උයන්දන දේශනාව | නුවණ තියෙන කෙනෙක් ගැන ලස්සන බණ කතාව | Venerable Welimada Saddaseela Thero

#welimada_saddhaseela_thero #anuradhapura #shraddhatv
ඔබගේ ආධාර මුදල් පහත සදහන් බැංකු ගිණුමට බැර කළ හැකියි..
ගිණුමේ නම - උයන්දන මහමෙව්නාව චෛත්‍ය සං අරමුදල
ගිණුම් අංකය - 89091633
බැංකුව - ලංකා බැංකුව
ශාඛාව - Super Grade Branch කුරුණෑගල
විමසීම් _ 0762252719
ශ්‍රද්ධා TV නවතම ධර්මදේශනා නැරඹීමට, විකාශන දායකත්ව දෙස් විදෙස් ඕනෑම තැනක සිට පහසුවෙන් වෙන්කර ගැනීම ට, ශ්‍රද්ධා TV ඇප් එක ඔබත් අදම ඩවුන්ලෝඩ් කරගන්න.
Shraddha Android App for Mobile :-
Shraddha Apple App for Mobile :-
Visit Our Website :- www.shraddha.lk/
Join Our Facebook page :- / shraddhatv
Follow us on Instagram :- / shraddha.lk
Watch Shraddha TV Live :- kzread.info...
Monthly Donation Membership :-
Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka & Freesat Channel number 22. The live streaming can be watched worldwide via youtube and www.shraddha.lk/tv as well.
You also can contribute for this meritorious deed of gifting dhamma.
Bank: Sampath Bank, Kaduwela Branch.
Account Name: "Shraddha Media Network"
Account No: 016 2 100 00 910
Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
info@shraddha.lk / www.shraddha.lk
ශ්‍රද්ධා KZread චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත KZread ඔස්සේ පල කිරීමෙන් ඔබගේ KZread චැනලයට KZread Copyright Strikes ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න.
Kindly note that if you re-upload the videos from this KZread channel on KZread, you will receive "KZread Copyright Strikes" as Shraddha TV holds the copyright for those videos.
Shraddha Media Network - All Rights Reserved

Пікірлер: 98

  • @prabhathsasanka5559
    @prabhathsasanka555911 ай бұрын

    උයන්දන සැය හදල පින් කරගනිමු. ඔයලත් ඇවිත් සම්බන්ධ වෙන්න .සාදූ සාදූ සාදූ

  • @ishanlakruwan3945
    @ishanlakruwan394510 ай бұрын

    අපි නොදැන කරන පව් ගොඩක් තෙරුම් ගත්තා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @dineshsilva3924
    @dineshsilva392411 ай бұрын

    මේ මහා බද්ර කල්පයේ හතරවෙනි වෙනි වතාවට පහල වු ගෙෘතම සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා....

  • @user-lc6gb1yq9c
    @user-lc6gb1yq9c11 ай бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා .............සාදු සාදු සාදු

  • @danuweerasinghe173
    @danuweerasinghe17311 ай бұрын

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂම ලැබේවා.... 🙏🙏

  • @-Niroshanikumari
    @-Niroshanikumari11 ай бұрын

    සාධූ සාධූ සාධූ ..අපගේ කල්‍යාණ මිත්‍ර පින්වත් ස්වාමීන් වහන්සේ හට නිදුක් නීරෝගි දීර්ඝායු ලැබේවා ..කල්‍යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුලු සියලුම පින්වත් මහා සගරුවනට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා ..උතුම් තෙරුවණ් සරණයි ..නමෝබුද්ධාය ..🙏🙏🙏🙏☸️☸️☸️🌸🌸🌸

  • @TnkHerath-it1bx
    @TnkHerath-it1bx11 ай бұрын

    සාදු සාදු...!!!! පින්වත් වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා... ධර්ම දානයක් වේවා...!!!!

