රාහුල මහරහතන් වහන්සේ සහ සෝණ කුටිකන්න මහ රහතන් වහන්සේ | Venerable Welimada Saddaseela Thero

අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා අතර වැඩසිටි රාහුල මහරහතන් වහන්සේ සහ සෝණ කුටිකන්න මහ රහතන් වහන්සේ පිළිබඳව අපූරු විස්තරය සහ ධාතු වන්දනාවේ ආනිශංස
#WelimadaSaddaseelaThero #Mahamevnawa #DathuVandana
Mahamevnawa WhatsApp Channel 👉 whatsapp.com/channel/0029Va7y...
උතුම් ධර්මදානය පිණිස මෙය ඔබගේ මිතුරන් අතරේ SHARE කරන්න.
ඔබ වෙත උතුම් ශ්‍රී සද්ධර්මය දායාද කරන අපගේ යූටියුබ් නාලිකාව SUBSCRIBE කරන්න.
Mahamevnawa Monastery Sinhala Website : mahamevnawa.lk/
Facebook : / mahamevnawa.lk
SoundCloud Audio Library : / mahamevnawalk
Twitter : / mahamevnawalk
Instagram : / mahamevnawalk
Useful Links
--------------------
සූත්‍ර පිටක වෙබ් අඩවිය - mahamevnawa.lk/sutta/
Our Publications : mahamevnawa.lk/new-publications/
Meditation Instructions in Sinhala : mahamevnawa.lk/meditation/
Siri Gautama Sambuddharaja Maligawa : sambuddharajamaligawa.lk/

Пікірлер: 144

  • @kosala7234
    @kosala72342 жыл бұрын

    මා හට ඒ ධාතු වන්දනාවට යන්න හම්බුනේ නැහැ නමුත් මං හිතනව මට බුදු රජාණන් වහන්සේගේ කරුණාවෙන් නැවත අවස්ථාවක් හිමිවෙයි කියල 🙏♥️

  • @SamiraSamira-pj9tb

    @SamiraSamira-pj9tb

    2 жыл бұрын

    idiwemin pawathina pansalak puluwan aya udau karanna , pahatha link eken wedi visthara dena ganna puluwan kzread.info/dash/bejne/f4CL0dKJoNPeftY.html

  • @user-mv7nv7nb4d

    @user-mv7nv7nb4d

    10 ай бұрын

    නුවර අවට නම් එන්න 😌🙏 දෙසැම්බර් 26/27 භාග්‍යවතුන් වහන්සේ ප්‍රධාන මහ රහතන් වහන්සේලාගේ ධාතූන් වහන්සේලා වන්දනා කරගන්න පුලුවන් 😇

