තුනුරුවන්ට ගෞරව කරන්න ඔබට වරදින්නේ නෑ | Venerable Welimada Saddaseela Thero

#WelimadaSaddaseelaThero #DharmaDeshana #ShraddhaTV
ශ්‍රද්ධා TV නවතම ධර්මදේශනා නැරඹීමට, විකාශන දායකත්ව දෙස් විදෙස් ඕනෑම තැනක සිට පහසුවෙන් වෙන්කර ගැනීම ට, ශ්‍රද්ධා TV ඇප් එක ඔබත් අදම ඩවුන්ලෝඩ් කරගන්න.
Shraddha Android App for Mobile :-
Shraddha Apple App for Mobile :-
Visit Our Website :- www.shraddha.lk/
Join Our Facebook page :- / shraddhatv
Follow us on Instagram :- / shraddha.lk
Watch Shraddha TV Live :- kzread.info...
Monthly Donation Membership :-
Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka. The live streaming can be watched worldwide via youtube and www.shraddha.lk/tv as well.
You also can contribute for this meritorious deed of gifting dhamma.
Bank: Sampath Bank, Kaduwela Branch.
Account Name: "Shraddha Media Network"
Account No: 016 2 100 00 910
Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
info@shraddha.lk / www.shraddha.lk
ශ්‍රද්ධා KZread චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත KZread ඔස්සේ පල කිරීමෙන් ඔබගේ KZread චැනලයට KZread Copyright Strikes ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න.
Since Shraddha TV has obtained the copyright to KZread channel's videos Please note that re-uploading them on KZread gives you ''KZread Copyright Strikes''.
Shraddha Media Network - All Rights Reserved

Пікірлер: 431

  • @suamalidananjani4899
    @suamalidananjani48992 жыл бұрын

    සද්ධා සීල හාමුදුරුවන් මාගේ දෑසට දැකගන්න ලැබේවා

  • @w.aasanka597
    @w.aasanka5972 жыл бұрын

    🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏 🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...!!!🙏🙏 නිදුක් නිරෝගි දිර්ඝායුෂ ලැබේවා...!!! 🙏🙏උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරගැනීමට වාසනාව ලැබේවා...!!!🙏🙏🙏

  • @ranithmaherath7
    @ranithmaherath72 жыл бұрын

    පින්වත් වැලිමඩ සද්දාසීල ස්වමින් වහන්සේ මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @sidasnimdiyasilva2363

    @sidasnimdiyasilva2363

    8 ай бұрын

    Uthùm seamen wahanseta margapala niwan labewa

  • @danuweerasinghe173
    @danuweerasinghe1732 жыл бұрын

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත්තියම සැලසේවා 🙏🙏🙏🙏

  • @kavindumaduranga1930

    @kavindumaduranga1930

    2 жыл бұрын

    අක්කා කාලෙකින් profile photo එක වෙනස් කරාද 🥺😃😊🙂

  • @pathmagunawardena5183

    @pathmagunawardena5183

    2 жыл бұрын

    @@kavindumaduranga1930 5

  • @dbrswarna9046

    @dbrswarna9046

    2 жыл бұрын

    @@pathmagunawardena5183 c0

  • @methuthathsarani
    @methuthathsarani2 жыл бұрын

    පින් ඇත්තෝ අසත්වා!!!මේ මිහිරි ශ්‍රී සද්ධර්මයෙන් සවන් පත් පුරවා ගනිත්වා!!!

