කඳුළු නොසලා අහන්න බැරිවේවි නමුත් පින්දෙයි මේ වගේ බණක් ලබාදුන්නට | galigamuwe gnanadeepa thero bana

කඳුළු නොසලා අහන්න බැරිවේවි නමුත් පින්දෙයි මේ වගේ බණක් ලබාදුන්නට | galigamuwe gnanadeepa thero bana #bana #galigamuwe_gnanadeepa_thero #budubana #darmadesana #2024

Пікірлер: 160

  • @VimukthiyeMaga
    @VimukthiyeMaga6 ай бұрын

    මෙම උතුම් ධර්ම දේශනයට ලයික් එකක් යොදා ඔබේ හිතමිතුරන්ටත් නැරඹීමට යවන්න.එසේ කිරීමෙන් ඔබට සියලු දානයන් පරදවන ධර්ම දානමය කුසලය රැස්කර ගතහැක. 🙏 එමෙන්ම දිනපතා ධර්ම දේශනා සදහා සම්බන්ධ වීමට අප නාළිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.🙏 මෙම දේශනාව සිදු කළ ඒ පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් අමා මහා නිර්වානයම ළඟාවේවායි සියලු දෙනා එකසිතින් ප්‍රාර්ථනා කරන්න.🙏 🙏ඔබ සැමට සම්මා සම්බුදු සරණයි!!!🙏

  • @user-zs7zx4dc7s

    @user-zs7zx4dc7s

    6 ай бұрын

    🙏🙏🙏

  • @SemasinghageSwarnalatha

    @SemasinghageSwarnalatha

    5 ай бұрын

    ධර්ම දේශනාව පටන් ගද්දි යන තේමා ගීත වාදනය දැනගන්න පුලුවන්ද?..

  • @lalitha234
    @lalitha2345 ай бұрын

    ඒ උතුම් වූ භාග්‍යවත් වූ අරහත් වූ මාගේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🌼

  • @MSMA1982
    @MSMA19825 ай бұрын

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා සෑමදාම පුලුවන් වෙලාවට බණ අහණවා තෙරුවන් සරණයි ඔබ වහන්සේටස🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏🙏🙏

  • @dhammidissanayake5966
    @dhammidissanayake59666 ай бұрын

    නමස්කාර වේවා පින්වත් ස්වමින් වහන්ස සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏 සාදු

  • @MonikaMonika-xm9oc
    @MonikaMonika-xm9oc5 ай бұрын

    පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා මේ සත්‍ය ධර්මය මට අවබෝධ වේවා 🎉🎉🎉🙏🌺🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🌺🇰🇼🌺🇱🇰🌺

  • @user-xd9is7qy2s

    @user-xd9is7qy2s

    5 ай бұрын

    Mfgoeacnkd,❣️🧡💙💙🏇🤹🤹🏂🤾🧘🤹

  • @pirathippirathip284
    @pirathippirathip2842 ай бұрын

    පින්වත් ස්වාමීන් වහන්ස ඔඛ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 ගොඩක් පිං බුදු සරණයි 🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @SihinaDananjaya
    @SihinaDananjaya6 ай бұрын

    මාත් හැමදාම රෑට නිදාගද්දි බණ දාලා යුටුය්බ් ප්ලේ වෙන්න තියලා නිදාගන්නේ ,මාව දාලා ගිහිපු කෙල්ල අමතක වෙන්න තමයි මං එහෙම කරේ දැන් නම් හිත හැදිලා වටේ යන කෙල්ලෙක් ට කිසිම කොල්ලෙක් අහුනොවෙවා 🙏😔😢💔

  • @athalcity8761

    @athalcity8761

    6 ай бұрын

    ඔයත් එහෙනමද මට කෙල්ලො නම් නැ එත් මට කෙල්ලන්ගෙ කරදරවලට වෙන දෙවල්ට මගෙ හිත කල කිරිලා තියෙන්නෙ එනිසා රැට නින්දට යනකොට දනවා

  • @SihinaDananjaya

    @SihinaDananjaya

    5 ай бұрын

    @@athalcity8761 මොකක් කෙල්ලන්ගේ කරදර කියන්නේ මොනවාද

  • @charifdocharifdo

    @charifdocharifdo

    5 ай бұрын

    Hitha nithara wenasweneea. Me Asda de thawa mohothekin epaawenewa. Athiwenewa nathiwenewa. Obe sitha s 3:26 uwepathwewa.🙏

