මේ පාර අවුරුදු නැකැත් කරපු අයට මොකද වෙන්නේ? හැමෝම අහන්නම ඕන බණක් මේක|Ven Galigamuwe Gnanadeepa Thero

මේ පාර අවුරුදු නැකැත් කරපු අයට මොකද වෙන්නේ? හැමෝම අහන්නම ඕන බණක් මේක | Ven Galigamuwe Gnanadeepa Thero Bana 2024 | Bana deshana 2024 new
#BuduSiritha #Bana #GaligamuweGnanadeepaTheroBana2024 #dharmadeshana #2024 #budubana #new

Пікірлер: 425

  • @priyanika3629
    @priyanika362917 күн бұрын

    ඇත්තටම ස්මාමින්වහන්ස..ඔබ වහන්සේට නමස්කාර වේවා..ඔබ වහන්සේ නිසා මගේ ජීවිතය යම් වෙනසක් කරගත්තා..මම පිටරට කුවෙටි දේශයේ සේවය කල කාලයේ ඔබ වහන්සේගේ බන කතා sri tv නාලිකාවෙන් අහලා. කුකුල් මස් කඩයට යන එකත් නතර කලා..පවි පින් දෙකට බය වුනා..ඔබ වහාන්සේගේ කටහඬ කොහේ ඇසුනත් මට ඒ මගේ ජීවිතයට වුන වෙනසට..ඔබ වහාන්සේට හදවතින්ම දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා..

  • @gihanboy140
    @gihanboy14017 күн бұрын

    මේ හිම්දිරි උදෑසන ඔබ වාහන්සේ ඇතුළු මාහා සංග රත්නයට මගේ හදපිරි නමස්කාර ය වේවා 🙏🙏🙏🙏🙏🙏💐💐💐

  • @manelgunarathnaj1107

    @manelgunarathnaj1107

    16 күн бұрын

    Oba vahansege darma desanava ihama vatinava. Me aluth avurudda Labu nava vasarata❤.

  • @manelgunarathnaj1107

    @manelgunarathnaj1107

    16 күн бұрын

    Oba vahansege darma desanava ihama vatinava. Me aluth avurudda Labu nava vasarata❤.

  • @manelgunarathnaj1107

    @manelgunarathnaj1107

    16 күн бұрын

    Oba vahanse athulu maha sanga rathnathraye namaskaraya veva

  • @aselamadusanka3739
    @aselamadusanka373917 күн бұрын

    ගොඩක් හොද පැහැදිලි කිරීමක් මම ආසම හාමුදුරුවෝ කෙනෙක් ගොඩක් ධර්ම දැනුම තියෙන හොඳම හාමුදුරුවෝ කෙනෙක් මන් ගොඩක් ධර්ම දේශනා අහලා තියෙනවා මේ හාමුදුරුවෝ න්ගේ බුදුසරණයි 👍

  • @MalikTissera

    @MalikTissera

    15 күн бұрын

    Bath da kanne, Buddha desana we na nakath sarana yanna kiyala, aurudu 70,wedi kalayak nakath keliya, lankave 99 k ma, nakatata, Nam tibba, nakatata, akuru kara, konde japuwa, aurudu nakath takketa kara, nakatata ganudenu, kama kawa, ada lankawa ta mokada une, nakath aulda lankawata kelaune

  • @MalaniH.l-nv4mk

    @MalaniH.l-nv4mk

    12 күн бұрын

    මමත් බුදු සරණයී 🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee210818 күн бұрын

    ආයුබෝවන් ... 🙏 උතුම් තෙරුවන් සරණයි ! 🙏 අප පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!! 🪷🙏🪷 ලෝකවාසි පින්වත් සැමට උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලැබ දෙන සුභ නව වසරක් වේවා ! 🙏 උතුම් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඇසුරේ උතුම් ශ්‍රී සද්ධර්මය නිරතුරුවම ශ්‍රවනය වේවා ! උතුම් තෙරුවන් සරණයි ! 🪷🙏🪷 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @gaminimunaweera6298

    @gaminimunaweera6298

    17 күн бұрын

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා

  • @wijayaratnapathirana1688

    @wijayaratnapathirana1688

    17 күн бұрын

    Kids

  • @geethadamayanthi7128
    @geethadamayanthi712818 күн бұрын

    තෙරුවන් සරණයි හොද පැහැදිලි කිරීමක් ලස්සන බණ දේශනා වක් සාදු සාදු සාදු

  • @user-lp6ee4ov9f
    @user-lp6ee4ov9f18 күн бұрын

    සාදු...සාදු....සාදු පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගෙ නමස්කාර ය වේවා.