  • @methuthathsarani
    @methuthathsarani2 жыл бұрын

    සාදූ!සාදූ!!සාදූ!!! අප්‍රේල් 2 ,4,9 තෙදිනක් පුරාවටම උත්තම ශ්‍රී ධාතූන් වහන්සේලා සුවසේම දැක බලා වන්දනා කරගත්තෙමී!!!උත්තම ශ්‍රී ධාතූන් වහන්සේලා සුවඳ මලින් පිදුවෙමී!!!නිල් මානෙල්,රතු නෙලුම්,රතු ඕලු ආදී සුවඳ පුෂ්පයන් මල් දන්සලට පූජා කළෙමි!!!උත්තම කරඬුන් වහන්සේ නමක් පූජා කළෙමී!!!පැන් පිපාසයෙන් සිටි මා හට උතුම් ශ්‍රී සද්ධර්මය නැමති සිසිල් පැන් ලැබුනේ ඒ උත්තම සත්පුරුෂ කළ්‍යාණ මිත්‍රයන් වහන්සේලාගේ ඇසුර නිසාමයි......මාගේ ගුරුදේවෝත්තම කළ්‍යාණ මිත්‍ර පරම පූජනීය පින්වන්ත ලොකු ස්වාමීන් වහන්සේ ඇතුලු පින්වන්ත ස්වාමීන් වහන්සේලා අප කෙරෙහි ඇති වූ අන්නත අප්‍රමාණ අනුකම්පාව ,කරුණා සිත නිසාම උන් වහන්සේලාගේ ගත අධිකව වෙහෙසට පත්වෙනු දැක්කෙමි🥺උත්තම ඔබ වහන්සේලාට කෝටි කෝටි වාරයක් මාගේ නමස්කාරය වේවා!!!ඔබ වහන්සේලා නිසාමයි මේ ක්ෂණ සම්පත්තිය මාහට ලැබුනේ🥺🙏....කියාගන්න බැරි තරම් හිතාගන්නවත් බැරි තරම් අනන්ත අප්‍රමාණ පින් ගංඟාවක් මා ජීවිතයට පුරාගත්තා!!!🥺🙏කොපමණ කය වෙහෙසට පත් වූවත් උත්තම සර්වඥ ධාතූන් වහන්සේලා උත්තම අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලාගේ ධාතූන් වහන්සේලා උත්තම ලාංකික මහරහතන් වහන්සේලාගේ ධාතූන් වහන්සේලා සිත් පුරා දැක සිත සිත් සේ පහන් කරවා ඇස් පුරා දැක බලාගත් විට ඒ කයට දැනුණු අපමණ වෙහෙස තිබුනාදවත් මතකයක් නැත!!!ධාතූන් වහන්සේලා වන්දනා කරන තුරුම ඉවසිල්ලක් නොවූයෙමි!!!අනන්ත අප්‍රමාණ මාගේ භාග්‍යවතුන් වහන්සේගේ ගුණ කඳ සිහි කරද්දී ඒ ආර්‍ය මහා සංඝ රත්නයේ ගුණ ගංඟාව සිහි කරද්දී ඒ බුද්ධාලම්භන ප්‍රීතිය නිසාම කිසිදු වෙහෙසක් සිතට නොදැනුනි....මම සරණ ගිය මාගේ එකම ශාස්තෲන් වහන්සේ හා මාගේ භාග්‍යවතුන් වහන්සේගේ හද මඬලෙන් උපන්නා වූ ඖරස පුත්‍ර වූ සකල ක්ලේෂයන් නසා නිකෙලෙස් හද මඬලක් සහිතව වැඩ ඉද පහන් සිලක් සේ නිවී ගිය ඒ උත්තම මහරහතන් වහන්සේලා එකම සුගන්ද කුටියක ජීවමානව දැක වන්දනා කරන්නට තරම් මා අනන්ත අප්‍රමාණව භාග්‍යවන්ත වුණෙමි!!!ඒ පිනේ නිතැතින්ම හවුල්කරුවන් වූයේ මාගේ ගුරුදේවෝත්තමයන් වහන්සේ ඇතුලු පින්වන්ත මහා සංඝ රත්නයමයි....උත්තම ශ්‍රී ධාතූන් වහන්සේලා වන්දනා කරන්නට පෝළිමේ සිටිද්දී උතුම් ගුරුදේවෝත්තම කළ්‍යාණ මිත්‍ර පරම පූජනීය පින්වන්ත ලොකු ස්වාමීන් වහන්සේ ,පින්වන්ත වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ,පින්වන්ත පොල්පිටිමූකලානේ පුඤ්ඤාසිරි ස්වාමීන් වහන්සේ ඇතුලු පින්වන්ත ස්වාමීන් වහන්සේලා සුවඳ මල් අතරින් පරසතු මල් සේ අප අතරින් වැඩියා🥺🙏සාදූ!සාදූ!!සාදූ!!! ඒ උත්තමයන් වහන්සේලාගේ දැකුමෙන්ම බොහෝ දුක්ගිනි නිවී යනවා....ඔබ වහන්සේලාගේ ඇසුර බොහෝ සේ ප්‍රියයි.....ඔබ වහන්සේලා දැකුමත් ප්‍රියයි....🥺🙏උත්තම ලොකු ස්වාමීන් වහන්සේ ඇතුලු පින්වන්ත මහා සංඝ රත්නය නිදුකින් සුවපත් වේවා!!!දීර්ඝායුෂම ලබත්වා!!!මේ ගෞතම සම්බුදු සසුන තව තවත් බුබුළුවාලීමටම වාසනාව ලැබේවා!!!සක්දෙවිඳුන්,ධතරාෂ්ඨ,විරූඪ, විරූපාක්ෂ,වෛශ්‍රවණ යන සතර වරම් දෙව් මහරජ දරුවන්ගේ ද උතුම් සුමන සමන් දෙව් රජාණන් වහන්සේගේ නිබඳ ආරක්ෂාව රැකවරණය ඔබ වහන්සේලාට සලසා දෙත්වා!!!සමන් කුමාර බ්‍රහ්ම රාජයා,තිස්ස බ්‍රහ්ම රාජයා,ඝටීකාර බ්‍රහ්ම රාජයා ඇතුලු සියලූම බ්‍රහ්ම රාජයාණන් වහන්සේලාගේ නිබඳ ආරක්ෂාව රැකවරණය ඔබ වහන්සේලාට සලසා දෙත්වා!!!නා නා නම් ගොත් වාසී සියලූම නාගයිනුත් ඔබ වහන්සේලා ආරක්ෂා කරත්වා!!!පින්වන්ත ලොකු ස්වාමීන් වහන්සේ ඇතුලු මහමෙව්නාවාසී,රටවාසී, ලෝකවාසී පින්වන්ත මහා සංඝ රත්නය මේ ගෞතම සම්බුදු සසුන තුළඳීම උතුම් චතුරාර්‍යය සත්‍යය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරත්වා!!!සාදූ!සාදූ!!සාදූ!!! 🌷🙏🌷🙏🌷🙏🌷

  • @rangafonseka5075

    @rangafonseka5075

    2 жыл бұрын

    666

  • @user-wn2ku7bg3u

    @user-wn2ku7bg3u

    2 жыл бұрын

    සාධු ...සාධු ...සාධු ... ඔබ විසින් එදින සිදුකරගත් සියලූම කුසල් දහම් මමද අනුමෝදන් වෙමි... ඒ සිදුකර ගත්තා වූ පිනෙන් ඔබට උතුම් වූ චතුර්‍ය්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමට අවශ්‍ය සත්තිස් බෝධි පාර්ශවික ධර්මයන්ගේ බිජුව රෝපණය වන, ලෝකෝත්තර මාර්ගයේ මංපෙත් විවර වන කුසල් දහම් වැඩෙමින් වූ උතුම් වූ නිර්වාණයම සාක්ෂාත් කර ගැනීමට හැකියාව ලැබේවා ... ගෞතම බුදුරජාණන් වහන්සේ සරණයි !!! තෙරුවන් සරණයි !!! නමෝ බුද්ධාය .....

  • @methuthathsarani

    @methuthathsarani

    2 жыл бұрын

    @@user-wn2ku7bg3u සාදූ!සාදූ!!සාදූ!!! තෙරුවන් සරණයි !!!නමෝ බුද්ධාය!!!

  • @harshathennakoon9420

    @harshathennakoon9420

    2 жыл бұрын

    ඔබ රැස් කර ගත් කුසල් මම ද අනුමෝදන් වෙමි.. ඒ උතුම් ශ්‍රද්ධාවට මාගේ නමස්කාරය වේවා.. සාධු සාධු සාධු ... 🙏🙏🙏

  • @methuthathsarani

    @methuthathsarani

    2 жыл бұрын

    @@harshathennakoon9420 තෙරුවන් සරණයි !!!නමෝ බුද්ධාය!

