb
    @GaminiDissanayake-fb9xb27 күн бұрын

    සාදු සාදු සාදු ..............නිවැරදිව සරණ සිලය සමාදන් වෙන්න මුලින්ම අපට කියා දුන්නේ ඔබ වහන්සේයි.එදා පටන් .......තවත් ...පිරිසිදු ශිු සද්ධර්මයදේශණා කරන ඔබ වහන්සේ නිදුක් නිරෝගි සුවපත්ම වෙිවා !නිවන බොහෝ දුර නොවෙිවා සාදු සාදු සාදු සාදු සාදු ......

  • @sithijaroshen2128
    @sithijaroshen21284 жыл бұрын

    සාදු සාදු සාදු අපේ ස්වාමීන් වභන්සේට බොහෝම පින්

  • @sumithraperera2896
    @sumithraperera28962 ай бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏

  • @shamalisadamali5820
    @shamalisadamali58204 жыл бұрын

    නමෝ බුද්ධාය!!! අපගේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝායු ලැබේවා !!! සාදු සාදු සාදු ...!!!

  • @buddhicool1379
    @buddhicool13794 жыл бұрын

    සාදු සාදු සාදු සාදු ඉමහත් ප්‍රිතියෙන් ධර්ම දේශනාවට සවන් දුන්නා

  • @CharityDeA
    @CharityDeA4 жыл бұрын

    පින්වත් ලොකු ස්වාමින්වහන්සේ අපේ නිද්‍රශීලී ජාතිය පුබුදුවන්න ගන්නා මේ පින්වත් උත්සාහය සුලුපටු නොවේ! එවැනි අතිපූජනීය කටයුත්තක් පවා හෙලා දකින්නවුන් හෙලා දැකීමට අපි ප්‍රග්නාවන්ත ජාතියක් වේවා! පින්වත් ලොකු ස්වාමින්වහන්සේට සියලු දෙවි රැකවරණයි! නිදුක් නීරෝගී දීර්ඝායුෂ වේවා!🙏🙏🙏

  • @budumaga9149
    @budumaga91492 жыл бұрын

    නමෝ බුද්ධාය🌹🌹 🌹🌹සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ලොකු ස්වාමින්වහන්සේට ගොඩක් පින්

  • @anulamenike7015
    @anulamenike70152 жыл бұрын

    කරුනාවෙන් දම් දෙසූ ඔබ වහන්සේට නමස්කාර වේවා 🙏💛🙏💛🙏

  • @bdbdbgshgs1837
    @bdbdbgshgs18374 жыл бұрын

    සාදු සාදු සාදු පෙන්වා ස්වාමින් වහන්සේට නමස්කාර වේවා සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා බුදුසරණයි

  • @sararajapaksha7027
    @sararajapaksha70274 жыл бұрын

    සාදු සාදු සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා නිදුක් නිරෝගි සුවය ලැබේවා සාදු සාදු සාදු සාදු

  • @hdshamadeepaniperera1235

    @hdshamadeepaniperera1235

    4 жыл бұрын

    Sadu sadu නමෝ බුද්ධාය

  • @karunathilakamaladenipathi1939

    @karunathilakamaladenipathi1939

    3 жыл бұрын

    Sadu sadu sadu 🌺🌺🌺🌷🌺🌷💐🇱🇰

  • @chandraabegoda2018
    @chandraabegoda20184 жыл бұрын

    සාදු සාදු සාදු ! පින්වත් අපේ හාමුදුරුවන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! ඔබ වහන්සේට මේ පින් පුන්‍යනුමෝදනා කරම් . 🙏 දීර්ඝායු වේවා තෙරුවන්සරනයයි !

  • @ayeshakumare9416
    @ayeshakumare94164 жыл бұрын

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ට මාගේ උතුම් නමස්කාරය වේවා සාදු සාධු සාධු (2020 1.22)

  • @vijithapriyanthi1965
    @vijithapriyanthi19654 жыл бұрын

    සාදු !!! සාදු !!! ‌මේ නිවන් මග ‌බොහෝ දුර ‌නොවේවා!!!