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d11 ай бұрын

    🙏🌹🌹🙏🌹🌹🌹 බුදු 👏👏👏 ගුණ අනන්තයි 🙏🌹🙏🌹🌹 සාදු සාදු සාදු 🙏🌹🙏🌹🙏 නිදුක් නිරෝගී 👏👏👏👏 සුවය දීර්ගායු ශ 🙏🌹🙏🌹🙏 ලැබේවා 👏👏👏👏👏 අපේ පින්වත් හාමුදුරුවනේ 🙏🌹🙏🌹🌹🌹🙏 උතුම් තුනුරුවනේ සරණයි 👏👏👏👏👏👏🙏🌹🙏🌹

  • @ForBetterLifeyt
    @ForBetterLifeyt11 ай бұрын

    සාදූ සාදූ සාදූ ඔබවහන්සේගේ පාද නමස්කාර වේවා . දීර්ඝ ආයුශ ලැබේවා .🙏🙏🙏🙏🙏

  • @lilaniranasinghe
    @lilaniranasinghe11 ай бұрын

    නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු...පරම ගම්භීර සුන්දර මිහිරි ශ්‍රී සද්ධර්මය මනා අයුරින් පහදා දෙන අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට මම නමස්කාර කරමි මාගේ ගෞරවනීය නමස්කාරය වේවා සාදු සාදු සාදු... නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු..

  • @chamindapriyankarafernando5468
    @chamindapriyankarafernando546811 ай бұрын

    උතුම් දහම් පරියායක් .. පිං ඇත්තෝ හොඳින් කන් යොමා අසත්‍වා ... 🌹🙏 🌹🙏 🌹🙏

  • @kanthi9444
    @kanthi944411 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @danuweerasinghe173
    @danuweerasinghe17311 ай бұрын

    නමෝ බුද්ධාය.... පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා... 🙏🙏

  • @nilminiudeni5889
    @nilminiudeni588911 ай бұрын

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @malih7831
    @malih783111 ай бұрын

    සතුටු සිතින් අනුමෝදන් වෙිමි 🙏🙏🙏🙏🙏 නමෝ බුද්ධාය පිටරට සිට හෝ මෙය අනුමෝදන් වෙිමි අපේ පින්වත් අසපුව වැඩ කටයුතු හැකියි ඉක්මන් අවසන් කරගන්න ලැබේවා තුරැණුවන්ගේම පිහිට ලැබේවා සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂක ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @PrincyFernando-ci1en
    @PrincyFernando-ci1en11 ай бұрын

    Sadhu sadhu sadhu🎉🎉🎉

  • @ChanakaSandeepa-bg9hg
    @ChanakaSandeepa-bg9hg11 ай бұрын

    ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා මේ ගෞතම සම්බුදු සසුන තුළදීම උතුම් චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ වේවා 🙏🙏🙏

  • @hsd4596
    @hsd459611 ай бұрын

    🙏🙏🙏namo buddhaya

  • @rohansampath9343
    @rohansampath934311 ай бұрын

    සාධු සාධු සාධු .! පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට මාගේ ගෞරව නමස්කාරය වේවා .! පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුස ලැබේවා .! උතුම් චතුරර්‍ය සත්‍ය ධර්මය උතුම් ධර්මාවබෝදය සුවසේ අවබෝධ කරගැනීමට ගෞතම බුද්ධ ශාසනයේම වාසනාව ලැබේවා .! ආයු වර්ණ සැපබල ප්‍රඥා යසසීන් වැඩේත්වා .! ප්‍රාර්ථනිය බෝධීයකින් අමාමහා නිවනින් සැනසෙන්න ගෞතම බුද්ධ ශාසනයේම වාසනාව ලැබේවා .!

  • @chandimajayawardena1838
    @chandimajayawardena183811 ай бұрын

    සාදු, සාදු, සාදු ........!!! අසිරිමත් සුන්දර ප්‍රණීත දහම් කරුණු කාරණා අපට අනුකම්පාවෙන් කියා දුන් අපේ ගෞරවණීය පින්වත් ගුරුදේවෝත්තමයන් වහන්සේ අතුලු පින්වත් ඔබ වහන්සේලා නිදුක් නිරෝගීව දීර්ඝායුෂ ලබම්න් මේ ගෞතම සම්මා සම්බුද්ධ සාසනයේම පරිපූර්ණ වශයෙන්ම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගන්න වාසනාව ලැබේවා .....!!! අපටත් නිවනින් සැනසෙන තුරුම සත්පුරුෂ කලණ මිතුරු ඇසුරම ලැබේවා ......!!! යෝනිසෝ මනසිකාරයම ලැබේවා ........!!! නමෝ බුද්ධාය ...!!!

