උදේ සවස ප්‍රතිඵල ලැබෙන සත්‍යක්‍රියාව Ven.Balangoda Radha Thero|Ama Dora Viwara Viya Sith Neth Aspwa

2023/07/09 සිත් නෙත් අසපුව

Пікірлер: 156

  • @vasanthivasanthi5041
    @vasanthivasanthi504110 ай бұрын

    සාදු සාදු සාදු තේරැවන් සරණයි ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා

  • @damsaranimeheninwahansa9241
    @damsaranimeheninwahansa924110 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු මගේ උතුම් උත්තරීතර බුද්ධ දම්ම සංඝ යන උතුම් ත්‍රිවිඩ රත්නයට මගේ හද පත්ලෙන්ම උතුම් උත්තරීතර උත්තමාන්ග නමස්කාරයපුජනීය වෙවා නමස්කාරය වේවා නමස්කාර කරමි සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු

  • @sunethrajayasinha6505
    @sunethrajayasinha650510 ай бұрын

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි ස්වාමින්වහන්සේට

  • @sirimadissanayake4026
    @sirimadissanayake402610 ай бұрын

    🙏🙏🙏🌹🌹🌹සාධු සාධූ සාධූ අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් උතුම් ධර්ම දේශනය පවත්වා වදාළ බෝධිසත්ව ගුනෝපේත අතිපූජනීය පින්වත් අපේ ස්වාමීන්ද්‍රයානන් වහන්සේට තෙරුවන් සරණයි ¡¡¡ නිදුක් නිරෝගි සුඛ් සුවපත් භාවය චිරජීවනය දීර්ඝායුෂ ලැබේවා ¡¡¡ තව චිරාත් කාලයක් සසුනඹර ඒකාලෝක කරමින් මෙවැනි උතුම් ධර්ම දේශනයන් පැවැත්වීමට ශක්තිය ධෛර්යය ලැබේවා ¡¡¡ ශක්‍ර දෙවියො සතර වරන් දෙවුරාජවරු සහම්පති මහා බ්‍රහ්ම රාජයා ඇතුලු සියලුම සම්‍යක් දෘෂ්ටික දෙවුරාජවරු බ්‍රහ්ම රාජවරු සතර වටින් ආරක්ෂාව සලසා දෙත්වා ¡¡¡ මේ කුසල් ලොවුතුරා සම්මා සම්බුද්ධ රාජ්‍ය පිණිසම ඔබ වහන්සේට හේතු වාසනා වේවා ¡¡¡ පාරමිතාවක් වේවා ¡¡¡ 🙏🙏🙏සාධු සාධූ සාධූ අප රැස් කරන සියලුම කුසල් ඔබ වහන්සේට අනුමෝදන් වෙත්වා ¡¡¡ 🙏🙏🙏සාධු සාධූ සාධු

  • @Umeda...21

    @Umeda...21

    10 ай бұрын

    තෙරුවන් සරණයි..!🙏🌷🙏🌷🙏🌷

  • @tharuuma1858
    @tharuuma185810 ай бұрын

    සාදු සාදු සාදු

  • @tusharitushari6181
    @tusharitushari618110 ай бұрын

    සාධූ සාධූ සාධූ තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට

  • @chandradissanayaka4249
    @chandradissanayaka424910 ай бұрын

    Sadu sadu sadu seyaluma kusal balayen chturarya Satya awaboda wewa 🙏🙏🙏

  • @damsaranimeheninwahansa9241
    @damsaranimeheninwahansa924110 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ උතුම් පින් වත් කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍ර යානන් වහන්සේට නිදුක් නිරොගි සුවය ම ලැබේවා දිර්ඝ ආයුස ලැබේවා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ම අවබෝධ වේවා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @ramaniramani5551
    @ramaniramani555110 ай бұрын

    Sadu Sadu Sadu 🙏🙏🙏🌸🌸🌸🌼🌼🌼

  • @damayanthigannawa1367
    @damayanthigannawa136710 ай бұрын

    සිරිමත් බබ සිරසෙහි පා පිසිනා.. .සරියුත් මහ මුගලන් පිලිවෙලිනා .... පිලිවෙත් සරුමහ සඝගණ සොබනා මුදුනත් බැද නමදිම් බැති පෙමිනා....

