Balangoda Radha Thero 2023 09 02

නෙත් FM නවතම ධර්මදේශනා නැරඹීමට, විකාශන දායකත්ව දෙස් විදෙස් ඕනෑම තැනක සිට පහසුවෙන් වෙන්කර ගැනීම ට,
0777 725 214 අංකයෙන් අමතන්න
දිනපතා නෙත් FM රේඩි‍යෝවේ විකාශය වන ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට මෙම නාලිකාව Subscribe කරන්න
/ @nethfmbana

Пікірлер: 116

  • @dewminisansala
    @dewminisansala3 ай бұрын

    සාදු සාදු සාදු me gauthama budda sasune atharak nara pawadi sapa .pawadi rasa vidimin ahinka asarana u puthakjana manushainta mulau manushayo sumagata ganna mewage Denashana karanna oba වහන්සේට නිදුක් නිරෝගී දිගාසිරි ලැබේවා me pina oba වහන්සේට budu pasebudu මහරහතන් වහන්සේලා නිවී සැනසු පැමිණි වදාළ u nirwana අභය purayata පැනීම පිණිසma me දේශනා wa හේතු වාසනා weva

  • @user-yg7hc1cj7o
    @user-yg7hc1cj7o24 күн бұрын

    සාදු 🙏🙏..සාදු 🙏🙏සාදු 🙏🙏සාදු ..🙏🙏..පින්වත් ගුන වත් අපේ ස්වාමීන් වහන්සේට දළදා සමිදුගේ පිහිට ආරක්ෂා ලැබේවා තෙරුවන් සරනයි ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @damayanthisubhasinghe1946
    @damayanthisubhasinghe19463 ай бұрын

    ධර්මයට mage neth viwarakala ගෞරවනීය suwaminwahanseta mage නමස්කාර ya වේවා 🙏🙏🙏

  • @user-ux5xv6xw5i
    @user-ux5xv6xw5i5 ай бұрын

    සාදු සාදු සාදු ඔබවහන්සේ දේශනා කල වටිනා දහම් කරුණු අපේ ආධ්‍යාත්මික ගුණාංග දියුණු කිරීමට ඉතාමත් ම වැදගත් වේ ඔබවහන්සේ ට උතුම් නිවන් අවබෝධ වේවා මම නමස්කාර කරමි

  • @user-lm2jo8vv2b
    @user-lm2jo8vv2b6 ай бұрын

    ලෝක සත්වයාට බුදු ගුණ දේශනා කරන ඔබ වහන්සේ මේ ගෞතම බුදු සසුනේදීම නිවන් අවබෝධ කරගනිත්වා!!!

  • @user-pt3zt8fb5v
    @user-pt3zt8fb5v9 ай бұрын

    උතුම් නිර්මල ශ්‍රී සද්ධර්මය ඒ අයුරින් දේශණා කර දෙලොවම යහපත ද නිවන් අවබෝධ ද අපට කියා දෙන අපගේ ගෞරණීය මාහිමිපාණන් වහන්සේට ,,මාගේ උතුම් දෙපා වන්දනාව වේවා උතුම් තිසරණ සරණයි !!! දීර්ඝායුෂ ලැබේවා

  • @user-lw8fk1pi4c
    @user-lw8fk1pi4c10 күн бұрын

    සාදු.සදු.සාදු

  • @damayanthisubhasinghe1946
    @damayanthisubhasinghe19464 ай бұрын

    ධර්මය desana kala ythiwarayanan wahanseta mage namaskaraya වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-fb6uu6ee2q
    @user-fb6uu6ee2q8 ай бұрын

    Sadu sadu sadu gaurawaneeya pinwath swamin wahanseata namaskara karami sadu sadu sadu

  • @pramudithgeesara9302
    @pramudithgeesara93028 ай бұрын

    Maa kala pin ඔබ වහන්සේ t අනුමෝදන් කරමි ..අනුමෝදන් වේවා ....me ජීවිත ගමන කෙළවර nirwana අවබෝධය වේවා .....බුද්ධාලම්බන prithiya ඇත්තටම deni deni deshanawa ඇහුව .senasillak දැනුණා ....පහසුවක් දැනුණා ...theruwan saranai ඔබ වහන්සේ ta.

