හැම දෙයක්ම වෙන්නේ නොසිතූ පරිදි? | Venerable Welimada Saddaseela Thero

අපගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ උතුම් තෙමඟුල සමරණ මේ පින්බර වෙසක් සමයේ මේ ගැන නොවරදවාම සිතන්න...
Mahamevnawa WhatsApp Channel 👉 whatsapp.com/channel/0029Va7y...
#WelimadaSaddaseelaThero #Mahamevnawa #ShraddhaTV
උතුම් ධර්මදානය පිණිස මෙය ඔබගේ මිතුරන් අතරේ SHARE කරන්න.
ඔබ වෙත උතුම් ශ්‍රී සද්ධර්මය දායාද කරන අපගේ යූටියුබ් නාලිකාව SUBSCRIBE කරන්න.
Mahamevnawa Monastery Sinhala Website : mahamevnawa.lk/
Facebook : / mahamevnawa.lk
SoundCloud Audio Library : / mahamevnawalk
Twitter : / mahamevnawalk
Instagram : / mahamevnawalk
Useful Links
--------------------
සූත්‍ර පිටක වෙබ් අඩවිය - mahamevnawa.lk/sutta/
Our Publications : mahamevnawa.lk/new-publications/
Meditation Instructions in Sinhala : mahamevnawa.lk/meditation/
Siri Gautama Sambuddharaja Maligawa : sambuddharajamaligawa.lk/

Пікірлер: 207

  • @welhenageariyadasa5605
    @welhenageariyadasa56052 жыл бұрын

    මගේ ජීවිතය වෙනස් කළේ පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේය.ඔබ වහන්සේට මේ භවයේදීම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා.නමෝ බුද්ධාය...

  • @drtvofficialyoutubechannel2365

    @drtvofficialyoutubechannel2365

    2 жыл бұрын

    maget

  • @nadeekadamayanthi534

    @nadeekadamayanthi534

    Жыл бұрын

    Mageth

  • @varundhanu1963

    @varundhanu1963

    Жыл бұрын

    Maget 🙏

  • @udithaeranda6015

    @udithaeranda6015

    10 ай бұрын

    🙏🙏🙏

  • @lahiruviraj2379

    @lahiruviraj2379

    10 ай бұрын

    Maageth

  • @kuwaitline9478
    @kuwaitline94782 жыл бұрын

    සාදු සාදු සාදු ස්මින් වහන්සේට නමස් කාරයම වෙවා මේ මුලු තුන් ලෝකයම මේ තියන සියලුම සන්කාරකයෝ අනිත්තයි නැසි වැනසි යයි නොපමාව පින් කුසල් රෑස් කර ගන්න අපි හැමෝම වග බලා ගනිමු හැමෝටම නිවන් මර්ගයම වැඩෙවා.සියලු දුක් කරදර වලින් මිදි නිදහස් වි නිවනම වෙවා සාදු සාදු සාදු.හැමෝටම තේරෑවන් සරනයි.නාමෝද බුද්දාය

  • @kusumliyanage6162
    @kusumliyanage61622 жыл бұрын

    Sadu sadu sadu පින්වත් හාමුදුරුවනේ theruwan saranai

  • @user-qb1if9sk8c
    @user-qb1if9sk8c2 жыл бұрын

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @r.a.lilaniranasingha4184
    @r.a.lilaniranasingha41842 жыл бұрын

    නමෝ බුද්ධාය... සියලුම ලෝවැසියන්ට අසිරිමත් වෙසක් මංගල්‍යයක් වේවා.. අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු....

  • @nimeshakalpani
    @nimeshakalpani2 жыл бұрын

    සාදු ...සාදු ...පිංවත් ලොකු ස්වාමීන්වහන්සේට හා පිංවත් ස්වාමීන්වහන්සේට මේ ගෞතම බුද්ධ සාසනය තුළම අමා මහා නිවන අවබෝධ කිරිමේ වාසනාව උදා වේවා සාදු සාදු සාදු

