​සත්බුදුවරුන්ගේ වංශ කතාව | උඳුවප් පොහොය ධර්ම දේශනාව | Venerable Welimada Saddaseela Thero

#WelimadaSaddaSeelaThero #DarmaDeshana #ShraddhaTV
Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka. The live streaming can be watched worldwide via youtube and www.shraddha.lk/tv as well.
You also can contribute for this meritorious deed of gifting dhamma.
Bank: Sampath Bank, Kaduwela Branch.
Account Name: "Shraddha Media Network"
Account No: 016 2 100 00 910
Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
info@shraddha.lk / www.shraddha.lk
ශ්‍රද්ධා KZread චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත KZread ඔස්සේ පල කිරීමෙන් ඔබගේ KZread චැනලයට KZread Copyright Strikes ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න.
Since Shraddha TV has obtained the copyright to KZread channel's videos Please note that re-uploading them on KZread gives you ''KZread Copyright Strikes''.
Shraddha Media Network - All Rights Reserved

Пікірлер: 407

  • @prasannaweerabahu924
    @prasannaweerabahu9242 жыл бұрын

    මේ විශ්වයේ පහළ වූ සියලු ම බුදුරජාණන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා ... සාදු සාදු සාදු ... මා සරණ ගිය ලොවුතුරා සම්මා සම්බුදු වු ගෞතම බුදුරජාණන් වහන්සේගේ අසූහාර දහසක් ධර්මස්කන්ධය මනාව දේශනා කරන , පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...සාදු සාදු සාදු ... ධර්මය ශ්‍රවණය කරන සියලුම දෙනාට උතුම් වූ චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා ... තෙරුවන් සරණයි ...🙏🙏🙏🙏

  • @r.a.lilaniranasingha4184

    @r.a.lilaniranasingha4184

    2 жыл бұрын

    නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු....

  • @prasannaweerabahu924

    @prasannaweerabahu924

    2 жыл бұрын

    @@r.a.lilaniranasingha4184 තෙරුවන් සරණයි ...

  • @samanwickramasinghe235
    @samanwickramasinghe2352 жыл бұрын

    මොනතරම් නම් මිහිරි වචනද. වැලිමඩ හාමුදුරුවන් වහන්සේටත් මේ පිං අනුමෝදන් වේවා. සාදු සාදු සාදු.

  • @samanthikiriella2417
    @samanthikiriella24172 жыл бұрын

    මගේ පින්වත් කල්‍යාණ මිත්‍රයානන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා !!! සාදු සාදු සාදු !!!

  • @r.a.lilaniranasingha4184
    @r.a.lilaniranasingha41842 жыл бұрын

    නමෝ බුද්ධාය සාදු සාදු සාදු.. ඉතාමත් සුන්දර දේශනාවක්..උදුවප් පෝය දා දේශනාව..අතීත බුදු වරුන්ගේ...ගුණ වර්ණනාව.. සාදු සාදු සාදු.... අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු සාදු...

  • @sanuga7789
    @sanuga77892 жыл бұрын

    කල්ප 91 කට පෙර වැඩසිටි විපස්සි බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! " සාදු සාදු සාදු " මාගේ ජිවිතයද පුජා වේවා ! " සාදු සාදු සාදු "

  • @gamagepradeep2004

    @gamagepradeep2004

    9 ай бұрын

    Sadu sadu sadu අනුමොදන් වේවා

  • @lochanahewagamage5975
    @lochanahewagamage59752 жыл бұрын

    🙏🙏🙏🙏🙏🌼🌸🌸🌸🌸🌸🌼💮💮💮සාදු සාධූ සාධූ ..

  • @Abcd773___
    @Abcd773___2 жыл бұрын

    ගොඩක් පින් ස්වාමින් වහන්සේට ❤️🙏

  • @Million.Subscriber
    @Million.Subscriber2 жыл бұрын

    හරිම ආශ්චර්යමත් සදහම් දේශනාවක්

  • @srilanka2675
    @srilanka26752 жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් නිරොගි සුව අත් වේවා 🙏🙏🙏 සාදු සාදු සාදු මේ පින සසර දුකින් නිදහස් වෙන්නම හේතු වේවා !!!