  • @PushpaRanjani-hl4bj
    @PushpaRanjani-hl4bj8 ай бұрын

    Pinwath balangoda rada swaminwahsnsa oba wahanse prarthana katana utum up bodiyakin newan suwa athwewa teruwan saranai labewa dalada samedunge pehetai arksswa labewa deerga kalayak lokawasi deu menisun udesa utum uo darmaya desannata neduk neerogi deergausa labewa

  • @ramanikumararathnam2329
    @ramanikumararathnam23298 ай бұрын

    සාදු සාදු සාදු .ඔීකාස වන්දාමි භන්තේ මයාගතං පූඤ්ඤං සාමිනා අනුමෝදි තබ්බං සාමිනා කතං පුඤ්ඤං මහියං තාතබ්බං සාදු සාදු අනුමෝදාමි ඔීකාස ද්වාරද්දෙන කතං පුඤ්ඤං අච්චයං කමත මේ භන්තේ දුතියම්පි කමාමිභන්තෙ තතියම්පි කමාමිභන්තෙ ශීලවන්තං ගුනවන්තං පුඤ්ඤං කෙත්තං අනුත්තරං දුල්ලබේන මයා ලද්දං පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරානං ආගතං පටිපාටියා සද්ධාසීල දයාවාසං බුද්ධපුත්තං නමා මහං සාදු සාදු සාදු ගෞරවනීය ස්වාමිපාදයානන් වහන්සේට නිදුක් නීරොගි සුවපත් භාවය සැලසේවා ඉතාම ඉක්මන් භවයක ඉතාම කෙටි කාලයකින් මේ ඝොර කටුක භයානක සසරින් අතමිදිමට ශක්තිය වාසනාව උදා වේවා සාදු සාදු සාදු .

  • @jinendarisaram1838
    @jinendarisaram18388 ай бұрын

    Sadu sadu sadu🙏🙏🙏🙏🌹💐💐💐🌹🌹💐💐💐🥀💐💐🌹🌹💐ape suwamin wahanseta godak pin dirga ays lanewa🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @mbldissanayaka780
    @mbldissanayaka7808 ай бұрын

    සාදු සාදු සාදු

  • @nilminimadhushanishani6190
    @nilminimadhushanishani61908 ай бұрын

    වන්දණීය පුජණීය පින්වත් ස්මින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @thilinialahakoon1283
    @thilinialahakoon12838 ай бұрын

    පින්වත් අති පූජ්‍ය රාධ ස්වාමින් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා ..තෙරුවන් සරණයි ..🙏🙏🙏

  • @mbldissanayaka780
    @mbldissanayaka7808 ай бұрын

    සාදු සාදු සාදු සර්දා

  • @ChandaniJayalath-be6uv
    @ChandaniJayalath-be6uv8 ай бұрын

    සාදු සාදු ❤❤

  • @geethamiles7498
    @geethamiles74987 ай бұрын

    සාදු සාදු

  • @user-pt3zt8fb5v
    @user-pt3zt8fb5v9 ай бұрын

    බුදු වදනමයි හැම කල හිමි සිහනාද..🙏🙏කල පිං නිසයි අප දෙසවන් යොමු වීම..🙏🙏ඔබ පිං කෙතයි මිහිපිට ඇති සඝරුවණ.🙏🙏නමදිමු බැතින් සඝගුණපිරි සමිදාන 🙏🙏 ඔබවහන්සේට. උතුම් චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ වෙත්වා .