  • @sarangasilva
    @sarangasilva Жыл бұрын

    මම උපතින් කතෝලික මගෙ නෑදෑයන් කතෝලික මගෙ බිරිඳත් කතෝලික ඉතාලි ජාතිකයෙකි . මම අරක්කු සිගර්ට් බීපු කෙනෙක් . හොඳ්ට ෆන් ගත්ත . මටත් උතුම් තෙරුවන් සරණ යන්න වාසනාව ලැබුනෙ මට අවුරුදු 33 ක් ගිය තැනයි. මටත් මහනෙව්නාව අස්පුවෙ කල්‍යාණ මිත්‍ර ඇසුර ලබුන . සාදු සාදු සාදු . පින්වත් ලොකු ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා . නමෝ බුද්ධාය🙏🏼🙏🏼🙏🏼 තෙරුවන් සරණයි 🙏🏻♥️🙏🏻

  • @shantishanti7760
    @shantishanti77602 жыл бұрын

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි ඔබ වහන්සේට

  • @wasanthigeethani7059
    @wasanthigeethani70592 жыл бұрын

    සාදු ..සාදු ...සාදු බොහොම පිං ඔබ වහන්සේට

  • @KGHDinithiDEH_DE__P_
    @KGHDinithiDEH_DE__P_ Жыл бұрын

    සාදු! සාදු! සාදු! "අප්පමාදේන සම්පාදේත " උතුම් නිවන අවබෝධ වේවා! ලොව්තුරා බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!

  • @chandana7290
    @chandana72902 жыл бұрын

    නමෝබුද්ධාය .......සාදු ....සාදු ....සාදු ....සියලුම සත්‍යයින්ට සුව පත් වෙවා

  • @sujeewasumangali669
    @sujeewasumangali6692 жыл бұрын

    පිං වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!! 🙏🙏🙏🌷🌷🌷සාදු. සාදු සාදු

  • @nimalchamila5698
    @nimalchamila56982 жыл бұрын

    සාදු.🙏 සාදු.🙏 සාදු.🙏 සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා! සාදු.🙏 සාදු.🙏 සාදු.🙏

  • @crishanthikd7542
    @crishanthikd75422 жыл бұрын

    පින්වත් ස්වාමීන්වහන්සේට මගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @ayeshanisansala3852
    @ayeshanisansala38522 жыл бұрын

    පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 නිදුක් නිරෝගී දීර්ඝායුෂ සැලසේවා🙏🙏 තෙරුවන් සරණයි

  • @sanduniwathsala8412
    @sanduniwathsala84122 жыл бұрын

    නමෝ බුද්ධාය! සියලු සත්වයෝ සුවපත් වෙත්වා 🙏🙏🙏

  • @chamara_sanjaya_2001

    @chamara_sanjaya_2001

    Жыл бұрын

    🙏🏼🙏🏼🙏🏼

  • @FamilyTeachings
    @FamilyTeachings2 жыл бұрын

    මහසගරුවනට මාගේ නමස්කාර වේවා .මහසගරුවනට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා .උතුම්ම නිවන අවබෝධ වේවා .සාදු සාදු සාදු .

  • @sasanthikasadamini6037
    @sasanthikasadamini60372 жыл бұрын

    මේ උතුම් වූ ධර්ම දානයෙන් ලැබුණු මේ පින් උතුම් වූ නිවන් මග ලබා ගැනීමට ඔබ වහන්සේට හේතු කාරණා වේවා ස්වාමීන් වහන්සේ..මේ උතුම් වූ බණ පද ඇසීමට සැලැස් වූ සියලු දෙනා හටද පින් සිද්ද වේවා..

  • @hadariyarathna

    @hadariyarathna

    Жыл бұрын

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය දීර්ගායු ලැබේවා

  • @ayeshanisansala3852
    @ayeshanisansala38522 жыл бұрын

    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 නිදුක් නිරෝගී දීර්ඝායුෂ සැලසේවා🙏🙏 තෙරුවන් සරණයි

  • @sriyanipriyanthi817
    @sriyanipriyanthi8172 жыл бұрын

    නමෝ බුද්ධාය 🙏 නමෝ බුද්ධාය 🙏 නමෝ බුද්ධාය 🙏 පිංවත් ස්වාමීන් වහන්සෙටත් මහා සංඝරත්නයටත් මාගේ නමස්කාරයවේවා 🙏🙏🙏 සියලුම සත්වයෝ සුවපත් වේවා 🙏🙏🙏

