සක්කාය දිට්ඨිය නැති කරන මග | Ven.Kirulapana Dhammawijaya Thero

#දේශණා_අංක_491
Contact us - 070-3421083
Email - sujathaputhralk@gmail.com
Facebook - Ven.Kirualapana Dhammawijaya Thero
Web Site - www.sujathaputhra.lk
Address - Sujatha Puthra Monastery, Orugalayaya, Malwanegama, Thambuththegama
ඔබ ධර්ම දේශණාවක් සඳහා ආරාධනා කිරීමට අවශ්‍ය නම් ඔබ විසින් 0703421083 දුරකථන අංකයට ඇමතුමක් ලබා ගන්න.. ඔබේ ඇමතුමට දින දෙකක් ඇතුලත ප්‍රතිචාරයක් ලැබෙනු ඇත..
එසේ නොමැතිනම් අවශ්‍යතාවය කෙටි පණිවිඩයක ලියා එම අංකයට Whatsapp කරන්න..
ඔබට ස්වාමීන් වහන්සේ විසින් දේශණා කරන සියලු ධර්ම දේශණා ශ්‍රවණය කිරීමට kzread.info/dron/xl8cpZDnZQGX_ywtQzFO_A.html යන You Tube නාලිකාව Subscribe කර තබා ගන්න..
තවද සියලු වැඩසටහන් ගැන පහසුවෙන් දැනුවත් වීමට සහ සියලු භාවනා වැඩසටහන් නැරඹීම පිණිස play.google.com/store/apps/details?id=com.spmc.sujathaputhrameditationcenter යන යොමුවෙන් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථාන⁣යේ නිල යෙදුම (Application) භාවිතා කරන්න..
යම් තොරතුරක් දැනගැනීමට අවශ්‍ය නම්, විවිධ දායකත්වයන් ගැනීමට අවශ්‍ය නම් 0703421083 අංකයට ඇමතුමක් හෝ Whatsapp පණිවිඩයක් යොමු කිරීමට කාරුණික වන්න..
පූජනීය පින්වත් කිරුළපන ධම්මවිජය ස්වාමින් වහන්සේ විසින්ම සිදු කරන භාවනා වැඩසටහන් හා සම්බන්ධ වීමට පහත කණ්ඩායම් වලට එකතු වන්න..
ශුෂ්ක විපස්සනා භාවනා වැඩසටන Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQBTfWr06IHFiE151UtY%2BSawQTsRdFShYYHG%2BOce6N%2FSNvknJUvCECxY865BFzzG
සමථ භාවනා වැඩසටන Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQAH1yPAetTmXU2x%2BLwU%2FaQDto4y4YhwUiriYZ%2FMiFkLqY8O%2BdTIfsTtSgIAo34d
Join අට්ඨික විපස්සනාව on Viber invite.viber.com/?g2=AQA4yf6YeU9PQ0137VqK2QJgpXtrLUVq8NTQu%2BwPY%2Fc6GinUUl5Em7wjNM4wloJt
පාලිභාෂාව ඉගෙනීම වැඩසටහන Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQBLVeZNI4ptdk2x%2BSWK1LeEh0NPje%2BxXLcO4T7DAPXN2UqaTn0sVy5pGUcAQyU3
Facebook පිටුව - kirulapanadhammawijayathero/
අදාල කණ්ඩායම් හෝ ස්වාමීන් වහන්සේ ගේ FB Page එක තුලින් මෙම දැනුම්දීම් කරනු ලැබෙයි..
මෙම group එකට සම්බන්ධ වීමෙන් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානයේ ස්වාමීන් වහන්සේලාගෙන් අවශ්‍ය විස්තර ලබාගත හැක..
Community Group of Sujatha Puthra Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQAI8m1F9N5N8E138fiJ3ho3Lanl2dn4sevPcuAe%2B4zDQKcYvgCWQpE26yPbZW%2Bh
සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානය.

Пікірлер: 124

  • @naandaperera8128
    @naandaperera8128 Жыл бұрын

    සක්කාය දිට්ට්‍ ය තුල සිරවී සසරට වැටෙන අපට ඉන් මිදෙන්නට මේ භවයේදිම මෙම ධර්ම දේශනය ඉතාමත් වටිනවා ස්වාමීන් වහන්ස . ඇත්තෙන්ම ඔබවහන්සේට ඉතාම ඉක්මනින් නිවන් අවබෝධය වේවා .

