සෝවාන් වීමට අවබෝධ කරගත යුතු ධර්ම කාරණා - Meemure Dhammawansha Thero, මීමුරේ ධම්මවංස හිමි

ඔබ සෝවාන් ඵලයට පත්වීමට අවබෝධ කරගත යුතු ධර්ම කාරණා සහ ප්‍රගුණ කළයුතු දේවල්, සෝවාන් ඵලය සහ මාර්ගඵල පිළිබඳව තිබෙන වැරදි මත සහ සක්කාය දිට්ඨිය ඇතුළු සංයෝජන ධර්ම පිළිබඳ නිවැරදි කාරණා පැහැදිළි කරමින් 2021-06-09 වනදා facebook live ඔස්සේ අති පූජ්‍ය මීමුරේ ධම්මවංස ස්වාමින්වහන්සේ විසින් පවත්වන ලද ධර්ම දේශනාව.
meemure dhammawansha thero facebook live, meemure dhammawansha thero 2021, මීමුරේ ධම්මවංස හිමි

Пікірлер: 130

  • @Nilanthiabewardhana-vz8sl
    @Nilanthiabewardhana-vz8sl5 ай бұрын

    ඔබ වහන්සේ නැවත ඉපදීම නැති කර ගත් බව වැටහේ. තව ටික කාලයක් ජීවත් උනානම් අපට ඔබවහන්සේගෙන් සසර ගමන කෙටි කරගැනීමට තවත් දර්ම දේශනා වලට සවන්දීමට තිබුනා.නමුත් අපේ අවාසනාවකට ඔබ වහන්සේ අපෙන් සමුගත්තා

  • @thamarasenanayaka9518
    @thamarasenanayaka9518 Жыл бұрын

    අපේ අවාසනාවකට ඔබවහන්සේ මෙලොවින් සමුගත්තේ ඔබවහන්සේ නිවනින් නිවී මටම පත් වේවා! සාදු සාදු සාදු

  • @SaliyaKatupitiya

    @SaliyaKatupitiya

    10 ай бұрын

    L

  • @GeethaKanthi-mt9qz
    @GeethaKanthi-mt9qz Жыл бұрын

    _ගෞරවණීය මීමුරේ ධම්මවංශ ස්වාමීන් වහන්සේගේ ශ්‍රී නාමය සදාකල් දිනේවා !_ ( 2023.06.09 )

  • @umedaa9294
    @umedaa92942 жыл бұрын

    ගෞරවනීය ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට උතුම් නිර්වාණයම අවබෝධ වේවා ! 🙏🙏🙏

  • @thanujaranaweera455
    @thanujaranaweera4553 жыл бұрын

    දීර්ඝායුෂ වේවා ස්වාමින් වහන්ස ...!

  • @chandrikajayawardene3831
    @chandrikajayawardene38313 жыл бұрын

    මා සෙයූ මාර්ගය හමුවූබව දැනුනි. ඔබවහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුවේවා!

  • @kanchanasamanmaleeperera7336
    @kanchanasamanmaleeperera73363 жыл бұрын

    ඉතාම පැහැදිළි අවබෝධයක් ලබාදෙන දේශනාවක්... බොහෝ දේශනා ශ්‍රවණය කර අවසන්... සිත පිළිබද , අරමුණු වටහා ගැනීම සහ උපාදානය නොකර අවසන් කරන ආකාරය පිළිබදවම විමසීමට කැමතියි. ද්වේශය, කෝපය,ඊර්ශ්‍යාව ආදී සිතුවිලි සිතට පිවිසෙන විට හදුනා ගැනීම පහසුයි... සිත දෙස බලා සිටීම ම විටෙක විනෝදයකි. සිතෙහි අපිරිසිදු තැන් පෙනෙයි. අතීතයක සිත තුළ ගොඩගැසූ වෛර සහගත සිතුවිලි වල නිෂ්ඵල බව වැටහේ... යථා මග මෙයම වේ. තව තව අවබෝධය කරා යාමට දේශනා කරන්න.. පින්වත් ස්වාමීන් වහන්ස.. මග හදුනා ගැනීම මෙතරම් සුපසන් නම් කෙලෙස් සියල්ලෙන් මිදුණු සිත කෙතරම් සුපසන් වේද?? මග සොයා අතරමං වන සැම වෙනුවෙන් නිවැරදි මග පහදන්න... ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය සමගින් දීර්ඝායුෂ ලැබේවා!!!