  • @violasugathapala5382

    @violasugathapala5382

    8 ай бұрын

    Sadhu Sadhu Sadhu

  • @priyanthmedagedara102
    @priyanthmedagedara1028 ай бұрын

    Obawahanseta niduknirogi bawayamalabewa sadu Sadu sadu

  • @padmakumari4251
    @padmakumari4251Ай бұрын

    🙏🙏🙏🙏🙏🙏Sadu,,, sadu sadu

  • @eranganuwan8415
    @eranganuwan84158 ай бұрын

    Obawahansege mihiri bana maa miyana mohotheda sasara purawata asewa oba wahanse බුදු වේවා

  • @malikaa7749
    @malikaa77499 ай бұрын

    ඉදිරියට බුදු දහම ලොව පුරා බබලන බව පැහැදිලිය උතුම් වූ යතිවරයන්ට සදා කාලික නොවූ ලෝකයෙ සදා සැනසිල්ල වේවා බුදු සරණයි

  • @pemathilaka12pemathilaka67

    @pemathilaka12pemathilaka67

    9 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු

  • @AruniEkanayake-ro7ew

    @AruniEkanayake-ro7ew

    8 ай бұрын

    P

  • @swithange1996

    @swithange1996

    8 ай бұрын

    @@pemathilaka12pemathilaka67 numb.

  • @thilinagalappaththi6699

    @thilinagalappaththi6699

    8 ай бұрын

    🙏🙏🙏

  • @kumudusumanasiri5725

    @kumudusumanasiri5725

    7 ай бұрын

    සාදු!සාදු!!සාදු!!🙏🙏🙏

  • @user-pt3zt8fb5v
    @user-pt3zt8fb5v9 ай бұрын

    සුපින්වන්ත ස්වාමින්වහන්ස,,ඔබවහන්සේට කෙටිම කෙටි කාලයකින්.පහසුම ආකාරයකින් සුඛ ප්‍රතිපදාවෙන් උතුම් චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධය පිනිසම මෙපිං හේතු වාසනාවේවා,, නිදුක් නිරෝගි සුවපත් වේවා . 🙏🙏

  • @AruniEkanayake-ro7ew

    @AruniEkanayake-ro7ew

    8 ай бұрын

    0p

  • @chandramaliheenkenda5580
    @chandramaliheenkenda55808 ай бұрын

    Oba wahanseta nuduk neeroge weva budusaranai habuduruwane

  • @surangilakmali7812
    @surangilakmali78127 ай бұрын

    sadu sadu sadu 🙏🙏🙏

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga64669 ай бұрын

    sadu sadu sadu...🙏 sadu sadu sadu...🙏 sadu sadu sadu...🙏 🌷🌷🌷🌷🌷🌷🌷🌷...🙏 🌹🌹🌹🌹🌹🌹🌹🌹....🙏 🌼🌼🌼🌼🌼🌼🌼🌼....🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandrawarahena8788
    @chandrawarahena87888 ай бұрын

    Sadu sadu sadu 🙏🙏🙏

  • @priyanthapeiris9156
    @priyanthapeiris91568 ай бұрын

    Sadu sadu sadu namo buddaya

  • @malnimalni3284
    @malnimalni32849 ай бұрын

    Pujaniya..wandaniya. pin wath swamin wahansa. Oba wahanseta nirogi suwa labewa... Sadu..sadu..saduu.!

  • @DayaniRanathunga-mf8nu
    @DayaniRanathunga-mf8nu8 ай бұрын

    Pinwath swamin wahanseta niduk nirogi dirghayusha labewaa!! Saaduu..saaduu..saaduu.

  • @user-fg9zh6qc2c
    @user-fg9zh6qc2c8 ай бұрын

    Me pinen oba wahanseta niwan awabodayama labewa

  • @kumaripankoon3169
    @kumaripankoon31699 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏අතිපූජනීය මහා සඟරුවනට අපගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @user-zg9fg7yy2y

    @user-zg9fg7yy2y

    8 ай бұрын

    ❤ 😢 😢 16:44

  • @padminikyriakou6359
    @padminikyriakou63598 ай бұрын

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු ඔබ වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා සම්පත්තිය ලැබේවා .

