ගිහි ජීවිතය තුළ සක්කාය දිට්ඨිය දුරු කරන්නේ කොහොමද.Ven Hasalaka Seelawimala Thero

ගිහි ජීවිතය තුළ සක්කාය දිට්ඨිය දුරු කරන්නේ කොහොමද. නිවැරදිව ධර්මයේ සරණ යමු.

Пікірлер: 133

  • @Samantha-ks4ce
    @Samantha-ks4ce6 ай бұрын

    මේවැනි වටිනා ධර්ම කරැණු මනාව පැහැදිලිව දේශනා කළ පිංවත් ස්වාමීන් වහන්සේට දීර්ඝා ආයුෂ සම්පතිය පාර්තනා කරන අතර ප්‍රර්ථනා බෝධියකින් මාර්ගඵයටම මේ පිං හේතු වාසනා වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena726 Жыл бұрын

    සාදූ සාදූ සාදූ . පින්වත් ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා .

  • @lalithadodangoda2066
    @lalithadodangoda2066 Жыл бұрын

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා නිදුක් නිරෝගි සුවයම ලැබේවා චිරන් ජයතු

  • @smartnet4222
    @smartnet4222 Жыл бұрын

    තෙරුවන් සරණයි ස්වාමින් වහන්සට .චතුරාර්‍ය් සත්‍ය අවබොදය පිනිස වේවා .

  • @sujeewamudannayake9291
    @sujeewamudannayake9291 Жыл бұрын

    🙏🏻🙏🏻🙏🏻 පින්වත් ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා..

  • @julieoteng4527
    @julieoteng4527 Жыл бұрын

    සාදු සාදු සාදු !!!! තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට

  • @smartnet4222
    @smartnet4222 Жыл бұрын

    තෙරුවන් සරණයි අපේ ස්වාමින් වහන්සට .චතුරාර්‍ය් සත්‍ය අවබොදය පිනිස වේවා .

  • @sumanaamaradasa2609

    @sumanaamaradasa2609

    Жыл бұрын

    මම

  • @bandusenamathotaappuhamge8081

    @bandusenamathotaappuhamge8081

    6 ай бұрын

    ​❤

  • @nishanthasenavirathna9122
    @nishanthasenavirathna9122 Жыл бұрын

    වටීනා දේශනාවක් !!! සුවපත් වේවා !!!

  • @dayapriyankara6408
    @dayapriyankara6408 Жыл бұрын

    සාදු සාදු සාදු ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා වටිනා දේශනාවක් .මේපින ඔබවහන්සේට නිවන් පිනිසම හේතු වේවා

  • @naliniesilva9296

    @naliniesilva9296

    Жыл бұрын

    Cm

  • @chandradasasapukotanage1126
    @chandradasasapukotanage11266 ай бұрын

    පංචස්කන්ධය නිරෝධ වන සැටි මේ තරම් පැහැදිලි ව අවබෝධ කර දීම ඔබ වහන්සේ බුදු පියාණන් ට කෙරෙන පූජාවක් මය🙏

  • @Mala42822
    @Mala42822Ай бұрын

    උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාර ය වේවා පින්වත් ස්වාමීන් වහන්සේ ට සම්මා සම්බුදු සරනයි සියලු දෙව් රැකවරණයි ♥️♥️♥️♥️♥️♥️♥️

  • @diniwijerathna7990
    @diniwijerathna7990 Жыл бұрын

    Pin අත්වේවා ස්වාමීනි ..apita darmawabodaya ලබා දුන්නාට ...පතන bodiyakin උතුම් niwanin sanasethwa ....sadu ..sadu ..sadu ..

