ප්‍රශ්නේ අමාරුම තැන මේ විසඳුම හරියනවා | Venerable Welimada Saddaseela Thero

#WelimadaSaddaseelaThero #DharmaDeshana #ShraddhaTV
ශ්‍රද්ධා TV නවතම ධර්මදේශනා නැරඹීමට, විකාශන දායකත්ව දෙස් විදෙස් ඕනෑම තැනක සිට පහසුවෙන් වෙන්කර ගැනීම ට, ශ්‍රද්ධා TV ඇප් එක ඔබත් අදම ඩවුන්ලෝඩ් කරගන්න.
Shraddha Android App for Mobile :-
Shraddha Apple App for Mobile :-
Visit Our Website :- www.shraddha.lk/
Join Our Facebook page :- / shraddhatv
Follow us on Instagram :- / shraddha.lk
Watch Shraddha TV Live :- kzread.info...
Monthly Donation Membership :-
Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka. The live streaming can be watched worldwide via youtube and www.shraddha.lk/tv as well.
You also can contribute for this meritorious deed of gifting dhamma.
Bank: Sampath Bank, Kaduwela Branch.
Account Name: "Shraddha Media Network"
Account No: 016 2 100 00 910
Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
info@shraddha.lk / www.shraddha.lk
ශ්‍රද්ධා KZread චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත KZread ඔස්සේ පල කිරීමෙන් ඔබගේ KZread චැනලයට KZread Copyright Strikes ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න.
Since Shraddha TV has obtained the copyright to KZread channel's videos Please note that re-uploading them on KZread gives you ''KZread Copyright Strikes''.
Shraddha Media Network - All Rights Reserved

Пікірлер: 210

  • @tharindudinelka9772
    @tharindudinelka97722 жыл бұрын

    ප්‍රශ්ණ දුක් පිඩා වලින් දුක් විදින හැම හිතක්ම මේ උතුම් ධර්මයේ පිහිටෙන් සුවපත්වේවා .....!! හැම හිතකම දුක් පිඩා දුරුවේවා....උතුම් ධර්මදානයට අප්ප්‍රමාන පිං සිදුවේවා ..❤️🙏🙏🙏

  • @Yourguardianangel672
    @Yourguardianangel6722 жыл бұрын

    මේ සංසාරෙ පුරාම මම නිසා පීඩා විදි සත්වයෙක් සිටිද එ සියල්ලෝ සුවපත් වෙත්වා. මේ පින අනුමෝදන් වෙත්වා.🙏🏻මගේ සිත ද සුවපත් වේවා.

  • @ranithmaherath7
    @ranithmaherath72 жыл бұрын

    පින්වත් වැලිමඩ සද්දාසීල ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 තවත් දස දහස් දෙනාට ධර්මය කියාදීමට,උතුම් දහම් මගට යොමු කිරීමට පිංවත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා! 🙏🙏🙏

  • @erandathiperera9650
    @erandathiperera96502 жыл бұрын

    සාධු🙏සාධු🙏සාධු🙏 ගුරු දෙවිදුන් ඇතුළු පින්වත් ස්වාමීන්වහන්සේලාට නමස්කාර වේ‍වා🙏. අප කෙරෙහි මහත් අනුකම්‍පාවෙන් පින්වත් ස්වාමීන්වහන්සේලා ධර්මය දේශනාකරන සේක! මේ‍ සසර දුකින් නිදහස් වීමය වීරිය කරමින් , චතුරායය සත්‍ය ධර්මයට අනුව ජීවිතය ගලපමින් , අටලෝදහමින් කම්‍පා නොවන ජීවිතයකට මග පෑදුනි. ගුරු දෙවිදුනි, ඒ ඔබ වහන්සේ දේශනා කරන ධර්මයට අනුව හිත වෙනස් වූවෙනි. මම දිවි හිමියෙන් බුද්ධරත්නය, ධම්‍මරත්නය , සංඝරත්නය සරණ යමි!🙏 තෙරුවන්සරණයි. නමෝබුද්ධාය🙏