  • @udani9763
    @udani97632 жыл бұрын

    සාදු ... සාදු... සාදු... පින්වත් ලොකු ස්වාමින් වහන්සේ ඇතුළු මහසඟරුවනට නමස්කාර වේවා .... අපිටත් පිනක් තිබුනා වන්දනා කරගන්න පැය 14 පෝලිමේ ඉදලා.. 🙏🙏🙏

  • @jeevaniweerabaddana6872

    @jeevaniweerabaddana6872

    2 жыл бұрын

    🙏🙏🙏

  • @SamiraSamira-pj9tb

    @SamiraSamira-pj9tb

    2 жыл бұрын

    idiwemin pawathina pansalak puluwan aya udau karanna , pahatha link eken wedi visthara dena ganna puluwan kzread.info/dash/bejne/f4CL0dKJoNPeftY.html

  • @user-ly3bl4us8r

    @user-ly3bl4us8r

    2 ай бұрын

    🙏🙏🙏🙏

  • @hanzmunasinghe9989
    @hanzmunasinghe99892 жыл бұрын

    සාදූ සාදූ! පින්වත් ස්වාමීන් වහන්ස, අපිටත් දුර්ලභ වාසනාවක් ලැබුනා ඒ උතුම් රහතන් වහන්සේලා වන්දනා කරගන්න! පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුලු පින්වත් ස්වාමීන් වහන්සේලාට ගොඩාක් පින්සිදුවේවා!

  • @SamiraSamira-pj9tb

    @SamiraSamira-pj9tb

    2 жыл бұрын

    idiwemin pawathina pansalak puluwan aya udau karanna , pahatha link eken wedi visthara dena ganna puluwan kzread.info/dash/bejne/f4CL0dKJoNPeftY.html

  • @pushpikasujani5633
    @pushpikasujani56332 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 මට හරිම සතුටුයි මම මගේ අම්මාව ධාතුන් වහන්සේලා බලන්න එක්ක ආවා සියලු දෙවි දේවතාවන් වහන්සේලාගේ පිහිටෙන් අව්වෙන් වැස්සෙන් කරදරයක් නැතුව වන්දනා කලා ඒ වෙනුවෙන් දිවා රාත්‍රි කටයුතු කළ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු ම ස්වාමීන් වහන්සේලාටත් ගිහි පින්වත් පිරිසටත් බුදු පසේ බුදු මහ රහත් යන තුන්තරා බෝධියෙන් පතන්නා වූ බෝධියකින් නිර්වානය අවබෝධ කර ගැනීමට මේ දුර්ලභ පුණ්‍ය කාර්‍ය හේතු වාසනා වේවා

  • @SamiraSamira-pj9tb

    @SamiraSamira-pj9tb

    2 жыл бұрын

    idiwemin pawathina pansalak puluwan aya udau karanna , pahatha link eken wedi visthara dena ganna puluwan kzread.info/dash/bejne/f4CL0dKJoNPeftY.html

  • @nilushipriyadarshani5195
    @nilushipriyadarshani5195 Жыл бұрын

    අමා මහා නිවනට ගිය මහාරහත් උතුමන්ට මාගේ හද පිරි වනදනාව වෙිවා🙏🙏🙏

  • @pushpikasujani5633
    @pushpikasujani56332 жыл бұрын

    🌹🌹🌹🌼🌼🌼🙏🙏🙏 සාදු සාදු සාදු උතුම් ධාතුන් වහන්සේලා වහන්සේලා වන්දනා කරන්න පින ලබා දුන් සිය සත්වයෝ නිදුක් වෙත්වා !නීරෝගී වෙත්වා ! සුවපත් වෙත්වා ! උතුම් නිර්වානය වහා වහා අවබෝධ කර ගැනීමට මේ පින් හේතු වාසනා වේවා !🙏🙏🙏🌼🌼🌹🌹

  • @SamiraSamira-pj9tb

    @SamiraSamira-pj9tb

    2 жыл бұрын

    idiwemin pawathina pansalak puluwan aya udau karanna , pahatha link eken wedi visthara dena ganna puluwan kzread.info/dash/bejne/f4CL0dKJoNPeftY.html

  • @Million.Subscriber
    @Million.Subscriber2 жыл бұрын

    සාදු සාදු සාදු

  • @SamiraSamira-pj9tb

    @SamiraSamira-pj9tb

    2 жыл бұрын

    idiwemin pawathina pansalak puluwan aya udau karanna , pahatha link eken wedi visthara dena ganna puluwan kzread.info/dash/bejne/f4CL0dKJoNPeftY.html

  • @pavideos3808
    @pavideos38082 жыл бұрын

    පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .. සාදු සාදු සාදු 🙏🌹 ඔබ වහන්සේට මේ කරන්නාවූ උතුම් ශාසනික මෙහෙවරටත් රැස් කරගන්නා වූ සියලුම පුණ්‍ය පිං බල මහිමයෙනුත් නිදුක් නීරෝගී දීර්ඝායූ සුව සම්පත්තියම ලැබේවා .. සියලුම කුසල් අරමුණු සපල වේවා .. මේ සිදු කරන්නාවූ උතුම් පුණ්‍ය පිං බලයෙන් උතුම් නිවනටම මේ පිං හේතු වාසනා වේවා.. පිංවත් ස්වාමීන් වහන්සේට .. සාදු සාදු සාදු 🙏🌹

  • @SamiraSamira-pj9tb

    @SamiraSamira-pj9tb

    2 жыл бұрын

    idiwemin pawathina pansalak puluwan aya udau karanna , pahatha link eken wedi visthara dena ganna puluwan kzread.info/dash/bejne/f4CL0dKJoNPeftY.html

  • @budumaga9149
    @budumaga91492 жыл бұрын

    නමෝ බුද්ධාය🌹🌹 🌹🌹සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 පින්වත් ස්වාමින්වහන්සේට ගොඩක් පින්

  • @user-qb1if9sk8c
    @user-qb1if9sk8c2 жыл бұрын

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @manelhenake9522
    @manelhenake95222 жыл бұрын

    ඒ සියලුම ධාතූන් වහන්සේලා ට මාගේ නමස්කාරය වේවා.🙏🏼🙏🏼🙏🏼පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු.🙏🏼🙏🏼🙏🏼🙏🏼🌷🌷🌷🌷🌷🌷

  • @FamilyTeachings
    @FamilyTeachings2 жыл бұрын

    ඔබවහන්සෙලාට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා .සාදු සාදු සාදු .

  • @MkMk-tr1mp
    @MkMk-tr1mp2 жыл бұрын

    තුනුරුවනට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🌻🌺💐🌸🌻🌺💐🌸🌻🌺💐🌸🌻🌺💐🌸

  • @wasanthagunasekara2251
    @wasanthagunasekara22512 жыл бұрын

    🌼🌷🌸🏵️ සාදු ! සාදු !