  • @surangisurangi952
    @surangisurangi95210 ай бұрын

    Sadu sadu sadu oba wanseta mage namas karaya wewa🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌸🌸🌸💮💮💮🌼🌼🌼🌼🌸🌸🌸🌸

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee210810 ай бұрын

    🙏🙏🙏සාදු ! සාදු !! සාදු !!! 🙏🙏🙏 🪔🪔 නමෝ බුද්ධාය ! 🪔🪔 💐🪔💐🪔💐🪔💐🪔💐 අප පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!!🙏🙏🙏 උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලබත්වා ! 🙏 උතුම් අමාමහ නිවනම ලබත්වා ! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 උතුම් ශ්‍රී සද්ධර්මය උතුම් නිවන් දොරටුවක්ම වේවා ! 🙏 සැම සිත් සුවපත් වේවා ! 🙏 සැමට සෙත් වේවා ! 🙏 සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඇසුරම ලබත්වා ! උතුම් තෙරුවන් සරණයි ! 💐🌹💐🌹💐🌹💐🌹💐🌹 🙏 නමෝ බුද්ධාය ! 🙏 🌸🌷🌸🌷🌸🌷🌸🌷🌸🌷🌸

  • @krishmalidissanayake9416

    @krishmalidissanayake9416

    10 ай бұрын

    සාධූ... සාධූ... සාධූ.... 🌼🌷🌼🙏🌷🙏🌷🙏🌼🌷🌼

  • @nandahindagoda7552
    @nandahindagoda755210 ай бұрын

    Theruwan saranaining oba wanseta mewan pinkam kirimata shakthiya labewa!

  • @indranipushpa1438
    @indranipushpa143810 ай бұрын

    ගෞරවනීය ස්වාමින් වහන්ස ට තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏🙏🙏

  • @user-lh2yq7ns4y

    @user-lh2yq7ns4y

    9 ай бұрын

    මාගේ නමස්කාරය වෙිවා ස්වාමින් වහන්ස සාධු සාධු සාධු 👧👧👧

  • @ramaniliyanage2240
    @ramaniliyanage224010 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏ස්වාමිණියි.මටසමාවණසේකවා..පායුග 🙏🌼.පිණියි🙏🌼.පාවෙිවා..නමස්කාරයවෙිවා චිරංජයතු නමාමියි 🙏🙏🙏🌼🌼🌼නිවෙිදණ.මැතිදුනේ .බුදු සරනයි 🙏🙏🙏

  • @wiwekaramayachiththa4781
    @wiwekaramayachiththa478110 ай бұрын

    සියලු දෙනාටම දහමි ඇස පහල වෙිවා!!! සාදු සාදු සාදු:

  • @laxmihettiarachchi4398
    @laxmihettiarachchi439810 ай бұрын

    🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏

  • @motherandson3230
    @motherandson323010 ай бұрын

    උතුම් නිර්වාණය අවබෝධ වේවා ඔබ වහන්සේට දීර්ගායු ලැබේවා ගොඩක් පින් මගේ නමස්කාරය වේවා 🙏🙏🙏💐💐💐☸️☸️☸️

  • @thamarawong1825
    @thamarawong182510 ай бұрын

    Gawrawaniya pinwath Swaminwahanseta Mage Namaskaraya wewa Niduk Nirogi Suwa Dirgausa Labewa ikman bawayakadi Uthum Nirwana Suwayam Labewa Uthum Darma Desanayata Godakm pin pinwath Swaminwahansa Theruwan Saranai Davi Pihitai🙏🙏🙏

  • @nadekawalideniya1358
    @nadekawalideniya13588 ай бұрын

    පලමුව මේ උතුම් සත්දර්මය දේසනා කල පින්වත් සුවම්න් වහන්සේට මාගෙ නමස්කාරය වේවා දෙවනුව මේ දර්මදානය සිදුකල සෑම සියලු දෙනාටම නිදුක් නිරොගි සුවය ලැබේවා තවතවත් ධර්මය අවබෝධය ලැබේවා ඒ පවුලේ මියගිය සෑම සියලු දෙනාටම මෙ පින් අනුමොදන් වේවා ඔවුන් දුගතියක ඇත්නම් සුගතිගාමී වෙත්වා සිත් නෙත් අසපුව මෙහෙයවන සියලු දෙනාටද මේ පින් අනුමෝදන් වේවා සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹🌹🌼🌼🌼🌼🌼

  • @dulshaniayusha7906
    @dulshaniayusha790610 ай бұрын

    තෙරුවන් සරණයි ඔබවහන්සේට !නිරෝගී සුවයෙන් ම වැඩ සිටින්නට ලැබේවා ඔබවහන්සේට !