  • @udayaudaya4597
    @udayaudaya45972 жыл бұрын

    තෙරුවන් සරණයි මාගෙ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @danuweerasinghe173
    @danuweerasinghe1732 жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත්තියම සැලසේවා 🙏🙏 මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏

  • @chandimajayawardena1838
    @chandimajayawardena18382 жыл бұрын

    සාදු , සාදු , සාදු .........!!! ආශ්චර්‍යයි, බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රි සද්ධර්මය , අහෝ.....මේ සසරට නින්දා වේවා ........!!! ඒකායන සත්‍ය වූ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රි සද්ධර්මයම නිවනින් සැනසෙන තුරුම ඇසේවා .........!!! බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රි සද්ධර්මය අපට අනුකම්පාවෙන් කියා දෙන අපේ ගෞරවණීය පින්වත් ගුරුදේවෝත්තමයන් වහන්සේ අතුලු සියලු ස්වාමින්වහන්සේලා නිදුක් නිරෝගීව චිරාත් කාලයක් සුවසේ වැඩ වාසය කරන සේක්වා .......!!! මේ ගෞතම සම්මා සම්බුද්ධ සාසනයේම පරිපූර්ණ වශයෙන්ම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගන්න වාසනාව ලැබේවා ......!!! නමෝ බුද්ධාය .......!!!

  • @r.a.lilaniranasingha4184
    @r.a.lilaniranasingha41842 жыл бұрын

    නමෝ බුද්ධාය. සාදු සාදු සාදු... අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු...

  • @wediringhe7006
    @wediringhe70062 жыл бұрын

    ඔබවහන්සේට නමස්කාරය වේවා ,,සාදූ සාදූ සාදූ ,,🏵️🏵️🏵️🏵️🏵️🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏

  • @thisharisamare5547
    @thisharisamare55472 жыл бұрын

    නමෝ බුද්ධාය . සාදු සාදු සාදු .. ගෞරවනීය කල්‍යාණ මිත්‍ර සත්පුරුශ අපගෙ පින්වත් ස්වාමීන් වහන්සේ ට මගෙ නමස්කාරයම වේවා .. සාදු සාදු සාදු .. උතුම් දර්මයට සවන් දීමෙන් හැමදෙනාගේම සිත් සුවපත් වෙත්වා ... දහම් මග ම වැටහේවා. තව තවත් අනුකම්පාවෙන් අප කෙරෙහි දර්මය දේශනා කිරීමට පින්වත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නීරෝගී දර්ඝයුෂ සම්පතියම සැලසේවා ... උතුම් වූ චතුරාර්‍ය් සත්‍ය දර්මයම සුවසේම අවබෝධ කරත්වා .. සාදු සාදු සාදු . තෙරුවණ් සරණයි .

  • @pavideos3808
    @pavideos38082 жыл бұрын

    පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .. සාදු සාදු සාදු 🙏🌹 ඔබ වහන්සේට මේ කරන්නාවූ උතුම් ශාසනික මෙහෙවරටත් රැස් කරගන්නා වූ සියලුම පුණ්‍ය පිං බල මහිමයෙනුත් නිදුක් නීරෝගී දීර්ඝායූ සුව සම්පත්තියම ලැබේවා .. සියලුම කුසල් අරමුණු සපල වේවා .. මේ සිදු කරන්නාවූ උතුම් පුණ්‍ය පිං බලයෙන් උතුම් නිවනටම මේ පිං හේතු වාසනා වේවා.. පිංවත් ස්වාමීන් වහන්සේට .. සාදු සාදු සාදු 🙏🌹

  • @nimeshakalpani
    @nimeshakalpani2 жыл бұрын

    සාදු සාදු පිංවත් ලොකු ස්වාමීන්වහන්සේට හා පිංවත් ස්වාමීන්වහන්සේට මේ ගෞතම බුද්ධ සාසනය තුළම අමා මහා නිවන අවබෝධ කිරිමේ වාසනාව උදා වේවා සාදු සාදු

  • @w.aasanka597
    @w.aasanka5972 жыл бұрын

    🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏 🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...!!!🙏🙏 නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා...!!!🙏🙏🙏

  • @shiranipriyangikaharischandra
    @shiranipriyangikaharischandra11 ай бұрын

    පින්වත් සියලුම ස්වාමීන් වහන්සේලා නිදුක් නීරෝගී දීර්ඝායු ලබත්වා.