  • @shyamaleeweerarathna4994
    @shyamaleeweerarathna49942 жыл бұрын

    සාදු ! සාදු !! සාදු !!! නමෝ බුද්ධාය ! වන්දනිය පූජනීය සත්පුරුෂ කල්‍යාන මිත්‍ර ගුරුදේවෝත්තම බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මගේ හදපිරි නමස්කාරය වේවා 🙏🙏🙏! සාදු !!! උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරන ඒ පින්වන්ත ලොකු ස්වාමීන් වහන්සේගේ කල්‍යාන මිත්‍ර සත්පුරුෂ ශිෂ්‍ය රත්නය වන ඔබවහන්සේට මගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!!🙏🙏🙏 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸 උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලබත්වා ! 🙏 උතුම් චතුර්‍ය ශ්‍රී සද්ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගනිත්වා ! නිවන් දොරටුවක්ම වේවා ! 🙏 උතුම් අමාමහ නිවනම ලබත්වා ! මේ උතුම් ශ්‍රී සද්ධර්මය පිනැත්තෝ ස්‍රවනය කරත්වා ! 💐💐💐 උතුම් අමාගගුලේ කිමිදී සිත්තුල පින් කුසල් පිරෙවා! කෙලෙස් දුරු වේවා ! උතුම් ශ්‍රී සද්ධර්මය ඇසීමෙන් සිත්තුල යෝනිසෝ මනසිකාරය වැඩෙත්වා ! සාදු !!! සත්පුරුෂ කල්‍යාන මිත්‍ර ඇසුර නිරතුරුව ලැබේවා ! ඒ ඇසුරේ උතුම් ශ්‍රී සද්ධර්මය ස්‍රවනය වේවා ! මේ උතුම් ශ්‍රී සද්ධර්මය ඇසීමට මගහසර සදාදුන් සැමට උතුම් පින් අනුමෝදන් වේවා ! සාදු !!!🙏🙏🙏 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼 දිවි තිබෙන තුරු නිවන් දකිනතුරු උතුම් තිසරණ සරණ යමි ! සාදු !!! 🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻 ලෝකවාසි සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවපත් ජීවිතයක් යහපතක් සෙතක් සැලසේවා !🙏 සියලු සත්වයෝ සුවපත් වේවා ! 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺 සැමට උතුම් තෙරුවන් සරණයි ! 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸 🙏නමෝ බුද්ධාය !🙏 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @shyamaleesandamalee2108

    @shyamaleesandamalee2108

    Жыл бұрын

    🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏

  • @shsndjngsj
    @shsndjngsj2 жыл бұрын

    අපගේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේටත් ,අපගේ පින්වත් සද්ධාසීල ස්වාමීන් වහන්සේටත් මාගේ නමස්කාරය වේවා..! සාදු..සාදු..සාදු...!

  • @sanjubandara3147
    @sanjubandara31472 жыл бұрын

    Penwath suwamen වහන්සේට උතුම් නිවන අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @anomadesilva6712
    @anomadesilva67122 жыл бұрын

    නමෝ බුද්ධාය සාදු සාදු සාදු දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🌼🌼🌼🙏🙏🙏

  • @ayesh.3308
    @ayesh.33082 жыл бұрын

    නමෝ බුද්ධාය. තෙරුවන් සරණයි. 🙏🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායු වේවා. මාගේ නමස්කාරය වේවා. 🙏🙏🙏

  • @isathkavija464
    @isathkavija4642 жыл бұрын

    සාදූ සාදූ සාදූ, නිර්මල බුද්ධ වචනය අසන්නෙම්වා, නිර්මල බුද්ධ වචනය දරන්නෙම්වා,, තව බොහෝ කාලයක් අපට අණූකම්පවෙන් දහම් දේශනා කරන සේක්වා අපේ හාමුදුරුවනේ,,

  • @r.a.lilaniranasingha4184
    @r.a.lilaniranasingha41842 жыл бұрын

    නමෝ බුද්ධාය. සාදු සාදු සාදු.. අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු සාදු...

  • @kushanisamanmali2443
    @kushanisamanmali24432 жыл бұрын

    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏 නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා🙏

  • @ddweerakoon.1208
    @ddweerakoon.12082 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පූජ්‍ය සද්දාසීල ස්වාමීන් වහන්සේටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්දාය .

  • @thamarakumari219
    @thamarakumari2192 жыл бұрын

    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏 උතුම් තුනුරුවනට මාගේ නමස්කාරය වේවා .පිංවන්ත මහ සගරුවන නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .

  • @gimsaramax1668
    @gimsaramax16682 жыл бұрын

    🙏 *තෙරුවන් කමා කරගැනීම* -------------------------------------- අනන්ත සසර පටන් මේ මොහොත දක්වා, ඒ භාග්‍යවත් වූ අර්හත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේලාට ද, පසේබුදුරජාණන් වහන්සේලාට ද, උතුම් ශ්‍රී සද්ධර්මයට ද, සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ අග්‍රශ්‍රාවක, මහාශ්‍රාවකයන් වහන්සේලාට ද, අෂ්ටාර්ය පුද්ගල මහා සංඝරත්නයට ද, ආචාර්ය උපාධ්‍යායන් වහන්සේලාට ද, සත්පුරුෂ කල්‍යාණමිත්‍රයන්ට ද, මව්පිය ගුරුවර වැඩිහිටියන්ට ද, ධාතු චෛත්‍ය වහන්සේලාට ද, බෝධීන් වහන්සේලාට ද,පිළිම වහන්සේලාට ද, මාගේ සිත කය වචන යන තිදොරින් දැනුවත් ව හෝ නොදැනුවත් ව හෝ යම් වරදක් සිදුවී ඇත්නම්, බුද්ධ රත්නයෙන් මට සමාව ලැබේවා! ධර්ම රත්නයෙන් මට සමාව ලැබේවා! සංඝ රත්නයෙන් මට සමාව ලැබේවා! දෙවනුව ද මට සමාව ලැබේවා! තෙවනුවද මට සමාව ලැබේවා...