  • @nishaniekanayaka
    @nishaniekanayaka4 жыл бұрын

    භාග්‍යවත් වූ අරහත් වූ ගෞතම බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! ලංකාවේ බුද්ධිමත් මිනිස්සු න්ට මෙම විදියට හරි පාරේ අරගෙන ගියේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ පමණයි .හැම පැත්තෙන්ම අපිව රැක බලා ගන්තා. අපි ලොකු ස්වාමින් වහන්සේට කෙතරම් ණයද? කල්‍යාණ මිත්‍රයන් වහන්සේට සිව්පසයෙන් උපස්ථාන කරල ඉවර කරන්න බැහැ කියලා බුදු රජාණන් වහන්සේ දේශනා කළ සේක. ලොකු ස්වාමින් වහන්සේට අපි හැම පැත්තෙන්ම ණයයි. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ට කෝටි කෝටි වාරයක් මාගේ නමස්කාරය වේවා!

  • @godapitiyaaluthpansala4541

    @godapitiyaaluthpansala4541

    Жыл бұрын

    anivarenma oyyageeee kathava sampuurnama athta

  • @chandimajayawardena1838
    @chandimajayawardena18384 жыл бұрын

    සාදු සාදු , සාදු ..........................!!! 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼 භාග්‍යවතුන් වහන්සේගේ පිරිසිදු ශ්‍රී සද්ධර්මය අපට අනුකම්පාවෙන් කියාදෙන අපේ කාලයේ සත්පුරුෂ පින්වත් ගුරැදේවෝත්තමයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ..........!!! මාගේ ජීවිතයට එකම පිළිසරණ තිසරණයම වේවා ......................!!! අපට අනුකම්පාවෙන් ශ්‍රී සද්ධර්මය දේශනා කරන පින්වත් සත්පුරුෂයන් වහන්සේලාට ද දහමට කැමති අපට ද මේ සසරින් එතෙරවීමට මේ ගෞතම සම්මාසම්බුද්ධ සාසනයේම වාසනාව ලැබේවා ...................!!! නමෝ බුද්ධාය ..........................!!!

  • @purnimamanohary1828
    @purnimamanohary18284 жыл бұрын

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!! නිදුක් නිරෝගී සුවය ලැබේවා !!!!

  • @premakathriarachchi4036
    @premakathriarachchi40362 ай бұрын

    ධර්ම දානමය කුශල බලයෙන් බුද්ධ පුත්‍රයාණන් වහන්සේට නිවන් සැප ලැබේවා🙏

  • @sararajapaksha7027
    @sararajapaksha70274 жыл бұрын

    සාදු සාදු සාදු සාදු ඉතාමත් වටිනා ධර්ම දේශනාවක් ඔබවහන්සේට චතුර්‍යසත්‍ය අවබොිධ වේවා සාදු සාදු සාදු සාදු ඉමහත් ප්‍රිතියෙන් ධර්ම දේශනාවට සවන් දුන්නා මගේ යහළු යෙහෙලියන් වෙතටමෙම මිහිර බන දේශනාව බෙදා දුන්නා සාදු සාදු සාදු

  • @janakachandrasekera39
    @janakachandrasekera393 жыл бұрын

    නමෝ බුද්ධාය හරිම අසිරිමත්!පින්වත් ලොකු ස්වාමිින් වහන්සේට නමස්කාරය වේවා. උතුම් සම්බුදු බලයෙන්. පසේබුදුගුන බලයෙන්. රහතුන්ගේද තේජසීන් . සියලු රැකවරණ වේවා සාදු! සාදු!! සාදු!!! තෙරුවන් සරණයි .

  • @user-dx1sp8zi4n
    @user-dx1sp8zi4n4 жыл бұрын

    සාදු!සාදු!සාදු!මේ බණ නිරිවානාබෝධය සදහාම හේතු වාසානා වේවා !සාදු!සාදු!සාදු!

  • @ourthings9332
    @ourthings93324 жыл бұрын

    සාධු සාධු සාධු පිංවත් ලොකු ස්වාමීන් වහන්සේට දීර්ගායු ලැබේවා තෙරුවන් සරණයි

  • @roshani1777
    @roshani17774 жыл бұрын

    සාධු සාධු සාධු පිං වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා.