  • @PremawathipereraSA

    @PremawathipereraSA

    8 ай бұрын

    Sadhu Sadhu Sadhu Sadhu Sadhu Sadhu Sadhu Sadhu Sadhu Sadhu Sadh

  • @gravitymobile9486
    @gravitymobile94868 ай бұрын

    sadu sadu sadu

  • @user-fg9zh6qc2c
    @user-fg9zh6qc2c8 ай бұрын

    Sadu sadu sadu

  • @sirimadissanayake4026
    @sirimadissanayake40269 ай бұрын

    Sadhu sadhu sadhu pinwath ape swaminwahanseta Theruwan saranaii!!!

  • @nimsarakariyavasam6030
    @nimsarakariyavasam60309 ай бұрын

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමින්වහන්ස ... ඔබ වහන්සේගේ ධර්ම දේශනය අහල ඉවර වෙනකම් හිත කොහෙවත් දුවන්නේ නැහැ.. ඇත්තමයි .. ස්වාමින්වහන්ස භාවනාවක් වගේ .. නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා පින්වත් ස්වාමින්වහන්ස 🙏🙏🙏

  • @shyamalirajapakshaiddamalg4621

    @shyamalirajapakshaiddamalg4621

    5 ай бұрын

  • @PriyankaShiromani-oz9pu
    @PriyankaShiromani-oz9pu8 ай бұрын

    සාදූ සාදූ සාදූ සාදූ 🪷🪷🪷🪷🪷🪷🪷.

  • @sadu....sadu......priyanth4241
    @sadu....sadu......priyanth42418 ай бұрын

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @manikemanike8692
    @manikemanike86928 ай бұрын

    ධර්ම කතිකයන් වහන්ස , ඔබ වහන්සේට හැකි ඉක්මන් භවයක දී උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන් අවබෝධ වේවා .....!! සාදු......සාදු...සාදු .......

  • @taniyagarusingha4236
    @taniyagarusingha42368 ай бұрын

    බුදු සරනයි අපේ හාමුදුරුවනේ දීර්ඝයූශ ලබේවා ඔබවහන්සේට🙏🙏🙏🙏

  • @dharinibasnayaka3595
    @dharinibasnayaka35959 ай бұрын

    🙏🏼🙏🏼🙏🏼සාධු සාධු සාධු. Budu සුවඳ ලොව පූරා පැතිරේ වේවා

  • @dissakumari1875
    @dissakumari18758 ай бұрын

    සාධු සාධු සාධු 🙏🙏🙏සාධු සාධු සාධු 🙏🙏🙏 සාධු සාධු සාධු 🙏🙏🙏 අප ගෞරවණීය වන්දණීය පූජණීය පිංවත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏සාධූ සාධූ සාධූ 🙏🙏🙏සාධූ සාධූ සාධූ 🙏🙏🙏🎉🎉🎉🎉🌷🌷🌷🌷🌷!!

  • @sacmanike840
    @sacmanike8409 ай бұрын

    ගරුතර රාධ ස්වාමීන් වහන්ස , ඔබ වහන්සේගේ බුදු ගුන දේශනය අප හදවත් සනසා ලූ සේක!