  • @chamidudilshan2410
    @chamidudilshan2410 Жыл бұрын

    උතුම් වූ චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මෑත භවයකදීම උත්තරීතර නිර්වානය සාක්ශාත් කරගැනීමට පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ශක්තිය දෛර්‍ය වාසනාව නොඅඩුව ලැබේවා ..

  • @prabaprabath6895
    @prabaprabath6895 Жыл бұрын

    මගේ පින්වත් ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි ,පතන බෝඩියකින් නිවිම පිණිස මේ කුසල් හේතු වේවා !සාදු සාදු සාදු

  • @sasinilakshani7738
    @sasinilakshani7738 Жыл бұрын

    🌺🙏🙏🙏🌺 ආශ්චර්යයි ස්වාමිනි ආශ්චර්යයි ස්වාමින් මාගේ පින්වත් කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේට මා දිවි පුදා නමස්කාර කරමි මාගේ නමස්කාරය ම වේවා...!!! සාදු සාදු සාදු පින්වත් මගේ ස්වාමින් වහන්සේට බොහෝ සේ කුසල් වැඩේවා ඒ කුසල් වලට මා සසරේ කළ සියලු කුසල් අනුමොදන් වී පින්වත් මගේ ස්වාමින් වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් නිවනට පාරමී වේවා කියලා සාදු සිතින් ප්‍රාර්ථනා කරනවා.තෙරුවන් සරණයි...!!! පින්වත් මගේ ස්වාමින් වහන්ස. 🌺🙏🙏🙏🌺

  • @user-qu2tj3fb3r
    @user-qu2tj3fb3r Жыл бұрын

    සාදු සාදු සාදු ...ඔබවහන්සේට පින්සිදු වන්නට ,මේ කය යනු හුදෙක්ම පටවි ආදී ධාතු සමූහයක් මිස කොතනකවත් සත්වයෙක් දකින්නට නැතිබව..හොඳින්ම වැටහෙනවා ස්වාමීන් වහන්ස.ඔබවහන්සේ පතන බෝදියකින් උතුම් නිවන් සුව සුව ලැබීමට මේඅවබෝදය ලබාදීමේ කුසලය ද හේතු වේවා ...

  • @thilinijayawardana10
    @thilinijayawardana10 Жыл бұрын

    මේ ධර්ම දේශනාව ශ්‍රවනය කිරීමෙන් නාම රූප පරිච්ඡේද ඤාණය පිළිබඳ අවබෝධය නැවත අලුත් වුනා ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා! 🙏🙏🙏

  • @sriyanirathnayaka1198

    @sriyanirathnayaka1198

    Жыл бұрын

    SADUSADUSADU

  • @manelprathapasinghe2347

    @manelprathapasinghe2347

    Жыл бұрын

    @@sriyanirathnayaka1198 l

  • @sanjeewanikumari7622
    @sanjeewanikumari7622 Жыл бұрын

    සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼තෙරුවන් සරණයි පින් වත් සුවාමින් වහන්සේ ට 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼නිදුක් නිරෝගී දීර්ග ආයුෂ ලැබේවා 🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @udadumbarasubhaddawansha
    @udadumbarasubhaddawansha Жыл бұрын

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @malakasilva
    @malakasilva Жыл бұрын

    සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @lankapoornimakk642
    @lankapoornimakk642 Жыл бұрын

    සාධු සාධු සාධු උතුම් මහා ත්‍රිවිධ රත්නයට නමස්කාරය වේවා. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.