  • @kamalsrijayawardene4713

    @kamalsrijayawardene4713

    2 жыл бұрын

    සාධු සාධු සාධු. 🙏🙏🙏🌷🌷🌷

  • @chandanaillankone9947
    @chandanaillankone99473 жыл бұрын

    සියල්ලෝ ධර්‍මය අවබෝධ කරගනිත්වා...🙏🙏

  • @chitraindigahawela4274

    @chitraindigahawela4274

    3 жыл бұрын

    Pragna tv

  • @ranasinghawasantha5535
    @ranasinghawasantha55353 жыл бұрын

    පිංවත් ස්වාමීන් වහන්ස ,බුදු දහම වගේ දේශනා ඇසෙන කාලයේ ,නියම බුද්ධ දර්ශනය විකෘති නොකරපු බනක් අසන්න ලැබුණා ,අප ගැන අනුකම්පාවෙන් නියම බුද්ධ දර්ශනය ගැන ධර්ම දෙශනා මාලාවක් ඉදිරිපත් කරන මෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටි ම්. තෙරුවන් සරණයි .

  • @weerosharajayasekara-mathe2230

    @weerosharajayasekara-mathe2230

    2 жыл бұрын

    A+

  • @user-dj5lt6lk1t
    @user-dj5lt6lk1t27 күн бұрын

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස!!!ඔබ වහන්සේ මේ අසරණ සත්වයාට දේශනා කරන ශ්‍රී සද්ධර්මය ඉතාමත් මැනවින් ලෝක සත්ත්වයාට අවබෝධ වේවා!!ඒකුසල කර්මයෙන් ඔබ වහන්සේට උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධයෙන් උතුම් වූ අමා මහා නිවනම හිමිවේවා!!!තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස,!!"🙏🙏🙏

  • @upulkarunaratna3548
    @upulkarunaratna35483 жыл бұрын

    අවසන් විනාඩි 15 හොඳින් ශ්‍රවණය කිරීමෙන් බොහෝ ගැටලු වලට පිළිතුරු. ගරු ස්වාමීන් වහන්ස ඔබට පිං...!!

  • @MaxInkTattoo19
    @MaxInkTattoo192 ай бұрын

    ඔබ වහන්සේ ගෙ අඩුව ගොඩක් දැනෙනවා අපේ අහාමුදුරුවනේ. ඔබ වහසේ ඉතිරි කල දේ අපිට ලොකු සම්පතක් .. ඔබ වහන්සේ උතුම් වූ නිර්වානයම ශක්සාත් කරගනිත්වා..

  • @chithrajayakodi8404
    @chithrajayakodi84042 жыл бұрын

    ඉතා මැනවින් බුදුදහම පිලිබද අර්ථ විවරණයක යෙදුන මෙවන් උත්තරීතර හිමි නමක මෙවැනිරට අගාධයක වැටුන අවස්තාවක අපවත්වීම රටවැසි කාගේත් අභාග්‍යම නිසාදෝ හදවතට දැනෙන වේදනාව දෝංකාර දෙනවාදැයි