  • @SamiraSamira-pj9tb

    @SamiraSamira-pj9tb

    2 жыл бұрын

    idiwemin pawathina pansalak puluwan aya udau karanna , pahatha link eken wedi visthara dena ganna puluwan kzread.info/dash/bejne/f4CL0dKJoNPeftY.html

  • @xtratelecom1035
    @xtratelecom10352 жыл бұрын

    සාධු සාධු සාධු පින්වත් ස්වාමින්වහන්සේ නිදුක් වේවා නිරෝගි වේවා සුවපත් වේවා දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු සාදු

  • @SamiraSamira-pj9tb

    @SamiraSamira-pj9tb

    2 жыл бұрын

    idiwemin pawathina pansalak puluwan aya udau karanna , pahatha link eken wedi visthara dena ganna puluwan kzread.info/dash/bejne/f4CL0dKJoNPeftY.html

  • @nilanthimala6867
    @nilanthimala6867 Жыл бұрын

    පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏

  • @pathtohappiness.k.w.4562
    @pathtohappiness.k.w.45622 жыл бұрын

    🙏🙏 ලෝකයෙහි කිසිවක් උපාදානය නොවේවා.🙏🙏🙏🌸🌸උතුම් ආර්යයන් වහන්සේටද තුන් කල්හිම වැඩ විසූ ආර්යයන් වහන්සේලාට ද මාගේ නමස්කාරය වේවා 🙏🙏🌸🌸🌸🌸.නිවනම ශාන්තයි නිවනම ප්‍රණීතයි .

  • @methuthathsarani
    @methuthathsarani2 жыл бұрын

    මාගේ භාග්‍යවතුන් වහන්සේගේ හද මඬලෙන් උපන්නා වූ ඖරස පුත්‍ර වූ සකල ක්ලේෂයන් නසා නිකෙලෙස් හද මඬලක් සහිතව වැඩ සිටි ගෞතම සම්බුදු සසුනේ යහපත් වචන ඇති භික්ෂූන් වහන්සේලා අතරින් අග්‍ර වූ උත්තම සෝණ කුටිකණ්ණ මහරහතන් වහන්සේට කෝටි කෝටි වාරයක් මාගේ නමස්කාරය වේවා!!! මාගේ භාග්‍යවතුන් වහන්සේගේ හද මඬලෙන් උපන්නා වූ ඖරස පුත්‍ර වූ සකල ක්ලේෂයන් නසා නිකෙලෙස් හද මඬලක් සහිතව වැඩ සිටි ගෞතම සම්බුදු සසුනේ ත්‍රිවිධ ශික්ෂාවන් කැමති වන්නා වූ අතිශයින් ප්‍රිය කොට හික්මෙන්නා වූ භික්ෂූන් වහන්සේලා අතරින් අග්‍ර වූ උත්තම රාහුල මහරහතන් වහන්සේට කෝටි කෝටි වාරයක් මාගේ නමස්කාරය වේවා!!!

  • @SamiraSamira-pj9tb

    @SamiraSamira-pj9tb

    2 жыл бұрын

    idiwemin pawathina pansalak puluwan aya udau karanna , pahatha link eken wedi visthara dena ganna puluwan kzread.info/dash/bejne/f4CL0dKJoNPeftY.html

  • @thusharafemale6408
    @thusharafemale64082 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @neranjalakomari7298
    @neranjalakomari7298 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🌸🙏🌸🙏🌹🌷🌷🌹🌷🌸🌺🌺🌸🌷🌹🌼🌹🌷🌸🌷🌹🌼🌺🌼🌺🌼🌷🌸🙏🙏🙏

  • @chamika8423
    @chamika84235 ай бұрын

    ඒ අති උතුම් මගේ බුදු රජාණන් වහන්සේ ඇතුලු අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලාගේ උතුම් ධාතූන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා...මේ වගේ කාරණා මම දැනගෙන හිටියෙ නෑ, මේ වගේ කාරණා ඉස්මතු කරලා අපිට මහා කරුණාවෙන් කියලා දෙන පින්වත් ලොකු ස්වාමින්වහන්සේ, පූජ්‍ය වැලිමඩ සද්ධාසීල ස්වාමින්වහන්සේ ඇතුලු ආර්‍ය මහා සංග රත්නය නිදුක් නිරෝගීව දීර්ඝායුශම ලබත්වා...මේ චිත්තප්‍රසාදය නිසාම රැස් වූ ඒ සියලු පුණ්‍යස්කන්ධය මගේ නිවන පිණිස උපකාරී වේවා...සාදු සාදු සාදු ....

  • @user-hz7dy3dr4v
    @user-hz7dy3dr4v2 жыл бұрын

    ☸️සාදු සාදු සාදු ☸️

  • @chandrakanthi1849
    @chandrakanthi18492 жыл бұрын

    🙏🙏🙏 උතුම් රහතන් වහන්සේලාට මාගේ හදපිරි නමස්කාරය වේවා 🌷🌷 පිංවන්ත කල්‍යාණ මිත්‍ර වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ චිරජීවනය සැලසේවා.. උතුම් ධර්ම අවබෝධ සැලසෙවා

  • @SamiraSamira-pj9tb

    @SamiraSamira-pj9tb

    2 жыл бұрын

    idiwemin pawathina pansalak puluwan aya udau karanna , pahatha link eken wedi visthara dena ganna puluwan kzread.info/dash/bejne/f4CL0dKJoNPeftY.html

  • @DeepikaAbeygunawardhana
    @DeepikaAbeygunawardhana13 күн бұрын

    පින්වත් ස්වමීන් වහන්සේට නිදුක් නිරෝගි දීර්ඝායුෂ ලැබේවා !මේ ගෞතම බුදු සසුනේදීම උතුම් වු චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවා ,🙏🙏🙏