  • @sckolambage9992
    @sckolambage999211 ай бұрын

    සාදු සාදු සාදු !!!

  • @suwarnagunathilaka9614
    @suwarnagunathilaka961411 ай бұрын

    ඹබවාහාන්සෙ.නිදුක්.නිරෝගි.දිඝාසිරි.සමිපත්තිය.ලැබෙිවා..ගෞතම.බුදුසසුනේ.උතුමි.අමාමාහා.නිර්වාණ..සුවයෙන්ම.සැනසෙත්වා

  • @pavideos3808
    @pavideos380811 ай бұрын

    බොහොම පිං පිංවත් අපේ ස්වාමීන් වහන්සේට ගෞරවණීය පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ..... සාධූ සාධූ සාධූ 🙏🌹 ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායූ සුව ලැබේවා තෙරුවන් සරණයි..!! සමන් දෙවියන් ප්‍රධාන සියළු සම්‍යයක් දෘෂ්ඨික දෙවිවරුන්ගේ ආරක්ෂාව ලැබේවා..!! පිංවත් ස්වාමීන් වහන්සේ රැස් කරගන්නා වූ සියලුම කුසල් පාරමිතාවන් බලයෙන් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වේවා සාධූ සාධූ සාධූ 🙏🌹

  • @shiranthishiranthi1670
    @shiranthishiranthi167011 ай бұрын

    🌷 නමෝ බුද්ධාය නමෝ ධම්මාය සාධු සාධු සාධු 🌷 ගෙෘරවණීය පින්වත්ත දේශකයන් වහන්සේ ඇතුළු සියළුම සංඝරත්නය පතන බෝධියට මේ පින් සුවසේම පාරමි පිරේවා සාධු` සාධු සාධු 🌷 දායක දී උපකාර කරමින් සහභාගි වුනු පින්වත් සියළුම දෙනාටත් බොහො පින් අත්වේවා සාධු සාධු සාධු 🌷

  • @thanujadilruckshi9846
    @thanujadilruckshi984611 ай бұрын

    Oba wahanseta utum nirwana suwaya vidimata me budda sasanayema hakiyawa labewa. Sadu Sadu sadu

  • @nisahanthifonseka-rf4sn
    @nisahanthifonseka-rf4sn11 ай бұрын

    පින්වත් ඔබ වහන්සේ නාමස්කාරවේත්වා මම සවුදියේ සිට මෙම බණ ටික ඇසුවේ මගේ සම්මා සම්බුදු පියාණාන්ට මගේ හදේ නැගේන ශද්දාව කියා නිමාකරන්නට බැ බුදුපියානේ

  • @arunasoysa
    @arunasoysa11 ай бұрын

    නමෝ බුද්ධාය 🙏🙏🙏 . උයන්දන මහමෙව්නාව පුන්‍ය භූමියේ ඉදිවන උතුම් සෑරජාණන් වහන්සේ සුවසේ ඉදිවේවා🙏🙏🙏 . ඒ නැණැති මහා ගෝවින්ද නම් වූ අපගේ මහා බෝධිසත්වයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏. හිරුමඬල පරදන ප්‍රඥාවෙන් වැඩ සිටි, තුන්ලොවට මහා කරුණාවෙන් පිහිට වූ පමණ කලනොහැකි ගුණ ඇති මාගේ ශාස්තෘ ලොව්තුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏. බුදු ගුණ වර්ණනා කරනා මගඵලලාභී පින්වත් සක් දෙවිඳුන්ටද , පින්වත් සනන්කුමාර බ්‍රහ්ම රාජයාණන් වහන්සේටද මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 . සත්පුරුෂ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටද, නිරතුරු බුදු ගුණ දේශනා කරන අපගේ කල්‍යාණ මිත්‍ර පින්වත් ස්වාමීන් වහන්සේටද , නිදුක් නිරෝගීසුව දීර්ඝායුෂ වේවා🙏🙏🙏 .තෙරුවන් සරණයි .