  • @Banadaham_19

    @Banadaham_19

    3 ай бұрын

    youtube.com/@Banadaham_19?si=-yf9ybKJorIfMSTj

  • @sonitasonita6030
    @sonitasonita6030 Жыл бұрын

    සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සෙට මාගේ නමස්කාරය වේවා මේ උතුම් දර්ම දේසනාමය කුසලය ඔබ වහන්සෙට නිවන් අවබෝධය පිනිසම උපනිශ්‍ර වේවා නිදුක් නිරොගි සුවපත් භාවය වේවා දිර්ගායු වේවා

  • @user-cm2gk2lp6f
    @user-cm2gk2lp6f5 ай бұрын

    ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි

  • @asokajayakody104
    @asokajayakody104 Жыл бұрын

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි ස්වාමීන්ද්‍රයන් වහන්ස

  • @seethakodithuwakku3888
    @seethakodithuwakku3888 Жыл бұрын

    පින්වත් සුවාමින් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා සාධු සාධු සාධු 🙏🙏🙏

  • @ramyadayaratne421

    @ramyadayaratne421

    Жыл бұрын

    ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏නිදුක් නිරෝගි දිර්ඝායු වේවායි පතමි .!

  • @ranilthilanka3204

    @ranilthilanka3204

    10 ай бұрын

    1111++aur

  • @swarnasilva8996
    @swarnasilva8996 Жыл бұрын

    තෙරුවන් සරණයි 🙏 සාදු🙏සාදු🙏සාදු🙏

  • @maleeekanayake5548
    @maleeekanayake5548 Жыл бұрын

    🙏🙏🙏 සාධු සාධු සාධු සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත්වේවා .නිවනින් නිවෙත්වා 🙏🙏🙏

  • @ZooView-eo7xs
    @ZooView-eo7xs11 ай бұрын

    සාදු සාදු සාදු

  • @aberathnabk492
    @aberathnabk492 Жыл бұрын

    සුවාමින් වහන්ස තෙරුවන් සරණයි,, සාදු, සාදු,, සාදු,,, 🙏🙏🙏❤️🌹

  • @user-gt3vw4ir2l
    @user-gt3vw4ir2l7 ай бұрын

    නිරෝගි බවලැබේවා ස්වාමීන් වහන්සේට🙏🙏🙏🙏

  • @NandNiDias-ry6xl
    @NandNiDias-ry6xl Жыл бұрын

    Sadu sadu sadu අපගේ swamen වහන්සේ neduk neroge සම්පත් භාවය labawa

  • @malikasrilanka5328
    @malikasrilanka5328 Жыл бұрын

    තෙරැවන් සරණයි සාදු සාදු සාදු 🙏🙏🙏

  • @manelthisawarasinha
    @manelthisawarasinha Жыл бұрын

    සාදු සාදු ස්වාමීන් වහන්සේට

  • @shyamakariyawasam8530
    @shyamakariyawasam8530 Жыл бұрын

    අපේ පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏තෙරුවන් සරනයි තිස්තුන් කෝටියක් දෙවියන්ගෙ පිහිටයි ....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumarirathnayaka3813
    @kumarirathnayaka38137 ай бұрын

    බොහොම පින්., ස්වාමීන් වහන්ස ,උත්සාහයන් ගනිමින් සිටිමි .

  • @sirimaleenanayakkara694
    @sirimaleenanayakkara694 Жыл бұрын

    සාදු සාදු සාදු!

  • @hemaliperera6092
    @hemaliperera6092 Жыл бұрын

    Sadu sadu

  • @chandrikaamaratunga4804
    @chandrikaamaratunga4804 Жыл бұрын

    සාදු සාදු

  • @lssothiriadou4752
    @lssothiriadou4752 Жыл бұрын

    sadhu sadhu sadhu himidiri pandara ape pinwath swameen wahansege uthum dharma deshanawa asannata labune mage sasarae kala pinak nisamai sadhu sadhu sadhu...lowata ama dam desannata oba wahanseta niduk nirogee bawa labeewa..boho kalak shashana sewaye niyalennata haki wewa...suwahasak dena sugathigamee karannata oba wahansege dam.desum hethu wewa wasana wewa...theruwan saranai...