  • @methuthathsarani
    @methuthathsarani2 жыл бұрын

    මාගේ භාග්‍යවතුන් වහන්සේගේ උතුම් ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා!!! මාගේ භාග්‍යවතුන් වහන්සේගේ අග්‍රශ්‍රාවකයන් වහන්සේලා වූ ප්‍රඥාවෙන් අග්‍රේශ්වර සාරිපුත්ත මහරහතන් වහන්සේගේ උත්තම ධාතූන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා!!!ඉර්ධිමතුන් අතරින් අග්‍ර වූ උතුම් මොග්ගල්ලාන මහරහතන් වහන්සේගේ ධාතූන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා!!! ලක්දිව එකලු කළ හිරුමඬල වූ දීපප්පසාදක අපගේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ ධාතූන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා!!! තුන් ලොවට ඇසක් වූ ධර්ම භාණ්ඩාගාරික වූ මාගේ භාග්‍යවතුන් වහන්සේගේ සොඳුරු ශ්‍රී සද්ධර්මය දරා වැඩ සිටි අග්‍ර උපස්ථායක වූ උත්තම ආනන්ද මහරහතන් වහන්සේගේ ධාතූන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා!!! මහා තෙද ඇති මහා බල ඇති වළාකුළින් මිදුණු පුන්සඳ සේ බබළන උත්තම අංගුලිමාල මහරහතන් වහන්සේගේ ධාතූන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා!!! මාගේ භාග්‍යවතුන් වහන්සේගේ හද මඬලෙන් උපන්නා වූ ඖරස පුත්‍ර වූ සකල ක්ලේෂයන් නසා නිකෙලෙස් හද මඬලක් සහිතව වැඩ ඉද පහන් සිලක් නිවී යන්නා සේ පිරිනිවනට වැඩියා වූ උත්තම අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලාගේ ධාතූන් වහන්සේලාට ද උත්තම ලාංකික මහරහතන් වහන්සේලාගේ ධාතූන් වහන්සේලාට ද පළමුවත්....දෙවනුවත්.... තෙවනුවත්....කෝටි කෝටි වාරයක් මාගේ නමස්කාරය වේවා!!! සාදූ!සාදූ!!සාදූ!!! 🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @SamiraSamira-pj9tb

    @SamiraSamira-pj9tb

    2 жыл бұрын

    idiwemin pawathina pansalak puluwan aya udau karanna , pahatha link eken wedi visthara dena ganna puluwan kzread.info/dash/bejne/f4CL0dKJoNPeftY.html

  • @srirajapaksha3494
    @srirajapaksha34942 жыл бұрын

    🙏🙏🙏නමෝ බුද්ධාය 🙏🙏🙏අපේ පින්වත් ස්වාමින් වහන්සේට 🙏මාගේ නමස් කරවේවා 🙏ඔබවහන්සේට 🙏🙏🙏සම්මා සම් බුදුසරණයි 🙏නිදුක් නිරෝගී සුවය සහ දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏සාදු 🙏🙏🙏සාදු 🙏🙏සාදු 🙏🙏🙏

  • @SamiraSamira-pj9tb

    @SamiraSamira-pj9tb

    2 жыл бұрын

    idiwemin pawathina pansalak puluwan aya udau karanna , pahatha link eken wedi visthara dena ganna puluwan kzread.info/dash/bejne/f4CL0dKJoNPeftY.html

  • @nilanthi8158
    @nilanthi81582 жыл бұрын

    සාදු සාදු සාදු නමෝ බුද්ධාය අතීතයේ වැඩ සිටි. සියලු ධර්මයන් අවබෝධ .යෙන්.. සියළු බුදුවරුන්ට මාගේ නමස්කාරය වේවා

  • @SamiraSamira-pj9tb

    @SamiraSamira-pj9tb

    2 жыл бұрын

    idiwemin pawathina pansalak puluwan aya udau karanna , pahatha link eken wedi visthara dena ganna puluwan kzread.info/dash/bejne/f4CL0dKJoNPeftY.html

  • @nilmininilmini6532
    @nilmininilmini65322 жыл бұрын

    සාදු සාදු සාදු සුවාමින් වහන්ස මමත් පෑය 14ක් පෝලිමේ ඉදලා වන්දනා කරන්න පින් කර තිබුනා..

  • @SamiraSamira-pj9tb

    @SamiraSamira-pj9tb

    2 жыл бұрын

    idiwemin pawathina pansalak puluwan aya udau karanna , pahatha link eken wedi visthara dena ganna puluwan kzread.info/dash/bejne/f4CL0dKJoNPeftY.html

  • @shiranthishiranthi1670
    @shiranthishiranthi1670 Жыл бұрын

    🌷 නමෝ බුද්ධාය නමෝ ධම්මාය නමෝ සංඝාය සාධු සාධු සාධු 🌷

  • @MkMk-tr1mp
    @MkMk-tr1mp2 жыл бұрын

    ඒ උතුම් මහරහතන් වහන්සේලා ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🌺🌻💐🌸🌺🌻🌺🌻💐🌸🌺🌻🌺🌻💐🌸🌺🌻

  • @SamiraSamira-pj9tb

    @SamiraSamira-pj9tb

    2 жыл бұрын

    idiwemin pawathina pansalak puluwan aya udau karanna , pahatha link eken wedi visthara dena ganna puluwan kzread.info/dash/bejne/f4CL0dKJoNPeftY.html

  • @charukapredip2221
    @charukapredip22217 ай бұрын

    සාදු ...🙏🙏🙏සාදු ...🙏🙏🙏සාදූ ...🙏🙏🙏 ,ඔබ වහන්සේලාට කෝට් කෝට් වාරයක් පින් .