  • @ChanakaNiroshan-ov2cl

    @ChanakaNiroshan-ov2cl

    Жыл бұрын

    පින්වත් ස්වාමින් වහන්සේ . තෙරුවණ් සරණයි ❤

  • @user-cx1nw6jh6c

    @user-cx1nw6jh6c

    5 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumaragepri3483
    @kumaragepri34832 жыл бұрын

    සාදූ🙏සාදූ🙏සාදූ🙏 🌸🌸 පින්වත් ස්වාමින් වහන්ස මා පලමු වතාවටයි මෙවන් ධර්ම දේශණාවක් ශ්‍රවණය කලේ, හරිම පුදුමයි, හරිම ආශ්චර්යයි, ධර්ම දේශණාව දේශනා කල "සද්ධාසීල" ස්වාමින් වහන්සේට ලොකු ස්වාමින් වහන්සේට සියළු ස්වාමින් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏

  • @kalpagimhan569
    @kalpagimhan5692 жыл бұрын

    පිංවත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු .....

  • @anuradisilva8941

    @anuradisilva8941

    8 ай бұрын

    😊

  • @thamarakumari219
    @thamarakumari2192 жыл бұрын

    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏 උතුම් තුනුරුවනට මාගේ නමස්කාරය වේවා .පිංවන්ත මහ සගරුවන නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .

  • @theruniweranga3913
    @theruniweranga39132 жыл бұрын

    🙏🙏🙏මිහිරි ලෙස උතුම් දර්මය අපට දේසනා කරන ඔබ වහන්සේ උතුම් නිවන් සුවයෙන් සැනසේවා 🙏🙏🙏🙏

  • @bhagyadevmith9167

    @bhagyadevmith9167

    2 жыл бұрын

    🙏🙏🙏

  • @ddweerakoon.1208
    @ddweerakoon.12082 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පූජ්‍ය සද්දාසීල ස්වාමීන් වහන්සේටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්දාය .

  • @sarathjayaweera7965

    @sarathjayaweera7965

    2 жыл бұрын

    සඳහම් ඇස් ඇති සොඳුරු සිරිය ඇති විපස්සී බුදුරජාණන් හට නමස්කාර වේවා

  • @sarathjayaweera7965

    @sarathjayaweera7965

    2 жыл бұрын

    ලොවෙහි සියලු දුක් මැනවින් දුරුවන මේ සිරි සදහම් පවසා වදහළ යම් කෙනෙකුන් වෙද සොඳුරු සිරිය ඇති ශාක්‍ය පුත්‍ර වූ අංගීරස වූ අපගේ ගෞතම බුදු සමිදුන් හට නමස්කාර වේවා

  • @ranithmaherath7
    @ranithmaherath72 жыл бұрын

    පින්වත් සද්දාසීල ස්වමින් වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @nimalchamila5698
    @nimalchamila56982 жыл бұрын

    සම්මා සම්බුදු සරණයි! පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා! සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා! සාදු.🙏සාදු.🙏 සාදු.🙏

  • @jayanthiweerasinghe8220
    @jayanthiweerasinghe82202 жыл бұрын

    පින්වත් ලොකු ස්වාමින්වහන්සේටත් පින්වත් සියලුම ස්වමින්වහන්සේලටත් මාගේ නමස්කරය වේවා!

  • @chanupasenjith7342
    @chanupasenjith73422 жыл бұрын

    නමෝ බුද්ධාය ❇️ ඒ භාග්‍යවත් වූ අරහත් වූ සත් බුදුරජාණන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා ! අපගේ පින්වත් ගුරු දෙවිඳුන් ද , පින්වත් වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේද නිදුක් නීරෝගී වේවා... තෙරුවන් සරණයි ... 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @sanjanamarapperuma8004
    @sanjanamarapperuma80042 жыл бұрын

    නමස්කාර වේවා තුනුරුවනට.. සැමදා තිසරණ සරණ යමී.. 🙏🏻🙏🏻🙏🏻

  • @educationpalas8643
    @educationpalas86432 жыл бұрын

    නමස්කාර වේවා බුදුරුවනට සැමදා මම බුදු සරණ යමි... නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි..... නමස්කාර වේවා සඝ රැවනට සැමදා මහාසඝ සරණ යමි..... නමස්කාර වේවා තුණුරුවනට සැමදා තිසරණ සරණ යමි.....🙏

  • @rajeenanayakkara9554
    @rajeenanayakkara95542 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @prabasaman354
    @prabasaman3542 жыл бұрын

    පින්වත් ලොකු ස්වමින්වහන්සේ අැතුලු සියලු ස්වමින්වහන්සේලාට නිදුක් නිරෝගි චිරජිවනය ලැබෙිවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @dileemanishani9139
    @dileemanishani91392 жыл бұрын

    අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත්,පින්වත් වැලිමඩ සද්ධාශීල ස්වාමීන් වහන්සේටත් මාගේ නමස්කාරය වේවා!!! ඔබ වහන්සේලා දෙනමට නිදුක් නීරෝගී සුව ලැබේවා!!!