  • @chamalasugath2747
    @chamalasugath274717 күн бұрын

    ධර්මශ්‍රවනයෙන් ජනිත සියල්‍ය් පින් අපගේ ස්වාමින් වහන්සේට දීර්ගායුස සැලසේවා....🙏

  • @malijayasinghe-wh1ru
    @malijayasinghe-wh1ru17 күн бұрын

    පලමු වද,දෙවනුවද, තෙවනුවද මාගේ නමස්කාරය ම වේ වා..නිරොගිමත්..සුබ අලුත් අවුරුද්දක් වේවා... ගවුරවනීය පූජනීය වන්දනීය වූ, පිං වත් හිමියනි ඔබ වහන්සේ ට සම් බුදු සරන වේ වා.. සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹 නමෝ බුද්ධාය.

  • @Chandani-wd9qp
    @Chandani-wd9qp18 күн бұрын

    🌹🌹🌹සාදු සාදු සාදු මගේ අති පුජනිය සුවාමින් වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @user-cs7eg8bx3v
    @user-cs7eg8bx3v16 күн бұрын

    සාදු.සාදු.සාදු.අපේ.හාමුදුරුවරුන්. වහන්සේට බොහොම. පිං.ඉතාමත්ම. වුනා.ධර්මය. දේශනාව. අපි.විදේශ.පිට.රට.දේශනාව. ශ්‍රවණය. කලා.ඔබ.වහන්සේට. බොහොම. පිං.නිදුක්.නිරෝගි.දිර්ඝ ආයුෂ. සම්පත්තිය. ලෑබේවා.සාදු.සාදු.සාදු

  • @user-mj7kp7nh1u
    @user-mj7kp7nh1u17 күн бұрын

    පින්වත් ඔබවහන්සේට තෙරුවන් සරණයි. නොදන්නා දේ හොදින් අවබෝධ කරදීම පිළිබදව ගොඩාක් පින් අපේ හාමුදුරුවනේ .

  • @nisansalaherath7713
    @nisansalaherath771317 күн бұрын

    සත්තකින්ම අපේ හාමුදුරුවනේ .....ඉතා වටිනාම ධර්ම දේශනය ක්.... ඔබ වහන්සේට යහපතක්ම වේවා ......උතුම් තෙරුවන් සරණයි ...... සුභ අලුත් අවුරුද්දක් වේවා අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට .....දීර්ඝායු ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

  • @kdeepikakdeepika4238
    @kdeepikakdeepika423817 күн бұрын

    තෙරුවන් සරණයි ඔබවහන්සෙ ට නිදුක් නීරෝගී සුවයත් දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mallikaliyanarachchi8062
    @mallikaliyanarachchi806217 күн бұрын

    ඔබවහන්සේ ගේ දේශනාව ඉතාම අගේ.දැන්රටේ පවතින ගුනධර්ම අනුව. නැතිනම මේතිබෙන ගුනධර්ම ටිකටත් දෙවියන්ගේම පිහිටයි.ඔබවහන් සේගේ දේශනය සියයට සීයක් මමනම් එකගයි.තෙරැවන් සරණයි.

  • @user-by8rr9jv9e
    @user-by8rr9jv9e17 күн бұрын

    ගොඩක් පින් අපේ පින් වන්ත හාමුදුරුවනේ ඔබ වහන්සෙට මේ දෙවල් නොදන්නා අයටත් පිළි නොගන්නා අයත් සුමදුර ධර්ම දෙශනයකින් දෙශනා කරාට ඔබ වහන්සෙට දීර්ඝ ආයුෂ ලැබේවා නිවන් දොරටු ඇරෙවා සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumarymoraliyage1902
    @kumarymoraliyage190217 күн бұрын

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සෙට මාගේ නමස්කාරය වේවා ඔබවහන්සෙට නිදුක් නිරෝගි සුවය හා දිර්ඝායුෂ වේවා 🙏🙏🙏 සාමය සතුට පිරි නිරෝගිමත් සුභ අලුත් අවුරුද්දක් වේවා