  • @kumudumanju3539

    @kumudumanju3539

    2 жыл бұрын

    🙏🙏🙏🌼🙏🙏🙏

  • @kumarikanchana708

    @kumarikanchana708

    2 жыл бұрын

    සාදු සාදු සාදු,🙏🙏🙏

  • @nalikahewage3920

    @nalikahewage3920

    2 жыл бұрын

    🙏🏻🙏🏻🙏🏻

  • @jithuzone7894

    @jithuzone7894

    2 жыл бұрын

    Sadu Sadu Sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hasikasampath353

    @hasikasampath353

    Жыл бұрын

    🙏🙏🙏🙏🙏💮💮💮🌸🌸🌼🌼🙏🙏🙏🙏🙏

  • @janakachandrasekera39
    @janakachandrasekera392 жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා. තෙරුවන් සරණයි.

  • @lahiruishani1336
    @lahiruishani13362 жыл бұрын

    සාදූ සාදූ සාදූ !!! අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් මේ ශ්‍රී සද්ධර්මය දේශනා කරන ඔබ වහන්සේටත් පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් දීර්ඝායුශම වේවා !!!

  • @priyasudu2148
    @priyasudu21482 жыл бұрын

    🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි දිර්ඝායුස ලැබේවා මගේ නමස්කාරය වෙවා 🙏🙏🙏

  • @nilukadamayanthi9480
    @nilukadamayanthi94802 жыл бұрын

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ජීවයක් පාර්ථනා කරමු

  • @w.aasanka597
    @w.aasanka5972 жыл бұрын

    🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏 🙏🙏 සාධු......සාධු.....සාධු.....🙏🙏 🙏🙏 ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා....!!!🙏🙏🙏 සාධු.....සාධු.....සාධු....🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🙏

  • @yasodhasethunga2521
    @yasodhasethunga25212 жыл бұрын

    සාදු සදු සාදු නමස්කාර වේවා

  • @MkMk-tr1mp
    @MkMk-tr1mp2 жыл бұрын

    පින් වත් ස්වාමීන් වහන්සේ ට තෙරුවන් සරණයි සාදු සාදු සාදු

  • @w.aasanka597
    @w.aasanka5972 жыл бұрын

    🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏 🙏🙏 සාධු.....සාධු.....සාධු.....🙏🙏 🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා....!!!🙏🙏 නිදුක් නිරෝගි දිර්ඝායුෂ ලැබේවා....!!!🙏🙏 උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමට වාසනාව ලැබේවා...!!!🙏🙏🙏🙏

  • @dilshanbpriyadarshana4156
    @dilshanbpriyadarshana41562 жыл бұрын

    අපගේ ගුරුදෙවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @shanthi7774
    @shanthi77742 жыл бұрын

    මම,ගොඩක්, පින්, කර,තයනව,මෙවන්, උතුම් ශ්‍රී සද්ධර්මය, අහන්න, අනේ, තව,තවත්, මෙවන්, උතුම් ශ්‍රී සද්ධර්මය, අප,සියලුම, දෙනාට, වාසනාව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @SomindraKannangara
    @SomindraKannangara2 жыл бұрын

    🙏 සාදු. සාදු.. සාදු... 🙏 ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා... පින්වත් සද්ධාසීල ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! තෙරුවන් සරණයි...!

  • @KrishanMadhuranga
    @KrishanMadhuranga2 жыл бұрын

    සාදු සාදු සාදු මටත් සැමටත් මේ අසන බණ පදයේ පින් සැමට අනුමෝදන් වෙත්වා....