  • @sampathqs
    @sampathqs2 жыл бұрын

    🙏🙏🙏 සාදු සාදු සාදු මේ පින සසර දුකින් නිදහස් වෙන්නම හේතු වේවා !!!

  • @nimansha31
    @nimansha31 Жыл бұрын

    බන අහන්න ආසම ස්වාමින්වහන්සේ නමක් ♥️🙏

  • @mudithsports6762
    @mudithsports67622 жыл бұрын

    බුදු රජාණන් වහන්සේ ට අපගෙ නමස්කාර ය වෙවා🙏🙏🙏🌺🌺🌺🌺🏵️🌺🌹💐💮🌼

  • @anooshalakshitha1341
    @anooshalakshitha13412 жыл бұрын

    සාදු සාදු සාදු සියලු දෙනාටම ධර්මය අවබොද වෙවා

  • @shyamaleeweerarathna4994
    @shyamaleeweerarathna49942 жыл бұрын

    සාදු ! සාදු !! සාදු !!!🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏 වන්දනිය පූජනීය සත්පුරුෂ කල්‍යාන මිත්‍ර ගුරුදේවෝත්තම බුද්ධ පුත්‍රයාණන් අප පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට , මේ උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරන ඒ පින්වන්ත ලොකු ස්වාමීන් වහන්සේගේ සත්පුරුෂ කල්‍යාන මිත්‍ර ශිෂ්‍ය රත්නය වන ඔබවහන්සේට මගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!!🙏🙏🙏💐 උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලබත්වා ! 🙏🙏🙏 උතුම් ශ්‍රී සද්ධර්මය නිවන් අවබෝධ පිනිසම හේතුවාසනා වේවා ! අමාමහ නිවනම ලබත්වා ! සාදු ! සාදු !!සාදු !!!🙏🙏🙏 කෝටි කෝටි වාරයක් අප උතුම් පින් අප ලොකු ස්වාමීන් වහන්සේට ,සියලුම ස්වාමීන් වහන්සේලාට අනුමෝදන් වේවා ! සාදු ! සාදු !! සාදු !!! 🙏🙏🙏 මේ උතුම් ශ්‍රී සද්ධර්මය ඇසීමට ඉතාමත් ආසාවෙන් මගබලා මා සිටියේ සාදු !!! මේ උතුම් ශ්‍රී සද්ධර්මය ඇසීමට මා මෙන් අන් සැමත් පින්වන්තයි.උතුම් ශ්‍රී සද්ධර්මය හතුරන් මිතුරන් අන් සැමට ස්‍රවනය වේවා ! සාදු !!!🙏🙏🙏 ඇසීමට මගහසර සදාදුන් සියලුම පින්වත් පිරිසට මේ උතුම් පින් අනුමෝදන් වේවා ! සාදු !!!🙏🙏🙏 සත්පුරුෂ කල්‍යාන මිත්‍ර ඇසුරේ උතුම් ශ්‍රී සද්ධර්මය නිරතුරුව ස්‍රවනය කරන්නට වාසනාව ලැබේවා ! 💐💐💐 දිවි තිබෙන තුරු නිවන් දකිනතුරු උතුම් තිසරණ සරණ යමි ! සාදු !!!🙏🙏🙏 සැම සිත්තුල යෝනිසෝ මනසිකාරය වැඩෙත්වා ! ලෝකවාසි සියලුම දෙනාට උතුම් නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා ! උතුම් තිසරණ සරණයි ! නමෝ බුද්ධාය !

  • @r.a.lilaniranasingha4184

    @r.a.lilaniranasingha4184

    2 жыл бұрын

    නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු සාදු....

  • @nilukaniluka8840
    @nilukaniluka88402 жыл бұрын

    තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ නිවන් දකිත්වා...

  • @malanikuwait9871
    @malanikuwait98712 жыл бұрын

    Me pin balayen mage demawpiya dedenata niwan sepa lebewa 🙏🙏🙏🙏🙏

  • @sanjanamarapperuma8004
    @sanjanamarapperuma80042 жыл бұрын

    අති උතුම් සත් බුදුරජාණන් වහන්සේලා දේශනා කල සත්ධර්මය ශ්‍රවනය කළ පිනෙන් අප සියළු දෙනාටම නිර්මල නිවන් පුරයේ දොරටු විවර වේවා 🙏🏻🙏🏻

  • @suwarnagunathilaka9614
    @suwarnagunathilaka96142 жыл бұрын

    සාදු සාදු සාදු නමස්කාර වේවා පින්වත් සුවාමින්වාහාන්සෙට නිදුක් නිරෝගි දිර්ඝ ආයු ලැබේවා චිරාත් කාලයක් සසුන් කෙත බබළන ත්වා

  • @FamilyTeachings
    @FamilyTeachings2 жыл бұрын

    ඔබවහන්සෙලාට නිදුක් නීරෝගී සුවය ලැබේවා .දීර්ඝායුෂ ලැබේවා .උතුම් නිවන අවබෝධ වේවා .සාදු සාදු සාදු .