  • @chandanihewagama2445
    @chandanihewagama2445Ай бұрын

    ඔබ වහන්සේ මෙතෙක් පැවති මගේ දැනුම අතිශයින්ම නිවැරදි සහ සම්පූර්ණ කලා..ඔබ වහ්න්සේ මට ඇසෙන්න උවමනා වූ වැදගත්ම බණ ශ්‍රවණය කිරීමට සැලැස්වූවා.. කල්යාණමිත්‍රයානන් වහන්ස.... ඔබ වහන්සේට නිර්වාණ ධාතුව මේ වන විටත් පසක් ව ඇති බව මගේ විශ්වාස යයි .. ඔබවහන්සේ ට පින් 🙏🙏🙏🙏🙏🙏🙏

  • @wijithagorakanage4560
    @wijithagorakanage45603 жыл бұрын

    ඔබ වහන්සේ නිදුක් නීරෝගී වේවා. සුවපත් වේවා.

  • @user-ku2s
    @user-ku2s3 жыл бұрын

    ගෞරවණීය ස්වාමීන් වහන්සේට නමස්කාර කරමි . ඔබ වහන්සේගේ හැම දෙයක්ම හරිම පිළිවෙළකට කරල තියෙනවා .සමාජයට මෙයත් ආදර්ශයක් වේවා ! ( 738 )

  • @sepalikaganhewage6966
    @sepalikaganhewage69662 жыл бұрын

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වෙිවා!!!

  • @poshithapathirana4282
    @poshithapathirana4282 Жыл бұрын

    🙏 🙏 🙏 කල්‍යාණ මිත්‍ර සේවනය ලැබිණි. 🙏 🙏 🙏

  • @mahindabandarahangilipola8978
    @mahindabandarahangilipola89783 жыл бұрын

    තවත් අවබෝදය සක්තිමත් විය .ඔබ වහන්සේට බොහෝ පින් ලැබේව ........

  • @sathya5296
    @sathya52963 ай бұрын

    බුදුරජාණන් වහන්සේ නමක් දේශනා කළ නිර්මල ධර්මය , ඉතාමත් පැහැදිලි , නිවැරදි , හැමදාටම, හැම කෙනෙකුටම වලංගු ධර්මයක් විය යුතුමයි.. මට මෙන්ම , බහුතරයක් ගිහි පැවිදි අයට , මෙය අවබෝධ කරගැනීමට හැකිවේවා... ඔබ වහන්සේ නිබ්බාන සුවයෙන් සුවපත් වේවා...🙏🙏🙏

  • @shanikavitharana4487
    @shanikavitharana4487Ай бұрын

    🙏🙏🙏 බුදුන් දෙසූ සත්‍ය දහම අවබෝද කිරීමට මා හට මූලික අඩිතාලම ලැබුවේ ඔබ වහන්සේගෙනුයි. සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏

  • @user-of3pb2fq7d
    @user-of3pb2fq7d3 жыл бұрын

    සාදු සාදු බුදු සරණයි මෙතෙක් කලක් තිස්සේ තිබුගැටලුව විසදුනා

  • @kumarasirithisserasadusadu2714
    @kumarasirithisserasadusadu27142 жыл бұрын

    සාදු සාදු සාදු

  • @ariyapalarajapakshe6796
    @ariyapalarajapakshe67963 жыл бұрын

    Ven Sir, my humble homage to u for trying to curing me of my blindness I have been severely suffering for 72 long years by blindly following incorrect uninstructed sermons delivered.May u attain Nibbana in this birth itself.

  • @LIFE2.0
    @LIFE2.03 жыл бұрын

    Thank you so much for revealing the truth to this world 🙏 🙏 🙏 .

  • @jayanthabandara9872
    @jayanthabandara98722 жыл бұрын

    තෙරුවන් සරනයි..!!! ස්වාමින්වහන්ස ...

