සංසාරේ හැටි ඔහොමයි.welimada saddaseela thero bana

#welimada#saddaseela#thero

Пікірлер: 267

  • @MalshaJeewanthi-qc2lg
    @MalshaJeewanthi-qc2lgАй бұрын

    ඔබ වහන්සේගේ දර්මය අහලා දැන් මට කේන්ති යනවා අඩුයි....ඔබ වහන්සේට ගොඩක් පින් සාදු සාදු සාදු !!!

  • @weerakoondona5317
    @weerakoondona5317Ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පින්වත් ඔබ වහන්සේටත් මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි නමෝ බුද්දාය

  • @nadinadika
    @nadinadika5 ай бұрын

    මාගේ ජිවිතේ වෙනස් කරේ ඔබ වහන්සේ .හරි දේ තේරුම් ගතේ මේ බන කතාවලින් .වැරදි දේ අතහැර .දර්මය හැසිරේනවා .ඔබ වහන්සේට ගොඩක් පින් .නිවනින් සැනසෙන්න හැකි වේවා ......🙏🙏🙏

  • @GangaPerera-gy6jf

    @GangaPerera-gy6jf

    Ай бұрын

    Hamn

  • @t.m.d.tennakoontennakoon6918

    @t.m.d.tennakoontennakoon6918

    Ай бұрын

    😢​@@GangaPerera-gy6jf

  • @jmaduwanthi4091
    @jmaduwanthi4091 Жыл бұрын

    අනේ මේ සසර දුකින් මිදෙන්නට ඇත්නම් මා කරන්නාවු කුසලයක් ඇත්නම් මේ ආත්මයේම බුදු දහම අවබෝධ වී කසාවත දරාගැනීමට මට හැකි වේවා 🙏🙏🙏

  • @dimuthurajith2460

    @dimuthurajith2460

    Жыл бұрын

    Maduwanthi oyage hita hugak dunui wage..aka hoda gatigunayak...

  • @Nodathmanaya

    @Nodathmanaya

    Жыл бұрын

    සංසාර මන්දිරය කටුකයිලු නංගියේ... පින්සුර කසාවතේ දුක් නැතිලු ජිවිතේ... නොදැන ඇස් තනිකමට ඇති වුනත් තනිකමේ සැනසීම දැනෙනවා එකම එක බුදු බණ පදේ.... ( ඔබගේ පැතුම එයාකාරයෙන්ම දවසක සපථ වෙනවා...බුදු සරණයි)

  • @dinushakumari8027

    @dinushakumari8027

    2 ай бұрын

    Mihindi sadithma ❤😂🎉😢😮😅😊🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @madushanisanju3916
    @madushanisanju39166 ай бұрын

    මන් ඔබ වහන්සෙගේ හැම බන දෙශනාවක් ම අහනවා හිතට මාරව්සැනසිමක් දවසකටවෙකපාරක් හරි ඔබ වහන්සේගේ දේශනාවක් අහනවමයි බෝහොම පින් ඔබ වහාන්සේට 🙏🙏

  • @JayanthiFernando-yq6eh
    @JayanthiFernando-yq6eh3 ай бұрын

    ඔබවහන්සේ නිදුක්වෙත්වා නිරෝගිවෙත්වා සුවපත්වෙත්වා බුදුසරණ යි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @roshankumara7427
    @roshankumara7427 Жыл бұрын

    මගෙ නොන කැන්ස එකක් හැදිල නැති වෙලා දැන් මස 4 වෙනවා.මම ඔබ වහන්සෙගෙ දර්ම දෙශනා අහල මට හදා ගන්න බැරුව තිබුන හිත දැන් ගොඩාක් දුරට සමනය වෙලා.ඔබ වහන්සෙට ගොඩාක් පින්

  • @Sriyalatha-ld4jz

    @Sriyalatha-ld4jz

    Жыл бұрын

    Oyata sanaseemama labewa

  • @nimanthiwm7876

    @nimanthiwm7876

    Ай бұрын

    ඉක්මන් සුවය ලැබේවා ය තෙරුවන් සරණයි

  • @user-iw9bs7do7i
    @user-iw9bs7do7i16 күн бұрын

    ඇත්ත ටම හිත පොඩ්ඩක් නිවුනා...ඔබ් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුශ ලැබේවා උතුම් චතුරාර්‍ය් සත්ත්‍ය අවබෝධ වී උතුම් නිවනින් සැනසේවා තෙරුවන් සරනයි