  • @ikbro8752
    @ikbro8752 Жыл бұрын

    තෙරුවන් සරණයි🙏 පින්වත් ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේ දේශනා කල ධර්මය ගොඩක් හොදට පැහැදිලි උනා 🙏🙏🙏

  • @spark-vision
    @spark-vision Жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්ස, රූපවාහිනියේ ලඟදි විකාශය වුණ මිත්‍යාව සම්බන්ධ වැඩසටහනක් නිසා මම මේ කමෙන්ට් එක දාන්න හිතුවෙ. ඒ වැඩසටහනට ආපු ගෑනු කෙනෙක් කරපු යම් යම් දේවල් බලල අපේ මිනිස්සු සමච්චලයට හිනා වුනාට, ගොඩක් අයට මේ වැඩසටහනෙන් බුදු දහමට සියුම්ව පහර ගහනව කියන කාරණාව තේරුම් ගිහින් නෑ වගේ. අපි බෞද්ධයන් විදිහට දෙවියන්, බ්‍රහ්මයින්, අමනුෂ්‍යන් ඉන්නව කියන කාරණාව පිළිගන්නෙ බුදුන් වහන්සේ කෙරෙහි තියෙන ශ්‍රද්ධාව නිසාමයි. හැබැයි යන්ත්‍ර මන්ත්‍ර කරන අය ගෙනල්ල ඒ අයව බයිට් එකට අරගෙන මේ වැඩසටහනෙන් සමාජගත කරන්න හදන්නේ ප්‍රේතයො වගේ අමනුෂ්‍ය කොට්ඨාස නෑ කියන එක (ඒක කෙලින්ම කියන්නෙ නෑ. ඒ වුනාට වටෙන් එන්නෙ එතෙන්ට තමයි). මේ වැඩසටහන් මාලාවෙම කලින් වැඩසටහනකදි මම දැක්ක ඒ ස්වාමීන් වහන්සේම කියනවා ප්‍රේතයො ගැන සඳහන් වෙලා තියෙනවා, ඒ වුණාට දැකපු කෙනෙක් නෑනෙ කියලා. මට පුදුමත් හිතුනා මේ බුද්ධ පුත්‍රයෙක්ද කතා කරන්නෙ කියලා. මේ වැඩසටහනට එන මානසික වෛ​ද්‍යවරයා ගැන නම් කතා කරල වැඩක් නෑ. අමුම අමු මිත්‍යා දෘෂ්ඨිකයෙක්. හැබැයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ නමක් බුදු දහමට අනුව කරුණු විග්‍රහ කරන්නෙ නැතුව ඒ වගේ කතා කරනව දැක්කම නම් ලොකු කණගාටුවක් ඇති වුණා. ඔබ වහන්සේ මේ ගැන පැහැදිලි කරලා වැඩසටහනක් කරනව නම් ගොඩක් පින්. මොකද කියනව නම් ගොඩක් මිනිස්සු නොමග ගිහින් කියල හිතෙනවා ඒ වැඩසටහන නිසා. තෙරුවන් සරණයි.

  • @jayanthihettige9613
    @jayanthihettige9613 Жыл бұрын

    සාදු සාදු සාදුු තෙරැවන් සරනයි පින් වත් ස්වාමින් වහන්ස තේරුම් ගැනීමට පහසු වන ආකාරයට දහම් දේසනා කරන ඔබ වහන්සේට⁣ සුඛපටිපදාවෙන් නිර්වාන අවබෝධය වේවා

  • @lathagamage1320
    @lathagamage1320 Жыл бұрын

    pinwath swamin wahanseta wuthum nirwanaya ලබන්නට මේ කුසල් හේතු වේවා sadu sadu sadu

  • @thimirakahingala9148
    @thimirakahingala9148 Жыл бұрын

    සාදු‌ සාදු පින්වත් ස්වාමින්වහන්ස ඔබ වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා

  • @taniyakarunarathna4602
    @taniyakarunarathna4602 Жыл бұрын

    තෙරුවන් සරණයි!පින්වත් ස්වාමින් වහන්සේට. 🙏🙏🙏🙏🌼🌼🌼 ධර්ම කරුණු කියාදෙන්න ඔබ වහන්සේ ගන්න උදාහරණත් හරිම රසවත්.😊 සිත දුක වාවන බුදු බණ පදයක රසය විඳිමි නිබඳේ..🌼🌼🌼

  • @lineekaliyanaarachchi2831
    @lineekaliyanaarachchi2831 Жыл бұрын

    🙏🙏🙏තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමින්වහන්සෙට

  • @ireshapriya5911
    @ireshapriya5911 Жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @paramimax4623
    @paramimax4623 Жыл бұрын