  • @kosgahakumburahms2634

    @kosgahakumburahms2634

    15 күн бұрын

    Pò⁰⁰❤❤❤❤❤⁹

  • @nuwanthiekanayaka3356
    @nuwanthiekanayaka335614 күн бұрын

    ඔබ වහන්සේ සහ ඔබ වහන්සේ හැදූ වැඩූ දෙමාපියන්ටත් ගුරැ උත්තම ස්වාමීන් වහන්සේලාටත් නිදුක් නිරෝගී සම්පත්තිය දීර්ඝායුෂ ලැබේවා පතමී සාදූ සාදූ සාදූ

  • @mallikaphilip1083
    @mallikaphilip108316 күн бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේ වා 🙏🙏🙏 ස්වාමීන් වහන්සේට නිරෝගී සුවය ලැබේ වා සුවපත් වේ වා 🙏🙏🙏🌅

  • @srimathisamaranayake
    @srimathisamaranayake17 күн бұрын

    සාදු🙏🙏🙏ගෞරවනිය අපේ ස්වාමින් වහන්සේට තෙරැවන් සරනින් නිරෝගි සුවයත් දිර්ගායුසත් ලැබෙිිවා සාදු🙏 සාදු🙏 සාදු🙏 11:08

  • @hioio2533
    @hioio253317 күн бұрын

    බොහෝම පින් අපේ හාමුදුරැවනේ කාලීන ධර්ම දේශනාව 🙏🙏🙏🙏බලන්න ඉස්ලාමීය භක්තිකයෝ මුලු ලෝකයම එක මාසයක් රාමසාන් සැමරැව කල්ලි හැදිල එකෙක්වත් එය කඩාකප්පල් කලේනෑ. හැම රටේම එම රටේ වේලාවෙන් එම උපවාසය අතහැරල එකම වෙලාවක ආහාර ගත්ත එකම වෙලාවක උපවාසය අතහැරිය ඇයි ඇත්තටම ලෝකයෙ ඉන්න දුර්ලභ ජාතිය ලංකාවෙ පමනක් ජීවත්වන ජාතිය එක දවසක් තමන්ට කියල උරැම ඒ සංස්කෘතික කටයුතුවලට බාධ කරනීනෙ

  • @malaniyasawathi3916
    @malaniyasawathi391616 күн бұрын

    මේබ න දේශනය හරිම ආසයි අ හන්න ඔබවහන් සේට මේපින් බලෙන් නිදුක් නීරෝගි සුවය ලැබේවා සාදුසාදු සාදු ...

  • @dammikabhr8246
    @dammikabhr824617 күн бұрын

    නමස්කාර වේවා දීර්ඝායුෂ ලැබේවා අපේ පින්වත් ස්වාමීන්වහන්සේට සාදු සාදු සාදු🙏🙏🙏🙏

  • @Wimala1234-pp2tm
    @Wimala1234-pp2tm18 күн бұрын

    සාදු....සාදු....සාදු .... තෙරුවන් සරනයි. පින්වත් ස්වාමින්වහන්සේට.

  • @user-sc3dz8pn4o
    @user-sc3dz8pn4o16 күн бұрын

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා ....🙏🙏🙏🙏🙏

  • @arunaindika5690
    @arunaindika569016 күн бұрын

    පින්වත් අපේ හාමුදුරුවන් වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා තෙරුවන් සරණයි

  • @MonikaMonika-xm9oc
    @MonikaMonika-xm9oc13 күн бұрын

    මමත් උදෙට රෑට මොර පිරිත දේශනා කරනවා පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා නිවන් අවබෝධය වෙත්වා 🇰🇼🇱🇰🙏🙏🙏🙏🙏🙏

  • @KumariKumari-dx8ij
    @KumariKumari-dx8ij18 күн бұрын

    Sadu sadu sadu taruwan saranai අපගේ පින්වත් sowamn වහන්සේට මගේ නමස්කාර වේවා පින්වත් අපගේ sowamn වහන්සේ hdata.පැහැදිලි කැරලිකර.දුන්නා ana oba වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා sadu sadu sadu taruwan saranai .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rohinihettiarachchi4497
    @rohinihettiarachchi449716 күн бұрын

