(18) සක්කාය දිට්ඨිය යනු කුමක් ද? - Ven Kukulpane Sudassi thero

ආචාර්ය පූජනීය කුකුල්පනේ සුදස්සි හිමි

Пікірлер: 75

  • @jayanthaamarathunga3616
    @jayanthaamarathunga3616 Жыл бұрын

    මුතු වැලක් ඇමුනුවා සේ දහම් කරුණු මැනවින් පෙල ගැස්වීම ඉතාමත්ම වැඩදායකයි ස්වාමීනී. ගුරු දේවෝත්තමයන්වහන්සේ ගත් මඟම යන්නා සේ හැඟේ. ඔබ වහන්සේ පතනා බෝධියකින් උතුම් නිවන් සුවයෙන්ම සැනසේවා!🙏🙏🙏

  • @kusumjayaneththi6956
    @kusumjayaneththi6956 Жыл бұрын

    🙏🙏🙏 සක්කාය දිට්ඨිය සත්වයා තුල කිඳා බැසගෙන ඇති ආකාරය පැහැදිලි කළ ආකාරය ඉතාම ශ්‍රේෂ්ඨයි . පින්වත් ස්වාමීන්වහන්සේට අනේකවාරයක් පින් අනුමෝදන් කරමි. 🙏🙏🙏

  • @senadheerahemalathabulaths696
    @senadheerahemalathabulaths696 Жыл бұрын

    මා විසින් දෙවන වරටත් මෙම දේශනාව ශ්‍රවනය කළෙමි. මේ දේශනාව තුලින් අප විසින් උපන්දා සිට පංච උපාධානස්කන්ධයන්ගෙන් ග්‍රහනය කර ගෙන ඇති දෑ අනුව සියල්ල දකින නිසා අපගේ සිත කෙතරම් මුලාවට පත්ව ඇද්ද, සැබෑ දැක්ම අහුරා නිවන් මග සූක්ෂමව වසා ඇති බව අවබෝධ කර ගතිමි. පින්වත් ස්වාමීන් වහන්සේ පතන බෝධියකින් උතුම් නිවනින් සැනසේවා!!! සාධූ සාධූ සාධූ 🙏🙏🙏🌸🌸🌸

  • @nalakaseneviratne1070
    @nalakaseneviratne1070 Жыл бұрын

    ස්වාමීන් වහන්සේගේ නිවන් මග පූර්ණය වීමට මෙම දේශනාමය කුසල ශක්තිය හේතු වාසනා වේවා. මෙවැනි උතුම් ⁣සද්ධර්ම දේශනා youtube නාලිකාව හරහා ප්‍රචාරය කිරීමට කටයුතු කරන එම පින්වත් මහත්මියටද මේ උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධය පිණසත් හේතු වේවා.🙏

  • @d.m.wijeratne6997
    @d.m.wijeratne6997

    තමන් වහන්සේ විසින් මනාව අවබෝධ කරන ලද ධර්ම කරුණු ඒ ආකාරයෙන්ම අපට අවබෝධ කර දීමට අපමණ වෙහෙසක් දරන්නාවූ ගෞරවනීය ස්වාමින් වහන්සේ ට නමස්කාරය වේවා! සාදු සාදු සාදු!

  • @maheshdissanayake3601
    @maheshdissanayake3601

    කොතරම් පැහැදිලි ධර්ම දේශනයක් ද මෙ ඔබවහන්සේ නිවන් දකිත්වා

  • @dhammikasusantha8406
    @dhammikasusantha8406

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්ස සක්කාය දිට්ඨිය පිළිබඳ අහපු පැහැදිලිම ධර්ම දේශනාව කියල හිතුන, ඔබ වහන්සේටත් මෙම ධර්ම දේශනාව අහන්න සැලැස්වු පින්වන්ත අයටත් උතුම් වූ නිර්වානය බොහෝ දුර නොවේවා🙏🙏🙏

  • @chithrasenavirathna5611
    @chithrasenavirathna5611

    වටහාගන්නට ඉතාම පහසුවෙන ආකාරයට උතුම් ධර්ම කරැණු දේශණා කරන ඔබවහන්සේට නිදුක් නිරෝගී සුවයත් දීර්ඝායුෂත් ලැබේවා ප්‍රාර්ථනීය බෝධියකින් ඉක්මන් භවයකදිම නිවන්ම නිවේවා !!!

  • @lalithakothalawala4763
    @lalithakothalawala476321 күн бұрын

    තෙරුවන් සරණයි.. සාදු 🙏🏼🌺සාදු 🙏🏼🌺සාදු 🙏🏼🌺.. පාද නමස්කාර වේවා හිමියනි ඔබ වහන්සේට..

  • @Mala42822
    @Mala42822

    උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාර ය වේවා පින්වත් ස්වාමීන් වහන්සේ ට සම්මා සම්බුදු සරනයි සියලු දෙව් රැකවරණයි ♥️♥️♥️♥️♥️♥️

  • @manke7562
    @manke7562

    පින්වත් ස්වාමින්වහන්සේ ට නිදුක්නිරෝගි දීර්ඝායුෂ ලැබේවා නිවණින් සැනසෙත්වා තෙරුවන් සරණයි සාධු සාධු සාධු සාධු සාධු !!!

  • @maliniesamaranayake7594
    @maliniesamaranayake7594 Жыл бұрын

    බොහෝම පැහැදිලි යි ස්වාමින් වහන්ස 🙏

  • @ruwankudagamage4677
    @ruwankudagamage4677 Жыл бұрын

    🙏🙏🙏 ඉතාමත් පැහැදිලිව බොහෝ උදාහරණ ඇසුරෙන් ගැඹුරු ධර්ම කාරණා බොහෝ පැහැදිලිව පිළිවෙළින් දේශනා කරන වටිනා ධර්ම දේශනයක්.ඔබ වහන්සේට උතුම් නිර්වාණය සාක්ෂාත් කර ගැනීම උදෙසාම මේ කුසල් හේතු වාසනා වේවා!සැමට මේ ධර්ම කාරණා අවබෝධ වී යථාර්ථය වැටහේවා!

  • @P.SamarasingheUSA
    @P.SamarasingheUSA Жыл бұрын

    තෙරුවන් සරනයි පින්වත් හිම්‍පානන් වහන්සේට මාගේ නමස්කාරය වෙවා !!!! 🙏🙏🙏

  • @ajanthaperera404
    @ajanthaperera404 Жыл бұрын

    සාධු සාධු සාධු 🌹🪷🌹

  • @user-ol5po9mu1f
    @user-ol5po9mu1f

    පැහැදිලි කිරීම ඉතාමත් සාර්ථකයි

  • @dissakumari1875
    @dissakumari1875

    සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 අප ගෞරවණීය වන්දණීය පූජණීය පිංවත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 !!🌷🌷🌷

  • @chandrikajayawardhana3416
    @chandrikajayawardhana3416

    ඔබවහන්සේ ට මගේ වන්දනා වේවා සාදු සාදු සාදු

  • @kithsiriwarakapola7127
    @kithsiriwarakapola7127 Жыл бұрын

    සාදු සාදු සාදු

  • @kithsirikamkanamgekithsiri2332
    @kithsirikamkanamgekithsiri23322 жыл бұрын

    සාධූ සාධූ සාධූ

Келесі