  • @nilashiperera7849
    @nilashiperera78492 жыл бұрын

    සාදු සාදු සාදු 🌷🌷🌷 නමෝ බුද්ධාය ....පින්වත් උතුම් කල්‍යාණ මිත්‍රයානන් වහන්සේලාට පින් සිදු වේවා ...පින්වත් උතුම් දායක පිරිසට උපකාර කරන සියලු දෙනාට පින් සිදු වේවා ...ඔබ අප සියලු දෙනාට උතුම් වු අර්‍ය වු ධර්මාවබෝදයම වේවා සාදු සාදු සාදු 🌷🌷🌷

  • @ayesh.3308
    @ayesh.33082 жыл бұрын

    නමෝ බුද්ධාය. 🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸 තෙරුවන් සරණයි. පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායු වේවා. 🙏🙏🙏🙏🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා.

  • @nadikalasanthi8061
    @nadikalasanthi80612 жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා .තෙරුවන් සරණයි

  • @kawshalyaabesingha8837
    @kawshalyaabesingha88372 жыл бұрын

    සාධු සාධු සාධු!!!..නමෝ බුද්ධාය...ඔබ වහන්සේටත් ගුරු හාමුදුරුවන්ටත් නමස්කාර වේවා!!!🙏🙏🙏

  • @sudermamatli1566
    @sudermamatli15662 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @nilukaniluka8840
    @nilukaniluka88402 жыл бұрын

    පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුසද ලැබෙිවා... තෙරුවන් සරණයි🙏🙏🙏

  • @jessicadelacruz1761

    @jessicadelacruz1761

    2 жыл бұрын

    11111111111111111

  • @jessicadelacruz1761

    @jessicadelacruz1761

    2 жыл бұрын

    111111111111111111

  • @jessicadelacruz1761

    @jessicadelacruz1761

    2 жыл бұрын

    0 mins

  • @ruvishkakaruaratha3695

    @ruvishkakaruaratha3695

    2 жыл бұрын

    gammak thamai😀😀😀😀

  • @anilsusanthawijerathne518
    @anilsusanthawijerathne5182 жыл бұрын

    නමෝ බුද්ධාය.. 🙏🙏🙏🙏

  • @anomadesilva6712
    @anomadesilva67122 жыл бұрын

    තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @malanikuwait9871
    @malanikuwait98712 жыл бұрын

    Me pin balayen mage puthatath mage mahatha deerga ausa lebewa 🙏🙏🙏🙏🙏

  • @manelhenake9522
    @manelhenake95222 жыл бұрын

    අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු 🙏🏼🙏🏼🙏🏼

  • @bhagyadevmith9167

    @bhagyadevmith9167

    2 жыл бұрын

    🙏🙏🙏

  • @tharushkanadeesh3016

    @tharushkanadeesh3016

    2 жыл бұрын

    සාධු සාධු සාධු සාධු

  • @gaganalokegaganaloke9875

    @gaganalokegaganaloke9875

    2 жыл бұрын

    ☺️

  • @kalpagimhan569
    @kalpagimhan5692 жыл бұрын

    පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුව ලැබේවා තෙරුවන් සරණයි දීර්ඝායු වේවා සාදු සාදු සාදු

  • @ayeshanisansala3852
    @ayeshanisansala38522 жыл бұрын

    පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 නිදුක් නිරෝගී දීර්ඝායුෂ සැලසේවා🙏🙏 තෙරුවන් 🙏🙏🙏🙏

  • @sausirisausiri6484
    @sausirisausiri64842 жыл бұрын

    සාදු සාදු සාදු අපගේ තතාගත අමාමෑණි බුදුපියාණන් වහන්සේ දේශනා කල උතුම් බුදුදහම අපට දායාද කල පින්වත් අපගේ අනුබුදු මිහිදු මහරහතන් වහන්සේට මාගේ නමස්කාරයවේවා සාදු සාදු සාදු ඒවගේම මේ උතුම් ධර්ම අපට අහන්න ලැබුනෙ අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිසා ඒවගේම මේ උතුම් දහම් මාවතට මාව යොමු උනේ අපගේ පින්වත් අපගේ පින්වත් වැලිමඩ සද්ධාසීලි ස්වාමීන් වහන්සේ දේශනා කල මිලිදු රාජ ප්‍රස්නය උතුම් ධර්ම දේශනා අහල ඒ උතුම් මාවතට මාව යොමුකල මාගේ පින්වත් ලොකු පුතාට ඔබ අප සියලුදෙනාටම මේ උතුම් සම්බුද්ධ සාසනය තුලදීම උතුම් චතුරාර්‍ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු සාදු 🙏🙏🙏

  • @shahinikularathne3787
    @shahinikularathne37872 жыл бұрын

    Sadu Sadu Sadu Pin sidu wewa!!!