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු අපේ පින්වත් සුවාම්න්වහන්ස තෙරුවන් සරණින් යහපතක්ම වෙවා

  • @dilrukshi6480
    @dilrukshi6480 Жыл бұрын

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @prabhagunathilake9865
    @prabhagunathilake9865 Жыл бұрын

    මගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට උතුම් නිවනින් නිවීයන්නට පාරමී දම් පිරේවා!!!🙏🏻🙏🏻🙏🏻

  • @isurasampath5111
    @isurasampath5111 Жыл бұрын

    සම්මා සම්බුදු සරණයි පින්වත් ස්වාමින්වහන්සේට...උතුම් නිවන අවබෝධ වීම පිනිසම ධර්ම දේශනා පින පාරමිතාවක් වේවායි ප්‍රාර්ථනා කරමි

  • @prasathsanjeewa1148
    @prasathsanjeewa1148 Жыл бұрын

    අනේ මගේ පින්වත් ස්වාමින්වහන්ස ....සාධු සාධු සාධු ...සියලු ලෝක සත්වයාටම මේ වටිනා දේසනාව ඇසෙත්වා ...

  • @suseemameheninvahansasusee9685

    @suseemameheninvahansasusee9685

    Жыл бұрын

    🔔🌺🙏🙏🙏🙏

  • @banlad4040
    @banlad4040 Жыл бұрын

    සාදූ.සාදූ.සාදූ.පින්වාත්.ස්වාමින්වාහාන්ස.ඔබවාහාන්සෙට.මමාගෙනාමාස්කාරයවෙවා.🙏🙏🙏🙏

  • @chandrathilakarathna8235
    @chandrathilakarathna8235 Жыл бұрын

    සාදු සාදු සාදු!!!🙏🙏🙏🙏

  • @surangafernando3100
    @surangafernando3100 Жыл бұрын

    ඔබ වහන්සේට මාගේ ගව්රවනීය නමස්කාරය

  • @asokaperera136
    @asokaperera136 Жыл бұрын

    සාදු සාදු සාදු.පින්වත් ස්වාමීන්වහන්ස.

  • @hpathirana
    @hpathirana Жыл бұрын

    සාධු` සාධු` සාධු` තෙරුවන් සරණයි🌼🌼🌿🌺🌺🌿🌷🌷🌿🙏 පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏

  • @kaluwadewasugandi4545
    @kaluwadewasugandi4545 Жыл бұрын

    දිවා රත්‍රෙ ඉතා මහන්සියෙන් පලි භශා ඉගෙන ගෙන මේ දර්මස්කන්දය අවබොද කරගෙන ඉත සරලව අපට දෙශනා කරනව..මේ දර්මය නොඅසුනා නම් මගෙ ජිවිතය කුමට ද? තෙරුවන් සරනයි පින්වත් ස්වමින් වහන්ස.

  • @kumariambegoda
    @kumariambegoda Жыл бұрын

    බුදුසරණයි ස්වාමීන්වහන්ස ඔබවහන්සේට බොහොම පීන්

  • @nisaliperera9483
    @nisaliperera9483 Жыл бұрын

    සක්කාය දිට්ඨිය ...ඔබ වහන්සේ හරිම ලස්සනට කියල දුන්න ...තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමින් වහන්සේට ..................... 🙏🌼🙏🌼🙏🌼

  • @malkanthiperera4717
    @malkanthiperera4717 Жыл бұрын

    පිංවත් ඔබ වහන්සේට තිසරණ සරණයි දීර්ගායු සැප ලැබෙිවා 🙏🙏🙏

  • @amilarathnayake1095
    @amilarathnayake1095 Жыл бұрын

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ

  • @lassanadewal8918
    @lassanadewal8918 Жыл бұрын

    දීර්ඝ ආයුෂ ලැබේවා අපෙ ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @Sadasihansima
    @Sadasihansima3 ай бұрын

    සාධූ සාධූ සාධූ 🌷🌷 පින්වත් ස්වාමීන්වහන්ස හරිම විසිතුරු දේශනාවක්.. වීරිය වඩමි මේ උතුම් යථාර්ථය අවබෝධ කර ගන්න ටම..