  • @kosala7234
    @kosala72342 жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් වැලිමඩ සද්දාසීල ස්වාමීන් වහන්ස ඔබ වහසේට දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු 🙏 🙏♥️🙏♥️🙏

  • @kumariwijesekara6978
    @kumariwijesekara69782 жыл бұрын

    කල්‍යාණමිත්‍ර සම්පත්තියක අසිරිය ... වාසනා මහිමයක අසිරිය ..... සාදු සාදු සාදු 🙏🙏🙏 අසා දරාගන්නා සියලු සිත් සුවපත් වෙත්වා! 🙏🌺🙏🌺🙏

  • @suwarnagunathilaka9614
    @suwarnagunathilaka96142 жыл бұрын

    සාදූ සාදූ සාදූ නමස්කාර වේවා .෴අපගේ පින්වත් සුවාමින්වාහාන්සෙට.දිඝාසිරි .සම්පත්තියම ලැබේවා

  • @samithahimi6613
    @samithahimi66132 жыл бұрын

    සාදු සාදු සාදු

  • @buddhikasandamali8331
    @buddhikasandamali83312 жыл бұрын

    සාදු සාදු සාදු !!! ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා !!! උතුම් නිවන අවබෝධ කර ගැනීමට ඔබ වහන්සේට මේ පින හේතු වේවා !!!

  • @kuwaitline9478
    @kuwaitline94782 жыл бұрын

    සාදු සාදු සාදු එහෙමයි ස්මින් වහන්සේ මාගේ නමස් කාරයම වෙවා මේ දර්ම දානය දුන් ඔබ පින්වත් සෑමටත් ඈත රටක සිට ඈසු මටත් මේ නිවනටම හේතු වාසනාම වෙවා පින්වත් ලොකු ස්ම්න් වහන්සේ ඇතුලු පින්වත් ස්මින් වහන්සේලා සියලුම.වහන්සේටම සමිමා සමිබුදු සරනයි දිර්ඝ ආයුම වෙවා සාදු සාදු සදු හැමෝම.සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවනින්ම සෑනසෙත්වා සාදු සාදු සාදු නාමෝ බුද්දාය

  • @pathirageperera9990
    @pathirageperera99902 жыл бұрын

    සාදු!සාදු!සාදු!

  • @dammikadumindu696
    @dammikadumindu6962 жыл бұрын

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා නිදුක් නිරෝගි චිර ජීවනය සැලසේවා🙏🙏🙏🙏🙏 සියලු ලෝක සත්වයෝ සුවපත් වෙත්වා 🙏🙏🙏🙏🙏

  • @thamarakumari219
    @thamarakumari2192 жыл бұрын

    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏 උතුම් තුනුරුවනට මාගේ නමස්කාරය වේවා .පිංවන්ත මහ සගරුවන නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .

  • @maleeshanimali7960
    @maleeshanimali79602 жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේටත් ධර්ම දානය ලබා දුන්නා වූ සියලු දෙනාටත් මේ පින් උතුම් නිර්වාණය අවබෝධ කර ගැනීමට හේතු වාසනා වේවා ...තෙරුවන් සරණයි ...!!!🙏🙏

  • @kanthiwithanapathirane7806
    @kanthiwithanapathirane78062 жыл бұрын

    සාධු සාධු සාධු තෙරුවන් සරණයි නමෝ බුද්ධා ය. 🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @danuweerasinghe173
    @danuweerasinghe1732 жыл бұрын

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත්තියම සැලසේවා 🙏🙏

  • @indikasarath3522
    @indikasarath35222 жыл бұрын

    Sadu sadu sadu 🙏🏻🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹 obawahanseta deergayusha labewa swaminwahansa 🙏🏻🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🙏🏻🙏🏻🌹🙏🏻🙏🏻🌹🙏🏻🌹

  • @kumarikumari6421
    @kumarikumari6421 Жыл бұрын

    අපේ ස්වාමීන් වහන්සේට ගොඩක් පින් දීර්ඝායු වේවා බුදුසරණයි 🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏

  • @pathtohappiness.k.w.4562
    @pathtohappiness.k.w.45622 жыл бұрын

    උතුම් ආර්යයන් වහන්සේ ගේ මේ බණ පදය පහලට හැරුණු දෙයක් ඉහලට හැරෙව්වා වාගේ 🙏🙏ආශ්චර්ය අද්භූත වූ ශ්‍රී සද්ධර්මය මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා 🙏🙏 මේ බණ පදය උතුම් පාරමිතාවක්ම වේවා.

