අරහත් ධාතු විස්තරය | Venerable Welimada Saddaseela Thero

රහතන් වහන්සේලාගේ උතුම් ධාතූන් වහන්සේලා පිළිබඳ විස්තරය
#WelimadaSaddaseelaThero #Mahamevnawa #DathuVandana
උතුම් ධර්මදානය පිණිස මෙය ඔබගේ මිතුරන් අතරේ SHARE කරන්න.
ඔබ වෙත උතුම් ශ්‍රී සද්ධර්මය දායාද කරන අපගේ යූටියුබ් නාලිකාව SUBSCRIBE කරන්න.
Mahamevnawa WhatsApp Channel 👉 whatsapp.com/channel/0029Va7y...
Mahamevnawa Monastery Sinhala Website : mahamevnawa.lk/
Facebook : / mahamevnawa.lk
SoundCloud Audio Library : / mahamevnawalk
Twitter : / mahamevnawalk
Instagram : / mahamevnawalk
Useful Links
--------------------
සූත්‍ර පිටක වෙබ් අඩවිය - mahamevnawa.lk/sutta/
Our Publications : mahamevnawa.lk/new-publications/
Meditation Instructions in Sinhala : mahamevnawa.lk/meditation/
Siri Gautama Sambuddharaja Maligawa : sambuddharajamaligawa.lk/

Пікірлер: 127

  • @rashmisenanayake7927
    @rashmisenanayake79272 жыл бұрын

    සාදු සාදු සාදු උතුම් ධාතුන් වහන්සේලා දැක බලා වන්දනා කර ගත්තා. 🙏🙏🙏🙏 මේ අවස්ථාව ලබා දුන් අපගේ පින්වත් ගුරු දෙවිදුන් ඇතුළු මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏

  • @samanthikiriella2417
    @samanthikiriella24172 жыл бұрын

    මමත් අද ඒ උත්තම දාතුන් වහන්සේලා දැක බලාගෙන සතුටු සිතින් වැද නමස්කාරය කලා!🙏🙏🙏

  • @weerakoondona5317
    @weerakoondona53172 жыл бұрын

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පූජ්‍ය සද්දාසීල ස්වාමීන් වහන්සේටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදූ සාදූ සාදූ ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.සාදූ සාදූ සාදූ 🙏🙏🙏තෙරුවන් සරනයි නමෝ බුද්දාය.

  • @deepthibalasuriya2648
    @deepthibalasuriya26482 жыл бұрын

    ඔබ වහන්සේ ලා ට පින් සිදු වන්නට අපටත් උතුම් දාතූන් වහන්සේ ලා වදින්නට ලැබුනා නමෝ බුද්ධාය

  • @MkMk-tr1mp
    @MkMk-tr1mp2 жыл бұрын

    ඒ භාග්‍යවත් වූ අරහත් වූ මාගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ ට නමස්කාර වේවා මාගේ ජීවිතය ද පූජා වේවා සාදු සාදු සාදු