  • @pinpokura8562
    @pinpokura8562 Жыл бұрын

    සාදු සාදු සාදු 🌼🌼🌼 මාගේ වන්දනාව වේවා! පින්වන්ත ස්වාමීන් වහන්සේට අප්‍රමාදීව චතුරාර්ය සත්‍යාවබෝධය පිණිසත් චිරාත් කාලයක් සුවසේ ශාසන කටයුතු සාර්ථකව සිදු කරමින් දුකෙන් මිදෙන මග පෙන්වාදීමට ලැබේවා තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස

  • @vinitharupasinghe4693
    @vinitharupasinghe46939 ай бұрын

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස .පංචස්කන්ධය පිළිබඳව හොඳින් අවබෝධ උනා.ප්‍ර්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් නිවේවා 🙏🙏🙏

  • @shiromijayasuriya3855
    @shiromijayasuriya3855 Жыл бұрын

    තුණුරුවන් අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්ස නමස්කාරය වේවා ඔබ වහන්සේට 🙏🙏🙏🙏

  • @user-qb1if9sk8c
    @user-qb1if9sk8c Жыл бұрын

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @asankawiggin
    @asankawiggin Жыл бұрын

    තෙරැවන් සරණයි ගෞරවනීය ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏🙏

  • @kusumwickramasinghe7217
    @kusumwickramasinghe7217 Жыл бұрын

    Sadu sadu sadu

  • @deepikadeepi1689
    @deepikadeepi1689 Жыл бұрын

    Sadu sadu sadu therwan saranai pinwath ape hamuduruwane

  • @rohiniyora1402
    @rohiniyora1402 Жыл бұрын

    ඉතාමත්ම පැහැදිලියි ස්චාමින් වහන්ස හරිම සතුටක් හිතට දැෙනනවා ෙම් ෙමාෙහාෙත් සිටම සිතට වහල් ෙනාවි සක්කාය දිට්ඨිෙයන් තව තවත් තව තවතවත් නිදහස්විමට දිරියගනිමි ඉතාමත් සරලව අප ෙකෙරහි අප්‍රමාණ කරැණාෙවන් අාදරෙයන් පහදාදුන්නා ෙද්ශනාව පුරාම ස්වාමින්වහන්ෙස්ෙග් දයාව කරැණාව ඉතිරි පැතිරි තබුනා ඔබ වහන්ෙස්ට දිර්ඝායුම ෙව්වා 🙏🙏🙏

  • @sreemathilka9633
    @sreemathilka9633 Жыл бұрын

    ඔබ වහන්සේට උතුම් උ නිවන් අවබෝද වේවා නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @nilanchanuny2157
    @nilanchanuny2157 Жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස සාදු සාදු සාදු 🙏🙏🙏

  • @janakakamila436
    @janakakamila436 Жыл бұрын

    තෙරුවන් සරණයි මාගේ පින්වත් සුවමින් වහන්සේට, මාගේ නමස්කාරය වෙිවා ෴🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-si9ih1zw4g
    @user-si9ih1zw4gАй бұрын

    ඔබවහන්සේ නිවනින්සැනසේවා ..තෙරැවන්සරනයි

  • @sadunikariyawasam6892
    @sadunikariyawasam6892 Жыл бұрын

    සාදූ සාදූ සාදූ ... පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා ...

  • @jinadariporage911
    @jinadariporage911 Жыл бұрын

    සාධූ ..සාධූ ..සාධූ ..ඔබවහන්සේ පැතූ බෝධියකින් සුවසේම නිවේවා ..!

  • @jeewankumudu4317
    @jeewankumudu4317 Жыл бұрын

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා, සාධු සාධු සාධු

  • @vinithamadanayake7846
    @vinithamadanayake7846 Жыл бұрын

    🙏🙏🙏🙏

  • @malshaherath4438
    @malshaherath4438 Жыл бұрын

    තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස .......