  • @maadavipramila5085
    @maadavipramila50854 жыл бұрын

    භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාරය වේවා !!!! උතුම් ශ්‍රී සද්ධර්මයට නමස්කාර වේවා. !!! "ආර්ය මහා සංඝ රත්නය" ට පින්වත් සඟරුවනට නමස්කාර වේවා. !!! පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී චිරජීවණය සැලසේවා. !!! පින්වත් ගෞරවණිිය ස්වාමින්වහන්සේ ඇතුළු සියළු ස්වාමින්වහන්සේලාට නමස්කාර වෙිවා .........................!!! ඔබ වහන්සේලා සියලු දෙනා වහන්සේලාම නිදුක් නිරෝගීව සුවසේ චිරාත් කාලයක් වැඩ වාසය කරන සේක්වා ....................!!! උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වෙිවා .........................!!! තෙරුවන් සරණයි...!!! .නමෝ බුද්ධාය !!!

  • @maliperera3751
    @maliperera37514 жыл бұрын

    👃👃👃 සාධු සාධු සාධු 👃👃👃 පින්වත් ලොකු ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා 🌹🌹🌹 බණ අසන සැමට උතුම් වු ධර්මය අවබෝධ වේවා 🌹🌹🌹 තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරොගි දීර්ඝායුෂ ලැබේවා

  • @4kkumara
    @4kkumara4 жыл бұрын

    පින්වත් ලොකු සූවාමින් වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @user-mv8yl2vx6x
    @user-mv8yl2vx6x4 жыл бұрын

    සාදු සාදු

  • @dahamnimnaya911
    @dahamnimnaya9114 жыл бұрын

    සාදු... සාදු... සාදු...

  • @kumudenirajanayake5914
    @kumudenirajanayake5914 Жыл бұрын

    🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏💮💮💮🙏🙏🙏 විශ්මිත ධර්ම දේශනාවක්. සියල්ලෝම අසත්වා!!සාධු!සාධු!සාධු!.

  • @nirmlifrnndua6177
    @nirmlifrnndua61774 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏බුදු

  • @ChandraChandra-gk8hh

    @ChandraChandra-gk8hh

    4 жыл бұрын

    Sadu sadu saaaaduuuu

  • @yamunayamuna6551
    @yamunayamuna65514 жыл бұрын

    සාධු .සාධු .සාධු .අපේ පින්වත් .ස්වාමීන් .වහන්ස්ට .දිර්ඝ .යුෂ .ලැබෙිවා නිදුක් .නිරෝගී .සුව ලැබෙිවා .පින්වත් .ස්වාමීන් .වහන්ස්ට .මගේ .නමස්කාර .වෙිවා .සාධු .සාධු .සාධු .තුනුරැවන .සරණයි .

  • @rupikawasala7994
    @rupikawasala79944 жыл бұрын

    නමෝබුද්ධාය ..... සාධු ..සාධු ..සාධු .. ඉතාමත් කාලෝචිත දහම් දේශනාව ... අපේ පින්වත් ගුරුදෙවිදුණි අපගැන අනුකම්පාවෙන් මෙවන් උතුම් දහම් දේශනා කර රැස්කරගන්නාවූ පින්බළමහිමයෙන් උතුම් නිවන් මග බොහෝදුර නොවේවා .. නිදුක් නීරෝගී වේවා ..සුවපත් භාවය නිරතුරුවම ලැබේවා ... දීරඝායුවේවා .......🙏🙏🙏

  • @sammobile5496
    @sammobile54967 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @maleewanigasooriya8512
    @maleewanigasooriya85124 жыл бұрын

    නමස්කාර වේවා පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් නීරෝගී සුවපත්භාවයට පත්වී දිගාසිරි ලැබේවා 🙏🙏🙏🙏

  • @madumadu732
    @madumadu7324 жыл бұрын

    නමො බුද්දය සාදු..සාදු.සදු...පින්වත් ලොකු ස්වමින් වහන්සෙට නිදුක් නිරොගි සුවය ලැබේවා තෙරුවන් සරණයි

  • @sheelawijesinghe6139
    @sheelawijesinghe61393 жыл бұрын

    Oba vahanse boho kal vegabewa.