  • @padminimendis8026
    @padminimendis8026 Жыл бұрын

    Excellent sermon Ven priest understood clearly,

  • @rohanthajayamanna8131
    @rohanthajayamanna81312 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @roshihewamanage4445
    @roshihewamanage44453 жыл бұрын

    කල්‍යාණ මිත්‍රයානන් වහන්සේට නිදුක් නිරෝගී භාවය ප්‍රාර්ථනා කරමි 🙏🙏🙏💐💐💐

  • @kumarisujeewa7476
    @kumarisujeewa74763 жыл бұрын

    අරමුනට ගැටීමට හෝ ඇලීම තුල දුක ඇති වේවි.. මේ ඵන අරමුණු තමා තුලින් දැකීම .. නිවන නිවීමක් .. පින් ඔබ වහන්සේට..

  • @kumarisenanayake5713

    @kumarisenanayake5713

    3 жыл бұрын

    Vg B bbit g . F ù

  • @sadusadusaduchandrarathnay2615
    @sadusadusaduchandrarathnay26153 жыл бұрын

    ඔබ වහන්සේට නමස්කාර වේවා .තෙරුවන් සරණයි .

  • @kamalsrijayawardene4713
    @kamalsrijayawardene47132 жыл бұрын

    අද මම දැන් දෙවැනි වරට මේ දේශනාව අසන්නේ හරියටම වසරකට පසුවයි.

  • @sugandisugandi2086
    @sugandisugandi20863 жыл бұрын

    තෙරුවන් සරණයි අපගේ පිංවන්ත සොවාමින් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගි කායික මානසික සුවය ලැබෙිවා දිර්ගායු ලැබෙිවා සමිමා සමිබුදු සරණයි සාධු සාධු සාධු 🙏🙏🙏🌹🌹🌹🌹

  • @shirleyperera5679
    @shirleyperera56793 жыл бұрын

    තෙරුවන්සරණයි ස්වාමින්වහන්ස.

  • @mdmarassanadhammanandahimi3656
    @mdmarassanadhammanandahimi36563 жыл бұрын

    Watina desanawk sadu sadu sadu.

  • @swarnalatharajapaksha379
    @swarnalatharajapaksha37911 ай бұрын

    නිවන් සුව ලැබේවා පින් වත් ගෞරවණිය ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏

  • @podimenike1958
    @podimenike19583 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @samanthagodage6115
    @samanthagodage61153 жыл бұрын

    ඔබ වහන්සේට නමස්කාරය පාන් දර 3 30 ඔබ වහන්සේගේ ධර්මදේශනාව ahanda පටන් ගන්නා විට, ඔබවහන්සේ දේෂණකරණ මේ ධර්මය අද මේ රටේ කිසිම yathivarayek දේශනා කරන්නේ නැහැ ප්‍රසිද්ධියේ. ඒ ගැඹුරු ධර්මයේ සරල අවබෝධය , සහ එලෙස දේශනා කිරීමට ඔබවහන්සේ ට ඇති කුසලතාවය විස්තර කාල නොහැක. වරදී ක්‍රමයක් ස්ථාපනය උ රටක මේ ධර්මය වටහා ගන්නා අය අඩු වෙන්න පුළුවන්. එහෙත් දිනෙනෙන් දින මේ ධර්මය අවබෝධ කරන පිරිස වැඩි වේ. නමස්කාරය යතිවරයාණන් වහන්ස.දිනක ඔබේ දෙපා නාමදිනෙමි

  • @thanujamendis8706
    @thanujamendis87068 ай бұрын

    සාධු🙏සාධු🙏සාධු🙏 උතුම් තෙරුන් වහන්ස ඔබ වහන්සේට අමුතුවෙන් සිතේ නිවිම ප්‍රාර්ථනා කළ යුතු නැත.ඔබ වහන්සේ එ උතුම් මඟ අනුගමනය කරමින් ඵල අවබෝධයට වැඩි සේක. උතුම් තෙරුන් වහන්ස ඔබ වහන්සේට මම නමස්කාර කරමි!!! මාගේ නමස්කාරය වේවා🙏🙏🙏

  • @rashivlog6019
    @rashivlog60193 жыл бұрын

    අමා මහ නිවන් අවබෝධයම ලැබේවා!!...