  • @amsda1986
    @amsda1986 Жыл бұрын

    අපගේ කල්‍යාන මිත්‍ර ස්වාමින් වහන්සේට මගේ නමස්කාරය වේවා.❤️🙏

  • @artgallerytv6221
    @artgallerytv62216 ай бұрын

    සාදු..සාදු...සාදූ 💐🙏❤️💐🙏❤️💐🙏❤️

  • @maheshikamadhuwanthi4003
    @maheshikamadhuwanthi4003 Жыл бұрын

    සාධු සාධු සාධු.. 🙏 🙏 🙏

  • @nilanthimala6867
    @nilanthimala68678 ай бұрын

    පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏

  • @P.SamarasingheUSA
    @P.SamarasingheUSA Жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏

  • @banlad4040
    @banlad4040 Жыл бұрын

    සාදූ.සාදූ.සාදූ.පින්වාත්.ස්වාම්න්වහාන්සෙට.තූරූනූවාන්ගෙම.සාරනායි🙏🙏🙏🙏🙏🙏

  • @mithilawijesinghe6836
    @mithilawijesinghe6836 Жыл бұрын

    Pinwath swamin wahansa dirga ayusha labewa oba wahanseta

  • @chitranikahapalaarachchi5074
    @chitranikahapalaarachchi50743 ай бұрын

    එහෙමයි , අපේ ස්වාමීන් වහන්ස බොහොම පින් !

  • @hemamaliperera8993
    @hemamaliperera8993 Жыл бұрын

    🙏🙏🙏

  • @chanakanadeesh1052
    @chanakanadeesh1052 Жыл бұрын

    Sadhu Sadhu Sadhu!!!!

  • @kalyaniabeysekara
    @kalyaniabeysekara Жыл бұрын

    Budurajanan wahanse deru prayathnaya ha sama wehesak daranin karana me uthum sathkarye watinakama kiyannata ma langa wachana netha. Obawahanse melowata bihikala demapiyantada me bhawayedima niwansuwa lebewa. Mama obawahansege bana nithipatha bana ahanawa. Ane matath me bhawayedima niwana sakshath karagenimata hekiyawa lebewa. Obawahansetath demapiyantath theruwan saranai. Devirekawaranai.

  • @sumithprasanna5462
    @sumithprasanna546211 ай бұрын

    පින්වත් ස්වාමීන් වහන්ස සාධු සාධු සාධු,

  • @champikanilmini9473
    @champikanilmini9473 Жыл бұрын

    Sadu sadu saaadu

  • @hemanthiw9732
    @hemanthiw9732 Жыл бұрын

    Theruvan saranai obavahanseta! Pinvath svamin vahanseta deergausha labewa

  • @sujathasenavi4479
    @sujathasenavi447911 ай бұрын

    Sadu sadu sadu mage namskaraya wewa

  • @kusumkumari8659
    @kusumkumari8659 Жыл бұрын

    ❤ teruvan saranayi pinvat ape suvaamin vahansa namoobuddaaya ❤

  • @kusumwickramasinghe7217
    @kusumwickramasinghe7217 Жыл бұрын

    Sadu sadu sadu.

  • @doctorsunhewagei8746
    @doctorsunhewagei8746 Жыл бұрын

    සාධු සාධු සාධු!

  • @chamwelder527
    @chamwelder527 Жыл бұрын

    🙏🏻 🙏🏻 🙏🏻

  • @Ed-kd7kz
    @Ed-kd7kz Жыл бұрын

    🌷🌷🌸🌸🌸🙏

  • @nuwanipriyangika6399
    @nuwanipriyangika6399 Жыл бұрын

    🌼🙏🙏🙏🌼

  • @liinapirs4954
    @liinapirs4954 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-bb9jv6kd2rmashi
    @user-bb9jv6kd2rmashi Жыл бұрын

    🙏🙏🙏🙏🙏

  • @thusharajeewani6208
    @thusharajeewani6208 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-ty1cd3ft4e
    @user-ty1cd3ft4e7 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏uae

  • @sasankaheshan143
    @sasankaheshan143 Жыл бұрын

    🙏🙏🙏🙏☸️☸️

  • @nimalanandagoda9543
    @nimalanandagoda9543 Жыл бұрын

    Swaminwahansa,kudakalasita maranayadakwa thibena mathakaya noweda mama wasayen ganne???karunawen pahada dennu manavi. Theruwansaranai.mathakaya saha sitha noweida mama wasayen ganne??