  • @janpeiris1376
    @janpeiris1376 Жыл бұрын

    ධාතු මනසිකාරයෙන්,නව සීතිකයෙන්,අට්ටික සංඥාවෙන් පංච උපාදානස්කන්ධය විදර්ශනා කලාම, අවසානයේදී සත්වයෙක් පුද්ගලයෙක් ආත්මයක් නොමැති බව ප්‍රඥ්ඥාවට හැගෙනවා, අනිමිත්ත අප්පනීත සූඥ්ඥත විදර්ශනාව, ත්‍රීලක්ෂනය, විදර්ශනාව අනිච්ච දූක්ඛ අනාත්ම , සක්ඛාය දිට්ඨිය වැනසෙයි තෙරුවන් සරණයි!!!!!

  • @user-dj5lt6lk1t
    @user-dj5lt6lk1t3 ай бұрын

    තෙරුවන් සරණයි ස්වාම්න් වහන්

  • @swasthijayawardena1105
    @swasthijayawardena1105 Жыл бұрын

    සාදු සාදු සාදු.!

  • @indraniranathunga3285
    @indraniranathunga3285 Жыл бұрын

    SADHU !!! Theruvan saranai. 🌹🌹🌹

  • @wijesinghenp4894
    @wijesinghenp4894 Жыл бұрын

    Sadu sadu sadu Pinwath swameen wahanseta mama namaskara karami

  • @sunilsamarasekara6616
    @sunilsamarasekara6616 Жыл бұрын

    Sadu sadu sadu!!NAMO BUDDHAYA!obavahanseta utumu chaturaarya satya dharmavabhodayama saakshaatveva pinvath swaminvahansa!niduk veva!neerogi veva suvapathveva dheerghayusha lebeva 🙏🙏🏼🙏🏻🌷🌷🌷🌻🌻🌻🌻🙏🙏🏼🙏🏻🌷🌷🌷🌷🌻🌻🌻🙏🙏🏼🙏🏻🌷🌷🌷🌻🌻🌻🌻🙏🙏🏼🙏🏻🌷🌷🌷🌻🌻🌻🌷🌷🌷🌻🌻🌻

  • @lalithadisanayake9234
    @lalithadisanayake9234 Жыл бұрын

    තෙරුවන් සරනයි ඔබ වහන්සේට 🙏🙏🙏🙏

  • @erangaerangajayarathne3888
    @erangaerangajayarathne3888 Жыл бұрын

    සාදු ...සාදු ...

  • @piyasilim1473
    @piyasilim1473 Жыл бұрын

    සාධු` සාධු` සාධු` සාධු` සාධු` බුදු සරණ ලැබේවා

  • @manjulajayasinghe3070
    @manjulajayasinghe3070 Жыл бұрын

    සුවපත් වේවා !

  • @user-go2gr9kz5v
    @user-go2gr9kz5v Жыл бұрын

    Sadu sadu sadu pinwath suwamin wahansata mage namas karaya wewa

  • @kusumsenadheera610
    @kusumsenadheera610 Жыл бұрын

    Sadu sadu sadu oba wahanseta mage namaskaraya wewa , paramithawan sapala wewa sadu sadu sadu

  • @formycountry373
    @formycountry3735 ай бұрын

    අපෙ නිවසෙ පාරෙන් ගත් අසරන වෙච්ච සතුන් ඉන්නවා නමුත් අවබෝධයෙන් යන්නෙ ගමන අදිෂ්ටානයක ඉන්නෙ නොජිතා ඉන්නෙ මැරෙන අවස්ථාවවෙදි මම විශ්වාස කරනවා සිත නිතරම දර්මයට බරව තිබ්බොත් එහෙම අනතුරක් නොවෙයි කියා 🙏🙏🙏