  • @kumarilanka7713
    @kumarilanka7713Ай бұрын

    මෙ උතුම් බුදු ගුන බලයෙන් මගේ මේ බැදීම් වලින් ඈත් වෙලා සැනසීමෙන් ජීවත් වෙන්න ලැබේවා ඔබවහන්සේට නිදුක් නිරෝගි වාසනාවන්ත දීර්ඝ ආයුස ලැබේවා සාදු සාදු සාදු නමෝ බුද්දාය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😭😭😭😭😭😭😭😭😭😭

  • @rashir4737
    @rashir473729 күн бұрын

    ඔබ වහන්සේගේ දේශනා තමයි මගේ ජීවිතය හැඩගස්සවන්නේ. මගේ ජීවිතේ ගැටලු මගේ ජීවිතේ මං අත්විදින විදවන චිත්ත පීඩා සියල්ලම ඔබ වහන්සේගේ හැම බණ පදයකින්ම සුවපත් වෙනවා මට. පිං ඔබ වහන්සේට🙏🙏

  • @user-st9vo2kf3h
    @user-st9vo2kf3h2 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏 සමිමා සම්බුදු සරණයි අපගේ පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරොගි සුව දිර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @RenukaMadumali-nz8po

    @RenukaMadumali-nz8po

    Ай бұрын

    🙏🙏🙏🙏

  • @nemeshamadurangi2547
    @nemeshamadurangi25472 ай бұрын

    මගේ ජිවිතේ වෙනස් කරේ ඔබ වහන්සෙගෙ බන දේශනාවලින් ඔබ වහන්සේට ගොඩක් පින් සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @amitsumana1214
    @amitsumana1214Ай бұрын

    සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා නමෝ බ්ද්ධාය 🙏🙏🙏

  • @vimukthirukshal3506
    @vimukthirukshal3506 Жыл бұрын

    මට වයස 25..ඔබ වහන්සේ තමය් මගේ ජීවිතේ වෙනස් කරපු කඩය්ම...ඔබ වහන්සේට උතුම් වූ නිවනින් සැනසෙන්න හැකි වේවා.. සාදු සාදු🙏🙏🙏

  • @shiranthishiranthi1670

    @shiranthishiranthi1670

    Жыл бұрын

    උතුම් දහමටම ඔය දරුවගෙ සිත යොමු වීමට තව තවත් ශක්තිය ධෛර්ය ලැබේවා .....

  • @shanthaabesuriya180

    @shanthaabesuriya180

    Жыл бұрын

    Yyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyy

  • @shanthaabesuriya180

    @shanthaabesuriya180

    Жыл бұрын

    Yyyyyyyyyyyyyyyyyyyyyyyyyyyy

  • @shanthaabesuriya180

    @shanthaabesuriya180

    Жыл бұрын

    Yyyyyyyyyyyyyyyyyyyyyyyyyyyy

  • @shanthaabesuriya180

    @shanthaabesuriya180

    Жыл бұрын

    Yyyyyyyyyyyyyyyyyyyyyyyyyyyy

  • @kdeepikakdeepika4238
    @kdeepikakdeepika4238Ай бұрын

    තෙරුවන් සරණයි ඔබවහන්සෙ ට නිදුක් නීරෝගී සුවයත් දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @priyadarshanijn2979
    @priyadarshanijn2979 Жыл бұрын

    Sadu sadu sadu theruwansaranai pinwath swameenwahansa suwapath wewa uthum chathurarya sathya darmaya awaboda wewa sadu sadu sadu

  • @sampathtech4577
    @sampathtech4577Ай бұрын

    සාදු...සාදු...සාදු...🙏🙏🙏ඔබ වහන්සේ නිදුක් වෙත්වා...නිරෝගී වෙත්වා...සුවපත් වේවා...🙏🙏🙏

  • @wathikajanidu9789
    @wathikajanidu97897 ай бұрын

    ඔබවහන්සේට ගොඩක් පින්... ඔබවහන්සේ නිසා ගොඩක් තැන්වල මගෙ ජීවිතේ වෙනස් උනා හොද විදිහකට 🙏🩷

  • @chathurangamadawa3448
    @chathurangamadawa3448Ай бұрын

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @ChandraniLokuwithana
    @ChandraniLokuwithana2 ай бұрын