  • @priyadarshanidanu4296
    @priyadarshanidanu42962 жыл бұрын

    පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ........ සාදු සාදු සාදු !!!!!

  • @kumarikumari-kv7yn
    @kumarikumari-kv7yn2 жыл бұрын

    ධර්ම දේශනාව වෙනම දෙනකම් බලාගෙන හිටියෙ සාදු!!සාදු!!සාදු!!

  • @sisirakumara6130
    @sisirakumara61302 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී දිර්ඝ ආයුෂ වෙවා ඔබ වහන්සේ අපගේ ලොව්තුරා සම්මා සම්බුදු වරුන්ගේ ගුණ කද දෙශනා කිරීමට තව තවත් පුණ්‍ය ශක්තිය ලැබෙනවා🙏🙏🙏🌺🌹💐🌼🌼🌼🌼🌼

  • @ranithmaherath7
    @ranithmaherath72 жыл бұрын

    පින්වත් වැලිමඩ සද්ධාසීල ස්වමින් වහන්සේ මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @maleeshanimali7960
    @maleeshanimali79602 жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේටත් ධර්ම දානය ලබා දුන්නා වූ සියලු දෙනාටත් මේ පින් උතුම් නිර්වාණය අවබෝධ කර ගැනීමට හේතු වාසනා වේවා ...!!!

  • @danuweerasinghe173
    @danuweerasinghe1732 жыл бұрын

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂම සැලසේවා .... නමෝ බුද්ධාය....🙏🙏🙏🙏

  • @bhagyadevmith9167

    @bhagyadevmith9167

    2 жыл бұрын

    🙏🙏🙏

  • @malanikuwait9871
    @malanikuwait98712 жыл бұрын

    Pinwath suwamin wahanseta deerga ausa lebewa 🙏🙏🙏🙏🙏🙏🙏

  • @chanupasenjith7342
    @chanupasenjith73422 жыл бұрын

    "යේ චාපි නිබ්බුතා ලෝකේ යථාභූතං විපස්සිසුං තේ ජනා අපිසුණා මහන්තා වීතසාරදා".... ❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️

  • @samanthikiriella2417

    @samanthikiriella2417

    2 жыл бұрын

    හිතං දේව මනුස්සානං යං නමස්සංති ගෝතමං විජ්ජාචරන සමිපංනං මහංතං වීතසාරධං..

  • @samanthikiriella2417

    @samanthikiriella2417

    2 жыл бұрын

    විජ්ජාචරන සම්පංනං බුද්ධං වන්දාම ගෝතමං!!!

  • @chanupasenjith7342

    @chanupasenjith7342

    2 жыл бұрын

    @@samanthikiriella2417 නමෝ බුද්ධාය .

  • @nirmalirenuka7825

    @nirmalirenuka7825

    2 жыл бұрын

    Sadu sadu sadu

  • @danuweerasinghe173
    @danuweerasinghe1732 жыл бұрын

    පින්වත් ධර්ම දේශකයන් වහන්සේටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂම සැලසේවා .... මාගේ නමස්කාරය වේවා ! 🙏🙏🙏🙏

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm96892 жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේ ට නමස්කාර වේවා සාදු සාදු සාදු නිදුක් නීරෝගී දිර්ඝ අයුෂ ලැබේවා තෙරුවන් සරණයි ඔබවහන්සේට 🙏🙏🙏

  • @sisirakumara6130
    @sisirakumara61302 жыл бұрын

    අපගේ ලොව්තුරා සම්මා සම්බුදු වරුන්ගේ ගුණ බලයෙන් සුවපත් වෙත්වා 🙏🙏🙏🙏🙏🙏🙏🌺🌹💐🌼🌺🌼🌼ඔබ වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝ ආයුෂ වෙවා 🙏🙏🌺