  • @nilunilanthi5936
    @nilunilanthi59362 жыл бұрын

    නමෝ බුද්ධාය.තෙරුවන් සරණයි..අප පිංවත් ස්වාමින් වහන්සෙට...ගොඩක් වටිනා ධර්ම දේශනාවක්...ගොඩක් දහම් කරුනු එක් රැස් කර ගත්තේම්..හාමුදුරුවනේ

  • @shanthi7774
    @shanthi77742 жыл бұрын

    පින්වත්, අපෙ,ස්වාමීන් වහන්සේ, අපභට,මෙ,උතුම්, දෙවල්,අපභට, දෙශනා කරනවා, ඔබ,වහන්සේ, නිවන්, දකිත්වා, 🙏🙏🙏🙏🙏🙏🙏

  • @erandathiperera9650
    @erandathiperera96502 жыл бұрын

    සාධු🙏 සාධු🙏සාධු🙏 කළ්‍යාණමිත්‍ර පින්වත් ස්වාමීන්වහන්ස ධර්මය දේශනා කරන සේක! අපව සසර දුකින් නිදහස් කිරීමට ඔබ වහන්සේලා අපේම පිනකට පහල වී ඇත. තෙරුවන්සරණයි🙏 නමෝබුද්ධාය🙏

  • @mathematicsenglishmedium616
    @mathematicsenglishmedium6162 жыл бұрын

    පින්වත් ස්වාමින්වහන්සේට නමස්කාර වේවා 💮🙏 සත්පුරුශ ගුරුදෙවිදුට ලක්ෂ කෝටි වාරයක් නමස්කාර වේවා 💮💮🙏

  • @pramodikamaduwanthi4127
    @pramodikamaduwanthi41272 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 දීර්ඝායු වේවා පින්වත් ස්වාමීන් වහන්ස තෙරුවන් සරනයි 🙏☸️☸️

  • @danuweerasinghe173
    @danuweerasinghe1732 жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත්තියම සැලසේවා ..... මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏 සාධූ සාධූ සාධූ

  • @padmawati8896
    @padmawati88962 жыл бұрын

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා තෙරුවන් සරණයි ඔබ වහන්සේට බොහොම පින් බුදුසරණයි

  • @dularadarshana5709
    @dularadarshana57092 жыл бұрын

    පිංවත් වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුෂ ලබත්වා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා 🙏🙏🙏

  • @tharanganitharangani1290
    @tharanganitharangani12902 жыл бұрын

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු ස්වාමීන් වහන්සේලාට දීර්ඝායුෂ ලැබේවා. 🙏🙏🙏🙏🙏සාදූ සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilmihashara5974
    @nilmihashara59742 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 සවුලෝ සත්සිත් සුවපත් වේවා රෝග අපල සැම දුක් දුරුවේවා ශ්‍රද්ධාවෙන් හැම සිත් පිරවේවා සැම තැනකම බණ පද පැවසේවා

  • @danuweerasinghe173
    @danuweerasinghe1732 жыл бұрын

    උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කිරීමෙන් රැස් කරගත්තා වූ පින උතුම් චතුරාර්‍ය සත්‍යය අවබෝධ කරගැනීම පිණිසම හේතූ වේවා 🙏🙏🙏🙏

  • @green.colour.memories
    @green.colour.memories2 жыл бұрын

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පින්වත් ශද්දාශීල ස්වාමීන් වහන්සේටත් නිදුක් නිරෝගී සුවයම ලැවේවා 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏නමෝ බුද්දාය🙏🙏🙏

  • @harsharathnayaka6648
    @harsharathnayaka66482 жыл бұрын

    මාගේ ජීවීතය මාගේ සම්මා සම්බුදු තිලෝගුරු අමා මෑනී බුදු පියානන් වහන්සේට පූජා වේවා.. 🙏🙏🙏 උතුම් දර්මස්කන්දය දේශානා කරන උතුම් සද්දාශීල ස්වාමීන් වහන්සේට දීර්ගායුශ වෙවා... චතුරාර්‍ය සත්‍යයය අවබෝද වේවා නිවනම සාක්ෂාත් වේවා සාදූ... සාදූ... සාදූ... 🙏🙏🙏

  • @udheeralakshankarunathilak2231
    @udheeralakshankarunathilak22312 жыл бұрын

    ඔබ වහන්සේට ගොඩක් පිං හාමුදුරුවනේ🙏🙏🙏. උතුම් නිර්වාණය හැකි ඉක්මනින් ඔබ වහන්සේට අවබෝධ වේවා 🙏🙏🙏