  • @sagaraemash2900
    @sagaraemash290011 ай бұрын

    සාදු සාදු සාදු.! නමෝ බුද්ධාය! ❤❤❤❤🙏🙏🙏

  • @user-be6fy7jw8d
    @user-be6fy7jw8d11 ай бұрын

    තෙරුවන් සරණයි පින්වත් ඔබ වහන්සේට මාගේ නමස්කාරයම වේවා 🙏🙏🙏

  • @AdikariAdikari-ut3xy
    @AdikariAdikari-ut3xy10 ай бұрын

    ඉක්මනින් ධර්මාවබොදය වෙවා සාදු සදු

  • @SeethaRanjani-eu1iw
    @SeethaRanjani-eu1iw11 ай бұрын

    ස්වමින්වහන්සේට මාගේනමස්කාරය වේවා

  • @piumiupamalika
    @piumiupamalika11 ай бұрын

    සාදු සාදු සාදු බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නය ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @ccsl6890
    @ccsl689011 ай бұрын

    Bohomapin Obawahanseta Pinwath suwaminwahansa.🙏🙏🙏🌹🌹🌹🌹

  • @laknacosmeticclinic299
    @laknacosmeticclinic29911 ай бұрын

    🙏🙏🙏

  • @thamarakumari219
    @thamarakumari21911 ай бұрын

    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏 උතුම් තුනුරුවනට මාගේ නමස්කාරය වේවා .පිංවන්ත මහ සගරුවන නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .

  • @JolycelltJolycell
    @JolycelltJolycell11 ай бұрын

    සාදු!🙏 සාදු!!🙏🙏 සාදු!!!🙏🙏🙏.

  • @suwarnagunathilaka9614
    @suwarnagunathilaka961411 ай бұрын

    අවසර .අපගේ.ගෞරවනිය.පින්වත්.සුවාමින්වාහාන්සෙට..පාදනමස්කාර.වෙිවා

  • @nethmajayasingha224
    @nethmajayasingha22411 ай бұрын

    Namo buddhaya❤

  • @kumariwarnakulasuriya6580
    @kumariwarnakulasuriya658011 ай бұрын

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @hemanthajayalal6626
    @hemanthajayalal662611 ай бұрын

    🏵️🙏🏵️සාදු 🏵️🙏🏵️සාදු🏵️🙏🏵️ සාදු නමෝ බුද්ධාය !!!......... අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට නිදුක් නීරෝගි සුවපත් භාවයම ලැබේවා දීර්ඝායුෂම ලැබේවා .

  • @piumipalihawadana-xu1pk
    @piumipalihawadana-xu1pk11 ай бұрын

    සාදු සාදු ...🙏🙏🙏

  • @sujithkumara490
    @sujithkumara49011 ай бұрын

    ❤🙏❤

  • @sujanisujani-bi3ki
    @sujanisujani-bi3ki11 ай бұрын

    සාදු සාදු සාදු ...

  • @harshafonseka6716
    @harshafonseka671611 ай бұрын

    🙏🙏🙏 තෙරුවන් සරණයි

  • @wasala2744
    @wasala274411 ай бұрын

    නමෝබුද්ධාය..🙏🙏🙏

  • @dilhani20
    @dilhani2010 ай бұрын

    සාධු ...සාධු ...සාධු...!!!

  • @maheshir8911
    @maheshir891111 ай бұрын

    🙏🏻🙏🏻🙏🏻💐💐💐

  • @manjulaliyanage9551
    @manjulaliyanage955111 ай бұрын

    🙏🙏🙏🙏

  • @thanujadilruckshi9846
    @thanujadilruckshi984611 ай бұрын

    Me bana ahana pin balayen ma hata sasarin etera vimata haki wewa. Sadu Sadu sadu

  • @kumaridehigama4293
    @kumaridehigama429311 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සම්පත් දීර්ඝායු සම්පත් ලැබේවා 🙏🙏🙏 උතුම් තෙරුවන් සරණයි නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @Madusankathiseera-od7mj
    @Madusankathiseera-od7mj11 ай бұрын

    සාදු සාදු සාදු

  • @user-kh5bg6mw7b
    @user-kh5bg6mw7b11 ай бұрын

    මමත් සවුදි idan paya 3k me bana ahuwa.oba wahanseta pin sadu sadu sadu.