  • @user-ym8ze9em5r
    @user-ym8ze9em5r10 ай бұрын

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා

  • @damecafiris5703
    @damecafiris570310 ай бұрын

    ගවුර නිය හාබුරැවන් වහන්සේට නමස්කාර වෙවා දිර්ගායු ලැබෙවා සාසනය රකිත්වා ධර්මය රකිත්නා බුදු සසුන මුලුලොකයම බැබැලේවා ගොඩක් පින් හාබුරැවන් වහන්සේ හරිම පින් වන්ත බන දෙසනා අහන්න අහන්න ධර්මය මෙනෙහි වෙත්වා සැමට තෙරැවන් සරනයි

  • @user-pq5gb8ol9u
    @user-pq5gb8ol9u10 ай бұрын

    බොහෝම පිං ගෞරවණීය ස්වාමීන් වහන්ස🙏 උතුම් නිර්වාණය අවබෝධ වේවා… 🌼🙏🌼 සම්මා සම්බුදු සරණයි… ☸️🙏☸️

  • @ruvin1322
    @ruvin132210 ай бұрын

    සාදු🙏💐 ! ! ! සාදු🙏💐 ! ! ! සාදු🙏💐 ! ! !

  • @nilminimadhushanishani6190
    @nilminimadhushanishani619010 ай бұрын

    වන්දණීය පුජණීය පින්වත් ස්මින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @sumanamarambe1033
    @sumanamarambe103310 ай бұрын

    @උතුම් ශ්‍රී සද්ධර්මයට නමස්කාර වේවා

  • @sareenanisham9016
    @sareenanisham901610 ай бұрын

    සාදු සාදු

  • @ramanikumararathnam2329
    @ramanikumararathnam232910 ай бұрын

    සාදු සාදු සාදු ඔීකාස වන්දාමි භන්තේ මයාගතං පූඤ්ඤං සාමිනා අනුමෝදි තබ්බං සාමිනා කතං පුඤ්ඤං මහියං තාතබ්බං සාදු සාදු අනුමෝදාමි ඔීකාස ද්වාරද්දෙන කතං පුඤ්ඤං අච්චයං කමත මේ භන්තේ දුතියම්පි කමාමිභන්තෙ තතියම්පි කමාමිභන්තෙ ශීලවන්තං ගුනවන්තං පුඤ්ඤං කෙත්තං අනුත්තරං දුල්ලබේන මයා ලද්දං පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරානං ආගතං පටිපාටියා සද්ධාසීල දයාවාසං බුද්ධපුත්තං නමා මහං සාදු සාදු සාදු ගෞරවනීය ස්වාමිපාදයානං වහන්සේට නිදුක් නීරොගි සුවපත් භාවය සැලසේවා ඉතාම ඉක්මන් භවයක ඉතාම කෙටි කාලයකින් මේ ඝොර කටුක භයානක සසරින් අතමිදිමට ශක්තිය වාසනාව ලැබේවා සාදු සාදු සාදු

  • @rupalanarol3158

    @rupalanarol3158

    5 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kanchana1131
    @kanchana113110 ай бұрын

    බොහෝම පින් හාමුදුරුවනේ 🙏

  • @user-kx4nv9np6l
    @user-kx4nv9np6l10 ай бұрын

    . 🙏🙏🙏සාදු 🙏සාදු🙏🙏🙏සාදු

  • @surangilakmali7812
    @surangilakmali781210 ай бұрын

    sadu sadu sadu 🙏🙏🙏🙏

  • @sumithekanayake826
    @sumithekanayake82610 ай бұрын

    Sadu sadu sadu !!!