  • @gayanthimangalika0213
    @gayanthimangalika02138 ай бұрын

    🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏

  • @wggagurusinghe9617
    @wggagurusinghe96179 ай бұрын

    සාධු සාධු සාධු ගරු ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේ නිදුක් වේවා නීරෝගි වේවා දීර්ඝායු ලැබේවා සියලුම දෙවියන් ගේ පිහිට ආරක්ෂා ව ලැබේවා

  • @wimalaPhilips-df7pq

    @wimalaPhilips-df7pq

    8 ай бұрын

    සාදු සාදු සාදු ගරු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏

  • @samudrakarunarathne9996

    @samudrakarunarathne9996

    7 ай бұрын

    😊😊😊

  • @ThilakaThewaraooeruma-gb5pz
    @ThilakaThewaraooeruma-gb5pz9 ай бұрын

    SADU sadu sadu

  • @kdeepikakdeepika4238
    @kdeepikakdeepika42389 ай бұрын

    තෙරුවන් සරණයි ඔබවහන්සෙ ට..නිදුක් නිරෝගී සුවයත් දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සම්මා සම්බුදු සරණයි ඔබවහන්සෙ ට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sumanagunasekar5008

    @sumanagunasekar5008

    9 ай бұрын

    🙏🙏🙏🌷🌷🌷🌷sudu sadu sadu 🌸🌸🌸🌻🌻🌻🌺🌺🌺⚘⚘⚘🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ramanikumararathnam2329

    @ramanikumararathnam2329

    8 ай бұрын

    සාදු සාදු සාදු .

  • @chandrikakaluarachchi9704
    @chandrikakaluarachchi97048 ай бұрын

    ඔබ වහන්සේට සම්මා සම්බුදු සරනයි .නිදුක් නීරෝගිමත් වේවා .ඔබ වහන්සේට ඔවන් නිර්මල දර්ම දේසනා කරන්නට තව තවත් ශක්තිය .ලැබේවා සාදු සාදු සාදු .සම්මා සම්බුදු සරනයි 🙏 නමෝබුධාය 🙏 👃👃👃

  • @DamayanthiHetti-dx9gg
    @DamayanthiHetti-dx9gg8 ай бұрын

    🙏🙏🙏 theruwan saranai 🙏 maha sangarathnayata mage namaskaraya weva 🙏

  • @padmasivapalan5342
    @padmasivapalan53429 ай бұрын

    Sadu👏 Sadu 👏Sadu👏 Theruwan Saranai🌼👏 Pinwath Ape loku💐👏 Swaminwahanseta💐👏 May Darmadesanawa🌺🌿👏 Paramithawakwewa🌸🤲👏 Sadu👏 Sadu 👏Sadu👏

  • @mallikapodimenike4795
    @mallikapodimenike47958 ай бұрын

    උතුම් සද්ධර්මය සසර දුකින් පෙලෙන සතහට අවබෝධකරදීමෙන් සසර දුක් නිවා ගැනිමට ශක්තියක් වන ඔබවහන්සේට භව ගමන ඉතා ඉක්මනින්ම නිවනින් නිවීම පිණිස මේ කුසලය පාරමීතාවක් වේවා !

  • @latasaminirs4324
    @latasaminirs43249 ай бұрын

    Sadu 🙏 sadu 🙏 sadu 🙏 ape pinwat suwamin wahanseta niduk nirogi bawa labewa mewan daham desumata thawa thawat saktiya dairiya labewa samma sambudu saranai oba wahansetha mage names karaya wewa 🙏 🌹 ⚘️ 🙏🙏🙏

  • @maladamayanthi7038
    @maladamayanthi70387 ай бұрын

    සාදු සාදු සාදු මාගේ ගෞරවනීය නමස්කාර ය වේවා .ඒ උතුම් ධර්මය සාදු සිතින් අනුමෝදන් වූයෙමි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pushpasumanasiri7809
    @pushpasumanasiri78098 ай бұрын

    කූරගල පින්බිමේ පැවති අසිරිමත් පින්කමේ නෙත් fm සජීවී විකාශය කුවෙට් වල ඉදන් ශ්‍රවනය කලා නැවතත් වැඩ කරන අතරෙ එම පින්බර දේශනා වලට සවන් දෙනවා දුරු කතරේ සිට මෙවැනි දේශනා ඇසීමට සැලැස්සූ සියළුම දෙනාට නිදුක් නීරෝගි භාවය ලැබේවා තුණුරුවන්ගේ ආශිර්වාද ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @chandracha4875
    @chandracha48758 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nirmaleeperera8889
    @nirmaleeperera88894 ай бұрын