  • @methuthathsarani
    @methuthathsarani2 жыл бұрын

    සාදූ!සාදූ!!සාදූ!!! අප්‍රේල් 2 ,4,9 තෙදිනක් පුරාවටම උත්තම ශ්‍රී ධාතූන් වහන්සේලා සුවසේම දැක බලා වන්දනා කරගත්තෙමී!!!උත්තම ශ්‍රී ධාතූන් වහන්සේලා සුවඳ මලින් පිදුවෙමී!!!නිල් මානෙල්,රතු නෙලුම්,රතු ඕලු ආදී සුවඳ පුෂ්පයන් මල් දන්සලට පූජා කළෙමි!!!උත්තම කරඬුන් වහන්සේ නමක් පූජා කළෙමී!!!පැන් පිපාසයෙන් සිටි මා හට උතුම් ශ්‍රී සද්ධර්මය නැමති සිසිල් පැන් ලැබුනේ ඒ උත්තම සත්පුරුෂ කළ්‍යාණ මිත්‍රයන් වහන්සේලාගේ ඇසුර නිසාමයි......මාගේ ගුරුදේවෝත්තම කළ්‍යාණ මිත්‍ර පරම පූජනීය පින්වන්ත ලොකු ස්වාමීන් වහන්සේ ඇතුලු පින්වන්ත ස්වාමීන් වහන්සේලා අප කෙරෙහි ඇති වූ අන්නත අප්‍රමාණ අනුකම්පාව ,කරුණා සිත නිසාම උන් වහන්සේලාගේ ගත අධිකව වෙහෙසට පත්වෙනු දැක්කෙමි🥺උත්තම ඔබ වහන්සේලාට කෝටි කෝටි වාරයක් මාගේ නමස්කාරය වේවා!!!ඔබ වහන්සේලා නිසාමයි මේ ක්ෂණ සම්පත්තිය මාහට ලැබුනේ🥺🙏....කියාගන්න බැරි තරම් හිතාගන්නවත් බැරි තරම් අනන්ත අප්‍රමාණ පින් ගංඟාවක් මා ජීවිතයට පුරාගත්තා!!!🥺🙏කොපමණ කය වෙහෙසට පත් වූවත් උත්තම සර්වඥ ධාතූන් වහන්සේලා උත්තම අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලාගේ ධාතූන් වහන්සේලා උත්තම ලාංකික මහරහතන් වහන්සේලාගේ ධාතූන් වහන්සේලා සිත් පුරා දැක සිත සිත් සේ පහන් කරවා ඇස් පුරා දැක බලාගත් විට ඒ කයට දැනුණු අපමණ වෙහෙස තිබුනාදවත් මතකයක් නැත!!!ධාතූන් වහන්සේලා වන්දනා කරන තුරුම ඉවසිල්ලක් නොවූයෙමි!!!අනන්ත අප්‍රමාණ මාගේ භාග්‍යවතුන් වහන්සේගේ ගුණ කඳ සිහි කරද්දී ඒ ආර්‍ය මහා සංඝ රත්නයේ ගුණ ගංඟාව සිහි කරද්දී ඒ බුද්ධාලම්භන ප්‍රීතිය නිසාම කිසිදු වෙහෙසක් සිතට නොදැනුනි....මම සරණ ගිය මාගේ එකම ශාස්තෲන් වහන්සේ හා මාගේ භාග්‍යවතුන් වහන්සේගේ හද මඬලෙන් උපන්නා වූ ඖරස පුත්‍ර වූ සකල ක්ලේෂයන් නසා නිකෙලෙස් හද මඬලක් සහිතව වැඩ ඉද පහන් සිලක් සේ නිවී ගිය ඒ උත්තම මහරහතන් වහන්සේලා එකම සුගන්ද කුටියක ජීවමානව දැක වන්දනා කරන්නට තරම් මා අනන්ත අප්‍රමාණව භාග්‍යවන්ත වුණෙමි!!!ඒ පිනේ නිතැතින්ම හවුල්කරුවන් වූයේ මාගේ ගුරුදේවෝත්තමයන් වහන්සේ ඇතුලු පින්වන්ත මහා සංඝ රත්නයමයි....උත්තම ශ්‍රී ධාතූන් වහන්සේලා වන්දනා කරන්නට පෝළිමේ සිටිද්දී උතුම් ගුරුදේවෝත්තම කළ්‍යාණ මිත්‍ර පරම පූජනීය පින්වන්ත ලොකු ස්වාමීන් වහන්සේ ,පින්වන්ත වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ,පින්වන්ත පොල්පිටිමූකලානේ පුඤ්ඤාසිරි ස්වාමීන් වහන්සේ ඇතුලු පින්වන්ත ස්වාමීන් වහන්සේලා සුවඳ මල් අතරින් පරසතු මල් සේ අප අතරින් වැඩියා🥺🙏සාදූ!සාදූ!!සාදූ!!! ඒ උත්තමයන් වහන්සේලාගේ දැකුමෙන්ම බොහෝ දුක්ගිනි නිවී යනවා....ඔබ වහන්සේලාගේ ඇසුර බොහෝ සේ ප්‍රියයි.....ඔබ වහන්සේලා දැකුමත් ප්‍රියයි....🥺🙏උත්තම ලොකු ස්වාමීන් වහන්සේ ඇතුලු පින්වන්ත මහා සංඝ රත්නය නිදුකින් සුවපත් වේවා!!!දීර්ඝායුෂම ලබත්වා!!!මේ ගෞතම සම්බුදු සසුන තව තවත් බුබුළුවාලීමටම වාසනාව ලැබේවා!!!සක්දෙවිඳුන්,ධතරාෂ්ඨ,විරූඪ, විරූපාක්ෂ,වෛශ්‍රවණ යන සතර වරම් දෙව් මහරජ දරුවන්ගේ ද උතුම් සුමන සමන් දෙව් රජාණන් වහන්සේගේ නිබඳ ආරක්ෂාව රැකවරණය ඔබ වහන්සේලාට සලසා දෙත්වා!!!සමන් කුමාර බ්‍රහ්ම රාජයා,තිස්ස බ්‍රහ්ම රාජයා,ඝටීකාර බ්‍රහ්ම රාජයා ඇතුලු සියලූම බ්‍රහ්ම රාජයාණන් වහන්සේලාගේ නිබඳ ආරක්ෂාව රැකවරණය ඔබ වහන්සේලාට සලසා දෙත්වා!!!නා නා නම් ගොත් වාසී සියලූම නාගයිනුත් ඔබ වහන්සේලා ආරක්ෂා කරත්වා!!!පින්වන්ත ලොකු ස්වාමීන් වහන්සේ ඇතුලු මහමෙව්නාවාසී,රටවාසී, ලෝකවාසී පින්වන්ත මහා සංඝ රත්නය මේ ගෞතම සම්බුදු සසුන තුළඳීම උතුම් චතුරාර්‍යය සත්‍යය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරත්වා!!!සාදූ!සාදූ!!සාදූ!!! 🌷🙏🌷🙏🌷🙏🌷