  • @rohinidamayanthi4693
    @rohinidamayanthi469310 ай бұрын

    සාදු ..සාදු ..සාදු ..!!! 🙏🙏🙏 සම්මා සරණයි ..!!!🙏🙏🙏 නමෝ බුද්ධාය ..!!! 🙏🙏🙏 තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ .. !!! 🙏🙏🙏

  • @indrahaputhanthri4627
    @indrahaputhanthri462710 ай бұрын

    සාධු සාධු සාධු, පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි, නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායුෂ ලැබේවා, උතුම් නිවනම අවබෝධ වේවා,

  • @sahananssd1619
    @sahananssd161910 ай бұрын

    තෙරුවන් සරණයි

  • @krishmalidissanayake9416
    @krishmalidissanayake941610 ай бұрын

    සාධූ🌷🙏🌷 සාධූ🌷🙏🌷 සාධූ🌷🙏🌷 අපමණ පිං සිදුවේවා පිංවත් අපේ ස්වාමීන් වහන්සේට, සුවසේ පාරමී පුරා ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් දහම් ඇස පහළ කරගෙන සුවහසක් සත්වයන්ගේ හදවත් ධර්මාලෝකයෙන් නිවා සුවපත් කිරීමට මේ උතුම් පිං පාරමිතාවන්ම වේවා.....! 🙏🌸🙏🌷🙏🌸🙏🌷🙏 මේ උතුම් පිං බලයෙන් නිවන් දක්නා ජාති දක්වා උතුම් සත්පුරුෂ කළණ මිතුරු ඇසුරම වේවා.... නිර්මල ධර්මය ම අසන්නට ලැබේවා... කුසල් අකුසල් හඳුනා ගැනීමට ප්‍රඥාව පහළ වේවා... විරාගී මෛත්‍රී සහගත සිතුවිළිම පහළ වේවා... සුවසේ පාරමී පුරා ඉතා ඉක්මන් භවයක උතුම් ධර්මාවබෝධයෙන් භව ගමන නිමා කිරීමට මේ උතුම් පිං පාරමිතාවන්ම වේවා....! 🙏🌸🙏🌷🙏🌸🙏🌷🙏 අනන්ත තෙරුවන් ගුණ බලයෙන් සැම සිත් උතුම් දහම් සිසිළසින් නිවී සුවපත් වේවා....! 🙏🌸🙏🌷🙏🌸🙏🌷🙏 🌷🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌷

  • @jayathilakaabesinghe-sb3gd
    @jayathilakaabesinghe-sb3gd10 ай бұрын

    Sadu.sadu.sadu

  • @sajeevanisajee3952
    @sajeevanisajee395210 ай бұрын

    Sadu sadu sadu budu saranayi

  • @neethasa1429
    @neethasa142910 ай бұрын

    🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🌷🌷tarwan saranai suwaming wahanseta niduk nirogi suwaya lebiwa dergauasa lebiwa 🌷🌷🌷🌷🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🌷🌷Cyprus......

  • @sumanamarambe1033
    @sumanamarambe103310 ай бұрын

    @ධර්මාවබෝධයට මේ දහමත් හේතු වේවා

  • @wiwekaramayachiththa4781
    @wiwekaramayachiththa478110 ай бұрын

    සියලු දෙනාටම දහමි ඇස පහල වෙිවා !!!

  • @user-dn8jp2jn3v
    @user-dn8jp2jn3v23 күн бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🌷🌷🌷

  • @user-dn8jp2jn3v

    @user-dn8jp2jn3v

    23 күн бұрын

    මාගේ නමස්කාර වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🌷🌷🌷🪷🪷🪷

  • @thamarasirimanna7377
    @thamarasirimanna737710 ай бұрын

    Sadu sadu sadu

  • @swarnalatha6923
    @swarnalatha692310 ай бұрын

    sadu.sadu sadu theruwañ sarenai 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @amithapeiris58
    @amithapeiris5810 ай бұрын

    Pinwath swamin wahanseta deergayusha wewa

  • @dammidammi7312
    @dammidammi731210 ай бұрын

    🙏🙏🙏 සාදු සාදු සාදු පිංවත් ඔබවහන්සේට නිදුක් නිරෝගි වෙිවා දිර්ඝයු ලැබෙිවා 🙏🙏🙏 මගේ නමස්කාරයවෙිවා ඔබවහන්සේට තෙරැවන් සරණයි

  • @padmasivapalan5342
    @padmasivapalan534210 ай бұрын

    Sadu🙏 Sadu🙏 Sadu🙏 Theruwan Saranai🌺🙏 Pinwath Ape loku💐🙏 Swaminwahanseta💐🙏 MayDarmadesanawa🌼🙏 Paramithawakwewa🌸🤲🙏 Sadu🙏 Sadu 🙏Sadu🙏

  • @menakaedirisinghe2769
    @menakaedirisinghe276910 ай бұрын

    Sadu sadu sadu!