    සාදු සාදු වන්දණීය පූජණීය පිංවත් ස්වාමීන් වහන්සේට මගේ ගෞරවණීය නමස්කාරය වේවා නිදුක් වේවා දීර්ඝායුෂ ලබා ධර්ම දේශනා ඉදිරියටත්කිරීමට චිරාත්කාලයක් වැජඹේවා 🙏🎆🙏🎆🙏🎆🙏🎆🙏🎆🙏🎆 1:48

  • @nalanifonseka3939
    @nalanifonseka3939Ай бұрын

    ගරු ස්වාමින් වහන්සෙ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @DamayanthiKusum-mz8mo
    @DamayanthiKusum-mz8moАй бұрын

    Magee jeewetee පුදුමාකාර වෙනසක් ඔබ wahanseegee බණ අසා සිදුවුණා ගොඩක් පිං ඔබ වහන්සේ ට

  • @sandalanka-yb9jz
    @sandalanka-yb9jz2 ай бұрын

    Obawahanseta meathmedima suwapahasu prathipadawakin uthum niwan sampaththiyama lebewa.

  • @uthpalakalyani4755
    @uthpalakalyani4755 Жыл бұрын

    Sadu sadu sadu oba wahansaga watina bana dasanawata maga namas karaya namo buddaya

  • @shiwanthinadeesha9294
    @shiwanthinadeesha9294 Жыл бұрын

    ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා🙏🙏🙏🙏🙏🙏

  • @user-mb7zn9sh1n
    @user-mb7zn9sh1n2 ай бұрын

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🌸🌺🌺🌺🌺🌺🌺🌸🌸🌸🌸🌸🌸🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌸🌸🌸🌸🌸🌸🌸🌸 වන්දනීය පූජ්‍ය නිය

  • @IndraniSomathilaka-ed1rm
    @IndraniSomathilaka-ed1rm2 ай бұрын

    සාදු සාදු සාදු ධර්ම දානමය කුසලයක්ම වේවා ස්වාමීන් වහන්සේට !

  • @user-du3jb5pp3s
    @user-du3jb5pp3s3 ай бұрын

    Budusaranai❤️🙏

  • @sriyakumari6757
    @sriyakumari67572 ай бұрын

    ඔබ වහන්සේ ට මගේ නමස්කාරය වේවා

  • @indranipodimanike1434
    @indranipodimanike1434 Жыл бұрын

    සාධු` සාධු` සාධු` තෙරුවන් සරනයි පින්වත් අපෙ ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගි දීර්ඝායුස ලැබේවා 🙏🙏🙏

  • @ShashikalaEdirisinghe-xc5dk
    @ShashikalaEdirisinghe-xc5dk3 ай бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිිවා නිරෝගී සුව ලැබේවා දිිර්ගායුෂ ලැබේවා

  • @akilaariyananda
    @akilaariyananda Жыл бұрын

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ !!!!!! ඔබ වහන්සේගේ බනක් සජීවීව අහන්න ගොඩක් ආසයි සම්බන්ධ කරගන්න පුළුවන් නම් මා

  • @rameshperera6910
    @rameshperera6910 Жыл бұрын

    සසර දුකින් මිදිලා යහපත් ලෙස දිවි ගෙවන්න ලැබෙන්න 🙏🙏🙏බුදුසරණයි

  • @sudusudu2770
    @sudusudu2770 Жыл бұрын

    Me uthum bana ඇසීමෙන් matada iwasa vida dara ganna anantha buduguna balayen sakthiya lebewa sadu sadu sadu 🙏🙏🙏

  • @dinushasandamali868
    @dinushasandamali868 Жыл бұрын

    Sadu🙏Sadu🙏Sadu🙏...pinwath suwamin wahanseta theruwan saranai...🙏🙏🙏🙏

  • @user-vi5sp7ib5d
    @user-vi5sp7ib5d2 ай бұрын

    ස්වාමීන් ව්හන්සෙට මාගේ නමස්කාරය වේවා🙏🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏

  • @user-hy8bs4co8s
    @user-hy8bs4co8s2 ай бұрын

    Sadu sadu sadu 🙏🪷🙏🤔❤

  • @lalanidisanayaka4311
    @lalanidisanayaka4311Ай бұрын

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී බව ලැබේවා ..මේ බණ ඇසිමේන් සිතට සැනසිල්ල ලැබේවා..🙏🙏🙏

  • @julanisandamali7636
    @julanisandamali7636 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🌼🌸🌻🌷🌹🌺🌼🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-cs1zf5wn5b
    @user-cs1zf5wn5b6 ай бұрын