  • @dumindudharshana
    @dumindudharshana3 жыл бұрын

    සාදු සාදු සාදු...

  • @hasiniabhewardana8670
    @hasiniabhewardana86704 жыл бұрын

    සාදු සාදු සාදු ඔබ වහන්සේට පින් සිදු වේවා..

  • @jdmalani7465
    @jdmalani74652 жыл бұрын

    සාධු සාධු සාධු නමෝ බුද්ධාය .🙏🙏🙏

  • @asankanilupa9413
    @asankanilupa94134 жыл бұрын

    සාදු සාදු සාදු ... තෙරුවන්ගේ සරණයි .... පිංවත් අපෙ ලොකු ස්වාමීන්වහන්සේට දිර්ඝායුෂ ලැබේවා ....

  • @ruchiranayanarasie9055
    @ruchiranayanarasie90554 жыл бұрын

    පින් වත් ස්වාමීන් වහන්ස.නමස්කාර වේවා 🙏🙏🙏🙏

  • @kapilasenanayaka9490
    @kapilasenanayaka94904 жыл бұрын

    Namo buddhaya

  • @ramyadamika9298
    @ramyadamika92984 жыл бұрын

    සාදු සාදු සාදු පින් වත් ස්වාමීන් වහන්සේ ට දිර්ඝායු වෙිවා

  • @nikukaniluka9040
    @nikukaniluka90404 жыл бұрын

    සාධූ සාධූ සාධූ 🙏 🙏 🙏 🌹 🌹 🌹

  • @gangaganga9732
    @gangaganga97324 жыл бұрын

    🙏🙏🙏නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @sandyaweeratunga5933
    @sandyaweeratunga59334 жыл бұрын

    Mewan adirimath bana pada thawa,thawa asannata joba wahanseta deerga ayusa labewa.niwan suwa ath wewa !

  • @indunilprasad6212
    @indunilprasad6212 Жыл бұрын

    නමෝ බුද්ධාය!!! 🙏🏾🙏🏾🙏🏾

  • @janakachandrasekera39
    @janakachandrasekera394 жыл бұрын

    හරිම අසිරිමත්! පින්වත් ලොකු ස්වාමිින් වහන්සේට නමස්කාරය වේවා. උතුම් සම්බුදු බලයෙන්. පසේබුදුගුන බලයෙන්. රහතුන්ගේද තේජසීන් . සියලු රැකවරණ වේවා සාදු! සාදු!! සාදු!!! තෙරුවන් සරණයි .නමෝ බුද්ධාය

  • @lankatimes24

    @lankatimes24

    3 жыл бұрын

    සමාජ මාධ්‍ය කැළඹූ බුරුම රහතන් වහන්සේ ඇත්තටම පිරිනිවන් පෑවද? kzread.info/dash/bejne/mGSJlqmqe5vAdNI.html

  • @madhushaedirisinghe3961
    @madhushaedirisinghe39614 жыл бұрын

    තෙරුවන් සරනයි ස්වාමින්වහන්ස උතුම් ධර්මය දේශනා කරන පිංවත් ලොකු ස්වාමින්වහන්සේ නිරෝගී වේවා .... සාධූ සාධූ සාධූ ... නිවන් මාර්ගය තව තව දුර නොවේවා... පෙර කල පිනක් නිසා මා බෞද්ධ වී ඉපදුනා ඒ නිසාම මට සත්‍ය ධර්මය අහන්නට ලැබුනා . තව බොහෝ අයට මේ ධර්ම දේශනා අහන්නට ලැබී සිත පහදවා ගන්නට හැකිවේවා......

  • @roshanrasika9774
    @roshanrasika977410 ай бұрын

    Mage ayushath aran ape Loku swamin wahanse chirah kaalayak wedasitithwaa.. sadu sadu sadu.. Namo Buddhaya

  • @wasanthijayakody6112
    @wasanthijayakody61124 жыл бұрын

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා ස්වාමීන්වහන්ස තෙරුවන් සරණයි

  • @chami8471
    @chami8471 Жыл бұрын

    සාදු සාදු සාදු…!!!