  • @malnimalni3284
    @malnimalni328410 ай бұрын

    Sadu sadu saduu!!!

  • @kithsirikankanamge4460
    @kithsirikankanamge446010 ай бұрын

    සාධූ සාධූ සාධූ

  • @manelhenake9522
    @manelhenake952210 ай бұрын

    සාදූ සාදූ සාදූ පින්වත් ස්වාමින් වහන්සේ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා දීර්ගායු ලැබේවා තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏

  • @rasangikasamiderni7849
    @rasangikasamiderni784910 ай бұрын

    Sadu sadu sadu 🙏🙏🙏🌹🌹

  • @hemamiss5683
    @hemamiss568310 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🌹 සදහම් වැස්සෙන් අප හදවත් නිවා සනසාලන ඔබ වහන්සේට මතු බුදු බව ලබන්නට මෙම උතුම් සද්ධර්ම දේශනා පාරමිතා ගගුලැල්ලක්ම වේවා.. සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🌹

  • @JagathWeerabandu

    @JagathWeerabandu

    10 ай бұрын

    😊lppp

  • @prakashsub2395

    @prakashsub2395

    10 ай бұрын

    ​@@JagathWeerabanduq😊❤p😊

  • @Biyokumari

    @Biyokumari

    10 ай бұрын

    සාදු සාදු සාදු

  • @---rohansifelice---2387
    @---rohansifelice---238710 ай бұрын

    🙏🙏🙏🌺🌺🌻

  • @sanjeewanipriyangi7026
    @sanjeewanipriyangi70269 ай бұрын

    Sadu!!! Sadu!! Sadu!!! Ape uthum buddha puthrayanan wahanseta mage namaskaraya wewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sivamdanapala6389
    @sivamdanapala638910 ай бұрын

    🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @sankamaheshsubasingha9435
    @sankamaheshsubasingha943510 ай бұрын

    ☸️ ලොවී ලොව්තුරු සුව ලබනු රිසියෙන් සදහම් අසනු කැමැත්තෝ සවන් යොමත්වා...!!!

  • @mallikadissanayaka9359
    @mallikadissanayaka935910 ай бұрын

    ගව්‍රරවනීය ස්වාමීන් වහන්ස ... කුසල් වැඩේ වා ...ඔබ වහන්සේ ට දීර්ඝායුෂ ලැබේ වා ...සිත් පහන් වේවා සැමට තෙරුවන් සරණයි ,,, සාදූ සාදූ සාදූ ...🙏🙏🙏🙏🙏

  • @chandraniramanayaka6235
    @chandraniramanayaka623510 ай бұрын

    ගෞතම බුදු රජානන් වාසේට මාගේ නමස්කාර වේවා සාධු සාධු සධු 🙏🙏🙏🌷🌷🌷🌹🌹🌹🏵️

  • @ShehanPasindu-bt7qq
    @ShehanPasindu-bt7qq4 ай бұрын

    සාදු!සාදු!!සාදු!!!ගරුතර මහා සග රුවනට නිදුක් නිරෝගි සුවපත් දීගායුශ ලැබේවා 🙏🙏🙏☸️☸️

  • @okithaviduhas2077
    @okithaviduhas207710 ай бұрын

    ඔබවහන්සේ ඉක්මන් බවයකදිම ලොවිතුරා බුදුබවම ලබත්වා.මෛත්‍රී බොධි සත්වයන්ගෙත් දුටු ගැමුණු දිව්‍යරාජයන්ගෙත් යොදබල යොදවිර්ය දිව්‍යබල දිව්‍ය ඥානය පහලවෙිවා නිදුක් නිරෝගි සුවයම ලැබෙිවා .🙏🙏🙏🙏