  • @shitashit5523
    @shitashit55232 жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් සුවාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ සමිපත්තිය සැලසේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 ධර්ම කාරනා පහදලා අවබෝධ කර දෙනවාට බොහොම පිං ගෞරවණිය සුවාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏

  • @nishanisakunthala6864
    @nishanisakunthala68646 ай бұрын

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ...සාදු සාදු සාදු ....🙏🙏🙏

  • @maleewanigasooriya8512
    @maleewanigasooriya85122 жыл бұрын

    නමස්කාර වේවා පිංවන්ත ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏

  • @sewwandifernando1996
    @sewwandifernando19962 жыл бұрын

    නමෝ බුද්දාය 🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹 බොහොම පිං පින්වත් සුවාමින් වහන්ස ධර්මය පමනයි එකම සරණ මෙම ධර්ම දානය දුන් සියලු ම දෙනාට උතුම් නිවනින්ම නිවි සැනසුම වේවා !!!! 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @isurikagunarathne3123
    @isurikagunarathne31232 жыл бұрын

    සාදූ 🙏! සාදූ🙏! සාදූ🙏! පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත්තියම ලැබේවා! මේ උතුම් ධර්මයන් ශ්‍රවණයෙන් රැස් වූ පිනෙන් අලෝභය,අද්වේෂය,අමෝහය යන කුසල මූල වැඩී සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ආශ්‍රය පමණක්ම සහ ප්‍රඥාව, මා මෙන්ම මේ උතුම් ධර්මය අවබෝධයට කැමති සියලු සත්ත්වයන්ගේ ජීවිත වලටද ලැබීමෙන් , සංසාර දුකින් නිදහස් වීමට, උතුම් චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිසම හේතු වාසනා වේවා ! නමෝ බුද්ධාය 🙏 !

  • @deshaninishadi545
    @deshaninishadi5452 жыл бұрын

    පින්වත් ලොකු ස්වාමින්වහන්සේට නිදුක් නිරෝගී සම්පත් ලැබේවා 🙏🙏🙏 සත්පුරුෂ පින්වත් සද්ධාසීල ස්වාමින්වහන්සේට නිදුක් නිරෝගී සම්පත් ලැබේවා ගෞතම බුද්ධ ශාසනයේම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා🙏🙏🙏 සියලු සත්වයෝ සුවපත් වේවා 🙏🙏🙏

  • @w.aasanka597
    @w.aasanka5972 жыл бұрын

    🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏 🙏🙏 සාධු.....සාධු.....සාධු....🙏🙏 🙏🙏 අප තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.....!!!🙏🙏🙏💐💐💐🌹🌹💐💐💐🌹🌹🌹🌹🌹🙏🙏🙏

  • @sobachandni4929
    @sobachandni4929 Жыл бұрын

    පිංවත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු...

  • @taniyasiriwardhana363
    @taniyasiriwardhana3632 жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායු සමිපත්තිය ලැබෙිවා ..!!! උතුමි චතුරාර්ය සත්‍ය අවබෝධ වෙිවා !!! 🙏🙏🙏

  • @nadeeshalakmali8073
    @nadeeshalakmali80732 жыл бұрын

    ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුශ ලැබේවා!! උතුම් නිර්වාණයම අවබෝධ වේවා!!🙏🙏🙏

  • @user-hy4db3zq1i
    @user-hy4db3zq1i2 жыл бұрын

    හැමදාම වගේම ඉතා වටිනා ධර්ම දේශනාවක් දේශනා කළ අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @pathirageperera9990
    @pathirageperera99902 жыл бұрын

    තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස!!!