  • @sriyanikolabage7466
    @sriyanikolabage74663 жыл бұрын

    Sadu sadu sadu

  • @hkmhaputhanthrige5520
    @hkmhaputhanthrige55203 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @sarojioman2827
    @sarojioman28274 жыл бұрын

    Pinwath loku swamin wahanseta niduk nirogi suwapath bawaya lebewa! Mage wandhanawa wewa!Saadhu Saadhu Saadhu!!!🙏🙏🙏🙏🙏🙏

  • @kavinda1599
    @kavinda15993 жыл бұрын

    Namo Budhdhaya

  • @tritontv5754
    @tritontv57544 жыл бұрын

    සාදු සාදු සාදු

  • @chethanaguruge2120
    @chethanaguruge21202 жыл бұрын

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @sujithwimalarathne6792
    @sujithwimalarathne67923 жыл бұрын

    Sadu sadu saga ruwana wadintai....!!!

  • @AyomiDissanayaka
    @AyomiDissanayaka6 ай бұрын

    Sadu sadu apage loku swamin wahanse suwapat wewa

  • @kumari8030
    @kumari80304 жыл бұрын

    සාධු` සාධු` සාධු` පින්වත් ලොකු saaminwahanse ඇතුළු මහමෙව්නාවේ siyalu සංඝරත්නයට නිදුක් නිරෝගී සුවය ලැබේවා thwa තවත් ධර්මය pachraya කිරීමට වාසනාව ලැබේවා අපිට ධර්මය අවබෝධ වේවා සාධු` සාධු` සාධු`

  • @anomamanel7043
    @anomamanel70434 жыл бұрын

    සාදු සාදු ඔබ වහන්සේට දිර්ගායුෂ ලැබෙවා

  • @nuwankumara2977
    @nuwankumara29774 жыл бұрын

    නමෝ බුද්ධාය ! පින්වත් ලොකු sawamin වහන්සේට මාගේ නමස්කාරය වේවා !

  • @sugandisugandi6680
    @sugandisugandi66804 жыл бұрын

    අපගෙ.පිං.වත්.ලොකු.සුවාමින්.වහන්සේට..අනේක..වාරයක්..පිං.සිද්ද..වෙිවා..දේසනා කරන..මෙි.දේසනා..සෙවනය..කරනකොට..මොනතරමි..භයානක..සසරකද..අපි..මෙි.අැවිදිව්නෙ..ඔබ.වහන්සේට..අනන්ත..බුදු.ගුන..බලයෙන්..දිර්ඝායු.ලැබෙිවා..මෙවන්.දේසනා..තවත්..දේසනාකරන්ඩ...සක්තිය..ලැබෙිවා..සාදු.සාදු.සාදු..🙏🙏🙏🙏🙏🌹🌷🌹🌷🌹🌹🌷🌹

  • @malanidingiriya7197
    @malanidingiriya71973 жыл бұрын

    saduuu saduuu saduuu

  • @shiromichampika5716
    @shiromichampika57164 жыл бұрын

    සාදු සාදු සාදු 🌺🌺🌺🌹🌹🌹🌷🌷🌷🙏🙏🙏

  • @chandaniramyalatha297
    @chandaniramyalatha2974 жыл бұрын

    Namo Buddhaya.Buddha shasanaya surakewaaaa.siyaluma sathwayooo dukin midethwaaa.saadu saadu saadu...

  • @user-bv9tu9ec7i
    @user-bv9tu9ec7i3 жыл бұрын

    සාධු සාධු සාධු 🌹🌹🌹🌹🌹🌹🌹🌹 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේව සාධු සාධු සාධු 🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @ranjanalk4135
    @ranjanalk41352 жыл бұрын

    උත්තරීතර දහමක්...💐🙏

  • @nishanbandara3495
    @nishanbandara34954 жыл бұрын

    Sadu sadu sadu uthum niwana awaboda wewaa

  • @sujithwimalarathne6792
    @sujithwimalarathne67923 жыл бұрын

    Nihadawa siteemanam srawakayage laksanayai tarka kereema nam mosayage laksanayai

  • @dahanakathennakoon3979
    @dahanakathennakoon39793 жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමින් වහන්සේට ඉක්මනින්ම චතුරාර්‍ය සත්‍යය ධර්මය අවබෝධ වේවා