  • @malanidingiriya7197
    @malanidingiriya719711 ай бұрын

    සාදු 🙏🏻🌹සාදු 🙏🏻🌹සාදු 🙏🏻🌹

  • @nimeshakalpani
    @nimeshakalpani11 ай бұрын

    Sadhu Sadhu..... Pinwath Loku Swameenwahansetath Pinwath Swameenwahansetath Mey Gauthama Buddha Sasanayedima Chathurarya Sathya Awabodhayata Mey Pina Hethu wasana Wewa.....Sadhu Sadhu

  • @Umeda...840
    @Umeda...84011 ай бұрын

    තෙරුවන් සරණයි ..🙏🌼🙏🌼🙏ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්ස , දීර්ඝායූ වේවා ..උතුම් නිවනම ලබත්වා ...🙏🙏🙏🌷🌷💐🌷🌷

  • @gayanthimangalika0213
    @gayanthimangalika021311 ай бұрын

    Namo buddaya 🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏

  • @chalakasuranga9850
    @chalakasuranga985011 ай бұрын

    තෙරුවන් සරණයි බුදු සරණයි

  • @salindaprasanga7985
    @salindaprasanga79853 ай бұрын

    Sadu sadu sadu

  • @nimeshakalpani
    @nimeshakalpani11 ай бұрын

    Sadhu Sadhu....Pinwath Loku swameenwahansetath Pinwath Swameenwahansetath Dhirgayusha labewa...Mey Gauthama Buddha Sasanayedima A Amaa Mahaa niwana awabodha karaganime wasanawa Uda wewa. Sadhu...Sadhu....

  • @kantikantii433
    @kantikantii43311 ай бұрын

    Sadu sadu sadu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nirmalaekanayaka1001
    @nirmalaekanayaka100111 ай бұрын

    සාදු සාදු සාදු!!!🌷🌷🌷පින්වත් ස්වාමින්වහන්සේට අපගේ නමස්කාරය වේවා!!!නමෝ බුද්ධාය!!!🙏🙏🙏🙏🙏

  • @jayanthjdewage602
    @jayanthjdewage60211 ай бұрын

    Piwath swamin wahanseta theruwan saranai sadu sadu sadu sadu sadu 🙏🙏🙏 🙏🙏🙏🙏

  • @nethumsumanasooriya5153
    @nethumsumanasooriya515311 ай бұрын

    සාදු සාදු.....!!!!!🙏🙏🙏🙏🙏🙏 පින්වත් වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!!!!!!!දීර්ඝායුෂ වේවා!!!!!!

  • @udani9763
    @udani976311 ай бұрын

    😍

  • @pihillekalesunil1916
    @pihillekalesunil191611 ай бұрын

    Obawahansata dirga ausa labawa

  • @Kalana1998
    @Kalana199811 ай бұрын

    නමෝ බුද්ධාය

  • @namallalani6562
    @namallalani656211 ай бұрын

    Sadu sadu 👃👃👃👃

  • @KavinduDewage
    @KavinduDewage11 ай бұрын

    _තෙරුවන් සරණයි පින්වත් පූජ්‍ය වැලිමඩ සද්ධාසීල ස්වාමින්වහන්ස_ !!🙏

  • @user-ke1dr8oc3b
    @user-ke1dr8oc3b11 ай бұрын

    Sadu

  • @tusharitushari6181
    @tusharitushari618111 ай бұрын

    සාධූ සාධූ සාධූ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .

  • @igg1393
    @igg139311 ай бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා .. තෙරුවන් සරණයි.🙏🙏🙏🙏🙏

  • @udayangasilva8779
    @udayangasilva877911 ай бұрын

    සාදු ,සාදු සාදු 🙏🙏🙏🙏 ස්වාමීන් වහන්ස ආටානාටිය පිරිත ගෙදර කියන එක හොඳ නැද්ද?මට පහදා දෙන්න ස්වාමීනි !