    🙏🙏🙏

  • @s.pushpalathakosgalage.123
    @s.pushpalathakosgalage.1239 ай бұрын

    Sadu sadu sadu Gaurawaneeya ape swameen wahanseta mage namas karaya wewa. Sadu sadu sadu. Theruwan saranai. 🙏🙏🙏😇

  • @chandanisooriyaarachchi922
    @chandanisooriyaarachchi9228 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @tfhdcddgfdfbdhfdcfsss5393
    @tfhdcddgfdfbdhfdcfsss53939 ай бұрын

    සියලුම ස්වාමීන් වහන්සේලාට තව තවත් ධර්මය ලෝකයාට අවබෝධ කරදීමට හා පංසල් සැදීමට අවශ්‍ය ධෛර්යය ශක්තිය ලැබේවා බුදු සරණයි 🙏🙏🙏👏👏👏🌷🌷🌷🌷🌷

  • @nadiramanayaka4200
    @nadiramanayaka42008 ай бұрын

    Sadu sadu sadu 🙏🙏🙏 pinwath suwamin wahanseta niduk nirogi dirgayu wewa teruwan saranai 🙏🙏🙏

  • @ramyagoda433
    @ramyagoda4338 ай бұрын

    පිංවත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.

  • @user-ck7yx1xq9e
    @user-ck7yx1xq9e9 ай бұрын

    ඒ උතුම් බුද්ධ රත්නයට මාගේ නමස්කාරය වේවා .........🙏🙏🙏🙏....උතුම් සංඝ රත්නයට සියලුම ලෝක සත්වයාටම සසර ගමන කෙලවර උතුම් නිවනින් සැනසීමට මේ පිං හේතු වාසනා වේවා.........බුදු සසුන බැබළේවා.............

  • @nimalshantha340
    @nimalshantha3409 ай бұрын

    sadu.sadu.sadu.teruwan.saranai. namobuddaya

  • @premakankanamge2086
    @premakankanamge20869 ай бұрын

    සාදු සාදු සාදු රාධ ස්වාමීන් වහන්සේගේ දහම් බිඳක් ඇසීම මහා වාසනාව ක් මහා පිනක් සේ මම සිතමි ඉතාලියේ රෝම නගරයේ රෝහලක ලෙඩ ඇඳක් මත මේඋතුම් දහම් බිඳ අසන්නෙමි ස්වාමීන් වහන්ස ඔබවහන්සේට දීඝායු ලැබේවා නිදුක් නිරෝගීව බුදුදහම දේශනා කරන්නට වරම් ලැබේවා තුණුරුවන් සරණයි හාමුදුරුවනේ🙏🙏🙏

  • @user-yq2hy8uc4h

    @user-yq2hy8uc4h

    9 ай бұрын

    Obatath niduk nirogi deergayusha sahodariya

  • @user-yq2hy8uc4h

    @user-yq2hy8uc4h

    9 ай бұрын

    ඔබ‍ට නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා සහෝදරිය

  • @mangalanawinna5495
    @mangalanawinna54958 ай бұрын

    🙏🙏🙏🙏

  • @wggagurusinghe9617
    @wggagurusinghe96179 ай бұрын

    නෙත් fmරේඩියෝ එකට මාගේ හද පිරි ස්තුතිය පුදකරමි

  • @zarayazaraya8930
    @zarayazaraya89308 ай бұрын

    🙏🌹🙏🌻🙏🌹🙏🌻🙏🌹🙏🌻🙏🌹

  • @ayeshawijesinghe9436
    @ayeshawijesinghe94369 ай бұрын

    සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @semalimayagoda596
    @semalimayagoda5967 ай бұрын