  • @MsShantha
    @MsShantha2 жыл бұрын

    මගේ ජීවිතය පුරාවට දාන සීල භාවනා ආදී වශයෙන් රැස් කරගත් සියලූම පින් ඔබ වහන්සේ , පින්වත් ලොකු ස්වාමින් වහන්සේ ඇතුලු මහ සඝරුවනට එකසේ අනුමෝදන් කරමි. දීර්ඝ ආයුෂ ලැබේවා !!! සාදු සාදු සාදු ... තෙරුවන් සරණයි !!!🙏🏻🙏🏻🙏🏻

  • @jithuzone7894
    @jithuzone78942 жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාය වේවා!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pathimipathimi4167
    @pathimipathimi41672 жыл бұрын

    බුදුසරණයි අපේ හාමුදුරුවනේ ලොකු ස්වමින්වහන්සේටද මාගේ නමස්කාරය වෙවා සාධු සාධු සාධු දිර්ඍයු වෙවා ෴,,🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹💐💐💐💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @w.aasanka597
    @w.aasanka5972 жыл бұрын

    🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏 🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏

  • @rashmisenanayake7927
    @rashmisenanayake79272 жыл бұрын

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන්වහන්සේට නිදුක් නිරෝගි සුවය දීර්ඝායු ලැබේවා !!!! මාගේ නමස්කාරය වේවා !!!🙏🙏🙏🙏🙏

  • @thakshirajapaksha4038
    @thakshirajapaksha40382 жыл бұрын

    පින්වත් අපගේ ස්වමින් වහන්සේ නිදුක් වේවා නීරොගී වේවා සුවපත් වේවා 🌷🌷 සාදු සාදු සාදු 🙏🙏

  • @semsithsuwapathwethwa1809
    @semsithsuwapathwethwa18092 жыл бұрын

    සාදු සාදු සාදු ..ඔබ වහන්සේට ⁣නිදුන් නිරෝගි තෙරැවන් සරනයි .සියලු දේනා සුවපත් වෙිවා ..🙏🙏🙏

  • @chandrakoumari8581
    @chandrakoumari85812 жыл бұрын

    මාගේ අමාමෑණී බුදු පියානන් වහන්සේට පලමුවත්, දෙවනුවත්, තෙවනුවත් නමස්කාර කරමී නමස්කාර වේවා ,නමස්කාර වේවා ,නමස්කාරම වේවා . සාධූ 🙏 , සාධූ 🙏 , සාධූ 🙏 . නමෝ භුද්දාය ☸️ 🙏🙏🙏 .

  • @lochaniwijesinghe5320
    @lochaniwijesinghe53202 жыл бұрын

    නමෝ බුද්ධාය !!!...වන්දනීය පුජනීය ගෞරවනීය පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!..ඔබ වහන්සේට විංශත් ශත වර්ෂාධික කාලයක්ම නිදුක්ව නිරෝගීව සුවපත්ව දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා !!!..මේ ගොයුම් සසුනම්ඹරේදීම පිංවත් ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය සුඛ සහගත ප්‍රතිපදාවකින් පරිපූර්ණ වශයෙන් සුවසේ අවබෝධ වේවා !!!..ඒ අමා මහ නිර්වානය බොහෝ දුර නොවේවා !!!..සාදු 👏සාදු👏සාදු👏තෙරුවන් සරනයි .🙏🙏🙏🌹🌹🌹

  • @dithmanatasha3397
    @dithmanatasha33972 жыл бұрын

    අනේ සාදූ සාදූ පින් ඇත්තෝ මේ උතුම් සද්ධර්මය අසත්වා🙏🙏🙏🙏

  • @halekada1224

    @halekada1224

    2 жыл бұрын

    Ma ama manee Buddha puthrayan wahanse nisa mama mage kootiyak waradi niwaradi Kara gaththa me pinenma oba wahanse margapala labathwaa sadu sadu sadu sadu

  • @jalsjalsylant875

    @jalsjalsylant875

    2 жыл бұрын

    නමෝ බුද්ධාය 🙏🙏🙏🙏

  • @thiliniasanka5296
    @thiliniasanka52962 жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ නිදුක් වෙවා නිරොගි වෙවා දිර්ගායු වෙවා !!!