    Sadu sadu sadu theruwan saranai

  • @sunithaqa7547
    @sunithaqa7547Күн бұрын

    ඔබවහන්සේට නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා 🙏🙏🙏♥️♥️♥️🌹🌹🌹මෙි සුවපත් වෙත්වා 🙏🙏🙏♥️♥️♥️🌹🌹🌹මෙි මාගේ නමස්කාර වෙිවා තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @sudusudu2770
    @sudusudu2770 Жыл бұрын

    Matath ikmanin me vedana kari lokayen atha midiyanna lebewa🙏🙏🙏😭😭😭

  • @bandulakumara9319
    @bandulakumara9319 Жыл бұрын

    Utum darmaya awaboda wewa 🙏🙏🙏 sansara dukin atmidewa 🙏🙏🙏🙏🙏🙏

  • @ydududyd3000
    @ydududyd3000 Жыл бұрын

    සාදු🙏සාදු🙏සාදු🙏තෙරැවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේට 🙏🌸🙏🌸🙏

  • @samanthalekamge2995
    @samanthalekamge29954 ай бұрын

    තෙරැවන්සරනයි අපේ පින්වත් ස්වාමින් වහන්සේට සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dineshikalakmali4442
    @dineshikalakmali4442 Жыл бұрын

    සාදු🙏සාදු🙏සාදු🙏මේ වටිනා දහම් කරැනු අපට දේෂනාකල ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා..පින්වත් ඔබ වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා.දීර්ගායු වේවා ඔබ වහන්සේට .සාදු🙏සාදු🙏සාදු🙏

  • @DamatanthiPathirana-hv8gi
    @DamatanthiPathirana-hv8gi23 күн бұрын

    සාදු සාදු සාදු..!!! සම්මා සම්බුදු සරණයි.. නමෝබුද්ධාය..!!! 🙏🙏🙏

  • @vasanthivasanthi5041
    @vasanthivasanthi5041 Жыл бұрын

    සාදු සාදු සාදු මගේ නමස්කාරය වේවා ඔබ වභන්සේට

  • @lasanthilasanthi3693
    @lasanthilasanthi3693 Жыл бұрын

    Pinwath Swaminwahansa maage namaskaraya wewa 🙏🙏🙏🌺🌼🌹🌸🌻🌷🌼🌸🌻🌺🌹🌷🙏🙏🙏.....

  • @nilminibowaththa6354
    @nilminibowaththa6354 Жыл бұрын

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි ස්වමින්වහන්සෙට

  • @chandanapradeep7251
    @chandanapradeep7251 Жыл бұрын

    නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමී 🙏🙏🙏

  • @user-sd4ej7qi1z
    @user-sd4ej7qi1z Жыл бұрын

    සාධූ සාධූ සාධූ🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .... තෙරුවන් සරණයි 🙏

  • @swarnalatha6923
    @swarnalatha6923 Жыл бұрын

    sadu sadu sadu theruwan sarenai ❤🙏🏻🌹🙏❤🙏🌹🙏❤🙏🌹🙏❤🙏🌹🙏❤🙏🌹🙏❤🙏🌹🙏❤🙏🌹🙏❤🙏🌹🙏❤🙏🌹🙏❤🙏

  • @tharunethu6942
    @tharunethu6942 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏

  • @SunethraMalkanthi-bu2k
    @SunethraMalkanthi-bu2k2 ай бұрын

    Obage bana asa mage jita pahaduna oba vahanse nivanin sanaseva❤

  • @user-mb7zn9sh1n

    @user-mb7zn9sh1n

    2 ай бұрын

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌷🌷🌷🌷🌷🌷🌷🌷🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 වන්දණිය පූජ්‍ය ණිය නමස්කාරය වේවා ඔබවහන්සේට දිර්ඝායු ලැබේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸

  • @rajithaaf5621
    @rajithaaf5621 Жыл бұрын

    තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏💐🙏💐🙏💐❤️❤️❤️

  • @samankumara8237
    @samankumara8237 Жыл бұрын

    Pinwath suwamin wahnsheta niduk nirogee suwaya wewa theruwan sarani sadu sadu sadu