  • @ayesh.3308
    @ayesh.33082 жыл бұрын

    නමෝ බුද්ධාය. තෙරුවන් සරණයි. 🙏🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායු වේවා. මාගේ නමස්කාරය වේවා. 🙏🙏🙏🙏

  • @SamiraSamira-pj9tb

    @SamiraSamira-pj9tb

    2 жыл бұрын

    idiwemin pawathina pansalak puluwan aya udau karanna , pahatha link eken wedi visthara dena ganna puluwan kzread.info/dash/bejne/f4CL0dKJoNPeftY.html

  • @anomadesilva6712
    @anomadesilva67122 жыл бұрын

    තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @SamiraSamira-pj9tb

    @SamiraSamira-pj9tb

    2 жыл бұрын

    idiwemin pawathina pansalak puluwan aya udau karanna , pahatha link eken wedi visthara dena ganna puluwan kzread.info/dash/bejne/f4CL0dKJoNPeftY.html

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee21089 ай бұрын

    🙏🙏🙏 සාදු !සාදු !! සාදු !!! 🙏🙏🙏 🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷

  • @NethumNuwanaka.
    @NethumNuwanaka.2 жыл бұрын

    මෙම යූටියුබ් නාලිකා පවත්වාගෙන යාමට සුමන සමන් දෙවි පිහිටයි බුදු සරණයි ☸️🛐

  • @kosala7234
    @kosala72342 жыл бұрын

    පින්වත් වැලිමඩ සද්දාසීල ස්වාමීන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏 තෙරුවන් සරණයි නමෝ බුද්ධාය 🙂🙏

  • @SamiraSamira-pj9tb

    @SamiraSamira-pj9tb

    2 жыл бұрын

    idiwemin pawathina pansalak puluwan aya udau karanna , pahatha link eken wedi visthara dena ganna puluwan kzread.info/dash/bejne/f4CL0dKJoNPeftY.html

  • @user-lp7sd7fe3q
    @user-lp7sd7fe3q4 ай бұрын

    සාදු🙏 සාදු🙏 සාදු🙏 මගේ නමස්කාරය වේවා🙏🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏

  • @rashmisenanayake7927
    @rashmisenanayake79272 жыл бұрын

    සාදු සාදු සාදු ඒ උතුම් මහා රහතන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏

  • @SamiraSamira-pj9tb

    @SamiraSamira-pj9tb

    2 жыл бұрын

    idiwemin pawathina pansalak puluwan aya udau karanna , pahatha link eken wedi visthara dena ganna puluwan kzread.info/dash/bejne/f4CL0dKJoNPeftY.html

  • @amaludayanga7259
    @amaludayanga72592 жыл бұрын

    සාදු සාදු සාදු 🌼🌼🌼🙏🙏🙏

  • @SamiraSamira-pj9tb

    @SamiraSamira-pj9tb

    2 жыл бұрын

    idiwemin pawathina pansalak puluwan aya udau karanna , pahatha link eken wedi visthara dena ganna puluwan kzread.info/dash/bejne/f4CL0dKJoNPeftY.html

  • @shortsck
    @shortsck2 жыл бұрын

    බුදු සරණයි දේවි පිහිටයි දළදා සමිදුන්ගේ සරණයි සියලු දේනාට🙏🙏🙏🙏

  • @SamiraSamira-pj9tb

    @SamiraSamira-pj9tb

    2 жыл бұрын

    idiwemin pawathina pansalak puluwan aya udau karanna , pahatha link eken wedi visthara dena ganna puluwan kzread.info/dash/bejne/f4CL0dKJoNPeftY.html

  • @Gayan_Malinda
    @Gayan_Malinda6 ай бұрын

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷

  • @udayaudaya4597
    @udayaudaya45972 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🌻🌻🌻🌻❤❤❤

  • @SamiraSamira-pj9tb

    @SamiraSamira-pj9tb

    2 жыл бұрын

    idiwemin pawathina pansalak puluwan aya udau karanna , pahatha link eken wedi visthara dena ganna puluwan kzread.info/dash/bejne/f4CL0dKJoNPeftY.html

  • @hazkasubasinghe997
    @hazkasubasinghe9972 жыл бұрын

    🙏🙏🙏❤️🌹

  • @sandunikaadikari5442
    @sandunikaadikari54422 жыл бұрын

    පින්වත් ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා🌼🌼 සාධු සාධු සාධු

  • @SamiraSamira-pj9tb

    @SamiraSamira-pj9tb

    2 жыл бұрын

    idiwemin pawathina pansalak puluwan aya udau karanna , pahatha link eken wedi visthara dena ganna puluwan kzread.info/dash/bejne/f4CL0dKJoNPeftY.html

  • @tusharitushari6181
    @tusharitushari61812 жыл бұрын

    සාධූ සාධූ සාධූ තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට

  • @SamiraSamira-pj9tb

    @SamiraSamira-pj9tb

    2 жыл бұрын

    idiwemin pawathina pansalak puluwan aya udau karanna , pahatha link eken wedi visthara dena ganna puluwan kzread.info/dash/bejne/f4CL0dKJoNPeftY.html

  • @user-lp7sd7fe3q
    @user-lp7sd7fe3q4 ай бұрын

    සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏

  • @user-ju8cj1bw8i
    @user-ju8cj1bw8i Жыл бұрын

    නමෝ බුද්ධාය.. !!! 🌺💐🌸💮🌻🌼🌹🙏🙏🙏

  • @shyamaleeweerarathna4994
    @shyamaleeweerarathna49942 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 🙏🙏 සාදු ! සාදු !! සාදු !!! 🙏🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 🌼🌼 නමෝ බුද්ධාය ! 🌼🌼 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼 🙏🙏🙏 බුදුගුණ අනන්තයි ! 🙏🙏🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼 ☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️

  • @SamiraSamira-pj9tb

    @SamiraSamira-pj9tb

    2 жыл бұрын

    idiwemin pawathina pansalak puluwan aya udau karanna , pahatha link eken wedi visthara dena ganna puluwan kzread.info/dash/bejne/f4CL0dKJoNPeftY.html

  • @alpop6655
    @alpop665511 ай бұрын

    Sitha pahadagina mamada dathun wahansilagi pina anumodan wemi pinawath suwamin wahansita magi namaskaraya wewa sadu Sadu sadu namo buddayha 🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @wasala2744
    @wasala27442 жыл бұрын