  • @kumariherath7874
    @kumariherath78742 жыл бұрын

    Pinvath swamin vahansa!! Oba vahanseta. nirogi sampath saha dergayusa labewa!!Sadu! Sadu! Sadu!🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @viharioshara6894
    @viharioshara689414 күн бұрын

    Sadu sadu apith anumodan

  • @thiliniariyawansha6276
    @thiliniariyawansha62764 жыл бұрын

    Sadu sadu sadu 🙏🙏🙏

  • @tulakalarulamala3862
    @tulakalarulamala38624 жыл бұрын

    Saadu saadu oba wahanseta dirgausha wewa...uthum darmawabodaya wewa...apa Gena anukampawen tawa tawath darmaya deshana kirimata pinwath guru dewiduni oba wahanseta sitha pahala wewa..🙏🙏maage namaskaraya wewa.💐🙏

  • @lalithkumara8430

    @lalithkumara8430

    4 жыл бұрын

    සාද...සාදු...සාදු ...!!!

  • @winurirandika8548
    @winurirandika85484 жыл бұрын

    සාදු ...සාදු ..සාදු ...පිංවත් ලොකු ස්වාමීන් වහන්ස ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා ...ඔබවහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා ...දීර්ඝ කාලයක් දහම් දෙසන්නටත් දීර්ඝ කාලයක් වැඩ වාසය කරන්නටත් වාසනාව ලැබේවා ...!

  • @CharityDeA
    @CharityDeA4 жыл бұрын

    අද මිසදිටුවන් ඔවුන්ගේ දහම නොයෙකුත් කූට උපක්‍රම යොදාගෙන ප්‍රචලිත කරද්දී.....උතුම්, නිර්මල බුද්ධ සාසනයක් ඇති කල උපන් අපේ ඈයෝ නොදැනුවත්කමත්, දැඩි මෝහයත් නිසා ඒවාට නගුට වනනවා..... අහෝ!!!

  • @swarnamunasingha2980
    @swarnamunasingha29804 жыл бұрын

    sadu sadu sadu namo buddhaya

  • @etharasadatetharasada2340
    @etharasadatetharasada23404 жыл бұрын

    Sadu sadu sadu pinwath ape loku swamin wahanseta niduk nirogi suwaya deergayusa lebewa theruwan saranai....

  • @SaraSara-lv3hi
    @SaraSara-lv3hi3 жыл бұрын

    Sadu sadu sadu taruwan saraniy oba wansata namo buhdaya

  • @vitanagivitanagi6510
    @vitanagivitanagi65104 жыл бұрын

    Sadu sadu sadu apage pinwath kalyana miththra loku swamin wahanseta niduk nirogi Suwa dirgausa lebewa theruwan saranai

  • @indikachamara1456
    @indikachamara1456 Жыл бұрын

    Dikin midena margaya kiyadena apge loku suvamin vahanseta mage namas karaya weva 🙏🙏🙏🙏🙏🙏🙏 oba vahanse me vidiyata deshana karande mihiri nam ma sarana yana mage gautama budurajanan vahanse daham deshana karana kota e mihira kotaramda 🌸🌸🌸🌸🌸🌸🌸 divi himiyen e utum tisaranaya sarana yami 🙏🙏🙏🙏🙏🙏loku suvamin vahanse etulu mahamunave siyalu sanga ratnayata utum maha nivan suva avabodaya lebetva 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @akyamunayamuna263
    @akyamunayamuna2634 жыл бұрын

    Hata nada sadu sadu sadu namo budda

  • @nimalaberathna1803
    @nimalaberathna18033 жыл бұрын

    Sadu sadu sadu apelokusuwamin whansa obawhansa jivitaya pin purawana kaprukk

  • @ime-hq9wq
    @ime-hq9wq4 жыл бұрын

    🙏🙏🙏

Келесі