  • @nilanthichathumadurika6557
    @nilanthichathumadurika6557 Жыл бұрын

    නමෝ බුද්ධාය.......🙏🙏🙏

  • @buddikapoorni9128
    @buddikapoorni9128 Жыл бұрын

    සාදු සාදු නමස්කාර වේවා ස්වාමීන් වහන්ස

  • @menaka7426
    @menaka7426 Жыл бұрын

    Sadu sadu sadu theruwan Saranai ape hamuduruwane🙏🙏🙏

  • @priyadarshanijn2979
    @priyadarshanijn2979 Жыл бұрын

    Sadu sadu sadu namaskara wewa theruwansaranai pinwath swameenwahansa suwapath wewa uthum chathurarya sathya darmaya awaboda wewa sadu sadu sadu

  • @devikafernando2651
    @devikafernando2651 Жыл бұрын

    Namo budhaya..sadu 🙏 sadu 🙏 sadu 🙏. Pinwath loku swammin wahanse athulu siyaluma maha sagaruwanata mage names karaya wewa. Siyaluma maha sagaruwanata niduk ,nirogi, dirgausha Sampaththiy labewa. Me gauthama budu sasunedima uthum chathuryarya saththaya awabodha kara ganimata me pin upakara wewa I. Theruwan saranai.

  • @anushasandamali5318
    @anushasandamali5318Ай бұрын

    Mama oba wahansege bana ahala thamai mage adupadu weradi hada gaththe mama manasin vidawana kenek obawahanseta niduk nirogi suwaya lebewa❤🙏🙏🙏🙏🙏

  • @malikanaber3613
    @malikanaber3613 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏ඔබ වහන්සේට බුදුසරණයි 🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @nilanthimala6867
    @nilanthimala6867 Жыл бұрын

    පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ....🙏🙏🙏

  • @lasandapriyangani7415
    @lasandapriyangani7415 Жыл бұрын

    🙏🙏🙏🙏

  • @rashmikadahami8869
    @rashmikadahami8869 Жыл бұрын

    ඔබ වහන්සේ උතුම් නිවනින්ම සැනසේවා. සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @jalsjalsylant875

    @jalsjalsylant875

    Жыл бұрын

    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏සමිදුනේ මන් කුවේට් වැඩ අතරේ බණ අහන්නේ හදවතින්ම මන් අහන්නේ මන් හරිම ආසයි බණ අහන්න

  • @nimalkoralearachchi3431

    @nimalkoralearachchi3431

    Жыл бұрын

    I'm

  • @nimalkoralearachchi3431

    @nimalkoralearachchi3431

    Жыл бұрын

    99

  • @nimalkoralearachchi3431

    @nimalkoralearachchi3431

    Жыл бұрын

    Dcpxpp00x60...zffRt44 I 2wyèeeeee r6

  • @nimalkoralearachchi3431

    @nimalkoralearachchi3431

    Жыл бұрын

    1222as 9999999999991to 114111333w3q111133equipment the same as well done you are a Friday 2Friday morning my lovely 4billion 3333w

  • @user-iv5dy1sk5f
    @user-iv5dy1sk5f3 ай бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා සාදු සාදු සාදු

  • @chandimalakmali385
    @chandimalakmali3852 ай бұрын

    සාදු සාදු සාදු

  • @Koreanmalli27
    @Koreanmalli27 Жыл бұрын

    Et walata ආස හිතුනා 🥺🥺🥺🌏

  • @Jayalath900
    @Jayalath900 Жыл бұрын

    🙏🙏🙏 ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් නිවන් මග පහසු වේවා !තෙරුවන් සරණයි ! 🙏🙏🙏

  • @ruwannishantha6439
    @ruwannishantha6439 Жыл бұрын

    Sadu sadu sadu , theruwan saranai

  • @ashanimali9323
    @ashanimali9323 Жыл бұрын

    සාදු සාදු සාදු...

  • @meeharaka7135
    @meeharaka7135 Жыл бұрын

    Saduu saduu theruwan saranai

  • @chayadisanayaka3850
    @chayadisanayaka3850 Жыл бұрын

    Budusaranai

  • @dinethprabasha9978
    @dinethprabasha9978Ай бұрын

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා🙏🏻🙏🏻🙏🏻

  • @PadmiGunasekara
    @PadmiGunasekara28 күн бұрын

    Sudu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🌼🏵️🙏🌼🌼🙏🙏🙏🙏 sadu sadu sadu 🙏🏵️🙏 sadu sadu sadu 🙏🏵️🌼🙏🙏🌼🏵️🏵️🌼🏵️🙏🏵️🏵️🌼🌹 sudu sadu budu saranai 🙏🙏🙏🙏🙏🙏🏵️🏵️🏵️🏵️🏵️🏵️🌼🌼🌼🏵️🏵️🙏🙏🙏