  • @nipusath572
    @nipusath5722 жыл бұрын

    නමෝ බුද්ධාය! ඒ භාග්‍යවත් වු අරහත් වූ සම්මා සම්බුදු බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා !!! පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට සද්දාසීල ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා !!! 🙏🙏🌼🌼🙏🙏🌼🌼🙏🙏🌼🌼🙏🙏🌼🌼🙏🙏🌼🌼🙏🙏🌼🌼🙏🙏🌼🌼🙏🙏🌼🌼🙏🙏🌼🌼🙏🙏🌼🌼🙏🙏🌼🌼🙏🙏🌼🌼🙏🙏🌼🌼🙏🙏

  • @indikagayani2889
    @indikagayani2889 Жыл бұрын

    පිංවත් දස බල දාරි සත් බුදවරුන්ට මාගේ නමස්කාර වේවා ! සාදු !සාදු !සාදු ! 🙏🙏🙏

  • @teklaprabashini4648
    @teklaprabashini46482 жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා තේරුවන් සරණයි

  • @pardeeppardeep2618

    @pardeeppardeep2618

    9 ай бұрын

    Kohomada oyata Yalu wa eten

  • @kanthibassnayaka5951
    @kanthibassnayaka59512 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 සාදු සාදු සාදු ගොඩාක් සතුටුයි. ඔබ වහන්සේ.ඇතුලු සියලු ස්වාමින් වහන්සේලාට නිදුක් නිරෝගී දීර්ඝායුශ ලැබේවා .

  • @welathanthirigebotheju9709
    @welathanthirigebotheju97092 жыл бұрын

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි 🙏 🙏 👌

  • @123positive_vibes
    @123positive_vibes Жыл бұрын

    පින්වත් ස්වාමීන්වහන්ස නිදුක් වේවා 🙏නීරෝගී වේවා 🙏සුවපත් වේවා 🙏දීර්ගායුෂ ලැබේවා 🙏ශ්‍රී සද්ධර්මය ලොව පුරා පැතිරීමට ස්වාමින්වහන්සේට තව තවත් ශක්තිය සහ ධෛර්ය ලැබේවා 🙏🌼මෙම බණ පදය අසන සියලු දෙනා යහ මගට පැමිනෙත්වා🙏යහ මගේම ගමන් කරත්වා 🙏🌼සාදු සාදු සාදු 🙏🌼🌼🌼

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm96892 жыл бұрын

    පින්වත් සත් බුදුවරුන්ට මාගේ නමස්කාර වේවා සාදු සාදු සාදු 🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼

  • @ayeshanisansala3852
    @ayeshanisansala38522 жыл бұрын

    සාදු සාදු නමෝ බුද්ධාය🙏🙏

  • @erangasadaruwan7493
    @erangasadaruwan74932 жыл бұрын

    කල්‍යාණ මිත්‍රයානණ් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂම ලැබේවා සාදු සාදු සාදු...!!!🙏🙏🙏☸️☸️☸️

  • @sakunthaladissanayaka3603
    @sakunthaladissanayaka36032 жыл бұрын

    පින්වත් ලොකු ස්වාමීන්වහන්සේටත්, පින්වත් වැලිමඩ සද්ධාසීල ස්වාමීන්වහන්සේටත් නමස්කාර වේවා !!! නිදුක් නිරෝගි සම්පත්තිය ලැබේවා !!!

  • @aramanayaka7541
    @aramanayaka75412 жыл бұрын

    නමෝ බුද්ධාය මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @user-vg3yr6iu1b
    @user-vg3yr6iu1b2 жыл бұрын

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සත් බුදුරජාණන්වහන්සේලාට මාගේ නමස්කාරය වේවා සාදු සාදු

  • @malshaherath4438
    @malshaherath4438 Жыл бұрын

    තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස

  • @sumithradevi6682
    @sumithradevi66822 жыл бұрын

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @MkMk-tr1mp
    @MkMk-tr1mp2 жыл бұрын

    පින් වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා මාගේ ජීවිතය ද පූජා වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 එසේම අපගේ පින් වත් ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා නිරෝගී වේවා සුවපත් වෙත්වා දීර්ඝ ආයුෂ ලැබේ වා තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏🙏 🙏 සත්පුරුෂ ආශ්‍රය පමනක් ම ලැබේ වා

  • @manjulasarath6702
    @manjulasarath6702 Жыл бұрын

    අපේ ස්වාමීන් වහන්ස ❤️🙏

  • @hemanthajayalal6626
    @hemanthajayalal66262 жыл бұрын

    🌼🙏🌼සාදු 🌼🙏🌼සාදු🌼🙏🌼 සාදු අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාරය වේවා නිදුක් නිරෝගී සුවපත් භාවයම ලැබේවා දීර්ඝයුෂම ලැබේවා.