  • @SihinaDananjaya

    @SihinaDananjaya

    5 ай бұрын

    @@charifdocharifdo thanks 🙏

  • @asankawarnakulasooriya9817

    @asankawarnakulasooriya9817

    5 ай бұрын

    😁😁😁😁😁

  • @user-wd2cd8bq1q
    @user-wd2cd8bq1q6 ай бұрын

    Sadu sadu sadu සියලුම sathwayo නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා 🙏🙏🙏🙏

  • @GAMINGSADI-ou4zl
    @GAMINGSADI-ou4zlАй бұрын

    සාදු සාදු🙏🙏🙏❤බුදු සරණයි🙏🙏

  • @andyandy7194
    @andyandy71945 ай бұрын

    ඒ උතුම් භාග්‍යවත් වූ මාගේ සම්බුදු පියාණන්ට නමස්කාරය වේවා. දේශකයාණන් වහන්සේට නමස්කාර කරමි.

  • @methasapuwa3094
    @methasapuwa30946 ай бұрын

    සාදු සාදු සාදු නිවන දුර නෙවේවා

  • @sapalikasapalika5002
    @sapalikasapalika50025 ай бұрын

    සාදු 🙏🙏🙏🌹🌺 සාදු 🙏🙏🙏🌹🌺 සාදු 🙏🙏🙏🌹🌺 ධර්ම දේශකයාණන් වහන්සේට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා මේ ධර්ම දේශනාව ශ්‍රවණය කළ පිනේන් මටත් ඉක්මන් භවයක උතුම් නිවන් මග ලැබ්මට හෙතු වාසනාව ලැබේවා 🙏🙏🙏🙏🌹🌺

  • @devikadevika2037
    @devikadevika20372 ай бұрын

    මෛත්‍රී බුදුන් ගෙන් බන අසා නිවන් දකින්න හේතුවාසනා වේවා

  • @amodanipattagamage9996
    @amodanipattagamage99965 ай бұрын

    ඔබ වහන්සේට ගොඩක් පිං ස්වාමින් වහන්ස මේ වගේ උතුම් බණ ටිකක් පිට රටක ඉදලත් අහන්න ලැබුණු එකට.

  • @Madhuwanthi15
    @Madhuwanthi156 ай бұрын

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🌸🌼🙏🌸🌼🙏🌸🌼🙏🌸🌼🙏🌸🌼🙏🌸🌼🙏🌸🌼🙏🌸🌼🙏🌸🌼🙏🌸🌼🙏🌸🌼🙏🌸🌼🙏🌸🌼🙏🌸🌼🙏🌸🌼🙏🌸🌼🙏

  • @ruwancahaminda662
    @ruwancahaminda66210 күн бұрын

    සාදු සාදු සාදු මාගේ උතුම් නමස්කාරය වේවා තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේට දීර්ගායුශ ලැබේවා

  • @nadeekakirindigoda6300
    @nadeekakirindigoda63006 ай бұрын

    සාදු සාදු සාදු . හිතට පුදුම සැනසීමක් දැනුන. හාමුදුරුවන් වහන්සේට උතුම් නිවනම අත් වේවා.

  • @SemasinghageSwarnalatha
    @SemasinghageSwarnalatha5 ай бұрын

    සාදු සාදු සාදු ...ඉවර වෙනකම්ම ඇහුවා...ගොඩක් පිං...සාදු සාදු සාදු 🙏🙏🙏

  • @pdrperera7483
    @pdrperera7483Ай бұрын

    ඔබ වහන්සේ ට මාගේ නමස්කාර යම වෙවා🙏🙏🙏

  • @user-fe8nm6vs8v
    @user-fe8nm6vs8v4 ай бұрын

    පිංවත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා !තෙරුවන් සරණයි .