  • @b.gpremathilaka5767
    @b.gpremathilaka57672 жыл бұрын

    සාදූ!සාදූ!!සාදූ!!! පින් ඇත්තෝ අසත්වා!!!පින් සිතින් ශ්‍රද්ධාව වඩත්වා!!!මේ මිහිරි ශ්‍රී සද්ධර්මයෙන් සවන්පත් පුරවා ගනිත්වා!!! සියලු දෙනාටම උතුම් තෙරුවන් සරණයි!!! 🙏☸️🙏☸️🙏☸️

  • @anuruddhikagunasekara9897

    @anuruddhikagunasekara9897

    2 жыл бұрын

    🙏🙏🙏

  • @sujeef
    @sujeef2 жыл бұрын

    නමෝ බුද්ධාය.... තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ... ඔබ සැමට පින්වත් වෙසක් මංගල්‍යයක් වේවා..... 🙏🙏🙏

  • @thamarakumari219
    @thamarakumari2192 жыл бұрын

    සාදූ සාදූ සාදූ .....නමස්කාර වේවා පිංවත් ස්වාමීන් වහන්සේට .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .

  • @sanduniyumi3947
    @sanduniyumi39472 жыл бұрын

    තෙරුවන් සරණයි!!නමෝ බුද්ධාය...පින්වත් ස්වාමීන් වහන්සේට නිරෝගීභාවය දීර්ඝායු සම්පත්තිය ලැබේවා!

  • @dimuthuaberathna7512
    @dimuthuaberathna7512 Жыл бұрын

    අපේ හාමුදුරුවනේ මටත් මහණවෙන්න ආසයි මට ඔබ වහන්සේ හමුවීමට අවසරයි

  • @udayaudaya4597
    @udayaudaya45972 жыл бұрын

    නමෝ බුද්ධාය සාදු සාදු සාදු වෙසක් පොහෝ දිනක් 🙏🙏🙏🌻🌻🌻🌻🌻

  • @hesh225
    @hesh2252 жыл бұрын

    නමෝ බුද්ධාය🙏🙏සියලු සත්ත්වයෝ සුවපත් වේවා🙏

  • @hpathirana
    @hpathirana2 жыл бұрын

    සාධු` සාධු` සාධු` තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏

  • @nishadhivimansika2375
    @nishadhivimansika23752 жыл бұрын

    අනේ සාදූ සාදු සාදු ධර්ම දානමය කුසලය අත් වේවා අපගේ සුපින්වත් ස්වාමීන් වහන්ස.🙏🙏🙏🌷🌷🌷 සාදූ සාදූ සාදූ අපගේ සුපින්වත් ලොකු ස්වාමීන්වහන්සේටත් සුපින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේටත්, හැදූ වැඩූ දෙමාපියන්ටත් කලන මිතුරු ඇසුරත් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණයත් යෝනිසෝ මනසිකාරයත් ධම්මානුධම්ම පටිපදාවත් වඩමින් උතුම් සෝවාන් මාර්ග ඵලය ලබා සතර අපායෙන් මිදී මේ ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් නිවනින් නිවී සැනසීමට මේ ධර්ම දානමය පින ඒකාන්තයෙන්ම හේතු වාසනා වේවා අපගේ සුපින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏🌷🌷🌷.

  • @shortsck
    @shortsck2 жыл бұрын

    බුදු සරණයි දේවි පිහිටයි දළදා සමිදුන්ගේ සරණයි සියලු දේනාට🙏🙏🙏🙏

  • @nadeeherath5504
    @nadeeherath55042 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻

  • @dammikapriyadarshani6881
    @dammikapriyadarshani68812 жыл бұрын

    මාගේ සුවාමින් වහන්සේට, තෙරුවන් සරණයි.