    සාදු සාදු සාදු ඔබ වහන්සේට මාගේ නමස්කාරය වෙිවා

  • @SanduniSithara-io8ww
    @SanduniSithara-io8ww16 күн бұрын

    මෙවැනි ධර්මය දෙශනා කරන්න ශක්ති ය ලැබෙන්න ඔන අපේ හමුඋුරැවන්ට සාඋු සාඋු සාඋු

  • @user-od9vx8hb9d
    @user-od9vx8hb9d17 күн бұрын

    මාගේ නමස්කාර ය වේවා උතුම් ස්වාමීන් වහන්සේ ගොඩාක් පින් ඔබ වහන්සේ ට මේ බවයේම උතුම් නිවනින්ම සසර ගමන කෙලවර කරගන්න වාසනාව ප්‍ර්‍රාර්තනා කරන ව නිදුක් නිරෝගී සුවය දීර්ගායුශ ප්‍ර්‍රාර්තනා කරන ව උතුම් ස්වාමීන් වහන්සේ ට තෙරුවන්ගේ සරන යි

  • @sudarmikabandara6636
    @sudarmikabandara663618 күн бұрын

    තෙරැවන් සරනයිඅපේ හාමුදුරුවනේ

  • @kumarigunasekara7415
    @kumarigunasekara741516 күн бұрын

    තමන්ගේ සිතේ යම්කිසි සැකයක් සැකයක් තිබුණා නම් එම සැකය දුරු කර ගැනිම ඉතා හොඳ පැහැදිලි කිරීමක් ඔබ වහන්සේ විසින් කරන ලදී. ඒ පිළිබඳව ඔබ වහන්සේට පිං. තෙරුවන් සරණයි !!! 🙏 🙏 🙏

  • @kumaweerakkodi3367
    @kumaweerakkodi336716 күн бұрын

    What a reality our hon. Thero brings out...science can not do all...this is the truth...lot of merits to you...may you attain Sacred Buddhathwaya in your soon life🙏saminwahansa...

  • @ranifrando
    @ranifrando16 күн бұрын

    තෙරුවන් සරණයි 🙏 ඔබ වහන්සේට දිර්ඝායුෂ ලැබේවා 🙏 🙏 🙏 🌹🌹🌹

  • @kanthikanthi358
    @kanthikanthi35817 күн бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා පුතේ ..!🙏🙏🙏

  • @chiranthajihan40
    @chiranthajihan4017 күн бұрын

    නැකතට කාලා, නැකතට ගාලා, නාලා නැකතට වැඩ අල්ලා ,නැකතට ගනුදෙනු කරලාද ,ඇමෙරිකාව එංගලන්තය ජපානය කොරියාව චීනය ප්‍රංශය සෞදි අරාබිය ඔමානය ජර්මනිය .........වැනි රටවල් දියුණු වෙලා තියෙන්නෙ ?චන්දය නැකතට , පාර්ලිමේන්තුව නැකතට ,ජනාධිපති දිව් රුම්දීම නැකතට ,සියල්ලම නැකතට රට කොතනද තියෙන්නෙ ,රත්තරං බඩු ගෙවල් දොරවල් ......උකස් කරලා .. කනවා බොනවා අදිනවා පලදිනවා අවුරුද්දක් පොලීගෙවනවා නයගෙවනවා වෙනත් අය දියුණු වෙනවා. අවුරුදු කනවා ,කලක්‍ යනවිට සිංහල බෞද්ධ යා හිගන්නා වෙලා ,එදාට බුදු හාමුදුරුවෝත් එපා වෙලා දර්මයත් එපා වෙලා ,සංඝයාත් එපා වෙලා දෙවියොත් එපා වෙලා ,ලංකාවේ ව්‍යාපාර වලින් ඉදිරියට ඇවිත් ඉන්නෙ කවුද නැකත් තරු කට්ටියද,ගුණ දර්ම දියුණු වෙන දියුණු කරන වැඩ අගය කල යුතුය .කල යුතුය .