  • @user-uh6wq9jx5p
    @user-uh6wq9jx5pАй бұрын

    තෙරුවන් සරණයි.අපෙ හාමුදුරුවනේ 🙏🙏

  • @u.g....9819
    @u.g....98195 ай бұрын

    🙏 සදු 🙏 සදු 🙏 සදු අවසරයි අපේ ස්වමින් වහන්සේ ට.මගේ නමස්කාර වේවා ❤❤❤❤

  • @pavideos3808
    @pavideos3808Ай бұрын

    බොහොම පිං පිංවත් පූජණිය වන්දනීය බුද්ධ පුත්‍රයාණන් වහන්ස , අනන්ත අපරිමිත වූ බුද්ධ ශක්තියේ බලයෙන් ඔබ වහන්සේට නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා...!! බුද්ධ ශාසනයේ චිරස්තිථිය උදෙසා ජීවිතය කැප කළ ඔබ වහන්සේට තව තවත් එම ධර්ම කටයුතු සාර්ථකව කිරීමට ධෛර්යය ශක්තිය නිරන්තරයෙන්ම ලැබේවා..!!! තුණුරුවන්ගේ ආශිර්වාදය වේවා පිං ඇති සමන් දෙවියන් ප්‍රධාන සියළුම පිං ඇති දෙවියන්ගේ දේවාශිර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා !! ඔබ වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වී උතුම් නිවනින් සැනසීම ලැබේවා ..!! සාධූ සාධූ සාධූ 🙏🌹

  • @user-yl8tn6yr8m
    @user-yl8tn6yr8mАй бұрын

    ගෞතම බුද්ධ ශාසනයේදිම නිවන් දකින්නට වාසනාව ලැ⁣බෙිවා 🙏🙏🙏

  • @user-xt7ni3ie7j
    @user-xt7ni3ie7j24 күн бұрын

    Sadu... sadu....sadu...oba wahanseta niwan magata me pin hethuwasana wewa. Sadu sadu sadu

  • @inokasanjeewani8329
    @inokasanjeewani83296 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @latasrilanka7713
    @latasrilanka77136 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @kanthisrilanka5566
    @kanthisrilanka55666 ай бұрын

    සාදු සාදු සාදු අපේ පින්වත් හාමුදුරුවනේ දීර්ඝායු වේවා තෙරුවන් සරණයි

  • @user-uw4ge5ty6v
    @user-uw4ge5ty6v7 күн бұрын

    Sadu sadu sadu oba wanseta mage namas karaya weva godak watina darma desanavak 🙏🙏🙏🙏🙏 🌸🌸🌸

  • @lindasilva7303
    @lindasilva730322 күн бұрын

    සිල්වත් වුද, ගුණවත් වුද, අනුත්තර පින් කෙතක් බදු වුද, ඉතා දුර්ළභ වශයෙන් මා විසින් ලබන ලද වැදීමටද, දැකීමටද උතුම් වූ සැරියුත් මහමුගලන් පිළිවෙළින් පැවත ආවා වු සද්ධා, ශීල, දයා ගුණ පිරුණා වූ පින්වත් ස්වාමීන් වහන්සේට මම හිස නමා නමස්කාර කරමි. 🙏🙏🙏🙏🙏

  • @NiroshaNirosha-mn6yd
    @NiroshaNirosha-mn6ydАй бұрын

    සාදු සාදු සාදු

  • @prasannaweerabahu924
    @prasannaweerabahu92422 күн бұрын

    සාදු සාදු සාදු ...

  • @mihirisauwandi2104
    @mihirisauwandi21045 ай бұрын

    සාදු සාදු සාදු 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @fgyggg3117
    @fgyggg3117Ай бұрын

    🙏🙏🙏සාදූ සාදූ සාදූ .ඔබ වහන්සේට තෙරුවන් සරණයි .දුරු කතරේ සිට බණක් පිරිතක් අහන්න අපිට චූටි හරි පිනක් ලැබිලා තියෙනවා .

  • @manika5644
    @manika564428 күн бұрын

    Namas kara wewa pin wath sawaminwahanseta sadu sadu sadu 🙏 🙏 🙏

  • @sri1796
    @sri17965 ай бұрын

    සාදු සාදු සාදු !!!