  • @samanrathnayake9783

    @samanrathnayake9783

    2 ай бұрын

    අල්ලාගනම උන්නොත් නේද ඒක බලපාන්නෙ.....මගෙත් ඉන්නව ඉතින් සත්තු හුඟක්

  • @edmondsilva7022
    @edmondsilva7022 Жыл бұрын

    ස්වාමීන් වහන්සේට තෙරුවන්සරණයි

  • @tharakaherath2825
    @tharakaherath2825 Жыл бұрын

    Sadu sadu sadu 🙏🙏🙏 me desanawa apa samatama nirwanayatama hethu wewa

  • @dreamtjapan
    @dreamtjapan7 ай бұрын

    තෙරුවන් සරණයි🙏

  • @indraniweerakoon-cl7dm
    @indraniweerakoon-cl7dm10 ай бұрын

    🙏🙏🙏Sadu sadu safutheruwan saraniape 🙏🙏suba raththriyk 🙏🙏🙏🙏🙏🙏

  • @indraniweerakoon-cl7dm

    @indraniweerakoon-cl7dm

    10 ай бұрын

    🙏🙏Oba wahanseta theruwa saraniape 🙏🙏suba

  • @hima5435
    @hima5435 Жыл бұрын

    Sadu sadu sadu 🙏 🙏🙏

  • @Sandarashmi3698

    @Sandarashmi3698

    10 ай бұрын

    Mm mm 33:41 33:50 34:29

  • @thilinideshani9113
    @thilinideshani9113 Жыл бұрын

    Sadu sadu sadu oba wahanseta uthum niwanama awaboda wewa 🙏🙏🙏 matada me daham pariyayenma uthum niwanama awaboda wewa 🌼🌼🌺🌺🌺

  • @amithaweerasekara7765
    @amithaweerasekara7765 Жыл бұрын

    🙏🙏🙏 තෙරුවන් සරණයි !!!

  • @kleelawethililalila8431
    @kleelawethililalila8431 Жыл бұрын

    සාධු සාධු සාධු අපේ ස්වාමීනි දීර්ඝායු වේවා ///

  • @sampathrajasinghe788

    @sampathrajasinghe788

    Жыл бұрын

    🙏🙏🙏🌺🌺🌺

  • @gnanabodaragama7803
    @gnanabodaragama7803 Жыл бұрын

    Sadu sadu sadu!!!!!

  • @pinnaduwahewagenandawathie4872
    @pinnaduwahewagenandawathie4872 Жыл бұрын

    Sadu sadu sadu

  • @thisararoshan8669
    @thisararoshan8669 Жыл бұрын

    අපේ හාමුදුරුවනේ 🙏☸️

  • @Mallika-ux7xp
    @Mallika-ux7xp Жыл бұрын

    🙏🙏🙏🌸🌸🌸🌻🌻🌻💐💐💐sadu sadusadu!!!

  • @indrajayanthi6793
    @indrajayanthi6793 Жыл бұрын

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස මම මගෙ සංකල්පය ඇතිව ආත්මීය ස්වභාවයෙන් පංචස්කන්දය සත්ව පුද්ගල භාවයෙන් ගැනීමට නොහැකි රූපය මුල්කරගෙන පවතින නාම ධර්ම ක්‍රියා වලියක් පමණක් ය යන යතර්ථය අවබොධ කරගැනීමෙන්ද හෙතුථල දහමට අනුව සතරමහා ධාතූන්ගෙන් සකස්වූ කුණප කොටස් විමසා බලා සත්‍ය තහවුරු කරගැනීමෙන් ද නිත්‍ය නැති සාර නැති අනිත්‍ය දුක්ඛ අනාත්ම වූ දෙයකි අවබොධ කර සක්කාය දිට්ඨිය ප්‍රහාණය කළ හැකි ය ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවයෙන් දීර්ඝායුෂ ලැබේවා

  • @kanthidaluwak8507
    @kanthidaluwak8507 Жыл бұрын

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏

  • @nalanirajapaksha806
    @nalanirajapaksha806 Жыл бұрын

    Ape pinwath swaminwahanseta nirogi suwaya lebewa

  • @l.d.v.gunasekare6589
    @l.d.v.gunasekare6589 Жыл бұрын

    සදහම් මග වෙත ඉතා උතුමි දේශනා වක්. කරුණකර දේශනාවට පදනම් වූ සූත්‍ර ධර්මය සහ එය ඇතුළුවන ත්‍රිපිටක මූලාශ්‍රය දේශකයාණන් වහන්සේගෙන් විමසා දන්වන්න. තෙරුවන් සරණයි

  • @l.d.v.gunasekare6589

    @l.d.v.gunasekare6589

    Жыл бұрын

    සදහම් මග වෙත ඉතා උතුමි දේශනා වක්. කරුණකර දේශනාවට පදනම් වූ සූත්‍ර ධර්මය සහ එය ඇතුළුවන ත්‍රිපිටක මූලාශ්‍රය දේශකයාණන් වහන්සේගෙන් විමසා දන්වන්න. තෙරුවන් සරණයි

  • @smartnet4222

    @smartnet4222

    Жыл бұрын

    තෙරුවන් සරණයි ස්වාමින් වහන්සට .සාදු සාදු සාදු .