  • @chamithhakmanage7139
    @chamithhakmanage71392 жыл бұрын

    සාදූ සාදූ සාදූ!!! ඔබවහන්සේට තෙරුවන් සරනයි

  • @shyamaleeweerarathna4994
    @shyamaleeweerarathna49942 жыл бұрын

    🙏🙏🙏 සාදු !සාදු !!සාදු !!!🙏🙏🙏 🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @chinthakapradeep3160
    @chinthakapradeep31602 жыл бұрын

    සාදු සාදු සාදු මාගේ බුදුරජාණන් වහන්සේ දිවිතිබෙනතුරු නිවන් දකිනා තුරු මම සරණ යමි සාදු සාදු සාදු

  • @shiranthishiranthi1670
    @shiranthishiranthi16702 жыл бұрын

    🌷 සාධු සාධු සාධු අපෙ භාග්‍යවත් වු අරහත් වු ලොව්තුරා තිලෝ ගුරු අමාමෑණි ශාන්තිනායක සම්මා සම්බුදු බුදු පියාණන් වහන්සේට මාගෙ උතුම් වු නමස්කාරය වේවා සාධු සාධු 🌷 වන්දනීය පුජනීය ගෙෘරවණීය පින්වත්ත බුද්ධ පුත්රයන් වහන්සේගෙ පාද මා සැදැහැ සිතින් වන්දනා කරන්නෙමි සාධු සාධු සාධු 🌷 පින්වත් ස්වාමීන් වහන්සේ පතනා බෝධියකින් උතුම් නිවණින් චතුරයී සත්‍ය ධර්මය අවබෝධ වි ඉතාමත් කෙටිකලකින් නිවන් මාර්ගය ලගා වේවා නිදුක් නීරෝගිව චිරජීවනය සැලසේවා සාධු සාධු 🌷 දායකත්වයෙන් අතහිත දී උපකාර කර පින්වත් සියළුම දෙනාටත් බොහො පින් නිදුක් නීරෝගි සුවය ලැබේවා ...

  • @storytelling5739
    @storytelling57392 жыл бұрын

    නමස්කාර වේවා ත්‍රිවිධ රත්නයට 🙏🙏🙏 කළ්‍යාණ මිත්‍රයන් වහන්සේලාගේ බණ පදයක් මේ දිනවල ඉදිරිපත් නොවීම නිසා ඒ පිළිබඳ දම් පිපාසයෙන් පසුවෙමු.

  • @pavideos3808
    @pavideos38082 жыл бұрын

    නමෝ බුද්ධාය ...... පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .. සාදු සාදු සාදු 🙏🌹 ඔබ වහන්සේට මේ කරන්නාවූ උතුම් ශාසනික මෙහෙවරටත් රැස් කරගන්නා වූ සියලුම පුණ්‍ය පිං බල මහිමයෙනුත් නිදුක් නීරෝගී දීර්ඝායූ සුව සම්පත්තියම ලැබේවා .. සියලුම කුසල් අරමුණු සපල වේවා .. මේ සිදු කරන්නාවූ උතුම් පුණ්‍ය පිං බලයෙන් උතුම් නිවනටම මේ පිං හේතු වාසනා වේවා.. පිංවත් ස්වාමීන් වහන්සේට .. සාදු සාදු සාදු 🙏🌹

  • @amiladaham5825
    @amiladaham58252 жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුස ලැබේවා .......තෙරුවන් සරණයි .....

  • @manelhenake9522
    @manelhenake95222 жыл бұрын

    සාධු සාධු සාධු පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි 🙏🏼🙏🏼🙏🏼

  • @sampathwanasinghe4068
    @sampathwanasinghe40682 жыл бұрын

    සාදු ....🙏 සාදු ....🙏 සාදු ....🙏

  • @isurikagunarathne3123
    @isurikagunarathne31232 жыл бұрын

    සාදූ 🙏! සාදූ🙏! සාදූ🙏! පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත්තියම ලැබේවා! මේ උතුම් ධර්මයන් ශ්‍රවණයෙන් රැස් වූ පිනෙන් අලෝභය,අද්වේෂය,අමෝහය යන කුසල මූල වැඩී සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ආශ්‍රය පමණක්ම සහ ප්‍රඥාව, මා මෙන්ම මේ උතුම් ධර්මය අවබෝධයට කැමති සියලු සත්ත්වයන්ගේ ජීවිත වලටද ලැබීමෙන් , සංසාර දුකින් නිදහස් වීමට, උතුම් චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිසම හේතු වාසනා වේවා ! ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! ඒ උතුම් ධර්ම රත්නයට මාගේ නමස්කාරය වේවා! ඒ උතුම් සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජීවිතයට එකම පිහිටි පිළිසරණ තෙරුවන් සරණම වේවා! නමෝ බුද්ධාය 🙏 !