  • @dpy6403
    @dpy64033 жыл бұрын

    සාදු සාදු ! මෙකෙක් නොතේරැනු තැන් පැහැදිලි ව දැනගත්තා ගරු ස්වාමීන් වහන්ස

  • @agnesfernando721

    @agnesfernando721

    2 жыл бұрын

    Xcwas

  • @malagomis2059
    @malagomis20593 жыл бұрын

    තෙරුවන් සරනයි අපේ හමුදුරුවනේ 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @ashokajayawardhana4546
    @ashokajayawardhana4546 Жыл бұрын

    සාදු සාදු සාදු ගෞරවනීය ස්වාමින් වහන්ස නිවන් සුවය ම වේවා,!

  • @roshanarav5209
    @roshanarav52092 жыл бұрын

    Sadu sadu sadu oba wahanseta niduk nirogi givithayak ha nirwana suwaya labewa

  • @sampathsenadeera9474
    @sampathsenadeera94743 жыл бұрын

    ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගි සුව, මෙි ගන්නා වු උතුම් වැයම... උතුම් වු නිවනින් සැනසීමට කුසල පාරමිතාවක්ම වේවා !!!

  • @sumanawathimudalige6432

    @sumanawathimudalige6432

    10 ай бұрын

    මා,සෙවු ධර්මය මට, ලැබුනි,, ගරු ස්වාම්න්, වහන්සේ,නිවනින් නිව්, සැනසේවා

  • @wishwa864
    @wishwa8643 жыл бұрын

    උත්තරීතර හුදකලාව. 💚💛💙💜💖💛

  • @sarathsiriwardena5386
    @sarathsiriwardena5386 Жыл бұрын

    Oba wahanseta mage namaskaraya weewa. Mehi mul kotasa natha.

  • @sarathsiriwardena5386

    @sarathsiriwardena5386

    Жыл бұрын

    Samawanna. Meya mul deshanawata adalai.

  • @upalaiamaranayaka8981
    @upalaiamaranayaka89812 жыл бұрын

    ඔබවහන්සේගේ ධර්මදේශනා බොහොමයක් මම ශ්‍රවනයකලා . අවභෝදයෙන් ශ්‍රවණයකලොත් වටාගැනීම අපහසු නැහැ. නිවැරදි බුදුදහම තෝබේරාගැනීමට අද ලොකු ප්‍රශ්නයක් වෙලාතියෙන අවදියක ඔබවහන්සේගේ දේශනා තුලගැබ්වීඇත්තේ නිවැරදි බුදුදහමයයි මා උදක්ම විශ්වාස කරනමි. ඔබවහන්සේට නිදුක් නිරෝගී ධීර්ගායු වේවා !

  • @karunajayantha1263
    @karunajayantha12633 жыл бұрын

    සාදු.සාදු.සාදු.🌻🌻🌻

  • @ns5287
    @ns52873 жыл бұрын

    නොසොයන්නේ සෝවාන් ය. අනිර්වචනීය යි.

  • @pradeepkumara9538
    @pradeepkumara95382 жыл бұрын

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @WansapalaMalhinna
    @WansapalaMalhinna6 ай бұрын

    Martha Etithihasayae phala U Uotum Pinketha mage kalyana Miththrayan wahanse .ye Sadu🌺

  • @chandipushpalatha133
    @chandipushpalatha1338 ай бұрын

    Apata. Sdhdarmaya. Kiyala deela un wahanse niwan wadiya. Sadu sadu sadu

  • @swarnawijetunga628
    @swarnawijetunga628 Жыл бұрын

    Obavahanse...uthum... nirvanin sanasewa sadu sadu sadu

  • @chethma
    @chethma3 жыл бұрын

    බුදුසරණයි ස්වාමින්වහන්ස හොදම ඪර්ම දේශණා

  • @bandara9265
    @bandara9265 Жыл бұрын

    කෙටියෙන්ම පවසතොත් ඔබ වහන්සේ මතු බුදු වේවා

  • @ymsyms8825
    @ymsyms88253 жыл бұрын

    සුවපත් වෙිවා

  • @kashyapasooriyabandara8726
    @kashyapasooriyabandara87262 жыл бұрын

    Niwanata wedama kala uththamayan wahansa Oba wahanseta Sadaakal namaskaara weewa!!