  • @smartnet4222

    @smartnet4222

    Жыл бұрын

    තෙරුවන් සරණයි ස්වාමින් වහන්සට .චතුරාර්‍ය් සත්‍ය අවබොදය පිනිස වේවා .

  • @l.d.v.gunasekare6589

    @l.d.v.gunasekare6589

    Жыл бұрын

    @@smartnet4222 දැන ගන්න අවශ්‍ය සක්කාය දිට්ඨිය ඇතුලු දේශනාවට පසුබිම් වූ සූත්‍ර ධර්මය අන්තර්ගත ත්‍රිපිටක ග්‍රන්ථය කුමක්ද යන්න යි. කරුණකර සහාය වන්න. තෙරුවන් සරණයි

  • @anojawijerathna6740
    @anojawijerathna674010 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @isharakumudumali5319
    @isharakumudumali531910 ай бұрын

    සාදූ සාදූ සාදූ...

  • @mallikagunawardena6945
    @mallikagunawardena6945 Жыл бұрын

    Sadu Sadu Sadu !

  • @anomaparara8162
    @anomaparara8162 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @pushparanaweera4635
    @pushparanaweera4635 Жыл бұрын

    🙏🙏🙏🙏

  • @lankaabeysooriya8154
    @lankaabeysooriya8154 Жыл бұрын

    🌼🌼🌼🙏🙏🙏

  • @indrahettihewa9207
    @indrahettihewa92075 ай бұрын

    🙏🙏🙏

  • @jayanthifernando7513
    @jayanthifernando7513 Жыл бұрын

    Sadu Sadu, Sadu 🙏🙏🙏🙏🙏🙏

  • @rajithshanaka6268
    @rajithshanaka6268 Жыл бұрын

    🙏🌺🌺🌺🙏🌺🌺🌺🙏

  • @nirmalasharadha9950
    @nirmalasharadha9950 Жыл бұрын

    Gaurawaniya swamiwahansa podiprasnayak mohothakata Pera asu obawahansege dahamdesume saha venath himiyanwahanselage desanawala nithara ahenawa meth buduguna anapanasathi bawana magin kusal sampadanays venahati, sathyakmai. Namath mage awabodaya me thulin pamanak lokayen etheravenna baha, meya bohodurata. Upakara venawa sugathiyak allaganna, mage danuna api bandana 4kata badila innawa. Dakima saima danima danaganima yana, me bandanaye samudaya niroda kirimama thamai niwana kiyanne mana hithena vidihata waradida? Oba wahanse pathana bodiyakin lokayen eterawewa!! Sadu sadu sadu

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 Жыл бұрын

    🙏🏽🙏🏽🙏🏽

  • @dilmiwijesiri3439
    @dilmiwijesiri3439 Жыл бұрын

    🌷🌷🌷🙏🙏🙏🌼🌼🌼

  • @chandaniranaweera4984
    @chandaniranaweera4984 Жыл бұрын

    🌹🌹🌹🌹🌹

  • @lankaadvertisement4644
    @lankaadvertisement4644Ай бұрын

    Sadhu Sadhu Sadhu Sadhu Sadhu Sadhu Sadhu

  • @janakikumari7646
    @janakikumari7646 Жыл бұрын

    Sadu...sadu...