  • @malshaherath4438
    @malshaherath4438 Жыл бұрын

    තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස ..

  • @shanikashanika3923
    @shanikashanika39232 жыл бұрын

    නමෝ බුද්ධාය පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! නිදුක් නිරෝගි දීර්ඝායුෂ සම්පත්තියම ලැබේවා මා මෙන්ම සියලුම සත්වයෝ සුවපත් වෙත්වා 🙏🙏🙏

  • @nimashamadu9511
    @nimashamadu9511 Жыл бұрын

    ,අමා මහ නිර්වාණ සමාධි ප්‍රඥා පාරමිතාව සම්පූර්ණ කිරීම සඳහා වාසනාව ලැබේවා!!! සාදු 🙏 සාදූ 🙏 සාදූ 🙏

  • @ayeshanisansala3852
    @ayeshanisansala38522 жыл бұрын

    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 නිදුක් නිරෝගී දීර්ඝායුෂ සැලසේවා🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @ayesh.3308
    @ayesh.33082 жыл бұрын

    නමෝ බුද්ධාය. තෙරුවන් සරණයි. 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායු වේවා. මාගේ නමස්කාරය වේවා. 🙏🙏🙏

  • @amsjayantha5415
    @amsjayantha54152 жыл бұрын

    Theruwan saranai swamin wahansa

  • @piumimaduwanthi123
    @piumimaduwanthi1232 жыл бұрын

    සාදු සාදු සාදු පින්වත් සුවාමීන් වහන්සේ ට නමස්කාර වේවා ... නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ..

  • @shyamaleeweerarathna4994
    @shyamaleeweerarathna49942 жыл бұрын

    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼 🌼🌼🙏 සාදු ! සාදු !!සාදු !!!🙏🌼🌼 🌼🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🌼 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼 🌸 වන්දනිය පූජනීය සත්පුරුෂ කල්‍යාන මිත්‍ර ගුරුදේවෝත්තම පරම පූජනීය බුද්ධ පුත්‍රයාණන් වහන්සේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!! 🌹 උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරන ඒ පින්වත් සත්පුරුෂ කල්‍යාන මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේගේ කල්‍යාන මිත්‍ර සත්පුරුෂ පින්වන්ත ශිෂ්‍ය රත්නය වන ඔබවහන්සේට මගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු ! සාදු !! සාදු !!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලබත්වා ! 🌸🌸🌸🌸🌸🌸🌸🌸 උතුම් අමාමහ නිවනම ලබත්වා ! 🙏 සාදු !!! පින්වත් පිරිසට මේ උතුම් ශ්‍රී සද්ධර්මය ඇසෙත්වා ! ඇසීමට මගහසර සදාදුන් සැමට උතුම් පින් අනුමෝදන් වේවා ! සැම සිත්තුල යෝනිසෝ මනසිකාරය වැඩෙත්වා ! සාදු !!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සත්පුරුෂ කල්‍යාන මිත්‍ර ඇසුරම ලබත්වා ! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 උතුම් මහසංඝ රුවන මේ උතුම් බුද්ධ ශාසනයේ චිරාත්කල වැඩසිටිත්වා ! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 උතුම් තෙරුවන් සරණයි ! ☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️ නමෝ බුද්ධාය ! 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @danuweerasinghe173
    @danuweerasinghe1732 жыл бұрын

    නමෝ බුද්ධාය 🙏🙏🙏🙏 තෙරුවන් සරණයි

  • @prasannakumara5975
    @prasannakumara59753 ай бұрын

    සාධු සාධු සාධු 🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ

  • @roshansanjaya9793
    @roshansanjaya97932 жыл бұрын

    සාදු සාදු සාදු සාදු 🙏🙏🙏ගොඩක් පින් ඔබ වහන්සේ මේවැනි කාරනා පහාදා දුන්නට..🙏🙏🙏

  • @tusharitushari6181
    @tusharitushari61812 жыл бұрын

    🙏🙏☸️සියළු ලෝසතුන්ගේ සියළු දුක් නිවෙන භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය ලොව පුරා පැතිරේවා ...! 🙏🌷පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍යය ධර්මය අවබෝධ වේවා . තෙරුවන් සරණයි .