    සාධු ..සාධු ..සාධු ... ඒ.භාග්‍යවත් අරහත් අපගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේට පළමුවත් දෙවනුවත් තෙවනුවත් ගෞරව නමස්කාර වේවා .... උතුම් අසූමහාශ්‍රාවකයාණන් වහන්සේලට පළමුවත් දෙවනුවත් තෙවනුවත් ගෞරව නමස්කාර වේවා සාධු ..සාධු ..සාධු ... ඒ උතුම් ධාතූන් වහන්සේලට පළමුවත් දෙවනුවත් තෙවනුවත් ගෞරව නමස්කාර වේවා සාධු ..සාධු ..සාධු .. උතුම් ධාතූන් වහන්සේල වැඩවාසය කරන්නාවූ ශ්‍රී සම්බුද්ධ රාජමාළිය තිබෙන්නාවූ දිශාවට මාගේ ගෞරව නමස්කාර වේවා . සාධු ..සාධු ..සාධු .... අප්‍රමාණ සතුටක් දැනෙනව මට..මම නිසා මගෙ පව්ලෙ හැමෝම ධාතූන් වහන්සේල වැදගත්ත ඒ සතුට ඒ පින මරණ මොහොතේ දීත් මට සිහිවේවා... සාධු ..සාධු ..සාධු .. පරම පූජණීය ගුරුදේවෝත්තම උතුම් සත්පුරුෂයාණන් වහන්සේ ඇතුළු පින්වන්ත මහාසඝරුවණට පළමුවත් දෙවනුවත් තෙවනුවත් නමස්කාර වේවා සාධු .සාධු ..සාධු .. වන්දණීය පූජණීය අවසරයි අපගේ පින්වන්ත වැළිමඩ සද්ධාශීල ස්වාමීන් වහන්සේට අප්‍රමාණ පින් අත්වේවා .. නිදුක් නීරෝගීව චිරාක් කාළයක් මේ ගෞතම සසුනේ යෙහෙන් වැජබීමට දීර්ඝායුෂ ලැබේවා .. රැස්කරනා සියලු පින්බළමහිමයෙන් චතුරාර්‍යසත්‍ය ධර්මය සුවසේම අවබෝධ වේවා ..සාධු ..සාධු ..සාධු ... ශද්ධා මාධ්‍ය ජාලයේ පින්වන්ත සැමට අප්‍රමාණ පින් ලැබේවා .. තෙරුවන්සරණයි නමෝබුද්ධාය ..

  • @jeevaniweerabaddana6872

    @jeevaniweerabaddana6872

    2 жыл бұрын

    🙏🙏🙏

  • @SamiraSamira-pj9tb

    @SamiraSamira-pj9tb

    2 жыл бұрын

    idiwemin pawathina pansalak puluwan aya udau karanna ,pahatha link eken wedi visthara dena ganna puluwan kzread.info/dash/bejne/f4CL0dKJoNPeftY.html

  • @user-by8oo7sk4y
    @user-by8oo7sk4y Жыл бұрын

    Sadu sadu sadu🌸🙏💞💓

  • @user-lp7sd7fe3q
    @user-lp7sd7fe3q4 ай бұрын

    සාදු🙏 සාදු🙏 සාදු🙏 මමද මේ පින් අනුමෝදන් වෙන්නෙමි සාදු🙏 සාදු🙏

  • @shiranipririyangika3797
    @shiranipririyangika37972 жыл бұрын

    සාදු..සාදු..සාදු

  • @SamiraSamira-pj9tb

    @SamiraSamira-pj9tb

    2 жыл бұрын

    idiwemin pawathina pansalak puluwan aya udau karanna . pahatha link eken wedi visthara dena ganna puluwan kzread.info/dash/bejne/f4CL0dKJoNPeftY.html

  • @malishasandeepani9497
    @malishasandeepani9497 Жыл бұрын

    මේ බණ පද ඇහෙන ඇහෙන වතාවේ හිතෙන්නේ ධාතු වන්දනාවට ගිය එක සසරේ පිනක් නිසා ම යන්න ලැබුණු අවස්ථාවක් කියල. ඒ ගැන හිතට පුදුම සැනසීමක් දැනෙනවා . ඔබ වහන්සේලා ට අනේක වාරයක් පින්

  • @kulathungapmgdk1765
    @kulathungapmgdk17652 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🪔🪔🪔🙏🙏🙏

  • @sckolambage9992
    @sckolambage999211 ай бұрын

    සුදු සාදු සාදු !!!

  • @lankaishara9447
    @lankaishara94472 жыл бұрын

    SADU SADU

  • @sckolambage9992
    @sckolambage99922 жыл бұрын

    Sadu sadu sadu !!!

  • @deepthibalasuriya2648
    @deepthibalasuriya26482 жыл бұрын

    දෙමාපියන් ටද වන්දවා අපිත් වැන්දෙමු 🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐

  • @SamiraSamira-pj9tb

    @SamiraSamira-pj9tb

    2 жыл бұрын

    idiwemin pawathina pansalak puluwan aya udau karanna , pahatha link eken wedi visthara dena ganna puluwan kzread.info/dash/bejne/f4CL0dKJoNPeftY.html

  • @gayaniperera4243
    @gayaniperera42432 жыл бұрын

    Sadu ....sadu ...sadu .......namo buddhaya 🙏🙏🙏🙏🙏sadu 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @SamiraSamira-pj9tb

    @SamiraSamira-pj9tb

    2 жыл бұрын

    idiwemin pawathina pansalak puluwan aya udau karanna ,pahatha link eken wedi visthara dena ganna puluwan kzread.info/dash/bejne/f4CL0dKJoNPeftY.html

  • @malshaherath4438
    @malshaherath44382 жыл бұрын

    Theruvan saranin yahapathakma veva oba vahanseta ape hamuduruvane

  • @SamiraSamira-pj9tb

    @SamiraSamira-pj9tb

    2 жыл бұрын

    idiwemin pawathina pansalak puluwan aya udau karanna pahatha link eken wedi visthara dena ganna puluwan kzread.info/dash/bejne/f4CL0dKJoNPeftY.html

  • @rachelstar4609
    @rachelstar46092 жыл бұрын

    💕🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Sampath-wo1fi
    @Sampath-wo1fi2 жыл бұрын

    🙏🙏🙏🙏

  • @panaduraacharigemarywasant6946
    @panaduraacharigemarywasant69467 ай бұрын

    Sadu Sadu Sadu 🙏🙏🙏.