  • @lakshanmax709
    @lakshanmax7092 жыл бұрын

    සාදු සාදු සාදු සාදු සාදු

  • @user-ns8ri1dz6v
    @user-ns8ri1dz6v2 жыл бұрын

    Sadu sadu sadu mage namasakaraya wewaa

  • @hansaniwasana5704
    @hansaniwasana5704 Жыл бұрын

    🌻🙏🌻🙏🌻🙏සාදු සාදු සාදු🌻🙏🌻🙏🌻🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🌻🙏🌻🙏🌻🙏

  • @priyadarshanijn2979
    @priyadarshanijn29792 жыл бұрын

    Sadu sadu sadu namaskara wewa theruwansaranai pinwath swameenwahansa suwapath wewa uthum chathurarya sathya awaboda wewa sadu sadu sadu

  • @Sweeshi990
    @Sweeshi99011 ай бұрын

    ඔබවහන්සේ ඇතුළු සියලු සත්ත්වයෝ හට තෙරුවන් සරණයි, අප්‍රමාදී වෙත්වා, ධර්මානුකූල මාවතේ සවිඥානයෙන් ධර්මානුකූලව පින්බර,යහපත් දිවියක් ගත කිරීමටම සිත නැඹුරු වෙත්වා🙏🙏🙏

  • @weerakoondona5317
    @weerakoondona53172 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පූජ්‍ය සද්දාසීල ස්වාමීන් වහන්සේටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්දාය .

  • @kosala7234
    @kosala72342 жыл бұрын

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏

  • @chaturikajeewanti7695
    @chaturikajeewanti76952 жыл бұрын

    සාදු 🙏🙏සාදු 🙏🙏සාදු 🙏බුදුසරණයි සියලු සත්වයෝ සුව පත් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @shyamaleeweerarathna4994
    @shyamaleeweerarathna49942 жыл бұрын

    🙏 සාදු ! සාදු !! සාදු !!!🙏 🙏 නමෝ බුද්ධාය !🙏 ලෝකවාසි සියලු දෙනාට උතුම් වෙසක් පුන්පොහොය දිනයක් වේවා ! පින්වත් මහසංඝ රුවන නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලබත්වා ! උතුම් බුද්ධ ශාසනයේ චිරාත්කල වැඩසිටිත්වා ! සාදු !!!

  • @kosala7234
    @kosala72342 жыл бұрын

    මටත් ඉක්මනින් නිවන් අවබෝධ කරගන්නට වාසනාව ලැබේවා සාදු සාදු සාදු 🙏 ඔබ සැමටත් 🙏♥️

  • @amilajayasinghe7636
    @amilajayasinghe76362 жыл бұрын

    සාදු සාදු සාදු..!!!

  • @umeshasooriyabandara2388
    @umeshasooriyabandara23882 жыл бұрын

    සියලුම සංඝරත්නය ඇතුළු අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි!🙏🙏🙏

  • @ishuishu7146
    @ishuishu714610 ай бұрын

    මාගේ අමාමෑණී බුදු පියාණන්ට මාගේ නමස්කාරය වේවා...ඒ වගේම අපගේ පින්වත් ස්වාමීන් වහන්සේටත් ඒ පින් අත්වේවා. දීර්ඝායුෂ ලැබේවා නිදුක් නීරෝගී සුව ලැබේවා. තෙරුවන් සරණයි

  • @ayeshanisansala3852
    @ayeshanisansala38522 жыл бұрын

    සාදු සාදු නමෝ බුද්ධාය🙏🙏

  • @madhushikadhananjani2699
    @madhushikadhananjani26992 жыл бұрын

    තෙරුවන් සරණයි 🙏 🙏🙏

  • @erandaweerasingha404
    @erandaweerasingha4042 жыл бұрын

    සාදු සාදු සාදු 🌷

  • @darmasriananda2490
    @darmasriananda24902 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sobachandni4929
    @sobachandni49292 жыл бұрын

    පිංවත් ලොකු ස්වාමීන් වහන්සේටත් මේ උතුම් ධර්මය අවබෝධ සද්ධාසිල ස්වාමීන් වහන්සේටත් මගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු...