  • @chandimajayawardena1838

    @chandimajayawardena1838

    2 жыл бұрын

    සාදු සාදු , සාදු ..........!!!🙏🙏🙏, ඒකාන්ත වශයෙන්ම සත්‍යයක්මයි , නමෝ බුද්ධාය .......!!!

  • @umeshasathsarani4144
    @umeshasathsarani41442 жыл бұрын

    ඒ උතුම් සර්වඥ ධාතූන් වහන්සේලා දැක බලා වන්දනා කරගැනීමට මටත් හැකිවුණා... උතුම් ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏...... මේ දුර්ලභ අවස්ථාව ලබාදුන් පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු ස්වාමීන් වහන්සේලාටත් මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏.. සාදු සාදු සාදු 🙏🙏🙏... නමෝ බුද්ධාය..... තෙරුවන් සරණයි 🙏

  • @srirajapaksha3494
    @srirajapaksha34942 жыл бұрын

    🙏🙏🙏🙏නමෝ බුද්ධාය 🙏🙏අපේ පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස් කරවේවා 🙏ඔබවහන්සේට සම්මා සම් බුදුසරණයි 🙏නිදුක් නිරෝගී සුවය සහ දීර්ගායුෂ ලැබේවා 🙏බොහොම පිං 🙏🙏අපේ හාමුදුරුවනේ 🙏🙏සාදු 🙏🙏සාදු 🙏සාදු 🙏🙏🙏🙏

  • @kumudenirajanayake5914
    @kumudenirajanayake59142 жыл бұрын

    ඉතා වටිනා ධර්ම දේශනාවක්. දේශනය සිදුකල කල්‍යාන මිත්‍රයන්වහන්සේ ට මාගේ නමස්කාරය වේවා!!!! නැවත මෙම වැඩසටහන upload කල පිංවත් පිරිස ට පින් සිදු වේවා!!!සියලු දෙනා උතුම් නිවනින් සැනසේවා!!!🙏🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🙏

  • @user-cv7fd8mj4v
    @user-cv7fd8mj4v2 жыл бұрын

    සාදු සාදු සාදු මාගේ උතුම්ම නමස්කාරය වෙවා උතුම් දාතුන් වහන්සේලාට🙏🙏🙏🙏🙏🙏🙏🙏ස්වාමිණි..ඔබ වහන්සේට මාගේ උතුම්ම නමස්කාරය වෙවා