  • @dimuthurathnayaka3409
    @dimuthurathnayaka3409 Жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා 🙏🙏🙏

  • @buddhikasandamali8331
    @buddhikasandamali8331 Жыл бұрын

    සාදු සාදු සාදු !!! ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා !!!

  • @nuwanmanohara8712
    @nuwanmanohara87122 жыл бұрын

    ඔබ වහන්සේට දීර්ඝයුෂ ලැබේවා !

  • @yasmirajapaksha2677
    @yasmirajapaksha26772 жыл бұрын

    නිවන්🌹💐💐🌹🌹🌹🌷🌷 දකිනතුරු සසර සැරිසරනතාක්කල් ධර්මයෙහි 💎💎💎💎හැසිරෙන්න සිත නැමේවාාා🌟🌟🌟🌷🌷🌷 සිත දමනය වේවාාාා🙏🙏🙏🙏🙏

  • @diltharakaa1307
    @diltharakaa13072 жыл бұрын

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🌼🌼🙏🙏🙏🌼🌼

  • @mmds7107
    @mmds7107 Жыл бұрын

    මෙතෙක් ලොව පහළ වූවා වූ ද අනාගතයේ ලොව පහළ වන්නාවූ ද සියලු බුදු පසේබුදු මහරහතන් වහන්සේලා ට මාගේ නමස්කාරය වේවා මාගේ ජීවිතය ද පූජා වේවා සාදු සාදු සාදු

  • @rangaranga8749
    @rangaranga87492 жыл бұрын

    THERUVAN SARANAI PINVATH SAVAMIN WAHANSETA...III

  • @madhurajayasanka5801
    @madhurajayasanka58012 жыл бұрын

    සාදු ... සාදු ... සාදු ...🙏🙏🙏

  • @karunathilakakarunathilaka6356
    @karunathilakakarunathilaka6356 Жыл бұрын

    ස්වාමීන් වහන්සේගේ දේසනා ශෛලය මහා ආශ්චර්යයි

  • @nilushikamadushani4337
    @nilushikamadushani43372 жыл бұрын

    නමෝ බුද්ධාය 🙏🙏 තෙරුවන් සරණයි

  • @sriyanimngalika5818
    @sriyanimngalika58182 жыл бұрын

    නමෝ බුද්දාය සියළුම සත්වයෙ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සාදු සාදු සාදු

  • @ayomaruwini.6455
    @ayomaruwini.6455 Жыл бұрын

    සාදු සාදු. පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට තෙරුවන් සරණයි.

  • @djisurukawshalya5367
    @djisurukawshalya5367 Жыл бұрын

    සත් බුදුවරුන්ගේ වංශ කතාව දැනගන්න ආසාවෙන් හිටියේ.මාගේ අමාමෑණී ත්‍රෛලෝකාග්‍ර ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුද්ධ රාජ්‍යයේ පිංවත් ස්වාමීන්වහන්.ඔබවහන්සේට තෙරුවන්සරණයි.දීර්ඝායුෂ ලැබේවා 🙏❤

  • @sadundilshan7159
    @sadundilshan7159 Жыл бұрын

    සත් බුදුරජාණන් වහන්සේලාට නමස්කාර වේවා ! පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා ! පින්වත් වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා !

  • @pradeepjayasingha9117
    @pradeepjayasingha9117 Жыл бұрын

    සාදු සාදු පිංවත් ස්වාමීන් වහන්සේ ට නමස්කාර වේවා

  • @rupikawasala2733
    @rupikawasala27332 жыл бұрын

    සාධු ..සාධු ..සාධු ... ඒ භාග්‍යවත් අරහත් වූ සත්බුදුරජාණන් වහන්සේලට පළමුවත් දෙවනුවත් තෙවනුවත් අපගේ නමස්කාර වේවා ... සාධු ...සාධු ..සාධු .... අප සරණ ගිය අපගේ ඒ භාග්‍යවත් අරහත් වූ සම්මා සම්බුද්‍රජාණන්වහන්සේට පළමුවත් දෙවනුවත් තෙවනුවත් නමස්කාර වේවා සාධු ..සාධු ..සාධු .... පරම පූජණීය ගුරුදේවෝත්තම උතුම් සත්පුරුෂයාණන් වහන්සේට පළමුවත් දෙවනුවත් තෙවනුවත් අපගේ නමස්කාර වේවා .. සාධු ...සාධු ..සාධු .... උතුම් දහම් දේශනය කළ පින්වත් අපගේ කළ්‍යාණ මිත්‍රයාණන් වහන්සේ අවසරයි වැළිමඩ සද්ධාශීල ස්වාමීන් වහන්සේට පළමුවත් දෙවනුවත් තෙවනුවත් අපගේ නමස්කාර වේවා .. සාධු ..සාධු ..සාධු ... උතුම් දහම් දේශනය ඇසූ පින පරම පූජණීය ගුරුදේවෝත්තම උතුම් සත්පුරුෂයාණන් වහන්සේ ඇතුළු පින්වන්ත මහාසඝරුවණ ට අනුමෝදන් වෙත්වා ... සාධු ...සාධු ...සාධු ... පින්වත් ගුරුදෙවිදුන් ඇතුළු පින්වන්ත මහාසඝරුවණ නිදුක් නීරෝගී වේවා ... චිරාත් කාළයක් මේ ගෞතම සසුනේ යෙහෙන් වැජඹීමට දීර්ඝායුෂ ලබත්වා ... සාධු ...සාධු ...සාධු .... රැස්කරනා සියලු පින්බළමහිමයෙන් මේ ගෞතම සසුනේදීම උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය සුවසේම අවබෝධ කරගැනීමට වාසනාව උදාවේවා ..සාධු ..සාධු ..සාධු .. රැස්කරනා සියලු පින්බළමහිමයෙන් දෙමාපියන් ඇතුළු සියලු සත්වයෝ සුවපත් වෙත්වා .. සාධු ...සාධු ..සාධු .. තෙරුවන් සරණයි නමෝබුද්ධාය 🙏🙏🙏

  • @hashininimeshika1752
    @hashininimeshika17522 жыл бұрын

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා...🙏🙏🙏

  • @yasisurusandeep5645
    @yasisurusandeep56452 жыл бұрын

    ධර්ම දානයේ ආනිසංස මහිමෙන් සියලු ලෝකවාසී බෞද්ධ ප්‍රජාව හට උතුම් නිර්වානයට මංපෙත් විවර වීමට හේතු වේවා...🙏🙏🙏🌼🌼🌼නමෝ බුද්ධාය 🌼🌼🌼

  • @vigithanandasenarath3732
    @vigithanandasenarath3732 Жыл бұрын

    සාදු !සාදු ! සාදු ! ඒ භාග්‍යවත් වු අරහත් සමිමා සමිබුදු බුදුරජාණන්වහන්සේට මගේ නමස්කාරය වෙිවා 🙏🙏ඒ පරම ගාමිභිර ධර්මය අප කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කොට වදාරණ ස්වාමීන් වහන්සේටත්, මෙි උතුම් ධර්මය අපගේ සවන්පත් මතට ගෙන ඒමට නන් අයුරින් උදව් කරන උපකාර කරන සෑම සියලු දෙනාටත් මෙි ⁣ගෞතම බුදුසසුනේ දිම උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ විම පිනිසම මෙ⁣ම ධර්ම දානමය කුසලය හේතු වාසනා වෙිවා සාදු🙏🙏සාදු 🙏🙏🙏🌷🌷 නමෝබුද්ධාය🙏

  • @malshakaluarachchi7582
    @malshakaluarachchi758210 ай бұрын

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්ස බොහොම පින් නිදුක් නිරොගිමත්වෙවා 🙏🙏🙏

  • @ruchirajayasinghe3805
    @ruchirajayasinghe38052 жыл бұрын

    පිංවත් ලොකු ස්වාමින්වහන්සෙද දෙෂකයානන් වහන්සේ ටද නිදුක් නිරොගි දිර්ගායුෂ ලැබ නිවනින් සැනසිම ලබත්වා සාදු සාදු සාදු

  • @malikaliyange9587
    @malikaliyange9587 Жыл бұрын

    ලක් වාසී ලෝක වාසී ආ පින් බර පොහොය දිනක් වේවා පින් වත් ලොකු ස්වාමින් වහන්සේ ට සහ ඔබ වහන්සේ ට නිදුක් නීරෝගී වේවා දිර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @chandieta8043
    @chandieta80432 жыл бұрын

    🌷🌷🌷නමෝ බුද්ධාය සාධු සාධු සාධු 🌷🌷🌷ගෞරවනිය පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා සාධු සාධු සාධු .🌷🌷🌷

  • @user-qz7uc2me8b
    @user-qz7uc2me8b2 жыл бұрын

    සාදු සාදු සාදු 😀

  • @yamunapathminidasanayaka4041
    @yamunapathminidasanayaka4041 Жыл бұрын

    හරිම අලංකාර විහාරයක්,එසේම ඒ සදහා ගත වූ කාලයද බොහෝ කලකි.දුටු ගමන් ශ්‍රද්ධාව ජනිත වන තරමට නිර්මාණය කර තිබෙනවා.

Келесі