  • @manelrodrigo9469
    @manelrodrigo94695 ай бұрын

    Mevani watina dahamak apata Desana kala obawahanse niwanin sanasewa.

  • @charminibastiansz6440
    @charminibastiansz64403 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera10573 жыл бұрын

    දැනට මට ඇසුන ,මේ නිවෙරදි මග දේශනා කරන දෙවැනි කෙනා , ඔබ වහන්සේ , මට හමුවූ පලමු කෙනා එය දේශනා කරන්නේ නෑ , මොකද මිනිස්සු න්ට ඕන පොතේ තියෙන නිවන, එය සැබැ ලෝකේ නැති බව ඔවුන් දන්නේනෑ. අහන්න ත් සූදානම් නෑ , සම්මතය තුළ ඉදන් , සම්මතය තුළ පුද්ගල යෙක් නැති බව හිතෙත් හදාගෙන ඉන්න වා . මේ වා බලන පිරිසත් අඩුයි , නිය පිට පස් වගේ. වසර 10 ක් මම මේ කතා ව , හැම ආරාමෙකම හෙව්වා , කොහේවත් නෑ , ඔක්කොම හිංදු භාවනා . මේ විග්‍රහ ය ඇහෙනකොට ගොඩක් සතුටුයි . අවබෝධ කෙනා ටයි ඒක තේරෙන්නේ .ඇත්තටම , අපි ජීවත් වෙන්නේ , අපේ සිතිවිලි කමින් , කොච්චර රැවටීමකද අපි ඉන්නෙ , හම ගහපු ගවයා වගේ කියලා බුදුන් කිව්දේ දැන් පැහැදිලි යි.🙏🙏🙏🙏🙏🙏🙏

  • @Kaiwaruwo

    @Kaiwaruwo

    2 жыл бұрын

    Rajagiriye ariya ghana hamudurunge alahara dharma sakachchawa shrwanaya kalada 🙏🙏🙏

  • @pradeepsamankumara6116
    @pradeepsamankumara61163 жыл бұрын

    Ehemai ape hamuduruwane.oba wahanseta aneka wrayak pin sisu weva.🙏🙏🙏

  • @asankasubasinghe2694
    @asankasubasinghe26943 жыл бұрын

    Sadu Sadu...oba wahamseta Namaskara wewa...🙏🙏🙏

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya96183 жыл бұрын

    Saadu Saadu Saadu Theruwan Sarani Pinwath Swaminwahansa Deegausha Sampathya Labewa 🙏🏽🙏🏽🙏🏽

  • @indranandani8615
    @indranandani86153 жыл бұрын

    සාදු ! සාදු !! සාදු !!!ස්වාමින් වහන්සේ නිදුක් නිරොගි වේවා

  • @upalidakumpitiya3121
    @upalidakumpitiya31212 жыл бұрын

    Gawravaneeya Nayaka Swamin Wahanseta Neerogi Bavaya Dheerga Ayusa Labewa. 🙏🙏🙏 Dayakathwaya dharu siyaluma pinwathunta nirvana awaboda veva. 🙏🙏🙏

  • @liyanagetilak3051
    @liyanagetilak30513 жыл бұрын

    🙏🙏🙏

  • @chamwelder527
    @chamwelder527 Жыл бұрын

    🙏🏻 🙏🏻 🙏🏻

  • @swarnaprathapasighe1875
    @swarnaprathapasighe18753 жыл бұрын

    obawahanseta namaskara wewa!!!! siyalu denatama niwaradi niwaradi dham esa vivara wewa!!!!