  • @dilshanmaduranga5737

    @dilshanmaduranga5737

    2 жыл бұрын

    Gambada predeshayaka , idiwemin pawathina pansalak puluwan aya udau karanna , pahatha link eken wedi visthara dena ganna puluwan kzread.info/dash/bejne/f4CL0dKJoNPeftY.html

  • @user-pb9cd1ne7b
    @user-pb9cd1ne7b2 жыл бұрын

    සාධූ !! සාධූ !! සාධූ !!! උතුම් ධාතූන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා !!!!🙏🙏🙏

  • @shyamaleeweerarathna4994
    @shyamaleeweerarathna49942 жыл бұрын

    පින්වත් බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!! උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලබත්වා ! සාදු !!! උතුම් ශ්‍රී සද්ධර්මය පින්වත් පිරිසට ස්‍රවනය වේවා !සාදු !!! නමෝ බුද්ධාය !

  • @BANDARAWELA-Fans
    @BANDARAWELA-Fans2 жыл бұрын

    ඒ උතුම් වු ශ්‍රී ධාතුන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු නමෝ බුද්ධාය

  • @DamRecordz
    @DamRecordz2 жыл бұрын

    🙏🙏🙏💐🌻🌷🌼🌹🌸🥀🌺 නමෝ බුද්ධාය ! 💐🌻🌷🌼🌹🌸🥀🌺 🙏🙏🙏

  • @nilanthi8158
    @nilanthi81582 жыл бұрын

    උතුම් ධාතූන් වහන්සේලාට නමස්කාර වේවා සාදු සාදු සාදු පින්වත් කරු ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා සාදු සාදු සාදු

  • @DamRecordz
    @DamRecordz2 жыл бұрын

    🙏🙏🙏💐🌻🌷🌼🌹🌸🥀🌺 නමෝ සංඝාය ! 💐🌻🌷🌼🌹🌸🥀🌺 🙏🙏🙏

  • @MkMk-tr1mp
    @MkMk-tr1mp2 жыл бұрын

    තුණුරුවනට මාගේ නමස්කාරය වේවා මාගේ ජීවිතය ද පූජා වේවා සාදු සාදු සාදු

  • @DamRecordz
    @DamRecordz2 жыл бұрын

    🙏🙏🙏💐🌻🌷🌼🌹🌸🥀🌺 නමෝ ධම්මාය! 💐🌻🌷🌼🌹🌸🥀🌺 🙏🙏🙏

  • @wasala2744
    @wasala27442 жыл бұрын

    සාධු ...සාධු ..සාධු ..උතුම් ධාතූන් වහන්සේලට පළමුවත් දෙවනුවත් තෙවනුවත් ගෞරව නමස්කාර වේවා ...

  • @kelumchinthaka1822
    @kelumchinthaka18222 жыл бұрын

    පිංවත් වැලිමඩ සද්ධාසීල ස්වාමින් වහන්සේ නිසා මටත් උතුම් ධාතුන් වහන්සේලා වැද පුදා ගන්න ලැබුණා.මේ පිං ලොකු ස්වාමින් වහන්සේටත්,ඔබ වහන්සේලාටත් පතන්නා වූ බෝධියකින් උතුම් නිවන් අවබෝධයම ලැබේවා.🌺🌸🌻🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸🌺🌻

  • @dilshanmaduranga5737

    @dilshanmaduranga5737

    2 жыл бұрын

    Gambada predeshayaka , idiwemin pawathina pansalak puluwan aya udau karanna , pahatha link eken wedi visthara dena ganna puluwan kzread.info/dash/bejne/f4CL0dKJoNPeftY.html

  • @nishanth2920
    @nishanth29202 жыл бұрын

    සාදු🙏 සාදු🙏 සාදු🙏 උතුම් ධාතුන් වහන්සේලාට පලමුවත් දෙවනුවත් තෙවනුවත් මගේ ගෞරව නමස්කාර වේවා සාදු🙏 සාදු🙏 සාදු🙏