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 Жыл бұрын

    🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏 🪔🪔🪔 සාදු ! සාදු !! සාදු !!! 🪔🪔🪔 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼 🌼 බුදුගුණ අනන්තයි !!! 🌼 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼 🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔 🪔 බුදුගුණ සත්‍යයි !!! 🪔 🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔

  • @nilanthimala6867
    @nilanthimala68672 жыл бұрын

    පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා .....🙏🙏🙏

  • @gamunushantha7877
    @gamunushantha78772 жыл бұрын

    සාදු සාදු බොහොම වටිනා දේශනාවක් බොහොම පින් තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @thusharafemale6408
    @thusharafemale64082 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @pasiya765
    @pasiya7652 жыл бұрын

    පිංවත් වැලිමඩ සද්දාසීල මාහිමිපාණන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා🙏🌼........ නමෝ බුද්ධාය.

  • @priyangipremarathna5681

    @priyangipremarathna5681

    Жыл бұрын

    Sadu, sadu, sadu

  • @umeshasooriyabandara2388
    @umeshasooriyabandara23882 жыл бұрын

    සියලුම සංඝරත්නය ඇතුළු අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි!🙏🙏🙏

  • @sumithsamarasinghe5453

    @sumithsamarasinghe5453

    2 жыл бұрын

    Sadu sadu

  • @manelhenake9522
    @manelhenake95222 жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු.🙏🏻🙏🏻🙏🏻

  • @user-qb1if9sk8c
    @user-qb1if9sk8c2 жыл бұрын

    සාදු සාදු 🙏🙏සාදු සාදු 🙏🙏සාදු සාදු 🙏🙏සාදු සාදු 🙏🙏සාදු සාදු 🙏🙏සාදු සාදු 🙏🙏සාදු සාදු 🙏🙏සාදු සාදු🙏🙏 සාදු සාදු 🙏🙏සාදු සාදු🙏🙏 සාදු සාදු 🙏🙏සාදු සාදු🙏🙏 සාදු සාදු 🙏🙏සාදු සාදු🙏🙏 සාදු සාදු 🙏🙏සාදු සාදු 🙏🙏

  • @wasala2744
    @wasala27442 жыл бұрын

    සාධු ..සාධු ..සාධු වන්දණීය පූජණීය උතුම් කළ්‍යාන මිත්‍රයාණන් වහන්සේ අපගේ පින්වන්ත අවසරයි වැළිමඩ සද්ධාශීල ස්වාමීන් වහන්සේට අප්‍රමාණ පින් ලැබේවා ...නිදුක් නීරෝගීව චිරාක් කාළයක් මේ ගෞතම සසුනේ යෙහෙන් වැජබීමට දීර්ඝායුෂ ලබත්වා සාධු සාධු සාධු ..රැස්කරනා සියලු පින්බළමහිමයෙන් උතුම් චතුරාර්‍යසත්‍ය ධර්මය සුවසේම අවබෝධ වෙත්වා .. සාධු ..සාධු ..සාධු ...

  • @kknishanthi1604
    @kknishanthi16042 жыл бұрын

    දීර්ඝායුෂ ලැබේවා පින් වත් ඔබ වහන්සේට 🙏🙏🙏

  • @erandaaberathna6011
    @erandaaberathna60112 жыл бұрын

    සාදු සාදු සාදු පින්වත් හාමුදුරුවනේ ගොඩක් පිං සිද්ධ වෙනවා.🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼

  • @shortsck
    @shortsck2 жыл бұрын

    බුදු සරණයි දේවි පිහිටයි දළදා සමිදුන්ගේ සරණයි සියලු දේනාට🙏🙏🙏🙏

  • @rathnamalikarunaratna7166
    @rathnamalikarunaratna71662 жыл бұрын

    සාධු ...සාධු ...සාධු ...🙏🙏🙏ධර්මය ඇසූ පිනින් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා !!!!!