  • @thusharafemale6408
    @thusharafemale64082 жыл бұрын

    🙏🙏🙏

  • @SamiraSamira-pj9tb

    @SamiraSamira-pj9tb

    2 жыл бұрын

    idiwemin pawathina pansalak puluwan aya udau karanna pahatha link eken wedi visthara dena ganna puluwan kzread.info/dash/bejne/f4CL0dKJoNPeftY.html

  • @dineshkumara4269
    @dineshkumara4269 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-mv7nv7nb4d
    @user-mv7nv7nb4d10 ай бұрын

    නුවර අවට නම් එන්න 😌🙏 දෙසැම්බර් 26/27 භාග්‍යවතුන් වහන්සේ ප්‍රධාන මහ රහතන් වහන්සේලාගේ ධාතූන් වහන්සේලා වන්දනා කරගන්න පුලුවන්

  • @indikachamara1456
    @indikachamara1456 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼

  • @lahirurandima1150
    @lahirurandima11502 жыл бұрын

    මම දවසක් පුජාවට යන්න ආසාවෙන් බය්ක් එකෙන් වෙගෙන් අවා එද්දි මගෙ දුරකතනය පාරෙ වැටිලා එත් මම දන්නෙ නැ මම යන්න ලැස්තිවෙද්දිය් මම දන්නෙ දුරකතනය නැ කියලා පස්සෙ අපෙ ගෙදරට කොල්ල් එනවා දුරකතනය කෙනෙක් අහුලලා ගෙනියන්න්න එන්න කියලා වාහනයක් උඩින් ගිහින් හානියක් වෙලා නැ මන් ලග තියන සල්ලි සාදාරන සල්ලි එ නිසය් මම බුදුන් වදින්නය් ආපු පින් බලෙට මටම ලැබුනා 🙏

  • @SamiraSamira-pj9tb

    @SamiraSamira-pj9tb

    2 жыл бұрын

    idiwemin pawathina pansalak puluwan aya udau karanna ,pahatha link eken wedi visthara dena ganna puluwan kzread.info/dash/bejne/f4CL0dKJoNPeftY.html

  • @surangafernando3100
    @surangafernando31002 жыл бұрын

    🙏

  • @ravindradissanayaka9407
    @ravindradissanayaka94072 жыл бұрын

    අනේ මටත් ධාතුන් වන්සේ නමක් ලැබෙිවා නමි ඇප උපොසත කරන්න කොචිචර නමි ලඔයද්ද අනේ සාදු සාදු සාදු. මා හටද ඒ ලඔය වහා වහා ලැබෙිත්වා...

  • @anushacreations
    @anushacreations6 ай бұрын

    💐💐💐💐🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐

  • @user-vb4nu7mo7z
    @user-vb4nu7mo7z8 ай бұрын

    ❤❤❤❤❤❤❤❤

  • @user-og3dr9tm2o
    @user-og3dr9tm2o6 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @nayanidaluwatte2463
    @nayanidaluwatte24636 ай бұрын

    🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼

  • @DayaniRanathunga-mf8nu
    @DayaniRanathunga-mf8nu2 ай бұрын

    Saaduu..saaduu...saaduu.

  • @adhithyabandara6905
    @adhithyabandara69052 жыл бұрын

    ශ්‍රද්ධා යූ ටියුබ් චැනල් එක නිසා මේ උතුම් සිරි සදහම් අසන්නට ලැබීම වාසනාවක්

  • @madurasaman6259
    @madurasaman62597 ай бұрын

    සද්ධාසිල හාමුදුරුවන්ගේ පෝන් නම්බර් එකක් තියනවනම් දේන්නකෝ ගොඩක්ම පින්

  • @shermilaekanayaka928
    @shermilaekanayaka928 Жыл бұрын

    🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹

  • @user-du1vr4qo9t
    @user-du1vr4qo9tАй бұрын

    Ma කොයි asapuwada dann kanak කියන්න pin නමෝ buddaya tharuwn sarani

  • @sampathdissanayaka3625
    @sampathdissanayaka36253 ай бұрын

    Sadu.sasu.

  • @SamiraSamira-pj9tb
    @SamiraSamira-pj9tb2 жыл бұрын

    idiwemin pawathina pansalak puluwan aya udau karanna , pahatha link eken wedi visthara dena ganna puluwan kzread.info/dash/bejne/f4CL0dKJoNPeftY.html

  • @user-cv7fd8mj4v
    @user-cv7fd8mj4v2 жыл бұрын

    සාදු සාදු සාදු මාගේ නමස්කාර වෙවා උතුම් ස්වාමීන් වහන්සේට

  • @SamiraSamira-pj9tb

    @SamiraSamira-pj9tb

    2 жыл бұрын

    idiwemin pawathina pansalak puluwan aya udau karanna , pahatha link eken wedi visthara dena ganna puluwan kzread.info/dash/bejne/f4CL0dKJoNPeftY.html

  • @pushpikasujani5633
    @pushpikasujani56332 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @SamiraSamira-pj9tb

    @SamiraSamira-pj9tb

    2 жыл бұрын

    idiwemin pawathina pansalak puluwan aya udau karanna , pahatha link eken wedi visthara dena ganna puluwan kzread.info/dash/bejne/f4CL0dKJoNPeftY.html

  • @isankahettiarachchi3130
    @isankahettiarachchi31302 жыл бұрын

    🙏🙏🙏🙏

  • @lankaishara9447
    @lankaishara94472 жыл бұрын

    SADU SADU

  • @adhithyabandara6905
    @adhithyabandara6905 Жыл бұрын

    🙏🙏🙏

  • @ranjeewa1968
    @ranjeewa19682 жыл бұрын

    🙏🙏🙏🙏

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 Жыл бұрын

    🙏🙏🙏

  • @adhithyabandara6905
    @adhithyabandara69052 жыл бұрын

    🙏🙏🙏

  • @slmix4276
    @slmix42762 жыл бұрын

    🙏🙏🙏

  • @lakminisanjeewani2715
    @lakminisanjeewani27155 ай бұрын

    🙏🙏🙏

Келесі