  • @user-pg3mm6ym2y

    @user-pg3mm6ym2y

    17 күн бұрын

    ස්වාමීන් වහන්සේ කෙනෙක් හැටියට මහන කරන්නෙත් වෙලාව බලල🤣

  • @sandhyrathnayake1617

    @sandhyrathnayake1617

    17 күн бұрын

    නැකත නෙවෙයිනේ එකට බලපාන්නේ ...නැකතට වැඩ කරන පල් හොරු සහා අවජාතක ම.ඒක නැකතේ වරද නෙවෙයි.නැකතට බෑ උන්ගේ සක්කිලි ගතිය නැති කරන්න.

  • @harisaraharisara7828

    @harisaraharisara7828

    14 күн бұрын

    පෙ ර බ ව කරුම මෙ ලොව විපාක දෙන්නෙ !!!

  • @user-is8cg2si2e

    @user-is8cg2si2e

    11 күн бұрын

    Nekathata kala hekkak nometha...ithin sadu oya koi nekatha tibbath tamn karanne kusal pin dahamnm echchari..ammta tattata salaknna..wedihitiynta garu kranna..wena ratawala minissu diyunu une karana de hariyata karala kal noyawa..tamnge denuma prayogikawa yodagena...

  • @asankaprabath1749
    @asankaprabath174912 күн бұрын

    💐💐 සවන් දෙන අප සියලු දෙනාගේම පිං කුසල් තව තවත් වැඩේවා .ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා .සාදු සාදු සාදු .💐💐

  • @user-ke6re4wc5h
    @user-ke6re4wc5h16 күн бұрын

    Oba wahanseta niduk nirogi dirgau wewa sadu sadu sadu

  • @r.dhammapali778
    @r.dhammapali77816 күн бұрын

    මෝහයෙන් පිරුණු ලක්‌ වැසියන් ගේ ඇ ස් අරවන උතුම් දර්ම දෙසනා වක් සාදු. 🙏සාදු. 🙏 ඔබවහන්සේ ට නමස්කාර වේවා..... 🙏🙏🙏

  • @ramonarulach9769

    @ramonarulach9769

    13 күн бұрын

    ❤❤❤❤I THANK YOU UNIVERSE ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤SOTRUE ❤❤❤❤❤

  • @ramonarulach9769

    @ramonarulach9769

    13 күн бұрын

    ❤❤❤❤HAPPY ❤❤NEW ❤ YEAR❤❤TO❤❤ALLHUMANITY ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kalyanipathma7853
    @kalyanipathma785313 күн бұрын

    ඉතාමත් වටිනා දේශනාවක් ...පැරණි ක්‍රම වේදය අනුගමනය කරන හැම කෙනෙක් ම හරිම ලස්සනට ජීවත් වෙනව..දර්මය අවබෝධය ඇතිව

  • @edirisinghesandyak3357
    @edirisinghesandyak335717 күн бұрын

    සාදූ! සාදූ!සාදූ!🙏🌷🙏 නමස්කාර වේවා! පිංවත් ස්වාමින්වහන්සේට.

  • @user-kw6hn8zg7t
    @user-kw6hn8zg7t17 күн бұрын

    කල්‍යාන මිත්‍ර අපගේ ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු!!!!!!!!!!!!!!තෙරැවන් සරණයි!!!!!!!!🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @thamarakumari4499
    @thamarakumari449917 күн бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🪷 🙏🪷 🙏🪷 🙏🪷

  • @kamalarajapaksha9264
    @kamalarajapaksha926415 күн бұрын

    ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා

  • @thanujathennakoon2064
    @thanujathennakoon206418 күн бұрын

    පින්සිද්ද වේවා පින්වත් ස්වාමීන් වහන්සේට නමෝ බුද්ධාය 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @saneethahewameeallage7647

    @saneethahewameeallage7647

    17 күн бұрын

    සාදූ! සාදූ! සාදු!/

  • @hettiarachchi8098

    @hettiarachchi8098

    17 күн бұрын

    4​@@saneethahewameeallage7647

  • @hettiarachchi8098

    @hettiarachchi8098

    17 күн бұрын

    44:12

  • @pushpakanthilokugamage9418
    @pushpakanthilokugamage94186 күн бұрын

    සාදූ සාදු සාදු !!! පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @deepthiegunarathna-ib8us
    @deepthiegunarathna-ib8us17 күн бұрын

    අපි නොදන්න දෙයක් පෙන්වා දුන් ඔබ වහන්සේට මගේ නමස්කාරය.සාදු!සාදු!සාදු! තෙරැවන් සරණයි!