  • @shanikadilrukshika3059
    @shanikadilrukshika30592 жыл бұрын

    Pimwath swarming wahanseta mage namaskaraya wewa sadu sadu sadu 🙏🙏🙏 pimwath swarming wahanse niduk wethwa nirogi wethwa suwapath wethwa chathuraryasathya paripurnawashayen awaboda karathwa sadu sadu sadu 🙏🙏🙏me ping kama mamath sathutu sithg anumodam wemi sadu sadu sadu 🙏🙏🙏

  • @mysuneththra2120
    @mysuneththra21202 жыл бұрын

    ගරු ස්වාමීන් වහන්සේ ඵ් දේසනව ඔබ වහන්සේ මටමය දේසනා කරන ලදී .මෙවන ව්ටත් මම ඒ තුළ අවබෝධ කර ඇති බව මට පැහැදිලි .මට හරි සැනසුමක් හිතට දැනුනෙ . ගරු ස්වාමීන් වහන්සේට උතුම් ස්‍රි සද්ධර්යට මාගේ නමස්කාරය වෙවා සාඩු සාඩු සාඩු

  • @pridarshanidilani6045
    @pridarshanidilani60452 жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුශ ලැබේවා!🙏🙏🙏සාදු සාදු සාදු🙏🙏🙏

  • @jvrathnasiri9187
    @jvrathnasiri91875 ай бұрын

    නමෝ බුද්ධාය , ධම්මාය , සංඝාය !

  • @user-hy4db3zq1i
    @user-hy4db3zq1i2 жыл бұрын

    නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @sasikamadushani2143
    @sasikamadushani21432 жыл бұрын

    තේරැවන්සරණයි 🙏🙏🙏🙏🙏 නමෝබුද්ධාය 🙏🙏🙏🙏

  • @nalinkumara7882
    @nalinkumara78822 жыл бұрын

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @wasanthadeepal3059
    @wasanthadeepal30592 жыл бұрын

    Pinvath svamin vahansata mage namaskaraya vava sadu!sadu!!sadu!!!🙏🙏

  • @AmaliKatapolage
    @AmaliKatapolage2 жыл бұрын

    පිංවත් ලොකු ස්වාමින්වහන්සෙද දෙෂකයානන් වහන්සේ ටද නිදුක් නිරොගි දිර්ගායුෂ ලැබ නිවනින් සැනසිම ලබත්වා සාදු සාදු සාදු .🌞🥀🌷🌸🌻🌼💮🌺💐🙏🙏🙏

  • @sewwandifernando1996
    @sewwandifernando19962 жыл бұрын

    ධර්ම දෙසනාව සම්පූර්ණ ම ඇහැව්වා බොහොම පිං පින්වත් ඔබ සියලු ම දෙනාට !!!!!!🌹🌹🌹

  • @k.l.anomapriyadarshanie6335
    @k.l.anomapriyadarshanie63352 жыл бұрын

    Ehemai ape garu swameen wahansa sadu sadu saaaaaduuuuu Mata me att bawayedima ama maha niwan suwayama labewa

  • @harshanimudannayaka3916
    @harshanimudannayaka3916 Жыл бұрын

    Oba wahanseta namaskara wewa!!!. Sadu sadu sadu!!!

  • @wathsalarathnayaka3079
    @wathsalarathnayaka30792 жыл бұрын

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන්වහන්සේට 🙏🙏🙏

  • @harshanisandamali3584
    @harshanisandamali35842 жыл бұрын

    සාදු සාදු සාදු !!!🌸🌸🌸🌸🌸🌸🌸

  • @asiriherath1838
    @asiriherath18382 жыл бұрын

    සාදු සාදු සාදු ..!!!

  • @ranidipramodya5307
    @ranidipramodya5307 Жыл бұрын

    නමෝ බුද්ධාය !!!

  • @sayanigunawardhana973
    @sayanigunawardhana9732 жыл бұрын

    ❦ නමෝ බුද්ධාය..! 🙏

  • @nisanshala9832
    @nisanshala98322 жыл бұрын

    A ඇත්තටම අපි පිට රටවල් වල අනේක 😢 දුක් විදිනවා..එත් ඔබ වහන්සේගේ බුදු බණ ගොඩාක් වටිනාකමක් තියෙනවා ..🙏🙏🙏🙏🙏🙏🙏අපේ ජීවිත වලට ලොකු අශිර්වාදයක්..