  • @kumariranjeni2400
    @kumariranjeni24002 жыл бұрын

    සාදු සාදු පිංවන් සුවාමින් වහන්සේගේ හැම බණ පදයක්ම අහනවා නමෝ බුද්ටාය

  • @formycountry373
    @formycountry3732 жыл бұрын

    පින්වත් ලොකු ස්වාමින් වහන්සෙ සහා පින්වත් සිසු කැල සහා හැමදාම ඉතා විශිෂ්ඨ අන්දමින් ධර්ම දේසනා කරන පින්වත් මේ ස්වාමින් වහන්සෙට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන මේ උතුම් ගෞතම බුද්ධ සාසනයේම නිවන් දකින්න හේතු වාසනා ලැබේවා 🙏🙏🙏 නිදුක් නිරෝගි සුවය දීර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏

  • @amitsumana1214
    @amitsumana12142 жыл бұрын

    සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වාහන්සේට මාගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sadewbro7136
    @sadewbro71362 жыл бұрын

    පිංවත් ශාමීන්වහන්සෙට දිීර්ඝායුෂ තෙරුවන් සරණයි🙏🙏🙏🙏🙏🙏🙏

  • @chathuweerasooriy5206
    @chathuweerasooriy52062 жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා සාදු සාදු සාදු

  • @srirajapaksha3494
    @srirajapaksha34942 жыл бұрын

    🙏🙏🙏නමෝ බුද්ධාය 🙏🙏අතිපුජනිය 🙏🙏අපේ පින්වත් ස්වාමින් වහන්සේට 🙏🙏මාගේ නමස් කරවේවා 🙏ඔබවහන්සේට 🙏සම්මා සම්බුදුසරණයි 🙏🙏නිදුක් නිරෝගී සුවය සහ දීර්ගායුෂ ලැබේවා 🙏බොහොම පිං 🙏🙏🙏අපේ හාමුදුරුවනේ 🙏නමෝ බුද්ධාය 🙏🙏🙏🙏🙏🙏🙏සාදු 🙏🙏සාදු 🙏🙏සාදු 🙏🙏

  • @kaushani6263
    @kaushani62632 жыл бұрын

    සාදු සාදු....දේශකයන් වහන්සේ වන වැලිමඩ සද්දාසීල ස්වාමීන් වහන්සේටත්...... සද්ධර්මය අසන සියලූම පින්වතුන් වත් මේ පින හේතු වේවා.....🙏🙏

  • @samanali1915
    @samanali19152 жыл бұрын

    සියලුම සත්වයන් තුල මෛත්‍රී සිත් ඇති වෙත්වා!!! ඒවාගේම පිංවත් අපගේ ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා!!! අපගේ ස්වාමීන් වහසේලාට මේ වාගේ ධර්ම දේශනා ලෝක සත්වයාට දේශනා කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා!!! සාදු! සාදු!! සාදු!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sepalikafernando3681
    @sepalikafernando36812 жыл бұрын

    සාධු 🙏සාධු 🙏සාධු මාගේ නමස්කාරය තුනුරුවන් වෙතම වේවා මේ සංසාරේ යන තාක් කල්

  • @prabasaman354
    @prabasaman3542 жыл бұрын

    උතුම්වු ශිු සද්ධර්මයට මාගේ නමස්කාර ය වෙිවා 🌷🌷🌷🙏🙏🙏

  • @Million.Subscriber
    @Million.Subscriber2 жыл бұрын

    සාදු සාදු සාදු නමෝ බුද්ධාය

  • @pradeepwasantha2102
    @pradeepwasantha2102 Жыл бұрын

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපෙ පිංවත් ස්වාමින් වහාන්සෙට දිගාසිරි

  • @hemanthajayalal6626
    @hemanthajayalal66262 жыл бұрын

    🙏සාදු 🙏සාදු 🙏සාදු අපගේ පින්වත් ධර්ම දේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගී භාවය ම ලැබේවා දීර්ඝායුෂ ලැබේවා

  • @kaweeshasandumini2331
    @kaweeshasandumini23312 жыл бұрын

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!! 🙏🙏🙏

  • @danuweerasinghe173
    @danuweerasinghe1732 жыл бұрын

    නමෝ බුද්ධාය 🙏🙏🙏🙏 තෙරුවන් සරණයි

  • @umeshasooriyabandara2388
    @umeshasooriyabandara23882 жыл бұрын

    සියලුම සංඝරත්නය ඇතුළු අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි!🙏🙏🙏