  • @indikahiroshani7125
    @indikahiroshani7125 Жыл бұрын

    Uthum u oba wahasselata chturaryasatya darmaya awabodawewa

  • @Giuliocesare-hz6fw
    @Giuliocesare-hz6fw Жыл бұрын

    තෙරුවන් සරණයි 🙏 .සාධු` සාධු` සාධු` 🙏 .🙏🙏

  • @achinisakthima681
    @achinisakthima681 Жыл бұрын

    Oba wahanse nisa jeewithe godak wenas una . Oba wahanseta godak pin

  • @nililiyange7984
    @nililiyange7984 Жыл бұрын

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා

  • @nayomibalasuriya4591
    @nayomibalasuriya4591 Жыл бұрын

    සාදු සාදු ඔබ වහන්සේට පින් සිදු වේවා

  • @deepthibalasuriya2648

    @deepthibalasuriya2648

    Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilanthiwijerathna9443
    @nilanthiwijerathna9443 Жыл бұрын

    ඔබ වහන්සේට නිවන අවබෝධ වේවා.

  • @nirmalapriyanthi698
    @nirmalapriyanthi698 Жыл бұрын

    🙏🏻🙏🏻🙏🏻

  • @MadagedaraSarani
    @MadagedaraSarani2 ай бұрын

    තෙරැවන් සරණයි 🙏🙏🙏🙏

  • @nirmalakumari5164
    @nirmalakumari5164 Жыл бұрын

    හිතට ලොකු සැනසීමක් අපේ හාමුදුරුවන් වහන්ස...ඔබ වහන්සේට ගොඩක් පිං

  • @chamindanihal5931
    @chamindanihal5931 Жыл бұрын

    ඔබවහන්සේට බොහෝ පිං 🙏🙏🙏

  • @uthpalakalyani4755
    @uthpalakalyani4755 Жыл бұрын

    Ithamath watina bana kathawak sadu sadu sadu dirgausa labaewa namoo buddaya

  • @rasikaperera7614
    @rasikaperera7614 Жыл бұрын

    sadu sadu Niwanata maga padana Obawahanseta pin

  • @PINSARAful
    @PINSARAful Жыл бұрын

    Sadu sadu sadu. Theruwansaranai 👍🙏

  • @wasanajeewanthi1538
    @wasanajeewanthi1538 Жыл бұрын

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilukamadhushani9077
    @nilukamadhushani9077 Жыл бұрын

    පිංවත් ඔබ වහන්සේගේ දුරකතන අංකය ලබා ගැනීමට පුළුවන්ද මා හට තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏

  • @user-ys5lv1rm9y

    @user-ys5lv1rm9y

    2 ай бұрын

    🪷🪷🪷

  • @kusumdias-lv6fc
    @kusumdias-lv6fc Жыл бұрын

    Sadu saduobata niwansuea lebewa

  • @SachiniNilwala-ms4ur
    @SachiniNilwala-ms4ur9 күн бұрын

    Oba wahanseta niduk nirogi dirgayusha samapaththiyama salasewa sadu sadu sadu

  • @dulshawickramasingha8520
    @dulshawickramasingha8520 Жыл бұрын

    🙏🙏🙏

  • @chahuramadushan7203
    @chahuramadushan72036 ай бұрын

    Sadu sadu sadu oba vahansege mage namaskaraya veva

  • @user-us4mp4gl5k
    @user-us4mp4gl5k13 күн бұрын

    Deergaau labeewaa apee haamuduruwanee Saaadu Saaadu Saaadu 🎉🎉🎉

  • @DinaTeleSL
    @DinaTeleSL Жыл бұрын

    සුවාමින් වහ්ව්න්ස මට ඔබ වහන්සේ එක්ක පෞද්ගලිකව කතාකරන්න ඕනේ අදම ව්ට්ස්ටප් මැරගෙබ් මට ඔබ වඅහන්සේගේ සරණ යන්න මට ඕනේ

  • @SulochnaBandara
    @SulochnaBandara12 күн бұрын

    🙏🙏🙏.ඔබ වහන්සේට ගොඩක් පින්

  • @thanujadilanthi3417
    @thanujadilanthi34172 ай бұрын

    ane hamuduruwane apita enna thanak hafaganna hadaganna godak uthsaha gaththath thama bari una mata dan wayasa 52i mage mulu jewithama kuliyata enne ai ahema wenne oba wahansegen a gana bana padayak apata kiyala dennaoba wahanseta godak pin

Келесі