  • @shiromichampika5564
    @shiromichampika556411 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @indiwarywijayasinghe5655
    @indiwarywijayasinghe565511 ай бұрын

    Saadhu saadhu saadhu 🙏

  • @Yuvenya
    @Yuvenya11 ай бұрын

    🙏🏻🙏🏻🙏🏻

  • @EUTRUCKLOVERS
    @EUTRUCKLOVERS9 ай бұрын

    මම විදෙස් රටක සෙවය කරන්නේ කරුණාකර අපට මුදලින් හො දායකත්වය දිමට ගිණුම් අංකයක් ලබා දෙන්න

  • @ShraddhaTV

    @ShraddhaTV

    9 ай бұрын

    ඔබගේ ආධාර මුදල් පහත සදහන් බැංකු ගිණුමට බැර කළ හැකියි.. ගිණුමේ නම - උයන්දන මහමෙව්නාව චෛත්‍ය සං අරමුදල ගිණුම් අංකය - 89091633 බැංකුව - ලංකා බැංකුව ශාඛාව - Super Grade Branch කුරුණෑගල විමසීම් - 0762252719

  • @pesaliya
    @pesaliya11 ай бұрын

    ❤❤❤

  • @malikahhm6326
    @malikahhm632611 ай бұрын

    Sadu Sadu Sadu

  • @nimashijayawardana4273
    @nimashijayawardana427311 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @OmanTel-cf5wx
    @OmanTel-cf5wx11 ай бұрын

    සාදූ සාදූ

  • @malanidingiriya7197
    @malanidingiriya719711 ай бұрын

    නමෝ 🙏🏻බුද්ධාය 🙏🏻🙏🏻සාදු 🌹🙏🏻සාදු 🌹🙏🏻සාදු 🌹🙏🏻පින්වන්ත මහා සංඝ රත්නයට මගේ නමස්කාරය වේවා 🙏🏻🙏🏻🌹🌹🌹සාදු 🌹🙏🏻සාදු 🌹🙏🏻සාදු 🌹🙏🏻තෙරුවන් සරණයි නමෝ බුද්ධාය 🙏🏻🙏🏻🌹🌹

  • @mahapitiyagedara3709
    @mahapitiyagedara370911 ай бұрын

    🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻,.....

  • @adithyaherath5472
    @adithyaherath547211 ай бұрын

    🪷🙏🏼🪷

  • @jvrathnasiri9187
    @jvrathnasiri918711 ай бұрын

    වන්දේ බුද්ධං භගවංතං!

  • @HemakanthiWelagedara-rj1xh
    @HemakanthiWelagedara-rj1xh11 ай бұрын

    ඔබ වහන්සේ ට..තෙරුවන් සරනයි උතුම් තෙරුවන් ට..නමස්කාර වෙවා ...අපගේ ..පින්වත් ..ලොකු ස්වාමින්වහන්සේට..නමස්කාර වෙවා තෙරුවන් සරනයි

  • @NamalRathnayaka-bp3nk
    @NamalRathnayaka-bp3nk11 ай бұрын

    🙏🙏🙏

  • @RadeepDarmapiya-nn7yp
    @RadeepDarmapiya-nn7yp11 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ayesh.3308
    @ayesh.330811 ай бұрын

    නමෝ බුද්ධාය 🙏🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏

  • @malikaliyange9587
    @malikaliyange958711 ай бұрын

    සාදු සාදු සාදු පින් වත් ලොකු ස්වාමින් වහන්සේ ඇතුළු ඔබ වහන්සේ ට නිදුක් නීරෝගී වේවා දිර්ඝ ආයුෂ ලැබේවා මේ බුද්ධ සාසනය තුලම උතුමි චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @user-cl9wu2re1u
    @user-cl9wu2re1u11 ай бұрын

    Sadu sadu sadu

  • @user-dg9bq7xh5b
    @user-dg9bq7xh5b11 ай бұрын

    🙏🙏🙏🙏

  • @NamalRathnayaka-bp3nk
    @NamalRathnayaka-bp3nk11 ай бұрын

    🙏🙏🙏

  • @RadeepDarmapiya-nn7yp
    @RadeepDarmapiya-nn7yp11 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @santhushidreams6082
    @santhushidreams608211 ай бұрын

    🙏🙏🙏

  • @divyanjalikavindya8646
    @divyanjalikavindya864611 ай бұрын

    🙏🙏🙏

Келесі