  • @DahamKB
    @DahamKB2 ай бұрын

    පින්වත් අපේ සද්දාසීල ස්වාමින් වහන්සේ ඔබ වහන්සේට මේ උතුම් ධර්ම දේශනා කරන පිනෙන් මතු බුදු රජාණන් වහන්සේගේ උතුම් නිර්වාණය අවබෝධය වෙවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumariwijesekara6978
    @kumariwijesekara69782 жыл бұрын

    උතුම් කල්‍යාණමිත්‍ර සම්පත්තියක අසිරිය ... නමෝ බුද්ධාය !🙏🌺🙏🌺🙏

  • @dinushabandara3341
    @dinushabandara33412 жыл бұрын

    ස්වාමීන් වහන්ස දැන් අප හට ඇත්තේ තිසන සරන පමණයි ඔබ වහන්සේට දිර්ගායු වෙවා

  • @methuthathsarani
    @methuthathsarani2 жыл бұрын

    දෙනුවන් දෙසවන් ඇත්තෝ පින් සිතින් ශ්‍රද්ධාව වඩත්වා!!!

  • @rohithalal1668

    @rohithalal1668

    2 жыл бұрын

    ,

  • @whigayangani6134

    @whigayangani6134

    2 жыл бұрын

    @@rohithalal1668 QQ Apqp QQ Ap Q

  • @TanashiNethu

    @TanashiNethu

    8 ай бұрын

    By

  • @udayaudaya4597
    @udayaudaya45972 жыл бұрын

    තෙරුවන්සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරොගී දීර්ඝායුෂ ලැබේවා ලැබේවා ලැබේවා මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @bajibaji8330
    @bajibaji83302 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏Pinwath suwaameen deergayusha labeewa

  • @shitashit5523
    @shitashit55232 жыл бұрын

    නමෝබුද්ධාය තෙරුවන් සරණයි පින්වත් සුවාමින්වහන්සේට චතුරාර්ය සත්‍යය ධර්ම අවබෝධ වෙිවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ සමිපත්තිය සැලසේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @komarik4660
    @komarik46602 жыл бұрын

    තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @isurikagunarathne3123
    @isurikagunarathne31232 жыл бұрын

    සාදූ 🙏! සාදූ🙏! සාදූ🙏! පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත්තියම සැලසේවා ! මේ උතුම් ධර්මය ශ්‍රවණයෙන් රැස් වූ පිනෙන් රාග,ද්වේශ,මෝහ, ඊර්ෂ්‍යාව ආදි සියලූම අකුසලයන් දුරු වී, සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ආශ්‍රය පමණක්ම සහ ප්‍රඥාව, මා මෙන්ම මේ උතුම් ධර්මය අවබෝධයට කැමති සියලු සත්ත්වයන්ගේ ජීවිත වලටද ලැබීමෙන් , සංසාර දුකින් නිදහස් වීමට උතුම් චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිසම හේතු වාසනා වේවා ! නමෝ බුද්ධාය 🙏 !

  • @indramg3331
    @indramg33312 жыл бұрын

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා පින්වත් සද්ධාශීල ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා අප කෙරෙහි අනුකම්පවෙන් තව බොහෝ කලක් ධර්ම් දේශනා කරන සේක්වා උතුම් චතුරර්‍ය් සත්‍ය ධර්මය මේ ගෞතම සම්බුදු සසුනේම අවබෝධවේවා සාධු 🙏🙏🙏 සාදු 🙏🌹🙏🌹🙏🌹 සාදු 🙏🌹🙏🌹🙏🌹 සාදු 🙏🙏🙏 සාධු 🙏🙏🙏 සාදු 🙏🌹🙏🌹🙏🌹 සාදු 🙏🙏🙏 සාධු 🙏🙏🙏 සාධු 🙏🙏🙏 සාදු 🙏🌹🙏🌹🙏🌹 සාදු 🙏🌹🙏🌹🙏🌹

  • @nalinkumara7882
    @nalinkumara78822 жыл бұрын

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි නමෝ බුද්ධාය

  • @kumarikumari-kv7yn
    @kumarikumari-kv7yn2 жыл бұрын

    සාදු!!සාදූ!!සාදු!!

  • @sasanthikasadamini6037
    @sasanthikasadamini60372 жыл бұрын

    මේ උතුම් වූ ධර්ම දානයෙන් ලැබුණු මේ පින් උතුම් වූ නිවන් මග ලබා ගැනීමට ඔබ වහන්සේට හේතු කාරණා වේවා ස්වාමීන් වහන්සේ..මේ උතුම් වූ බණ පද ඇසීමට සැලැස් වූ සියලු දෙනා හටද උතුම් වූ නිවන් මග ලබා ගැනීමට හේතු කාරණා වේවා.