  • @DamRecordz
    @DamRecordz2 жыл бұрын

    🙏🙏🙏 💐🌻🌷🌼🌹🌸🥀🌺 සාධූ සාධූ සාධූ ! 💐🌻🌷🌼🌹🌸🥀🌺🙏🙏🙏

  • @srilanka2675
    @srilanka26752 жыл бұрын

    ඒ භාගයවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @diltharakaa1307
    @diltharakaa13072 жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස 💐💐සාධු 💐💐සාධු 💐💐සාධු

  • @shortsck
    @shortsck2 жыл бұрын

    බුදු සරණයි දේවි පිහිටයි දළදා සමිදුන්ගේ සරණයි සියලු දේනාට🙏🙏🙏🙏

  • @anomadesilva6712
    @anomadesilva67122 жыл бұрын

    උතුම් ධාතුන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🌼🌼🌼🙏🙏🙏

  • @wasanthiweerasinghe9353
    @wasanthiweerasinghe9353 Жыл бұрын

    ජීවිතේ දැකපු මාරම දක්ශ තාවක් තියන හිමි නමක් ධර්මය මාරම ගොඩක් ඩ්ගැන ගත්තා ඔබ වහන්සේට ඉක්මනින් නිවන් දැකීමට පින ලැබේවා මේ කරන ධර්ම ධානය හේතුවෙන් 🙏🙏🙏

  • @ashathilini7169
    @ashathilini71692 жыл бұрын

    සාදු සාදු සාදු...!!! පිංවත් දේශකයන් වහන්සේටත් අප සියලු දෙනාටත් ඉක්මන් භවයකදී චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා...!!!

  • @ayesh.3308
    @ayesh.33082 жыл бұрын

    නමෝ බුද්ධාය. තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @kkmadukksmk7145
    @kkmadukksmk71452 жыл бұрын

    කිසිවක් නොමැත ... තුනුරුවනට වඩා උතුම් .... වෙහෙසක් නොමැත දැනුනේ ..... ස්‍රද්ධාවෙ බලෙන් ...... වැටුනා කදුලු දුටු විට.... මහ ධාතු උතුම්....🙏🙏🙏🙏 කෙරු ඒ මහ පිනෙන්..... මා පතමි නිවන්......🙏🙏🙏🙏 මේ උතුම් මහ පින්කම අපි වෙනුවෙන් සංවිධානය කරපු මහා සංඝරත්නට අතුලුව නොයෙක් අකරයෙන් උදවු උපකර සියලුම පින්වතුන්ට නිර්මල උතුම් ,චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා......🙏🙏🙏🙏

  • @ranjithkka9622
    @ranjithkka96222 жыл бұрын

    Siyalu maha rahatan wahanselata mage namaskarayama wewa.sadu sadu sadu

  • @maheshpushpakumara3398
    @maheshpushpakumara33982 жыл бұрын

    සාදූ සාදූ... සාදූ... ඒ උතුම් දාතූන්වහන්සේලාට මාගේ නමස්කාරය වේවා 🙏🙏

  • @user-lp7sd7fe3q
    @user-lp7sd7fe3q4 ай бұрын

    සාදු🙏 සාදු🙏 සාදු🙏 මගේ නමස්කාරය වේවා🙏🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏

  • @romeshjayathilake
    @romeshjayathilake2 жыл бұрын

    සාදු සාදු සාදු ඔබ වහන්සේගේ බණ පදයක් අහන්න ලැබෙන්නේ පෙර කල පිනකටම විතරයි .. ඔබ වහන්සේට නිදුක් .නිරෝගී සුවය ලැබේවා .....

  • @hasithaniwansuwamalebewaku4338
    @hasithaniwansuwamalebewaku43382 жыл бұрын

    එ තුන් ලොකාග්‍ර මාගෙ සාශ්‍තෲන් වහන්සෙ වු එ අප්‍රමාණ ගුණ කදක් දරා සිටියා වු එ භාග්‍ය වත් වු අරහත් වු එ මාගෙ බුදු පියාණන් වු එ මාගෙ ගෞතම තාථාගත අරහත් ලොවුතුරු සම්මා සම්බුදු රාජාණන් වහන්සෙට මාගෙ නමස්කාරය වෙවා...!!!!