  • @sumithrajasinghe7820
    @sumithrajasinghe782017 күн бұрын

    ඔබවහන්සේට තෙරුවන් සරණයි ,ඉතාමකාලෝචික අනර්ඝ ධර්මදේශනාවක්..

  • @chandrasenahewapathirana2066
    @chandrasenahewapathirana206614 күн бұрын

    තෙරුවන් සරනයි අපේ ස්වාමීන්වහන්ස

  • @sudeepamapresadhani7739
    @sudeepamapresadhani773915 күн бұрын

    සාදු සාදු සාදු මේ අපේ ලක්මෑණියන්ට ඔබවන්සේලා මාධ්‍ය මඟින් කරන ශ්‍ර්‍රි සද්ධර්ම දේශනා නිසා බෞද්ධ සිත් පැහැදෙනවා අතර මංව සිටින අප් අවධි කිරීමම නිවන් දකින්නට හේතු වාසනා ම වේවා 🙏🙏🙏

  • @TravelWithSeetha
    @TravelWithSeetha5 күн бұрын

    තෙරැවන් .සරනයි . .අපේ හමුදුරැවනෙ ..දහම් කරැනු. .පැහදිලිකරදෙනවට ..අපට

  • @ranipremalatha803
    @ranipremalatha80316 күн бұрын

    🙏🙏🙏 සාදු සාදු සාදු තෙරැවන් සරණයි නමෝ බුද්ධාය !!!!!!!අපේ හාමුදුරුවන් වහන්සේට

  • @anomaweerapperuma2114
    @anomaweerapperuma211417 күн бұрын

    ඔබවහන්සෙට.තෙරුවන්සරනයි🙏🙏🙏

  • @user-lv9qu4dy1n
    @user-lv9qu4dy1n15 күн бұрын

    අපට අවශ්‍ය දැ බුදුහිමියන් දේශනා කර ඇති නිසා ප්‍රඥාවන්ත සත්වයෝ අප්‍රමාදිව ඒ දෙසටම සිත යොමු කරත්වා. අත්බුත දැ පසුපස මොහොතකට හෝ ඔබ ගියහොත් ඔබටත් නොදැනිම ඔබ අතරමං වේවි, ගරු ස්වාමින් වහන්සේගේ බොහෝ දේශනා මම අසා ඇත ත. ඒ හැම දේශනාවක්ම ඉතා අගනා දේශනාවන් විය. ඔබ වහන්සේට බො⁣⁣හෝපින් සිදුවේවා

  • @indrafernando-cn2ir
    @indrafernando-cn2ir15 күн бұрын

    සාදු සාදු පින්වත් හාමුදුරුවන් වහන්සේට තෙරුවන් සරණ ලැබේවා !

  • @user-mz1kd1kq8s
    @user-mz1kd1kq8s6 күн бұрын

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ. ඇත්ත පහදලා දුන්නා ඔබවහන්සේ

  • @user-qm8he7ss4s
    @user-qm8he7ss4s14 күн бұрын

    එහෙයි ඔබ වහන්සේට නමස්කාර කරනමී සාදු. සාදු සාදු

  • @sriyaniabeysooriya
    @sriyaniabeysooriya16 күн бұрын

    තෙරුවන් සරණයි උතුම් දහම් දේශනාවකි ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා

  • @amarajeewadeegoda.gamage4328
    @amarajeewadeegoda.gamage432814 күн бұрын

    චිරං ජයතු වටිනා කරැණු කාරාණා හරිම පැහැදිලිව දේශනා කලා .

  • @user-oq9pj1sy5e
    @user-oq9pj1sy5e18 күн бұрын

    අපෙ හාමුදුරුවන් වහන්සේ ට බුදු සරණයි දෙවි පිහිටයි නිදුක් නිරෝගී දීර්ඝායු වේවා !!!🙏🙏🙏

  • @irozenac
    @irozenac15 күн бұрын

    අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධූ 🌼 සාධූ 🌼 සාධූ 🌼 ..සම්බුදු හිමියන්ගේ ධර්මය මැනැවින් වටහා දෙමින්,නිහතමානී මෙහෙවරේ යෙදෙන ඔබ වහන්සේට මේ ගෞතම බුද්ධ රාජ්‍යයේදීම නිවන් අවබෝධ ක‍රගැනීමට ත්,අපටත් ඒ මග තෝරා දීමටත්,සියළු ශක්තීන්,සදෙව්ලොවම පුණ්‍යානුමෝදභිමුඛව,ලැබේවා ..සාධූ 🌼 සාධූ 🌼 සාධූ 🌼