  • @susilinnona8890
    @susilinnona88903 жыл бұрын

    Itha math honda deeshanawak 🙏🙏

  • @user-id8mn8pq4k
    @user-id8mn8pq4k3 жыл бұрын

    Me niyam ban

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar35063 жыл бұрын

    Really very good explain alimen Gatinmen sathwaya sansary gaman kranwa sathwaya 6 mai kunu + thawath asuje + alokyang adurata gaman kranwa sathya Awabodaya wewai 🙏🙏🙏 Pinwath swaming wahanse niduk niroge wewa suwapath wewa Suwapath wewa Niwan sampath lebewa eyamai sapa 🙏🙏🙏

  • @kanchanasamarasinghe7056
    @kanchanasamarasinghe705611 ай бұрын

    🌼🙏🌼🙏🌼🙏

  • @susilinnona8890
    @susilinnona88903 жыл бұрын

    Oba wahansee suwapath weewa🙏🙏

  • @klathaed7541
    @klathaed75413 жыл бұрын

    හබරාදූව උත්තරවංශ හිමිගෙ බුද්ධ දෙන්නා අසා දෘෂ්ටියෙන් අවිද්‍යවෙන්මිදී නිවන්

  • @ramanidickowita3603
    @ramanidickowita36032 жыл бұрын

    Ven. Sir Thank you so much for describing the pancha skanda and pancha upadanaskanda. It give us the clear understanding of what are Rupa , Nama also cause and effects.

  • @siransiwickramasinghe7670
    @siransiwickramasinghe76703 жыл бұрын

    Sadu sadu sadu

  • @janakarajapaksha7934
    @janakarajapaksha79343 жыл бұрын

    Sadu Sadu sadu

  • @chandrarathnaamarawansha5133
    @chandrarathnaamarawansha51337 ай бұрын

    🙏🙏...🙏!!!

  • @Nilanthiabewardhana-vz8sl
    @Nilanthiabewardhana-vz8sl3 ай бұрын

    ඔබ වහන්සේ දැනගත් සත්‍ය ධර්මය නිවැරැදි ව මුදාහැර ලෝකයාට ඉදිරිපත් කිරීමේ හැකියාව ක් ප්‍රසිද්ධි මාධ්‍ය හරහා නොතිබුණු නිසා (සාම්ප්‍රදායික මතයේ එල්ලී අසරණ සැදැහැවතුන් ගේ වත් පිළි වෙත් හා ඒවාට පහර ගසන්නේ යැයි චෝදනා කරනා නිසා)දැන ගැනීමට තිබූ බොහෝමයක් නිවැරැදි ධර්ම කරුනු අසන්න නොලැබූ බව දනිමි .ඒ අපේ අවාසනාවකි

  • @jananishehani916
    @jananishehani9163 жыл бұрын

    ගරුතර ස්වාමින්වහන්ස , ඔබ වහන්සේ කියන ආකාරයට දේශනා මාලාවක් ලෙස මේ කරුණු පැහැදිලි කරන්න . 🙏

  • @worldtruth6577
    @worldtruth65773 жыл бұрын

    🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @punyasenevirathna341
    @punyasenevirathna3412 жыл бұрын

    Apa gena anukampawen thawath me wage darma deshana karathwa. Theruwan saranai

  • @mahimawijayakeerthi7712
    @mahimawijayakeerthi77123 жыл бұрын

    Swameenwahansa... Me pilibadawa thawa duratat deshana maalawak idiripath karanna..

  • @wishwa864
    @wishwa8643 жыл бұрын

    ඇසෙන් දකින දේ කනෙන් අසන දේ දිවෙන් දැනෙන දේ නාසයෙන් දැනෙන දේ ශරීරයෙන් දැනෙන සැපදුක් මධ්‍යස්ථ සියලු දැනීම් සිතුම් හැගුම් වලින් නොබැඳි නොඇලී පැවැත්ම. .සක්කාය දැකීම. මාර්ග ඵල. .