  • @chandaniperera1283
    @chandaniperera1283 Жыл бұрын

    Sadu Saadu Saadu Obawanse Sasara Dukin Midewa

  • @vamfonseka421
    @vamfonseka4218 ай бұрын

    Sadu 🙏sadu

  • @anuruddaanurudda4760
    @anuruddaanurudda4760 Жыл бұрын

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @rajithgampalage1429
    @rajithgampalage1429 Жыл бұрын

    🌼🌼🌼♥️🌼🌼🌼♥️🌼🌼🌼♥️🌼🌼🌼

  • @dayanimendis502
    @dayanimendis5025 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sumithradias5314
    @sumithradias5314 Жыл бұрын

    Anasaadu!!! Banna ahana veta aesdekata kaduluth aawa, eggatama deaneanawa, saadu! Saadu!! Saadu!!!obawahanseata nirogesuwa vèawa saadu!!!

  • @gayanisathsarapathirana8837
    @gayanisathsarapathirana8837 Жыл бұрын

    සාදු.සාදු සාදු.....

  • @padmasilva1849
    @padmasilva18496 ай бұрын

    Hasalaka seelawimala swamonwahansege siyaluma desana piliwelin sawandenne keseda

  • @suniljayanetti6448
    @suniljayanetti64489 ай бұрын

    Niwanin Niwethwa..

  • @user-vn7ki2un5t
    @user-vn7ki2un5t9 ай бұрын

    Sadu Sadu Sadu

  • @sujeewamalkanthi4546
    @sujeewamalkanthi4546 Жыл бұрын

    Sadu...

  • @lavanadenuwara6243
    @lavanadenuwara6243Ай бұрын

    සක්කායදිටිඪිය නැති වන්නේ විපස්සනා භාවනාවක් වැඩිමෙන් පමණි .

  • @aselaasela5963
    @aselaasela5963 Жыл бұрын

    Pera pinak nisamai Mata me darmadeshnaya ahanna labune Sadhu sadhu sadhu

  • @formycountry373
    @formycountry3735 ай бұрын

    🙏🙏🙏🙏 මෙ වැනි උතුම් දහම්ක් තියගෙනනෙ අපෙ මිනිසුන් මිත්‍ය්ව පසු පස යන්නෙ ? පඋකාරකම තම්‍යි පින් නැති කම

  • @meththadinnameheninwahanse4558
    @meththadinnameheninwahanse4558Ай бұрын

    උන්වහන්සේව ධර්ම දේශනයකට වඩමන්නේ කොහොමද

  • @IreshaPrabodani-yf8dp
    @IreshaPrabodani-yf8dp11 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @duleepabowatte1906
    @duleepabowatte190611 ай бұрын

    Nethcmo

  • @kumarihamyekanayake-fy7km
    @kumarihamyekanayake-fy7km5 ай бұрын

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේට

  • @dishnajayasundara6830
    @dishnajayasundara6830 Жыл бұрын

    🙏🙏🙏 සාධු සාධු සාධු සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත්වේවා .නිවනින් නිවෙත්වා 🙏🙏🙏

  • @gunadasarajapaksha9296

    @gunadasarajapaksha9296

    8 ай бұрын

    Cj⁸

  • @niroshaeashwara1454

    @niroshaeashwara1454

    7 ай бұрын

    ​@@gunadasarajapaksha9296❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @jayamanna9607

    @jayamanna9607

    6 ай бұрын

    😅😅😅😅l

  • @smartnet4222
    @smartnet4222 Жыл бұрын

    තෙරුවන් සරණයි ස්වාමින් වහන්සට .චතුරාර්‍ය් සත්‍ය අවබොදය පිනිස වේවා .

  • @sunethrahettiarachchi1207
    @sunethrahettiarachchi1207Ай бұрын

    Sadu sadu sadu

  • @layanalpemarathna9387
    @layanalpemarathna93875 ай бұрын

    🙏🙏🙏

  • @susilawathie1559
    @susilawathie1559Ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @KonaraJayawardana-up8eo
    @KonaraJayawardana-up8eo7 ай бұрын

    Sadu sadu sadu

  • @HemaLatha-pu2gr
    @HemaLatha-pu2gr Жыл бұрын

    සාදු සාදු සාදු ...!

  • @vamfonseka421
    @vamfonseka4218 ай бұрын

    🙏🙏🙏

Келесі