  • @nirmalaudeni6368
    @nirmalaudeni636817 күн бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏පින්වත් අපේ හාමුදුරුවනේ ඔබවසේට දීර්ඝයු ලැබේවා නීරෝගී සම්පත්ති නොවඩුව ලැබේවා උතුම් තෙරැවන්සරනයි ඔබවසේට ..සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏උතුම්වු

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha535714 күн бұрын

    අපේ පින්වහ් ස්වාමීන්වහන්සට.නිදුක් නිරෝගී.චිර ජීවනය ලැබේවා 🙏

  • @ruwanthikajayamalee
    @ruwanthikajayamalee17 күн бұрын

    පිංවත් ඔබ 💛 වහන්සේට ❤ තෙරුවන් සරණයි !!! 🙏🙏🙏

  • @jandrajandra5712
    @jandrajandra571217 күн бұрын

    මෙි උදෑසන ඹබ වාහන්සේ අැතුලු මාහා සංඝ රත්නයට මාගේ හදපිරි නමස්කාරය වෙිවා 🙏🙏🙏🙏❤❤🌷🌷🙏

  • @sudarmikabandara6636
    @sudarmikabandara663618 күн бұрын

    තෙරැවන් සරනයිඅපේ හාමුදුරුවනේ 2:28

  • @sumithraperera2896
    @sumithraperera289617 күн бұрын

    තෙරුවන් සරණායි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏

  • @user-xp3gi6yq1m
    @user-xp3gi6yq1m17 күн бұрын

    සාදු සාදු සාදු පිංවත් අතිපූජණීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @deepikasamarakone7335
    @deepikasamarakone733513 күн бұрын

    ඉතාමත්ම වටිනා දේශනාවක්. කොච්චර ලස්සනට කරැණු පැහැදිලි කර දෙනවාද? පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා !!!🙏🙏🙏

  • @lalanigamage8666
    @lalanigamage866617 күн бұрын

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!!🌼🌼🌼🌺🌺🌺🙏🙏🙏

  • @user-vp7tb8lr9r
    @user-vp7tb8lr9r18 күн бұрын

    තෙරැවන් සරනයි පින්වත් ස්වමින් වහන්සේට

  • @sumithrapriyanandani2248
    @sumithrapriyanandani224817 күн бұрын

    🙏🙏🙏 කාලෝචිත පැහැදිලි කිරීමක්. ස්තුතියි ස්වාමීන්වගන්ස. 🙏

  • @nilanthiwijetilleke170
    @nilanthiwijetilleke17017 күн бұрын

    පින්වත් ස්වාමින්වහන්සේට තෙරුවන් සරණයී!🙏🙏🙏☸️

  • @ranakana4197
    @ranakana419717 күн бұрын

    උතුම් තෙරුවන් සරණයි ස්මීන්වහන්ස සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා

  • @user-wc7mp1ej6d
    @user-wc7mp1ej6d17 күн бұрын

    තෙරැවන් සරනයි .පිංවත් සුවාමින් වහන්සේ .....සාදු ...සාදු ....සාදු .

  • @gangawijayananda6780
    @gangawijayananda678014 күн бұрын

    තෙරුවන් සරණයි 🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා .

  • @user-yw5dw5hg8i
    @user-yw5dw5hg8i17 күн бұрын

    තෙරුවන්.සරණයි.පිංවත්.ඔබ.වහන්සේට🙏🙏🙏🙏🙏🙏🙏

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi993416 күн бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 මගේ නමස්කාරය වේවා අප ස්වමින්වහන්සට 🙏🙏🙏🌺🌺🌺 සියලු සත්වයෝ ලොව සුව පත් වේවා නිරෝගී වේවා මේ උතුම් දර්මදේසනාව අසා 🙏🙏🙏