  • @madhuathauda
    @madhuathauda2 жыл бұрын

    මෙම උතුම් ධර්ම දානමය කුසල කර්මය පින්වත් වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමට ම හේතුවාසනා වේවා! 🙏✨

  • @priyadarshanijn2979
    @priyadarshanijn29792 жыл бұрын

    Sadu sadu sadu namaskara wewa theruwansaranai suwapath wewa uthum chathurarya sathya awaboda wewa sadu sadu sadu

  • @user-mc3uq2dr5s
    @user-mc3uq2dr5s4 ай бұрын

    තෙරුවන් සරණයි ඔබවහන්සේට

  • @wasanthadeepal3059
    @wasanthadeepal30592 жыл бұрын

    Pinvath svamin vahansata dirgausha labava sadu!sadu!!sadu!!!🙏🙏🙏

  • @diltharakaa1307
    @diltharakaa13072 жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත්🌻🌻 🙏🙏🙏🌻🌻

  • @abcdef-mn2zz
    @abcdef-mn2zz2 жыл бұрын

    Sadu sadu sadu ...... theruwan saranai 🙏🙏🙏

  • @dermasaudi9393
    @dermasaudi93932 жыл бұрын

    Pinvath svamin vahansa oba vahanseta maga namaskaraya wevaaaa lokaa samasthaa sukino bavantho seyaluma danata niduk neerogi vasanavantha geevithayak labeevaa saddhrmaya avaboda wevaa sadu sadu sadu 🙏🏻

  • @nilanthi8158
    @nilanthi81582 жыл бұрын

    සාදූ සාදූ සාදූ.නමො.බූද්ධාය පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු දේශකයානන්වහන්සේට ධර්ම දානය දුන් සැමටත් මට ක් මේ පින් හේතුවෙන් අමා මහ නිවනම අවබෝධ වේවා

  • @shanikadilrukshi9181
    @shanikadilrukshi91812 жыл бұрын

    Piwath suwaming wahanseta mage namaskaraya wewa sadu sadu sadu 🙏🙏🙏 piwath seaming wahanse niduk wethwa nirogi wethwa Suwapath wethwa Chathurrya saththya paripurna washayen awaboda karathwa sadu sadu sadu 🙏🙏🙏

  • @matic1122
    @matic11222 жыл бұрын

    පිංවත් ස්වාමීන්වහන්සේ ට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය !!!

  • @irashan5949
    @irashan59492 жыл бұрын

    සියක් ආයු ලැබේවා පින්වත් හිමියන්ට! නමස්කාර වේවා! තෙරුවන් සරණයි!🙏🙏🙏

  • @hemanthajayalal6626
    @hemanthajayalal66262 жыл бұрын

    🙏සාදු 🙏සාදු 🙏සාදු මාගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා .🌹🌹🌹🌹.............. අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝයුෂම ලැබේවා ..... අපගේ පින්වත් දේශකයන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝයුෂම ලැබේවා ....... විදෙස් රටක සිටින අපට ධර්මය අසන්න සලස්වන සියලුම දෙනාටම රත්නත්තරේ ම පිහිටයි .......

  • @rkkavinda7617
    @rkkavinda76172 жыл бұрын

    Godak pin ape welimada saddhasila swamin wahanseth🙏e wgema e paule siylu denatath godak pin apit meweni dharma dheshanawak salsa dunnta🙏❤️

  • @kanthipushpakumari6007
    @kanthipushpakumari60072 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Kelaniyeajitha
    @Kelaniyeajitha2 жыл бұрын

    Sadu Sadu Sadu ..... Bohoma Pinsidu wewa !!!!!

  • @somaalsoma3016
    @somaalsoma30162 жыл бұрын

    බුදුසරනයි ඔඛ වහන්සේට මාගේ නමස්කාරය වෙත්වා සාධු සාධු සාධු සාධු සාධු සාධු

Келесі