  • @nirosha8699
    @nirosha86992 жыл бұрын

    සාදු සාදු සාදු.නමෝ බුද්ධාය...🙏🙏🙏

  • @sampathjayasinga4714
    @sampathjayasinga47142 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු සාදු

  • @chamilapriyadarshani2549
    @chamilapriyadarshani25492 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @rajithajayasingha1400
    @rajithajayasingha14002 жыл бұрын

    නමෝ බුද්ධාය🙏🙏🙏

  • @lilaniranasinghe
    @lilaniranasinghe5 ай бұрын

    නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු... අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු...

  • @nihalsarathchandrasamarath7438
    @nihalsarathchandrasamarath74382 жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් ස්වමින් වහන්සේ සාධු සාධු සාධු

  • @wijinirandunu4656
    @wijinirandunu46563 ай бұрын

    සාදු .......සාදු .....සාදු !! අපේ පින්වත් ගෞරවනීය කල්‍යාණ මිත්‍රයානන් වහන්සේට නිදුක් නීරෝගී දීඝායු සම්පත් ලැබේවා !! මේ උතුම් ගෞතම සම්බුදු බුදු සසුනේදීම උතුම් චතුරාර්‍යසත්‍යය අවබෝධයම වේවා !! සාදු ........සාදු .......සාදු !!

  • @user-mr4pz8wf4n
    @user-mr4pz8wf4n2 жыл бұрын

    තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. . . 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @suwarnagunathilaka9614
    @suwarnagunathilaka96142 жыл бұрын

    නමෝ.බුද්ධාය෴෴..෴ අවසරයි..පින්වත් අපගේ .ලොකු සුවාමින්වාහාන්සෙට .පාදනමස්කාරය .වේව..අපගේ.කල්‍යාණ මිත්‍ර ගුරු දේවිදුන්ගේ.උත්තම .මානික්කිය .රාත්නයක්.වන.ඔබවාහාන්සෙනි.මේ.තරම්.තුනුරුවන් .කෙරේ .සද්ධාව.ඇති කරේ.෴අපගේ කල්‍යාණ මිත්‍ර ගුරු දේවිදුන්ටත් සියලුම .සග.රැවනට .නිදුක් නිරෝගි දිර්ඝ ආයු ලැබේවා ගෞතම බුද්ඩ සාසනය තුල .දර්මය.අවබෝධ .කරත්වා.

  • @suneethaherath7013
    @suneethaherath70132 жыл бұрын

    තෙරුවන් සරනයි පින්වත් ස්වාමින් වහන්ස.🙏🙏🙏

  • @ireshasarojani6224
    @ireshasarojani62242 жыл бұрын

    තෙරුවන් සරණයි.......

  • @user-qb1if9sk8c
    @user-qb1if9sk8c2 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු🙏🙏🙏 සාදු සාදු සාදු🙏🙏🙏 සාදු සාදු සාදු🙏🙏🙏සාදු සාදුසාදු

  • @chatunidilsani4749
    @chatunidilsani4749 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷නමෝ බුද්ධාය ..පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාර කරම් මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගි දීඝායුෂ ලබත්වා ..🙏🙏🙏.

  • @asankasadaruwan3872
    @asankasadaruwan38722 жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස

  • @budumaga9149
    @budumaga91492 жыл бұрын

    නමෝ බුද්ධාය🌹🌹 🌹🌹සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 පින්වත් ස්වාමින්වහන්සේට ගොඩක් පින්

  • @sunilasunila1650
    @sunilasunila16502 жыл бұрын

    නමෝ බුද්ධාය අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට දුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ උතුම් ගෞතම බුද්ධ ශාසනයේ චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා සාදු සාදු සාදු

  • @kanishkakmahanama7519
    @kanishkakmahanama75192 жыл бұрын

    ස්වාමීන් වහන්ස දෑසින් දැක ගැනීමට මට පිං ලැබේවා 🙏🙏🙏🙏

  • @premalathawickramasinghe6266
    @premalathawickramasinghe6266 Жыл бұрын

    ඔබ වහන්සේට මාගේ, අනන්ත නමස්කාර වේවා!!! සාදු !සදු!!සාදු!!!

Келесі