  • @vinichandrawikramasinghe4498
    @vinichandrawikramasinghe449810 ай бұрын

    🙏🙏🙏

  • @kalupana239
    @kalupana2399 ай бұрын

    Sadu sadu pinwathswaminwahansa 🙏🙏🙏

  • @sudharmasilmatha8116
    @sudharmasilmatha811610 ай бұрын

    තෙරැවන් සරණයි ඔබ වහන්සේට නිදුක් නිරෝග සුවයලැබේවා. දීර්ඝ සුවයලැබේවා. නිවන් දකිනා ජාති දක්වාම පින්සාර සිත් පමණක් මුණ ගැසේවා ! 🙏🙏🙏සාදු🙏🙏🙏 සාදු🙏🙏🙏 සාදු 🙏🙏🙏👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫

  • @kumaripushpa2067
    @kumaripushpa206710 ай бұрын

    සාධු...සාධු...සාධු...පින්වත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා...සියළු සත්වයෝ නිදුක් නීරෝග සුවය ලබත්වා 🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸

  • @donakusuma2536
    @donakusuma253610 ай бұрын

    Sadhu Sadhu Sadhu ape swaminwahanseta deergayusha labewa sadhu Sadhu Sadhu 🙏 ♥️

  • @sumanamarambe1033
    @sumanamarambe103310 ай бұрын

    @ගෞරවනීය දේශකයන් වහන්සේට නමස්කාර වේවා

  • @nalindarshana6971
    @nalindarshana697110 ай бұрын

    සාදු සාදු සාදු 🌼🌼🌼🌼🙏🙏🙏

  • @violetariyasingha5916
    @violetariyasingha591610 ай бұрын

    🙏🙏🙏🌷🌷🌷 🙏🙏🙏🌸🌸🌸 Annantha budu guna anuhasin Ama daham wassen sith sathan themalu athi pujaneeya Pinwath ape garu sawameen wahanseta niduk nirogee suwapathbawaya laba thawa chirath kalayak mewani uthum Saddharma dessanawan pawathweemata shakthiya dhairiya labewa...!!!!Theruwan Saranaii...!!! 🙏🙏🙏🌹🌹🌹 🙏🙏🙏 🌺🌺🌺 🙏🙏🙏💐💐💐

  • @ramaniliyanage2240
    @ramaniliyanage224010 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏පුජ්‍යණියිය වන්දණියියකරැණාගුණසාගර ස්වාමින්වහන්සේ .පායුග පිණිපාවෙිවා නමස්කාරයවෙිවා චිරංජයතු නමාමියි 🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @kithsirikankanamge4460
    @kithsirikankanamge446010 ай бұрын

    අපේ පූජනීය වන්දනීය ගෞරවනීය කල්‍යාණ මිත්‍ර ස්වාමින් වහන්සේට නමස්කාර වේවා අපවත් දුකින් මුදවාගන්න දෙව්ලොව සිට පැමිණි ස්වාමින් වහන්සේ, සුවපත් වෙත්වා සාධූ සාධූ සාධූ

  • @sareenanisham9016
    @sareenanisham901610 ай бұрын

    සාදු සාදු අපේ හාමුදුරුවන්ට 🙏..🙏..🙏

  • @chandralathalatha1514
    @chandralathalatha151410 ай бұрын

    Sadu sadu sadu pen watha samen wahanasata maga max karayama wewa 🙏🌸🙏🌸🙏🌸

  • @sandeepapathiraja4783
    @sandeepapathiraja478310 ай бұрын

    Teruwan saranai🥰

  • @pushpaathukorala1460
    @pushpaathukorala146010 ай бұрын

    Teruwan saranai

  • @haleemahaleema6596
    @haleemahaleema65966 ай бұрын

    සාදු ..සාදු ..සාදු 🙏🙏🙏💐💐💐 ගෞරවනිය පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ උත්තමාංග නමස්කාරය වේවා ,නිදුක් නිරෝගී චිර ජිවනය ලැබේවා ඔබ වහන්සේට දීර්ඝායුෂ ලබත්වා 🙏🙏🙏💐💐💐

  • @sriyaswbasingha206
    @sriyaswbasingha20610 ай бұрын

    Theruwan Saranai 🙏

  • @thejasamarasundara7751
    @thejasamarasundara775110 ай бұрын

    Sadu,sadu sadu, Theruwansaranai. Obama wahaseta what ikmaning chathrarya sathiya awabodha wewa.