  • @user-qb1if9sk8c
    @user-qb1if9sk8c2 жыл бұрын

    සාදු 🙏සාදු සාදු 🙏🙏සාදු සාදු සාදු🙏🙏🙏 සාදු🙏 සාදු සාදු🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏සාදු 🙏සාදු සාදු 🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු 🙏සාදු සාදු 🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු 🙏සාදු සාදු 🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු 🙏සාදු සාදු

  • @priyankawanasinghe2771
    @priyankawanasinghe27712 жыл бұрын

    Theruwan Saranai Pinwath Swameen wahansa

  • @thusharafemale6408
    @thusharafemale64082 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @chamindapriyankara9178
    @chamindapriyankara91782 жыл бұрын

    ඔබත් මේ උතුම් දහම් පරියාය අහන්න ... හිත පහදා ගන්න... ඔබට තෙරුවන් සරණයි ... 🌹🙏🌹🙏🌹🙏

  • @user-lp7sd7fe3q
    @user-lp7sd7fe3q4 ай бұрын

    සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏

  • @chamindajayasinghe8624
    @chamindajayasinghe86242 жыл бұрын

    සාදු 🙏🌼💐🌾 සාදු 🌾🌼💐🙏 සාදු 🌾🌼💐🙏

  • @surangamadushanka3591
    @surangamadushanka35912 жыл бұрын

    Sadu sadu sadu ane a uthum arhath muniwarunga dathun wahanshelata maga uthum namaskaraya wewa

  • @prabatharuna2122
    @prabatharuna21222 жыл бұрын

    💐🙏 සාදු සාදු සාදු 🙏💐

  • @nishadhivimansika2375
    @nishadhivimansika23752 жыл бұрын

    අනේ සාදූ සාදු සාදු ධර්ම දානමය කුසලය අත් වේවා අපගේ සුපින්වත් ස්වාමීන් වහන්ස.🙏🙏🙏🌷🌷🌷 සාදූ සාදූ සාදූ අපගේ සුපින්වත් ලොකු ස්වාමීන්වහන්සේටත් සුපින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේටත්, හැදූ වැඩූ දෙමාපියන්ටත් කලන මිතුරු ඇසුරත් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණයත් යෝනිසෝ මනසිකාරයත් ධම්මානුධම්ම පටිපදාවත් වඩමින් උතුම් සෝවාන් මාර්ග ඵලය ලබා සතර අපායෙන් මිදී මේ ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් නිවනින් නිවී සැනසීමට මේ ධර්ම දානමය පින ඒකාන්තයෙන්ම හේතු වාසනා වේවා අපගේ සුපින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏🌷🌷🌷.

  • @madushankamadushanka6874
    @madushankamadushanka68742 жыл бұрын

    🙏🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @dilshanmaduranga5737

    @dilshanmaduranga5737

    2 жыл бұрын

    Gambada predeshayaka , idiwemin pawathina pansalak puluwan aya udau karanna , pahatha link eken wedi visthara dena ganna puluwan kzread.info/dash/bejne/f4CL0dKJoNPeftY.html

  • @srilanka2675
    @srilanka26752 жыл бұрын

    සාදු සාදු සාදු

  • @malanidingiriya7197
    @malanidingiriya71972 жыл бұрын

    Saduu saduu saduu a bagyawath arahath maharahathan wahanselata mage wandanawa wewa saduu saduu saduu namo buddhaya theruwan saranai 🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌻🌻🌻🌻🌻🌻🌻🌼🌼🌻🌻🌻🌼🌼🌼🌻🌼🌻🌻🌻🌻🌻🌻🌻🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @Harshana1
    @Harshana12 жыл бұрын

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @user-by8oo7sk4y
    @user-by8oo7sk4y Жыл бұрын

    Sadu sadu sadu 🙏🌸💓💞

  • @harshanisandamali3584
    @harshanisandamali35842 жыл бұрын

    සාදු සාදු සාදු !!!🌸🌸🌸🌸🌸🌸🌸

  • @thamarakumari219
    @thamarakumari2192 жыл бұрын

    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏 උතුම් මහරහතන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා .පිංවන්ත මහ සගරුවනට මාගේ නමස්කාරය වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .

  • @dilshanmaduranga5737

    @dilshanmaduranga5737

    2 жыл бұрын

    Gambada predeshayaka , idiwemin pawathina pansalak puluwan aya udau karanna , pahatha link eken wedi visthara dena ganna puluwan kzread.info/dash/bejne/f4CL0dKJoNPeftY.html

  • @chandanadissanayaka9534
    @chandanadissanayaka9534 Жыл бұрын

    🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏

  • @salonsonaliya8569
    @salonsonaliya8569 Жыл бұрын

    Sadu sadu sadu .pinsidu wewa himidiriyema maha rahatan wahansela gena kiya dunna .pinwath guru deviduntath .sadda seela sw uthum sagaruwanatath niduk nirogi dirgayiusa lebewa ..sadu sadu sadu sadu sadu sadu .namobuddaya

  • @nandanishiromi8088
    @nandanishiromi8088 Жыл бұрын

    Sadu sadu sadu 🙏

  • @shyamaleeweerarathna4994
    @shyamaleeweerarathna49942 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 🙏🙏 සාදු ! සාදු !! සාදු !!! 🙏🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 🙏🙏 බුදුගුණ අනන්තයි ! 🙏🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-by8oo7sk4y
    @user-by8oo7sk4y Жыл бұрын

    Sadu sadu sadu

  • @shanikadilrukshi9181
    @shanikadilrukshi91812 жыл бұрын

    Piwath suwaming wahanseta mage namaskaraya wewa sadu sadu sadu 🙏🙏🙏 piwath seaming wahanse niduk wethwa nirogi wethwa Suwapath wethwa Chathurrya saththya paripurna washayen awaboda karathwa sadu sadu sadu 🙏🙏🙏

  • @dananjayaranaweera7045
    @dananjayaranaweera70452 жыл бұрын

    ❤️🙏🙏🙏❤️

  • @user-lp7sd7fe3q
    @user-lp7sd7fe3q4 ай бұрын

    සාදු🙏 සාදු🙏 සාදු🙏 මමද මේ පින් අනුමෝදන් වෙන්නෙමි සාදු🙏 සාදු🙏 සාදු🙏

  • @raniari6013
    @raniari60132 жыл бұрын

    Sadu sadu sadu namaskara wewa ape pinwath suwamin wahaseta sadu sadu sadu namaskara wewa

  • @littlejohn1436
    @littlejohn14362 жыл бұрын

    Sadu sadu.......🏵🏵🏵

  • @shriyaniramyalatha4075
    @shriyaniramyalatha4075 Жыл бұрын

    Budu saranai oba wahanseta thawa thawath me wage bana desana karanna oba wahanseta sakthiya lebewa bs

  • @chamindrakodituwakku9116
    @chamindrakodituwakku91162 жыл бұрын

    Sadhu! Sadhu! Sadhu!

  • @Sampath-wo1fi
    @Sampath-wo1fi2 жыл бұрын

    🙏🙏🙏🙏

  • @malanidingiriya7197
    @malanidingiriya71972 жыл бұрын

    Saduu saduu saduu

  • @chalakasuranga9850
    @chalakasuranga98502 жыл бұрын

    තෙරුවන් සරණයි බුදු සරණයි

  • @rameshmadushan4942
    @rameshmadushan49422 жыл бұрын

    සාදු...

  • @maroon31
    @maroon312 жыл бұрын

    🙏🌺🙏🌺🌺🌸🌼🌻🙏

  • @malshaherath4438
    @malshaherath44382 жыл бұрын

    Theruvan saranin yahapathakma veva oba vahanseta ape hamuduruvane

  • @sckolambage9992
    @sckolambage99922 жыл бұрын

    Sadu sadu sadu !!!