  • @iranganiperera8570
    @iranganiperera857013 күн бұрын

    සාදු සාදු සාදු 🙏🙏මමද එ පින අනුමොදන්

  • @SamanKumara-eq3iz
    @SamanKumara-eq3iz18 күн бұрын

    සාදු සාදු මේ කරුණු සියළුම දෙනාට අවබෝද වේවා 🙏🙏🙏අපේ කල්‍යාණ මිත්‍ර ස්වාමින් වහන්ස ඔබ වහන්සේට සුබ අතුල් අවුරුද්දක් වේවා 🙏🙏🙏

  • @geethadamayanthi7128

    @geethadamayanthi7128

    18 күн бұрын

    අතුල් නෙවෙයි අනේ අලුත්

  • @AjithKumara-jm2dc
    @AjithKumara-jm2dc6 сағат бұрын

    මම අකැමතිම බනක් මමඉල්ලනවා කාලින බනක් අපිට දෙසනාකරන්න ඔබ වා.හාන්සෙට පිං බුදුසරනයි

  • @user-cs7eg8bx3v
    @user-cs7eg8bx3v16 күн бұрын

    ඔබ.වහන්සේට. මගේ.නමස්කාර. සාදු.සාදු.සාදු

  • @sujeewafonseka6064
    @sujeewafonseka606417 күн бұрын

    ලස්සනට විස්තර කරල දුන්න අපේ බක පන්ඩිතයෝ ටිකකට අපේ හාමුදුරුවනේ

  • @AbdullahLecter-jn6ke
    @AbdullahLecter-jn6ke18 күн бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya928118 күн бұрын

    ගෞරවනීය පූජනීය පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @user-li8vw9xr2i
    @user-li8vw9xr2i16 күн бұрын

    තෙරැවන් සරණයි සුවාමින්වහන්සේට

  • @rajapakshamalani8696
    @rajapakshamalani869617 күн бұрын

    සාදු සාදු සාදු තෙරුවන්සරනයි ඔබ වහන්සේට 🙏🙏🙏

  • @udenivijebandara9797
    @udenivijebandara979717 күн бұрын

    සාදු සාදු සාදු තෙරුවන් සරනය් ඔබ වහන්සෙට

  • @user-ih2hv5eb2l
    @user-ih2hv5eb2l17 күн бұрын

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන් වහන්සේට සාධු සාධු සාධු

  • @chithradesilva5293
    @chithradesilva529316 күн бұрын

    🙏🙏🙏තෙරැවන් සරනයි ඹබ වහන්සේට!

  • @pemathilaka12pemathilaka67
    @pemathilaka12pemathilaka6716 күн бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏මගේ නමස්කාර ය වේ වා

  • @slvibes4706
    @slvibes470615 күн бұрын

    සම්මා සම්බුදු සරණයි පින්වන්ත අපේ ස්වාමින් වහන්ස🙏🙏🙏🙏🙏🙏🙏

  • @induheendeniya9985
    @induheendeniya998515 күн бұрын

    Mewan.pahadili kirim watina.darma.deshanawak athi.pujaniya pinwath oba wahanseta nirogi suwa digaushalabewa theruwan saranai mage namaskaraya wewa sadu sadu sadu 🙏🙏🙏🙏🙏

  • @user-el1zm1io4w
    @user-el1zm1io4w17 күн бұрын

    තෙරුවන් සරණයි ස්වාමින්වහන්සේට

  • @Anuanoma
    @Anuanoma16 күн бұрын

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි

  • @wimala8576
    @wimala857615 күн бұрын

    Thank you letting us know how the Sun is going be important to everyone bless you triple gem bless you

  • @user-ne4tc4ww5e
    @user-ne4tc4ww5e18 күн бұрын

    Sadu sadu sadu maga namskarya wawa🎉🎉🎉

  • @user-gt3uc9lt6f
    @user-gt3uc9lt6f17 күн бұрын

    Sadu sadu sadu teruwan sarani pinwath swamin wahansa oba wahanseta niduk nirogi suwaya dirga aysa wewaaaaa...oba wahanseta niduk nirogi wasana wanta subama suba aluth auruddk wewaaaaa.. Teruwan sarani 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilukaSadamali-sj3lv
    @nilukaSadamali-sj3lv15 күн бұрын

    Sadu sadu sadu

  • @nilushanilusha6464
    @nilushanilusha646416 күн бұрын

    සාදු සාදු සාදු ....සාදු සාදු සාදු ..

Келесі