  • @user-lh2yq7ns4y
    @user-lh2yq7ns4y9 ай бұрын

    සමිමා සමිබුදු සරනයි ඹබවහන්සේට දිර්ඝායු ලැබෙිවා සාධු සාධු සාධු 🙏🙏🙏🙏

  • @hemalipoddeniyage6060
    @hemalipoddeniyage606010 ай бұрын

    සාධු ..සාධු ..සාධු ..!!!පූජනීය පින්වත් බුද්ධ පුත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!ඔබ වහන්සේ නිදුක් වේවා !!!නිරෝගි වේවා !!!දීර්ඝායුෂ සම්පත් ලබේවා !!!චිරාත් කාලයක් සම්බුදු සසුන තුළ වැඩ වසමින් උතුම් ධර්මාවබෝධය පිනිස ධර්ම දේශනාමය කුසල් පාරමී ධර්මයක් වේවා !!!🙏🙏🙏

  • @cherryperera3858
    @cherryperera385810 ай бұрын

    🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸

  • @user-ni8yy8ig4n
    @user-ni8yy8ig4n10 ай бұрын

    Ape hamuduruwane oba wahanseta uthum wo mewan darma desana karanna sasanika mehawara itou karanana da..sa..labewa sadu sadu sadu

  • @prabhasheechamindi1815
    @prabhasheechamindi181510 ай бұрын

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @indraniranathunga3285
    @indraniranathunga328510 ай бұрын

    SADHU !!! 🙏🙏🙏

  • @gayanthimangalika0213
    @gayanthimangalika021310 ай бұрын

    🙏🙏🙏🌻🌻🌻🙏🙏🙏

  • @chandrikajayawardhana3416
    @chandrikajayawardhana341610 ай бұрын

    🙏💐🙏💐🙏💐🙏💐🙏💐

  • @fimeshavenuri1712
    @fimeshavenuri171210 ай бұрын

    🙏🙏🙏🙏🌼🌼🌼🌼

  • @kosa317able
    @kosa317able10 ай бұрын

    Sadu sadu.. sadu...

  • @malanipoojapitiya3014
    @malanipoojapitiya301410 ай бұрын

    🙏🙏🌺🌺🌸🌸🙏🙏

  • @kumarialfalasi7273
    @kumarialfalasi727310 ай бұрын

    Sadu sadu sadu budu saranai gurwaniy pinwata apa daruma dasakayanan whansata

  • @cchinthila6462
    @cchinthila64629 ай бұрын

    අද සමාජයේත් ඉන්නවා එහෙම "මුදලාලි"චරිතයක් කවුරුවත් හරි වැරදි පෙන්නලා දෙන්නෙ නෑ මේ සමාජයට..😢ඔබ වහන්සේට මාගේ න්ස්මස්කාරය වේවා....!!!!!!

  • @sareskanthi5343
    @sareskanthi534310 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻

  • @sadu....sadu......priyanth4241
    @sadu....sadu......priyanth424110 ай бұрын

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @malindapradeep5244

    @malindapradeep5244

    7 ай бұрын

    ❤?❤ mibyCTsee

  • @sidath939
    @sidath93910 ай бұрын

    Deerghayu vehva pinbara sagharuwanata gowrawaneeya namaskaraya vehva nidhuk nirogi chira jeevanaya labehva budhu saranai dhevipihitai sadhu sadhu sadhu

  • @udeni1976
    @udeni197610 ай бұрын

    🙏🙏🙏🙏

  • @mangalikawijesinghe8751
    @mangalikawijesinghe875110 ай бұрын

    Saadu saadu saadu obawahanseta amamaha niwan sampaththiyama.labewa

  • @user-eq4ck6yw8m
    @user-eq4ck6yw8m10 ай бұрын

    Sadu Sadu Sadu

  • @RaviJayasumana-el3fs
    @RaviJayasumana-el3fs10 ай бұрын

    Budusarani

  • @kasunsrinath4321
    @kasunsrinath43215 ай бұрын

    සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏

Келесі