  • @user-ym2of5oi7p
    @user-ym2of5oi7p3 ай бұрын

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා සම්මාසම්බුධු රජාණන්වහන්සේට දේශකයානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @danushkamadushani4283
    @danushkamadushani428313 күн бұрын

    සියළු සත්වයෝ නිවන් දකිත්වා 🙏🙏🙏

  • @ChamilaNiroshani-ok2vv
    @ChamilaNiroshani-ok2vv14 күн бұрын

    Godak asawen bana awwa sitata godak loku sanasimak daneenawa godak pin oba wahanseta mewani darma desanawk asimata salasvima..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kishanthaabeysinghe6662
    @kishanthaabeysinghe66625 ай бұрын

    පිංවත් ස්වාමීන් වහන්සේට අපගේ දහම් නුවණැස පෑදීමට නිදුක් නිරෝගි දීර්ඝායුෂ ශක්තිය නොඅඩුව ලැබේවා! අවසානයේ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කොට උතුම් නිර්වාණය පිණිස මෙම ධර්ම දානය හේතු වේවා වාසනා වේවා! තෙරුවන් සරණයි!

  • @sunilananda8716
    @sunilananda87162 ай бұрын

    Siyalu Denatama darmaya asewa,,!🙏🙏🙏

  • @user-fn6ms7jd6d
    @user-fn6ms7jd6dАй бұрын

    Oba whnseta niwan awbodya pinisma me pin hetuwasna wewa sadu sadu sadu nmskary wewa❤❤

  • @user-ry6fi9km4b
    @user-ry6fi9km4bАй бұрын

    සාදු.සාදු.සාදු.සාදු.සාදා.උතුමි.සත්‍යධර්මයමාහට.අනුමෝදන්වේවාස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ශක්තිය ධෛර්යය ලැබේවා

  • @komari3067
    @komari30672 ай бұрын

    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ මනස් කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @geetharanjani4412
    @geetharanjani44125 ай бұрын

    සාදු සාදු සාදු මාගේ නමමස්කාරය වේවා බුදු පියානන් වහන්සේ ට 🙏🙏🙏එමෙන් මෙම බන දේසනා කරන අපේ සුවාමින් වහන්සේ ට මාගේ නමමස්කාරය වේවා බුදු සරනයි 🙏🙏🙏!!!

  • @sunethrajayasinha6505
    @sunethrajayasinha65055 ай бұрын

    නමෝ බුද්ධාය මගේ නමස්කාර වෙවා පින්වත් ස්වාමීන් වහන්සේට සාදූ සාදූ සාදූ

  • @niranjalaanthony5981
    @niranjalaanthony59814 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸අපේ පින්වත් ස්වාමින්වන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු ලැබේවා!!!!!! මේ බණ ඇසීමේ පින් බලයෙන් මටත් මාගේ ආදරණියන්ටත් මේ සසර ගමන කෙටි කරගන්න ලැබේවා!!!!!!!!!

  • @SanduDisanayaka-mb5ex
    @SanduDisanayaka-mb5ex5 ай бұрын

    සාදු සාදු සාදු මාගෙ නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @MadhuMadhu-bz5gh
    @MadhuMadhu-bz5gh5 ай бұрын

    Sadu sadu sadu seyalu sathwayo nidukwrwa nirogiwewa suwapath wewa

  • @user-yl8tn6yr8m
    @user-yl8tn6yr8mАй бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @srimathiehaddala6518
    @srimathiehaddala65185 ай бұрын

    සාදු සාදු සාදු පින්වත් ස්වාමින්වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @samanthalekamge2995
    @samanthalekamge29955 ай бұрын

    තෙරැවන්සරනයි අපේ පින්වත් ස්වාමින් වහන්සේට සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101Ай бұрын

    සාදු සාදු සාදු !!! 🙏🙏🙏

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga64666 ай бұрын

    digasiri wewa nirogi.. wewa garu suwamin wahansa..🙏🙏🙏

  • @samanthakumari9021

    @samanthakumari9021

    6 ай бұрын

    Sadu Saud sadu mage pinwath suwamin wahanseta mage namaskaraya

  • @udayanicool3095
    @udayanicool30953 ай бұрын

    අපේ හමුදුරැවනෙ මාගේ නමස් කාරය වේවා සාදු සාදු සාදු

  • @user-lv4bl6vp7n
    @user-lv4bl6vp7nАй бұрын

    Tharuvan saranai ape හාමුදුරුවනේ .🙏🙏🙏🙏🙏🙏🌹

  • @user-ou5xj2uf8c
    @user-ou5xj2uf8c2 ай бұрын

    ඔබ වහන්සේ ට සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏සාදු සාදු සාදු🙏🙏🙏💐💐💐තෙරුවන් සරණයි