  • @pasiyaofficial1
    @pasiyaofficial12 жыл бұрын

    සාඳු සාඳුු...... 🙏🙏☸️☸️☸️

  • @user-by8oo7sk4y
    @user-by8oo7sk4y Жыл бұрын

    🙏🌸💓💞💓🌸🙏

  • @dulansamaratunga6414
    @dulansamaratunga64142 жыл бұрын

    සාධු🙏සාධු🙏සාධු🙏

  • @chamathsamaraweera8551
    @chamathsamaraweera85512 жыл бұрын

    🙏🙏🙏

  • @surajsampath1790
    @surajsampath17902 жыл бұрын

    සාදු සාදු සාදු 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏

  • @shriyaniramyalatha4075
    @shriyaniramyalatha4075 Жыл бұрын

    Pinwath loku suwamin wahanse niduk wethwa dergausa lebewa

  • @asankathushara4837
    @asankathushara48372 жыл бұрын

    සාදු සාදු සාදු !!!🙏🙏🙏🙏🙏

  • @sajane8411
    @sajane84112 жыл бұрын

    🙏

  • @nihalsarathchandrasamarath7438
    @nihalsarathchandrasamarath74382 жыл бұрын

    🏵️🏵️🏵️තෙරුවන් සරණයි 🏵️🏵️🏵️

  • @kumarijayawardana6391
    @kumarijayawardana63912 жыл бұрын

    Oba wahansela utum niwanata yana bawa sekayak nam na saadu saadu saaadu

  • @iranganimuthukuda9334
    @iranganimuthukuda93342 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @sandaruwanl.s9622
    @sandaruwanl.s96222 жыл бұрын

    ☸️🌼🌼🙏🙏🙏

  • @rameshmadushan4942
    @rameshmadushan49422 жыл бұрын

    නමෝ බුද්ධාය...

  • @anushadeepani8584
    @anushadeepani85842 жыл бұрын

    🙏🙏🙏🌹🙏🙏🙏🌹🙏🙏🙏🌹

  • @anushacreations
    @anushacreations7 ай бұрын

    🙏🙏🙏💐💐💐🙏🙏🙏💐💐💐

  • @anushakumari1782
    @anushakumari17822 жыл бұрын

    🌷🌷🙏🙏🙏🌷🌷

  • @indikachamara1456
    @indikachamara14562 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @MkMk-tr1mp
    @MkMk-tr1mp2 жыл бұрын

    අපගේ පින් වත් ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා වහ ඉක්මනින් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු

  • @raheeshamadhushan721
    @raheeshamadhushan7212 жыл бұрын

    🙏සාදු 🙏සාදු 🙏සාදු 🌹🌹🌹🌸🌸🌸🌼🌼🌼💐💐💐💐💐💐💐

  • @zeeplus4578
    @zeeplus45782 жыл бұрын

    මිනිසුන් දේශපාලකයින්ට විරුද්ධව අරගලවල යෙදී සිටිනවා. ඒත් මිනිසුන් කවදාද මෙ සංසාර දුකින් එතෙර වෙන්න අරගල කරන්නේ. දැන්වත් පමා නොවී කටයුතු කරත්වා.

  • @chamindachaminda1345
    @chamindachaminda13452 жыл бұрын

    Saaadu saaadu saaadu

  • @prasannakumara9991
    @prasannakumara99912 жыл бұрын

    Ane apit ennai inne aunata thel nehene ane wahaneta😔

  • @newsltv3157

    @newsltv3157

    2 жыл бұрын

    Ikmana labei enna waradinne na

  • @dilshanmaduranga5737
    @dilshanmaduranga57372 жыл бұрын

    Gambada predeshayaka , idiwemin pawathina pansalak puluwan aya udau karanna , pahatha link eken wedi visthara dena ganna puluwan kzread.info/dash/bejne/f4CL0dKJoNPeftY.html

  • @nilanisalgamuwa5326
    @nilanisalgamuwa53262 жыл бұрын

    සාදු සාදු සාදු ඒ උතුම් ධාතුන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @nadeeherath5504
    @nadeeherath55042 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @udayaudaya4597
    @udayaudaya45972 жыл бұрын

    සාදු සාදු සාදු

  • @rameshmadushan4942
    @rameshmadushan49422 жыл бұрын

    සාදු...

  • @samanthikiriella2417
    @samanthikiriella24172 жыл бұрын

    🙏🙏🙏

  • @gaminiweerasekara471
    @gaminiweerasekara4712 жыл бұрын

    Sadu sadu sadu

  • @ruwi877
    @ruwi8772 жыл бұрын

    🙏🙏🙏🙏

Келесі