  • @thusanthajayasooriya3988

    @thusanthajayasooriya3988

    10 ай бұрын

    💐🙏💐🙏💐🙏

  • @chamarinilushika2185
    @chamarinilushika2185 Жыл бұрын

    suwamin wahansa oba wahabse me welawe kohe innawada danna me msg eka dakkoth mata darmanukula upadesak denna🙏🙏🙏 me wenakotath oba wahaneth dannawa mage prashne ,,, mn kumak kalauthuda kalen kalet mn me prashne oba wahansegen ahanawa,,, namal haras wenawa,,,hamadama

  • @kulasenanabadawahewage8443
    @kulasenanabadawahewage844318 күн бұрын

    සක්කාය.සූත්‍රය.සහ.සක්කාය..දිට්ඨි.සූත්‍රය හොදින්.බලන්න

  • @hithuwakkarasanju2272
    @hithuwakkarasanju2272 Жыл бұрын

    Sadu Sadu.sa

  • @user-ub9ee9bk7l
    @user-ub9ee9bk7l3 ай бұрын

    API HITHATA DASAYOWELA HITHA KIYANA KIYANDE KARANAWA APIMAMAMAMA KIYANNAWA NAMARUPADEKE KRIYAWALIYATA SITHATH TRUPAYATH MEKAYE KRIAKARIETHWAYAMISAAPIKARANADEYAK NE NAMARUPA2K PAMANAIE SATHWA PUDGALABHAWAYAKNE

  • @user-ub9ee9bk7l
    @user-ub9ee9bk7l3 ай бұрын

    BIEJANIYAMA IRTHUNIYAMA DAMMANIYAMAHETYUETIWENAKOTAETIWELA HETU NETHIUNAMA NETIWENAWA SITHARAMUNAISSARAHAHA ETTHIWELAHETHUNETHIUNAMA NETHIwenaWa KRIYAKARIETHWAYAK SITHAARAMU AISSARAHA ETIWELA HETHUNETHI U AMA NETHIWENwa Swabawadarmay bBIEJANIYAMA ASALAMALPIPENNE. GEDI HATAG ne KOSGAHE KOS HEDENNE BIEJANIYAMA ERTHUNIYAMA AWAGE NIYAMA DARMAA

  • @maithrieranathunga7326
    @maithrieranathunga7326 Жыл бұрын

    HETHUUN PATTICHCHA SABUTHO HETHU BANGA NIRUJJATHI

  • @AdithyaMaleeshan
    @AdithyaMaleeshan Жыл бұрын

    ඔක්කොටම කලින් ඔබ වහන්සේ මිනිස්සු එක්ක පැටලෙන්න ඒක නවත්තන්න 💔👍

  • @chandaneediipa9914
    @chandaneediipa9914 Жыл бұрын

    සාදු සාදු සාදු!!!🙏🏻🙏🏻🌼🌼

  • @sumududulmini5161
    @sumududulmini5161 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @piyumimadushani7001
    @piyumimadushani7001 Жыл бұрын

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @bseries8661
    @bseries8661 Жыл бұрын

    🙏🙏🙏

  • @KwJo-ex8ul
    @KwJo-ex8ul2 ай бұрын

    Sadu sadu sadu

  • @chathurimadushani1220
    @chathurimadushani1220 Жыл бұрын

    🙏🙏🙏🙏🙏

  • @SmilingArmadillo-cm5sd
    @SmilingArmadillo-cm5sd3 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sumuduthilanga8697
    @sumuduthilanga869710 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @koralagedammika4549
    @koralagedammika4549 Жыл бұрын

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @lakshmigamage7189
    @lakshmigamage71896 ай бұрын

    Sadu sadu sadu

  • @mithilawijesinghe6836
    @mithilawijesinghe6836 Жыл бұрын

    🙏🙏🙏

  • @somakumari5301
    @somakumari5301 Жыл бұрын

    🙏🙏🙏

  • @user-ir4xl1vb3c
    @user-ir4xl1vb3c7 ай бұрын

    🙏🙏🙏

  • @muthurathnayaka_2151
    @muthurathnayaka_215110 ай бұрын

    🙏🙏🙏

Келесі