  • @ALONE_official123
    @ALONE_official12317 күн бұрын

    සාදූ සාදූ සාදූ 😊🙏

  • @joyjoseph3856
    @joyjoseph38562 ай бұрын

    Taruwan saranai apa pn wnsat suwamin wnsat dirgausa wawa

  • @joyjoseph3856
    @joyjoseph38562 ай бұрын

    සාදු සාදු සාදු සාදු සාදු

  • @shashinthafernando6742
    @shashinthafernando67422 ай бұрын

    ♥️♥️♥️🙏🙏🙏🪷🪷🪷UthumBuduSarani🪷🪷🪷🙏🙏🙏♥️♥️♥️Pinwath Oba wahanse athulu Maha Sanga Rathnayamath Sama sathwayomath Mamath Nidukma wawa🙏Nirogema wawa🙏Suwapathma wawa🙏Uthum Nirwanayanma Sanasewa🪷🙏♥️Saadu Essama wawa....

  • @RupikaPerera-ns5md
    @RupikaPerera-ns5md2 ай бұрын

    සාදු සාදු සාදු...😢

  • @samsunga22vr29
    @samsunga22vr295 ай бұрын

    Utum darma danaye ...pihiten ..balen ...oba wahansege ...dahame anisansa balen ....sasare....kelesun nasa ..mee bave .....virya paramitava purana ..mage sita ...budu ..sasune ...thrivida rathne..balen....ma ..hata ...mete budun daka ajaramara nirvana sampathiya labimata hethu vasana veva.......saadhu.....saadhu...saadhu.......MAGE KELESUN PRAHINA WEVA........SP 🎉🎉🎉

  • @anandakumara2595
    @anandakumara25956 ай бұрын

    SAADU,SAADU,SAAAAA...👏👏👏👏🌷💐🌻🌷💐🌻🌷🌻💐

  • @user-mc3yc7ns6n
    @user-mc3yc7ns6n5 ай бұрын

    🙏🙏🙏🙏 සාදූ සාදූ සාදූ සම්මා සම්බුදු සරණයි ඔබ වහන්සේට

  • @MSMA1982
    @MSMA19825 ай бұрын

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ සෑමදාම ඔබ වහන්සේ දේසනාකරණ බණවරය ගෝඩාක් වටිනා දේසනාවක් සිතට දැනෙනවා රිදුම් සහිතව අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 💎💎💎💎💎💎💎💎💎💎💎💎

  • @asaapple4659
    @asaapple46594 ай бұрын

    Sadu sadu sadu!!!!🙏🙏🙏

  • @user-rp7nz5pq7s
    @user-rp7nz5pq7s4 ай бұрын

    සාදු සාදු 🙏🙏

  • @bannakakumudu4029
    @bannakakumudu4029Ай бұрын

    Sadu sadu sadu 🎉🎉🎉🎉

  • @user-sd1qq4fy8s
    @user-sd1qq4fy8s5 ай бұрын

    සාදූ ...සාදූ ....සාදූ ....

  • @decikadonsamarasinghe8522
    @decikadonsamarasinghe8522Ай бұрын

    Teruwan saranay dewi pihitay oba wahanseta deergau siyalu sathwayo suwa path wetwa Sadu Sadu sadu namo buddaya oba wahansege mema darma desanawe anubawayen mage kenzy duwa ge siyalu apala duru wewa elzy duwata adyapana kataututhu sapala wewa teddy pettiyat nirogy suwa lucky ge siyalu roga during duru wewa nirosha duwata manasa suwa path we wa sadu sadu sadu

  • @user-rp5bf5gk5h
    @user-rp5bf5gk5h5 ай бұрын

    Sadu sadu sadu 🙏🙏🙏

  • @bannakakumudu4029
    @bannakakumudu4029Ай бұрын

    Mama hemadama obawahansege ධර්ම desanawak nundata yanna kalin ahanawamayi mata sarma desanawak ahanna beriunoth mage hithata loku aduwak දැනෙනවා බුදු sarsnayi