  • @khranil6554
    @khranil65542 жыл бұрын

    නමෝ බුද්ධාය🙏🙏🙏 උතුම් ත්‍රිවිධ රත්නය ට මාගේ නමස්කාරය වේවා.🙏🙏🙏

  • @nishanth2920
    @nishanth29202 жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් අපේ සුවාමින් වහන්සේට මගේ නමස්කාරය වෙිවා සාදු🙏 සාදු🙏 සාදු🙏

  • @rukmaniwariyapola6693
    @rukmaniwariyapola66932 жыл бұрын

    සාදු සාදු සාදු..

  • @malanidingiriya7197
    @malanidingiriya71972 жыл бұрын

    Saduu saduu saduu siyalu sathwayo suwapath wewa theruwan saranai namo buddhaya theruwan saranai

  • @ruwankumara7549
    @ruwankumara75492 жыл бұрын

    Sadu sadu sadu mage namaskaraya wewa sadu sadu sadu sadu

  • @rashmisenanayake7927
    @rashmisenanayake79272 жыл бұрын

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන්වහන්සේට නිදුක් නිරෝගි සුවය දීර්ඝායු ලැබේවා ! තුනුරුවනේ සරනයි 🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏🙏

  • @wejarathnashanthi3010
    @wejarathnashanthi3010 Жыл бұрын

    Sadu saadu..saadu pinwath.suwamin wahanseta deergausa.parthanakarami 👏👏👏🌼🌼🌼👏👏👏

  • @kaviransinghe7713
    @kaviransinghe7713 Жыл бұрын

    සාදු සාදු සාදු

  • @erandaweerasingha404
    @erandaweerasingha4042 жыл бұрын

    🌷🌷🌷🙏🙏🙏🙏

  • @nilanthi8158
    @nilanthi81582 жыл бұрын

    සාදු සාදු සාදු නමෝ බුද්ධාය පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි

  • @ranjithkka9622
    @ranjithkka96222 жыл бұрын

    Saddaseela himita utum niwan awabodaya boho dura nowewa.sadu sadu sadu

  • @sriyanimangalika2497
    @sriyanimangalika24972 жыл бұрын

    . Me pin anumodan wemi sadu Sadu sadu

  • @sasavj
    @sasavj2 жыл бұрын

    නමෝබුද්ඪාය.. සියලුම දෙනාට සිත් නිවී සැනසෙන උතුම් වෙසක් මංග්ලයක් වේවා.

  • @priyasudu2148
    @priyasudu21482 жыл бұрын

    🙏🙏🙏 සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි දිර්ඝායුස ලැබේවා මගේ නමස්කාරය වෙවා 🙏🙏🙏 සාදු සාදු සාදු

  • @janakachandrasekera39
    @janakachandrasekera392 жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා.තෙරුවන් සරණයි !!!

  • @thilinaruwan7277
    @thilinaruwan72772 жыл бұрын

    සාදු සාදු ආදු. සුබ වෙසක් මංගල්‍යයක් වේවා🙏🙏

  • @gayankarunarathna4584
    @gayankarunarathna45842 жыл бұрын

    Sadu sadu sadu.!

  • @sandyakumarisendiyahakuru2131
    @sandyakumarisendiyahakuru21312 жыл бұрын

    පින් බර වෙසක් මංගල්‍යයක් වේවා අපේ පින් වත් ස්වාමින් වහන්සේ අපි ට හරි දුකයි , මේ ඉතාලි යේ ද අපේ පන්සලක ඔබවහන්සේට වඩින්න පුළුවන් නම් අපේ දරුවන්ට ධර්මය අවබෝධ කර ගැනීමට අපි අසරණ යි වගේ දැනෙනවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු තෙරුන් සරණයි

  • @shanS375
    @shanS3752 жыл бұрын

    තථාගත තිලෝගුරු සම්මා සම්බුදුරජාණන්වහන්සේට මාගේ නමස්කාරය වෙත්වා . සියලු සත්වයෝ සුවපත් වෙත්වා .

  • @egodagepriyadarshana7727
    @egodagepriyadarshana77272 жыл бұрын

    Sadu sadu sadu ... Trivida rathnayata mage namaskaraya wewa ...