    Sadhu///

  • @user-xb9ph5nd6f
    @user-xb9ph5nd6f9 ай бұрын

    උතුම් තුනුරුවන් සරනයි අපේ ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගි සුව ලැබේවා තුනුරුවනට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏❤

  • @seeta164
    @seeta1649 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @ishaditharangi4581
    @ishaditharangi45819 ай бұрын

    Sadu sadu sadu 🙏

  • @user-lj1yh1cv1t
    @user-lj1yh1cv1t9 ай бұрын

    සාදූ සාදූ

  • @helawansajayabhoomi9459
    @helawansajayabhoomi94598 ай бұрын

    බුදු ගුණ පැයගනන් ඇහුව කියල වැඩක් නැත. කාලය නාස්තිය විතරයි. බුදුගුණ තමන්තුල ඇතිකරගන්න ඕන. සුවපත් වේවා!

  • @leslyjayawardhenaauckland6934

    @leslyjayawardhenaauckland6934

    8 ай бұрын

    gon pandithakam kiyanna epa

  • @helawansajayabhoomi9459

    @helawansajayabhoomi9459

    8 ай бұрын

    @@leslyjayawardhenaauckland6934 ඔයාට තියෙන ප්‍රශ්නය තමයි හුඟදෙක්ට තියෙන්නෙ.

  • @leslyjayawardhenaauckland6934
    @leslyjayawardhenaauckland69348 ай бұрын

    meelagata you tube nirapekshathwa maga balanna

  • @chandracha4875
    @chandracha48758 ай бұрын

    Budu dahama Lowe pura babalawe

  • @mnrpperera2741
    @mnrpperera27419 ай бұрын

    🙏🙏🙏🙏🙏

  • @chandanisooriyaarachchi922
    @chandanisooriyaarachchi9228 ай бұрын

    52:15

  • @komare6337
    @komare63379 ай бұрын

    Namo, buddaya

  • @eranganuwan8415
    @eranganuwan84158 ай бұрын

    Lak derana srddawen prchchawen babalana obawhase ape wasanawa obawahanseta dirgausa sampattiya labewa

  • @user-xk7ee7ud3q
    @user-xk7ee7ud3q8 ай бұрын

    Satu.sadu.sadu.budu.guna.siyalu.danaga.sitha.tula.patirawa

  • @haleemahaleema6596
    @haleemahaleema65969 ай бұрын

    පුජනීය ,වන්දනීය ,පිංවත් ස්වාමින් වහන්සේට මාගේ උත්තමාන්ග නමස්කාරය වේවා , සාදු ..සාදු ..සාදු . 🙏🙏🙏🙏💐💐💐💐

  • @surangilakmali7812
    @surangilakmali78127 ай бұрын

    sadu sadu sadu 🙏🙏🙏

  • @DDilrukshi
    @DDilrukshi8 ай бұрын

    Sadu sadu sadu

  • @girlsr2614
    @girlsr26149 ай бұрын

    Sadu sadu sadu 🙏🙏🙏

  • @Yashodachandrasekara
    @Yashodachandrasekara8 ай бұрын

    🙏🙏🙏

  • @Dhammadewa518
    @Dhammadewa5189 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @dis2442
    @dis24428 ай бұрын

    Sadu sadu sadu

  • @chandrikaabeywardana6644
    @chandrikaabeywardana66449 ай бұрын

    Sadu sadu sadu 🙏🙏🙏

  • @chamiladilrukshi5397
    @chamiladilrukshi53979 ай бұрын

    🙏🙏🙏

  • @kumudinimapitiyage1454
    @kumudinimapitiyage14549 ай бұрын

    🙏🙏🙏

  • @thilinip8606
    @thilinip86069 ай бұрын

    🙏🙏🙏

  • @sandiyakumari1648
    @sandiyakumari16489 ай бұрын

    🙏🙏🙏

  • @mnrpperera2741

    @mnrpperera2741

    9 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

Келесі