  • @sudunona4908
    @sudunona49082 ай бұрын

    සාදූ සාදූ සාදූ ❤️❤️🙏🙏

  • @enokapl
    @enokapl5 ай бұрын

    බුදුදහම.සත්‍යයි

  • @sandyakumarisendiyahakuru2131
    @sandyakumarisendiyahakuru21316 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺

  • @jayathilakaabesinghe-sb3gd
    @jayathilakaabesinghe-sb3gd5 ай бұрын

    Sadu.sadu.sadu

  • @kasunsiriwardana8215
    @kasunsiriwardana82152 ай бұрын

    සාදු සසාදු

  • @DilishikamadumaliDilushi-rj1zt
    @DilishikamadumaliDilushi-rj1zt4 ай бұрын

    සාධු සාධු සාධු 🙏 තෙරුවන් සරණයි !

  • @DharmaAmarapala-jg1zr
    @DharmaAmarapala-jg1zr6 ай бұрын

    Pinwath suwaaminwahansa uthum nirwwaanayama awabootaya weawaa.saadu asadu saadu.

  • @ireshadilrukshi9935
    @ireshadilrukshi99355 ай бұрын

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻Sadu Sadu Sadu Ape Suwamin wahanseta maga namaskaraya wewa

  • @jayamaliperera7708
    @jayamaliperera77082 ай бұрын

    Sadu sadu sadu

  • @phuspapushpa9276
    @phuspapushpa9276Ай бұрын

    Sadu sadu

  • @damayanthiliyanage4491
    @damayanthiliyanage44915 ай бұрын

    🙏🙏🙏🙏

  • @user-jp2ml2kl2t
    @user-jp2ml2kl2t4 ай бұрын

    Sadu sadu !!!!!

  • @punchiapatananagunadam8512
    @punchiapatananagunadam85125 ай бұрын

    Me punya boomiye punya sith pinin purawanna oba wahanseta ayu, bala, pragngna chirath kalayak pahala wewa.Uthum ama maha nirwanaya me ath bawayema labewa. Theruwan Saranai swameen wahansa.

  • @user-lz3gg3ik7w
    @user-lz3gg3ik7w4 ай бұрын

    මං ඉන්නේ සයිප්‍රස් මෙහෙට ආවාට පස්සේ මං හැමදාම බණ අහනවා මෙහේ අය බුදුරජාණන් වහන්සේව දන්නේත් නැහැ ඒත් මට මෙහේ භාවනා කරන තැනක් තියනවා හම්බුණා ඒක මට සතුට කාරනාවක් ගොඩක් එන්නේ යුරොපේ අය

  • @renukachathurani9149
    @renukachathurani91495 ай бұрын

    Ape hamudurowan siyelu deviyange rake dewa budu saranai

  • @shamawikramasinghe1471
    @shamawikramasinghe14712 ай бұрын

    Sadu sadu sadu sadu sadu sadu sadu

  • @Dilshani948
    @Dilshani9485 ай бұрын

    සාධූ සාධූ සාධූ 🙏

  • @nilumanishanthi5021
    @nilumanishanthi50213 ай бұрын

    Sadu Sadu sadu 🙏🙏🙏

  • @nayanidaluwatte2463
    @nayanidaluwatte24632 ай бұрын

    🌹🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🌹

  • @shamalidarshani1103
    @shamalidarshani11034 ай бұрын

    Sadu sadu 😮🙏🙏🙏🙏🙏🙏🙏👍

  • @geta899
    @geta8994 ай бұрын

    Oba.wahansata.utum..dalada.samidu.pihita.labawa Sadu.sadu.sadu.🙏🙏🙏🙏🙏🙏

  • @GgHh-xe6hl
    @GgHh-xe6hl5 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺

  • @sadamalivithanage6009
    @sadamalivithanage6009Ай бұрын

    🙏🙏🙏

  • @user-vs6tj1ns6f
    @user-vs6tj1ns6f3 ай бұрын

    Ape hamuduruvane namath bana ahanava hamadama. Ade Idala nidagena bana shana eka Pau pirenavada🙏🙏🙏🙏

  • @user-go2gr9kz5v
    @user-go2gr9kz5v5 ай бұрын

    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏

  • @deana1659
    @deana16592 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @himaliwasundara9098
    @himaliwasundara90986 ай бұрын

    සාධු සාධු සාධු 🙏🙏🙏

Келесі