  • @shiranipririyangika3797
    @shiranipririyangika37972 жыл бұрын

    සාදු.සාදු.සාදු

  • @thereisnoachievementwithou7848
    @thereisnoachievementwithou78482 жыл бұрын

    නමෝ බුද්ධාය.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @HotGammiris
    @HotGammiris2 жыл бұрын

    නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @mallika1948
    @mallika19482 жыл бұрын

    Sadhu sadhu sadhu niwanama wewa!

  • @saknnnthalaratnayake5274
    @saknnnthalaratnayake52742 жыл бұрын

    Namobuddayasadusadu 🙏🙏🙏🌻🌻🌻🌻🌻

  • @nishanth2920
    @nishanth29202 жыл бұрын

    ⁣නමෝ බුද්දාය සියලු සත්⁣වයෝ සුවපත් වෙිවා සාදු🙏 සාදු🙏 සාදු🙏

  • @chamodyaweerakkodi3701
    @chamodyaweerakkodi37012 жыл бұрын

    සාදු !සාදු !🙏☸️

  • @adiandkavi7984
    @adiandkavi79842 жыл бұрын

    බුදුසරණයි හැමොටම සියලු සත්වයො නිදුක් වෙවා නිරොගී වෙවා සුවපත් වේවා 🙏

  • @pubudulakshan1140
    @pubudulakshan11402 жыл бұрын

    නමෝ බුද්ධාය!!

  • @user-uy3fj3ud9j
    @user-uy3fj3ud9j Жыл бұрын

    Sadu🙏🌼🙏🌼 sadu🙏🌼🙏🌼 sadu🙏🌼🙏🌼 mamada pin anumodan wennemi sadu🙏🌼🙏🌼 sadu🙏🌼🙏🌼 sadu🙏🌼🙏🌼

  • @user-lp7sd7fe3q
    @user-lp7sd7fe3q4 ай бұрын

    සාදු🙏 සාදු🙏 සාදු🙏 මගේ නමස්කාරය වේවා🙏🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏

  • @surangisurangi952
    @surangisurangi9522 жыл бұрын

    Sadu sadu sadu

  • @chandanadissanayaka9534
    @chandanadissanayaka9534 Жыл бұрын

    🙏🙏🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏🙏🙏

  • @shanikadilrukshika3059
    @shanikadilrukshika30592 жыл бұрын

    Pimwath swarming wahanseta mage namaskaraya wewa sadu sadu sadu 🙏🙏🙏pimwath swarming wahanse niduk wethwa nirogi wethwa suwapath wethwa chathuraryasathya paripurnawashayen awaboda karathwa sadu wethwa chathuraryasathya paripurnawashayen awaboda karathwa sadu sadu sadu 🙏🙏🙏

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d2 жыл бұрын

    🙏🙏 දුකින් 🌹🌹 පෙලෙන 👌👌 සත් 🙏 දුකෙන් 🌹🌹 මිදේවා 🙏🙏 බයෙන් 🌹🌹 පෙලෙන 👌👌 සත් 🙏🙏 බියෙන් 👌👌 මිදේවා 🌹🌹 සොවින් 🙏🙏 පෙලෙන 🌹🌹 සත් 👌👌 සොම් 🙏🙏 නස් වේවා 👌👌 නෙතින් 🙏🙏 මෙහෑම සත් 🌹🌹 සුවපත් 👌👌 වේවා 🙏🙏

  • @sadunidilinika2903
    @sadunidilinika29032 жыл бұрын

    නමෝ බුද්ධාය

  • @ashplk
    @ashplk2 жыл бұрын

    Theruwan saranai 🌸🌼🙏🏼🌼🌸

  • @prabasaman354
    @prabasaman3542 жыл бұрын

    උතුම්වු වෙසක් තෙමගුලක්වෙිවා සැමටම නමෝබුද්ධාය 🌷🌷🌷

  • @vinudissanayake7056
    @vinudissanayake70562 жыл бұрын

    සාදු... සාදු...සාදූ....!!! 🙏🙏🙏 සුපින්බර වෙසගේ..... සියලු සත්වයෝ නිදුක් වේවා....!!! නීරෝගි වේවා .....!!! සුවපත් වේවා ....!!!

  • @minaliiranga6547
    @minaliiranga65472 жыл бұрын

    සියලු සත්වයෝ සුවපත් වේවා!🙏🙏

Келесі