  • @vindyajayawardene5434
    @vindyajayawardene5434 Жыл бұрын

    🙏🙏🙏🙏🙏

  • @rohitharohitha1625
    @rohitharohitha16253 жыл бұрын

    Sadu.sadu.sadu

  • @jayanthirajapaksha8347
    @jayanthirajapaksha83472 жыл бұрын

    🌺🌺🌺

  • @hirushaweerasekara680
    @hirushaweerasekara680 Жыл бұрын

    🌸🌸🌸✨️💖සාදු🙏සාදු🙏සාදූ🙏💖✨️🌸🌸🌸

  • @kamalajayasinghe8869
    @kamalajayasinghe88693 жыл бұрын

    Sadu! Sadu! Sadu!

  • @udurawana
    @udurawana Жыл бұрын

    හාමුදුරුවන් බාවනාවෙන් නිවන් දුටු කෙනෙක් ඉන්නවා ද කියලා නම් අහන්නේ .බන විතරක් අහපු ඔබ වහන්සේලා නිවන් දැක්කා ද.මේ මේ අහන බන වල හැටියට බුදු අම්මෝ ඔක්කොම නිවන්

  • @pasindum2019
    @pasindum20193 жыл бұрын

    🙏❤️

  • @sarathperera1499
    @sarathperera14993 жыл бұрын

    🌻🌻🌻🌻🌻🌻🌻🙏🙏🙏

  • @jayanthirajapaksha8347
    @jayanthirajapaksha83472 жыл бұрын

    🌹🌹🌹

  • @shanthaeragoda4689
    @shanthaeragoda46892 жыл бұрын

    🙏🙏🙏💐💐💐🙏🙏🙏

  • @IndiraWathugala
    @IndiraWathugala3 жыл бұрын

    I totally understood. I am so luckey that I have only minimum knowledge of buddhism that I learned as a kid. My thoughts generated by 6 senses create greed, anger and illusion, if i can see that these get generated then I am aware of it and gradually i think my thoughts will not proceed to those 3 where i am free from all those 3 evils, then i will be in peace i suppose. oba wahanse mage kalyana mithraya I think.

  • @jayanthirajapaksha8347
    @jayanthirajapaksha83472 жыл бұрын

    🙏🏻🙏🏻🙏🏻

  • @klathaed7541
    @klathaed75413 жыл бұрын

    U ට්යුබ්ඓකෙ geewithaye yathatthayaදෙශන මාලාව අහන්න

  • @chandimakrishantha3326
    @chandimakrishantha33263 жыл бұрын

    ඔබ වහන්සේගේ පැහැදිලි කිරීම නිසා බොහෝ කරුණු තේරුම් යනවා.නමුත් තව නොතේරෙන ගැටලු තියෙනවා .මම දැනට විදේශ ගතව රැකියාවක් කරන හෙයින් ඔබ වහන්සේ හමුවට පැමිණිය නොහැකියි.මට තියෙන ගැටලු ඉදිරිපත් කල හැකි මගක් වේ නම් මා හට අනුකම්පාවෙන් පෙන්වන්න .තෙරුවන් සරණයි !!!!

  • @Lokoththara.Dharma.Deshana

    @Lokoththara.Dharma.Deshana

    3 жыл бұрын

    ලබන සිකුරාදා සාකච්ජාව සඳහා ඔබගේ ගැටළු පහත දැක්වෙන පූජ්‍ය මීමුරේ ධම්මවංශ හිමියන්ගේ නිල ෆේස්බුක් පිටුවට Messenger හරහා යොමුකරන්න facebook.com/bmdthero

  • @user-id8mn8pq4k
    @user-id8mn8pq4k3 жыл бұрын

    Me uthum drmya asimen nivimt puluvav